Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිල්ශාන් ක්රිකට් වලට සමු දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක් මවගේ දඩබ්බරයා ක්රිකට් පිටියට සමුදෙයී.....

ලෝකයක් හොල්ලපු සිංහයෙක් බං උබ.... සිරාවටම උබ ඊලග මැච් එකෙන් පස්සෙ සමුගන්නව කියල ආරන්චිය ආවම හිතට ආපු අපහසුතාවය කියාගන්න වචන නෑ සහෝ.... උබ ලංකාව වෙනුවෙන්, ලංකාවෙ ක්රිකට් වෙනුවෙන්, උබෙත් අපෙත් ලක් අම්ම වෙනුවෙන් කරපු දේවල් කියන්න ගියොත් ඉවර කරන්න බෑ සහෝ.... උබ රටට ණය නැති නියම සිංහයෙක්... උබ ක්රිකට් පිටියෙ යෝධයෙක්.... අපේ හදවත් තුල සැමදාම වීරයෙක්.....

උබ අපේ ටීම් එකට ආවෙ තුන් ඉරියවු ක්රීඩකයෙක් විදිහට... උබ ඒ දේ උපරිමෙන්ම කලා.... ඒත් උබව ටීම් එකෙන් කැපුන කාලයක්.... ඒත් උබ නැගිටින්නෙ සිංහයෙක් වගේ..... උබ ටීම් එකට එන්නෙ අපේ ආරම්භක පිතිකරුව වශයෙන්... එහෙම ඇවිත් උබ රගපු රැගපෑමට මුලු ලෝකෙම හෙල්ලුනා මචන්..... උබට බෝල් කරන්න කලින් පන්දුයවන්නන්ට දෙසරයක් නෙමේ දහ සැරයක් හිතන්න උබ පිත්තෙන් වැඩ පෙන්නුව මචාන්.... සේරටම වඩා උබ උන්ව අපේ පුන්චි රට ඉස්සරහ දන ගැස්සුව කොල්ලො... ඒ දක්ශතාවය කරන්න පුලුවන් උනේ මුලු ලෝකෙන්ම කීදෙනාටද??? ඒ ටික දෙනා අතර උබේ නම උඩින්ම තිබුන ඩිලෝ.... ඒ තරම් උබ විශිෂ්ඨයෙක්.....

ඩිලෝ උබට මතකද උබේම පාර උබ ගහපු මුල්ම දවස.... ඒක දැක්කම අපිට පිස්සුම හැදුන කොල්ලෝ.... ලෝකේ ඕනම ක්රීඩකයෙක් ගහන්න බය වෙන පාරක් උබ ඒ ගැහුවේ.... උබ අපේ කොල්ලෙක් හැටියට අපිට ඒක ලොකුම අඩම්බරයක් වගේම ලොකු අභිමානයක් උනා කොල්ලෝ.... අනික තමා ලෝකෙන්ම තමන්ගෙ නමින් ක්රිකට් ඉතිහාසයේ පහරක් නම් කරපු එකම ක්රීඩකය උබ.... ඒක මතක් වෙන කොට අපිට දැනෙන හැගීම කියන්න වචන නෑ අපෙ කොල්ලෝ... උබ ලංකාවෙ හැම පැත්තෙන්ම අපේ නම ඉහලටම ගෙනිච්චා..... උබ සැබෑම වීරයෙක් අපේ හදවත් ඇතුලේ....

උබට දඩබ්බරය කියන්න හේතු ගොඩක් තියෙනව ඩිලෝ.... උබ මාරම ගැම්මෙන් සෙල්ලම් කරන එකෙක්.... ලංකාවෙ එහෙම ගැම්මක් හොදටම තිබුනෙ උබට.... උබ බෝල් කරත්, බැට් කරත්, ෆීල්ඩින් කලත් උබ උබට පුලුවන් උපරිම දේ ටීම් එකට දුන්න මචන්.... උබගෙ ෆීල්ඩින් ගැනනම් කතාකරන්නම ඕනෙ බං.... අපේ ටීම් එකේ කොච්චර තරුණ ක්රීඩකයො හිටියත් අදටත් ලංකාවෙ ඉන්න හොදම පන්දු රකින්නා උබ මචන්... ඒක අවිවාදයෙන් කවුරු උනත් පිලිගන්න දෙයක් මචන්.... උබ පන්දු රැකීමේදී නියමම සිංහයෙක්... උබ බෝලෙට පනින්නෙ ගොදුරකට පනින නියම සිංහයෙක් වගේ... අන්න ඒකයි උබ නියමම සිංහයෙක් වෙන්නේ.....

බැටින් බෝලිං ගැන කතාකරන්න දෙයක් ඇත්තෙම නෑ මචන්.... උබ අපි අමාරුවෙ වැටිල ඉන්න ඕනම වෙලාවක බෝල් කරල ඕනම කඩුල්ලක් ලබාදීමේ හැකියාව උබට තිබුන ඩිලෝ.... අන්න ඒකයි උබේ විශිෂ්ඨත්වය.... තව පිත්ත ගැන කතා කර්නවනම් උබේ රෙකෝඩ්, වාර්තා අරන් බැලුවම නොදරුවෙක්ට පවා උබ කොච්චර වැඩ්ඩෙක්ද කියල හිතාගන්න පුලුවන් ඩිලෝ..... උබට මතකද wc එකේදි කැංගරු දඩබ්බරයට එක පිට 4රෙ 6ක් ගහල උබ ඌව දනගස්සපු හැටි.... අපිට ඒක අදවගේ මතකයි සහෝ.... ඇත්තටම උබ ඌව එදා දනගස්සුව ඩිලෝ අපි ඉස්සරහ.... ඒක අපිට ආඩම්බරයක් ඩිලෝ.....

ඩිලෝ උබ ගැන කතා කරන්න ගියොත් කතාකරල ඉවරකරන්න බෑ බං... ඒක නිසා මං මේක මෙතනින් නවත්තනව මචන්.....

උබ උබේ තීරනේ අරන් ඉවරයි ඩිලෝ..... උබ කවදාවත් තීරන ගන්න බය වෙන එකෙක් නෙමේ.... අනිල උබ ගත්තු ගොඩක් තීරන වැරදිලත් නෑ.... උබ මේ තීරනෙත් ගත්තෙ හොදටම හිතල බලල වෙන්නැති කියල අපි දන්නව බං..... උබත් එක්ක අපි හැමදාමත් ඉන්නව බං.....

ඇත්තටම දුකයි ඩිලෝ.... අපිට ගහන ගහන හැම මැච් එකකදිම උබේ අඩුව දැනෙයී..... උබේ ඩිල්ස්කූප් පාර හැම වෙලේම මතක් වෙයි බං..... ඒත් උබ තීරනේ අරන් ඉවරයී.... උබට යන්න වෙනව.... ලෝකෙ පන්දුයවන්නො ගොඩක් දෙනෙක් සතුටුවෙයි ලංකාවෙ සිංහය සමු ගන්න එකට.... මොලද උන් සේරම උබට බයයි ඩිලෝ.......

අන්තිමට කියන්න තියෙන්නෙ උබ සුපිරිම වැඩ්ඩෙක් කියල විතරයි ඩිලෝ..... උබ ඒක මුලු ලෝකෙටම පෙන්නල ඉවරයී...... උබ අපේ අම්ම අපේ ලක් අම්මව ලෝකෙ ඉහලටම අරන් ගියා ඩිලෝ...... උබට ඒවට ගොඩක් පින් කොල්ලො... උබ නියම සිංහයෙක් බං කේසර සිංහයෙක්.....

අවසන් වශයෙන් අපි සේරම එක සිතින් ප්රාර්ථනා කරනව බං උබේ ඉදිරි වැඩකටයුතු සේරම හිතන් ඉන්නව වගේම සාර්ථක වේවා!!! කියල.....

උබට ජය සිංහ පුතේ......

උබට ජය.....

Post by- Kasun Kothalawala

[QUOTE="wije99000, post: 20593395, member: 169520"] ලක් මවගේ දඩබ්බරයා ක්රිකට් පිටියට සමුදෙයී..... ලෝකයක් හොල්ලපු සිංහයෙක් බං උබ.... සිරාවටම උබ ඊලග මැච් එකෙන් පස්සෙ සමුගන්නව කියල ආරන්චිය ආවම හිතට ආපු අපහසුතාවය කියාගන්න වචන නෑ සහෝ.... උබ ලංකාව වෙනුවෙන්, ලංකාවෙ ක්රිකට් වෙනුවෙන්, උබෙත් අපෙත් ලක් අම්ම වෙනුවෙන් කරපු දේවල් කියන්න ගියොත් ඉවර කරන්න බෑ සහෝ.... උබ රටට ණය නැති නියම සිංහයෙක්... උබ ක්රිකට් පිටියෙ යෝධයෙක්.... අපේ හදවත් තුල සැමදාම වීරයෙක්..... උබ අපේ ටීම් එකට ආවෙ තුන් ඉරියවු ක්රීඩකයෙක් විදිහට... උබ ඒ දේ උපරිමෙන්ම කලා.... ඒත් උබව ටීම් එකෙන් කැපුන කාලයක්.... ඒත් උබ නැගිටින්නෙ සිංහයෙක් වගේ..... උබ ටීම් එකට එන්නෙ අපේ ආරම්භක පිතිකරුව වශයෙන්... එහෙම ඇවිත් උබ රගපු රැගපෑමට මුලු ලෝකෙම හෙල්ලුනා මචන්..... උබට බෝල් කරන්න කලින් පන්දුයවන්නන්ට දෙසරයක් නෙමේ දහ සැරයක් හිතන්න උබ පිත්තෙන් වැඩ පෙන්නුව මචාන්.... සේරටම වඩා උබ උන්ව අපේ පුන්චි රට ඉස්සරහ දන ගැස්සුව කොල්ලො... ඒ දක්ශතාවය කරන්න පුලුවන් උනේ මුලු ලෝකෙන්ම කීදෙනාටද??? ඒ ටික දෙනා අතර උබේ නම උඩින්ම තිබුන ඩිලෝ.... ඒ තරම් උබ විශිෂ්ඨයෙක්..... ඩිලෝ උබට මතකද උබේම පාර උබ ගහපු මුල්ම දවස.... ඒක දැක්කම අපිට පිස්සුම හැදුන කොල්ලෝ.... ලෝකේ ඕනම ක්රීඩකයෙක් ගහන්න බය වෙන පාරක් උබ ඒ ගැහුවේ.... උබ අපේ කොල්ලෙක් හැටියට අපිට ඒක ලොකුම අඩම්බරයක් වගේම ලොකු අභිමානයක් උනා කොල්ලෝ.... අනික තමා ලෝකෙන්ම තමන්ගෙ නමින් ක්රිකට් ඉතිහාසයේ පහරක් නම් කරපු එකම ක්රීඩකය උබ.... ඒක මතක් වෙන කොට අපිට දැනෙන හැගීම කියන්න වචන නෑ අපෙ කොල්ලෝ... උබ ලංකාවෙ හැම පැත්තෙන්ම අපේ නම ඉහලටම ගෙනිච්චා..... උබ සැබෑම වීරයෙක් අපේ හදවත් ඇතුලේ.... උබට දඩබ්බරය කියන්න හේතු ගොඩක් තියෙනව ඩිලෝ.... උබ මාරම ගැම්මෙන් සෙල්ලම් කරන එකෙක්.... ලංකාවෙ එහෙම ගැම්මක් හොදටම තිබුනෙ උබට.... උබ බෝල් කරත්, බැට් කරත්, ෆීල්ඩින් කලත් උබ උබට පුලුවන් උපරිම දේ ටීම් එකට දුන්න මචන්.... උබගෙ ෆීල්ඩින් ගැනනම් කතාකරන්නම ඕනෙ බං.... අපේ ටීම් එකේ කොච්චර තරුණ ක්රීඩකයො හිටියත් අදටත් ලංකාවෙ ඉන්න හොදම පන්දු රකින්නා උබ මචන්... ඒක අවිවාදයෙන් කවුරු උනත් පිලිගන්න දෙයක් මචන්.... උබ පන්දු රැකීමේදී නියමම සිංහයෙක්... උබ බෝලෙට පනින්නෙ ගොදුරකට පනින නියම සිංහයෙක් වගේ... අන්න ඒකයි උබ නියමම සිංහයෙක් වෙන්නේ..... බැටින් බෝලිං ගැන කතාකරන්න දෙයක් ඇත්තෙම නෑ මචන්.... උබ අපි අමාරුවෙ වැටිල ඉන්න ඕනම වෙලාවක බෝල් කරල ඕනම කඩුල්ලක් ලබාදීමේ හැකියාව උබට තිබුන ඩිලෝ.... අන්න ඒකයි උබේ විශිෂ්ඨත්වය.... තව පිත්ත ගැන කතා කර්නවනම් උබේ රෙකෝඩ්, වාර්තා අරන් බැලුවම නොදරුවෙක්ට පවා උබ කොච්චර වැඩ්ඩෙක්ද කියල හිතාගන්න පුලුවන් ඩිලෝ..... උබට මතකද wc එකේදි කැංගරු දඩබ්බරයට එක පිට 4රෙ 6ක් ගහල උබ ඌව දනගස්සපු හැටි.... අපිට ඒක අදවගේ මතකයි සහෝ.... ඇත්තටම උබ ඌව එදා දනගස්සුව ඩිලෝ අපි ඉස්සරහ.... ඒක අපිට ආඩම්බරයක් ඩිලෝ..... ඩිලෝ උබ ගැන කතා කරන්න ගියොත් කතාකරල ඉවරකරන්න බෑ බං... ඒක නිසා මං මේක මෙතනින් නවත්තනව මචන්..... උබ උබේ තීරනේ අරන් ඉවරයි ඩිලෝ..... උබ කවදාවත් තීරන ගන්න බය වෙන එකෙක් නෙමේ.... අනිල උබ ගත්තු ගොඩක් තීරන වැරදිලත් නෑ.... උබ මේ තීරනෙත් ගත්තෙ හොදටම හිතල බලල වෙන්නැති කියල අපි දන්නව බං..... උබත් එක්ක අපි හැමදාමත් ඉන්නව බං..... ඇත්තටම දුකයි ඩිලෝ.... අපිට ගහන ගහන හැම මැච් එකකදිම උබේ අඩුව දැනෙයී..... උබේ ඩිල්ස්කූප් පාර හැම වෙලේම මතක් වෙයි බං..... ඒත් උබ තීරනේ අරන් ඉවරයී.... උබට යන්න වෙනව.... ලෝකෙ පන්දුයවන්නො ගොඩක් දෙනෙක් සතුටුවෙයි ලංකාවෙ සිංහය සමු ගන්න එකට.... මොලද උන් සේරම උබට බයයි ඩිලෝ....... අන්තිමට කියන්න තියෙන්නෙ උබ සුපිරිම වැඩ්ඩෙක් කියල විතරයි ඩිලෝ..... උබ ඒක මුලු ලෝකෙටම පෙන්නල ඉවරයී...... උබ අපේ අම්ම අපේ ලක් අම්මව ලෝකෙ ඉහලටම අරන් ගියා ඩිලෝ...... උබට ඒවට ගොඩක් පින් කොල්ලො... උබ නියම සිංහයෙක් බං කේසර සිංහයෙක්..... අවසන් වශයෙන් අපි සේරම එක සිතින් ප්රාර්ථනා කරනව බං උබේ ඉදිරි වැඩකටයුතු සේරම හිතන් ඉන්නව වගේම සාර්ථක වේවා!!! කියල..... උබට ජය සිංහ පුතේ...... උබට ජය..... Post by- Kasun Kothalawala [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom