Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
දිල්ෂාන් නලුවෙක් වෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිල්ෂාන් නලුවෙක් වෙයි.

ආකර්ෂණීය ක්රිකට් ක්රීඩාව වටා ගෙතෙන චිත්රපටයක මූලික කටයුතු පිළියෙල වෙමින් පවතී. ඊට සිංහාවලෝකනය ලෙසින් නම දී තිබේ.මෙහි රැඟුම් රඟන සුපිරි ක්රිකට් ක්රීඩකයින් අතර ටී. එම්. දිල්ෂාන්, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද වේ.රූකාන්ත ගුණතිලක තනු නිර්මාණය කරන අතර ඔහුගේ දියණිය වන රයිනි චාරුකා ගුණතිලක ප්රධාන නිළියද ජනප්රිය ගායක ඩිලෝන් ජයසිංහ ප්රධාන නලුවාද වේ. මෙහි තිර රචනය අමීර් කාන් නිපදවූ "ලගාන්" චිත්රපටයට සමාන වන අතර මෙහි 1947 හා 2010 කාල වකවානු 2ම නිරූපනය වෙනවා. ඩිල්ෂාන් රංගනයට දායක වීම ගැන දැක්වුයේ මෙවනි අදහසක්.

"මෙය ඇත්තටම අලුත් අත්දැකීමක්.තරගාවලියක් නිමා කරල විවේකයෙන් ඉන්න නිසාත්  ක්රිකට් සම්බන්ධ කරගත් නිර්මානයක් නිසාත් මම මෙයට දායක උනා. කොහොමත් එලබෙන ලෝක කුසාලනය වෙනකම් මම වෙන දේකට හිත යොමු කරන්න අදහසක් නෑ. මගේ බිරිද මංජුලාත් නිතර මාව උනන්දු කරන්නේ එලබෙන ලෝක කුසාලනයට හොදින් සූදානම් වෙන්න කියල"

සිංහාවලෝකනයෙහි තවත් ජායාරූප

[QUOTE="ekrox, post: 8259443, member: 238202"] [b]දිල්ෂාන් නලුවෙක් වෙයි.[/b] [SIZE=5]ආකර්ෂණීය ක්රිකට් ක්රීඩාව වටා ගෙතෙන චිත්රපටයක මූලික කටයුතු පිළියෙල වෙමින් පවතී. ඊට සිංහාවලෝකනය ලෙසින් නම දී තිබේ.මෙහි රැඟුම් රඟන සුපිරි ක්රිකට් ක්රීඩකයින් අතර ටී. එම්. දිල්ෂාන්, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද වේ.රූකාන්ත ගුණතිලක තනු නිර්මාණය කරන අතර ඔහුගේ දියණිය වන රයිනි චාරුකා ගුණතිලක ප්රධාන නිළියද ජනප්රිය ගායක ඩිලෝන් ජයසිංහ ප්රධාන නලුවාද වේ. මෙහි තිර රචනය අමීර් කාන් නිපදවූ "ලගාන්" චිත්රපටයට සමාන වන අතර මෙහි 1947 හා 2010 කාල වකවානු 2ම නිරූපනය වෙනවා. ඩිල්ෂාන් රංගනයට දායක වීම ගැන දැක්වුයේ මෙවනි අදහසක්. [/SIZE] [CENTER][SIZE=5][URL="http://1.bp.blogspot.com/_qY8zFoUybc4/TItgFKSXmuI/AAAAAAAAAOU/zXkKXhCTwxE/s1600/dilsin.jpg"][IMG]http://1.bp.blogspot.com/_qY8zFoUybc4/TItgFKSXmuI/AAAAAAAAAOU/zXkKXhCTwxE/s400/dilsin.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [COLOR=#38761d][SIZE=5] "මෙය ඇත්තටම අලුත් අත්දැකීමක්.තරගාවලියක් නිමා කරල විවේකයෙන් ඉන්න නිසාත් [/SIZE] [SIZE=5]ක්රිකට් සම්බන්ධ කරගත් නිර්මානයක් නිසාත් මම මෙයට දායක උනා. කොහොමත් එලබෙන ලෝක කුසාලනය වෙනකම් මම වෙන දේකට හිත යොමු කරන්න අදහසක් නෑ. මගේ බිරිද මංජුලාත් නිතර මාව උනන්දු කරන්නේ එලබෙන ලෝක කුසාලනයට හොදින් සූදානම් වෙන්න කියල"[/SIZE][/COLOR] [SIZE=7][COLOR=#990000] [URL="http://gossip-lk.blogspot.com/2010/09/blog-post_12.html"]සිංහාවලෝකනයෙහි තවත් ජායාරූප[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom