දිලිත් ජයවීර පක්‍ෂ නායක වෙයි.. ලකුණ ගුවන් යානය…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දිලිත් ජයවීර පක්‍ෂ නායක වෙයි.. ලකුණ ගුවන් යානය…

    දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා දේශපාලන පක්ෂයක නායකයා ලෙස පත් කර ඇත.

    ඒ මහතා මව්බිම ජනතා පක්ෂයේ නායක ලෙස පත් කර සිටියි.

    මැතිවරණ කොමිසන් සභාවේ පිළිගත් දේශපාලන පක්ෂවල තොරතුරුවල මේ බව සඳහන් වෙයි.

    පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලකුණු වන්නේ අහස් යානයයි.

    පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා වන්නේ හේමකුමාර නානායක්කාර මහතාය.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,173
    27,837
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොකා මොන පක්සෙන් ආවත් අන්තිමට තියෙන්නේ පක්ස දෙකයි.
    NPP සහ NPP නොවන
    NPP නොවන set එක චන්දෙන් පස්සේ එකට :ROFLMAO:
     
    • Like
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,897
    113
    දෙරණ , George Stuart funded by කියන්නේ රාජපස්ස කියලයි හැමොම් කියන්නේ... බොරුන්වෙන්න ඇති නේද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,888
    113
    සේදවත්ත
    ඔන්න පටන් ගත්තා ජන්ද 7-8 ට කඩන්න . දැන් දිලිත් ආන්ඩුවට ගහනවා ගහලා පොඩි කුට්ටියක් කඩාගන්නවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවා හදාගන්නෙ හදිස්සියේ හරි පොහොට්ටුවෙ චන්ද ලැයිස්තුව රිජෙක්ට් උනොත් මේකට දෙන්න කියලා කියන්න.

    මහරගමත් ඔය වගේ නාඩගමක් නටල තමයි නගරාධිපති පත් වුනේ