Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
දිලිසෙන එළි දහසක් මැද..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිලිසෙන එළි දහසක් මැද..

දිලිසෙන එළි දහසක් මැද...සැනකෙලි සිරි නාද අතර...

පැටලෙන සිත ඔය රුව දස අත විමසනවා..................

රූපවාහිනී තිරයෙන්..එබී බලන අඩ පැයකට...

ජීවිතයම ඔයා මගේ කියා හිතෙනවා...........

කොලොම්පුරේ රටා මවන තාරකාවියේ....

දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ.......

විඩා නැගෙන හැන්දෑවේ...තදබද වූ මන්මාවත්...

අතරින් හනි හනිකේ නිවසට මා එන්නේ......

හතයි තිහේ කනිසම ලග...සිත නවතියි නෙතු විමසයි..

ඔය රූපය දැකගන්නයි මං ලැතැවෙන්නේ..........

කොලොම්පුරේ රටා මවන තාරකාවියේ....

දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ.......

කලා කෙතින් පිබිදී එන....උදා ඉරක් සේ දිදුලන...

අහංකාර ඔය බැල්මට සිත උමතු වෙලා.............

විනාඩියක් ගතවෙනකොට...මැවේ දහස් වර ඔය නෙත...

නොදැක ඉන්නෙ කොහොමද තව..එන්නම් සොයලා..............

කොලොම්පුරේ රටා මවන තාරකාවියේ....

දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ.......

දිලිසෙන එළි දහසක් මැද..

[QUOTE="Dinushasankalpa, post: 14962981, member: 169735"] [b]දිලිසෙන එළි දහසක් මැද..[/b] [COLOR=DarkOrchid][B][SIZE=4]දිලිසෙන එළි දහසක් මැද...සැනකෙලි සිරි නාද අතර... පැටලෙන සිත ඔය රුව දස අත විමසනවා.................. රූපවාහිනී තිරයෙන්..එබී බලන අඩ පැයකට... ජීවිතයම ඔයා මගේ කියා හිතෙනවා........... කොලොම්පුරේ රටා මවන තාරකාවියේ.... දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ....... විඩා නැගෙන හැන්දෑවේ...තදබද වූ මන්මාවත්... අතරින් හනි හනිකේ නිවසට මා එන්නේ...... හතයි තිහේ කනිසම ලග...සිත නවතියි නෙතු විමසයි.. ඔය රූපය දැකගන්නයි මං ලැතැවෙන්නේ.......... කොලොම්පුරේ රටා මවන තාරකාවියේ.... දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ....... කලා කෙතින් පිබිදී එන....උදා ඉරක් සේ දිදුලන... අහංකාර ඔය බැල්මට සිත උමතු වෙලා............. විනාඩියක් ගතවෙනකොට...මැවේ දහස් වර ඔය නෙත... නොදැක ඉන්නෙ කොහොමද තව..එන්නම් සොයලා.............. කොලොම්පුරේ රටා මවන තාරකාවියේ.... දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ....... දිලිසෙන එළි දහසක් මැද.. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom