Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ මගේ පවුල අහුන්ගල්ලේ හිටපු ලංකාවේ පරණම පවුලක්.

අපි නිදහස් පක්ෂ සාමාජිකයෝ ඒ කලේ ඉඳන්ම.කිසිම කෙනෙක් නැහැ

UNP හිටපු.එත් මම ප්‍රේමදාස මහත්තයාගේ වැඩ වලින් සමහරකට අදටත් ගව්රව

කරනවා.කෙලින් හිටපු එකම නායකයා මේ ලංකාවේ , අරයගෙ මෙයාගේ බබා පාට්

වලට ජනාධිපති කම කියන තනතුරෙ ගරුත්වය හැල්ලු නොකරපු දුප්පත් මිනිහගේ

ජන නායකයා එතුමා..එතුමා නිසා තම අද උනත් දුප්පත් කිසිම හව් හරනක් නැතිව

හිටපු මිනිස්සු ලක්ෂ ගානකට බඩට බත් ටික වැටෙන්නේ, ගස් ගල් යට දරුවෝ තියන්

හිටපු මිනිස්සුන්ට දෙය්යනේ කියල ඉන්න හිටින්න තැනක් ලැබුනේ..

මට මතක විදිහට( හරි ගණන් නෙවේ,මතකෙන් කියන්නේ) නිවාස ලක්ෂ 4ක් විතර මෙතුමා

හැදුව.වැදගත්ම දේ තම මිනිස්සුන්ට ඉන්න පුළුවන් , හිල් නැති බෝල් නැති නිවාස.අදටත්

ඒ නිවාස දකින්න පුළුවන් කොලබම උනත්.අද වගේ කොළ අතු බාපු වදුරන්ගේ ගෙවල් වගේ

ගෙවල් නෙවේ එතුමා හැදුවේ.(මම අහගෙන පහු ගිය මාසේ කොන්ඩ කුරුල්ලා ගියා ඒවගේ හිල්

වහන්න ලජ්ජා නැතුව..එක ගැන කියල බෑ මෙතන.)

.අවශ්‍ය තව හදුනා ගෙන , එක හරියටම අහිංසක මිනිස්සු වෙනුවෙන්

ඉටු කරපු නායකයා , එකම නායකයා ලංකාවේ මෙතෙක් බිහි වූ.ඉස්සර එතුමා වැඩ කලේ නිලදාරීන්ට ඕන

විදිහට නෙවේ ජනතාවගේ ඕන එපා කම් ඉටු වෙන්න.තද තීරණ ගත්ත ඒ කලේ..මතකද දන්නේ නෑ

වැඩ වර්ජන අවස්ථා වලදී පිට රටින් ගෙනල්ල ශ්‍රමය ජනතාව වෙනුවෙන් දෙන්න හැදුව මෙහෙ කාලකන්නින්ට

බැරි ගාය හැදෙද්දී..අන්තිමට ලස්සනට මෙන්න කට්ටිය වැඩ..

ඔන්න නායකයෝ හෙටට ඕන නිලදරීවාදය, බැරි ගාය, නැති කරන්න ගානට බෙහෙත් දීපු එකම

නායකයා.මේ වගේ ගොඩක් හොද වැඩ කල..(ඒ වගේම එහෙම හිතන්න බැරි ඒවත් උන,එක ගැන

කතා කරන එක හරි නැහැ මේක දේශපාලන සංවාදයක් නෙවේ නිසා..)

.තව කියන්න කරුණු ගොඩයි..

කෙටියෙන්ම නිවන් සුව පතමි, එතෙක් නැවත වාරයක් අපේම නායකයෙක් වී යලි ඉපදේවා...

[QUOTE="silentsahan, post: 9992440, member: 281066"] [COLOR=#0000ff][SIZE=4][COLOR=LightBlue]මුලින්ම කියන්න ඕනේ මගේ පවුල අහුන්ගල්ලේ හිටපු ලංකාවේ පරණම පවුලක්. අපි නිදහස් පක්ෂ සාමාජිකයෝ ඒ කලේ ඉඳන්ම.කිසිම කෙනෙක් නැහැ UNP හිටපු.[/COLOR][B]එත් මම ප්‍රේමදාස මහත්තයාගේ වැඩ වලින් සමහරකට[/B] අදටත් ගව්රව කරනවා.කෙලින් හිටපු එකම නායකයා මේ ලංකාවේ , අරයගෙ මෙයාගේ බබා පාට් වලට ජනාධිපති [/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]ක[/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]ම කියන තනතුරෙ ගරුත්වය හැල්ලු නොකරපු දුප්පත් මිනිහගේ ජන නායකයා එතුමා..එතුමා නිසා තම අද උනත් දුප්පත් කිසිම හව් හරනක් නැතිව හිටපු මිනිස්සු ලක්ෂ ගානකට බඩට බත් ටික වැටෙන්නේ, ගස් ගල් යට දරුවෝ තියන් හිටපු මිනිස්සුන්ට දෙය්යනේ කියල ඉන්න හිටින්න තැනක් ලැබුනේ.. මට මතක විදිහට( හරි ගණන් නෙවේ,මතකෙන් කියන්නේ) [B]නිවාස ලක්ෂ 4ක් විතර මෙතුමා හැදුව[/B].වැදගත්ම දේ තම මිනිස්සුන්ට ඉන්න පුළුවන් , හිල් නැති බෝල් නැති නිවාස.අදටත් ඒ නිවාස දකින්න පුළුවන් කොලබම උනත්.අද වගේ කොළ අතු බාපු වදුරන්ගේ ගෙවල් වගේ ගෙවල් නෙවේ එතුමා හැදුවේ.(මම අහගෙන පහු ගිය මාසේ කොන්ඩ කුරුල්ලා ගියා ඒවගේ හිල් වහන්න ලජ්ජා නැතුව..එක ගැන කියල බෑ මෙතන.) .අවශ්‍ය තව හදුනා ගෙන , එක හරියටම අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉටු කරපු නායකයා , එකම නායකයා ලංකාවේ මෙතෙක් බිහි වූ.ඉස්සර එතුමා වැඩ කලේ නිලදාරීන්ට ඕන විදිහට නෙවේ ජනතාවගේ ඕන එපා කම් ඉටු වෙන්න.තද තීරණ ගත්ත ඒ කලේ..මතකද දන්නේ නෑ වැඩ වර්ජන අවස්ථා වලදී පිට රටින් ගෙනල්ල ශ්‍රමය ජනතාව වෙනුවෙන් දෙන්න හැදුව මෙහෙ කාලකන්නින්ට බැරි ගාය හැදෙද්දී..අන්තිමට ලස්සනට මෙන්න කට්ටිය වැඩ.. ඔන්න නායකයෝ හෙටට ඕන නිලදරීවාදය, බැරි ගාය, නැති කරන්න ගානට බෙහෙත් දීපු එකම නායකයා.මේ වගේ ගොඩක් හොද වැඩ කල..([COLOR=#ffffff]ඒ වගේම එහෙම හිතන්න බැරි ඒවත් උන,එක ගැන [/COLOR] [COLOR=#ffffff]කතා කරන එක හරි නැහැ මේක දේශපාලන සංවාදයක් නෙවේ නිසා..[/COLOR]) .තව කියන්න කරුණු ගොඩයි.. කෙටියෙන්ම නිවන් සුව පතමි, එතෙක් නැවත වාරයක් අපේම නායකයෙක් වී යලි ඉපදේවා...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom