Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දිව්‍ය ලෝක වල විස්තරේ ඔන්න ගෙනාවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුසිතය

තුසිතයෝ වැසියෝ සැමවිටම සතුටින් කල් ගෙවති. තුසිත හෙවත් සන්තුසිත දෙව්ලොවට එම නම ලැබෙනුයේ එලෙසිනි. තුසිතයේ වැසියන් සතුටින් සිවිනුයේ මතු මෛත්‍රී නමින් බුදුවන මෛත්‍රි බෝසතුන් එහි වැඩ සිවින බැවිනි.තුසිතය තුල ඇති ධාර්මික පරිසරය නිසා බොහෝ බොදුනුවෝ මරණින් මතු තුසිත දෙවි ලොව ඉපදිමට රිසිව පින් කරනු ලැබේ. මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 4000 කි. එහි එක් දිනක් මිනිස් වර්ෂ 400 කි. එබැවින් තුසිතයේ වැසියන්ට වර්ෂ 57 කෝටි 60 ලක්ෂයක් පරමායුෂ විඳිය හැක. සිදුහත් බෝසත්හු මෙලොව පහල වීමට පෙර තුසිත දෙව් ලොවෙහි ශ්වේත කේතු නම් දිව්‍ය පුත්‍රව සිටියේය. මෙහි අධිපතියා සන්තුසිත දිව්‍ය රාජයා ය. ඔහු හැම අතින්ම අනෙක් දෙවිවරුන්ට වඩා උසස් වන දෙවියෙකි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය පතා මනුලොව ඉපදිමට පෙර සිවියේ තුසිත දිව්‍ය ලෝකයේය. සාමාන්‍යයෙන් සකෘදාගාමි ඵලයට පැමිණි පුද්ගලයෝ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදෙති. අනාථපිණ්ඩිත සිටුතුමාද මරණින් පසු දැනට දෙවියෙක්ව ඉපිද සිවින්නේද තුසිත දිව්‍ය ලෝකයේය.

නිර්මාණරතිය

මෙය සුවිශේෂි දෙව්ලොවකි. මෙහි වැසියන්ට තමන් වෙනුවෙන් සැපසම්පත් නිර්මාණය කල හැකිය. එබැවින් එහිදි විදිය හැකි සම්පත් වල සීමාවක් නැත.මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 8000කි. මිනිස් වර්ෂ 800ක් එහි එක් දිනයකි. ඒ අනුව එහි පරමායුෂ මිනිස් ලොව අනුව වර්ෂ 230 කෝටි 40 ලක්ෂයකි. “මනාප කායික” නම් වු දේව විශේෂයක් නිර්මාණ රතියේ සිට බුදුන් දැක්මට පැමිණි බව ධර්මයෙහි සඳහන්ය. මෙහි සිටින දෙවිවරුන් මනාපාදොවා නමින් හඳුන්වනු ලැබේ. ඒ ඔවුන්ට කැමති ආකාරයට සැප සම්පත් මවාගෙන සැප විඳිමට හැනි නිසාය. සැප සම්පත් පමණක් නොව තමාට කැමති රූපයද මවා ගැනිමේ හැකියාව ඔවුන්ට ඇත. මෙහි අධිපතියා වැඩි ප්රසිද්ධියන් නැති සුනිම්මිත නම් දිව්‍ය රාජයාය.

චතුර්මහාරාජිකය

මෙහි රජවරු 4ක් පාලන කටයුතු භාරව සිටි. දිව්‍ය වර්ෂ වලින් වසර 500 ආයුෂ මෙහි ඇත. මෙහි එක දිනක් මිනිස් ලොව අවුරුදු 50කට සමානය. ඒ අනුව චතුර්මහාරාජිකයේ උපන් අයෙකුගේ පරමායුෂ මිනිස් ලොව වර්ෂ වලින් වර්ෂ අනු එක් ලක්ෂයකි. මෙහි නියම අධිපතියා ශක්රයාය. එහෙත් කාමාවචර දෙවිවරු 4ක් මඟින් පාලනය කරන නිසා මෙම දිව්‍ය ලෝකය මේ නමින් හැඳින්වේ. සතරවරම් දෙවිවරුන් නමින් හැඳින්වෙන්නේ මොවුන්ය. පුර්ව දිසාවට අධිපති ධනරට්ඨ ,දක්ෂිණ දිශාවජ අධිපති විරුළ්හක, පශ්චිම දිශාවට අධිපති විරූපක්ඛ, සහ උතුරු දිශාවට අධිපති කුවේර මේ සතර දෙනාය. මෙම සතර දෙනා මනුලොව දෙස බලා මිනිසුන්ගේ කුසල් අකුසල් සොයා බලා රන්පත්වල ලියා ශක්‍රයා ප්‍රධාන දේව සභාවට ඉදිරිපත් කරනු ලබන බව කියැවේ.

තාවතිංසය

තාවතාංසය හෙවත් තව තිසා දෙවිලොව පිහිටා ඇත්තේ චාතුර්මහාරාජිකයට එපටිනි. එහි ආයුෂ දිව්‍ය වර්ෂ 1000 කි. ඒ අනුව තව්තිසාවෙහි පරමායුෂ අවුරුදු තුන් කෝටි හැට ලක්ෂයකි.මෙය චතුර්මහාරාජිකයට උඩින් පිහිටියේය. ශක්‍රයා මෙහි අධිපති ධුරය දරනු ලබයි. ශක්‍රයාට දෙදොව් ලොවට අධිපති යැයි කියන්නේ ලෝක දෙකටම අධිපති නිසාය. තව්තිසා නමින්ද හදුන්වනු ලබයි. බුදුරජාණන් වහන්සේට වඩාත් සම්බන්ධතාවක් තිබෙන්නේ මෙම දිව්‍ය ලෝකයටය. උන්වහන්සේගේ මව්තුමිය වු මහාමායා දේවිය මරණින් පසු දිව්‍යාංගනාවක්ව සිටින්නේ මෙම දිව්‍ය ලෝකයේය.එමනිසා මව්තුමියට ධර්මය දේශනා කිරිමට උන්වහන්සේට වැඩම කිරිමට සිදු වුයේ තව්තිසා දිව්‍ය ලෝකයටය. එසේම නන්ද තෙරුන්ට ජනපද කල්‍යාණියට වඩා රූමත් දෙවඟනන් සිටින බව පෙන්විමට ඔහුව රැගෙන ගියේද මෙම දිව්‍ය ලෝකයටය.

යාමය

යාමය ඇත්තේ තව්තිසාවට එපටිනි. යාමයෙහි වැසියෝ දිව්‍ය වර්ෂ 2000 පරමායුෂ විඳිති. එහි එක් දිනක් මිනිස් ලොව වසර 200ක් වන අතර ඒ අනුව මනුෂ්‍ය වර්ෂ දාහතර කෝටි හතලිස් ලක්ෂයක් ජිවත්විමට යාමයෙහි වැසියන්ට හැකිය. යම රජු සිටිනුයේ යාමයෙහි බව සමහරු සිතති. තවත් සමහරු කියන පරිදි යාම රජු යනු චතුර්මහාරාජිකයේ සිටින වෛශ්‍රණ නම් පාලකයාය. එනමුත් අපායෙහි වෙනම රජ කෙනෙක් සිටින බව දේව දුතයෙහි එන කරුණු වලින් පැහැදිලි වේ.

පරනිර්මිත වසවර්තිය

අවසාන දිව්‍ය ලෝකයයි. වැඩිම කම් සැප ඇත්තේද මෙහිය.මෙහි වැසියන්ට තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද පස්කම් සැප නිර්මාණය කල හැකිය.එහෙයින් මෙහි ඇති සැපයෙහි සිමාවක්ද නැත. මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 16000කි. මිනිස් වර්ෂ 1600 එහි එක් දිනයකි. ඒ අනුව වර්ෂ 921 කෝටි 60 ලක්ෂයක් දිව්‍ය සැප විදිමට මෙහි වැසියන්ට හැකිය. මෙහි අධිපතියා වසවර්ති දිව්‍ය පුත්‍රයා ය. නමුත් ඔහු අපි හැමෝම අකමැති අපව බියගන්වන වසවර්ති මාරයා නොවේ. මෙහි දෙවිවරුන්ට නිම්මානරති දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට මෙන් තමා කැමති කැමති සැප සම්පත් මවාගත නොහැකි අතර ඔවුන් විඳින්නේ අනුන් මවා දුන් සැප සම්පත්ය.

[QUOTE="hodakolla, post: 26811879, member: 561607"] [B][SIZE=5]තුසිතය [/SIZE][/B] [SIZE=5][B]තුසිතයෝ වැසියෝ සැමවිටම සතුටින් කල් ගෙවති. තුසිත හෙවත් සන්තුසිත දෙව්ලොවට එම නම ලැබෙනුයේ එලෙසිනි. තුසිතයේ වැසියන් සතුටින් සිවිනුයේ මතු මෛත්‍රී නමින් බුදුවන මෛත්‍රි බෝසතුන් එහි වැඩ සිවින බැවිනි.තුසිතය තුල ඇති ධාර්මික පරිසරය නිසා බොහෝ බොදුනුවෝ මරණින් මතු තුසිත දෙවි ලොව ඉපදිමට රිසිව පින් කරනු ලැබේ. මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 4000 කි. එහි එක් දිනක් මිනිස් වර්ෂ 400 කි. එබැවින් තුසිතයේ වැසියන්ට වර්ෂ 57 කෝටි 60 ලක්ෂයක් පරමායුෂ විඳිය හැක. සිදුහත් බෝසත්හු මෙලොව පහල වීමට පෙර තුසිත දෙව් ලොවෙහි ශ්වේත කේතු නම් දිව්‍ය පුත්‍රව සිටියේය. මෙහි අධිපතියා සන්තුසිත දිව්‍ය රාජයා ය. ඔහු හැම අතින්ම අනෙක් දෙවිවරුන්ට වඩා උසස් වන දෙවියෙකි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය පතා මනුලොව ඉපදිමට පෙර සිවියේ තුසිත දිව්‍ය ලෝකයේය. සාමාන්‍යයෙන් සකෘදාගාමි ඵලයට පැමිණි පුද්ගලයෝ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදෙති. අනාථපිණ්ඩිත සිටුතුමාද මරණින් පසු දැනට දෙවියෙක්ව ඉපිද සිවින්නේද තුසිත දිව්‍ය ලෝකයේය. නිර්මාණරතිය මෙය සුවිශේෂි දෙව්ලොවකි. මෙහි වැසියන්ට තමන් වෙනුවෙන් සැපසම්පත් නිර්මාණය කල හැකිය. එබැවින් එහිදි විදිය හැකි සම්පත් වල සීමාවක් නැත.මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 8000කි. මිනිස් වර්ෂ 800ක් එහි එක් දිනයකි. ඒ අනුව එහි පරමායුෂ මිනිස් ලොව අනුව වර්ෂ 230 කෝටි 40 ලක්ෂයකි. “මනාප කායික” නම් වු දේව විශේෂයක් නිර්මාණ රතියේ සිට බුදුන් දැක්මට පැමිණි බව ධර්මයෙහි සඳහන්ය. මෙහි සිටින දෙවිවරුන් මනාපාදොවා නමින් හඳුන්වනු ලැබේ. ඒ ඔවුන්ට කැමති ආකාරයට සැප සම්පත් මවාගෙන සැප විඳිමට හැනි නිසාය. සැප සම්පත් පමණක් නොව තමාට කැමති රූපයද මවා ගැනිමේ හැකියාව ඔවුන්ට ඇත. මෙහි අධිපතියා වැඩි ප්රසිද්ධියන් නැති සුනිම්මිත නම් දිව්‍ය රාජයාය. චතුර්මහාරාජිකය මෙහි රජවරු 4ක් පාලන කටයුතු භාරව සිටි. දිව්‍ය වර්ෂ වලින් වසර 500 ආයුෂ මෙහි ඇත. මෙහි එක දිනක් මිනිස් ලොව අවුරුදු 50කට සමානය. ඒ අනුව චතුර්මහාරාජිකයේ උපන් අයෙකුගේ පරමායුෂ මිනිස් ලොව වර්ෂ වලින් වර්ෂ අනු එක් ලක්ෂයකි. මෙහි නියම අධිපතියා ශක්රයාය. එහෙත් කාමාවචර දෙවිවරු 4ක් මඟින් පාලනය කරන නිසා මෙම දිව්‍ය ලෝකය මේ නමින් හැඳින්වේ. සතරවරම් දෙවිවරුන් නමින් හැඳින්වෙන්නේ මොවුන්ය. පුර්ව දිසාවට අධිපති ධනරට්ඨ ,දක්ෂිණ දිශාවජ අධිපති විරුළ්හක, පශ්චිම දිශාවට අධිපති විරූපක්ඛ, සහ උතුරු දිශාවට අධිපති කුවේර මේ සතර දෙනාය. මෙම සතර දෙනා මනුලොව දෙස බලා මිනිසුන්ගේ කුසල් අකුසල් සොයා බලා රන්පත්වල ලියා ශක්‍රයා ප්‍රධාන දේව සභාවට ඉදිරිපත් කරනු ලබන බව කියැවේ. තාවතිංසය තාවතාංසය හෙවත් තව තිසා දෙවිලොව පිහිටා ඇත්තේ චාතුර්මහාරාජිකයට එපටිනි. එහි ආයුෂ දිව්‍ය වර්ෂ 1000 කි. ඒ අනුව තව්තිසාවෙහි පරමායුෂ අවුරුදු තුන් කෝටි හැට ලක්ෂයකි.මෙය චතුර්මහාරාජිකයට උඩින් පිහිටියේය. ශක්‍රයා මෙහි අධිපති ධුරය දරනු ලබයි. ශක්‍රයාට දෙදොව් ලොවට අධිපති යැයි කියන්නේ ලෝක දෙකටම අධිපති නිසාය. තව්තිසා නමින්ද හදුන්වනු ලබයි. බුදුරජාණන් වහන්සේට වඩාත් සම්බන්ධතාවක් තිබෙන්නේ මෙම දිව්‍ය ලෝකයටය. උන්වහන්සේගේ මව්තුමිය වු මහාමායා දේවිය මරණින් පසු දිව්‍යාංගනාවක්ව සිටින්නේ මෙම දිව්‍ය ලෝකයේය.එමනිසා මව්තුමියට ධර්මය දේශනා කිරිමට උන්වහන්සේට වැඩම කිරිමට සිදු වුයේ තව්තිසා දිව්‍ය ලෝකයටය. එසේම නන්ද තෙරුන්ට ජනපද කල්‍යාණියට වඩා රූමත් දෙවඟනන් සිටින බව පෙන්විමට ඔහුව රැගෙන ගියේද මෙම දිව්‍ය ලෝකයටය. යාමය යාමය ඇත්තේ තව්තිසාවට එපටිනි. යාමයෙහි වැසියෝ දිව්‍ය වර්ෂ 2000 පරමායුෂ විඳිති. එහි එක් දිනක් මිනිස් ලොව වසර 200ක් වන අතර ඒ අනුව මනුෂ්‍ය වර්ෂ දාහතර කෝටි හතලිස් ලක්ෂයක් ජිවත්විමට යාමයෙහි වැසියන්ට හැකිය. යම රජු සිටිනුයේ යාමයෙහි බව සමහරු සිතති. තවත් සමහරු කියන පරිදි යාම රජු යනු චතුර්මහාරාජිකයේ සිටින වෛශ්‍රණ නම් පාලකයාය. එනමුත් අපායෙහි වෙනම රජ කෙනෙක් සිටින බව දේව දුතයෙහි එන කරුණු වලින් පැහැදිලි වේ. පරනිර්මිත වසවර්තිය[/B][/SIZE] [B][SIZE=5]අවසාන දිව්‍ය ලෝකයයි. වැඩිම කම් සැප ඇත්තේද මෙහිය.මෙහි වැසියන්ට තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද පස්කම් සැප නිර්මාණය කල හැකිය.එහෙයින් මෙහි ඇති සැපයෙහි සිමාවක්ද නැත. මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 16000කි. මිනිස් වර්ෂ 1600 එහි එක් දිනයකි. ඒ අනුව වර්ෂ 921 කෝටි 60 ලක්ෂයක් දිව්‍ය සැප විදිමට මෙහි වැසියන්ට හැකිය. මෙහි අධිපතියා වසවර්ති දිව්‍ය පුත්‍රයා ය. නමුත් ඔහු අපි හැමෝම අකමැති අපව බියගන්වන වසවර්ති මාරයා නොවේ. මෙහි දෙවිවරුන්ට නිම්මානරති දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට මෙන් තමා කැමති කැමති සැප සම්පත් මවාගත නොහැකි අතර ඔවුන් විඳින්නේ අනුන් මවා දුන් සැප සම්පත්ය.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom