Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිවුලපතාන පිටස්තරයන්ට තහනම් කලාපයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(නිමල් ජයරත්න)

රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක, සාමකාමී පසුබිමක් තුළ තම ගම්මානයට පිටස්තර ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම පරිත්‍යාගශීලින්ට දින කිහිපයක සිට පැමිණීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොලොන්නරුව මඩකළපුව මායිම්ව හේන් වගාවේ නිරතව ජීවත්වන දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති.

මීට දින කිහිපයකට පෙර මීරිගම ප්‍රදේශයේ ගුරුවරුන් දෙදෙනකු තම ගම්මානයේ දිළිඳු පවුල් කිහිපයකට වියළි ආහාර ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට එම ගමට ඇතුළත්වීමට යුද හමුදාව මගින් ඉඩ ලබා නොදී මාර්ග බාධක යොදා එය වැළැක්වීම කණගාටුදායක කරුණක් බවත් ගම්වාසීහු පෙන්වා දෙති.

1980 දශකයේ සිට දිවුලපතාන ගම්මානයේ සිංහල පවුල් අටසීයකට වඩා පිරිසක් හේන් වගා කරමින් ජීවත් වූ බවත් ඔහු පැවැසීය.

පැවැති යුදමය වාතාවරණය මත ඔවුන් ගම්බිම් හැර තම ඥාති ගම්මානවලට පිටව ගොස් නැවත 2009 ඇති වූ සාමකාමී වාතාවරණය සමග ගම්මානයට පැමිණ හේන් වගාවේ නිරතවන වකවානුවක තමන්ටද ශ්‍රී ලංකා මහවැලිය අධිකාරියෙන් සහ ආරක්ෂක අංශ තම ගම්මානයෙන් ඉවත් කිරීමට බලපෑම් කරන බවද දිවුලපතාන ගම්වාසීහු ප්‍රකාශ කරති.

මඩකළපුව ශ්‍රී මංගලාරාමාධිපති සුමනරතන නාහිමියන් ප්රමුඛ මහ සඟරුවන මෙන්ම ගම්වාසින් ඒකරාශිවී ගම්මානයේ බුද්ධ මන්දිරයක් ඉදිකොට එහි තැන්පත් කරන ලද බුදු පිළිමයද අතුරුදන් කිරීම පිටුපස දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බවත්, යුද්ධයක් නොමැති වකවානුවක තමන්ට මෙන්ම තම ඥාතීන්ට එහා මෙහා ගමන් කිරීමේ අයිතිවාසිකම් යුද හමුදාව මගින් උල්ලංඝනය කිරීම බරපතළ ගැටලුවක් බවද දිවුලපතාන ගම්මානයේ වයි.බී. කරුණාවතී මහත්මිය පැවසුවාය.

තම ගම්මානයට ඥාති මිත්‍රාදීන්ට හිතවතුන්ට ඒමට නොහැකි වන පරිදි යුද හමුදා මගින් මාර්ග බාධක යොදා තිබීම පිළිබඳ දිවුලපතාන ගම්මානයේ ජේ.ඒ. මිල්ටන් ජයසිංහ මහතා මෙලෙස පැවැසීය. යුද්ධ කාලයේදී අපි කොටින්ගෙන් බැට කෑවා. වෙඩි උන්ඩවලට පවා මුහුණ දෙමින් හේන් වගා කරගෙන අපේ ජීවිත රැක ගත්තා. අපි රජයෙන් රස්සාවල් ආධාර, උපකාර, ඉල්ලන්නේ නැහැ. අපිට මේ සාමකාමීව වාතාවරණයේ ජීවත්වීමේ අයිතියක් නැද්ද. අපේ ඥාතීන්ට අපේ හිතවතුන්ට අපිට ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න යන්න අයිතියක් නැද්ද කියලයි අපි රජයෙන් අහන්නේ. අපි දැන් ඉතාම අසරණයි. අපට රජයෙන් මොනවත් ලැබෙන්නෙ නෑ. අපට වෙනත් ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න දෙන්නෙ නෑ. අපි දැන් වෙනම ලෝකෙක තනි වෙච්ච මිනිස්සු වගේ අපි ගැන බලන්න ඉන්නේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් විතරයි යැයිද ඔහු කීය.

මේ පිළිබඳව කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතාගෙන් දුරකතනයෙන් කිහිප අවස්ථාවකදීම විමසීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක විය.

මෙම ගම්මානයට පිටස්තරයන්ට යෑමට ඒමට ඉඩ නොදීම පිළිබඳව ප්‍රදේශය භාර යුද හමුදා නිලධාරියකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ප්‍රදේශයට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තුන්වැනි පාර්ශ්වයකට යෑමට ඉඩ ලබා නොදෙන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් දිවුලපතාන ගම්වාසීන්ට පිටට යෑමට බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

[QUOTE="SLK_sri, post: 29330602, member: 569192"] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_98ef2c9171.gif[/IMG] (නිමල් ජයරත්න) රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක, සාමකාමී පසුබිමක් තුළ තම ගම්මානයට පිටස්තර ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම පරිත්‍යාගශීලින්ට දින කිහිපයක සිට පැමිණීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොලොන්නරුව මඩකළපුව මායිම්ව හේන් වගාවේ නිරතව ජීවත්වන දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති. මීට දින කිහිපයකට පෙර මීරිගම ප්‍රදේශයේ ගුරුවරුන් දෙදෙනකු තම ගම්මානයේ දිළිඳු පවුල් කිහිපයකට වියළි ආහාර ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට එම ගමට ඇතුළත්වීමට යුද හමුදාව මගින් ඉඩ ලබා නොදී මාර්ග බාධක යොදා එය වැළැක්වීම කණගාටුදායක කරුණක් බවත් ගම්වාසීහු පෙන්වා දෙති. 1980 දශකයේ සිට දිවුලපතාන ගම්මානයේ සිංහල පවුල් අටසීයකට වඩා පිරිසක් හේන් වගා කරමින් ජීවත් වූ බවත් ඔහු පැවැසීය. පැවැති යුදමය වාතාවරණය මත ඔවුන් ගම්බිම් හැර තම ඥාති ගම්මානවලට පිටව ගොස් නැවත 2009 ඇති වූ සාමකාමී වාතාවරණය සමග ගම්මානයට පැමිණ හේන් වගාවේ නිරතවන වකවානුවක තමන්ටද ශ්‍රී ලංකා මහවැලිය අධිකාරියෙන් සහ ආරක්ෂක අංශ තම ගම්මානයෙන් ඉවත් කිරීමට බලපෑම් කරන බවද දිවුලපතාන ගම්වාසීහු ප්‍රකාශ කරති. මඩකළපුව ශ්‍රී මංගලාරාමාධිපති සුමනරතන නාහිමියන් ප්රමුඛ මහ සඟරුවන මෙන්ම ගම්වාසින් ඒකරාශිවී ගම්මානයේ බුද්ධ මන්දිරයක් ඉදිකොට එහි තැන්පත් කරන ලද බුදු පිළිමයද අතුරුදන් කිරීම පිටුපස දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බවත්, යුද්ධයක් නොමැති වකවානුවක තමන්ට මෙන්ම තම ඥාතීන්ට එහා මෙහා ගමන් කිරීමේ අයිතිවාසිකම් යුද හමුදාව මගින් උල්ලංඝනය කිරීම බරපතළ ගැටලුවක් බවද දිවුලපතාන ගම්මානයේ වයි.බී. කරුණාවතී මහත්මිය පැවසුවාය. තම ගම්මානයට ඥාති මිත්‍රාදීන්ට හිතවතුන්ට ඒමට නොහැකි වන පරිදි යුද හමුදා මගින් මාර්ග බාධක යොදා තිබීම පිළිබඳ දිවුලපතාන ගම්මානයේ ජේ.ඒ. මිල්ටන් ජයසිංහ මහතා මෙලෙස පැවැසීය. යුද්ධ කාලයේදී අපි කොටින්ගෙන් බැට කෑවා. වෙඩි උන්ඩවලට පවා මුහුණ දෙමින් හේන් වගා කරගෙන අපේ ජීවිත රැක ගත්තා. අපි රජයෙන් රස්සාවල් ආධාර, උපකාර, ඉල්ලන්නේ නැහැ. අපිට මේ සාමකාමීව වාතාවරණයේ ජීවත්වීමේ අයිතියක් නැද්ද. අපේ ඥාතීන්ට අපේ හිතවතුන්ට අපිට ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න යන්න අයිතියක් නැද්ද කියලයි අපි රජයෙන් අහන්නේ. අපි දැන් ඉතාම අසරණයි. අපට රජයෙන් මොනවත් ලැබෙන්නෙ නෑ. අපට වෙනත් ආධාර උපකාර කරන අයට මේ ගමට එන්න දෙන්නෙ නෑ. අපි දැන් වෙනම ලෝකෙක තනි වෙච්ච මිනිස්සු වගේ අපි ගැන බලන්න ඉන්නේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් විතරයි යැයිද ඔහු කීය. මේ පිළිබඳව කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතාගෙන් දුරකතනයෙන් කිහිප අවස්ථාවකදීම විමසීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක විය. මෙම ගම්මානයට පිටස්තරයන්ට යෑමට ඒමට ඉඩ නොදීම පිළිබඳව ප්‍රදේශය භාර යුද හමුදා නිලධාරියකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ප්‍රදේශයට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තුන්වැනි පාර්ශ්වයකට යෑමට ඉඩ ලබා නොදෙන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි. කෙසේ වෙතත් දිවුලපතාන ගම්වාසීන්ට පිටට යෑමට බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය. [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_b2fd03cb35.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom