Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දිව ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන්

මැවීම් අතරින් ශ්‍රේෂ්ටතම මැවීම මිනිසාවේ. නමුත් සමහර මිනිස්සු ඒ ශ්‍රේෂ්ටත්වය තමන්ගේ දිව නිසා අහිමිකරගනී.

බොරු කීම

ඕපාදූප කතාකිරීම

අන් සහෝදරයන්ගේ හිත රිදෙන ආකාරයට කතාකිරීම

අනවශ්‍ය විදියේ කතා සහ තමන්ව උලුප්පා පෙන්වීම

සිනහවීම සදහා බොරුකීම

මිනිස් ජීවිතයක් ලැබූ අපි අපේ දිව නිසා සතා සිව්පාවුන්ගේ තත්වයට වඩා පහත්ව යන අවස්ථා බොහෝය. තමන්ගේ දිව ආරක්ෂා කරගැනීම ලේසි පහසු වැඩක් නම් නොවේ. ඒ නිසා ඉස්ලාමය ඉතාමත් අලංකාර උපදෙස් ලබාදී ඇති අතර එය ක්‍රියාවට නැංවීමෙන් නියම මනුෂ්‍යයන් හැටියට ජීවත්විය හැකිය.

නබි මුහම්මද් (සල්) තුමා මෙසේ පවසූහ

" ඉතා සුපරීක්ෂාකාරීව හැසිරිය යුතු අවයවයක් වන්නේ දිවය, දෙවියන්ගේ නාමයෙන් දිව්රමි, මෙම මහ පොළව මත වැඩි කලක් සිර අඩස්සියේ තැබිය යුතු අවයවය වන්නේ දිවය, දිවය විනා වෙනදෙයක් නොවේ (තබරානී)

සත්‍ය වන්තභාවය

* විශ්වාසවන්තයිනි! ඔබලා අල්ලාහ්ට බියවන්න සත්යවන්තයින්වන්න. (අල් කුරානය සුරා තව්බා119 වෙනි වාක්‍ය )

* සත්‍යවන්ත පිරිමීන්ටද, සත්‍යවන්ත ගැහැණුන්ටද, අතිමහත් දායාදයන් පිළියෙළ කොට තිබේ. (අල් කුරානය සුරා අල්- අහ්සාබ් 35 වෙනි වාක්‍ය)

කතා කරනවිට ඕනෑම දෙයක් කතා කල නොහැක. අද ලෝකයේ සියලුම අංශයන්හී බොරුවම රජයයි. එයම ඔවුන්ගේ කඩා වැටීමට මුල්වෙයි. එක බොරුවක් වහන්න බොරු කිහිපයක් කිව යුතුව තිබේ. නමුත් ඇත්ත කතා කරන්න එතරම් මහන්සි විය යුතු නොවේ.

නබි මුහම්මද් (සල්) තුමා මෙසේ පවසූහ

"ජනයාට තිත්ත වුවත් සත්‍ය කතා කරනු, මුව වසාගෙනසිටි තැනැත්තා විමෝශණය ලබන්නේය"

(බුහරී)

"අල්ලාහ් හා පරමාන්තය ගැන විශ්වාස කල මිනිසා හොඳ දෙයක්ම කතා කරන්න. නැත්නම් නිශ්ශබ්දව සිටින්න"

(බුහාරි)

අල්ලාහ්ට කීකරුව ජීවත්වන විශ්වාස වන්තයෙක් තමාගේ ජීවිතය හැඩ කිරීමට අවශ්‍ය ගති ගුණාංගවලින් "සත්‍ය කතාකිරීම" ඉතාමත් උතුම් ගතිගුණයකි. මෙය මිනිසාව තැන්පත්භාවයට පත්කරන කුසලකි. සත්‍ය කතාකරන විශ්වාසවන්තයින් තුල අවංකකම, නීතිගරුකබව ඇතිවේ යන්න පැහැදිලිය. සත්‍ය කතාකිරීම විශ්වාසවන්තයෙකුගේ ගතිගුණයක් සේම අසත්‍ය කතාකිරීම මුනාෆික් (කුහකයා) වරයකුගේ ගතිගුණයකි.

"බොරු කියන්නා විනාශ වන්නේය" (අල් කුරාන් 51:10)

මිනිසාගේ සියලු දුර්චරිතයන්ට පාදක වන්නේ බොරුකීමය. එය විශ්වාසවන්තයකුගේ හදවත අන්ධකාරයට ලක්කරයි. බොරු දෙඩීම නැවැත්වීම පව්වලින් නිදහස් වීමට හේතුවේ.

"ඔබ සත්‍යයම පිළිපදින්න. එය ඔබව කුසල් පිරී මගකට යොමුකරයි. ඒ මග ඔබව ස්වර්ගය කරා යොමුකරයි." (අල් කුරානය)

එපමණක් නොව, අන් අයව ප්‍රශංසා කිරීම, සුබපැතීම, අල්ලහ්ව ප්‍රශංසා කිරීම වැනිදැ දිවෙන් සිදුවන්නේය. මුස්ලිම්වරු මුණගැසනවිට සලාම් කියා වැළඳ ගැනීමත්, සුවදුක් විමසීමත් ඉස්ලාමිය හැදියාවන් වන්නේය. මෙවන් තැන්වලදී සීමාව නොඉක්මවා යාමට වග බලාගත යුතුයි. ප්‍රශංසාව හා සුබපැතීම අව්‍යාජ වියයුතුය. හොඳ දේ කතාකරනවිට මිනිසුන් අතර බැඳීමක් ඇතිවේ. දිව මගින් හොඳ හා නරක සේම විපාකයන්ද ඇතිවී එම විපාක මඟින් සමාජයේ නොයෙකුත් බෙදීම ද ඇතිවන්නට පුළුවන.

දුර්වචන පවිච්චිකරන්නා, මිනිස්සුන් අතර සමච්චලයට ලක්වෙයි. ඔහුගේ ක්‍රියාවන් ගැරහුමට ලක්වේ. මිනිසුන් බොරුකාරයෙක් ලෙස ඔහුව අඳුන්වයි. ඔහු සමග කතාකිරීමටද මිනිසුන් බියවෙති.

[QUOTE="sirajstc, post: 13561805, member: 91140"] [FONT=Arial][SIZE=3][U]ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන් [/U][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3] [/SIZE] [/FONT] [SIZE=3][FONT=Arial]මැවීම් අතරින් ශ්‍රේෂ්ට[/FONT][FONT=Arial]තම මැවීම මිනිසාවේ. නමුත් සමහර මිනිස්සු ඒ ශ්‍රේෂ්ටත්වය තමන්ගේ දිව නිසා අහිමිකරගනී. [/FONT] [/SIZE] [FONT=Arial] [LIST] [*][SIZE=3]බොරු කීම [/SIZE] [*][SIZE=3]ඕපාදූප කතාකිරීම[/SIZE] [*][SIZE=3]අන් සහෝදරයන්ගේ හිත රිදෙන ආකාරයට කතාකිරීම[/SIZE] [*][SIZE=3]අනවශ්‍ය විදියේ කතා සහ තමන්ව උලුප්පා පෙන්වීම[/SIZE] [*][SIZE=3]සිනහවීම සදහා බොරුකීම[/SIZE] [/LIST] [/FONT] [FONT=Arial][SIZE=3]මිනිස් ජීවිතයක් ලැබූ අපි අපේ දිව නිසා සතා සිව්පාවුන්ගේ තත්වයට වඩා පහත්ව යන අවස්ථා බොහෝය. තමන්ගේ දිව ආරක්ෂා කරගැනීම ලේසි පහසු වැඩක් නම් නොවේ. ඒ නිසා ඉස්ලාමය ඉතාමත් අලංකාර උපදෙස් ලබාදී ඇති අතර එය ක්‍රියාවට නැංවීමෙන් නියම මනුෂ්‍යයන් හැටියට ජීවත්විය හැකිය.[/SIZE][/FONT] [FONT=Arial][SIZE=3] [/SIZE] [/FONT] [FONT=Arial][SIZE=3][B]නබි මුහම්මද් (සල්) තුමා මෙසේ පවසූහ [/B][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][B] [/B][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][B]" ඉතා සුපරීක්ෂාකාරීව හැසිරිය යුතු අවයවයක් වන්නේ දිවය, දෙවියන්ගේ නාමයෙන් දිව්රමි, මෙම මහ පොළව මත වැඩි කලක් සිර අඩස්සියේ තැබිය යුතු අවයවය වන්නේ දිවය, දිවය විනා වෙනදෙයක් නොවේ (තබරානී)[/B][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][U]සත්‍ය වන්තභාවය [/U] [/SIZE][/FONT] [FONT=Arial][SIZE=3] [/SIZE][/FONT] [FONT=Arial][SIZE=3]* විශ්වාසවන්තයිනි! ඔබලා අල්ලාහ්ට බියවන්න සත්යවන්තයින්වන්න. (අල් කුරානය සුරා තව්බා119 වෙනි වාක්‍ය )[/SIZE][/FONT] [FONT=Arial][SIZE=3]* සත්‍යවන්ත පිරිමීන්ටද, සත්‍යවන්ත ගැහැණුන්ටද, අතිමහත් දායාදයන් පිළියෙළ කොට තිබේ. (අල් කුරානය සුරා අල්- අහ්සාබ් 35 වෙනි වාක්‍ය)[/SIZE][/FONT] [FONT=Arial][SIZE=3] [/SIZE] [/FONT] [FONT=Arial][SIZE=3]කතා කරනවිට ඕනෑම දෙයක් කතා කල නොහැක. අද ලෝකයේ සියලුම අංශයන්හී බොරුවම රජයයි. එයම ඔවුන්ගේ කඩා වැටීමට මුල්වෙයි. එක බොරුවක් වහන්න බොරු කිහිපයක් කිව යුතුව තිබේ. නමුත් ඇත්ත කතා කරන්න එතරම් මහන්සි විය යුතු නොවේ.[/SIZE][/FONT] [FONT=Arial][SIZE=3] [/SIZE] [/FONT] [FONT=Arial][SIZE=3][B]නබි මුහම්මද් (සල්) තුමා මෙසේ පවසූහ [/B][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][B] [/B][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][B]"ජනයාට තිත්ත වුවත් සත්‍ය කතා කරනු, මුව වසාගෙනසිටි තැනැත්තා විමෝශණය ලබන්නේය"[/B][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][B](බුහරී)[/B][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][B] [/B][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][B]"අල්ලාහ් හා [/B][FONT=Iskoola Pota]පරමාන්තය[/FONT][B] ගැන විශ්වාස කල මිනිසා හොඳ දෙයක්ම කතා කරන්න. නැත්නම් නිශ්ශබ්දව සිටින්න"[/B][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][B]([/B][FONT=Iskoola Pota]බුහාරි[/FONT][B])[/B][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3][/SIZE][/FONT] [FONT=Arial][SIZE=3]අල්ලාහ්ට කීකරුව ජීවත්වන විශ්වාස වන්තයෙක් තමාගේ ජීවිතය හැඩ කිරීමට අවශ්‍ය ගති ගුණාංගවලින් "සත්‍ය කතාකිරීම" ඉතාමත් උතුම් ගතිගුණයකි. මෙය මිනිසාව තැන්පත්භාවයට පත්කරන කුසලකි. සත්‍ය කතාකරන විශ්වාසවන්තයින් තුල අවංකකම, නීතිගරුකබව ඇතිවේ යන්න පැහැදිලිය. සත්‍ය කතාකිරීම විශ්වාසවන්තයෙකුගේ ගතිගුණයක් සේම අසත්‍ය කතාකිරීම මුනාෆික් (කුහකයා) වරයකුගේ ගතිගුණයකි. [/SIZE][/FONT] [FONT=Arial][SIZE=3]"බොරු [FONT=Iskoola Pota]කියන්නා[/FONT] විනාශ වන්නේය" (අල් කුරාන් 51:10) [/SIZE][/FONT] [FONT=Arial][SIZE=3] [/SIZE][/FONT] [FONT=Arial][SIZE=3]මිනිසාගේ සියලු දුර්චරිතයන්ට පාදක වන්නේ බොරුකීමය. එය විශ්වාසවන්තයකුගේ හදවත අන්ධකාරයට ලක්කරයි. බොරු දෙඩීම නැවැත්වීම පව්වලින් නිදහස් වීමට හේතුවේ. [/SIZE][/FONT] [FONT=Arial][SIZE=3] [/SIZE] [/FONT] [FONT=Arial][SIZE=3]"ඔබ සත්‍යයම පිළිපදින්න. එය ඔබව කුසල් පිරී මගකට යොමුකරයි. ඒ මග ඔබව ස්වර්ගය කරා යොමුකරයි." (අල් කුරානය)[/SIZE][/FONT] [FONT=Arial][SIZE=3] [/SIZE] [/FONT] [FONT=Arial][SIZE=3]එපමණක් නොව, අන් අයව ප්‍රශංසා කිරීම, සුබපැතීම, අල්ලහ්ව ප්‍රශංසා කිරීම වැනිදැ දිවෙන් සිදුවන්නේය. මුස්ලිම්වරු මුණගැසනවිට සලාම් කියා වැළඳ ගැනීමත්, සුවදුක් විමසීමත් ඉස්ලාමිය හැදියාවන් වන්නේය. මෙවන් තැන්වලදී සීමාව නොඉක්මවා යාමට වග බලාගත යුතුයි. ප්‍රශංසාව හා සුබපැතීම අව්‍යාජ වියයුතුය. හොඳ දේ කතාකරනවිට මිනිසුන් අතර බැඳීමක් ඇතිවේ. දිව මගින් හොඳ හා නරක සේම විපාකයන්ද ඇතිවී එම විපාක මඟින් සමාජයේ නොයෙකුත් බෙදීම ද ඇතිවන්නට පුළුවන. [/SIZE][/FONT] [FONT=Arial][SIZE=3] [/SIZE] [/FONT] [FONT=Arial][SIZE=3]දුර්වචන පවිච්චිකරන්නා, මිනිස්සුන් අතර සමච්චලයට ලක්වෙයි. ඔහුගේ ක්‍රියාවන් ගැරහුමට ලක්වේ. මිනිසුන් බොරුකාරයෙක් ලෙස ඔහුව අඳුන්වයි. ඔහු සමග කතාකිරීමටද මිනිසුන් බියවෙති. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom