Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
දිස්ත්‍රික්ක 20කින් කොවිඩ් ආසාදිතයින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොවිඩ් -19 ආසාදිතයින් 706 දෙනෙකු ඊයේ (04) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

ඉන් ආසාදිතයින් 704 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් වනඅතර සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 706 දෙනා අතරින් අසාදිතයින් 277 දෙනෙකු හඳුනාගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් කඩුවෙල , මොරටුව, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස්, කුරුඳුවත්ත, පිටකොටුව, අවිස්සාවේල්ල, පිළියන්දල, නුගේගොඩ, හෝමාගම සහ වැල්ලවත්ත යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 67,115 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ දිනය වනවිට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 684 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 60,567 දෙනෙකු දක්වා ඉහළගොස් ඇත.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිත 6,209 දෙනෙකු තවදුරටත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

මේ දක්වා මෙරට සිදුවූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ වන ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,

කොළඹ - 277

මහනුවර - 101

ගම්පහ - 92

බදුල්ල - 53

කුරුණෑගල - 44

කළුතර - 37

ගාල්ල - 21

පුත්තලම - 13

රත්නපුර - 10

අනුරාධපුරය - 10

නුවරඑළිය - 10

මාතලේ - 09

මන්නාරම - 06

හම්බන්තොට - 05

කෑගල්ල - 04

මොනරාගල - 04

පොළොන්නරුව - 03

මඩකලපුව - 02

වවුනියාව - 02

ත්‍රීකුණාමලය - 01

[QUOTE="Ryker, post: 26108812, member: 576115"] [SIZE=6]කොවිඩ් -19 ආසාදිතයින් 706 දෙනෙකු ඊයේ (04) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ. ඉන් ආසාදිතයින් 704 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් වනඅතර සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 706 දෙනා අතරින් අසාදිතයින් 277 දෙනෙකු හඳුනාගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයට අයත් කඩුවෙල , මොරටුව, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස්, කුරුඳුවත්ත, පිටකොටුව, අවිස්සාවේල්ල, පිළියන්දල, නුගේගොඩ, හෝමාගම සහ වැල්ලවත්ත යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 67,115 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ. ඊයේ දිනය වනවිට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 684 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 60,567 දෙනෙකු දක්වා ඉහළගොස් ඇත. කෙසේවෙතත් කොවිඩ් ආසාදිත 6,209 දෙනෙකු තවදුරටත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ. මේ දක්වා මෙරට සිදුවූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළගොස් තිබේ. ඊයේ වන ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,[/SIZE] [B][SIZE=6]කොළඹ - 277 මහනුවර - 101 ගම්පහ - 92 බදුල්ල - 53 කුරුණෑගල - 44 කළුතර - 37 ගාල්ල - 21 පුත්තලම - 13 රත්නපුර - 10 අනුරාධපුරය - 10 නුවරඑළිය - 10 මාතලේ - 09 මන්නාරම - 06 හම්බන්තොට - 05 කෑගල්ල - 04 මොනරාගල - 04 පොළොන්නරුව - 03 මඩකලපුව - 02 වවුනියාව - 02 ත්‍රීකුණාමලය - 01[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom