Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිිනක ඔබ මා 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 2ක් විතර වෙනවා ඔයා මට මැසේජ් එකක්

එවලා ඔයා ගැන තියෙන අදහස හිතින් අතාරින්න කියලා. එක අදහසකට

වඩා බලාපොරොත්තුවක් කියලයි මට හිතෙන්නේ.මොකද ඔයා මට හීනයක්

මැව්ව නිසා. මම සෑහෙන්න හීන මැව්වා අනගතේ ගැන තනියෙන්. එක ලස්සන

හීන පෝළිමක් එකකට එකක් සම්බන්ද වුන, ඒ හැම හීනයක් ගැනම බලාපොරොත්තු

තියාගන්න පුළුවන් එකක් ඇරෙන්න, ඒ ඔයා...

දන්න දන්න හැමොම කිව්වේ ඔක ගැන අදහස අත් අරින්න කියලා. මට ඔයා ගැන

තිබුන අදහස ගැන විශ්වාස තිබුනේ නෑ.. ඒත් මම බලාපොරොත්තු අත් ඇරියේ නෑ...

මටත් ජීවත්නෙන සීමා මායිම් තිබ්බා. මට ඔයා ගැන හිතන්න වගේම අම්මලා

ගැනත් හිතන්න තිබ්බා, මං ගැන, ව්භාගේ ගැන. ඒ හැම වෙලාවෙම ඔයා හිත

ඇතුලේ සැරි සැරුවා.මේ නිසා මට ඔයාගේ සම්බන්දතා අඩූම කරන්න වුනා..

ඒ ඔයා ගැන හිතලා. මම ගෙදරින් පිට හිටියට ඔයා හිටියේ ගෙදරනිසා..

ගෙදර පොඩි එකි නිසා. මට බැ වීරයා වෙලා ඔයාව ප්රයශ්න ගොඩකට ඇදලා දාන්න.

ඒත් ඒ හැම කාලේම හිතේ හිටියේ ඔයා විතරයි. ටික දවසකට හරි ඔයාව

හම්බුනාම මම හිතුවේ ඔයා ඉන්නේ මට විතරමයි කියලා.මොකද මම හිටියේ ඔයා

වෙනුවෙන්ම නිසා. මයා නොදන්නවා උනාට මම ඔයාගේ ආරක්ෂාවට ලග්න් ඉන්න

පුළුවන් හැම වෙලේම හිටියා. සැකය කියන එක මහා දරුණු දෙයක් . එක ආවොත්

කවදාවත් හරියට යවන්න අමාරුයි.

ඒත් ඔයා එක මගේ හිතට ගෙනාවා..නොහිතපු විදියට.. නොහිතපු වෙලාවක....

එදා ඉදලා මම දන්න මගේ පැත්තෙන් අපේ ආදරේට වුනේ බාදාමයි. ඒ හන්දා

මම ඔයාට නිවි සැනසිල්ලේ ඉන්න ඉඩ ඇරියා , හිතින් දුක් විද විද.

ඔයා කිව්ව සමහරක් දේවල් ඒ දවස් වල මම ගනන්ගත්තේ නැති වුනාට

මගේ හිතේ ඒවා මටම හිනාවෙනවා තේරුනා.

මාව ඇතැරියේ ඇයි කියලා මම තාම හොයනවා හිතනවා

මාව රැවැට්ටුවේ ඇයි කියලා , මම මාවම රවට්ටගත්තේ ඇයි කියලා හිතා

ගන්න බැ..

ඔයා යනවනම් මට කියන්න තිබුනා..

කොහොම වුනත් මගේ හොදම කාල පරිචේජේද 2ක්ම ඔයා වෙනුවෙන් ගියා.....

මට ඒක අයේ ගන්න බැ.... හිතින් විදවන්න විතරයි මම දන්නේ... අවු 4ක්

මම හිනයක... 4ක්..! තට්ට තනියම... තව අවු 2ක්..

දැන් වුනත් මගේ හිතේ පුංචි තැනක ඔයා ඉන්නවා... කොච්චර අමතක කරන්න හැදුවත් බෑ ඒක

කරන්න.

ඒක ඔයාට බාරයි..

ඒත් මම බෝසත් කුලේ උපන්න , බොළද නවකතා වල ඉන්න කොල්ලෙක්

නෙමෙයි. එක පදනම් වෙන්නේ විශ්වාසය මතයි....

මගේ පැත්තෙන් මම සාධාරණයි..

ඔයාගේ පැත්තෙන්?

ඒකත් හීනයක්....

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...

නෙලා නොගත්තේ මගේ බෝසත්* කමට.... *(ඇති ගොන් )

සමාවෙන්න... මේක රචනයක්

Last edited by sudu වැද්දා; 06-24-2013 at 12:25 AM

අද

මං ගාව තිබුන ඒ චූටිම චූටි පිංතුරේ පැය 24ම ලග තියන් හිටියා.

ගෙදර ගිය වතාවක අක්කට අහු වුනා. පුදුමයි, එක චූටි අගිල්ලේ

නියපොත්ත තරම් වත් ලොකු නෑ. අක්කගේ කීම අහලා ඔලෙවල්

නිවාඩු මාස 6 ම මම ගෙදර හිටියේ. කොල් එකකවත් දෙන්න බැරුව.

යන්කම් නුවර ගිය වතාවක දහම් පාසලේ ඇල්බම් එකෙන් පොටො

එකක හොරකම් කරේ නොකර ඉන්න බැරි කමටයි.

නුවර ඇවිදින වාරයක් වාරයක් පාසා මගේ ඇස් හෙව්වේ ඔයාව..

ගෙදර එද්දි බස් එකේ පිටිපස්සේ දකුණු ශීට් එකේ ඉදගන්නේ ඉස්කොලේ

ඉවරවෙලා වැන් එකේ යන ඔයාව පෙනෙයිකියලා.. අඩුම තරමේ ක්ලාස්

යද්දි වෙන කෙල්ලෙක් එක්ක හිනා වෙන්නේ වත් නැති වුනේ ඔයා ගැන හිතලයි.

යන්තම් හිගා කාලා ෆොන් එකක් ගත්තේ ඔයාට කතා කරන්න.

කැම්පස් යන මගේ අයියටවත් එතකොට තිබ්බේ නෑ. ඔයා එන්න කිව්වාම

මම ආවේ ක්ලාස් කට් කරලා ක්ලාස් ෆී ගෙවන්නේ නැතිව රු350 තියාගෙන

ලවර එකට ගිහින් ලස්සන බේර්ස්ලට් එකක් ගත්තේ ඔයාට දෙන්න, අඩුම

තරමේ මගේ අක්කට මං දොඩම් ගෙඩියක්වත් අරං ගිහින් නෑ. ඒ හින්දා රු 30

කරබු 2ක් ගත්තේ අක්කට දෙන්න. කොන්දොස්තරගෙන් බැනුම් අහ අහ වැරදි

බස් එකට නැගලා, අඩුම තරමේ පහුවදා ක්ලාස් එන්න බස් එකට දෙන්න රු 7ක්

නෑ මං ගාව. ඉල්ලන් අපු කැමරා ෆෝන් එකෙන් ගහපු ෆොටෝ එක වැදුනේ

නැත්තේ තරුමෙටච මන්දා.

හැම පාඩම් පොතකම තිබේබේ ඔයාගේ රූප සටහන්. කරන්න බැරිතැන සිංදු

පොතක් ලිව්වා අඩුම කරමේ මගේ බයෝ පොතවත් බේර ගන්නෙ

ටිකෙන් ටික ඈත් වුනේ මගේ මොඩ කම හන්දා. එහෙම කියලා මන් හිත හදා

ගන්නම්. මගේ යාලුවා උගේ කෙල්ල යාලු වන දවසෙම මාත් එකක්

“ ඒ හු### “ කියලා කිව්වා. මං තාමත් එහෙම හිතලාවත් නෑ.

ෆේස් බුක් එකේ ඔයාව දැක්කට පස්සේ මම දැනන් හිටියා ඔයා ආයෙ

එන එකක් නැති බව, ආවත් ඒ ඔයා නොවන බව. එත් මං ඔයාගෙන්

බැරිම තැන අහුවා අපිට මොකද උනේ කියලා...

ඔයා වෙනුවට උත්තර දුනේ එයා

අයියේ එයා දැන් මගේ

අනේ මල්ලි මං දන්නවා.. මට දැනගන්න දෙවල වගයක්

තිබුනා. ගුඩ් ලක්..

ඇයි මං අමතක කරලා දාපු එකක් අයේ හිත හිත මගේ

හිත පාරගන්නේ..

අවුරුදු 9 ක්ම......

හමු වන්නට ආයේමත් මතකෙට යලි එන්නෙපා

දැන් සෝයි

[QUOTE="mAjIc hAt, post: 18077117, member: 510202"] [SIZE="3"][COLOR="Blue"][CENTER]අවුරුදු 2ක් විතර වෙනවා ඔයා මට මැසේජ් එකක් එවලා ඔයා ගැන තියෙන අදහස හිතින් අතාරින්න කියලා. එක අදහසකට වඩා බලාපොරොත්තුවක් කියලයි මට හිතෙන්නේ.මොකද ඔයා මට හීනයක් මැව්ව නිසා. මම සෑහෙන්න හීන මැව්වා අනගතේ ගැන තනියෙන්. එක ලස්සන හීන පෝළිමක් එකකට එකක් සම්බන්ද වුන, ඒ හැම හීනයක් ගැනම බලාපොරොත්තු තියාගන්න පුළුවන් එකක් ඇරෙන්න, ඒ ඔයා... දන්න දන්න හැමොම කිව්වේ ඔක ගැන අදහස අත් අරින්න කියලා. මට ඔයා ගැන තිබුන අදහස ගැන විශ්වාස තිබුනේ නෑ.. ඒත් මම බලාපොරොත්තු අත් ඇරියේ නෑ... මටත් ජීවත්නෙන සීමා මායිම් තිබ්බා. මට ඔයා ගැන හිතන්න වගේම අම්මලා ගැනත් හිතන්න තිබ්බා, මං ගැන, ව්භාගේ ගැන. ඒ හැම වෙලාවෙම ඔයා හිත ඇතුලේ සැරි සැරුවා.මේ නිසා මට ඔයාගේ සම්බන්දතා අඩූම කරන්න වුනා.. ඒ ඔයා ගැන හිතලා. මම ගෙදරින් පිට හිටියට ඔයා හිටියේ ගෙදරනිසා.. ගෙදර පොඩි එකි නිසා. මට බැ වීරයා වෙලා ඔයාව ප්රයශ්න ගොඩකට ඇදලා දාන්න. ඒත් ඒ හැම කාලේම හිතේ හිටියේ ඔයා විතරයි. ටික දවසකට හරි ඔයාව හම්බුනාම මම හිතුවේ ඔයා ඉන්නේ මට විතරමයි කියලා.මොකද මම හිටියේ ඔයා වෙනුවෙන්ම නිසා. මයා නොදන්නවා උනාට මම ඔයාගේ ආරක්ෂාවට ලග්න් ඉන්න පුළුවන් හැම වෙලේම හිටියා. සැකය කියන එක මහා දරුණු දෙයක් . එක ආවොත් කවදාවත් හරියට යවන්න අමාරුයි. ඒත් ඔයා එක මගේ හිතට ගෙනාවා..නොහිතපු විදියට.. නොහිතපු වෙලාවක.... එදා ඉදලා මම දන්න මගේ පැත්තෙන් අපේ ආදරේට වුනේ බාදාමයි. ඒ හන්දා මම ඔයාට නිවි සැනසිල්ලේ ඉන්න ඉඩ ඇරියා , හිතින් දුක් විද විද. ඔයා කිව්ව සමහරක් දේවල් ඒ දවස් වල මම ගනන්ගත්තේ නැති වුනාට මගේ හිතේ ඒවා මටම හිනාවෙනවා තේරුනා. මාව ඇතැරියේ ඇයි කියලා මම තාම හොයනවා හිතනවා මාව රැවැට්ටුවේ ඇයි කියලා , මම මාවම රවට්ටගත්තේ ඇයි කියලා හිතා ගන්න බැ.. ඔයා යනවනම් මට කියන්න තිබුනා.. කොහොම වුනත් මගේ හොදම කාල පරිචේජේද 2ක්ම ඔයා වෙනුවෙන් ගියා..... මට ඒක අයේ ගන්න බැ.... හිතින් විදවන්න විතරයි මම දන්නේ... අවු 4ක් මම හිනයක... 4ක්..! තට්ට තනියම... තව අවු 2ක්.. දැන් වුනත් මගේ හිතේ පුංචි තැනක ඔයා ඉන්නවා... කොච්චර අමතක කරන්න හැදුවත් බෑ ඒක කරන්න. ඒක ඔයාට බාරයි.. ඒත් මම බෝසත් කුලේ උපන්න , බොළද නවකතා වල ඉන්න කොල්ලෙක් නෙමෙයි. එක පදනම් වෙන්නේ විශ්වාසය මතයි.... මගේ පැත්තෙන් මම සාධාරණයි.. ඔයාගේ පැත්තෙන්? ඒකත් හීනයක්.... එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට... නෙලා නොගත්තේ මගේ බෝසත්* කමට.... *(ඇති ගොන් ) සමාවෙන්න... මේක රචනයක් Last edited by sudu වැද්දා; 06-24-2013 at 12:25 AM අද මං ගාව තිබුන ඒ චූටිම චූටි පිංතුරේ පැය 24ම ලග තියන් හිටියා. ගෙදර ගිය වතාවක අක්කට අහු වුනා. පුදුමයි, එක චූටි අගිල්ලේ නියපොත්ත තරම් වත් ලොකු නෑ. අක්කගේ කීම අහලා ඔලෙවල් නිවාඩු මාස 6 ම මම ගෙදර හිටියේ. කොල් එකකවත් දෙන්න බැරුව. යන්කම් නුවර ගිය වතාවක දහම් පාසලේ ඇල්බම් එකෙන් පොටො එකක හොරකම් කරේ නොකර ඉන්න බැරි කමටයි. නුවර ඇවිදින වාරයක් වාරයක් පාසා මගේ ඇස් හෙව්වේ ඔයාව.. ගෙදර එද්දි බස් එකේ පිටිපස්සේ දකුණු ශීට් එකේ ඉදගන්නේ ඉස්කොලේ ඉවරවෙලා වැන් එකේ යන ඔයාව පෙනෙයිකියලා.. අඩුම තරමේ ක්ලාස් යද්දි වෙන කෙල්ලෙක් එක්ක හිනා වෙන්නේ වත් නැති වුනේ ඔයා ගැන හිතලයි. යන්තම් හිගා කාලා ෆොන් එකක් ගත්තේ ඔයාට කතා කරන්න. කැම්පස් යන මගේ අයියටවත් එතකොට තිබ්බේ නෑ. ඔයා එන්න කිව්වාම මම ආවේ ක්ලාස් කට් කරලා ක්ලාස් ෆී ගෙවන්නේ නැතිව රු350 තියාගෙන ලවර එකට ගිහින් ලස්සන බේර්ස්ලට් එකක් ගත්තේ ඔයාට දෙන්න, අඩුම තරමේ මගේ අක්කට මං දොඩම් ගෙඩියක්වත් අරං ගිහින් නෑ. ඒ හින්දා රු 30 කරබු 2ක් ගත්තේ අක්කට දෙන්න. කොන්දොස්තරගෙන් බැනුම් අහ අහ වැරදි බස් එකට නැගලා, අඩුම තරමේ පහුවදා ක්ලාස් එන්න බස් එකට දෙන්න රු 7ක් නෑ මං ගාව. ඉල්ලන් අපු කැමරා ෆෝන් එකෙන් ගහපු ෆොටෝ එක වැදුනේ නැත්තේ තරුමෙටච මන්දා. හැම පාඩම් පොතකම තිබේබේ ඔයාගේ රූප සටහන්. කරන්න බැරිතැන සිංදු පොතක් ලිව්වා අඩුම කරමේ මගේ බයෝ පොතවත් බේර ගන්නෙ ටිකෙන් ටික ඈත් වුනේ මගේ මොඩ කම හන්දා. එහෙම කියලා මන් හිත හදා ගන්නම්. මගේ යාලුවා උගේ කෙල්ල යාලු වන දවසෙම මාත් එකක් “ ඒ හු### “ කියලා කිව්වා. මං තාමත් එහෙම හිතලාවත් නෑ. ෆේස් බුක් එකේ ඔයාව දැක්කට පස්සේ මම දැනන් හිටියා ඔයා ආයෙ එන එකක් නැති බව, ආවත් ඒ ඔයා නොවන බව. එත් මං ඔයාගෙන් බැරිම තැන අහුවා අපිට මොකද උනේ කියලා... ඔයා වෙනුවට උත්තර දුනේ එයා අයියේ එයා දැන් මගේ අනේ මල්ලි මං දන්නවා.. මට දැනගන්න දෙවල වගයක් තිබුනා. ගුඩ් ලක්.. ඇයි මං අමතක කරලා දාපු එකක් අයේ හිත හිත මගේ හිත පාරගන්නේ.. අවුරුදු 9 ක්ම...... [/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="blue"][B]හමු වන්නට ආයේමත් මතකෙට යලි එන්නෙපා :( දැන් සෝයි [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom