Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
දි_ඩාර්ක්_ක්නයිට් ගැන නොදත් කරුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දි_ඩාර්ක්_ක්නයිට් ගැන නොදත් කරුණු

බැට්මෑන් චිත්‍රපට වලින් වැඩිම ජනතා ප්‍රසාදයට හා මූල්‍යමය සාර්ථකත්වයට පත්වුන ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අධ්‍යක්ශණයෙන් බිහිවුන

දි ඩාර්ක් ක්නයිට් චිත්‍රපට ත්‍රිත්වයේ පලවෙනි කොටස වුන "බැට්මෑන් බිගින්ස්" ගැන නොදත් කරුණු කීපයක් මීට කලින් ත්‍රෙඩ් එකකින් සදහන් කරපු නිසා,

එම චිත්රපටමාලාවේම දෙවැන්න වන "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටය ගැන නොදත් කරුණු කීපයක් ගැනයි මේ ත්‍රෙඩ් එකෙන් සදහන් කරන්න යන්නෙ.

මේ ත්‍රෙඩ් එක පළකරන දිනට IMDB ශ්‍රේණිගතකිරීම් වලට අනුව 10න් 9.3 ක ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන එදා මෙදා තුර බිහිවුන ලොව හොඳම චිත්‍රපට අතර 4වෙනි ස්ථානය ලබාගෙන තියෙන්නෙ "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටයයි.

[YOUTUBE]kmJLuwP3MbY[/YOUTUBE]

මේ වෙනකන් "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටය බලල නැත්නම්, මේ ත්‍රෙඩ් එක ඉදිරියට කියවන එක පොඩ්ඩකට කල් දාල ෆිල්ම් එක බලල ඉන්නම වෙනව.

එහෙම නැත්නම් මේ කරුණු ගැන වැඩි අවධානයක් එන එකක් නෑ.

ඔන්න ටොරන්ට් ලින්ක් එකත් දැම්ම.

https://yts.ag/movie/the-dark-knight-2008

ඔන්න එහෙනං පටන්ගන්නව කරුණු ටික වැඩි වෙලා නොගෙනම.

1. ෆිල්ම් එකේ තියෙනව බෘස් වේන් හාර්වි ඩෙන්ට් ට නගරාධිපති වෙන්න සහය දැක්වීම සඳහා ලෑස්ති කරන උත්සවයක් , මේ උත්සවයට අතරතුර ඇල්ෆ්‍රඩ් යනව ලිෆ්ට් එක ලඟට,

ලිෆ්ට් එකේ දොර ඇරෙනවත් එක්කම එකපාරට කඩාපාත් වෙනව ජෝකර් එයාගෙ ගෝලොයො රොත්තත් එක්ක හාවි ඩෙන්ට්ව අල්ලන්න.

ඇල්ෆ්‍රඩ් චරිතය රඟන සර් මයිකල් කේන් ජෝකර් විදියට රඟපාන හීත් ලෙජර්ව මීට කලින් කිසිම දවසක මුණගැහිල තිබිල නෑ,

ඉතින් මේ දර්ශනය රූගත කරන වෙලාවෙ ලිෆ්ට් එකේ දොර් ඇරුණගමන් දැක්ක ජෝකර්ගෙ භයානක පෙනුම නිසා මේතරම් පලපුරුදු ඇකඩමි සම්මානලාභී සර් මයිකල් කේන්ට තමන්ට කියන්න තිබුණ දෙබස් ඔක්කොම අමතක වෙලා තියෙනව .

[YOUTUBE]79HJj9PewU8[/YOUTUBE]

2. ජෝකර් චරිතයට සූදානම් වෙන්න හීත් ලෙජර් සති හයක් වගේ කාලයක් මොටෙල් කාමරයකට වෙලා ජීවත්වෙලා තියෙනව.

මේ කාලයතුල තමයි ජෝකර් චරිතය රඟපාන්න ඕනකරන සියලුම අධ්‍යයන වැඩ කරල තියෙන්නෙ,

ජෝකර්ට තියෙන මානසික තත්ත්වය, බාහිර ස්වරූපය සිට හිනාවෙන්න ඕන විදිය දක්වා සැලසුම් කරල පොඩි දිනපොතක් සකස් කරල තියෙනව මේ හුදකලාව ගෙවපු සති හයෙන්.

මේ දිනපොත ගැන ලෙජර්ගෙ තාත්ත කරන පොඩි විස්තරයක් පහලින්......

[YOUTUBE]kJMoKMieNn8[/YOUTUBE]

3. බැට්මෑන්ට බාරවෙන්නෙ තර්ජනය කරල ජෝකර් තමන්ම පටිගත කරල GCN එකට එවන වීඩියෝ 2ක් තියෙනව.

මේ වීඩියෝ දෙකම අධ්යයක්ශණය කරල තියෙන්නෙ හීත් ලෙජර්.

පලවෙනි වීඩියෝ එක ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ උපදෙස් අනුව නිර්මාණය වුනත් ඒ වීඩියෝ එකේ තිබ්බ සාර්ථකත්වය නිසාම දෙවෙනි වීඩියෝ එක හදන්න සම්පූර්ණ නිදහස නෝලන් ලෙජර්ට බාරකරනව.

මේ දෙවෙනි වීඩියෝ එකේ ප්‍රතිඵල නෝලන් අපේක්ෂා කලාටත් වඩා හොද වුනා නිසා කිසිම වෙනසක් නැතුව ෆිල්ම් එකට අතුලත් කරල තියෙනව.

[YOUTUBE]dHhZtBDtqxo[/YOUTUBE]

4. බැට්මොබිල් එක හා පොලිසිය අතර ලුහුබැඳයන දර්ශනයක් රූපගත කරන වෙලාවෙ, චිකාගෝ පොලිසියට මිනිස්සුන්ගෙන් දුරකතන පැමිණිලි ලැබිල තියෙනව,

පොලිසිය කිසිම වර්ගයක්, මාදිලියක් නොදන්න කලුපාට වාහනයක් පස්සෙ පන්නනව කියල.

[YOUTUBE]K-GQDKoY50s[/YOUTUBE]

5. ඩාර්ක් ක්නයිට් ට්රයලොජි එකේ පලවෙනි කොටස වුන අතිසාර්ථක"බැට්මෑන් බිගින්ස්" චිත්‍රපටය ඇමෙරිකාව තුල ලබපු මුලු අදයම,

"දි ඩාර්ක් ක්නයිට්" ෆිල්ම් එක තිරගත කරල දවස් 6ක් අතුලත උපයන්න සමත්වෙනව.

6. ලංකාවේ සිනමාවේ ඩිජිටල් වීඩියෝ කැමරා ගැන කතාකරනකොට උජාරුවෙන් කතාකරන කැමරාව තමයි RED කැමරා.

නමුත් අන්තර්ජාතික මට්ටමේදි RED කැමර යොදාගන්නෙ අඩු නිශ්පාදන පිරිවැයක් යන චිත්‍රපට හා මියුසික් වීඩියෝ වගෙ වැඩවලටනෙ.

හොලිවුඩ් චිත්‍රපට බොහෝදුරට යොදාගන්නෙ ඉතා මිලඅධික Panavision, Arri වගේ කැමර ,

නමුත් "දි ඩාර්ක් ක්නයිට්" ෆිල්ම් එකේ විශේෂ දර්ශන කීපයක් සඳහා Panavision, Arri කැමර වලටත් වඩා ඉහළ,

සරලවම කිව්වොත් ලෝකෙ මෙතෙක් නිර්මාණය වුන හොදම කැමරා වන අයිමැක්ස් කෝපරේෂන් එකෙන් හදන අයිමැක්ස් කැමරා යොදාගෙන තියෙනව.

අයිමැක්ස් කැමරාවල රෙසොලූශන් හා ඇස්පෙක්ට් රේශියෝ ගොඩක්ම වැඩී, අයිමැක්ස් වලින් පටිගත කරපු වීඩියෝ එකක් එකේ උපරිම ප්‍රතිඵල ගන්නනම් අයිමැක්ස් තියටර් එකකම බලන්න ඕනෙ.

අයිමැක්ස් තියටර් එකක ස්ක්‍රීන් එක සාමාන්‍ය තිරයකට වඩා 3ගුණයක් විතර විශාලයි.

2008 තිරගත්වුන "දි ඩාර්ක් ක්නයිට්" තමයි ඒ දවස් වෙනකොට වැඩිම වෙලාවක් අයිමැක්ස් කැමරාවක් හරහ පටිගත කරපු වීඩියෝ තිබ්බ ෆිල්ම් එක.

හැබැයි ඒ පැය ගානක් නෙමෙයි, විනාඩි 37 ක බොහොම උද්වේගකර දර්ශන කිහිපයක් විතරයි.

ඒකට හේතුව තමයි අයිමැක්ස් කැමරාවක් භාවිතය කරන්න තියෙන වියදම හා ප්‍රමාණය.

අයිමැක්ස් කැමරාවක් ලෝකෙ කිසිම කෙනෙක්ට මිලදී ගන්න බෑ. කිසියම් කෙනෙක්ට අයිමැක්ස් කැමරාවක් ඕනෙනම් ඒක අයිමැක්ස් කෝපරේෂන් එකෙන් කුලී පදනම මත පමණයි ගන්න පුලුවන්.

මොකද අයිමැක්ස් කැමරාවක් සති දෙකක් කුලියට ගන්න යන ගානෙන් RED කැමර 2ක් 3ක් තියාගන්නම ගන්න පුලුවන්.

කතාවෙ හැටියට නම් අයිමැක්ස් කැමර එකක් ඉන්ශුවරන්ස් කරන්නම ඩොලර් ලක්ශ 5කට වඩා යනව.

ඒ කියන්නෙ ලැම්බෝර්ගිනි ඇවෙන්ටඩෝ එකක් අරගෙන ඒකට අවුරුදු 5කට විතර හරියන්න තෙල් ගහන්න පුලුවන් ඒගානෙන්.

දැන් ඉතින් මෙච්චර වෙලා අයිමැක්ස් කැමරාව ගැන කියන්න ඔය විනාඩි කීපයක වීඩියෝ ක්ලිප් වලට වඩා හේතුවක් තියෙන්නම ඕනෙනෙ. අන්න ඒක තමයි,

බැට්මොබිල්/ටම්බ්ලර් එක ජෝකර්ව අල්ලන්න SWAT එකත් එක්ක ලුහුබැදින දර්ශනය රූගත කරන්න යොදාගෙන තිබුණෙ අයිමැක්ස් කැමරාවක්,

ඒ වෙනකොට ලෝකෙටම 4ක් විතරක් තිබුණ මේ අයිමැක්ස් කැමරාව මේ දර්ශන රූගත කරනවෙලාවෙ සිදුවුන අනතුරකින් සම්පූර්ණයෙන් විනාශවෙලා තියෙනව .

7. "දි ඩාර්ක් ක්නයිට්" තමයි පලවෙනි බැට්මෑන් ෆිල්ම් එක ගෝතම් නගරයෙන් පිටත කතාව සිද්දවෙන.

"බෘස් වේන් හා ලුශියස් ෆොක්ස් හොංකොං නගරයේ ...."

8. මේ ෆිල්ම් එකේදි බැට්සූට් එක "බැට්මෑන් බිගින්ස්" වල තිබ්බ සූට් එකට වඩා වෙනසක් වෙනව , මේ වෙනසට ප්‍රධාන හෙතුව තමයි "බැට්මෑන් බිගින්ස්" වල තිබ්බ බැට්සූට් එක ක්‍රිස්ටියන් බේල්ට ගොඩක් අපහසු වුන නිසා ඒ අපහසුතා මගහැරගෙන ෆිල්ම් එකේ කියන විදියටම බැට්මෑන් වඩා කාර්යක්ෂම කරන්න තමා මේ වෙනස නෝලන් සිද්ද කරන්නෙ.

අලුත් බැට්සූට් එකට රබර්, ෆයිබර් ග්ලාස්, ලෝහ දැල් හා නයිලෝන් අතුලුව 200කට වැඩි විශේෂ කොටස් අන්තර්ගත වෙනව.

9. බැට්සූට් එකට කරපු අලුත් වෙනස්කම් නිසා බේල්ට රඟපාන්න ගොඩක් පහසු වෙලා විතරක් නෙමෙයි, බේල්ට ලොකු කැමැත්තක් තිබුනලු මුලු බැට්සූට් එකම චිත්‍රපටයෙ රූගත කිරීම් වලින් පස්සෙ තියාගන්න.

නමුත් ඉඩකඩ මදි නිසා මුහුණුආවරණය විතරක් බේල් තියගෙන තියෙනව.

10. බැට්රැන්ග් එකක් භාවිත කරපු නැති එකම බැට්මෑන් ෆිල්ම් එක තමා "දි ඩාර්ක් ක්නයිට්".

11. ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අනිත් හැම චිත්‍රපටයක්ම වගේ මේකෙදිත් පටිගත කිරීම වලට උප කැමරා පද්ධතියක් පාවිච්චි කරල නෑ.

12. ෆිල්ම් එකේ නමට බැට්මෑන් කියල නැති පලමු බැට්මෑන් ෆිල්ම් එක.

13. නෝලන් පුරුදු විදියටම මාධ්‍ය නොමඟ යවන්න මේ චිත්‍රපටයෙත් නිශ්පාදන කටයුතු සියල්ලම වගේ සිදු කරල තියෙන්නෙ "Rory's First Kiss" කියන නමින්, රෝරි කියන්නෙ ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ පුතා.

14. චිකාගෝ විලීස් ටවර් එක එහෙම නැත්නම් සියර්ස් ටවර් එකේ තට්ටු 100කට ඉහල ඉදන් බැට්මෑන් දුරකථන පණිවිඩ අහන දර්ශනය මුලින් ආදේශක නළුවෙක් යොදාගෙන සිදුකරන්න ගියත් ක්‍රිස්ටියන් බේල්ගේ දැඩි ඉල්ලීම මත එය ඔහු විසින්ම සිදුකරල තියෙනව.

[YOUTUBE]OXRpReIXZkI[/YOUTUBE]

15. බැට්මෑන් ජෝකර්ගෙන් ප්‍රශ්න කරන දර්ශනය රූපගතකරන්න කලින් ලෙජර් බේල්ගෙන් ඉල්ලීමක් කරල තියෙනව,

ඒතමා බේල්ට පුලුවන් උපරිම හයියෙන් එයාට ගහන්න හරියට ඇත්තටම බැට්මෑන් ජෝකර්ට ගහනව වගේ කියල.

[YOUTUBE]RWgyKDfFC_U[/YOUTUBE]

16. හීත් ලෙජර් මාස ගානක් හඬ පුහුණුකරුවෙක් එක්ක වැඩ කරල තියෙනව, හරියටම හරියන ජෝකර්ගෙ කටහඩ හොයාගන්නත් ඒකට හුරුවෙන්නත්.

17. හාවි ඩෙන්ට්/ ටූ-ෆේස් විදියට රඟන එරොන් එක්හාර්ට් ටූ-ෆේස් චරිතය සදහාම විශේෂ අධ්‍යයනයක් කරල තියෙනව පිලිස්සුම් අනතුරු වලට ගොදුරුවුන අයගෙ මානසිකත්වය ගැන.

18. "බැට්මෑන් බිගින්ස්" එකේදි විශේෂ අවදානයක් හම්බුනේ ටම්බ්ලර් එකටනෙ, නමුත් "දි ඩාර්ක් ක්නයිට්" ෆිල්ම් එකේදි බැට්මෑන්ට බැට්මොබිල් එකට අමතරව විශේෂ බයික් එකකුත් භාවිත කරනව.

මේ බැට්සයිකල් එකටත් බැට්මොබිල් එකට "දි ටම්බ්ලර් "කියල අලුත් නමක් දැම්ම වගේම අලුත් නමක් පාවිච්චි කරනව, ඒ තමා "බැට්පොඩ්".

ටම්බ්ලර් එක වගේම බැට්පොඩ් එකත් ඩිසයින් කරල තියෙන්නෙ චිත්‍රපට නිශ්පාදන සැලසුම්ශිල්පී නේතන් ක්‍රෝලි සහ ක්‍රිස්ටෝෆර් නෝලන්.

විවිධ අනතුරු රූගත කරන්න අවශ්‍ය නිසා ක්‍රෝලි චිත්‍රපටයේ වැඩකටයුතුවලට බැට්පොඩ් 6ක් හදල තියෙනව. ඊටත් කලින් නේතන් ක්‍රෝලි බැට්පොඩ් එකේ සම්පූර්ණ ආකෘතියක් හදල තියෙනව ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ ගෙදර ගැරෙජ් එක අතුලෙ.

සාමාන්‍ය මෝටර් සයිකල් හැසිරවීම සම්පූර්ණයෙන් සිදුකරන්නෙ දෑත් වලින් වුනත්, බැට්පොඩ් එක හරවන්න පුලුවන් උරහිස් යොදාගෙනයි ඒවගේම බැට්පොඩ් එක රාත්තල් හයසීයකට වඩා බරින් වැඩී.

ටම්බ්ලර් එකට වගේම බැට්පොඩ් එකත් පදවන්න අවසර ක්‍රිස්ටියන් බේල්ට ලැබිල නෑ,

එකම එක ආදේශක නළුවෙක්ට විතරයි බැට්පොඩ් එකේ තියෙන විශාල ටයර් එක්ක හරියට පදවන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

19. බොහොම ප්‍රසිද්ධ දර්ශනයක් තමයි ගෝඩන්ට උසස්වීම ලැබෙන වෙලාවෙදි ජෝකර් හිරකූඩුවෙ ඉදන් ඔහුට අත්පොළසන්දෙන අවස්ථාව.

මේ සිදුවීම චිත්‍රපට පිටපතේ තිබුණ දෙයක් නෙමෙයි, රූගතකරන වෙලාවෙ ලෙජර් එයාට හොඳයි කියල හිතපු නිසා අහම්බෙන් කරපු දෙයක්.

නමුත් ඒ දර්ශනය ගොඩක් උචිතවුන නිසා නෝලන් රූගතකිරීම දිගටම කරගෙන යන්න අවසරදීල තියෙනව විතරක් නෙමෙයි අවසාන නිශ්පාදනයටත් කිසි වෙනසක් නැතුව එකතු කරගත්ත.

20. ලෙජර් 1989 දි තිරගත වුන "බැට්මෑන් " චිත්‍රපටයෙ ජෝකර් ලෙස රගපාපු ඇකඩමි සම්මානලාභී ජැක් නිකල්සන්ව පෞද්ගලිකව හමු වෙලා තියෙනව ජෝකර් චරිතය ගැන වඩා හොද අවබෝධයක් හා පෙර අත්දැකීම් සහිත ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබාගන්න.

මේ වෙලාවෙදි ජැක් නිකල්සන් මෙන්න මේවගෙ උපදෙසක් දීල තියෙනව,

"ජෝකර් කියන්නෙ බොහොම අඳුරු චරිතයක්, ඔබ මේ චරිතයට ප්‍රවේශ වුනොත් එය ඔබේ හිතේ හැම වෙලේම හොල්මන් කරනව, ඔබව බියට පත් කරනව. බොහෝවිට ඔබට නිදාගන්න පවා අපහසු වෙයි.

හැබැයි සියලුම අපරාධවල කුමාරය වෙන්න පුලුවන් වෙන එක ගැන සතුටුවෙන්න, මොකද ඒක හැමදේකටම වඩා විනෝදජනකයි ."

මේ උපදෙස් දෛවෝපගත විදියට සනාථ වෙනව, 2008 "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටයෙ අවසාන රූගත කිරීම් කාලයේදී හීත් ලෙජර් දැඩිලෙස මානසික ආතතියෙන් පෙළෙන්න පටන්ගන්නව, මේ නිසාම ඔහු නිමක්නැති විවිධාකාර නිදිපෙති, වේදනානාශක බෙහෙත් භාවිතයට හුරුවෙනව.

ලෙජර්ට බොහෝ දවස්වලට නිදාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ දවසකට පැය දෙකක් වගේ විතරයි, ලෙජර් ප්රකාශකරල තියෙනව, ඔහුට කොතරම් කායික විඩාවක් දැනුනත් නිදාගන්න ඕනෙ වුනත් ඔහුගෙ මනස දිගටම වැඩකරනව, හිතනඑක නවත්වන්න බෑ කියල.

අවසානයේ 2008 ජනවාරි 22 (දි ඩාර්ක් ක්නයිට් තිරගත වෙන්න මාස 7කට කලින්) රෑ 2.45 ට විතර වෛද්‍ය අනුමැතිය සහිත නිදිපෙති හා විවිධ වේදනානාශක රාශියක් එකට පාවිච්චි කිරීම නිසා ඇතිවුන ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ඔහුගේ හදවත නතරවී මරණයට පත්වෙනව මැන්හැටන්වල ඔහුගෙ නිවසෙදිම .

21. හීත් ලෙජර් "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටයෙ "ජෝකර්" ලෙස කල රඟපෑමට හොදම සහය නළුවගෙ ඔස්කාර් සම්මනය සඳහා නිර්දේශ වෙන්නෙ ලෙජර් මියගිහින් හරියටම අවුරුද්දක් පිරෙන දවසෙදි.

"හීත් ලෙජර්ගෙ පවුලේ සාමාජිකයන් ඔහුගේ ඔස්කාර් සම්මානය සමඟ..."

මූලාශ්‍රය : http://www.imdb.com/title/tt0468569/trivia?ref_=tt_ql_2

https://en.wikipedia.org/wiki/Heath_Ledger#Death

බැට්මෑන් බිගින්ස් චිත්‍රපටය ගැන නොදත් කරුණු : http://www.elakiri.com/forum/showthread.php?p=20485702#post20485702

ඉන්ශෙප්ශන් චිත්‍රපටය ගැන නොදත් කරුණු : http://www.elakiri.com/forum/showthread.php?p=20420265#post20420265

[QUOTE="Suppa92, post: 20800402, member: 543903"] [b]දි_ඩාර්ක්_ක්නයිට් ගැන නොදත් කරුණු[/b] [SIZE="4"] බැට්මෑන් චිත්‍රපට වලින් වැඩිම ජනතා ප්‍රසාදයට හා මූල්‍යමය සාර්ථකත්වයට පත්වුන ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අධ්‍යක්ශණයෙන් බිහිවුන දි ඩාර්ක් ක්නයිට් චිත්‍රපට ත්‍රිත්වයේ පලවෙනි කොටස වුන "බැට්මෑන් බිගින්ස්" ගැන නොදත් කරුණු කීපයක් මීට කලින් ත්‍රෙඩ් එකකින් සදහන් කරපු නිසා, එම චිත්රපටමාලාවේම දෙවැන්න වන "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටය ගැන නොදත් කරුණු කීපයක් ගැනයි මේ ත්‍රෙඩ් එකෙන් සදහන් කරන්න යන්නෙ. මේ ත්‍රෙඩ් එක පළකරන දිනට IMDB ශ්‍රේණිගතකිරීම් වලට අනුව 10න් 9.3 ක ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන එදා මෙදා තුර බිහිවුන [B]ලොව හොඳම චිත්‍රපට[/B] අතර [B]4වෙනි ස්ථානය[/B] ලබාගෙන තියෙන්නෙ "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටයයි. [img]http://i.imgur.com/FTX2Nug.jpg[/img] [YOUTUBE]kmJLuwP3MbY[/YOUTUBE] මේ වෙනකන් "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටය බලල නැත්නම්, මේ ත්‍රෙඩ් එක ඉදිරියට කියවන එක පොඩ්ඩකට කල් දාල ෆිල්ම් එක බලල ඉන්නම වෙනව. එහෙම නැත්නම් මේ කරුණු ගැන වැඩි අවධානයක් එන එකක් නෑ. ඔන්න ටොරන්ට් ලින්ක් එකත් දැම්ම. [url]https://yts.ag/movie/the-dark-knight-2008[/url] ඔන්න එහෙනං පටන්ගන්නව කරුණු ටික වැඩි වෙලා නොගෙනම. 1. ෆිල්ම් එකේ තියෙනව බෘස් වේන් හාර්වි ඩෙන්ට් ට නගරාධිපති වෙන්න සහය දැක්වීම සඳහා ලෑස්ති කරන උත්සවයක් , මේ උත්සවයට අතරතුර ඇල්ෆ්‍රඩ් යනව ලිෆ්ට් එක ලඟට, ලිෆ්ට් එකේ දොර ඇරෙනවත් එක්කම එකපාරට කඩාපාත් වෙනව ජෝකර් එයාගෙ ගෝලොයො රොත්තත් එක්ක හාවි ඩෙන්ට්ව අල්ලන්න. ඇල්ෆ්‍රඩ් චරිතය රඟන සර් මයිකල් කේන් ජෝකර් විදියට රඟපාන හීත් ලෙජර්ව මීට කලින් කිසිම දවසක මුණගැහිල තිබිල නෑ, ඉතින් මේ දර්ශනය රූගත කරන වෙලාවෙ ලිෆ්ට් එකේ දොර් ඇරුණගමන් දැක්ක ජෝකර්ගෙ භයානක පෙනුම නිසා මේතරම් පලපුරුදු ඇකඩමි සම්මානලාභී සර් මයිකල් කේන්ට තමන්ට කියන්න තිබුණ දෙබස් ඔක්කොම අමතක වෙලා තියෙනව . [YOUTUBE]79HJj9PewU8[/YOUTUBE] 2. ජෝකර් චරිතයට සූදානම් වෙන්න හීත් ලෙජර් සති හයක් වගේ කාලයක් මොටෙල් කාමරයකට වෙලා ජීවත්වෙලා තියෙනව. [img]http://i.imgur.com/CZEmk1S.jpg[/img] මේ කාලයතුල තමයි ජෝකර් චරිතය රඟපාන්න ඕනකරන සියලුම අධ්‍යයන වැඩ කරල තියෙන්නෙ, ජෝකර්ට තියෙන මානසික තත්ත්වය, බාහිර ස්වරූපය සිට හිනාවෙන්න ඕන විදිය දක්වා සැලසුම් කරල පොඩි දිනපොතක් සකස් කරල තියෙනව මේ හුදකලාව ගෙවපු සති හයෙන්. [img]http://i.imgur.com/XANRoya.jpg[/img] [img]http://i.imgur.com/Sa00iZP.jpg[/img] [img]http://i.imgur.com/QeF42ul.jpg[/img] [img]http://i.imgur.com/69nTwIP.jpg[/img] [img]http://i.imgur.com/8LoyyaJ.jpg[/img] මේ දිනපොත ගැන ලෙජර්ගෙ තාත්ත කරන පොඩි විස්තරයක් පහලින්...... [YOUTUBE]kJMoKMieNn8[/YOUTUBE] 3. බැට්මෑන්ට බාරවෙන්නෙ තර්ජනය කරල ජෝකර් තමන්ම පටිගත කරල GCN එකට එවන වීඩියෝ 2ක් තියෙනව. මේ වීඩියෝ දෙකම අධ්යයක්ශණය කරල තියෙන්නෙ හීත් ලෙජර්. පලවෙනි වීඩියෝ එක ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ උපදෙස් අනුව නිර්මාණය වුනත් ඒ වීඩියෝ එකේ තිබ්බ සාර්ථකත්වය නිසාම දෙවෙනි වීඩියෝ එක හදන්න සම්පූර්ණ නිදහස නෝලන් ලෙජර්ට බාරකරනව. මේ දෙවෙනි වීඩියෝ එකේ ප්‍රතිඵල නෝලන් අපේක්ෂා කලාටත් වඩා හොද වුනා නිසා කිසිම වෙනසක් නැතුව ෆිල්ම් එකට අතුලත් කරල තියෙනව. [YOUTUBE]dHhZtBDtqxo[/YOUTUBE] 4. බැට්මොබිල් එක හා පොලිසිය අතර ලුහුබැඳයන දර්ශනයක් රූපගත කරන වෙලාවෙ, චිකාගෝ පොලිසියට මිනිස්සුන්ගෙන් දුරකතන පැමිණිලි ලැබිල තියෙනව, පොලිසිය කිසිම වර්ගයක්, මාදිලියක් නොදන්න කලුපාට වාහනයක් පස්සෙ පන්නනව කියල. [YOUTUBE]K-GQDKoY50s[/YOUTUBE] 5. ඩාර්ක් ක්නයිට් ට්රයලොජි එකේ පලවෙනි කොටස වුන අතිසාර්ථක"බැට්මෑන් බිගින්ස්" චිත්‍රපටය ඇමෙරිකාව තුල ලබපු මුලු අදයම, "දි ඩාර්ක් ක්නයිට්" ෆිල්ම් එක තිරගත කරල දවස් 6ක් අතුලත උපයන්න සමත්වෙනව. [img]http://i.imgur.com/sbWI7ju.jpg[/img] 6. ලංකාවේ සිනමාවේ ඩිජිටල් වීඩියෝ කැමරා ගැන කතාකරනකොට උජාරුවෙන් කතාකරන කැමරාව තමයි RED කැමරා. [img]http://i.imgur.com/mPH7a3Z.jpg[/img] නමුත් අන්තර්ජාතික මට්ටමේදි RED කැමර යොදාගන්නෙ අඩු නිශ්පාදන පිරිවැයක් යන චිත්‍රපට හා මියුසික් වීඩියෝ වගෙ වැඩවලටනෙ. හොලිවුඩ් චිත්‍රපට බොහෝදුරට යොදාගන්නෙ ඉතා මිලඅධික Panavision, Arri වගේ කැමර , [img]http://i.imgur.com/kFSuJES.jpg[/img] [img]http://i.imgur.com/gRoSDak.jpg[/img] නමුත් "දි ඩාර්ක් ක්නයිට්" ෆිල්ම් එකේ විශේෂ දර්ශන කීපයක් සඳහා Panavision, Arri කැමර වලටත් වඩා ඉහළ, සරලවම කිව්වොත් ලෝකෙ මෙතෙක් නිර්මාණය වුන හොදම කැමරා වන අයිමැක්ස් කෝපරේෂන් එකෙන් හදන අයිමැක්ස් කැමරා යොදාගෙන තියෙනව. [img]http://i.imgur.com/nNPXZXW.jpg[/img] [img]http://i.imgur.com/CeEo9M0.jpg[/img] අයිමැක්ස් කැමරාවල රෙසොලූශන් හා ඇස්පෙක්ට් රේශියෝ ගොඩක්ම වැඩී, අයිමැක්ස් වලින් පටිගත කරපු වීඩියෝ එකක් එකේ උපරිම ප්‍රතිඵල ගන්නනම් අයිමැක්ස් තියටර් එකකම බලන්න ඕනෙ. අයිමැක්ස් තියටර් එකක ස්ක්‍රීන් එක සාමාන්‍ය තිරයකට වඩා 3ගුණයක් විතර විශාලයි. [img]http://i.imgur.com/6ryc4u3.jpg[/img] 2008 තිරගත්වුන "දි ඩාර්ක් ක්නයිට්" තමයි ඒ දවස් වෙනකොට වැඩිම වෙලාවක් අයිමැක්ස් කැමරාවක් හරහ පටිගත කරපු වීඩියෝ තිබ්බ ෆිල්ම් එක. හැබැයි ඒ පැය ගානක් නෙමෙයි, විනාඩි 37 ක බොහොම උද්වේගකර දර්ශන කිහිපයක් විතරයි. ඒකට හේතුව තමයි අයිමැක්ස් කැමරාවක් භාවිතය කරන්න තියෙන වියදම හා ප්‍රමාණය. අයිමැක්ස් කැමරාවක් ලෝකෙ කිසිම කෙනෙක්ට මිලදී ගන්න බෑ. කිසියම් කෙනෙක්ට අයිමැක්ස් කැමරාවක් ඕනෙනම් ඒක අයිමැක්ස් කෝපරේෂන් එකෙන් කුලී පදනම මත පමණයි ගන්න පුලුවන්. මොකද අයිමැක්ස් කැමරාවක් සති දෙකක් කුලියට ගන්න යන ගානෙන් RED කැමර 2ක් 3ක් තියාගන්නම ගන්න පුලුවන්. කතාවෙ හැටියට නම් අයිමැක්ස් කැමර එකක් ඉන්ශුවරන්ස් කරන්නම ඩොලර් ලක්ශ 5කට වඩා යනව. ඒ කියන්නෙ ලැම්බෝර්ගිනි ඇවෙන්ටඩෝ එකක් අරගෙන ඒකට අවුරුදු 5කට විතර හරියන්න තෙල් ගහන්න පුලුවන් ඒගානෙන්. [img]http://i.imgur.com/K1aGdGz.jpg[/img] දැන් ඉතින් මෙච්චර වෙලා අයිමැක්ස් කැමරාව ගැන කියන්න ඔය විනාඩි කීපයක වීඩියෝ ක්ලිප් වලට වඩා හේතුවක් තියෙන්නම ඕනෙනෙ. අන්න ඒක තමයි, බැට්මොබිල්/ටම්බ්ලර් එක ජෝකර්ව අල්ලන්න SWAT එකත් එක්ක ලුහුබැදින දර්ශනය රූගත කරන්න යොදාගෙන තිබුණෙ අයිමැක්ස් කැමරාවක්, ඒ වෙනකොට ලෝකෙටම 4ක් විතරක් තිබුණ මේ අයිමැක්ස් කැමරාව මේ දර්ශන රූගත කරනවෙලාවෙ සිදුවුන අනතුරකින් සම්පූර්ණයෙන් විනාශවෙලා තියෙනව . 7. "දි ඩාර්ක් ක්නයිට්" තමයි පලවෙනි බැට්මෑන් ෆිල්ම් එක ගෝතම් නගරයෙන් පිටත කතාව සිද්දවෙන. [img]http://i.imgur.com/9EOCp6l.jpg[/img] [SIZE="2"][I]"බෘස් වේන් හා ලුශියස් ෆොක්ස් හොංකොං නගරයේ ...."[/I][/SIZE] 8. මේ ෆිල්ම් එකේදි බැට්සූට් එක "බැට්මෑන් බිගින්ස්" වල තිබ්බ සූට් එකට වඩා වෙනසක් වෙනව , මේ වෙනසට ප්‍රධාන හෙතුව තමයි "බැට්මෑන් බිගින්ස්" වල තිබ්බ බැට්සූට් එක ක්‍රිස්ටියන් බේල්ට ගොඩක් අපහසු වුන නිසා ඒ අපහසුතා මගහැරගෙන ෆිල්ම් එකේ කියන විදියටම බැට්මෑන් වඩා කාර්යක්ෂම කරන්න තමා මේ වෙනස නෝලන් සිද්ද කරන්නෙ. අලුත් බැට්සූට් එකට රබර්, ෆයිබර් ග්ලාස්, ලෝහ දැල් හා නයිලෝන් අතුලුව 200කට වැඩි විශේෂ කොටස් අන්තර්ගත වෙනව. [img]http://i.imgur.com/HeJaEYR.jpg[/img] [img]http://i.imgur.com/xh5UHeV.jpg[/img] [img]http://i.imgur.com/Fi6v78Y.jpg[/img] [img]http://i.imgur.com/61FFnal.jpg[/img] 9. බැට්සූට් එකට කරපු අලුත් වෙනස්කම් නිසා බේල්ට රඟපාන්න ගොඩක් පහසු වෙලා විතරක් නෙමෙයි, බේල්ට ලොකු කැමැත්තක් තිබුනලු මුලු බැට්සූට් එකම චිත්‍රපටයෙ රූගත කිරීම් වලින් පස්සෙ තියාගන්න. නමුත් ඉඩකඩ මදි නිසා මුහුණුආවරණය විතරක් බේල් තියගෙන තියෙනව. [img]http://i.imgur.com/RFXYO7r.jpg[/img] [img]http://i.imgur.com/eAJCjMh.jpg[/img] 10. බැට්රැන්ග් එකක් භාවිත කරපු නැති එකම බැට්මෑන් ෆිල්ම් එක තමා "දි ඩාර්ක් ක්නයිට්". [img]http://i.imgur.com/kdstuZR.jpg[/img] [img]http://i.imgur.com/cNvQIJp.jpg[/img] 11. ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අනිත් හැම චිත්‍රපටයක්ම වගේ මේකෙදිත් පටිගත කිරීම වලට උප කැමරා පද්ධතියක් පාවිච්චි කරල නෑ. [img]http://i.imgur.com/qBwwNY7.jpg[/img] 12. ෆිල්ම් එකේ නමට බැට්මෑන් කියල නැති පලමු බැට්මෑන් ෆිල්ම් එක. [img]http://i.imgur.com/9ROLpij.jpg[/img] 13. නෝලන් පුරුදු විදියටම මාධ්‍ය නොමඟ යවන්න මේ චිත්‍රපටයෙත් නිශ්පාදන කටයුතු සියල්ලම වගේ සිදු කරල තියෙන්නෙ "Rory's First Kiss" කියන නමින්, රෝරි කියන්නෙ ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ පුතා. [img]http://i.imgur.com/j3Sjffr.jpg[/img] 14. චිකාගෝ විලීස් ටවර් එක එහෙම නැත්නම් සියර්ස් ටවර් එකේ තට්ටු 100කට ඉහල ඉදන් බැට්මෑන් දුරකථන පණිවිඩ අහන දර්ශනය මුලින් ආදේශක නළුවෙක් යොදාගෙන සිදුකරන්න ගියත් ක්‍රිස්ටියන් බේල්ගේ දැඩි ඉල්ලීම මත එය ඔහු විසින්ම සිදුකරල තියෙනව. [img]http://i.imgur.com/twWGv6q.jpg[/img] [YOUTUBE]OXRpReIXZkI[/YOUTUBE] 15. බැට්මෑන් ජෝකර්ගෙන් ප්‍රශ්න කරන දර්ශනය රූපගතකරන්න කලින් ලෙජර් බේල්ගෙන් ඉල්ලීමක් කරල තියෙනව, ඒතමා බේල්ට පුලුවන් උපරිම හයියෙන් එයාට ගහන්න හරියට ඇත්තටම බැට්මෑන් ජෝකර්ට ගහනව වගේ කියල. [img]http://i.imgur.com/TAgCnMX.jpg[/img] [img]http://i.imgur.com/NcEppzI.jpg[/img] [YOUTUBE]RWgyKDfFC_U[/YOUTUBE] 16. හීත් ලෙජර් මාස ගානක් හඬ පුහුණුකරුවෙක් එක්ක වැඩ කරල තියෙනව, හරියටම හරියන ජෝකර්ගෙ කටහඩ හොයාගන්නත් ඒකට හුරුවෙන්නත්. 17. හාවි ඩෙන්ට්/ ටූ-ෆේස් විදියට රඟන එරොන් එක්හාර්ට් ටූ-ෆේස් චරිතය සදහාම විශේෂ අධ්‍යයනයක් කරල තියෙනව පිලිස්සුම් අනතුරු වලට ගොදුරුවුන අයගෙ මානසිකත්වය ගැන. [img]http://i.imgur.com/rFskFqR.jpg[/img] [img]http://i.imgur.com/3YjcNk4.jpg[/img] 18. "බැට්මෑන් බිගින්ස්" එකේදි විශේෂ අවදානයක් හම්බුනේ ටම්බ්ලර් එකටනෙ, නමුත් "දි ඩාර්ක් ක්නයිට්" ෆිල්ම් එකේදි බැට්මෑන්ට බැට්මොබිල් එකට අමතරව විශේෂ බයික් එකකුත් භාවිත කරනව. මේ බැට්සයිකල් එකටත් බැට්මොබිල් එකට "දි ටම්බ්ලර් "කියල අලුත් නමක් දැම්ම වගේම අලුත් නමක් පාවිච්චි කරනව, ඒ තමා "බැට්පොඩ්". [img]http://i.imgur.com/wtpvFZs.jpg[/img] ටම්බ්ලර් එක වගේම බැට්පොඩ් එකත් ඩිසයින් කරල තියෙන්නෙ චිත්‍රපට නිශ්පාදන සැලසුම්ශිල්පී නේතන් ක්‍රෝලි සහ ක්‍රිස්ටෝෆර් නෝලන්. [img]http://i.imgur.com/wPKV7nc.jpg[/img] [img]http://i.imgur.com/HrxKCh8.jpg[/img] [img]http://i.imgur.com/zYfneWc.jpg[/img] විවිධ අනතුරු රූගත කරන්න අවශ්‍ය නිසා ක්‍රෝලි චිත්‍රපටයේ වැඩකටයුතුවලට බැට්පොඩ් 6ක් හදල තියෙනව. ඊටත් කලින් නේතන් ක්‍රෝලි බැට්පොඩ් එකේ සම්පූර්ණ ආකෘතියක් හදල තියෙනව ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ ගෙදර ගැරෙජ් එක අතුලෙ. සාමාන්‍ය මෝටර් සයිකල් හැසිරවීම සම්පූර්ණයෙන් සිදුකරන්නෙ දෑත් වලින් වුනත්, බැට්පොඩ් එක හරවන්න පුලුවන් උරහිස් යොදාගෙනයි ඒවගේම බැට්පොඩ් එක රාත්තල් හයසීයකට වඩා බරින් වැඩී. [img]http://i.imgur.com/WeETGaJ.jpg[/img] ටම්බ්ලර් එකට වගේම බැට්පොඩ් එකත් පදවන්න අවසර ක්‍රිස්ටියන් බේල්ට ලැබිල නෑ, එකම එක ආදේශක නළුවෙක්ට විතරයි බැට්පොඩ් එකේ තියෙන විශාල ටයර් එක්ක හරියට පදවන්න පුලුවන් වෙලා තියෙන්නෙ. [img]http://i.imgur.com/TgHCBUj.jpg[/img] [img]http://i.imgur.com/dmTXd5h.gif[/img] 19. බොහොම ප්‍රසිද්ධ දර්ශනයක් තමයි ගෝඩන්ට උසස්වීම ලැබෙන වෙලාවෙදි ජෝකර් හිරකූඩුවෙ ඉදන් ඔහුට අත්පොළසන්දෙන අවස්ථාව. මේ සිදුවීම චිත්‍රපට පිටපතේ තිබුණ දෙයක් නෙමෙයි, රූගතකරන වෙලාවෙ ලෙජර් එයාට හොඳයි කියල හිතපු නිසා අහම්බෙන් කරපු දෙයක්. නමුත් ඒ දර්ශනය ගොඩක් උචිතවුන නිසා නෝලන් රූගතකිරීම දිගටම කරගෙන යන්න අවසරදීල තියෙනව විතරක් නෙමෙයි අවසාන නිශ්පාදනයටත් කිසි වෙනසක් නැතුව එකතු කරගත්ත. [img]http://i.imgur.com/fuUutOJ.gif[/img] 20. ලෙජර් 1989 දි තිරගත වුන "බැට්මෑන් " චිත්‍රපටයෙ ජෝකර් ලෙස රගපාපු ඇකඩමි සම්මානලාභී ජැක් නිකල්සන්ව පෞද්ගලිකව හමු වෙලා තියෙනව ජෝකර් චරිතය ගැන වඩා හොද අවබෝධයක් හා පෙර අත්දැකීම් සහිත ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබාගන්න. [img]http://i.imgur.com/s6d3rYN.jpg[/img] මේ වෙලාවෙදි ජැක් නිකල්සන් මෙන්න මේවගෙ උපදෙසක් දීල තියෙනව, [B][I]"ජෝකර් කියන්නෙ බොහොම අඳුරු චරිතයක්, ඔබ මේ චරිතයට ප්‍රවේශ වුනොත් එය ඔබේ හිතේ හැම වෙලේම හොල්මන් කරනව, ඔබව බියට පත් කරනව. බොහෝවිට ඔබට නිදාගන්න පවා අපහසු වෙයි. හැබැයි සියලුම අපරාධවල කුමාරය වෙන්න පුලුවන් වෙන එක ගැන සතුටුවෙන්න, මොකද ඒක හැමදේකටම වඩා විනෝදජනකයි ." [/I][/B][I][/I] මේ උපදෙස් දෛවෝපගත විදියට සනාථ වෙනව, 2008 "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටයෙ අවසාන රූගත කිරීම් කාලයේදී හීත් ලෙජර් දැඩිලෙස මානසික ආතතියෙන් පෙළෙන්න පටන්ගන්නව, මේ නිසාම ඔහු නිමක්නැති විවිධාකාර නිදිපෙති, වේදනානාශක බෙහෙත් භාවිතයට හුරුවෙනව. ලෙජර්ට බොහෝ දවස්වලට නිදාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ දවසකට පැය දෙකක් වගේ විතරයි, ලෙජර් ප්රකාශකරල තියෙනව, ඔහුට කොතරම් කායික විඩාවක් දැනුනත් නිදාගන්න ඕනෙ වුනත් ඔහුගෙ මනස දිගටම වැඩකරනව, හිතනඑක නවත්වන්න බෑ කියල. අවසානයේ 2008 ජනවාරි 22 (දි ඩාර්ක් ක්නයිට් තිරගත වෙන්න මාස 7කට කලින්) රෑ 2.45 ට විතර වෛද්‍ය අනුමැතිය සහිත නිදිපෙති හා විවිධ වේදනානාශක රාශියක් එකට පාවිච්චි කිරීම නිසා ඇතිවුන ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ඔහුගේ හදවත නතරවී මරණයට පත්වෙනව මැන්හැටන්වල ඔහුගෙ නිවසෙදිම . [img]http://i.imgur.com/biEqGuo.jpg[/img] 21. හීත් ලෙජර් "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටයෙ "ජෝකර්" ලෙස කල රඟපෑමට හොදම සහය නළුවගෙ ඔස්කාර් සම්මනය සඳහා නිර්දේශ වෙන්නෙ ලෙජර් මියගිහින් හරියටම අවුරුද්දක් පිරෙන දවසෙදි. [img]http://i.imgur.com/nm3LLwv.jpg[/img] [img]http://i.imgur.com/zu6mAX8.jpg[/img] [SIZE="2"][I]"හීත් ලෙජර්ගෙ පවුලේ සාමාජිකයන් ඔහුගේ ඔස්කාර් සම්මානය සමඟ..."[/I][/SIZE][I][/I] මූලාශ්‍රය : [url]http://www.imdb.com/title/tt0468569/trivia?ref_=tt_ql_2[/url] [url]https://en.wikipedia.org/wiki/Heath_Ledger#Death[/url] [/SIZE] [SIZE="3"] බැට්මෑන් බිගින්ස් චිත්‍රපටය ගැන නොදත් කරුණු : [url]http://www.elakiri.com/forum/showthread.php?p=20485702#post20485702[/url] ඉන්ශෙප්ශන් චිත්‍රපටය ගැන නොදත් කරුණු : [url]http://www.elakiri.com/forum/showthread.php?p=20420265#post20420265[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom