Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දීකිරි පොල් ගැන දන්නවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීකිරි පොල් ගැන දන්නවාද?

දකුණටම අාවේණික වුණ

දීකිරි පොල් ගැන දන්නවාද?

දීකිරි දීකිරි ගෙනාව දී කිරි, මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි.” ලූෂන් බුලත්සිංහලයන්ගේ රතු හැට්ටකාරී නාට්‍යයේ එම ගීත ඛණ්ඩය ඔබට කොතෙකුත් හුරු පුරුදුය. දී කිරි සේම එම ගිතයත් ඉමිහිරිය.

දී කිරි පිළිබඳව අසා ඇති බොහෝ දෙනෙකු දී කිරි කෑමට හෝ අඩු තරමින් දැක ඇත්තේත් කීයෙන් කී දෙනෙකුදැයි සැක හිතෙන තරමටම දී කිරි විරලය. දී කිරි කිරිවලින් ලබාගන්නේ යැයි සිතන්නෝද ඒ අතර වෙති. සත්ත්ව කිරිවලින් ලබාගන්නා දී කිරිද, නැතුවා නොවේ. මෙම සටහන පොල් ගසෙහි ඵලවලින් නෙලා ගන්නා දී කිරි පිළිබඳවය.

කප්රුකක් සේ හඳුන්වන පොල්වලට ඇති දිගු ඉතිහාසය අවුරුදු දහස් ගණනක ඉතිහාසය දක්වාම දිව යන්නකි. ඉතිහාස ග්රන්ථ මෙන්ම පුරාවිද්‍යාත්මක සාධකද, ඒ සඳහා සාක්ෂි හෙළි කරයි.

“දීකිරි පොල්” පිළිබඳව එකම සහ පළමු සටහන, මේ අතරට එක්වන්නේ වැලිගම දෙනිපිටියෙන්ය. එමනිසා පොල් සඳහා සුවිශේෂි බිමක් ලෙස වැලිගම හඳුනාගත හැකිය.

දෙනිපිටිය වඩාත් ප්‍රකට වූයේ රුහුණේ මහා කිවිවරිය ගජමන් නෝනාගේ දෙනිපිටියේ නුගරුක වැනුම නිසාය. එහෙත් එම සුප්‍රකට දෙනිපිටියටම දීකිරි හෙවත් දීකිරි පොල්වල ද, උපන් බිමයි. දීකිරි පොල් නමින් හඳුන්වන පොල් විශේෂය දක්නට ඇත්තේ දෙනිපිටියේ පොල්ගස්වල පමණි. නමුත් ඊට විශේෂිත වූ හේතුවක් හඳුනා ගැනීමටද, හැකිවී නොමැත.

දීකිරි පොල් හටගන්නේද, සෙසු පොල් හටගන්නා පොල්ගස්වලය. එම පොල්වලුවලමය. එම නිසා දීකිරි පොල්ගස් යැයි වෙන්කොට හඳුනා ගැනීම අපහසුය. එහෙත් මෑත කාලයේ දීකිරි පොල් ගෙඩිවලින් රෝපණය කරන ලද පොල් පැළ නැතුවාම නොවේ.

දීකිරි පොල්වලද, ගෙඩියේ ස්වරූපය සාමාන්‍ය

පොල්ගෙඩියකට වඩා වෙනස් නොවේ. එහි ඇතුළත පොල් වතුර නොමැත. පැල පොල් මදයක් මෙන් එහි ඇත්තේ පොල් මදයකි. ඒවා හිරමනයෙන් නොගා පිහියකින් උලුප්පා ගනිති. දීකිරි ඉතා මෘදුය. කිරි සුදු පැහැයෙන් යුක්තය.

දීකිරි පොල් මදවල අධික ලෙස මේදය ඇතත් එය ඉතා රසවත්ය. මී පැණි හෝ හකුරු, මුද්දරස්පලම්,ගල්කණ්ඩු ආදිය සමඟ දීකිරි කෑමට එකල සිටම ජනතාව පුරුදූ වී සිටිති. එමෙන්ම දීකිරි පොල් පුරුෂ ශක්තිය වර්ධනය කිරීමටද, බෙහෙවින් ඉවහල් වෙයි. සාමාන්‍ය පොල් කිරි යොදා උයන රස කැවිලිවලට වඩා දීකිරි පොල් යොදා ගන්නා රස කැවිලි ඉතා රසවත්ය.

දෙනිපිටියේ පදිංචි එල්.පී. විජේරත්න මහතා දීකිරි පොල් හඳුනා ගැනීමට ඉතා දක්ෂයෙකි. ඒ කාලාන්තරයක් තිස්සේම පවතින අත්දැකීම් නිසාය. ඒ පිළිබඳව ඔහු ප්‍රකාශ කලේ මෙලෙසින්ය.

“පොල් කැඩෙන පොල් මුරයට එක ගසින් පොල්වලු තුනක් පමණ කඩනවා. එම පොල් වලු තුනෙන් මැදිවයසේ තිබෙන ඇතැම් පොල්වලුවල ගෙඩිවල දීකිරි පොල් තිබෙනවා. දීකිරි පොල් සාමාන්‍ය පොල්වලට වඩා බර වැඩියි. ඒවා ලෙලි පිටින් වතුරේ දැම්මොතින් නැට්ට උඩු අතට හැරෙනවා. ඒවගේම තමයි ලෙලි ගහපු පොල් ගෙඩියකට තට්ටු කරන විට බරැති ගොරෝසු හඬක් එනවා. ඇතුලේ වතුරත් නැහැ. දෙනිපිටිය ප්‍රදේශෙය් පොල් වල්ලක දීකිරි පොල්ගෙඩි තුනක්වත් තියෙනවා.”

එහෙත් ඒ අතර හඳුනා ගැනීමට අපහසු දීකිරි පොල් ද ඇත. ඒ දිකිරි පොල්වල ස්වරූපයයි.

දීකිරි පොල් ගෙඩි පැල කිරීම පහසු නැත. එසේ පැළ කළද, දෙණිපිටියෙන් බැහැර වෙනත් ප්‍රදේශයකදී දීකිරි පොල් ගසක් රෝපණය කර ගැනීමද, ඊට අපහසුය. ලුණුවිල පොල් පර්යේෂණායතනයේ මෙන්ම ගාල්ල ප්‍රදේශයේද, එලෙස රෝපණය කරන ලද පොල් ගස් දෙකක් ඇති බව දැනගන්නට ඇත.

සිංහලයින් ආගන්තුක සත්කාරයට ළැදියන් බව ප්‍රකාශ කාශ කලේ රොබට් නොක්ස්ය. නමුත් දීකිරි වලින් ආගන්තුක සත්කාර කරන සිංහලයන් එතුමා දැක තිබුණේ නැත. දෙනිපිටියට පැමීණිමට නොහැකිවීම ඊට හේතු වූවා විය හැකිය. දෙනිපිටියේ ජනතාව ආගන්තුකයින්ට පෙරනොවූ ආහාර කිසක අත්දැකීමක් ද, සමග දීකිරිවලින් සංග්‍රහ කිරීමටද, අමතක නොකරති. ඒ දෙනිපිටියටම අනන්‍යවූ සංග්‍රහයකි.

දෙනිපිටිය පැරණි වෙළඳපලෙහි දීකිරි පොල් විකිණීමට තබා ඇත. නමුත් ඒ සාමාන්‍ය පොල් අතර නොවෙති. සුවිශේෂී භාණ්ඩයක් මෙන් එය අලෙවියට තබා ඇත.

දකුණේ වැලිගම දෙනිපිටියටම අනන්‍ය වූ දීකිරි පොල් බිඳක රස බලන්නට නම් ඔබටද, දෙනිපිටියටම යායුතු වෙයි.

දෙනියාය ප්‍රදේශයේද දීකිරි පොල් ගස් කිහිපයක් අැති බව මෑත කාලයේ වාර්තා වී තිබේ.

අන්තර්ජාල උපුටාගැනීමකි

[QUOTE="toiya, post: 24663771, member: 15009"] [b]දීකිරි පොල් ගැන දන්නවාද?[/b] [IMG]https://scontent.fcmb8-1.fna.fbcdn.net/v/t1.0-9/67197669_1327685310732852_8998284225484423168_n.jpg?_nc_cat=105&_nc_oc=AQkjk5knxSu4JrQWOBwSI6srFY-XhOOF7wSUfauFNYLmjXmW0kMS0A1tMvttegkq8Rk&_nc_ht=scontent.fcmb8-1.fna&oh=8d8b1bf14fe4dab07fb1c5bf584c161b&oe=5DE4A33B[/IMG] [SIZE="4"]දකුණටම අාවේණික වුණ දීකිරි පොල් ගැන දන්නවාද? ************************ දීකිරි දීකිරි ගෙනාව දී කිරි, මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි.” ලූෂන් බුලත්සිංහලයන්ගේ රතු හැට්ටකාරී නාට්‍යයේ එම ගීත ඛණ්ඩය ඔබට කොතෙකුත් හුරු පුරුදුය. දී කිරි සේම එම ගිතයත් ඉමිහිරිය. දී කිරි පිළිබඳව අසා ඇති බොහෝ දෙනෙකු දී කිරි කෑමට හෝ අඩු තරමින් දැක ඇත්තේත් කීයෙන් කී දෙනෙකුදැයි සැක හිතෙන තරමටම දී කිරි විරලය. දී කිරි කිරිවලින් ලබාගන්නේ යැයි සිතන්නෝද ඒ අතර වෙති. සත්ත්ව කිරිවලින් ලබාගන්නා දී කිරිද, නැතුවා නොවේ. මෙම සටහන පොල් ගසෙහි ඵලවලින් නෙලා ගන්නා දී කිරි පිළිබඳවය. කප්රුකක් සේ හඳුන්වන පොල්වලට ඇති දිගු ඉතිහාසය අවුරුදු දහස් ගණනක ඉතිහාසය දක්වාම දිව යන්නකි. ඉතිහාස ග්රන්ථ මෙන්ම පුරාවිද්‍යාත්මක සාධකද, ඒ සඳහා සාක්ෂි හෙළි කරයි. “දීකිරි පොල්” පිළිබඳව එකම සහ පළමු සටහන, මේ අතරට එක්වන්නේ වැලිගම දෙනිපිටියෙන්ය. එමනිසා පොල් සඳහා සුවිශේෂි බිමක් ලෙස වැලිගම හඳුනාගත හැකිය. දෙනිපිටිය වඩාත් ප්‍රකට වූයේ රුහුණේ මහා කිවිවරිය ගජමන් නෝනාගේ දෙනිපිටියේ නුගරුක වැනුම නිසාය. එහෙත් එම සුප්‍රකට දෙනිපිටියටම දීකිරි හෙවත් දීකිරි පොල්වල ද, උපන් බිමයි. දීකිරි පොල් නමින් හඳුන්වන පොල් විශේෂය දක්නට ඇත්තේ දෙනිපිටියේ පොල්ගස්වල පමණි. නමුත් ඊට විශේෂිත වූ හේතුවක් හඳුනා ගැනීමටද, හැකිවී නොමැත. දීකිරි පොල් හටගන්නේද, සෙසු පොල් හටගන්නා පොල්ගස්වලය. එම පොල්වලුවලමය. එම නිසා දීකිරි පොල්ගස් යැයි වෙන්කොට හඳුනා ගැනීම අපහසුය. එහෙත් මෑත කාලයේ දීකිරි පොල් ගෙඩිවලින් රෝපණය කරන ලද පොල් පැළ නැතුවාම නොවේ. දීකිරි පොල්වලද, ගෙඩියේ ස්වරූපය සාමාන්‍ය පොල්ගෙඩියකට වඩා වෙනස් නොවේ. එහි ඇතුළත පොල් වතුර නොමැත. පැල පොල් මදයක් මෙන් එහි ඇත්තේ පොල් මදයකි. ඒවා හිරමනයෙන් නොගා පිහියකින් උලුප්පා ගනිති. දීකිරි ඉතා මෘදුය. කිරි සුදු පැහැයෙන් යුක්තය. දීකිරි පොල් මදවල අධික ලෙස මේදය ඇතත් එය ඉතා රසවත්ය. මී පැණි හෝ හකුරු, මුද්දරස්පලම්,ගල්කණ්ඩු ආදිය සමඟ දීකිරි කෑමට එකල සිටම ජනතාව පුරුදූ වී සිටිති. එමෙන්ම දීකිරි පොල් පුරුෂ ශක්තිය වර්ධනය කිරීමටද, බෙහෙවින් ඉවහල් වෙයි. සාමාන්‍ය පොල් කිරි යොදා උයන රස කැවිලිවලට වඩා දීකිරි පොල් යොදා ගන්නා රස කැවිලි ඉතා රසවත්ය. දෙනිපිටියේ පදිංචි එල්.පී. විජේරත්න මහතා දීකිරි පොල් හඳුනා ගැනීමට ඉතා දක්ෂයෙකි. ඒ කාලාන්තරයක් තිස්සේම පවතින අත්දැකීම් නිසාය. ඒ පිළිබඳව ඔහු ප්‍රකාශ කලේ මෙලෙසින්ය. “පොල් කැඩෙන පොල් මුරයට එක ගසින් පොල්වලු තුනක් පමණ කඩනවා. එම පොල් වලු තුනෙන් මැදිවයසේ තිබෙන ඇතැම් පොල්වලුවල ගෙඩිවල දීකිරි පොල් තිබෙනවා. දීකිරි පොල් සාමාන්‍ය පොල්වලට වඩා බර වැඩියි. ඒවා ලෙලි පිටින් වතුරේ දැම්මොතින් නැට්ට උඩු අතට හැරෙනවා. ඒවගේම තමයි ලෙලි ගහපු පොල් ගෙඩියකට තට්ටු කරන විට බරැති ගොරෝසු හඬක් එනවා. ඇතුලේ වතුරත් නැහැ. දෙනිපිටිය ප්‍රදේශෙය් පොල් වල්ලක දීකිරි පොල්ගෙඩි තුනක්වත් තියෙනවා.” එහෙත් ඒ අතර හඳුනා ගැනීමට අපහසු දීකිරි පොල් ද ඇත. ඒ දිකිරි පොල්වල ස්වරූපයයි. දීකිරි පොල් ගෙඩි පැල කිරීම පහසු නැත. එසේ පැළ කළද, දෙණිපිටියෙන් බැහැර වෙනත් ප්‍රදේශයකදී දීකිරි පොල් ගසක් රෝපණය කර ගැනීමද, ඊට අපහසුය. ලුණුවිල පොල් පර්යේෂණායතනයේ මෙන්ම ගාල්ල ප්‍රදේශයේද, එලෙස රෝපණය කරන ලද පොල් ගස් දෙකක් ඇති බව දැනගන්නට ඇත. සිංහලයින් ආගන්තුක සත්කාරයට ළැදියන් බව ප්‍රකාශ කාශ කලේ රොබට් නොක්ස්ය. නමුත් දීකිරි වලින් ආගන්තුක සත්කාර කරන සිංහලයන් එතුමා දැක තිබුණේ නැත. දෙනිපිටියට පැමීණිමට නොහැකිවීම ඊට හේතු වූවා විය හැකිය. දෙනිපිටියේ ජනතාව ආගන්තුකයින්ට පෙරනොවූ ආහාර කිසක අත්දැකීමක් ද, සමග දීකිරිවලින් සංග්‍රහ කිරීමටද, අමතක නොකරති. ඒ දෙනිපිටියටම අනන්‍යවූ සංග්‍රහයකි. දෙනිපිටිය පැරණි වෙළඳපලෙහි දීකිරි පොල් විකිණීමට තබා ඇත. නමුත් ඒ සාමාන්‍ය පොල් අතර නොවෙති. සුවිශේෂී භාණ්ඩයක් මෙන් එය අලෙවියට තබා ඇත. දකුණේ වැලිගම දෙනිපිටියටම අනන්‍ය වූ දීකිරි පොල් බිඳක රස බලන්නට නම් ඔබටද, දෙනිපිටියටම යායුතු වෙයි. දෙනියාය ප්‍රදේශයේද දීකිරි පොල් ගස් කිහිපයක් අැති බව මෑත කාලයේ වාර්තා වී තිබේ. අන්තර්ජාල උපුටාගැනීමකි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom