Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපියල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපිය&#3517

දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපියල් කෝටි 100ක්

කුල භේදය සහ ආගම් භේදය ඉන්දියාවේ ඉහවහා ගොස් තිබේ. ඉන්දියාව දෙකඩ කිරීමට ද සමත්වුණු ‘හින්දු මුස්ලිම් විරසකය’ විවිධාකාරයේ මුහුණුවරින් විටින්විට ඉස්මතු වෙයි. මේ වනවිට ‘පද්මාවතී’ බොලිවුඩ් චිත්‍රපටය මුල්කොට ගනිමින් ද ඉස්මතු වී ඇත්තේ ද එම විරසකයයි.

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ, හර්යානා ප්‍රාන්තය නියෝජනය කරන හින්දු ජාතිකවාදී නායක සුරාජ් පාල් අමූ පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, චිත්‍රපටයේ පද්මාවතී ලෙස චරිත නිරූපණය කරන බොලිවුඩ් සුරූපිනී, දීපිකා පදුකෝන්ගේත්, චිත්‍රපටයේ අධ්යක්ෂ මෙන්ම එහි නිෂ්පාදකවරයා ද වන සන්ජේ ලීලා බන්සාලිගේත් හිස ගසා දමන්නේ නම්, එය කරන කෙනකුට ඉන්දීය රුපියල් කෝටි 100 ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවය.

තිරගත වීමටත් පෙර, මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත තුනක ‘පද්මාවතී’ චිත්‍රපටය තහනම් කර තිබේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංචාරක ඇමැති ජයිකුමාර් රාවාල් පවසා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ද ‘පද්මාවතී’ තහනම් කළ යුතු බවය. ඔහු ඒ බව දන්වමින් ප්‍රාන්ත මහ ඇමැති දේවේන්ද්‍ර ෆඩ්නාවිස්ට ලිපියක් යැවීය. ‘ඉතිහාසය විකෘති කිරීමට පෙර සන්ජේ ලීලා බන්සාලිගේ චිත්‍රපටය වහා නැවැත්විය යුතුයි’ යනුවෙන් එම ලිපියෙහි සඳහන් වෙයි. ‘පද්මාවතී’ චිත්‍රපටය තහනම් කළ ඉන්දීය ප්‍රාන්ත වන්නේ රාජස්ථානය, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය සහ හර්යානා ප්‍රාන්තයයි. මෙම ප්‍රාන්ත තුනම භාරතීය ජනතා පක්ෂය සතු ප්‍රාන්තය.

උත්තර ප්‍රදේශ් මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් දැඩි හින්දු ජාතිකවාදියෙකි. ‘මුස්ලිම් සොහොනක්’ යැයි පවසමින්, ටාජ් මහල ප්‍රාන්තයේ සංචාරක පොත්වලින් ඉවත් කිරීමට පවා මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් කටයුතු කර තිබේ. ඔහු දැඩි මුස්ලිම් විරෝධියෙකි. මහ ඇමැතිවරයා පවසා ඇත්තේ හින්දු ජනතාවගේ අභිමානය සමඟ හෝ ඔවුන්ගේ හැඟීම් සමඟ හෝ ‘සෙල්ලම් කිරීමට’ සන්ජේ ලීලා බන්සාලිට ඉඩ දිය යුතු නැති බවය.

‘පද්මාවතී’ චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව ඇත්තේ එලැඹෙන දෙසැම්බර් පළමු වැනිදා සිටය. එය තිරගත කරනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මේ වනවිට අර්බුදයක් පවතී. ‘පද්මාවතී’ චිත්‍රපටයට මේ අයුරින් ඉන්දියාවේ නන්දෙසින් හින්දු ජාතිකවාදී කණ්ඩායම්වලින් සහ හින්දු ජාතිකවාදී දේශපාලන පක්ෂවලින් විරෝධයක් එල්ල වෙද්දී, චිත්‍රපටය තිරගත කිරීම ප්‍රමාද කිරීමට එහි නිර්මාණකරුවෝ පසුගිය 21 වැනිදා තීරණය කළහ.

පද්මාතී නිර්මාණකරුවන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් කැමැත්තෙන්ම චිත්‍රපටය තිරගත කිරීමේ දිනය වෙනස් කළ නමුත් අවසන් තීරණය ඇත්තේ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය සතු බවය. අපට විශ්වාසයි චිත්‍රපටය පෙන්වනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් රැඟුම් පාලක මණ්ඩලය තීරණයක් ගනීවි. ඉක්මණින්ම චිත්‍රපටය එළිදැක්වීමට ඔවුන් කටයුතු කරාවි’ යැයි එම ප්‍රකාශයේ සඳහන් වෙයි.

‘පද්මාවතී’ සම්බන්ධයෙන් මුලින්ම විරෝධයක් එල්ල වූයේ ‘රාජ්පුත් කර්ණී සේනා’ නමැති රාජස්ථානයේ හින්දු ජාතිකවාදී කණ්ඩායමෙනි. ඒ, පසුගිය ජනවාරියේය. චිත්‍රපටය රූගත කෙරුණේ රාජස්ථානයේ ජායිපූර් කේන්ද්‍රකොට ගනිමිනි. ‘රාජ්පුත් කර්ණී සේනා’ විරෝධතාකරුවෝ පිරිසක් කළහකාරීව හැසිරෙමින්, රූගත කිරීම් කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්හ. අධ්යක්ෂ සන්ජේ ලීලා බන්සාලිට පහර දීමට ද තැත් කළහ. ‘රාජ්පුත් කර්ණී සේනා’ යනු අතීතයේ පටන් රාජ්පුත් කුලයට අයත් රණශූරයෝය. චිත්‍රපටයේ කතාව ඔවුන්ගේ අභිමානයට කැළැලක් යැයි ඔවුහු චෝදනා කරති.

‘පද්මාවතී’ගේ චරිතයට පණ දෙන දීපිකා පදුකෝන්ගේ හිස ගසා දැමිය යුතු යැයි පවසන්නේ හර්යානා ප්‍රාන්ත නායක සුරාජ් පාල් අමු පමණක් නොවෙයි. ඉකුත් සතියේ, ‘අකිල් භාරතීය ශාස්ත්‍රීය මහාසභා’ කණ්ඩායම ද නිවේදනය කළේ දීපිකාගේත්, බන්සාලීගේත් බෙලි කපා දමනවා නම් ඒ වෙනුවෙන් ඔවුන් ඉන්දීය රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවය.

මේ අතර, මුම්බායි නුවරට රැස්වුණු විරෝධතාකරුවෝ දීපිකාගේත් බන්සාලිගේත් රුවට සමාන අයුරින් පඹයන් නිර්මාණය කර ඒවාට ගිනි තබමින් විරෝධතා පැවැත් වූහ. විරෝධතා මේ අයුරින් ප්‍රචණ්ඩකාරී වෙද්දී, දීපිකාටත්, බන්සාලිටත් විශේෂ ආරක්ෂාවක් ලබා දීමට මුම්බායි පොලිසිය කටයුතු කර කළ බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

‘පද්මාවතී’ ඓතිහාසික කතාවකි. තිරගත වුවහොත් එය තවත් දැවැන්ත බොලිවුඩ් නිර්මාණයක් වනු නොඅනුමාන යැයි ද පැවැසෙයි. පද්මාවතී චිත්‍රපටයට පාදක වන්නේ රාජ්පුත්හි රාණි පද්මාවතී නමැති හින්දු රැජිනගේ කතාවය. ‘පද්මාවතී’ චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ 1540 වසරේ දී, ‘පද්මාවත්’ යන නමින් සුෆි මුස්ලිම් කවියකු වන මලීක් මුහම්මද් ජයසී විසින් ලියවුණු කවි එකතුවක් පාදක කරගනිමිනි. ඊට අමතරව, 1960 වසරේ තිරගත වුණු දෙමළ සිනමා නිර්මාණයක් වන ‘චිතූර් රාණි පද්මිණී’ චිත්‍රපටය ද ‘පද්මාවතී’ සඳහා පාදක කරගත් බව චිත්‍රපටයේ අධ්යක්ෂ සන්ජේ ලීලා බන්සාලි පවසා ඇත.

‘පද්මාවත්’ කාව්‍යයට අනුව, ‘පද්මාවතී’ රැජින, රාවාල් රාතන් සිං නමැති රජුගේ බිරියයි. ඉතිහාසයට අනුව, 1303 දී, කෲර මෙන්ම ම්ලේච්ඡ මුස්ලිම් පාලක අලුවුද්දීන් කිලීජි සිය බිහිසුණු හමුදාව මෙහෙයමින් රාවාල් රාතන් සිංගේ රාජධානිය ආක්‍රමණය කරයි. ඔහු රාජධානිය ආක්‍රමණය කරන්නේ ‘පද්මාවතී’ ඔහුගේ කර ගැනීමේ ආශාවෙනි. අලුවුද්දීන් කිලීජිගෙන් ගැලවීමට පද්මාවතී ඇතුළු රාජධානියේ සෙසු කාන්තාවෝ ගිනි තබා ගනිමින් දිවි නසා ගනිති.

‘පද්මාවතී’ චිත්‍රපටයේ පද්මාවතී සහ අලුවුද්දීන් කිලීජි අතරේ ‘පෙම් හබයක්’ නිර්මාණය කිරීමට සන්ජේ ලීලා බන්සාලි කටයුතු කර තිබේ. ඒ, චිත්‍රපටයේ කතාව වඩාත් ප්‍රේක්ෂකයන්ට සමීප කිරීමේ අරමුණින්ය. හින්දු ජාතිකවාදීන්ගේ විරෝධයට හේතුවක් වූයේ මෙයයි. චිත්‍රපටයේ අලුවුද්දීන් කිලීජිගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිංය. දුෂ්ඨයකු ලෙස රන්වීර් කරන මෙම රංගනය සැබැවින්ම කැපී පෙනෙන බවත්, එය අගය කළ යුතු බවත් බොලිවුඩ් සිනමා විචාරකයන්ගේ අදහස වී තිබේ. පද්මාවතීගේ සැමියා රාවාල් රාතන් සිං ලෙස චරිත නිරූපණය කරන්නේ ෂාහිද් කපූර් ය.

‘පද්මාවතී’ චිත්‍රපටය ඉතිහාසය විකෘති කිරීමක් යැයි ‘රාජ්පුත් කර්ණී සේනා’ හින්දු ජාතිකවාදීහු දිගින් දිගටම චෝදනා නගති. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉන්දීය ඉතිහාසඥයන්ගේ මතය වෙනස්ය. ඔවුන් පෙන්වා දෙන්නේ ‘පද්මාවතී’ ඉතිහාසය විකෘති කිරීමක් නොවන බවය.

ඓතිහාසික තොරතුරු අනුව, කිලීජි උපත ලබා ඇතැයි පැවැසෙන්නේ 1296 සිට 1316 අතර කාලයේය. ඉන්දීය උප මහද්වීපයේ දිල්ලිය කේන්ද්‍රකොට ගනිමින් පිහිටුවා ගත් මුස්ලිම් රාජධානිය පාලනය කළ, කිලීජි රාජවංශය නියෝජනය කළ දෙවැනි බලගතුම පාලකයා මොහුය.

මුස්ලිම් පාලක කිලීජි ගැන ඉතිහාසයේ සඳහන් වුවත්, පද්මාවතී නමැති රැජිනක ගැන කිසිදු තොරතුරක් ඉතිහාසයේ සඳහන් වී නැති බව ඉන්දීය ඉතිහාසඥයෝ පැහැදිලි කරති. පද්මාවතී යනුවෙන් රාජ්පුත් රැජිනක සිටි බවට කිසිදු සාක්ෂියක් නැති බවත් ඇය හුදෙක් ප්‍රබන්ධ චරිතයක් බවත් ඉන්දීය ඉතිහාසඥයෝ සහතික වෙති. ඒ අනුව, හින්දු ජාතිකවාදීන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත්තේ සන්ජේ ලීලා බන්සාලි විසින් නිර්මාණය කෙරුණු හුදෙක් ප්‍රබන්ධ චරිතයකටය.

‘‘දැක්කොත් පද්මාවතී’’ ගීතය මේ හින්දු රැජිණ ගැනද?

ප්‍රබන්ධ චරිතයක් වුවත් නැතත්, මේ ‘පද්මාවතී’ ශ්‍රී ලාංකික අපට ද අමුත්තියක නොවන්නීය. මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ ‘සත් සමුදුර’ චිත්‍රපටයේ සිරිල් වික්‍රමගේ රංගනයෙන් දායක වන පී.ඩී. චන්ද්‍රපාල ගායකයා ගායනා කරන ‘දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී’ ගීතයේ කියැවෙන්නේ ද මේ ‘පද්මාවතී’ රැජින ගැන නොවේද?

‘දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී’ ගීතය ‘සත් සමුදුර’ චිත්‍රපටයට ඇතුළත් කිරීමට පෙර ටවර් හෝල් යුගයේ අතිශයින් ජනප්‍රිය වුණු ‘පද්මාවතී’ වේදිකා නාට්‍යයේ ගීයකි. වේදිකා නාට්‍යයට අනුව, මෙම ගීය ගයන්නේ ඉන්දීය මුස්ලිම් වෙළෙඳුන් කණ්ඩායමකි. ඔවුන් ගයන්නේ රූ සපුවකින් යුත් ‘පද්මාවතී’ නම් රැජිනක් ගැනය. ඒ, පද්මාවතී ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණු ‘රාජ්පුත් පද්මාවතී රැජින’ විය හැකිය.

ලුසිත ජයමාන්න

(එන්

[QUOTE="araki, post: 22727976, member: 360239"] [b]දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපියල[/b] [SIZE=5]දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපියල් කෝටි 100ක්[/SIZE] [SIZE=5][SIZE=5][/SIZE][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ba826f8500.gif[/IMG]කුල භේදය සහ ආගම් භේදය ඉන්දියාවේ ඉහවහා ගොස් තිබේ. ඉන්දියාව දෙකඩ කිරීමට ද සමත්වුණු ‘හින්දු මුස්ලිම් විරසකය’ විවිධාකාරයේ මුහුණුවරින් විටින්විට ඉස්මතු වෙයි. මේ වනවිට ‘පද්මාවතී’ බොලිවුඩ් චිත්‍රපටය මුල්කොට ගනිමින් ද ඉස්මතු වී ඇත්තේ ද එම විරසකයයි. [/SIZE] [SIZE=5]ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ, හර්යානා ප්‍රාන්තය නියෝජනය කරන හින්දු ජාතිකවාදී නායක සුරාජ් පාල් අමූ පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, චිත්‍රපටයේ පද්මාවතී ලෙස චරිත නිරූපණය කරන බොලිවුඩ් සුරූපිනී, දීපිකා පදුකෝන්ගේත්, චිත්‍රපටයේ අධ්යක්ෂ මෙන්ම එහි නිෂ්පාදකවරයා ද වන සන්ජේ ලීලා බන්සාලිගේත් හිස ගසා දමන්නේ නම්, එය කරන කෙනකුට ඉන්දීය රුපියල් කෝටි 100 ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවය. [/SIZE] [SIZE=5]තිරගත වීමටත් පෙර, මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත තුනක ‘පද්මාවතී’ චිත්‍රපටය තහනම් කර තිබේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංචාරක ඇමැති ජයිකුමාර් රාවාල් පවසා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ද ‘පද්මාවතී’ තහනම් කළ යුතු බවය. ඔහු ඒ බව දන්වමින් ප්‍රාන්ත මහ ඇමැති දේවේන්ද්‍ර ෆඩ්නාවිස්ට ලිපියක් යැවීය. ‘ඉතිහාසය විකෘති කිරීමට පෙර සන්ජේ ලීලා බන්සාලිගේ චිත්‍රපටය වහා නැවැත්විය යුතුයි’ යනුවෙන් එම ලිපියෙහි සඳහන් වෙයි. ‘පද්මාවතී’ චිත්‍රපටය තහනම් කළ ඉන්දීය ප්‍රාන්ත වන්නේ රාජස්ථානය, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය සහ හර්යානා ප්‍රාන්තයයි. මෙම ප්‍රාන්ත තුනම භාරතීය ජනතා පක්ෂය සතු ප්‍රාන්තය. [/SIZE] [SIZE=5]උත්තර ප්‍රදේශ් මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් දැඩි හින්දු ජාතිකවාදියෙකි. ‘මුස්ලිම් සොහොනක්’ යැයි පවසමින්, ටාජ් මහල ප්‍රාන්තයේ සංචාරක පොත්වලින් ඉවත් කිරීමට පවා මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් කටයුතු කර තිබේ. ඔහු දැඩි මුස්ලිම් විරෝධියෙකි. මහ ඇමැතිවරයා පවසා ඇත්තේ හින්දු ජනතාවගේ අභිමානය සමඟ හෝ ඔවුන්ගේ හැඟීම් සමඟ හෝ ‘සෙල්ලම් කිරීමට’ සන්ජේ ලීලා බන්සාලිට ඉඩ දිය යුතු නැති බවය. [/SIZE] [SIZE=5]‘පද්මාවතී’ චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව ඇත්තේ එලැඹෙන දෙසැම්බර් පළමු වැනිදා සිටය. එය තිරගත කරනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මේ වනවිට අර්බුදයක් පවතී. ‘පද්මාවතී’ චිත්‍රපටයට මේ අයුරින් ඉන්දියාවේ නන්දෙසින් හින්දු ජාතිකවාදී කණ්ඩායම්වලින් සහ හින්දු ජාතිකවාදී දේශපාලන පක්ෂවලින් විරෝධයක් එල්ල වෙද්දී, චිත්‍රපටය තිරගත කිරීම ප්‍රමාද කිරීමට එහි නිර්මාණකරුවෝ පසුගිය 21 වැනිදා තීරණය කළහ. [/SIZE] [SIZE=5]පද්මාතී නිර්මාණකරුවන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් කැමැත්තෙන්ම චිත්‍රපටය තිරගත කිරීමේ දිනය වෙනස් කළ නමුත් අවසන් තීරණය ඇත්තේ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය සතු බවය. අපට විශ්වාසයි චිත්‍රපටය පෙන්වනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් රැඟුම් පාලක මණ්ඩලය තීරණයක් ගනීවි. ඉක්මණින්ම චිත්‍රපටය එළිදැක්වීමට ඔවුන් කටයුතු කරාවි’ යැයි එම ප්‍රකාශයේ සඳහන් වෙයි. [/SIZE] [SIZE=5]‘පද්මාවතී’ සම්බන්ධයෙන් මුලින්ම විරෝධයක් එල්ල වූයේ ‘රාජ්පුත් කර්ණී සේනා’ නමැති රාජස්ථානයේ හින්දු ජාතිකවාදී කණ්ඩායමෙනි. ඒ, පසුගිය ජනවාරියේය. චිත්‍රපටය රූගත කෙරුණේ රාජස්ථානයේ ජායිපූර් කේන්ද්‍රකොට ගනිමිනි. ‘රාජ්පුත් කර්ණී සේනා’ විරෝධතාකරුවෝ පිරිසක් කළහකාරීව හැසිරෙමින්, රූගත කිරීම් කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්හ. අධ්යක්ෂ සන්ජේ ලීලා බන්සාලිට පහර දීමට ද තැත් කළහ. ‘රාජ්පුත් කර්ණී සේනා’ යනු අතීතයේ පටන් රාජ්පුත් කුලයට අයත් රණශූරයෝය. චිත්‍රපටයේ කතාව ඔවුන්ගේ අභිමානයට කැළැලක් යැයි ඔවුහු චෝදනා කරති. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_be595a565a.gif[/IMG] ‘පද්මාවතී’ගේ චරිතයට පණ දෙන දීපිකා පදුකෝන්ගේ හිස ගසා දැමිය යුතු යැයි පවසන්නේ හර්යානා ප්‍රාන්ත නායක සුරාජ් පාල් අමු පමණක් නොවෙයි. ඉකුත් සතියේ, ‘අකිල් භාරතීය ශාස්ත්‍රීය මහාසභා’ කණ්ඩායම ද නිවේදනය කළේ දීපිකාගේත්, බන්සාලීගේත් බෙලි කපා දමනවා නම් ඒ වෙනුවෙන් ඔවුන් ඉන්දීය රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවය. [/SIZE] [SIZE=5]මේ අතර, මුම්බායි නුවරට රැස්වුණු විරෝධතාකරුවෝ දීපිකාගේත් බන්සාලිගේත් රුවට සමාන අයුරින් පඹයන් නිර්මාණය කර ඒවාට ගිනි තබමින් විරෝධතා පැවැත් වූහ. විරෝධතා මේ අයුරින් ප්‍රචණ්ඩකාරී වෙද්දී, දීපිකාටත්, බන්සාලිටත් විශේෂ ආරක්ෂාවක් ලබා දීමට මුම්බායි පොලිසිය කටයුතු කර කළ බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය. [/SIZE] [SIZE=5]‘පද්මාවතී’ ඓතිහාසික කතාවකි. තිරගත වුවහොත් එය තවත් දැවැන්ත බොලිවුඩ් නිර්මාණයක් වනු නොඅනුමාන යැයි ද පැවැසෙයි. පද්මාවතී චිත්‍රපටයට පාදක වන්නේ රාජ්පුත්හි රාණි පද්මාවතී නමැති හින්දු රැජිනගේ කතාවය. ‘පද්මාවතී’ චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ 1540 වසරේ දී, ‘පද්මාවත්’ යන නමින් සුෆි මුස්ලිම් කවියකු වන මලීක් මුහම්මද් ජයසී විසින් ලියවුණු කවි එකතුවක් පාදක කරගනිමිනි. ඊට අමතරව, 1960 වසරේ තිරගත වුණු දෙමළ සිනමා නිර්මාණයක් වන ‘චිතූර් රාණි පද්මිණී’ චිත්‍රපටය ද ‘පද්මාවතී’ සඳහා පාදක කරගත් බව චිත්‍රපටයේ අධ්යක්ෂ සන්ජේ ලීලා බන්සාලි පවසා ඇත. [/SIZE] [SIZE=5]‘පද්මාවත්’ කාව්‍යයට අනුව, ‘පද්මාවතී’ රැජින, රාවාල් රාතන් සිං නමැති රජුගේ බිරියයි. ඉතිහාසයට අනුව, 1303 දී, කෲර මෙන්ම ම්ලේච්ඡ මුස්ලිම් පාලක අලුවුද්දීන් කිලීජි සිය බිහිසුණු හමුදාව මෙහෙයමින් රාවාල් රාතන් සිංගේ රාජධානිය ආක්‍රමණය කරයි. ඔහු රාජධානිය ආක්‍රමණය කරන්නේ ‘පද්මාවතී’ ඔහුගේ කර ගැනීමේ ආශාවෙනි. අලුවුද්දීන් කිලීජිගෙන් ගැලවීමට පද්මාවතී ඇතුළු රාජධානියේ සෙසු කාන්තාවෝ ගිනි තබා ගනිමින් දිවි නසා ගනිති. [/SIZE] [SIZE=5]‘පද්මාවතී’ චිත්‍රපටයේ පද්මාවතී සහ අලුවුද්දීන් කිලීජි අතරේ ‘පෙම් හබයක්’ නිර්මාණය කිරීමට සන්ජේ ලීලා බන්සාලි කටයුතු කර තිබේ. ඒ, චිත්‍රපටයේ කතාව වඩාත් ප්‍රේක්ෂකයන්ට සමීප කිරීමේ අරමුණින්ය. හින්දු ජාතිකවාදීන්ගේ විරෝධයට හේතුවක් වූයේ මෙයයි. චිත්‍රපටයේ අලුවුද්දීන් කිලීජිගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිංය. දුෂ්ඨයකු ලෙස රන්වීර් කරන මෙම රංගනය සැබැවින්ම කැපී පෙනෙන බවත්, එය අගය කළ යුතු බවත් බොලිවුඩ් සිනමා විචාරකයන්ගේ අදහස වී තිබේ. පද්මාවතීගේ සැමියා රාවාල් රාතන් සිං ලෙස චරිත නිරූපණය කරන්නේ ෂාහිද් කපූර් ය. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_9c49f3c877.gif[/IMG] ‘පද්මාවතී’ චිත්‍රපටය ඉතිහාසය විකෘති කිරීමක් යැයි ‘රාජ්පුත් කර්ණී සේනා’ හින්දු ජාතිකවාදීහු දිගින් දිගටම චෝදනා නගති. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉන්දීය ඉතිහාසඥයන්ගේ මතය වෙනස්ය. ඔවුන් පෙන්වා දෙන්නේ ‘පද්මාවතී’ ඉතිහාසය විකෘති කිරීමක් නොවන බවය. [/SIZE] [SIZE=5]ඓතිහාසික තොරතුරු අනුව, කිලීජි උපත ලබා ඇතැයි පැවැසෙන්නේ 1296 සිට 1316 අතර කාලයේය. ඉන්දීය උප මහද්වීපයේ දිල්ලිය කේන්ද්‍රකොට ගනිමින් පිහිටුවා ගත් මුස්ලිම් රාජධානිය පාලනය කළ, කිලීජි රාජවංශය නියෝජනය කළ දෙවැනි බලගතුම පාලකයා මොහුය. [/SIZE] [SIZE=5]මුස්ලිම් පාලක කිලීජි ගැන ඉතිහාසයේ සඳහන් වුවත්, පද්මාවතී නමැති රැජිනක ගැන කිසිදු තොරතුරක් ඉතිහාසයේ සඳහන් වී නැති බව ඉන්දීය ඉතිහාසඥයෝ පැහැදිලි කරති. පද්මාවතී යනුවෙන් රාජ්පුත් රැජිනක සිටි බවට කිසිදු සාක්ෂියක් නැති බවත් ඇය හුදෙක් ප්‍රබන්ධ චරිතයක් බවත් ඉන්දීය ඉතිහාසඥයෝ සහතික වෙති. ඒ අනුව, හින්දු ජාතිකවාදීන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත්තේ සන්ජේ ලීලා බන්සාලි විසින් නිර්මාණය කෙරුණු හුදෙක් ප්‍රබන්ධ චරිතයකටය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_cf833f48c9.gif[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][/COLOR] [COLOR=#B22222][B][SIZE=5]‘‘දැක්කොත් පද්මාවතී’’ ගීතය මේ හින්දු රැජිණ ගැනද?[/SIZE][/B][/COLOR] [COLOR=#B22222] [B][SIZE=5]ප්‍රබන්ධ චරිතයක් වුවත් නැතත්, මේ ‘පද්මාවතී’ ශ්‍රී ලාංකික අපට ද අමුත්තියක නොවන්නීය. මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ ‘සත් සමුදුර’ චිත්‍රපටයේ සිරිල් වික්‍රමගේ රංගනයෙන් දායක වන පී.ඩී. චන්ද්‍රපාල ගායකයා ගායනා කරන ‘දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී’ ගීතයේ කියැවෙන්නේ ද මේ ‘පද්මාවතී’ රැජින ගැන නොවේද? [/SIZE][/B][/COLOR] [COLOR=#B22222] [B][SIZE=5] ‘දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී’ ගීතය ‘සත් සමුදුර’ චිත්‍රපටයට ඇතුළත් කිරීමට පෙර ටවර් හෝල් යුගයේ අතිශයින් ජනප්‍රිය වුණු ‘පද්මාවතී’ වේදිකා නාට්‍යයේ ගීයකි. වේදිකා නාට්‍යයට අනුව, මෙම ගීය ගයන්නේ ඉන්දීය මුස්ලිම් වෙළෙඳුන් කණ්ඩායමකි. ඔවුන් ගයන්නේ රූ සපුවකින් යුත් ‘පද්මාවතී’ නම් රැජිනක් ගැනය. ඒ, පද්මාවතී ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණු ‘රාජ්පුත් පද්මාවතී රැජින’ විය හැකිය.[/SIZE][/B][/COLOR] [COLOR=#B22222][SIZE=5][/SIZE][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ලුසිත ජයමාන්න (එන්[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom