දීපු තෑගි ආපහු ඉල්ලන තායිලන්තය. ලැජ්ජ නැද්ද අප්පා 😕🤌

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    1000143999.gif
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    Thai unta nata ganna kiyapan.mun tika deida danne na.dalada maligawe eththunta kota adinna nane.unwa hodata bala gannawa.thai parayo tika loku seen denawa wage.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    උන්ට මොනවත් කියන්නත් බෑ ඉතිං.
    ඒ රටේ මිනිස්සුන්ට ඒ තරමට අලි ඇත්තු වටිනවා. ලංකාවෙ කල්ලතෝනියො ඕකෙ අනිත් පැත්තනෙ.
     
    • Haha
    Reactions: Sen-lu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    මෙහෙ ඉන්නවට වඩා හොදයි . මෙහෙ හිටියොත් හෙන්ඩු පාරවල් කාල අපා දුක් විදින්න වෙන්නේ . කන්නත් නෑ හරියට . කැලෑවට ගියොත් වෙඩි කනවා , පාරේ ගියොත් කෝච්චියට හැප්පෙනවා .
     
    • Haha
    Reactions: ozykolla

    Sen-lu

    Well-known member
  • උන්ට මොනවත් කියන්නත් බෑ ඉතිං.
    ඒ රටේ මිනිස්සුන්ට ඒ තරමට අලි ඇත්තු වටිනවා. ලංකාවෙ කල්ලතෝනියො ඕකෙ අනිත් පැත්තනෙ.
    විහිළුකරන එපා බං. උංගෙ අලි ලව් එක බලන්න පුළුවන් එක ගූගල් සර්ච් එකකින්. මම නම් කියන්නෙ අපේ උන් උන්ට වඩා හොඳට අලින්ට සලකනව.
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    විහිළුකරන එපා බං. උංගෙ අලි ලව් එක බලන්න පුළුවන් එක ගූගල් සර්ච් එකකින්. මම නම් කියන්නෙ අපේ උන් උන්ට වඩා හොඳට අලින්ට සලකනව.
    Ow oya boru show eka..
    Ehe gam wala un thaama alingen wada ganne unwa nomara marala.. marala dala gannawa..
    Lankawe dan ali kota adinawa nathi tharam..
    Unge gamee un lankawe unta wada patta nodiyunui..
     
    • Like
    Reactions: Sen-lu

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    විහිළුකරන එපා බං. උංගෙ අලි ලව් එක බලන්න පුළුවන් එක ගූගල් සර්ච් එකකින්. මම නම් කියන්නෙ අපේ උන් උන්ට වඩා හොඳට අලින්ට සලකනව.
    මං ඉතිං Tom Yum Goong විතරයි බලලා තියෙන්නෙ 🤷
     
    • Haha
    Reactions: Sen-lu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    Thai unta nata ganna kiyapan.mun tika deida danne na.dalada maligawe eththunta kota adinna nane.unwa hodata bala gannawa.thai parayo tika loku seen denawa wage.
    තායිලන්තෙ දීපු පන අදින අලියෙකුත් ලන්කාවෙන් ගෙනිච්චා උන්ගෙ වියදමෙන්, දැන් ගොඩක් කල්. ඇයි මෙකෙ එවුන් තායිලන්තෙට බනින්නෙ අලින් ආපහු ඉල්ලුවා කියලා?

    .dalada maligawe eththunta kota adinna nane.unwa hodata bala gannawa
    මෙ ඉල්ලන්නෙ වෙන පන්සලක අලිද කොහෙද, කොහොමත් දැන් දළදාවෙ ඉන්න අලි විතරද අලි? අනිත් අලින්ගෙ වෙදනා නහර කපලාද?
    ------ Post added on Oct 27, 2025 at 9:41 AM