Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දීයුණු වෙච්ච උන් වරෙල්ලා , උබලගේ turning point එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පව්ලක් විදිහට දියුණු වෙන්න ගහගෙන යන ගේම ගැන.කියන්නම්. තාම ගේම නම් ඉවර නෑ. කතාවේ ලොකුම කතා නායකයා තාත්තා,

තාත්තා මුලින්ම කුලියට කුඹුරුවල වෙල් කොටලා තිබ්බා. දවසට පඩිය රුපියල් 8යි එතකොට අපි ඉපදිලා නෑ ඒ හින්දා ඒක දැකලා නෑ එයා කියපු දෙයක්.

ඊලගට තාත්තා MD නයින්ටි එකක පාන්තිර හදුන්කූරු වික්කා. රෑට පන්සල් වල නිදාගෙන තියෙන්නේ කොට්ටෙට සල්ලි දාන උරේ ඔලුවට තියෙන්. මේ MD නයින්ට් එක මට මතකයි නමුත් හදුන්කූරු ගෙනියන ඒවා මතක නෑ එතකොට මම පොඩී.

ඊලගට ඒකත් නවත්තලා වත්තේ රබර් ගස් කැපුවා දරට. (ලොකු වතුවල රබර් පෙල්ලන කාලයක් එනවා. කපලා පටවනවා) ඒක මට මතකයි. අම්මයි මමයි පයින් කෑම අරන් යනවා තාත්තට. තාත්තා රබර් කොටයක් උඩ ඉදන් කනවා මටත් කටක් දෙකක් කවනවා. වතුර බොන්නේ ප්ලාස්ටික් කෑන් එකකට ගෙනල්ලා. ඒකෙ ප්ලාස්ටික් රහ මට තාම මතකයි.

ඒක කරා ,

ඊට පස්සේ ගෙදර පොඩියට හොටෙල් එකක් වගේ පටන් ගත්තා කොත්තු දාන්න , ආප්ප දාන්න පොඩියටම. මිනිස්සු ණයටම කාලා අපිව වැටුනා.

ඊලගට පොඩි පොඩි කොන්ත්රාත් වැඩ වලට ගියා දවසේ පඩියට. ඒකෙන් සල්ලි ඉතුරු කරන් පාරවල් වල පොඩි පොඩි කෑලි කොන්ත්රාත් ගත්තා. ඒකේ ලාබය බොහොම සකසුරුවම් කමින් තියන් ඉදලා ලොරි කෑල්ලක් ගත්තා ෆිනෑන්ස් කරලා (කබලක්) ඒක ටිකක් කල් පාවිච්චි කරලා වික්කා.

වික්කට පස්සේයි කෙල උනේ. ලොරිය විකුනලා තියෙන්නේ ෆිනෑන්ස් එක හරවන්නේ නැතුව. ලොරිය ගත්ත එකා සේල් කාරයෙක්. ඌ ඒක විකුනලා ඒ ගත්ත එකා ගෙවලම නෑ. වාරික එකතු වෙලා වෙලා අපෙව් ගෙදර වෙන්දේසි කරන්න දාන්න ඔක්කොම රෙඩි වෙලා ෆිස්කල් ආවා. තාත්තා සෑහෙන්න බැගෑ පත් වෙලා මාසෙට ගෙවන් ගිහින් ෆිනෑන්ස් එක ක්ලෝස් කරන්නම් කියලා පොරොන්දු උනා. ලොරියක් නෑ ආදායමක් නෑ. නමුත් ෆිනෑන්ස් ගෙවනවා ඒ කාලේ හැටියට රුපියල් 8000ක් මාසෙට. ඒක ලොකු මුදලක්.

ඒකත් යන ගමන් අත් ට්රැක්ටර් එකක් අරන් හාන්න පටන් ගත්තා වෙල්. ලෑලි ගෙදරක අපි ඉදියේ. වහලෙට තාර ශීට් (දැන් ඒවා නෑ. ඉස්සර තිබ්බා) දුප්පත්කමේ අඩියෙම.

නමුත් තාත්තගෙ පට්ට ඉස්කෝප් එකක් තිබ්බා. ඕනම වැඩක් කරන්න පුලුවන් විදිහක් තියෙන එක. පස්සෙ ඉගෙන ගන්නකොට තමා මට තේරුනේ එයා හැම වෙලාවෙම ප්රශ්නෙට නෙවේ ෆෝකස් කරේ සොලුශන් එකට කියලා. කාලයක් ඔහොම එක එක වැඩ කර කර සල්ලි එකතු කර කර ගිහින්.

පොඩි හාඩ්වෙ යාර් එකක්.දැම්මා. පොඩිම එකක්. ඒක දැම්මා විතරයි ගමට බැදලා අලුතින් ආපු පොරක් දැම්මා ඊට උඩින් හාඩ්වෙයාර් එකක්. ලොකුම එකක් ඕන බඩුවක් තියෙන. අපිට හැප්පෙන්න බෑ. අපේ එකේ තියෙන්නෙ එස්ලෝන් බට ටිකක්, ගම්, ඇන ටිකක් පොඩි පොඩි දේවල්. අරූගේ එකේ හැම එකක්ම. පෝර පවා. අපේ එක වහන්න උනා සේල් නෑ.

තාත්තා පටන් ගත්තා ගස් කපන්න. ලොකු තේක්ක , මහෝගනී, බුරුත ගස් කපලා මොරටුවට පටවනවා. ඒක එක පාර පටන් ගත්තේ නෑ. අල්ලපු ගමේ මේ ෆීල්ඩ් එකේ ඉදපු මුදලාලි එක්ක ගස් කපන්න කාලයක් ගියා. ගිහින් ඉගෙන ගෙන වැඩේ පොරගෙත් උදව් ඇතුව අපි පොඩියට පටන් ගත්තා. (පොරට කෙලෙව්වේ නෑ) පොර ගන්නේ නැති පොඩි ගස් අපි ගන්නවා. වැඩේ ලාබයි මරු. සල්ලි එනවා දැන් ටික ටික. එක ඔහොම.වැඩේ ඩිවෙලොප් වෙද්දි එක දවසක් කැපුවා ගහක්. ඒ ගහේ කදේ උඩ ත්රීවීල් එකක් උනත් හරවන්න පුලුවන්. ගහේ ඉදියා පත නයෙක්. ඌව පන්නලා දාලා වැඩේ පටන් ගත්තේ. උදේ ඉදන් ගහ කපලත් හවස් වෙනකොට භාගයයි කපා ගන්න පුලුවන් උනේ. පෙල්ල ගන්න බැරි උනා. රෑ උන නිසා ජැක් ගහලා වටේටම කේබල් වලින් හිර කරලා ආයේ ඊලග දවසේ උදේට කපනවා කියලා ආවා. රෑ පත හුලගක් ඇවිත් ගහ වැටිලා බිමට වත්තේ තිබ්බ ගලක් උඩට. කදෙන් බාගයක් කුඩු. වටිනාකම බාගෙට බාගයක් බැස්සා. ගහේ අයිතිකාරයට සම්පූර්ණ මුදලා ගෙවලා තිබ්බේ. පට්ට පාඩුයි අනාතයි. ගහ පැටෙව්වා. පටවලා පොඩි කාලයක් ගියේ නෑ ගෙදර සෑහෙන්න ප්රශ්න. අඩ දබර. සෑහෙන්නම. පව්ල කැඩෙන්නම ගිහින් ගස් කපන එක නැවැත්තුවා. (ගස් කපන එක සාපයක් තමා. කැපුවේ.ජීවත් වෙන්න).

කන්ස්ට්රක්ශන් වැඩ පටන් ගත්තා. මේන්ලි පාරවල්. රෑ එලි වෙනකම් කොන්ක්රීට් දැම්මා.සල්ලි පොලියට ගන්නවා පාරවල් දානවා. ආයේ ගෙවනවා ආයේ ගන්නවා. පොලිය වැඩී. ඇප.නැතුව දුන්න නිසා. කරන් ගියා. කොහොම.හරි ඒකෙන් උඩටම ඇවිල්ලා ගත්තා ඇසෙට් සෙට් එකක්ම.මැශීන්ස්. ලීස් දාලා , ණය වෙලා.හැබැයි කාටවත් පොලු නෑ. ඔන්න.දැන් නම ටික ටික.ෆේමස් වෙන කාලේ. පොලියට දෙන්න.ගෙදරට අහන් එන්නේ. ඒ වාසියත් අරන් යද්දිම කොරෝනා ආවා. කන්ස්ට්රක්ශන් නෑ. ආයෙත් කෙල උනා. කරන්න දෙයක් නෑ. අල්ලන් ඉදලා ඉදලා මැශින් ටික.දැම්මා වැඩට. දැන් ටිකක්.හොදයි. දැනට ඇසෙට්ස් තියෙනවා කෝටි 6කට 7කට ආසන්නව. මේක මූලිකත්වය තාත්තා ඒක නිසා මම.ගෙදර සල්ලි.වියදම් කරන්න පෙලබුන්නෑ. මම මගේ ගමන තනියම ගියා ජොබ් එකකට ගියා ජොබ් එක අයින් උනා බිස්නස් කරන්න. කොවුඩ් නිසා බිස්නස් කෙල උනා. අවුරුදු දෙකක් ගෙදර.නිකන් කාමරේම ඉදලා මගේ.මයින්ඩ් එක අව්ල් ගියා නෙගටිව් පැත්තට. ආයෙ ජොබ් එකන් හොයා ගත්තා දැන් අවුරුද්දක් ඒකට ඇවිත්. දැන් මට තාත්තා නිසා එයා දන්න කෙනෙක්ගේ කෝටි ගානක ඇසෙට් එකක් බද්දට ගන්න පුලුවන් උනා මේ මාසේ. ඒකට ගිය සතියේ ලොකු බාදාවක් ආවා දුවන් යන අතරේ.දැන් ඒක විසදන්න උපරිම.ට්රයි කරනවා. ඒක.විසද ගත්ත ගමන් මම මේ ජොබ් එකෙන් අයින් වෙනවා. මගෙම ගමනක්. තනියම යනවා. තාත්තා පැත්තක ඉදන් මට උදව් කරනවා.මේ ගමනෙදි අපි කාට්වත් රිද්දුවේ නෑ හොදම.දේ ඒක. මුලු ගමටම අපි උදව් කරනවා. ඒක වෙන්න ඇති අපි ගොඩ යාගෙන.එන්නේ. තාම.හිතේ තියෙන තැනට යන්න උනේ නෑ. 2025 දී ඒ ගමන ගිහින් ඉවර කරලා ටොප් ලෙවල් එක අල්ලනවා. තාත්තට ආයේ මහන්සි වෙන්න දෙන්නේ නෑ. යශ්ටිය මම අරන් දුවනවා...

මම මේ කියන ඇසෙට්ස් මට තියෙනවද නැද්ද කියලා කිරියේ ඉන්න එකම එකෙක් දන්නවා. ඌව මම මෙතන මෙන්ශන් කරන්නේ නෑ. ඒක නිකන් සුයි සයිඩ් කර ගන්නවා වගේ වැඩක්.

මම සෑහෙන්න සුදුයි. ලස්සනයි කියලා හැමෝම කියනවා. උන් ඔක්කොම හිතන්නේ සැපට හැදිලා කියලා. කියන්නෙත් එහෙමයි. හැබැයි කිරියේ ඉන්න උන්ගෙන් 25%ක් වත් අපි තරම් , පව්ලේ අය තරන් කටු කාලා නැතුව ඇති.

ප්රශ්නේ දිහා බල බල ඉන්නවට වඩා නිතරම උත්තරයක් හොයන්න බලන්න.ඒක තමා රහස අපේ.

අනික කොච්චර දේවල් උත්සහ කරලා බලලා තියෙනවද කියලා මේකෙන් අදහසක් ගන්න. මේකෙ තව දාපු නැති දේවලුත් තියෙනවා. ගොඩ යන්න උත්සහ කරපු.

01. පෝර බිස්නස් එකක්.කරන්න ගත්තා. නැගලම ගියා 2009ද කොහෙද ලෝක ආර්තික අවපාතයක් ආවා ඇපත් නෑ.

02. ලොරියක් අරන් හයිවේ දිව්වා. අපිට ගෙවන්නේ පොඩ්ඩයි. දාපු එකා ගන්නවා ලොකු ගානක් මැද ඉදන්.

03. දලු එකතු කරා. (මම තමා ගෝලයා)

04. හයර් දිව්වා

05. වෙල් වලට මැශින් දාලා දිව්වා

06. ෆුඩ් සිටි වල බෝඩ් ගැහුවා

මතක.නැති තරම් දේවල් කරා.

තව දෙයක් කිරියේ හෝ කොහේ හරි තව කෙනෙක් සල්ලි හොයන විදිහක් අලුත් අදහසක් දාලා තිබ්බොත් මම ඒවා කියවනවා. හොයනවා. සමහර වෙලාවට ඌව කන්ටැක්ට් කරන් ඒක කරන්නේ කොහොමද අහනවා. උත්සහ කරනවා. ඒක පෙරේතකමට නෙවේ. ඒවත් ට්රයි කරනවා මම රෑට. ඕනම දෙයක්.ඕනම.වෙලාවක පත්තු වෙන්න පුලුවන්.එක දෙයක් කෙල උනොත් තව දෙයක්. අනික අපිට උත්සහ කරලා බලන්න එපා කියලා කවුරුත් ලිමිටේශන් දාලා නෑ.

මම වෙන එකෙක්ව මෙන්ශන් කරනවා මෙතනට. මොකද මම ලගදි කරන්න බැස්ස බිස්නස් එක එයා දන්නවා.සහ එයා මට දීපු උපදෙස් වලට එයාටත් මේ කමෙන්ට් එකෙන් ගන්න දෙයක් තියෙයි කියල හිතලා. [USER=580311]@Hankook[/USER]

[QUOTE="Morbius, post: 30404244, member: 584925"] පව්ලක් විදිහට දියුණු වෙන්න ගහගෙන යන ගේම ගැන.කියන්නම්. තාම ගේම නම් ඉවර නෑ. කතාවේ ලොකුම කතා නායකයා තාත්තා, තාත්තා මුලින්ම කුලියට කුඹුරුවල වෙල් කොටලා තිබ්බා. දවසට පඩිය රුපියල් 8යි එතකොට අපි ඉපදිලා නෑ ඒ හින්දා ඒක දැකලා නෑ එයා කියපු දෙයක්. ඊලගට තාත්තා MD නයින්ටි එකක පාන්තිර හදුන්කූරු වික්කා. රෑට පන්සල් වල නිදාගෙන තියෙන්නේ කොට්ටෙට සල්ලි දාන උරේ ඔලුවට තියෙන්. මේ MD නයින්ට් එක මට මතකයි නමුත් හදුන්කූරු ගෙනියන ඒවා මතක නෑ එතකොට මම පොඩී. ඊලගට ඒකත් නවත්තලා වත්තේ රබර් ගස් කැපුවා දරට. (ලොකු වතුවල රබර් පෙල්ලන කාලයක් එනවා. කපලා පටවනවා) ඒක මට මතකයි. අම්මයි මමයි පයින් කෑම අරන් යනවා තාත්තට. තාත්තා රබර් කොටයක් උඩ ඉදන් කනවා මටත් කටක් දෙකක් කවනවා. වතුර බොන්නේ ප්ලාස්ටික් කෑන් එකකට ගෙනල්ලා. ඒකෙ ප්ලාස්ටික් රහ මට තාම මතකයි. ඒක කරා , ඊට පස්සේ ගෙදර පොඩියට හොටෙල් එකක් වගේ පටන් ගත්තා කොත්තු දාන්න , ආප්ප දාන්න පොඩියටම. මිනිස්සු ණයටම කාලා අපිව වැටුනා. ඊලගට පොඩි පොඩි කොන්ත්රාත් වැඩ වලට ගියා දවසේ පඩියට. ඒකෙන් සල්ලි ඉතුරු කරන් පාරවල් වල පොඩි පොඩි කෑලි කොන්ත්රාත් ගත්තා. ඒකේ ලාබය බොහොම සකසුරුවම් කමින් තියන් ඉදලා ලොරි කෑල්ලක් ගත්තා ෆිනෑන්ස් කරලා (කබලක්) ඒක ටිකක් කල් පාවිච්චි කරලා වික්කා. වික්කට පස්සේයි කෙල උනේ. ලොරිය විකුනලා තියෙන්නේ ෆිනෑන්ස් එක හරවන්නේ නැතුව. ලොරිය ගත්ත එකා සේල් කාරයෙක්. ඌ ඒක විකුනලා ඒ ගත්ත එකා ගෙවලම නෑ. වාරික එකතු වෙලා වෙලා අපෙව් ගෙදර වෙන්දේසි කරන්න දාන්න ඔක්කොම රෙඩි වෙලා ෆිස්කල් ආවා. තාත්තා සෑහෙන්න බැගෑ පත් වෙලා මාසෙට ගෙවන් ගිහින් ෆිනෑන්ස් එක ක්ලෝස් කරන්නම් කියලා පොරොන්දු උනා. ලොරියක් නෑ ආදායමක් නෑ. නමුත් ෆිනෑන්ස් ගෙවනවා ඒ කාලේ හැටියට රුපියල් 8000ක් මාසෙට. ඒක ලොකු මුදලක්. ඒකත් යන ගමන් අත් ට්රැක්ටර් එකක් අරන් හාන්න පටන් ගත්තා වෙල්. ලෑලි ගෙදරක අපි ඉදියේ. වහලෙට තාර ශීට් (දැන් ඒවා නෑ. ඉස්සර තිබ්බා) දුප්පත්කමේ අඩියෙම. නමුත් තාත්තගෙ පට්ට ඉස්කෝප් එකක් තිබ්බා. ඕනම වැඩක් කරන්න පුලුවන් විදිහක් තියෙන එක. පස්සෙ ඉගෙන ගන්නකොට තමා මට තේරුනේ එයා හැම වෙලාවෙම ප්රශ්නෙට නෙවේ ෆෝකස් කරේ සොලුශන් එකට කියලා. කාලයක් ඔහොම එක එක වැඩ කර කර සල්ලි එකතු කර කර ගිහින්. පොඩි හාඩ්වෙ යාර් එකක්.දැම්මා. පොඩිම එකක්. ඒක දැම්මා විතරයි ගමට බැදලා අලුතින් ආපු පොරක් දැම්මා ඊට උඩින් හාඩ්වෙයාර් එකක්. ලොකුම එකක් ඕන බඩුවක් තියෙන. අපිට හැප්පෙන්න බෑ. අපේ එකේ තියෙන්නෙ එස්ලෝන් බට ටිකක්, ගම්, ඇන ටිකක් පොඩි පොඩි දේවල්. අරූගේ එකේ හැම එකක්ම. පෝර පවා. අපේ එක වහන්න උනා සේල් නෑ. තාත්තා පටන් ගත්තා ගස් කපන්න. ලොකු තේක්ක , මහෝගනී, බුරුත ගස් කපලා මොරටුවට පටවනවා. ඒක එක පාර පටන් ගත්තේ නෑ. අල්ලපු ගමේ මේ ෆීල්ඩ් එකේ ඉදපු මුදලාලි එක්ක ගස් කපන්න කාලයක් ගියා. ගිහින් ඉගෙන ගෙන වැඩේ පොරගෙත් උදව් ඇතුව අපි පොඩියට පටන් ගත්තා. (පොරට කෙලෙව්වේ නෑ) පොර ගන්නේ නැති පොඩි ගස් අපි ගන්නවා. වැඩේ ලාබයි මරු. සල්ලි එනවා දැන් ටික ටික. එක ඔහොම.වැඩේ ඩිවෙලොප් වෙද්දි එක දවසක් කැපුවා ගහක්. ඒ ගහේ කදේ උඩ ත්රීවීල් එකක් උනත් හරවන්න පුලුවන්. ගහේ ඉදියා පත නයෙක්. ඌව පන්නලා දාලා වැඩේ පටන් ගත්තේ. උදේ ඉදන් ගහ කපලත් හවස් වෙනකොට භාගයයි කපා ගන්න පුලුවන් උනේ. පෙල්ල ගන්න බැරි උනා. රෑ උන නිසා ජැක් ගහලා වටේටම කේබල් වලින් හිර කරලා ආයේ ඊලග දවසේ උදේට කපනවා කියලා ආවා. රෑ පත හුලගක් ඇවිත් ගහ වැටිලා බිමට වත්තේ තිබ්බ ගලක් උඩට. කදෙන් බාගයක් කුඩු. වටිනාකම බාගෙට බාගයක් බැස්සා. ගහේ අයිතිකාරයට සම්පූර්ණ මුදලා ගෙවලා තිබ්බේ. පට්ට පාඩුයි අනාතයි. ගහ පැටෙව්වා. පටවලා පොඩි කාලයක් ගියේ නෑ ගෙදර සෑහෙන්න ප්රශ්න. අඩ දබර. සෑහෙන්නම. පව්ල කැඩෙන්නම ගිහින් ගස් කපන එක නැවැත්තුවා. (ගස් කපන එක සාපයක් තමා. කැපුවේ.ජීවත් වෙන්න). කන්ස්ට්රක්ශන් වැඩ පටන් ගත්තා. මේන්ලි පාරවල්. රෑ එලි වෙනකම් කොන්ක්රීට් දැම්මා.සල්ලි පොලියට ගන්නවා පාරවල් දානවා. ආයේ ගෙවනවා ආයේ ගන්නවා. පොලිය වැඩී. ඇප.නැතුව දුන්න නිසා. කරන් ගියා. කොහොම.හරි ඒකෙන් උඩටම ඇවිල්ලා ගත්තා ඇසෙට් සෙට් එකක්ම.මැශීන්ස්. ලීස් දාලා , ණය වෙලා.හැබැයි කාටවත් පොලු නෑ. ඔන්න.දැන් නම ටික ටික.ෆේමස් වෙන කාලේ. පොලියට දෙන්න.ගෙදරට අහන් එන්නේ. ඒ වාසියත් අරන් යද්දිම කොරෝනා ආවා. කන්ස්ට්රක්ශන් නෑ. ආයෙත් කෙල උනා. කරන්න දෙයක් නෑ. අල්ලන් ඉදලා ඉදලා මැශින් ටික.දැම්මා වැඩට. දැන් ටිකක්.හොදයි. දැනට ඇසෙට්ස් තියෙනවා කෝටි 6කට 7කට ආසන්නව. මේක මූලිකත්වය තාත්තා ඒක නිසා මම.ගෙදර සල්ලි.වියදම් කරන්න පෙලබුන්නෑ. මම මගේ ගමන තනියම ගියා ජොබ් එකකට ගියා ජොබ් එක අයින් උනා බිස්නස් කරන්න. කොවුඩ් නිසා බිස්නස් කෙල උනා. අවුරුදු දෙකක් ගෙදර.නිකන් කාමරේම ඉදලා මගේ.මයින්ඩ් එක අව්ල් ගියා නෙගටිව් පැත්තට. ආයෙ ජොබ් එකන් හොයා ගත්තා දැන් අවුරුද්දක් ඒකට ඇවිත්. දැන් මට තාත්තා නිසා එයා දන්න කෙනෙක්ගේ කෝටි ගානක ඇසෙට් එකක් බද්දට ගන්න පුලුවන් උනා මේ මාසේ. ඒකට ගිය සතියේ ලොකු බාදාවක් ආවා දුවන් යන අතරේ.දැන් ඒක විසදන්න උපරිම.ට්රයි කරනවා. ඒක.විසද ගත්ත ගමන් මම මේ ජොබ් එකෙන් අයින් වෙනවා. මගෙම ගමනක්. තනියම යනවා. තාත්තා පැත්තක ඉදන් මට උදව් කරනවා.මේ ගමනෙදි අපි කාට්වත් රිද්දුවේ නෑ හොදම.දේ ඒක. මුලු ගමටම අපි උදව් කරනවා. ඒක වෙන්න ඇති අපි ගොඩ යාගෙන.එන්නේ. තාම.හිතේ තියෙන තැනට යන්න උනේ නෑ. 2025 දී ඒ ගමන ගිහින් ඉවර කරලා ටොප් ලෙවල් එක අල්ලනවා. තාත්තට ආයේ මහන්සි වෙන්න දෙන්නේ නෑ. යශ්ටිය මම අරන් දුවනවා... මම මේ කියන ඇසෙට්ස් මට තියෙනවද නැද්ද කියලා කිරියේ ඉන්න එකම එකෙක් දන්නවා. ඌව මම මෙතන මෙන්ශන් කරන්නේ නෑ. ඒක නිකන් සුයි සයිඩ් කර ගන්නවා වගේ වැඩක්. මම සෑහෙන්න සුදුයි. ලස්සනයි කියලා හැමෝම කියනවා. උන් ඔක්කොම හිතන්නේ සැපට හැදිලා කියලා. කියන්නෙත් එහෙමයි. හැබැයි කිරියේ ඉන්න උන්ගෙන් 25%ක් වත් අපි තරම් , පව්ලේ අය තරන් කටු කාලා නැතුව ඇති. ප්රශ්නේ දිහා බල බල ඉන්නවට වඩා නිතරම උත්තරයක් හොයන්න බලන්න.ඒක තමා රහස අපේ. අනික කොච්චර දේවල් උත්සහ කරලා බලලා තියෙනවද කියලා මේකෙන් අදහසක් ගන්න. මේකෙ තව දාපු නැති දේවලුත් තියෙනවා. ගොඩ යන්න උත්සහ කරපු. 01. පෝර බිස්නස් එකක්.කරන්න ගත්තා. නැගලම ගියා 2009ද කොහෙද ලෝක ආර්තික අවපාතයක් ආවා ඇපත් නෑ. 02. ලොරියක් අරන් හයිවේ දිව්වා. අපිට ගෙවන්නේ පොඩ්ඩයි. දාපු එකා ගන්නවා ලොකු ගානක් මැද ඉදන්. 03. දලු එකතු කරා. (මම තමා ගෝලයා) 04. හයර් දිව්වා 05. වෙල් වලට මැශින් දාලා දිව්වා 06. ෆුඩ් සිටි වල බෝඩ් ගැහුවා මතක.නැති තරම් දේවල් කරා. තව දෙයක් කිරියේ හෝ කොහේ හරි තව කෙනෙක් සල්ලි හොයන විදිහක් අලුත් අදහසක් දාලා තිබ්බොත් මම ඒවා කියවනවා. හොයනවා. සමහර වෙලාවට ඌව කන්ටැක්ට් කරන් ඒක කරන්නේ කොහොමද අහනවා. උත්සහ කරනවා. ඒක පෙරේතකමට නෙවේ. ඒවත් ට්රයි කරනවා මම රෑට. ඕනම දෙයක්.ඕනම.වෙලාවක පත්තු වෙන්න පුලුවන්.එක දෙයක් කෙල උනොත් තව දෙයක්. අනික අපිට උත්සහ කරලා බලන්න එපා කියලා කවුරුත් ලිමිටේශන් දාලා නෑ. මම වෙන එකෙක්ව මෙන්ශන් කරනවා මෙතනට. මොකද මම ලගදි කරන්න බැස්ස බිස්නස් එක එයා දන්නවා.සහ එයා මට දීපු උපදෙස් වලට එයාටත් මේ කමෙන්ට් එකෙන් ගන්න දෙයක් තියෙයි කියල හිතලා. [USER=580311]@Hankook[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom