Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දීර්ඝායුෂ ශාක පත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීර්ඝායුෂ ශාක පත්‍රය

දෙවියන් තෑගි කළ

දීර්ඝායුෂ ශාක පත්‍රය

මුරුංගා කොළ

( Moringa oleifera)

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නො දන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති.

ඉස්සන් ගෙ කකුළුවන්ගෙ සැර මැකෙන්න අහුරක් දානවා ඇර ,ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කරගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

පසු ගිය දා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කංඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි.

වසර 4000 ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම් පොටෑසියම් කැරොටීන් විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.

අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ අදහයිද මන්දා.

*යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්

*කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ.

*කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්

*කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්

*දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී.

විශ්වාස ද ? .. මේ පර්යේෂණ කංඩායම හොයාගත් දේ.

නිවිති වලට වඩා විස්පස් ගුණයක යකඩ !

බිත්තර වලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන්!

කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ!

අදහන්නත් බැරි අපූරු කතා නේද ?

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ , සැබැවින් ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්ය ආහාරයක්.

ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙන වා .

එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්.

මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටීස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන් ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා.

එසේ ම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.

අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.

ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියා කාරිත්වයට සහායවන අතර සිරුරේ, බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතා ද සපුරන්නක්.

යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම ත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා.

එපමණක් නොවෙයි. මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.

මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂ ත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසා ගත හැකියි.

කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත පල ලැබුණු බව කංඩායම පවසනවා

එමගින් ලැබුණු පලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා

*රුධිර වාහිනී 55%

*අත්මාව 65%

*වකුගඩු 54%

*මොළය 34%

ඉතින් මේ තොරතුරුවලින් අප වටහා ගත යුත්තේ වඩ වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේ ද ?

බුකියෙන් ගත්තේ-

[QUOTE="jayanathek, post: 23570386, member: 153435"] [b]දීර්ඝායුෂ ශාක පත්‍රය[/b] [SIZE="3"][COLOR="DarkRed"]දෙවියන් තෑගි කළ දීර්ඝායුෂ ශාක පත්‍රය මුරුංගා කොළ ( Moringa oleifera) දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නො දන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති. ඉස්සන් ගෙ කකුළුවන්ගෙ සැර මැකෙන්න අහුරක් දානවා ඇර ,ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කරගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ. පසු ගිය දා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කංඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි. වසර 4000 ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම් පොටෑසියම් කැරොටීන් විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්. අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ අදහයිද මන්දා. *යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන් *කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ. *කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම් *කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම් *දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී. විශ්වාස ද ? .. මේ පර්යේෂණ කංඩායම හොයාගත් දේ. නිවිති වලට වඩා විස්පස් ගුණයක යකඩ ! බිත්තර වලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන්! කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ! අදහන්නත් බැරි අපූරු කතා නේද ? කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ , සැබැවින් ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්ය ආහාරයක්. ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙන වා . එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්. මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටීස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන් ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා. එසේ ම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා. අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා. ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියා කාරිත්වයට සහායවන අතර සිරුරේ, බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතා ද සපුරන්නක්. යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම ත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා. එපමණක් නොවෙයි. මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්. මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂ ත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසා ගත හැකියි. කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත පල ලැබුණු බව කංඩායම පවසනවා එමගින් ලැබුණු පලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා *රුධිර වාහිනී 55% *අත්මාව 65% *වකුගඩු 54% *මොළය 34% ඉතින් මේ තොරතුරුවලින් අප වටහා ගත යුත්තේ වඩ වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේ ද ?[/COLOR][/SIZE] බුකියෙන් ගත්තේ- [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom