Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුකට යට නොවන ධර්මයෙන් ලබන සැප.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුකට යට නොවන ධර්මයෙන් ලබන සැප.....

පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කිරීමෙන් මනුෂ්‍යාගේ ජීවිතය නොපිරිහෙන දෙයක් බවට පත්කරගන්ට පුළුවන් කම තිබෙනවා. මිනිසුන්ගේ පමණක් නෙවෙයි දෙවියන්ගේ ජීවිතයත් පිරිහෙන්නෙ නැති විදිහට දියුණු කරගන්ට පුළුවන්කම තිබෙනව නම් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කිරීමෙන් පමණයි. සැබෑම සුවපහසු ජීවිතයක් උපදවගන්ට පුළුවන්කම තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කිරීමෙන් පමණයි.

වෙනත් බාහිර දෙයක් පුරුදු කිරීමෙන් හෝ භාවිත කිරීමෙන් හෝ යම් ආකාරයක සැප සම්පත් ලබන්න පුළුවන්. නමුත් ඒ සැප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයෙන් ලබන සැපට කිසිසේත් සමකරන්ට හෝ කිට්ටු කරන්ට සසඳන්ටවත් පුළුවන්කමක් නෑ. ධර්මයෙන් භාහිර දේකින් ලබන සැප ධර්මය පුරුදු නොකළ කෙනෙකුට මහා විශාල දෙයක් වගේ පේනව. කන්දක් වගේ පේනව. ඒක ඇත්ත. ඒක ස්වභාවයක්. නමුත් ධර්මය තේරුම් අරගෙන ධර්මය පුරුදු කළොත් අන්න එදාට ධර්මයෙන් භාහිර ලබන සැප කෙන්දක් තරම්වත් නොවටිනා දෙයක් කියල අපට තේරෙනව.

ඒ නිසා මේ පින්වතුන් බලන්න කල්පනා කරල මේ වන විට ඔබ යම් විදිහකින් යම් තරමකට හෝ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය අහල තිබෙනව ඉගෙන ගෙන තිබෙනව. එපමණකින්ම ඔබට ලැබුන සුවපහසුව කොතෙක්ද කියල සසඳල බලන්න. ඔබ මෙතෙක් වෙනත් දේකින් ලබන්ට බැරිවුන සුවපහසුවක් සතුටක් ප්රබෝධයක් ප්‍රමුදිත බවක් ජීවිතය ගැන වැටහීමක් ඇතිකරගන්ට ඔබට පුළුවන් කම ලැබෙන්ට ඇති මේ දක්වා යම් මට්ටමකින් හෝ ඉගෙන ගත් ධර්ම කාරණා ඇසුරු කරගෙන. තරමක් හෝ ධර්මය ඉගෙන ගෙන ලැබූ සුවපහසුව සතුට ප්රබෝධය අවබෝධය හොඳින් ජීවිතයත් එක්ක සසඳල බැලුවොත් ඔබට තේරෙයි මේ ධර්මය පරිපූර්ණ වශයෙන් පුරුදු කරගත්තොත් එයින් ලබන්ට පුළුවන් අසාමාන්‍යය ප්‍රමාණ කරන්ට බැරි සුවපහසුව සතුට ගැන ඔබට හිතාගන්ට පුළුවන්කමක් තියෙයි.

ඒ නිසා හොඳට තේරුම් ගන්ට පිළිගන්න මේ ධර්මයෙන් ලබන යම් සැපක් තියෙනව නම් සුවයක් තියෙනව නම් ඒ සුවය සැපත ධර්මයෙන් බැහැර කිසි දේකින් හොයන්ට සමීපයටවත් එන්ට පුළුවන් කමක් නෑ. එතරම් මහත් වූ සැප සතුටක් මේ ධර්මය පුරුදු කිරීමෙන් ලබන්ට පුළුවන්. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය පුරුදු කිරීමෙන් ලබන සැපත මේ ජීවිතයටත් අත්කරගන්ට ඕනැ මතු ජීවිතයටත් ඒ වගේම නිවන අවබෝධ කරන්නා තාක් ඒ සැප ධර්මයෙන් ලබන්ට පුළුවන්. සියලු දුක් දුරුකරගෙන ලබන ඒ අමා මහ නිවන් සැප ලබන්ටත් මේ ධර්මය පුරුදු කිරීමෙන් පුළුවන්කම තිබෙනව. ධර්මයෙන් බැහැර පුරුදු කරන වෙනත් ඕනැම දේකින් මේ ජීවිතය පරිපූර්ණ සැපක් ලබන්ට බැහැ. මේ ජීවිතේ ඉතාම සුලු නොවටින් සැපක් ලබන්නෙ. ඒ සැපත් දුකෙන් අවසන් වෙනව.

ධර්මයෙන් බැහැර කරන කියන දේ තුලින් අපි සැප සම්පත් හොයාගෙන යද්දී නොයෙකුත් අවුල් වියවුල් ප්‍රශ්න අර්බුධ චිත්ත පීඩා වලට බහුල වශයෙන් බහුල වශයෙන් ගොදුරුවෙන්ට සිද්ධ වෙනව. ඉතා සුලු සැපක් ධර්මයෙන් බැහැර දේවල් වලින් ලබන්න පුළුවන් වෙයි. නමුත් ඒ සැපට වඩා විශාල දුක් ගොඩක් පවතින දුක් ගොඩක් උරුම වෙනව ධර්මයෙන් බැහැර වුන ගමන්. සමහර විට මේ ජීවිතයෙ පුංචි සැපක් ලබනව ඒකෙන් පස්සෙ එන දුක කල්ප ගනනාවක් වෙන්ට පුළුවන්. ඒකයි ධර්මයෙන් බැහැර දේවල් වලින් සැප උපයන්ට උත්සාහ කිරීමේදී වෙන භයානක විපාක. නමුත් බුදුරජාණන් වහන්සේ වදාල ධර්මය පුරුදු කළොත් මේ මුළු ජීවිතේම පිරිහෙන්නෙ නැති සැපක් උපදවගන්ට පුළුවන්. සැපසේ වාසය කරන්ට පුළුවන්. ඒ වගේම එයා ඊලඟ ජීවිතේ මේ මිනිස් ජීවිතේටත් වඩා අතිශය බලවත් වූ සැප විපාක සහිත සුගති ලෝකවල වාසය කිරීමේ වාසනාව උපදිනව. යම් කෙනෙක් බලවත් සේ උත්සාහ කළොත් ඉතා ඉක්මනින් සියලු දුක් දුරුකරගෙන නිවන අවබෝධ කරන්ට පුළුවන්කමක් තිබෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

[QUOTE="KPZ, post: 16579683, member: 351617"] [b]දුකට යට නොවන ධර්මයෙන් ලබන සැප.....[/b] [SIZE=4][COLOR=Teal]පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කිරීමෙන් මනුෂ්‍යාගේ ජීවිතය නොපිරිහෙන දෙයක් බවට පත්කරගන්ට පුළුවන් කම තිබෙනවා. මිනිසුන්ගේ පමණක් නෙවෙයි දෙවියන්ගේ ජීවිතයත් පිරිහෙන්නෙ නැති විදිහට දියුණු කරගන්ට පුළුවන්කම තිබෙනව නම් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කිරීමෙන් පමණයි. සැබෑම සුවපහසු ජීවිතයක් උපදවගන්ට පුළුවන්කම තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කිරීමෙන් පමණයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] වෙනත් බාහිර දෙයක් පුරුදු කිරීමෙන් හෝ භාවිත කිරීමෙන් හෝ යම් ආකාරයක සැප සම්පත් ලබන්න පුළුවන්. නමුත් ඒ සැප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයෙන් ලබන සැපට කිසිසේත් සමකරන්ට හෝ කිට්ටු කරන්ට සසඳන්ටවත් පුළුවන්කමක් නෑ. ධර්මයෙන් භාහිර දේකින් ලබන සැප ධර්මය පුරුදු නොකළ කෙනෙකුට මහා විශාල දෙයක් වගේ පේනව. කන්දක් වගේ පේනව. ඒක ඇත්ත. ඒක ස්වභාවයක්. නමුත් ධර්මය තේරුම් අරගෙන ධර්මය පුරුදු කළොත් අන්න එදාට ධර්මයෙන් භාහිර ලබන සැප කෙන්දක් තරම්වත් නොවටිනා දෙයක් කියල අපට තේරෙනව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] ඒ නිසා මේ පින්වතුන් බලන්න කල්පනා කරල මේ වන විට ඔබ යම් විදිහකින් යම් තරමකට හෝ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය අහල තිබෙනව ඉගෙන ගෙන තිබෙනව. එපමණකින්ම ඔබට ලැබුන සුවපහසුව කොතෙක්ද කියල සසඳල බලන්න. ඔබ මෙතෙක් වෙනත් දේකින් ලබන්ට බැරිවුන සුවපහසුවක් සතුටක් ප්රබෝධයක් ප්‍රමුදිත බවක් ජීවිතය ගැන වැටහීමක් ඇතිකරගන්ට ඔබට පුළුවන් කම ලැබෙන්ට ඇති මේ දක්වා යම් මට්ටමකින් හෝ ඉගෙන ගත් ධර්ම කාරණා ඇසුරු කරගෙන. තරමක් හෝ ධර්මය ඉගෙන ගෙන ලැබූ සුවපහසුව සතුට ප්රබෝධය අවබෝධය හොඳින් ජීවිතයත් එක්ක සසඳල බැලුවොත් ඔබට තේරෙයි මේ ධර්මය පරිපූර්ණ වශයෙන් පුරුදු කරගත්තොත් එයින් ලබන්ට පුළුවන් අසාමාන්‍යය ප්‍රමාණ කරන්ට බැරි සුවපහසුව සතුට ගැන ඔබට හිතාගන්ට පුළුවන්කමක් තියෙයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] ඒ නිසා හොඳට තේරුම් ගන්ට පිළිගන්න මේ ධර්මයෙන් ලබන යම් සැපක් තියෙනව නම් සුවයක් තියෙනව නම් ඒ සුවය සැපත ධර්මයෙන් බැහැර කිසි දේකින් හොයන්ට සමීපයටවත් එන්ට පුළුවන් කමක් නෑ. එතරම් මහත් වූ සැප සතුටක් මේ ධර්මය පුරුදු කිරීමෙන් ලබන්ට පුළුවන්. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය පුරුදු කිරීමෙන් ලබන සැපත මේ ජීවිතයටත් අත්කරගන්ට ඕනැ මතු ජීවිතයටත් ඒ වගේම නිවන අවබෝධ කරන්නා තාක් ඒ සැප ධර්මයෙන් ලබන්ට පුළුවන්. සියලු දුක් දුරුකරගෙන ලබන ඒ අමා මහ නිවන් සැප ලබන්ටත් මේ ධර්මය පුරුදු කිරීමෙන් පුළුවන්කම තිබෙනව. ධර්මයෙන් බැහැර පුරුදු කරන වෙනත් ඕනැම දේකින් මේ ජීවිතය පරිපූර්ණ සැපක් ලබන්ට බැහැ. මේ ජීවිතේ ඉතාම සුලු නොවටින් සැපක් ලබන්නෙ. ඒ සැපත් දුකෙන් අවසන් වෙනව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] ධර්මයෙන් බැහැර කරන කියන දේ තුලින් අපි සැප සම්පත් හොයාගෙන යද්දී නොයෙකුත් අවුල් වියවුල් ප්‍රශ්න අර්බුධ චිත්ත පීඩා වලට බහුල වශයෙන් බහුල වශයෙන් ගොදුරුවෙන්ට සිද්ධ වෙනව. ඉතා සුලු සැපක් ධර්මයෙන් බැහැර දේවල් වලින් ලබන්න පුළුවන් වෙයි. නමුත් ඒ සැපට වඩා විශාල දුක් ගොඩක් පවතින දුක් ගොඩක් උරුම වෙනව ධර්මයෙන් බැහැර වුන ගමන්. සමහර විට මේ ජීවිතයෙ පුංචි සැපක් ලබනව ඒකෙන් පස්සෙ එන දුක කල්ප ගනනාවක් වෙන්ට පුළුවන්. ඒකයි ධර්මයෙන් බැහැර දේවල් වලින් සැප උපයන්ට උත්සාහ කිරීමේදී වෙන භයානක විපාක. නමුත් බුදුරජාණන් වහන්සේ වදාල ධර්මය පුරුදු කළොත් මේ මුළු ජීවිතේම පිරිහෙන්නෙ නැති සැපක් උපදවගන්ට පුළුවන්. සැපසේ වාසය කරන්ට පුළුවන්. ඒ වගේම එයා ඊලඟ ජීවිතේ මේ මිනිස් ජීවිතේටත් වඩා අතිශය බලවත් වූ සැප විපාක සහිත සුගති ලෝකවල වාසය කිරීමේ වාසනාව උපදිනව. යම් කෙනෙක් බලවත් සේ උත්සාහ කළොත් ඉතා ඉක්මනින් සියලු දුක් දුරුකරගෙන නිවන අවබෝධ කරන්ට පුළුවන්කමක් තිබෙනව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]සියලු දෙනාටම තෙරුවන් සරණයි![/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [COLOR=Olive]පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom