Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුකයි බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් යාළු කරගන්න අවශ්‍යය කාර්/බයික් නෙමෙයි! හොද ආත්මශක්තියක් ඒ වගේම අවධානයක්

මගේ යාලුවෙක් ඉන්නවා මගේ වයසේම/එකම ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මිනිහට Hornet එකක් තිබුණා(චැසි 120). මූ කෙල්ලෙක්ගෙන් අහ අහා හිටියා එකී අහන අහන සැරේට "බෑ" ගානවා.මූ බයික් එක ගේනවා විතරයි කෙල්ල හා  මුත් එක්ක ඇති වෙන්න රවුම් ගහලා යාළුවො එක්ක කියන්නේ "මූ මල ඇනයක් බං,මට එපා වෙලා" කියලා.අරූ නම් රියල් පින් ගොනා කොච්චර කිව්වත් අහන්නේ නෑ.කෙල්ල තියාගෙන මූව බුදිනවා(සල්ලි තියෙනවා උට )දැනුත් ලව් එක යනවා පේනවනේ එක සිරා නෙමෙයි කියලා.ඔය වගේ මගේ ජිවිතේ මේ පොඩි කාලෙකට හම්බුණු ගොඩක් සිදුවිම් තියෙනවා

කෙල්ලෙකුයි , කොල්ලෙකුයි අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන්න ඕනි.නැතුව ආදරය කියන්නේ සල්ලි වලට එකගවුණු ගිවිසුමක් නෙමෙයි. සල්ලි නිසා පෙරේත උන ගෑණු කසාදයක් කටු ගාගෙන කොච්චර දුක් විදිනවද ? අන්තිමට උන් අනියම් ප්‍රේමය හොයාගෙන ගිහින් අපායගාමී වෙනවා.එක නිසා කාර්/බාර් නෙමෙයි , ලව් එක දුර දිග ගිහින් කාසද ජිවිතයෙනුත් පස්සේ අන්තිම හුස්ම පොද වෙනකන් තමන් ගැන වග බලා ගන්න කෙනෙක්ට හිත දෙන්න එක පට්ට

දැන් මෙතන ප්රශ්නය නම්, කෙල්ලෙක් නැති එකනේ.හැබැයි රජෝ අවවාදයක් දෙන්නම් ! මගතොටේදී හමුවෙන කෙනෙක්ට හිත දෙන එක ගැන එක පාරක් නොවේ 10 පාරක් හිතන්න  මොකද එහෙම 80%ම කරන්නේ වංචාව  දැන් මේ thread එක දාපු මහත්තයා කරන්න ඕනි මේකයි.කෙල්ලෙක්ට ගතින් වඩා හිතින් ලං වෙන්න ඕනි.හැම තිස්සෙම සුහදශීලි වෙන්න.ගොඩක් කෙල්ලන් කැමති පුංචි පහේ විහිළුවක් කරලා,social විදිහට ඉන්න කොල්ලන්ට(ගොබ්බ අවලන් විහිලු නෙමෙයි )මේකෙන් මොකක් ද වෙන්නේ? ඔයාගේ personality එක up වෙනවා.Normal එකේ ඉදලා,පඩ ෂෝ නොදා ගේම ගහන්න ඕනි. Axio එකක් තියෙන එකෙක් නම්(තමන්ම හම්බ කරලා ගත්තු - එහෙම කිව්වේ දන්නේ නැති නිසා) ජිවිතේ ගොඩක් experience තියෙනවා. සුපිරියට වැඩේ ගැට ගහන්න පුළුවන්

Replie එක දුරදිග ගියා.Axio එක දෙනවා නම් ඉකමනට දෙන්න.දැන් year limitation එක අවුරුදු 4ක් කරපු නිසා අලුත් Tax එක වදින්නේ ලක්ෂ 13යි(y.o.m. 2014ට) Anyway ඉදිරිජිවිත ගමනට සුභ පතනවා. කල්පනා කරලා වැඩ කරන්න, සුභ අනාගතයක් !

[QUOTE="Rockstar Athelete, post: 22439949, member: 561016"] [CENTER][B][COLOR="Red"][SIZE="7"]කෙල්ලෙක් යාළු කරගන්න අවශ්‍යය කාර්/බයික් නෙමෙයි! හොද ආත්මශක්තියක් ඒ වගේම අවධානයක් :rolleyes:[/SIZE][/COLOR][/B][/CENTER] [SIZE="6"][SIZE="5"]මගේ යාලුවෙක් ඉන්නවා මගේ වයසේම/එකම ඉස්කෝලේ ඉගෙන ගත්තේ . මිනිහට Hornet එකක් තිබුණා(චැසි 120). මූ කෙල්ලෙක්ගෙන් අහ අහා හිටියා එකී අහන අහන සැරේට [COLOR="Blue"]"බෑ"[/COLOR] ගානවා.මූ බයික් එක ගේනවා විතරයි කෙල්ල හා :lol: මුත් එක්ක ඇති වෙන්න රවුම් ගහලා යාළුවො එක්ක කියන්නේ [COLOR="Red"]"මූ මල ඇනයක් බං,මට එපා වෙලා" [/COLOR]කියලා.අරූ නම් රියල් පින් ගොනා කොච්චර කිව්වත් අහන්නේ නෑ.කෙල්ල තියාගෙන මූව බුදිනවා(සල්ලි තියෙනවා උට :oo:)දැනුත් ලව් එක යනවා පේනවනේ එක සිරා නෙමෙයි කියලා.ඔය වගේ මගේ ජිවිතේ මේ පොඩි කාලෙකට හම්බුණු ගොඩක් සිදුවිම් තියෙනවා:dull:[/SIZE][/SIZE] [SIZE="5"]කෙල්ලෙකුයි , කොල්ලෙකුයි අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන්න ඕනි.නැතුව ආදරය කියන්නේ සල්ලි වලට එකගවුණු ගිවිසුමක් නෙමෙයි. සල්ලි නිසා පෙරේත උන ගෑණු කසාදයක් කටු ගාගෙන කොච්චර දුක් විදිනවද ?:no: අන්තිමට උන් අනියම් ප්‍රේමය හොයාගෙන ගිහින් අපායගාමී වෙනවා.එක නිසා කාර්/බාර් නෙමෙයි , ලව් එක දුර දිග ගිහින් කාසද ජිවිතයෙනුත් පස්සේ අන්තිම හුස්ම පොද වෙනකන් තමන් ගැන වග බලා ගන්න කෙනෙක්ට හිත දෙන්න එක පට්ට :rofl:[/SIZE] [SIZE="5"]දැන් මෙතන ප්රශ්නය නම්, කෙල්ලෙක් නැති එකනේ.හැබැයි රජෝ අවවාදයක් දෙන්නම් ! මගතොටේදී හමුවෙන කෙනෙක්ට හිත දෙන එක ගැන එක පාරක් නොවේ 10 පාරක් හිතන්න :nerd: මොකද එහෙම 80%ම කරන්නේ වංචාව :growl: දැන් මේ thread එක දාපු මහත්තයා කරන්න ඕනි මේකයි.කෙල්ලෙක්ට ගතින් වඩා හිතින් ලං වෙන්න ඕනි.හැම තිස්සෙම සුහදශීලි වෙන්න.ගොඩක් කෙල්ලන් කැමති පුංචි පහේ විහිළුවක් කරලා,social විදිහට ඉන්න කොල්ලන්ට(ගොබ්බ අවලන් විහිලු නෙමෙයි :angry:)මේකෙන් මොකක් ද වෙන්නේ? ඔයාගේ personality එක up වෙනවා.Normal එකේ ඉදලා,පඩ ෂෝ නොදා ගේම ගහන්න ඕනි. Axio එකක් තියෙන එකෙක් නම්(තමන්ම හම්බ කරලා ගත්තු - එහෙම කිව්වේ දන්නේ නැති නිසා) ජිවිතේ ගොඩක් experience තියෙනවා. සුපිරියට වැඩේ ගැට ගහන්න පුළුවන් :D[/SIZE] [SIZE="5"]Replie එක දුරදිග ගියා.Axio එක දෙනවා නම් ඉකමනට දෙන්න.දැන් year limitation එක අවුරුදු 4ක් කරපු නිසා අලුත් Tax එක වදින්නේ [COLOR="Purple"]ලක්ෂ 13[/COLOR]යි(y.o.m. 2014ට) Anyway ඉදිරිජිවිත ගමනට සුභ පතනවා. කල්පනා කරලා වැඩ කරන්න, සුභ අනාගතයක් ! :love: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom