Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දුක්ගන්නාරාළලා කියන්නේ කාටද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක්ගන්නාරාළලා කියන්නේ කාටද..?

දුක්ගන්නාරාළලා කියන්නේ කාටද..?

අතීත සිංහලය හෙවත් කන්ද උඩරට රාජධානියේ රජතුමාගේ පුද්ගලික වැඩකටයුතු කරන සේවකයෝ නැතිනම් රාජ පුරුෂයෝ හැඳින්නුවේ දුක්ගන්නාරාළලා නමින්. ඔවුන් හඳුන් වන්නට යොදාගත් විශේෂිත නාමය නම් "අප්පුහාමි" යන නමයි. උසස් යැයි සම්මත පවුල් පසුබිම් වලින් පමණක් තෝරාගන්නට යෙදුනු මේ නිලධාරීන් විටෙක "මහත්තයා, නිලමේ" යන නම් වලින් සිවිල් සමාජයේ ආමන්ත්‍රණය කරන්නට වුනා. රජතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තුවූ ප්‍රධානම දේ රාජපාක්ෂික භාවයයි. මේ හේතුව නිසාම රජ මාලිගය ට සම්බන්ධ ප්‍රධානතම අංශ තුනක් වූ සැතපෙන ගේ, රන් ආවුද මණ්ඩපේ සහ අතපත්තු මුරපොල යන කොටස් තුන ඔවුන්ගේ සේවයට නියම වූ ඒවා වූවා.

සැතපෙන ගේ යනු රජතුමාගේ නිදන කුටිය සහිත ගොඩනැගිල්ලයි. රජවරු හා සිටි දුක්ගන්නාරාළලා නිශ්චිතවම මේ යැයි කියන්නට තරම් හැමදෙනාට ම එක ප්‍රාමාණික සංඛ්‍යාවක් සිටියේ නැහැ. එනම් අප්පුහාමිලා ගණන නියමිත නැහැ.රාජාධිරාජසිංහ රජුදවස සිටි සැතපෙන ගේ අප්පුහාමිලා ගණන 42ක්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුදවස ඒ ගණන 160ක් වූවා. ශ්‍රී විජයරාජසිංහ රජතුමා යටතේ සිටි ගණන 170ක්. පළමුවැනි රාජසිංහ යටතේ 81ක්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස 48ක් ලෙස වෙනස වන්නට වුණා. ඔවුන් සේවයේ යෙදුනේ රජු සැතපෙන ගෙයි බරඳය වටා වූ මුර ක්‍රමයකට යටත්වයි.

මේ සේවා ක්‍රමය කාණ්ඩ වශයෙන් පැවරී තිබුනේ වගකීමක් ඇතිවයි. බොහෝවිට සැතපෙන ගෙයි ඉදිරිපිට "ඉලුක්කොලේ" නම් ආයුධ අතදැරූ කණ්ඩායමක් වූවා. ඔවුන්ගේ කාර්ය ය වූයේ රජතුමාගේ නින්දට බාධා නොවන ලෙස අවට ඇතිවා ශබ්ද නතර කිරීමට වගබලා ගැනීමයි. තවත් කණ්ඩායමක් රජු හදිසියේ අඬගැසූ විට රජුට ඇවැසිදේ සපයන්නට සූදානම් කර තිබුණේලු. මේ විදියට සේවයේ නිරත වෙන අප්පුහාමිලාගේ විශේෂත්වයක් වූයේ ඔවුන් සියල්ලම රක්ත පැහැති මුකවාඩමින් සැරසී සිටීමයි. ඉන් සමහර විට අප්පුහාමිලාගේ නිශ්ෂබ්ධතාවය පවත්වා ගැනීම බලා පොරොත්තු වූවා යැයි සිතිය හැකියි.

හැමවිටම සැතපෙන ගෙයි සේවයේ නියුතු දුක්ගන්නාරාලලා සැරසුනේ නියමිත නිල ඇඳුමින්. ඒය රතු මුඛවාඩමෙනුත් ධවල වර්ණිත වේට්ටියකින් සමන්විත වී තිබුණා. නායකයා ලෙස ඔවුන් අතර මුහන්දිරම් කෙනෙකු සේවයේ යෙදී ඇති අතර වැඩකටයුතු පැවරීමට හා දෛනික වාර්තා තැබීමට ලේකම් වරයෙකු ද විය., ඔවුන්ගේ අධීක්ෂණය කලේ කංකානම් වරුයි.

රජතුමාට සිය ජීවිතය කැපකල දුග්ගන්නාරාළලා

රජතුමාට විරුද්ධව සමහර වකවානු වලදී දුග්ගන්නාරාළලා නිසා රජවරුන්ගේ ජීවිත පවා ආරක්ෂා වූ අවස්ථා ගැන ඉතිහාසයේ කියැවෙනවා. එවිට ඔවුන්රජු වෙනුවෙන් තම දෙවන රාජසිංහ රජතුමා නිල්ලඹේ නුවර සිටියදී එතුමාට කුමත්‍රණයක් අඹන්වෙල රාළ යටතේ ඇති වුනා.එහිදී හොර රහසේම රජ මාළිගාවට ඇතුළු වූ කුමන්ත්‍රණ කරුවන්ගේ මූලික අරමුණ වූයේ රජතුමා සැතපෙන ගෙයිදීම මරාදැමීමට යි.ඒ අවස්ථාවේ අලුවිහාරේ වනිගසේකට මුදියන්සේ පරපුරට අයත් දුග්ගන්නාරාළ කෙනෙකු රජතුම වෙනුවට සයනයේ වැතිර හිඳ කුමන්ත්රණකරුවන් අතින් මැරුම් කන්නට වුණා. දෙවන රාජසිංහ රජතුමා සිය පිරිවර සමඟ හඟුරන්කෙතට පලා ගියා. එහෙත් සමහර රජවරු දුග්ගන්නාරාළවරු ලෙස වෙනත් ජාතීන් යොදාගත් අවස්ථා අපට හමුවනවා. ශ්‍රී වික්රමරාජසිංහ රජතුමා සිය සැතපෙන ගෙයි සේවයේ නියුක්ත කරතිබූ දුග්ගන්නාරාළවරු 48 දක්වා අඩුකලා ඒ.., සිංහල සේවකයන් පිළිබඳ ඔහු දැක් වූ තද අවිශ්වාසය නිසාවෙන්.., ඒ වෙනුවට ඔහු යොදාගත්තේ වෙනත් ජාතීන්වයි. ඒ නමුත් රජතුමාට පිළිමතලව්වේගේ මෙහෙයවීමෙන් වූ රාජ්‍ය කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න වුණා. එහිදීත් රජතුමාගේ දිවි බේරී ඇත්තේ දුග්ගන්නාරාළ කෙනෙකු සිට ඇති නිසායි. රටතුල පවතින ගැටලුකාරි තත්වය සිය හිසේ ආතතියක් බවට හරවාගේ ඉන් මිදීම සඳහා පමණ ඉක්මවා මීවිතෙන් සප්පායම් වී සිට රාජසිංහ රජතුමාව මරන්නට පැමිණි බලවනතරාළ හා ජා මුහන්දිරම්ව ද අල්ලාගනු ලැබුවේ රජතුමාගේ සැතපෙනගෙයි සිටි දුග්ගන්නාරාළ කෙනෙකු නිසයි. මේ නිසා පෙනී යන්නේ රජතුමා ආරක්ෂා කිරීමට නිතර ම දුග්ගන්නාරාළවරු ජරු වටා සිටිමින් රජුව ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටින් බවයි..!

අතපත්තු මුරපොල හෙවත් තපත්තු මඩුව පිහිටියේ රජ ගෙදරට නුදුරුවයි. ඔවුන්ගේ කාර්යය වූයේ රජගෙදර සේවයේ නියුතු අප්පුහාමිලාගේ හා වෙනත් නිලමේ වරුන්ගේ සේවය ඇරඹීම හා එහි නිමාව පිණිස වේලාව දැක්වීමයි. එය කලේ පැතැටියකට අනුව කාලය දැක්වීම ට ගණ්ඨාව හෝ මිණි ගෙඩි හැඬවීමයි..!

ගණ්ඨාව හඬවනයුරු හා ජාම

දවසේ කාලය බෙදා දැක්වීමේදී සාමාන්‍යයෙන් දහවල ජාම 4කටද, රාත්‍රිය ජාම 4කට ද බෙදා නම අටක් වශයෙන් හැඬවේ.., එම ජාම ගණන් ගන්නේ මෙසේය.

උදේ පාන්දර සිට අටවැනි සිංහල පැය පළමුවන ජාමය.

නවවෙනි පැය සිට මධ්‍යහනය [ 5වෙනි පැයට] දෙවන ජාමය.

මද්දහනේ සිට 7වෙනි පැයට තෙවන ජාමය යි.

අටවැනි පැයේ සිට 15වෙනි පැයට සිවුවන ජාමයයි.

මේ අනුව සිංහල ක්‍රමයට පය හැටකි. මේ අනුව රාත්‍රියට ද 8-7-7-8 වශයෙන් ජාම හතරකට බෙදුනි. මේ කාල වකවානු අනුසාරයේ රාජකාරි කල දුග්ගන්නාරාළවරු පණහත් හැටත් අතර විය. ඔවුන් දිනපතා හැඟවූ ගණ්ඨා නාදය රජගෙදර සිට මයිල හතරක් පමණ ඈතට ඇසුනේය.

මේ හැඬවීම නිසා රජගෙදර සේවකයන්ට මෙන්ම නගර වාසීන්ට වෙනත් කටයුතු සඳහා සුභ මුහුරත් සඳහා වෙලාව දැනගනීමට හැකිවිය. රජටුහ්මා දිනපතා දලදා වැඳීමට පැමිණියේ 4 වෙනි ජාමයට ය. එසේම මල්වතු අස්ගිරි භික්ෂූන් දලදා තේවාවන් සඳහා වේලාව දැනගත්තේද මේ අනුවය. සාමාන්‍යයෙන් රජතුමා නගරයෙන් පිටගියේ කලාතුරකිනි. එහෙත් නිතරම රජතුමා මල්වතු අස්ගිරි හිමිවරු බැහැ දකින්නට ගියේ ය . මේ ගමන් වලට රජතුමා පිරිවරා දුග්ගන්නාරාළවරුද සහභාගි විය. රජමාලිගයේ වෙනත් කාර්යංශයන් මෙන් අතපත්තු මුරපොලත් අතපත්තු මුහන්දිරම් කෙනෙකු යටතේ පාලනය විය. ඊට අමතරව එයට ලේකම් කෙනෙකු හා කංකානම තැනක ද අයත් විය..!

රන් ආවුද මණ්ඩපය යනු රජතුමාගේ ආවුද තැම්පත් කර තිබූ අවි ගබඩාවයි. මෙයට දුග්ගන්නාරාළවරු 100 දෙනෙකු පමණ යටතේ පාළනය විය. මාලිගය අසල පිහිටා තිබී ඇති මේ ගබඩාව තුල ඇති ආයුධ පිළිබඳ ලේඛනයක් එහි ලේකම වරයා යටතේ ඇති අතර රජු ඉල්ලන විටදී ඒ ආයුධ ලබාදීම එහි සේවයේ නියුතු වූවන්ගේ වගකීම විය. විශේෂයෙන් රජුගේ අවි ආයුධ මල නොබැඳී පිරිසිදුව තබා ගෙන සිටීම වැනි වගකීම ද ඒ අතර විය.රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී රජුට අවැසි ආයුධ ලබාදීමත් ආයුධ පිරිවරා රජුවටා රැකසිටීමත් රන් ආවුදමඩුවේ සිටින දුහ්හන්නාරාළවරුන්ගේ කාර්යයභාර්යය වීය. රජතුමා පාවිච්චි කරන ආයුධ වෙන ආයුධ වලට වඩා පෙනුමින් ද වෙනස් විය.., මේ නිසාම මේ ආවුද භාවිතය රාජදණ්ඩන වලට යටත් විය හැකි තරම් දරුණු වරදවල් විය.

වරප්‍රසාද

දුග්ගන්නාරාලවරු කිසි විටෙක රජුර කනිටු නිලදාරියෙකුට යටත් නොවීය. හැමවිටම හේ රජුට පමණක් යටත් විය., මේ නිසාවෙන් ම ඔවුන් ව මහජනතාව නිලමේ යන නමින් හඳුන්වන්නට විය. එසේම මාලිගයේ පැවති රාජකීය උත්සව වලදී බිසෝවරුන් හා අදිකාරම වරු පසුකොට රජු පෙරරු කරගෙන ගමන් ගන්නට මේ නිලධාරීන් ට පුලුවන් විය. ඇතැම් විට තමන්ගේ ගම්බිම් සඳහා රජතුමාට බදු නොගෙවා සිටින්න්ට පුලුවන් විය. ඉඩකඩම් ලබාදී තිබිණ උඩරට සියල්ලන්ට පොදුවූ කත්හාල් රාජකාරියෙන් පවා ඔවුන් නිදහස් විය. කල වරදකර දඬුවම් පවා ලැබුවේ කලාතුරකිනි..,

මේ ආකාරයෙන් රජතුමා දුග්ගන්නාරාලවරුන්ට ලබාදුන් විවිධ වරප්‍රසාද ගැන මෙසේ සඳහන් වෙයි. දෙවන රාජසිංහ රජතුමා තමා සිත් ගත් දුග්ගන්නාරාළකෙනෙකුට ප්රවේණි ගම්වරයක් දුන්නේය.

කීරිති ශ්‍රී රාජසිංහ රජතුමාරාජ සේවයට පැමිණි වයෝවෘධ දුග්ගන්නරාළ කෙනෙකුට මිය යන තෙක් ම සහල් සහ අඩුම කුඩුම සපයන් ලෙස නියෝග කර තිබේ. දුග්ගන්නරාල කෙනෙක්ට අවැසි සහල් ප්‍රමාණ හැඳින්නුවේ හාල්බර නමිනි. හාල් බරක් යනු හුන්ඩු හැටකි [60]. හුන්ඩු කට සහල් මිටවල් 8කි, සමහර අවස්ථාවල දී සහල් මිටවල් 10 ද සහල් හුන්ඩුවක් ලෙස ගණන් ගන්නාලදී..!

තවද වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජතුමා රජුගෙන වසර ගෙන සිය පෞද්ගලික කටයුතු වල පවා යෙදිය හැකි ලෙස අවසර දෙන ලදී.

අප්පුහාමි නාමය

මෙසේ උඩරට රජතුමාට සේවය කල දුග්ගන්නාරාලවරුන්ට විශේෂිත වූ නාමයකි අප්පුහාමි යන නම. මේ නම අද උඩරට භාවිතා නොවුවද පහතරට සිටින ගොවිගම කුලයේ උසස් පැලැන්තියක් සඳහා යෙදී සංඥානාමයකි. ඊට හොඳම උදාහරණය පළමුවන විමලධර්මසූරිය රජතුමා ලෙස ගත හැකිය. රාජවංශිකයෙකු නොවූ ඔහු කතෝලික ආගම වැළඳ පෘතුගීසි යටතේ සිටියදී ව්‍යවහාර කල නම වූයේ දොන් ජුවන් අප්පුහාමි යන නමයි. මේ අයුරින් පහත රට ප්‍රදේශ වල ව්‍යවහාර වූ අප්පුහාමි යන්න වැදගත් අය භාවිතා කල ගෞරව නාමයකි. එය උඩරට භාවිතා වූයේ රාජපාක්ෂිකයන් සඳහා වූ ගෞරව නාමයක් වශයෙනි.

source

[QUOTE="chk99, post: 11727329, member: 302144"] [b]දුක්ගන්නාරාළලා කියන්නේ කාටද..?[/b] [CENTER][B][SIZE=5]දුක්ගන්නාරාළලා කියන්නේ කාටද..?[/SIZE][/B] [IMG]http://lh5.ggpht.com/_3kWg4psj8Iw/TGPC_Cs9tRI/AAAAAAAAAFc/NeB5ClrHaPY/124_thumb2.jpg?imgmax=800[/IMG] [LEFT][SIZE=4][FONT=mali]අතීත සිංහලය හෙවත් කන්ද උඩරට රාජධානියේ රජතුමාගේ පුද්ගලික වැඩකටයුතු කරන සේවකයෝ නැතිනම් රාජ පුරුෂයෝ හැඳින්නුවේ දුක්ගන්නාරාළලා නමින්. ඔවුන් හඳුන් වන්නට යොදාගත් විශේෂිත නාමය නම් [B]"අප්පුහාමි"[/B] යන නමයි. උසස් යැයි සම්මත පවුල් පසුබිම් වලින් පමණක් තෝරාගන්නට යෙදුනු මේ නිලධාරීන් විටෙක [B]"මහත්තයා, නිලමේ"[/B] යන නම් වලින් සිවිල් සමාජයේ ආමන්ත්‍රණය කරන්නට වුනා. රජතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තුවූ ප්‍රධානම දේ රාජපාක්ෂික භාවයයි. මේ හේතුව නිසාම රජ මාලිගය ට සම්බන්ධ ප්‍රධානතම අංශ තුනක් වූ සැතපෙන ගේ, රන් ආවුද මණ්ඩපේ සහ අතපත්තු මුරපොල යන කොටස් තුන ඔවුන්ගේ සේවයට නියම වූ ඒවා වූවා. [B] සැතපෙන ගේ[/B] යනු රජතුමාගේ නිදන කුටිය සහිත ගොඩනැගිල්ලයි. රජවරු හා සිටි දුක්ගන්නාරාළලා නිශ්චිතවම මේ යැයි කියන්නට තරම් හැමදෙනාට ම එක ප්‍රාමාණික සංඛ්‍යාවක් සිටියේ නැහැ. එනම් අප්පුහාමිලා ගණන නියමිත නැහැ.රාජාධිරාජසිංහ රජුදවස සිටි සැතපෙන ගේ අප්පුහාමිලා ගණන 42ක්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුදවස ඒ ගණන 160ක් වූවා. ශ්‍රී විජයරාජසිංහ රජතුමා යටතේ සිටි ගණන 170ක්. පළමුවැනි රාජසිංහ යටතේ 81ක්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස 48ක් ලෙස වෙනස වන්නට වුණා. ඔවුන් සේවයේ යෙදුනේ රජු සැතපෙන ගෙයි බරඳය වටා වූ මුර ක්‍රමයකට යටත්වයි. මේ සේවා ක්‍රමය කාණ්ඩ වශයෙන් පැවරී තිබුනේ වගකීමක් ඇතිවයි. බොහෝවිට සැතපෙන ගෙයි ඉදිරිපිට [B]"ඉලුක්කොලේ"[/B] නම් ආයුධ අතදැරූ කණ්ඩායමක් වූවා. ඔවුන්ගේ කාර්ය ය වූයේ රජතුමාගේ නින්දට බාධා නොවන ලෙස අවට ඇතිවා ශබ්ද නතර කිරීමට වගබලා ගැනීමයි. තවත් කණ්ඩායමක් රජු හදිසියේ අඬගැසූ විට රජුට ඇවැසිදේ සපයන්නට සූදානම් කර තිබුණේලු. මේ විදියට සේවයේ නිරත වෙන අප්පුහාමිලාගේ විශේෂත්වයක් වූයේ ඔවුන් සියල්ලම රක්ත පැහැති මුකවාඩමින් සැරසී සිටීමයි. ඉන් සමහර විට අප්පුහාමිලාගේ නිශ්ෂබ්ධතාවය පවත්වා ගැනීම බලා පොරොත්තු වූවා යැයි සිතිය හැකියි. හැමවිටම සැතපෙන ගෙයි සේවයේ නියුතු දුක්ගන්නාරාලලා සැරසුනේ නියමිත නිල ඇඳුමින්. ඒය රතු මුඛවාඩමෙනුත් ධවල වර්ණිත වේට්ටියකින් සමන්විත වී තිබුණා. නායකයා ලෙස ඔවුන් අතර මුහන්දිරම් කෙනෙකු සේවයේ යෙදී ඇති අතර වැඩකටයුතු පැවරීමට හා දෛනික වාර්තා තැබීමට ලේකම් වරයෙකු ද විය., ඔවුන්ගේ අධීක්ෂණය කලේ කංකානම් වරුයි. [/FONT][/SIZE] [SIZE=4][FONT=mali][B]රජතුමාට සිය ජීවිතය කැපකල දුග්ගන්නාරාළලා[/B] [/FONT][FONT=mali]රජතුමාට විරුද්ධව සමහර වකවානු වලදී දුග්ගන්නාරාළලා නිසා රජවරුන්ගේ ජීවිත පවා ආරක්ෂා වූ අවස්ථා ගැන ඉතිහාසයේ කියැවෙනවා. එවිට ඔවුන්රජු වෙනුවෙන් තම දෙවන රාජසිංහ රජතුමා නිල්ලඹේ නුවර සිටියදී එතුමාට කුමත්‍රණයක් අඹන්වෙල රාළ යටතේ ඇති වුනා.එහිදී හොර රහසේම රජ මාළිගාවට ඇතුළු වූ කුමන්ත්‍රණ කරුවන්ගේ මූලික අරමුණ වූයේ රජතුමා සැතපෙන ගෙයිදීම මරාදැමීමට යි.ඒ අවස්ථාවේ අලුවිහාරේ වනිගසේකට මුදියන්සේ පරපුරට අයත් දුග්ගන්නාරාළ කෙනෙකු රජතුම වෙනුවට සයනයේ වැතිර හිඳ කුමන්ත්රණකරුවන් අතින් මැරුම් කන්නට වුණා. දෙවන රාජසිංහ රජතුමා සිය පිරිවර සමඟ හඟුරන්කෙතට පලා ගියා. එහෙත් සමහර රජවරු දුග්ගන්නාරාළවරු ලෙස වෙනත් ජාතීන් යොදාගත් අවස්ථා අපට හමුවනවා. ශ්‍රී වික්රමරාජසිංහ රජතුමා සිය සැතපෙන ගෙයි සේවයේ නියුක්ත කරතිබූ දුග්ගන්නාරාළවරු 48 දක්වා අඩුකලා ඒ.., සිංහල සේවකයන් පිළිබඳ ඔහු දැක් වූ තද අවිශ්වාසය නිසාවෙන්.., ඒ වෙනුවට ඔහු යොදාගත්තේ වෙනත් ජාතීන්වයි. ඒ නමුත් රජතුමාට පිළිමතලව්වේගේ මෙහෙයවීමෙන් වූ රාජ්‍ය කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න වුණා. එහිදීත් රජතුමාගේ දිවි බේරී ඇත්තේ දුග්ගන්නාරාළ කෙනෙකු සිට ඇති නිසායි. රටතුල පවතින ගැටලුකාරි තත්වය සිය හිසේ ආතතියක් බවට හරවාගේ ඉන් මිදීම සඳහා පමණ ඉක්මවා මීවිතෙන් සප්පායම් වී සිට රාජසිංහ රජතුමාව මරන්නට පැමිණි බලවනතරාළ හා ජා මුහන්දිරම්ව ද අල්ලාගනු ලැබුවේ රජතුමාගේ සැතපෙනගෙයි සිටි දුග්ගන්නාරාළ කෙනෙකු නිසයි. මේ නිසා පෙනී යන්නේ රජතුමා ආරක්ෂා කිරීමට නිතර ම දුග්ගන්නාරාළවරු ජරු වටා සිටිමින් රජුව ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටින් බවයි..! අතපත්තු මුරපොල හෙවත් තපත්තු මඩුව පිහිටියේ රජ ගෙදරට නුදුරුවයි. ඔවුන්ගේ කාර්යය වූයේ රජගෙදර සේවයේ නියුතු අප්පුහාමිලාගේ හා වෙනත් නිලමේ වරුන්ගේ සේවය ඇරඹීම හා එහි නිමාව පිණිස වේලාව දැක්වීමයි. එය කලේ පැතැටියකට අනුව කාලය දැක්වීම ට ගණ්ඨාව හෝ මිණි ගෙඩි හැඬවීමයි..![/FONT][/SIZE] [SIZE=4] [FONT=mali][B]ගණ්ඨාව හඬවනයුරු හා ජාම [/B] [/FONT][FONT=mali]දවසේ කාලය බෙදා දැක්වීමේදී සාමාන්‍යයෙන් දහවල ජාම 4කටද, රාත්‍රිය ජාම 4කට ද බෙදා නම අටක් වශයෙන් හැඬවේ.., එම ජාම ගණන් ගන්නේ මෙසේය. [/FONT][/SIZE] [SIZE=4][B][FONT=mali][I]උදේ පාන්දර සිට අටවැනි සිංහල පැය පළමුවන ජාමය. නවවෙනි පැය සිට මධ්‍යහනය [ 5වෙනි පැයට] දෙවන ජාමය. මද්දහනේ සිට 7වෙනි පැයට තෙවන ජාමය යි. අටවැනි පැයේ සිට 15වෙනි පැයට සිවුවන ජාමයයි. [/I][/FONT][/B][/SIZE] [SIZE=4][FONT=mali] [/FONT][FONT=mali]මේ අනුව සිංහල ක්‍රමයට පය හැටකි. මේ අනුව රාත්‍රියට ද 8-7-7-8 වශයෙන් ජාම හතරකට බෙදුනි. මේ කාල වකවානු අනුසාරයේ රාජකාරි කල දුග්ගන්නාරාළවරු පණහත් හැටත් අතර විය. ඔවුන් දිනපතා හැඟවූ ගණ්ඨා නාදය රජගෙදර සිට මයිල හතරක් පමණ ඈතට ඇසුනේය. මේ හැඬවීම නිසා රජගෙදර සේවකයන්ට මෙන්ම නගර වාසීන්ට වෙනත් කටයුතු සඳහා සුභ මුහුරත් සඳහා වෙලාව දැනගනීමට හැකිවිය. රජටුහ්මා දිනපතා දලදා වැඳීමට පැමිණියේ 4 වෙනි ජාමයට ය. එසේම මල්වතු අස්ගිරි භික්ෂූන් දලදා තේවාවන් සඳහා වේලාව දැනගත්තේද මේ අනුවය. සාමාන්‍යයෙන් රජතුමා නගරයෙන් පිටගියේ කලාතුරකිනි. එහෙත් නිතරම රජතුමා මල්වතු අස්ගිරි හිමිවරු බැහැ දකින්නට ගියේ ය . මේ ගමන් වලට රජතුමා පිරිවරා දුග්ගන්නාරාළවරුද සහභාගි විය. රජමාලිගයේ වෙනත් කාර්යංශයන් මෙන් අතපත්තු මුරපොලත් අතපත්තු මුහන්දිරම් කෙනෙකු යටතේ පාලනය විය. ඊට අමතරව එයට ලේකම් කෙනෙකු හා කංකානම තැනක ද අයත් විය..! රන් ආවුද මණ්ඩපය යනු රජතුමාගේ ආවුද තැම්පත් කර තිබූ අවි ගබඩාවයි. මෙයට දුග්ගන්නාරාළවරු 100 දෙනෙකු පමණ යටතේ පාළනය විය. මාලිගය අසල පිහිටා තිබී ඇති මේ ගබඩාව තුල ඇති ආයුධ පිළිබඳ ලේඛනයක් එහි ලේකම වරයා යටතේ ඇති අතර රජු ඉල්ලන විටදී ඒ ආයුධ ලබාදීම එහි සේවයේ නියුතු වූවන්ගේ වගකීම විය. විශේෂයෙන් රජුගේ අවි ආයුධ මල නොබැඳී පිරිසිදුව තබා ගෙන සිටීම වැනි වගකීම ද ඒ අතර විය.රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී රජුට අවැසි ආයුධ ලබාදීමත් ආයුධ පිරිවරා රජුවටා රැකසිටීමත් රන් ආවුදමඩුවේ සිටින දුහ්හන්නාරාළවරුන්ගේ කාර්යයභාර්යය වීය. රජතුමා පාවිච්චි කරන ආයුධ වෙන ආයුධ වලට වඩා පෙනුමින් ද වෙනස් විය.., මේ නිසාම මේ ආවුද භාවිතය රාජදණ්ඩන වලට යටත් විය හැකි තරම් දරුණු වරදවල් විය. [/FONT][/SIZE] [SIZE=4][FONT=mali][B]වරප්‍රසාද [/B] [/FONT][FONT=mali]දුග්ගන්නාරාලවරු කිසි විටෙක රජුර කනිටු නිලදාරියෙකුට යටත් නොවීය. හැමවිටම හේ රජුට පමණක් යටත් විය., මේ නිසාවෙන් ම ඔවුන් ව මහජනතාව නිලමේ යන නමින් හඳුන්වන්නට විය. එසේම මාලිගයේ පැවති රාජකීය උත්සව වලදී බිසෝවරුන් හා අදිකාරම වරු පසුකොට රජු පෙරරු කරගෙන ගමන් ගන්නට මේ නිලධාරීන් ට පුලුවන් විය. ඇතැම් විට තමන්ගේ ගම්බිම් සඳහා රජතුමාට බදු නොගෙවා සිටින්න්ට පුලුවන් විය. ඉඩකඩම් ලබාදී තිබිණ උඩරට සියල්ලන්ට පොදුවූ කත්හාල් රාජකාරියෙන් පවා ඔවුන් නිදහස් විය. කල වරදකර දඬුවම් පවා ලැබුවේ කලාතුරකිනි.., මේ ආකාරයෙන් රජතුමා දුග්ගන්නාරාලවරුන්ට ලබාදුන් විවිධ වරප්‍රසාද ගැන මෙසේ සඳහන් වෙයි. දෙවන රාජසිංහ රජතුමා තමා සිත් ගත් දුග්ගන්නාරාළකෙනෙකුට ප්රවේණි ගම්වරයක් දුන්නේය. කීරිති ශ්‍රී රාජසිංහ රජතුමාරාජ සේවයට පැමිණි වයෝවෘධ දුග්ගන්නරාළ කෙනෙකුට මිය යන තෙක් ම සහල් සහ අඩුම කුඩුම සපයන් ලෙස නියෝග කර තිබේ. දුග්ගන්නරාල කෙනෙක්ට අවැසි සහල් ප්‍රමාණ හැඳින්නුවේ හාල්බර නමිනි. හාල් බරක් යනු හුන්ඩු හැටකි [60]. හුන්ඩු කට සහල් මිටවල් 8කි, සමහර අවස්ථාවල දී සහල් මිටවල් 10 ද සහල් හුන්ඩුවක් ලෙස ගණන් ගන්නාලදී..! තවද වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජතුමා රජුගෙන වසර ගෙන සිය පෞද්ගලික කටයුතු වල පවා යෙදිය හැකි ලෙස අවසර දෙන ලදී. [B]අප්පුහාමි නාමය[/B] [/FONT][FONT=mali] මෙසේ උඩරට රජතුමාට සේවය කල දුග්ගන්නාරාලවරුන්ට විශේෂිත වූ නාමයකි අප්පුහාමි යන නම. මේ නම අද උඩරට භාවිතා නොවුවද පහතරට සිටින ගොවිගම කුලයේ උසස් පැලැන්තියක් සඳහා යෙදී සංඥානාමයකි. ඊට හොඳම උදාහරණය පළමුවන විමලධර්මසූරිය රජතුමා ලෙස ගත හැකිය. රාජවංශිකයෙකු නොවූ ඔහු කතෝලික ආගම වැළඳ පෘතුගීසි යටතේ සිටියදී ව්‍යවහාර කල නම වූයේ දොන් ජුවන් අප්පුහාමි යන නමයි. මේ අයුරින් පහත රට ප්‍රදේශ වල ව්‍යවහාර වූ අප්පුහාමි යන්න වැදගත් අය භාවිතා කල ගෞරව නාමයකි. එය උඩරට භාවිතා වූයේ රාජපාක්ෂිකයන් සඳහා වූ ගෞරව නාමයක් වශයෙනි.[/FONT] [/SIZE] [URL="http://thunpathrataa.blogspot.com/2010/08/blog-post.html"]source[/URL] [CENTER]:):):):) :yes::yes: [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom