Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුකින් මිදීම සඳහා අප්රමාදී වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ බුදුහාමුදුරුවො දේශනා කළ නිසා හෝ මේ ස්වාමීන් වහන්සේල කියන හින්ද නෙමෙයි මේ පිංවතුන් මේ පිංවතුන්ගෙ ජීවිතෙන්ම ප්‍රශ්න කරල බලන්න, අහල බලන්න. අහල බලල ඇත්තටම මේව තමාට සදාතනිකව පරිහරණය කරන්න පුළුවන්නම් වෙනසක් ඕන නෑ ඔහොම ඉන්න. නමුත් තමන්ට හොඳට තේරෙනව නුවණින් හිතුවොත් මේව ඔක්කොම නිශ්ඵලයි කියන එක. ඊලගට මෙතන තියෙන ප්‍රශ්නෙ සසරෙදි අපට කවදා හරි මේ මට්ටම ම ලැබෙනවනම් ඒත් කමක් නෑ ඒත් දුකයි නොකිය යුතුයි තව. එහෙම වෙන්නෙ නැහැ.

ඉතින් අද මේ දුක නැතිකරන සද්ධර්මය තියන මේ මොහොත අතහැරගන්න එපා. අතහැරගත්තොත් අපට අර කපුටට වෙච්ච දේ වෙයි.

මතකද කපුටගෙ කතාව? ආපහු මම කියන්නම්. ඔන්න ඉස්සර හිමාල කැලේ මහ විශාල සද්ධන්ත ඇතෙක් මැරිල හිටිය. ඒ කාලෙ දවස් ගානක් එකදිගට වහින මහ විශාල වැස්සක් වැහැල වැහැල මහ විශාල ජලකඳක් මතුවුනා. මතුවෙලා මේ ජලකඳ කොච්චරද කියනවනම් අර ඇත් කුණ පාවෙන්න ගත්ත. මේ ඇත් කුණ පාවෙලා පාවෙලා ඇවිල්ල වැටුන ගංගානම් ගඟට. ගංගානම් ගඟට වැටුනු මේ ඇත් කුණ ගඟේ පහතට ටික ටික ගලාගෙන එනව. ටිකෙන් ටික හිමින් හිමින් ඇත් කුණ ගහගෙන එනව. දැන් කපුටෙක් කෑමක් හොයාගෙන යනව. කපුටෙක් කියන්නෙ සොභාවයෙන්ම කෑදර සතෙක්නෙ. යනකොට ඇත් කුණ දැක්ක. දැකල ඇත් කුණේ වැහුව. වහල හොටින් හම ඉරල මස් ටිකක් කෑව. බොහොම රහයි. පිපාසය ඇතිවුනා ඒ ගමන්ම ගඟෙන් හොට දාල වතුර ටිකකුත් බිව්ව. දැන් කපුටට හිතෙනව කවර මෝඩයෙක් මේ තරම් කන්න බොන්න තැනක් තියෙද්දි දාල යයිද. දැන් මම නම් කොහෙවත් යන්නෙ නැහැ කියල වාසස්ථානය කරගත්ත අර ඇත් කුණ. දැන් කපුට කොහෙවත් යන්නෙ නැහැ යන අදහස අතහැරුන. දැන් කපුට ඇත් කුණේ වහල ඉන්නව, මස් කනව, වතුර බොනව. කපුට ඇත් කුණේ වහල හිටියට ඇත් කුණ නතර වෙලා නැහැ. ඇත් කුණ ටිකින් ටික හිමින් හිමින් පහතට ගලාගෙන එනව. පහතට ගහගෙන එනකොට මේ ඇත් කුණ ඇවිල්ල වැටුන මුහුදට. මුහුදෙත් රැල්ලෙන් රැල්ලට හසුවෙලා කෙනෙක් ගියොත් ආපහු එන්න බැරිතරම් දුරට ගියා. දැන් මේ ඇත් කුණ හැමදාම තියෙන එකක් නෙමෙයි යටින් මාළු කාල ලූණු වතුරට දියවෙලා ඇත් කුණ ඉවරවෙන්න ගත්ත. දැන් පොඩි හම් කෑලි ටිකක් විතරයි තියෙන්නෙ. මේකෙ තමයි මේ එල්ලිලා ඉන්නෙ. දැන් කපුටට තේරුනා දැන්නම් හැමදාම ඉන්න පුළුවන්කමක් නැහැ. බේරිලා යන්න ඕනෙ කියල හිතුන, හිතිල අර හම් කෑල්ල අතහැරලා අහසට නැග්ග. පියාඹල උතුරු පැත්තට, දකුණු පැත්තට, හතර දිශාවටම ගියා ගොඩබිමක් පේන මානයක් නැහැ. ආපහු හිටපු තැනට එන්න හදනකොට ඒ හම් කෑල්ලත් මාළු කාල. දැන් හිටපු තැනත් නැහැ, යන්න තැනත් නැහැ දෙපැත්තෙන්ම පිරිහිච්ච මේ කපුටට මොකද වුනේ? මහා ජල සාගරයට ඇදගෙන වැටුන. වැටෙනකොටම ඒ සාගරයේ ඉන්නව සැඩ මත්සයො. උන් කොටල මේ කපුටව කෑලි කෑලි වලට කඩල ගත්ත විනාශ කෙරුව.

ඉතින් හිමාලයේ හිත දියුණු කරපු සෘෂිවරයෙක් උඩින් යනව මනුස්ස පථයකට ලූණු ඇඹුල් හොයාගෙන. යනකොට දැක්ක මුහුද මැද්දෙ කපුටු තටු වගයක් තියෙනව. මෙයා කල්පනා කරනව සතෙකුට මෙච්චර දුර එන්න බැහැ. ගොඩබිමක තියෙන තටුවක් මේ තරම් දුරකට ගහගෙන එන්නෙත් නැහැ. කොහොමද මේක ආවෙ කියල දිවැසින් ආවර්ජනය කරල බලනකොට දැක්ක මේ සිද්ධිය. මේ මුළු ලෝකයාම කරන්නෙ මේ කපුට ඇත් කුණේ වහන එකම නේද කියල ඔය කතාව උපමා කරල බණ කියල එදා අබුද්ධෝත්පාද කාලෙක රාජ්‍යයන් හතක් අත්හැරල ගියා කියල මේ ධර්මයේ සඳහන් වෙනව.

ඒ තරම් සංවේගයක් ඇතිකරගෙන ජීවිතේ ගැන. ඒ හැමෝම බ්‍රහ්ම ලෝකෙ ගියා කියල පෙන්නනව එදා නිවන් මග තිබුනේ නැහැ කියල පෙන්නනව.

දැන් පින්වතුනේ අපිත් ඔය ටිකම කරනව. ඇත් කුණ වගේ මොකක්ද අපිට මේ ජීවිතේ ජීවත් කරන්න ලැබිච්ච වටපිටාව. ගෙවල් දොරවල්, ඉඩකඩම් තියෙනවනම්, තමන්ට තියෙන මේ ශරීරය තියෙනවනම් මේ සියල්ල අර ඇත් කුණ වගේ. දැන් කපුට ඇත් කුණේ වහල මස් කෑවට වරදක් නැහැ. මස් කාලම නිතරම මේකෙන් යන බලාපොරොත්තුවෙන්. මස් කාල මුහුදට වැටෙන්න කිට්ටු වෙනකනුත් මස් කාල වැටෙන්න කිට්ටුව හරි ඌ අතහැරල ගියානම් ප්‍රශ්නයක් නැහැ. නේද? නමුත් කපුට ඇත් කුණේ වහල මේ වගේ තැනක් කවර මෝඩයෙක්නම් දාල යයි කියල හිතුවනෙ. ඒ හිතීමත් එක්කම එයාට මිදීම අත්හැරුන. ඒවගේ කපුට ඇත් කුණේ වැහුව වගේ තමයි, ඇත් කුණ තමයි මේ දේපල වස්තුව මගේ කියල ජීවිතේ. කපුට ඇත් කුණේ වැහුව වගේ තමයි දැන් මගේ ගෙදර, මගේ දරුව, මගේ දුවා, මගේ පුතා මේ මම කියල බදාගෙනම ඉන්නෙ දැන්. දැන් මිදෙන අදහසක් නැහැ කාටවත්. දැන් කපුට ඇත් කුණේ වැහුවට ඇත් කුණ නතර වෙලාද? ඇත් කුණ නතර වෙලා නැහැ. දැන් මේව මගේ මගේ කියල තන්හාවෙන් අල්ලගෙන හිටියට ජීවිතේ නතරවෙලා නැහැ. ටිකින් ටික හිමින් හිමින් මේ ජීවිතයත් පහතට ගලාගෙන යනව. මේ කොච්චර දුර යනවද? ගිය කෙනෙක් ආපහු එන්න බැරිතරම් දුරට යනව. ගිහිල්ල ඔන්න කිසීම දෙයක් කරගන්න බැරි, ශරීරය අබල දුබල වෙලා සිහිය නැති වටපිටාව තැන දක්වා ගියහම බොහෝ දෙනෙකුට හිතෙනව ඇත්තටම මේ ජීවිතේ අනිත්‍යය යි නේද? මේක වැඩක් නැහැ නේද? නිසරුයි නේද? කියල හිතෙනව. එදාට යන්න එන්න තැනක් නැහැ. අර හතර දිශාවෙ ගොඩබිම පේන්නෙ නැහැ වගේ බණ අහන්න බැහැ කන් ඇහෙන්නෙ නැහැ, පන්සලකට යන්න බැහැ අතපය වලංගු නැහැ, දහමක් තේරුම් ගන්න බැහැ මතකය අඩුයි.

එතකොට මේ වගේ ඒ හැම පැත්තක්ම පිරිහිලා. විමුක්තිය පැත්ත සම්පූර්ණ ඇහිරිලා. ඊට පස්සෙ මම මම කියල මගේ මගේ කියල හිතාගෙන හිටපු භෞතික දේත් අතහැරෙනව අපිට. විමුක්තියත් අතහැරෙනව. දෙපැත්තෙන්ම අතහැරුනහම අපි සංසාර සාගරේට ඇදගෙන වැටෙනව. ඒ සංසාර සාගරේට ඇදගෙන වැටුනහම සංසාර සාගරේ ඉන්නව ජරා, මරණ කියල සැඩ මත්ස්‍යයො. ඒවට අහුවෙලා ජීවිතේ සුනුවිසුනු වෙලා යනව.

දරුවො මැරිල අඬනව පපුවෙ අත් ගගහ. ඒත් කිසිම ගානක් නැහැ. තේරුම් ගන්න මේ සසර ඕගොල්ලො ඔක්කොම ඉන්නෙත් මේ සසරෙ. ඔහොම අඬපු වාරවල් ඕනතරම් ඇති. ඒත් දැන් බය නැහැ. අපිට ඒ ගැන හිතෙන්නෙවත් නැහැ. එහෙම වෙන්නෙ නැහැ වගේ අපි ඉන්නෙ. බණ අහනකොට නම් ඇත්ත තමයි කියල හිතෙනව, බණ ඉවර වුනාට පස්සෙ ආයි කපුටම වෙනව.

ඔන්න මම දැන් මේ බාහිර කරුණු ටිකක් කිව්ව. දැන් මම දහමෙන් ටිකක් කියන්නම්. ඉතින් මම මේ ටික කිව්වෙ යථාර්තය මෙබඳු වුනාට අවිද්‍යාවෙන් වැහුණු මේ ලෝකෙට මේක තේරුම් ගන්න බැරිවෙලා. අපිත් දුවන්නන් වාලේ ඔහේ දුවනවනම් අපේ ජීවිතවල තේරුමක් නැහැ. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි හිතල බලල කටයුතු කරන්නෙ. බොහොම දෙනෙක් නිතරම ඉපදිලා සසරෙ නිතරම දුවන අය. එබඳු ලෝකය අතුරින් පරතෙරට යන්නෙ බොහෝම කලාතුරකින්. මේ පින්වතුන්ටත් පුළුවන්නම් මේ බුද්ධෝත්පාද කාලයේ සසර පරතෙරක් දකින මානසික මට්ටමක් ඇතිකරගන්න මේ ලබපු ජීවිතේ රිසි නැහැ. බුදුරජාණන් වහන්සේල පහල වෙන්නෙ ඒ වගේ අය හින්ද.

ඉතින් සසර මේ තරම් දුක් සහගතයි. මේ දුක් සහගත සසරෙන් මිදෙන්න අපි හැමෝම උත්සහවන්ත වෙමු.

නමුත් උත්සහවන්ත වුනාට දුකින් මිදෙන්න බැරිවුනා. අදත් මේ බඩගින්න, පිපාසය, කකුල් කැක්කුම්, ඔලූව කැක්කුම් මේ මේ වේදනා දුක් තියෙනව නේ? තියෙනව. හිත් අමනාපකම්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, මහළු බව, මරණ මේ දුක් තියෙනව නේ? ඉතින් මුළු ජීවිතේ පුරාවටම දුකින් මිදෙන්න උත්සහවත් වුනත් අපිට දුක නැතිකරගන්න බැරිවුනා. ඇයි ඒ බැරිවුනේ? මම කිව්ව දුක නැතිකරන්න අපි මොකක් හරි කළා මිසක මොකක්ද දුක නැතිකරන්න කළේ කියල හොයල නෙමෙයි කරන්නෙ.

වහින වෙලාවට මේ වහල හිල්වෙලා තෙමෙනව කියන්නකො. දැන් ප්‍රශ්නයක් තියෙනව තෙමෙනව. අවශ්‍යතාවයකුත් තියෙනව, නොතෙමෙන්න ඕනෙ. දැන් අපි උත්තරේ දන්නව. මොකක්ද? වහලෙ හිල්වෙලා ඒක හදන්න ඕනෙ. දැන් හිල්වෙලා තියෙන්නෙ කොහෙද කියල බලන්නෙ නැහැ වහල වහන්න ඕනෙ කියලනෙ උත්තරේ ආවෙ. ඉතින් දැන් මේ හරියෙ තෙමෙන්නෙ කොහේ හරි වහනව වහලෙ. අර කාමරයෙ ළගින් තියනව ගිහිල්ල උළුකැටයක්. හරිද එතකොට නොතෙමි ඉන්න පුළුවන් ද? කවුරු හරි ඇහුවොත් අපි කියනව බලන්නකො මේ ගේ තෙමෙනව මෙච්චර වහලෙත් වැහුවනෙ කියලත් කියනව. නමුත් තෙමෙනව. ඕකයි හැමදාම කරන්නෙ.

නමුත් නොතෙමි ඉන්නනම් වහලෙ හිල්වෙච්ච තැන වහන්න ඕනෙ. හිල්වෙච්ච තැන හොයන්න ඕනෙ. ඒක වහන්න ඉස්සෙල්ල කොතනද හිල්වෙලා තියෙන්නෙ කියල හොයන්න වෙනව. නේද? ඒවගේ දුක නැතිකරන්න ඉස්සෙල්ල දුක් ඇතිවෙලා තියෙන්නෙ කොහොමද කියල බලන්න. අපේ ජීවිතේට දුක එන්නෙ කොහොමද කියල බලන්න. ඒක මම බොහොම සරල උපමාවකින් කියන්නම්.

චතුරාර්ය සත්‍යය අපි අහල තියෙනව දුක, දුක ඇතිවීම, නැතිවීම, නැතිකරන මාර්ගය. වචන ටික ඔක්කොම දන්නවනෙ අපි. එත් අර්ථයයි නැත්තෙ අපේ ජීවිතේ. මම උපමාවකින් කියනව. මේ උපමාව කිව්වම ටිකක් තේරෙයි.

මේ පින්වතුන් ගාව තියෙනව කියල හිතන්න හම්බුනා කියල හිතන්න වටිනා මැණිකක්. කෝටි ගණනක් විතර වටිනව. ඔන්න මැණිකක් කියල දකිනකොට වටිනාකමක් එනව අපිට. දැන් වටිනාකම තියෙනව කෝටි ගණනක්. දැන් කෝටි ගණනක් වටිනා මැණිකක් හම්බවුනහම මේකට කැමැත්ත ඇතිකරගන්න ඕන නැහැ. ඇති වෙනව. වටිනාකමක් ඇතිවුනහම ඒකට ඉබේම කැමතී. ඔන්න දැන් කැමති වුනහම ඒක අපි උරුම කරගන්නව. මගේ කරගන්නව. කාටවත් දෙන්න, තව කවුරුවත් ගන්නවට කැමති නැහැ. කැමැත්තට කියනව තණ්හාව. තණ්හා පච්චයා උපාදානං. දැඩිව ගන්නවා. ගත්තහම මගේ දේ වුනහම දැඩි මසුරුකම් ඇතිවෙනව. අනුන්ගෙ එකකට වඩා බලවත් කැමැත්තක්. මසුරුකම යෙදුනහම දැන් අපි මේක ආරක්ෂා කරනව. දැන් ගෙදර කබඞ් එකේ දානව, එතනින් කවුරුහරි ගනියි කියල මෙට්ටෙ යටත් දානව. ඉතින් ඔහොම දැන් ගේ ඉඩ මදි හංගන්න. දැන් මේක රකින්න හැකියාවක් ඇති මට්ටමට තුවක්කුවක් ගන්න පුළුවන් කෙනා තුවක්කුවක් ගන්නව, කඩුවක් ගන්න පුළුවන් කෙනා කඩුවක් ගන්නව. එහෙම නැති කෙනා දණ්ඩක් හරි ළග තියාගන්නව. දැන් මේ මැණික ගන්න කවුරුහරි ආවොත් තුවක්කුව තියෙන කෙනා වෙඩිතියන් නැද්ද? වෙඩිතියනව. කඩු කිනිසි තියෙන කෙනා කපන්නෙ කොටන්නෙ නැද්ද? කොටනව. ලීයක් පොල්ලක් තියෙන කෙනා ගහන් නැද්ද? ගහනව.

දැන් බලන්න පුද්ගලය රළු වෙලා තියෙන්නෙ, දැඩි වෙලා තියෙන්නෙ, පරුෂ වෙලා තියෙන්නෙ ඉබේම. නරක වචන, නපුරු වචන කියල මේක රකින්න පුළුවන්නම් බනින් නැද්ද? බැනල හරි බේරගන්නව. ඔන්න දැන් මේව ඉබේම වෙලා. දැක්කෙ මැණිකක් කියල විතරයි, වටිනාකම ආවෙ ඉබේමයි, වටිනව කියල කැමැත්ත ආවෙ ඉබේමයි, කැමති වුනහම ඒක මගේ වුනේ ඉබේමයි, මගේ වුනහම ඒක ආරක්ෂා කරන මට්ටමට ආවෙ ඉබේමයි, ආරක්ෂා කරන්න වුනහම දඬුමුගුරු ගන්න වුනේ ඉබේමයි, දඬුමුගුරු අරන් යමක් ආරක්ෂා කරන පුද්ගලය රළු වුනේ ඉබේමයි.

මේ ගැන බුදුහාමුදුරුවො දීඝ නිකායෙ මහනිධාන කියන සූත්‍රයෙන් පෙන්වනව. දැන් තා තෝ කියන වචන, නපුරු වචන, නරක වචන කියන තැනටම රළු වෙලා. දැන් මේ තරම් වටිනාකමින් රකින මේ මැණික නැති වුනොත් මක්වෙයිද? දුකක් එන්නැත්ද? එනව. පපුවෙ අත්ගසමින් අඬන මට්ටමේ දුකක් එන් නැතිවෙයිද? එයි. සිහිනැතිවෙන කලන්තෙ හැදෙන තැනට පත්වෙයිද? වෙයි. ඔන්න දැන් රකින දේ මෙලොවම නැති වුනොත් ඒකත් මහා දුකක්. මේක රකින්නත් වෙහෙසක් දරනව. නිදහසේ කෑම කන්න බැහැ, නිදහසේ ගමනක් යන්න බැහැ, නිදහසේ නිදාගන්න බැහැ, නිදහසේ කෙනෙක්ව ඇසුරු කරන්න බැහැ. අල්ලපු ගෙදර කෙනා ආවත් සැකයි. ඒයාට යන්න දෙන්නෙ නැහැ ඒ පැත්තටවත්.

ඒ දුකත් පැත්තකින් තබන්න. දැන් මේ ගොඩක් ආසාවෙන් රකින දේ නැතිවුනොත් මෙලෝම දුකයි. තිබුනොත් මේ දේ තියෙද්දි තමන්ට මැරෙන්න වෙනව. එතකොට මේ තරම් වටිනා දේකට ආශාවෙන් මැරුනහම ඊට පස්සෙ මොකද වෙන්නෙ? මහා පෙරේතයෙක් වෙලා උපදින්නෙ. ඊට පස්සෙ මේ ආරක්ෂා කරන දේ තිබුනොත් පරලොව දුක, නැතිවුනොත් මෙලොවම දුක. එහෙනම් දැන් දුකින් බේරෙන්න ක්‍රමයක් නැහැ. මේ දේ තිබීම නිසාත් දුකින් මිදෙන්න විදිහක් නැහැ, නැති බව නිසත් දුකින් මිදෙන්න විදිහක් නැහැ. ඇතිබව හා නැතිබව යන දෙකෙන්ම අපේ ජීවිතේට එනව දුක. සමස්ථයක් වශයෙන් අන්තිමට යථාර්තය මොකක්ද? මේ අපි නොදන්නව වුනාට දුක නෙමෙයිද රැකල තියෙන්නෙ?

පළගැටිය කැමති ආලෝකයට, පහන් දැල්ලට. පහන් දැල්ල කියන්නෙත් දුකක්. ඒත් ඒ සතා දන්නෙ නැහැ මම කැමති වෙලා තියෙන්නෙ දුකට නේද කියල. ඒ සතා පහන් දැල්ලට කැමතී. කැමති දේ ලබාගන්නව කියන්නෙ පහන් දැල්ලට පනිනව. පනිනකොට පිච්චෙනව. දුක එනව. නමුත් එයාගෙන් ඇහුවොත් එයාවත් කැමති නැහැ දුකට. එයා කැමති පහන් දැල්ලට නමුත් පහන් දැල්ල කියන්නෙ දුකක්. එහෙනම් මම කැමතිවෙලා තියෙන්නෙ දුකට නේද කියල දන්නැහැ. අපි කැමති නැහැ දුකට අපි කැමතී මැණිකට. නමුත් මැණික කියන එක ඇති බව නිසා හෝ නැති බව නිසා එන්නෙ දුක. එහෙනම් අපි කැමතිවෙලා තියෙන්නෙ දුකට නේද? මේ ටික ගලපගන්න බැහැ.

බුදුරජාණන් වහන්සේ පෙන්නුව දුක කියන එක ඇතිබව නිසත්, නැතිබව නිසත් දුක එනව. දුක කියන එක උපන්නට පස්සෙ දුකේ නැති බව අපට සැපක් වෙන්නෙ නැහැ. දුකේ නැති බවත් දුකක් එන්නෙ.

අපිට දරුවෙක් මුනුපුරෙක් හිටියොත් මේ අය ජීවත් කරවන්න උපන්න දවසෙ ඉඳල මහ විශාල දුකක් විඳියි අපි. ඒවගේ දුක් විඳිල අපි මේ දරුව ඇතිදැඩි කලොත් මේ දරුව නැතිවුනා කියල ඒ දුක අපිට නැතිවෙන්නෙ නැහැ. ඊට වඩා වැඩි දුකක් උපදිනව මිසක. ඒ වගේ දුක කියන එකේ නැති බවත් ඇති බවත් දෙකම දුක බුදුරජාණන් වහන්සේ පෙන්නුව.

දුක කියන දේ අපිට ඉබේම ගලා ආව නෙමෙයි දුක කියන තැන ධර්මතාවයක් තිබුන. පුද්ගලයෙක් කළා නෙමෙයි. අනාත්මයි කියන්නෙ ඒකයි. එකින් එක එකින් එක පිරෙන සිද්ධියක් තිබුන. මැණිකක් කියන එක විතරයි දැක්කෙ. වටිනාකම ආවෙ නිරායාසයෙන්. වටිනව කියනකොට වටිනාකමට කැමැත්ත ආවෙ නිරායාසයෙන්. කැමති දේ මගේ වුනේ ඉබේම. මගේ දේ ආරක්ෂා කරන්න වුනේ ඉබේම. ආරක්ෂා කරන්න දඬුමුගුරු ගන්නවයි කියන දේ වුනේ ඉබේම. එහෙම ආරක්ෂා කරන දේක ඇති බව හා නැති බව යන දෙකම දුක එන බව ආවෙ ඉබේම.

ඔන්න දැන් මේ මැණික ඇති බව හා නැති බව නිසා දුකක් එනවනම්, මේ දුකෙන් ඕගොල්ලන්ට මිදෙන්න හොඳට කෑම කාල පුළුවන්ද? බැහැ. පි‍්‍රයමනාප චිත්‍රපටියක් බලල පුළුවන්ද? බැහැ. එහෙනම් බොහොම සුඛෝපභෝගී ගෙයක් දොරක් හදාගෙන මිදෙන්න පුළුවන්ද? මේ මැණික නිසා ඒ තුළ ගලාගෙන ආපු සිද්ධියක් තිබුන. මේ සිද්ධිය දුරු නොකොට මේ දුකෙන් මිදෙන්න වෙන දෙයක් කරල පුළුවන්ද? බැහැ.

දැන් මේ වගේ මැණික් සියදාහක් අපිට තිබ්බොත්, ආරක්ෂා කරන්න දේවල් බොහොමයක් අපිට තිබුනොත්. අපේ කෙලෙස් සහගත සිත නිසා අපිට පේන්නැහැ. හිතන්න ලෙහෙසි දුකක් නෙමෙයි අපි විඳිනව ඇත්තෙ කියල. එච්චරට ආයාසයක් ඇතිවෙනව.

ඔන්න දැන් දැක්ක මේ මැණික ඇති බව නිසා හෝ නැති බව නිසා දුක ආපු හැටි. පහු කාලයකදි මේ මනුස්සය මේ මැණික විකුණන්න අරගෙන යනව. කඬේකට ගිහිල්ල දුන්නම මේ කඬේ මුදලාලි කියනව අයියෝ මේක මේ වීදුරු ගලක්නෙ කියල. එතකොට කඬේ මනුස්සයත් සැකයි. දැන් වීදුරු ගලක් කියල දකිනකොටම මොකද වුනේ වටිනාකම අඩුවුනා. අඩුකලාද? අඩුවුනාද? වටිනාකම අඩුවෙනකොට කැමැත්ත ඉබේමයි අඩුවුනේ. දැන් මගේ කියල උරුම කරගන්න බව ඉබේමයි අඩුවුනේ. දැන් වෙනද වගේ හංගනවද ගෙනල්ල? දැන් ආරක්ෂාව ඉබේමයි අඩුවුනේ. දැන් මේ වීදුරු ගල රකින්න කඩු කිනිසි ගන්නවද අපි? දැන් නොවටිනව වෙනකොට, ආරක්ෂාව නැතිවෙනකොට පුද්ගලයා නිවිච්ච කෙනෙක් වුනේ ඉබේමයි. දැන් මේ වීදුරු ගල නැතිවීමෙන් පපුවෙ අත්ගසමින් විලාප දෙන දුකක් එයිද අපිට? නැහැ. තිබීම නිසා පෙරේතයෙක් වෙයිද? නැහැ.

එහෙනම් බලන්න හොඳට එකම වස්තුව වීදුරු ගල, මැණිකක් කියල දැකපු නිසා දුක කියන තැනට ගලාගෙන ඇවිල්ල. වීදුරු ගල වීදුරු ගල විදිහට දැක්කහම ඇත්ත ඇතිහැටිය ඉබේම දුක කියන එකෙන් නිදහස් වෙලා අපි. දැන් අපි දැක්ක වරදවා දැක්කහම වෙච්ච දේ. නිවැරදි දේ නිවැරදි ලෙස දැක්කහම දුක නැතිවෙච්ච හැටි.

ඉතින් බුදුරජාණන් වහන්සෙ පෙන්නුවෙ මෙන්න මේ ටික. උන්වහන්සේ පෙන්නුව මේ ලෝකයාට මේ ලෝකෙ දැන් මැණික් වගේ වටිනාකමක් තියෙනව. මේ මම, මේ දුව, මේ පුතා, මේ දේපල වස්තුව, හරකබාන කියල බොහෝම වටිනාකමින් දකින්නෙ. දැන් වටිනාකම නිසා තණ්හාව ඇතිවෙලා තියෙන්නෙ ඉබේම. තණ්හාව නිසා මගේ වෙලා තියෙන්නෙ ඉබේම. මගේ කරගත්ත දේ ආරක්ෂා කරන්නෙ ඉබේම. දැන් අපි රළු වෙලා තියෙන්නෙ, පරුෂ වෙලා තියෙන්නෙ ඉබේම. දැන් ඔන්න ඔහොම යමක් අපේ ජීවිතේ රකිනවනම් දඬුමුගුරු අරගෙන, මේ දේ ඇති බව නිසා හෝ නැති බව නිසා දුක් විඳින්න වෙනව. ඒවගේ බොහොම ආශාවෙන් රකිනවනම් දකින්න මේක නැතිවුනොත් මෙලොවම දුක් විඳින්න වෙනව. මේක තිබුනොත් පරලොව දුක් විඳින්න වෙනව.

දැන් එහෙනම් අපි මේ දුකට නේද තණ්හා කරන්නෙ කියල අපි දන්නැහැ. අපි ආසයි සල්ලිවලට. සල්ලි කියන්නෙ දුකක් කියල අපි දන්නැහ. අපි ආසයි මේ ජීවිතේට හැබැයි ජීවිතේ කියන්නෙ දුකක් කියල දන්නැහ. අපි හැමදාම මැණිකක් කියල දකිද්දි අපේ දුක නැති කරන්න වෙන ක්‍රම නැහැ. අනිවාරයයෙන් මේ දුක විඳින්න වෙනවාමයි. තණ්හාව නිසා දුක එනව කියල බුදුහාමුදුරුවො පෙන්නුවෙ ඔන්න ඔය නිසයි. මැණික ඇති බව නිසා හෝ නැති බව නිසා දුක එනවනම්, දුකට හේතුව මේ මැණික නේ? මේ තණ්හාව නැතිවුනොත් මේ දුක නැතිවෙනව. මැණික තිබුනත් නොතිබුනත් අපිට එන දුක නැතිවෙනව. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තණ්හාව නැතිකරන මග සම්මා දිට්ඨිය කියල පෙන්නුවෙ එහෙනම් මෙතන තණ්හාව ඇතිවුනේ මැණිකක් කියල දැකපු එකනෙ. එහෙනම් සම්මා දිට්ඨියෙන් වීදුරු ගල වීදුරු ගලක් කියල දකින්න. නිවැරදිව දකින්න. දකිනකොට තණ්හාව නැති වෙනව, දුක නැතිවෙනව කියල ඒකයි මාර්ගය එතනින් පැනෙව්වෙ.

බුදුහාමුදුරුවො දැක්ක මේ ලෝකයාට නිත්‍ය, සැප, ආත්ම කියලයි පේන්නෙ. පේන හින්දයි කැමැත්ත. ඒ හින්දයි මගේ කරගෙන තියෙන්නෙ. ඒ හින්දයි ආරක්ෂා කරන්නෙ. ඒ හින්දයි දඬුමුගුරු ගන්නෙ. ඒ නිසයි දුක ගලාගෙන එන්නෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර මැණික වීදුරු ගලක් බව පෙන්නපු වෙළඳ මහත්තයව බුදුරජාණන් වහන්සේ පෙන්නනව මේ ලෝකයේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් මේක දකින්න සම්මා දිට්ඨි. දුක් වූ දෙය දුක හැටියට. අනිත්‍ය වූ දෙය අනිත්‍ය හැටියට, අනාත්ම වූ දෙය අනාත්ම හැටියට දකින්න.

වැරදි දැකීම හා නිවැරදි දැකීම කියන්නෙ මොකක්ද? මහ කළු ගලක් අරගෙන අපි වතුරකට දානව. දැම්මහම මොකද වෙන්නෙ මේ ගලට? යටයනව. එක්කෙනෙක් මේ ගල යටයන්නෙ නැහැ උඩ පාවේවා කියල දැක්මකුත් තියෙනව, කෙනෙක් මේ ගල උඩ පාවෙන්නෙ නැහැ යටයනව උඩ පාවෙන්න එපා යටයන්න කියල හිතනව. දැන් එකම සිද්ධිය අරඹයා ප්‍රාර්ථනා දෙකක්. දැන් හොඳට බලන්න මේ ගල උඩ පාවේවා යට නොයේවා කියන මනුස්සය එක්ක තරහටද මේ ගල යට ගියේ? නැහැ. එහෙනම් මේ ගල යටයන්න උඩ පානොවේවා යන පුද්ගලයාට අනුග්‍රහ පිණිසද ගියේ? නැහැ. සිදුවෙන සිද්ධියක් තිබුන. ලෝකයේ ධර්මතාවයක් මේ බර සහගත ගල ජලයට දැම්මහම යටයනව කියන එක. යථාර්තයක් ඒ.

ඒ සිතුවිලි සිද්ධියට පටහැනිව කරපු ප්‍රාර්ථනාව, දැක්මට කියනව මිච්ජාව කියල, වැරදී කියල. ඒ සිදුවන සිද්ධියට අනුව සිතපු එකට කියනව සම්මා කියල, නිවැරදියි කියල. සම්මා දිට්ඨි, මිච්ජා දිට්ඨි කියල වුනේ එහෙමයි. දෙකම දිට්ඨියක්. මේ දෙකම සිදුවන සිද්ධිය නෙමෙයි. සම්මා දිට්ඨිය කියල පෙන්නපු සිද්ධිය අපිට උපයෝගී කරගෙන සිදුවන සිද්ධිය බවට පත්කරගන්න පුළුවන් අපේ ජීවිතේ.

මිච්ජා දිට්ඨිය කිව්වොත් අකුසල්, සම්මා දිට්ඨිය කිව්වොත් කුසල්. අපිට පුළුවන් කුසල් වන දේ වන හැටියට සිහිකරල යම් දවසක වෙන සිද්ධිය ජීවිතේ බවට පත්කළොත් ඒ සිද්ධියට කුසල අකුසල කතාවක් නැහැ. ඒක ධර්මතාවයක්. ලෝකයේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියල පවතිනවනම් යම් ධර්මතාවයක් ඒ වූ ධර්මතාවය වූ විදිහට දැක්කොත් අපි මේකට කියනව දැකීම නිවැරදියි සම්මා දිට්ඨිය. එහෙම දැක්කහම තණ්හාව නැහැ. තණ්හාව නැතිවුනොත් දුක නැතිවන බව බුදුරජාණන් වහන්සේ පෙන්නුව.

එහෙනම් මේ පින්වතුන් මනුෂ්‍යයෙක් හැටියට, විශේෂයෙන් බෞද්ධයෙක් හැටියට මේ ටිකවත් තේරෙන්න ඕනෙ අපිට. මුළු ලෝකයම දකින්නෙ දුකට හේතුව බාහිරින් භෞතික දෙයින්. දේපොල වස්තුව නැතිවුනොත්, ගෙවල් දොරවල් නැතිවුනොත්, හරකබාන නැතිවුනොත් තමයි දුක විඳින්න වෙන්නෙ, දුක එන්නෙ කියල දකින්නෙ. දුකේ නැතිවීම දකින්නෙ ගෙයක් දොරක් හදා ගත්තොත්, හරකබාන හිටයොත් දුක නැතිව ඉන්න පුළුවන් කියලයි අබෞද්ධ ලෝකයා දකින්නෙ. ඉතින් මුළු ලෝකමය දැන් දුක නැතිකරන ප්‍රතිපදාවක් එක්ක හැසිරෙනව. දුක නැතිවෙන්න ගෙවල් හදනව. දුක නැතිවෙන්න දරුවො හදනව. දුක නැතිවෙන්න මිල මුදල් එකතු කරනව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕකමයි දුක එන්න හේතුව. අනිත් පැත්ත.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා බෞද්ධයො හැටියට දුකට හේතුව තණ්හාව. ඔය මොන දේ එකතු කෙරුවත් වැඩක් නැහැ දුක ඇතිවෙන විදිහටනම් අපි ජීවත්වෙලා තියෙන්නෙ දුක ඇතිවනව. බෞද්ධ කිසිම කෙනෙක් දුක නැතිවෙන්න කියල ගෙවල් දොරවල් හැදුවෙ නැහැ, රස්සාවල් හෙව්වෙ නැහැ, මිල මුදල් එකතු කෙරුවෙ නැහැ. හැබැයි ඒ අය ජීවිතේ ජීවත් කරන්න, තමන්ගෙ යුතුකම් ටික කරන්න රස්සාවක් කළා, ගෙවල් දොරවල් හැදුව, මිල මුදල් එකතු කළා. ඒ ලබපු ජීවිතේ ජීවත් කරන්න. යුතුකම් ටික කරන්න මිසක දුක නැතුව ඉන්න නෙමෙයි. දර්ශනයක් තිබුන බෞද්ධයෙකුට. ඒ හින්ද එයා රස්සාව ජීවිතේ කරගත්තෙ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නෙ අර කාණු හෝදන මනුස්සයට වෙච්ච දේ.

එක්තරා මනුස්සයෙක් කාණු හෝදනව. ඇහුවලූ මොකක් නිසාද ඔයා ඕක කරන්නෙ? ජීවත්වෙන්න මහත්තයෝ මේක කරන්නෙ කිව්වලූ. තව ටිකක් කතාකරන කොට මෙයා කිව්වලූ ඇයි කොහොමද ඔයාගෙ ජීවිතේ ගෙවෙන්නෙ? මහත්තයෝ මම උදේ පාන්දරම එනව මේ පැත්තෙ තියෙන කාණු ටික හෝදගෙන හෝදගෙන යනව අනිත් පැත්තෙන් කාණු ටික හෝදල ඔය ටිකට එනකොට හවස් වෙනව. හවස ගෙදර යනව. මම ඊට පස්සෙ ගෙදර ගිහිල්ල හෙට දවසෙදි කාණු හෝදන ක්‍රමය ගැන හිතනව. හිතල ආපහු පහුවදා උදේට එනව. එතකොට දැන් මේ මනුස්සයගේ ජීවිතය වෙලා තියෙන්නෙ මොකක්ද? දවල් කාලෙ කයින් කාණු හෝදල, රෑට හිතින් කාණු හෝදල අන්තිමට ජීවත් වෙන්න කාණු හෝදපු මනුස්සය කාණු හෝදන්න ජීවත්වෙනව. මේ ජීවිතේ මොනවද ඉතුරු? අන්තිමට වෙලා තියෙන්නෙ ඔච්චරයි.

ඇයි එහෙම වුනේ? ජීවිතේ ජීවත් කරවන්න කාණු හේදුවට කමක් නැහැ. ජීවත්වෙන්න ඕනෙ දහමක් අවබෝධ කරගන්න, දුකෙන් මිදෙන්නනම්. එතකොට මෙයාට ඉඩක් තියෙනව, ඉඩක් ගන්නව, හදාගන්නව. ඇයි? කයින් කාණුව හෝදල නිදහස් වෙච්ච වෙලාවේ හෝ එයා ඊට පස්සෙ ජීවිතේ දුකින් මිදෙන පැත්තට හදාගන්නව. එයා ඒ ටිකේනුත් කාණු හෝදන්නෙ නැහැ. නමුත් අපිට වෙලා තියෙන දේ බලන්න. රස්සාවක් කරයි මේක කෙරුවෙ නැත්නම් ජීවත්වෙන්න විදිහක් නැහැ. ඊට පස්සෙ අපි දන්නෙම නැතුව ජීවිතේ තියෙයි රස්සාවක් කරල. උදේට වැඩට යනව හවස් වෙනකන් ඉන්නව ?ට නිදාගන්න ටිකෙත් ඒකනම් කරන්නෙ ජීවත්වෙනව රස්සාව කරන්න, රස්සාව කරන්නෙ ජීවත්වෙන්න. දෙකම වෙලානම් අපිට බෞද්ධ කියන්න බැහැ. කිව්ව හැකි ඒත් අපි අර්ථයට සුදුසු නැහැ. අපි අර්ථය තියෙන තැන නැහැ. වචන කිවහැකියි නමුත් ඒ දේ නැහැ අපි තුළ. ඉතින් මේ කාරණාව තේරුම්ගන්න මේ සද්ධර්මය දුක අපේ ජීවිතයට ඇතිවෙච්ච හැටි අවබෝධ කරගන්න බැරිවෙච්ච හින්දයි මේ තාක් අති දීර්ඝ සංසාර ගමනක ආවෙ.

[QUOTE="Lewke, post: 17087651, member: 510552"] [SIZE="3"] මේ බුදුහාමුදුරුවො දේශනා කළ නිසා හෝ මේ ස්වාමීන් වහන්සේල කියන හින්ද නෙමෙයි මේ පිංවතුන් මේ පිංවතුන්ගෙ ජීවිතෙන්ම ප්‍රශ්න කරල බලන්න, අහල බලන්න. අහල බලල ඇත්තටම මේව තමාට සදාතනිකව පරිහරණය කරන්න පුළුවන්නම් වෙනසක් ඕන නෑ ඔහොම ඉන්න. නමුත් තමන්ට හොඳට තේරෙනව නුවණින් හිතුවොත් මේව ඔක්කොම නිශ්ඵලයි කියන එක. ඊලගට මෙතන තියෙන ප්‍රශ්නෙ සසරෙදි අපට කවදා හරි මේ මට්ටම ම ලැබෙනවනම් ඒත් කමක් නෑ ඒත් දුකයි නොකිය යුතුයි තව. එහෙම වෙන්නෙ නැහැ. ඉතින් අද මේ දුක නැතිකරන සද්ධර්මය තියන මේ මොහොත අතහැරගන්න එපා. අතහැරගත්තොත් අපට අර කපුටට වෙච්ච දේ වෙයි. මතකද කපුටගෙ කතාව? ආපහු මම කියන්නම්. ඔන්න ඉස්සර හිමාල කැලේ මහ විශාල සද්ධන්ත ඇතෙක් මැරිල හිටිය. ඒ කාලෙ දවස් ගානක් එකදිගට වහින මහ විශාල වැස්සක් වැහැල වැහැල මහ විශාල ජලකඳක් මතුවුනා. මතුවෙලා මේ ජලකඳ කොච්චරද කියනවනම් අර ඇත් කුණ පාවෙන්න ගත්ත. මේ ඇත් කුණ පාවෙලා පාවෙලා ඇවිල්ල වැටුන ගංගානම් ගඟට. ගංගානම් ගඟට වැටුනු මේ ඇත් කුණ ගඟේ පහතට ටික ටික ගලාගෙන එනව. ටිකෙන් ටික හිමින් හිමින් ඇත් කුණ ගහගෙන එනව. දැන් කපුටෙක් කෑමක් හොයාගෙන යනව. කපුටෙක් කියන්නෙ සොභාවයෙන්ම කෑදර සතෙක්නෙ. යනකොට ඇත් කුණ දැක්ක. දැකල ඇත් කුණේ වැහුව. වහල හොටින් හම ඉරල මස් ටිකක් කෑව. බොහොම රහයි. පිපාසය ඇතිවුනා ඒ ගමන්ම ගඟෙන් හොට දාල වතුර ටිකකුත් බිව්ව. දැන් කපුටට හිතෙනව කවර මෝඩයෙක් මේ තරම් කන්න බොන්න තැනක් තියෙද්දි දාල යයිද. දැන් මම නම් කොහෙවත් යන්නෙ නැහැ කියල වාසස්ථානය කරගත්ත අර ඇත් කුණ. දැන් කපුට කොහෙවත් යන්නෙ නැහැ යන අදහස අතහැරුන. දැන් කපුට ඇත් කුණේ වහල ඉන්නව, මස් කනව, වතුර බොනව. කපුට ඇත් කුණේ වහල හිටියට ඇත් කුණ නතර වෙලා නැහැ. ඇත් කුණ ටිකින් ටික හිමින් හිමින් පහතට ගලාගෙන එනව. පහතට ගහගෙන එනකොට මේ ඇත් කුණ ඇවිල්ල වැටුන මුහුදට. මුහුදෙත් රැල්ලෙන් රැල්ලට හසුවෙලා කෙනෙක් ගියොත් ආපහු එන්න බැරිතරම් දුරට ගියා. දැන් මේ ඇත් කුණ හැමදාම තියෙන එකක් නෙමෙයි යටින් මාළු කාල ලූණු වතුරට දියවෙලා ඇත් කුණ ඉවරවෙන්න ගත්ත. දැන් පොඩි හම් කෑලි ටිකක් විතරයි තියෙන්නෙ. මේකෙ තමයි මේ එල්ලිලා ඉන්නෙ. දැන් කපුටට තේරුනා දැන්නම් හැමදාම ඉන්න පුළුවන්කමක් නැහැ. බේරිලා යන්න ඕනෙ කියල හිතුන, හිතිල අර හම් කෑල්ල අතහැරලා අහසට නැග්ග. පියාඹල උතුරු පැත්තට, දකුණු පැත්තට, හතර දිශාවටම ගියා ගොඩබිමක් පේන මානයක් නැහැ. ආපහු හිටපු තැනට එන්න හදනකොට ඒ හම් කෑල්ලත් මාළු කාල. දැන් හිටපු තැනත් නැහැ, යන්න තැනත් නැහැ දෙපැත්තෙන්ම පිරිහිච්ච මේ කපුටට මොකද වුනේ? මහා ජල සාගරයට ඇදගෙන වැටුන. වැටෙනකොටම ඒ සාගරයේ ඉන්නව සැඩ මත්සයො. උන් කොටල මේ කපුටව කෑලි කෑලි වලට කඩල ගත්ත විනාශ කෙරුව. ඉතින් හිමාලයේ හිත දියුණු කරපු සෘෂිවරයෙක් උඩින් යනව මනුස්ස පථයකට ලූණු ඇඹුල් හොයාගෙන. යනකොට දැක්ක මුහුද මැද්දෙ කපුටු තටු වගයක් තියෙනව. මෙයා කල්පනා කරනව සතෙකුට මෙච්චර දුර එන්න බැහැ. ගොඩබිමක තියෙන තටුවක් මේ තරම් දුරකට ගහගෙන එන්නෙත් නැහැ. කොහොමද මේක ආවෙ කියල දිවැසින් ආවර්ජනය කරල බලනකොට දැක්ක මේ සිද්ධිය. මේ මුළු ලෝකයාම කරන්නෙ මේ කපුට ඇත් කුණේ වහන එකම නේද කියල ඔය කතාව උපමා කරල බණ කියල එදා අබුද්ධෝත්පාද කාලෙක රාජ්‍යයන් හතක් අත්හැරල ගියා කියල මේ ධර්මයේ සඳහන් වෙනව. ඒ තරම් සංවේගයක් ඇතිකරගෙන ජීවිතේ ගැන. ඒ හැමෝම බ්‍රහ්ම ලෝකෙ ගියා කියල පෙන්නනව එදා නිවන් මග තිබුනේ නැහැ කියල පෙන්නනව. දැන් පින්වතුනේ අපිත් ඔය ටිකම කරනව. ඇත් කුණ වගේ මොකක්ද අපිට මේ ජීවිතේ ජීවත් කරන්න ලැබිච්ච වටපිටාව. ගෙවල් දොරවල්, ඉඩකඩම් තියෙනවනම්, තමන්ට තියෙන මේ ශරීරය තියෙනවනම් මේ සියල්ල අර ඇත් කුණ වගේ. දැන් කපුට ඇත් කුණේ වහල මස් කෑවට වරදක් නැහැ. මස් කාලම නිතරම මේකෙන් යන බලාපොරොත්තුවෙන්. මස් කාල මුහුදට වැටෙන්න කිට්ටු වෙනකනුත් මස් කාල වැටෙන්න කිට්ටුව හරි ඌ අතහැරල ගියානම් ප්‍රශ්නයක් නැහැ. නේද? නමුත් කපුට ඇත් කුණේ වහල මේ වගේ තැනක් කවර මෝඩයෙක්නම් දාල යයි කියල හිතුවනෙ. ඒ හිතීමත් එක්කම එයාට මිදීම අත්හැරුන. ඒවගේ කපුට ඇත් කුණේ වැහුව වගේ තමයි, ඇත් කුණ තමයි මේ දේපල වස්තුව මගේ කියල ජීවිතේ. කපුට ඇත් කුණේ වැහුව වගේ තමයි දැන් මගේ ගෙදර, මගේ දරුව, මගේ දුවා, මගේ පුතා මේ මම කියල බදාගෙනම ඉන්නෙ දැන්. දැන් මිදෙන අදහසක් නැහැ කාටවත්. දැන් කපුට ඇත් කුණේ වැහුවට ඇත් කුණ නතර වෙලාද? ඇත් කුණ නතර වෙලා නැහැ. දැන් මේව මගේ මගේ කියල තන්හාවෙන් අල්ලගෙන හිටියට ජීවිතේ නතරවෙලා නැහැ. ටිකින් ටික හිමින් හිමින් මේ ජීවිතයත් පහතට ගලාගෙන යනව. මේ කොච්චර දුර යනවද? ගිය කෙනෙක් ආපහු එන්න බැරිතරම් දුරට යනව. ගිහිල්ල ඔන්න කිසීම දෙයක් කරගන්න බැරි, ශරීරය අබල දුබල වෙලා සිහිය නැති වටපිටාව තැන දක්වා ගියහම බොහෝ දෙනෙකුට හිතෙනව ඇත්තටම මේ ජීවිතේ අනිත්‍යය යි නේද? මේක වැඩක් නැහැ නේද? නිසරුයි නේද? කියල හිතෙනව. එදාට යන්න එන්න තැනක් නැහැ. අර හතර දිශාවෙ ගොඩබිම පේන්නෙ නැහැ වගේ බණ අහන්න බැහැ කන් ඇහෙන්නෙ නැහැ, පන්සලකට යන්න බැහැ අතපය වලංගු නැහැ, දහමක් තේරුම් ගන්න බැහැ මතකය අඩුයි. එතකොට මේ වගේ ඒ හැම පැත්තක්ම පිරිහිලා. විමුක්තිය පැත්ත සම්පූර්ණ ඇහිරිලා. ඊට පස්සෙ මම මම කියල මගේ මගේ කියල හිතාගෙන හිටපු භෞතික දේත් අතහැරෙනව අපිට. විමුක්තියත් අතහැරෙනව. දෙපැත්තෙන්ම අතහැරුනහම අපි සංසාර සාගරේට ඇදගෙන වැටෙනව. ඒ සංසාර සාගරේට ඇදගෙන වැටුනහම සංසාර සාගරේ ඉන්නව ජරා, මරණ කියල සැඩ මත්ස්‍යයො. ඒවට අහුවෙලා ජීවිතේ සුනුවිසුනු වෙලා යනව. දරුවො මැරිල අඬනව පපුවෙ අත් ගගහ. ඒත් කිසිම ගානක් නැහැ. තේරුම් ගන්න මේ සසර ඕගොල්ලො ඔක්කොම ඉන්නෙත් මේ සසරෙ. ඔහොම අඬපු වාරවල් ඕනතරම් ඇති. ඒත් දැන් බය නැහැ. අපිට ඒ ගැන හිතෙන්නෙවත් නැහැ. එහෙම වෙන්නෙ නැහැ වගේ අපි ඉන්නෙ. බණ අහනකොට නම් ඇත්ත තමයි කියල හිතෙනව, බණ ඉවර වුනාට පස්සෙ ආයි කපුටම වෙනව. ඔන්න මම දැන් මේ බාහිර කරුණු ටිකක් කිව්ව. දැන් මම දහමෙන් ටිකක් කියන්නම්. ඉතින් මම මේ ටික කිව්වෙ යථාර්තය මෙබඳු වුනාට අවිද්‍යාවෙන් වැහුණු මේ ලෝකෙට මේක තේරුම් ගන්න බැරිවෙලා. අපිත් දුවන්නන් වාලේ ඔහේ දුවනවනම් අපේ ජීවිතවල තේරුමක් නැහැ. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි හිතල බලල කටයුතු කරන්නෙ. බොහොම දෙනෙක් නිතරම ඉපදිලා සසරෙ නිතරම දුවන අය. එබඳු ලෝකය අතුරින් පරතෙරට යන්නෙ බොහෝම කලාතුරකින්. මේ පින්වතුන්ටත් පුළුවන්නම් මේ බුද්ධෝත්පාද කාලයේ සසර පරතෙරක් දකින මානසික මට්ටමක් ඇතිකරගන්න මේ ලබපු ජීවිතේ රිසි නැහැ. බුදුරජාණන් වහන්සේල පහල වෙන්නෙ ඒ වගේ අය හින්ද. ඉතින් සසර මේ තරම් දුක් සහගතයි. මේ දුක් සහගත සසරෙන් මිදෙන්න අපි හැමෝම උත්සහවන්ත වෙමු. නමුත් උත්සහවන්ත වුනාට දුකින් මිදෙන්න බැරිවුනා. අදත් මේ බඩගින්න, පිපාසය, කකුල් කැක්කුම්, ඔලූව කැක්කුම් මේ මේ වේදනා දුක් තියෙනව නේ? තියෙනව. හිත් අමනාපකම්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, මහළු බව, මරණ මේ දුක් තියෙනව නේ? ඉතින් මුළු ජීවිතේ පුරාවටම දුකින් මිදෙන්න උත්සහවත් වුනත් අපිට දුක නැතිකරගන්න බැරිවුනා. ඇයි ඒ බැරිවුනේ? මම කිව්ව දුක නැතිකරන්න අපි මොකක් හරි කළා මිසක මොකක්ද දුක නැතිකරන්න කළේ කියල හොයල නෙමෙයි කරන්නෙ. වහින වෙලාවට මේ වහල හිල්වෙලා තෙමෙනව කියන්නකො. දැන් ප්‍රශ්නයක් තියෙනව තෙමෙනව. අවශ්‍යතාවයකුත් තියෙනව, නොතෙමෙන්න ඕනෙ. දැන් අපි උත්තරේ දන්නව. මොකක්ද? වහලෙ හිල්වෙලා ඒක හදන්න ඕනෙ. දැන් හිල්වෙලා තියෙන්නෙ කොහෙද කියල බලන්නෙ නැහැ වහල වහන්න ඕනෙ කියලනෙ උත්තරේ ආවෙ. ඉතින් දැන් මේ හරියෙ තෙමෙන්නෙ කොහේ හරි වහනව වහලෙ. අර කාමරයෙ ළගින් තියනව ගිහිල්ල උළුකැටයක්. හරිද එතකොට නොතෙමි ඉන්න පුළුවන් ද? කවුරු හරි ඇහුවොත් අපි කියනව බලන්නකො මේ ගේ තෙමෙනව මෙච්චර වහලෙත් වැහුවනෙ කියලත් කියනව. නමුත් තෙමෙනව. ඕකයි හැමදාම කරන්නෙ. නමුත් නොතෙමි ඉන්නනම් වහලෙ හිල්වෙච්ච තැන වහන්න ඕනෙ. හිල්වෙච්ච තැන හොයන්න ඕනෙ. ඒක වහන්න ඉස්සෙල්ල කොතනද හිල්වෙලා තියෙන්නෙ කියල හොයන්න වෙනව. නේද? ඒවගේ දුක නැතිකරන්න ඉස්සෙල්ල දුක් ඇතිවෙලා තියෙන්නෙ කොහොමද කියල බලන්න. අපේ ජීවිතේට දුක එන්නෙ කොහොමද කියල බලන්න. ඒක මම බොහොම සරල උපමාවකින් කියන්නම්. චතුරාර්ය සත්‍යය අපි අහල තියෙනව දුක, දුක ඇතිවීම, නැතිවීම, නැතිකරන මාර්ගය. වචන ටික ඔක්කොම දන්නවනෙ අපි. එත් අර්ථයයි නැත්තෙ අපේ ජීවිතේ. මම උපමාවකින් කියනව. මේ උපමාව කිව්වම ටිකක් තේරෙයි. මේ පින්වතුන් ගාව තියෙනව කියල හිතන්න හම්බුනා කියල හිතන්න වටිනා මැණිකක්. කෝටි ගණනක් විතර වටිනව. ඔන්න මැණිකක් කියල දකිනකොට වටිනාකමක් එනව අපිට. දැන් වටිනාකම තියෙනව කෝටි ගණනක්. දැන් කෝටි ගණනක් වටිනා මැණිකක් හම්බවුනහම මේකට කැමැත්ත ඇතිකරගන්න ඕන නැහැ. ඇති වෙනව. වටිනාකමක් ඇතිවුනහම ඒකට ඉබේම කැමතී. ඔන්න දැන් කැමති වුනහම ඒක අපි උරුම කරගන්නව. මගේ කරගන්නව. කාටවත් දෙන්න, තව කවුරුවත් ගන්නවට කැමති නැහැ. කැමැත්තට කියනව තණ්හාව. තණ්හා පච්චයා උපාදානං. දැඩිව ගන්නවා. ගත්තහම මගේ දේ වුනහම දැඩි මසුරුකම් ඇතිවෙනව. අනුන්ගෙ එකකට වඩා බලවත් කැමැත්තක්. මසුරුකම යෙදුනහම දැන් අපි මේක ආරක්ෂා කරනව. දැන් ගෙදර කබඞ් එකේ දානව, එතනින් කවුරුහරි ගනියි කියල මෙට්ටෙ යටත් දානව. ඉතින් ඔහොම දැන් ගේ ඉඩ මදි හංගන්න. දැන් මේක රකින්න හැකියාවක් ඇති මට්ටමට තුවක්කුවක් ගන්න පුළුවන් කෙනා තුවක්කුවක් ගන්නව, කඩුවක් ගන්න පුළුවන් කෙනා කඩුවක් ගන්නව. එහෙම නැති කෙනා දණ්ඩක් හරි ළග තියාගන්නව. දැන් මේ මැණික ගන්න කවුරුහරි ආවොත් තුවක්කුව තියෙන කෙනා වෙඩිතියන් නැද්ද? වෙඩිතියනව. කඩු කිනිසි තියෙන කෙනා කපන්නෙ කොටන්නෙ නැද්ද? කොටනව. ලීයක් පොල්ලක් තියෙන කෙනා ගහන් නැද්ද? ගහනව. දැන් බලන්න පුද්ගලය රළු වෙලා තියෙන්නෙ, දැඩි වෙලා තියෙන්නෙ, පරුෂ වෙලා තියෙන්නෙ ඉබේම. නරක වචන, නපුරු වචන කියල මේක රකින්න පුළුවන්නම් බනින් නැද්ද? බැනල හරි බේරගන්නව. ඔන්න දැන් මේව ඉබේම වෙලා. දැක්කෙ මැණිකක් කියල විතරයි, වටිනාකම ආවෙ ඉබේමයි, වටිනව කියල කැමැත්ත ආවෙ ඉබේමයි, කැමති වුනහම ඒක මගේ වුනේ ඉබේමයි, මගේ වුනහම ඒක ආරක්ෂා කරන මට්ටමට ආවෙ ඉබේමයි, ආරක්ෂා කරන්න වුනහම දඬුමුගුරු ගන්න වුනේ ඉබේමයි, දඬුමුගුරු අරන් යමක් ආරක්ෂා කරන පුද්ගලය රළු වුනේ ඉබේමයි. මේ ගැන බුදුහාමුදුරුවො දීඝ නිකායෙ මහනිධාන කියන සූත්‍රයෙන් පෙන්වනව. දැන් තා තෝ කියන වචන, නපුරු වචන, නරක වචන කියන තැනටම රළු වෙලා. දැන් මේ තරම් වටිනාකමින් රකින මේ මැණික නැති වුනොත් මක්වෙයිද? දුකක් එන්නැත්ද? එනව. පපුවෙ අත්ගසමින් අඬන මට්ටමේ දුකක් එන් නැතිවෙයිද? එයි. සිහිනැතිවෙන කලන්තෙ හැදෙන තැනට පත්වෙයිද? වෙයි. ඔන්න දැන් රකින දේ මෙලොවම නැති වුනොත් ඒකත් මහා දුකක්. මේක රකින්නත් වෙහෙසක් දරනව. නිදහසේ කෑම කන්න බැහැ, නිදහසේ ගමනක් යන්න බැහැ, නිදහසේ නිදාගන්න බැහැ, නිදහසේ කෙනෙක්ව ඇසුරු කරන්න බැහැ. අල්ලපු ගෙදර කෙනා ආවත් සැකයි. ඒයාට යන්න දෙන්නෙ නැහැ ඒ පැත්තටවත්. ඒ දුකත් පැත්තකින් තබන්න. දැන් මේ ගොඩක් ආසාවෙන් රකින දේ නැතිවුනොත් මෙලෝම දුකයි. තිබුනොත් මේ දේ තියෙද්දි තමන්ට මැරෙන්න වෙනව. එතකොට මේ තරම් වටිනා දේකට ආශාවෙන් මැරුනහම ඊට පස්සෙ මොකද වෙන්නෙ? මහා පෙරේතයෙක් වෙලා උපදින්නෙ. ඊට පස්සෙ මේ ආරක්ෂා කරන දේ තිබුනොත් පරලොව දුක, නැතිවුනොත් මෙලොවම දුක. එහෙනම් දැන් දුකින් බේරෙන්න ක්‍රමයක් නැහැ. මේ දේ තිබීම නිසාත් දුකින් මිදෙන්න විදිහක් නැහැ, නැති බව නිසත් දුකින් මිදෙන්න විදිහක් නැහැ. ඇතිබව හා නැතිබව යන දෙකෙන්ම අපේ ජීවිතේට එනව දුක. සමස්ථයක් වශයෙන් අන්තිමට යථාර්තය මොකක්ද? මේ අපි නොදන්නව වුනාට දුක නෙමෙයිද රැකල තියෙන්නෙ? පළගැටිය කැමති ආලෝකයට, පහන් දැල්ලට. පහන් දැල්ල කියන්නෙත් දුකක්. ඒත් ඒ සතා දන්නෙ නැහැ මම කැමති වෙලා තියෙන්නෙ දුකට නේද කියල. ඒ සතා පහන් දැල්ලට කැමතී. කැමති දේ ලබාගන්නව කියන්නෙ පහන් දැල්ලට පනිනව. පනිනකොට පිච්චෙනව. දුක එනව. නමුත් එයාගෙන් ඇහුවොත් එයාවත් කැමති නැහැ දුකට. එයා කැමති පහන් දැල්ලට නමුත් පහන් දැල්ල කියන්නෙ දුකක්. එහෙනම් මම කැමතිවෙලා තියෙන්නෙ දුකට නේද කියල දන්නැහැ. අපි කැමති නැහැ දුකට අපි කැමතී මැණිකට. නමුත් මැණික කියන එක ඇති බව නිසා හෝ නැති බව නිසා එන්නෙ දුක. එහෙනම් අපි කැමතිවෙලා තියෙන්නෙ දුකට නේද? මේ ටික ගලපගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නුව දුක කියන එක ඇතිබව නිසත්, නැතිබව නිසත් දුක එනව. දුක කියන එක උපන්නට පස්සෙ දුකේ නැති බව අපට සැපක් වෙන්නෙ නැහැ. දුකේ නැති බවත් දුකක් එන්නෙ. අපිට දරුවෙක් මුනුපුරෙක් හිටියොත් මේ අය ජීවත් කරවන්න උපන්න දවසෙ ඉඳල මහ විශාල දුකක් විඳියි අපි. ඒවගේ දුක් විඳිල අපි මේ දරුව ඇතිදැඩි කලොත් මේ දරුව නැතිවුනා කියල ඒ දුක අපිට නැතිවෙන්නෙ නැහැ. ඊට වඩා වැඩි දුකක් උපදිනව මිසක. ඒ වගේ දුක කියන එකේ නැති බවත් ඇති බවත් දෙකම දුක බුදුරජාණන් වහන්සේ පෙන්නුව. දුක කියන දේ අපිට ඉබේම ගලා ආව නෙමෙයි දුක කියන තැන ධර්මතාවයක් තිබුන. පුද්ගලයෙක් කළා නෙමෙයි. අනාත්මයි කියන්නෙ ඒකයි. එකින් එක එකින් එක පිරෙන සිද්ධියක් තිබුන. මැණිකක් කියන එක විතරයි දැක්කෙ. වටිනාකම ආවෙ නිරායාසයෙන්. වටිනව කියනකොට වටිනාකමට කැමැත්ත ආවෙ නිරායාසයෙන්. කැමති දේ මගේ වුනේ ඉබේම. මගේ දේ ආරක්ෂා කරන්න වුනේ ඉබේම. ආරක්ෂා කරන්න දඬුමුගුරු ගන්නවයි කියන දේ වුනේ ඉබේම. එහෙම ආරක්ෂා කරන දේක ඇති බව හා නැති බව යන දෙකම දුක එන බව ආවෙ ඉබේම. ඔන්න දැන් මේ මැණික ඇති බව හා නැති බව නිසා දුකක් එනවනම්, මේ දුකෙන් ඕගොල්ලන්ට මිදෙන්න හොඳට කෑම කාල පුළුවන්ද? බැහැ. පි‍්‍රයමනාප චිත්‍රපටියක් බලල පුළුවන්ද? බැහැ. එහෙනම් බොහොම සුඛෝපභෝගී ගෙයක් දොරක් හදාගෙන මිදෙන්න පුළුවන්ද? මේ මැණික නිසා ඒ තුළ ගලාගෙන ආපු සිද්ධියක් තිබුන. මේ සිද්ධිය දුරු නොකොට මේ දුකෙන් මිදෙන්න වෙන දෙයක් කරල පුළුවන්ද? බැහැ. දැන් මේ වගේ මැණික් සියදාහක් අපිට තිබ්බොත්, ආරක්ෂා කරන්න දේවල් බොහොමයක් අපිට තිබුනොත්. අපේ කෙලෙස් සහගත සිත නිසා අපිට පේන්නැහැ. හිතන්න ලෙහෙසි දුකක් නෙමෙයි අපි විඳිනව ඇත්තෙ කියල. එච්චරට ආයාසයක් ඇතිවෙනව. ඔන්න දැන් දැක්ක මේ මැණික ඇති බව නිසා හෝ නැති බව නිසා දුක ආපු හැටි. පහු කාලයකදි මේ මනුස්සය මේ මැණික විකුණන්න අරගෙන යනව. කඬේකට ගිහිල්ල දුන්නම මේ කඬේ මුදලාලි කියනව අයියෝ මේක මේ වීදුරු ගලක්නෙ කියල. එතකොට කඬේ මනුස්සයත් සැකයි. දැන් වීදුරු ගලක් කියල දකිනකොටම මොකද වුනේ වටිනාකම අඩුවුනා. අඩුකලාද? අඩුවුනාද? වටිනාකම අඩුවෙනකොට කැමැත්ත ඉබේමයි අඩුවුනේ. දැන් මගේ කියල උරුම කරගන්න බව ඉබේමයි අඩුවුනේ. දැන් වෙනද වගේ හංගනවද ගෙනල්ල? දැන් ආරක්ෂාව ඉබේමයි අඩුවුනේ. දැන් මේ වීදුරු ගල රකින්න කඩු කිනිසි ගන්නවද අපි? දැන් නොවටිනව වෙනකොට, ආරක්ෂාව නැතිවෙනකොට පුද්ගලයා නිවිච්ච කෙනෙක් වුනේ ඉබේමයි. දැන් මේ වීදුරු ගල නැතිවීමෙන් පපුවෙ අත්ගසමින් විලාප දෙන දුකක් එයිද අපිට? නැහැ. තිබීම නිසා පෙරේතයෙක් වෙයිද? නැහැ. එහෙනම් බලන්න හොඳට එකම වස්තුව වීදුරු ගල, මැණිකක් කියල දැකපු නිසා දුක කියන තැනට ගලාගෙන ඇවිල්ල. වීදුරු ගල වීදුරු ගල විදිහට දැක්කහම ඇත්ත ඇතිහැටිය ඉබේම දුක කියන එකෙන් නිදහස් වෙලා අපි. දැන් අපි දැක්ක වරදවා දැක්කහම වෙච්ච දේ. නිවැරදි දේ නිවැරදි ලෙස දැක්කහම දුක නැතිවෙච්ච හැටි. ඉතින් බුදුරජාණන් වහන්සෙ පෙන්නුවෙ මෙන්න මේ ටික. උන්වහන්සේ පෙන්නුව මේ ලෝකයාට මේ ලෝකෙ දැන් මැණික් වගේ වටිනාකමක් තියෙනව. මේ මම, මේ දුව, මේ පුතා, මේ දේපල වස්තුව, හරකබාන කියල බොහෝම වටිනාකමින් දකින්නෙ. දැන් වටිනාකම නිසා තණ්හාව ඇතිවෙලා තියෙන්නෙ ඉබේම. තණ්හාව නිසා මගේ වෙලා තියෙන්නෙ ඉබේම. මගේ කරගත්ත දේ ආරක්ෂා කරන්නෙ ඉබේම. දැන් අපි රළු වෙලා තියෙන්නෙ, පරුෂ වෙලා තියෙන්නෙ ඉබේම. දැන් ඔන්න ඔහොම යමක් අපේ ජීවිතේ රකිනවනම් දඬුමුගුරු අරගෙන, මේ දේ ඇති බව නිසා හෝ නැති බව නිසා දුක් විඳින්න වෙනව. ඒවගේ බොහොම ආශාවෙන් රකිනවනම් දකින්න මේක නැතිවුනොත් මෙලොවම දුක් විඳින්න වෙනව. මේක තිබුනොත් පරලොව දුක් විඳින්න වෙනව. දැන් එහෙනම් අපි මේ දුකට නේද තණ්හා කරන්නෙ කියල අපි දන්නැහැ. අපි ආසයි සල්ලිවලට. සල්ලි කියන්නෙ දුකක් කියල අපි දන්නැහ. අපි ආසයි මේ ජීවිතේට හැබැයි ජීවිතේ කියන්නෙ දුකක් කියල දන්නැහ. අපි හැමදාම මැණිකක් කියල දකිද්දි අපේ දුක නැති කරන්න වෙන ක්‍රම නැහැ. අනිවාරයයෙන් මේ දුක විඳින්න වෙනවාමයි. තණ්හාව නිසා දුක එනව කියල බුදුහාමුදුරුවො පෙන්නුවෙ ඔන්න ඔය නිසයි. මැණික ඇති බව නිසා හෝ නැති බව නිසා දුක එනවනම්, දුකට හේතුව මේ මැණික නේ? මේ තණ්හාව නැතිවුනොත් මේ දුක නැතිවෙනව. මැණික තිබුනත් නොතිබුනත් අපිට එන දුක නැතිවෙනව. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තණ්හාව නැතිකරන මග සම්මා දිට්ඨිය කියල පෙන්නුවෙ එහෙනම් මෙතන තණ්හාව ඇතිවුනේ මැණිකක් කියල දැකපු එකනෙ. එහෙනම් සම්මා දිට්ඨියෙන් වීදුරු ගල වීදුරු ගලක් කියල දකින්න. නිවැරදිව දකින්න. දකිනකොට තණ්හාව නැති වෙනව, දුක නැතිවෙනව කියල ඒකයි මාර්ගය එතනින් පැනෙව්වෙ. බුදුහාමුදුරුවො දැක්ක මේ ලෝකයාට නිත්‍ය, සැප, ආත්ම කියලයි පේන්නෙ. පේන හින්දයි කැමැත්ත. ඒ හින්දයි මගේ කරගෙන තියෙන්නෙ. ඒ හින්දයි ආරක්ෂා කරන්නෙ. ඒ හින්දයි දඬුමුගුරු ගන්නෙ. ඒ නිසයි දුක ගලාගෙන එන්නෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර මැණික වීදුරු ගලක් බව පෙන්නපු වෙළඳ මහත්තයව බුදුරජාණන් වහන්සේ පෙන්නනව මේ ලෝකයේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් මේක දකින්න සම්මා දිට්ඨි. දුක් වූ දෙය දුක හැටියට. අනිත්‍ය වූ දෙය අනිත්‍ය හැටියට, අනාත්ම වූ දෙය අනාත්ම හැටියට දකින්න. වැරදි දැකීම හා නිවැරදි දැකීම කියන්නෙ මොකක්ද? මහ කළු ගලක් අරගෙන අපි වතුරකට දානව. දැම්මහම මොකද වෙන්නෙ මේ ගලට? යටයනව. එක්කෙනෙක් මේ ගල යටයන්නෙ නැහැ උඩ පාවේවා කියල දැක්මකුත් තියෙනව, කෙනෙක් මේ ගල උඩ පාවෙන්නෙ නැහැ යටයනව උඩ පාවෙන්න එපා යටයන්න කියල හිතනව. දැන් එකම සිද්ධිය අරඹයා ප්‍රාර්ථනා දෙකක්. දැන් හොඳට බලන්න මේ ගල උඩ පාවේවා යට නොයේවා කියන මනුස්සය එක්ක තරහටද මේ ගල යට ගියේ? නැහැ. එහෙනම් මේ ගල යටයන්න උඩ පානොවේවා යන පුද්ගලයාට අනුග්‍රහ පිණිසද ගියේ? නැහැ. සිදුවෙන සිද්ධියක් තිබුන. ලෝකයේ ධර්මතාවයක් මේ බර සහගත ගල ජලයට දැම්මහම යටයනව කියන එක. යථාර්තයක් ඒ. ඒ සිතුවිලි සිද්ධියට පටහැනිව කරපු ප්‍රාර්ථනාව, දැක්මට කියනව මිච්ජාව කියල, වැරදී කියල. ඒ සිදුවන සිද්ධියට අනුව සිතපු එකට කියනව සම්මා කියල, නිවැරදියි කියල. සම්මා දිට්ඨි, මිච්ජා දිට්ඨි කියල වුනේ එහෙමයි. දෙකම දිට්ඨියක්. මේ දෙකම සිදුවන සිද්ධිය නෙමෙයි. සම්මා දිට්ඨිය කියල පෙන්නපු සිද්ධිය අපිට උපයෝගී කරගෙන සිදුවන සිද්ධිය බවට පත්කරගන්න පුළුවන් අපේ ජීවිතේ. මිච්ජා දිට්ඨිය කිව්වොත් අකුසල්, සම්මා දිට්ඨිය කිව්වොත් කුසල්. අපිට පුළුවන් කුසල් වන දේ වන හැටියට සිහිකරල යම් දවසක වෙන සිද්ධිය ජීවිතේ බවට පත්කළොත් ඒ සිද්ධියට කුසල අකුසල කතාවක් නැහැ. ඒක ධර්මතාවයක්. ලෝකයේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියල පවතිනවනම් යම් ධර්මතාවයක් ඒ වූ ධර්මතාවය වූ විදිහට දැක්කොත් අපි මේකට කියනව දැකීම නිවැරදියි සම්මා දිට්ඨිය. එහෙම දැක්කහම තණ්හාව නැහැ. තණ්හාව නැතිවුනොත් දුක නැතිවන බව බුදුරජාණන් වහන්සේ පෙන්නුව. එහෙනම් මේ පින්වතුන් මනුෂ්‍යයෙක් හැටියට, විශේෂයෙන් බෞද්ධයෙක් හැටියට මේ ටිකවත් තේරෙන්න ඕනෙ අපිට. මුළු ලෝකයම දකින්නෙ දුකට හේතුව බාහිරින් භෞතික දෙයින්. දේපොල වස්තුව නැතිවුනොත්, ගෙවල් දොරවල් නැතිවුනොත්, හරකබාන නැතිවුනොත් තමයි දුක විඳින්න වෙන්නෙ, දුක එන්නෙ කියල දකින්නෙ. දුකේ නැතිවීම දකින්නෙ ගෙයක් දොරක් හදා ගත්තොත්, හරකබාන හිටයොත් දුක නැතිව ඉන්න පුළුවන් කියලයි අබෞද්ධ ලෝකයා දකින්නෙ. ඉතින් මුළු ලෝකමය දැන් දුක නැතිකරන ප්‍රතිපදාවක් එක්ක හැසිරෙනව. දුක නැතිවෙන්න ගෙවල් හදනව. දුක නැතිවෙන්න දරුවො හදනව. දුක නැතිවෙන්න මිල මුදල් එකතු කරනව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕකමයි දුක එන්න හේතුව. අනිත් පැත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බෞද්ධයො හැටියට දුකට හේතුව තණ්හාව. ඔය මොන දේ එකතු කෙරුවත් වැඩක් නැහැ දුක ඇතිවෙන විදිහටනම් අපි ජීවත්වෙලා තියෙන්නෙ දුක ඇතිවනව. බෞද්ධ කිසිම කෙනෙක් දුක නැතිවෙන්න කියල ගෙවල් දොරවල් හැදුවෙ නැහැ, රස්සාවල් හෙව්වෙ නැහැ, මිල මුදල් එකතු කෙරුවෙ නැහැ. හැබැයි ඒ අය ජීවිතේ ජීවත් කරන්න, තමන්ගෙ යුතුකම් ටික කරන්න රස්සාවක් කළා, ගෙවල් දොරවල් හැදුව, මිල මුදල් එකතු කළා. ඒ ලබපු ජීවිතේ ජීවත් කරන්න. යුතුකම් ටික කරන්න මිසක දුක නැතුව ඉන්න නෙමෙයි. දර්ශනයක් තිබුන බෞද්ධයෙකුට. ඒ හින්ද එයා රස්සාව ජීවිතේ කරගත්තෙ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නෙ අර කාණු හෝදන මනුස්සයට වෙච්ච දේ. එක්තරා මනුස්සයෙක් කාණු හෝදනව. ඇහුවලූ මොකක් නිසාද ඔයා ඕක කරන්නෙ? ජීවත්වෙන්න මහත්තයෝ මේක කරන්නෙ කිව්වලූ. තව ටිකක් කතාකරන කොට මෙයා කිව්වලූ ඇයි කොහොමද ඔයාගෙ ජීවිතේ ගෙවෙන්නෙ? මහත්තයෝ මම උදේ පාන්දරම එනව මේ පැත්තෙ තියෙන කාණු ටික හෝදගෙන හෝදගෙන යනව අනිත් පැත්තෙන් කාණු ටික හෝදල ඔය ටිකට එනකොට හවස් වෙනව. හවස ගෙදර යනව. මම ඊට පස්සෙ ගෙදර ගිහිල්ල හෙට දවසෙදි කාණු හෝදන ක්‍රමය ගැන හිතනව. හිතල ආපහු පහුවදා උදේට එනව. එතකොට දැන් මේ මනුස්සයගේ ජීවිතය වෙලා තියෙන්නෙ මොකක්ද? දවල් කාලෙ කයින් කාණු හෝදල, රෑට හිතින් කාණු හෝදල අන්තිමට ජීවත් වෙන්න කාණු හෝදපු මනුස්සය කාණු හෝදන්න ජීවත්වෙනව. මේ ජීවිතේ මොනවද ඉතුරු? අන්තිමට වෙලා තියෙන්නෙ ඔච්චරයි. ඇයි එහෙම වුනේ? ජීවිතේ ජීවත් කරවන්න කාණු හේදුවට කමක් නැහැ. ජීවත්වෙන්න ඕනෙ දහමක් අවබෝධ කරගන්න, දුකෙන් මිදෙන්නනම්. එතකොට මෙයාට ඉඩක් තියෙනව, ඉඩක් ගන්නව, හදාගන්නව. ඇයි? කයින් කාණුව හෝදල නිදහස් වෙච්ච වෙලාවේ හෝ එයා ඊට පස්සෙ ජීවිතේ දුකින් මිදෙන පැත්තට හදාගන්නව. එයා ඒ ටිකේනුත් කාණු හෝදන්නෙ නැහැ. නමුත් අපිට වෙලා තියෙන දේ බලන්න. රස්සාවක් කරයි මේක කෙරුවෙ නැත්නම් ජීවත්වෙන්න විදිහක් නැහැ. ඊට පස්සෙ අපි දන්නෙම නැතුව ජීවිතේ තියෙයි රස්සාවක් කරල. උදේට වැඩට යනව හවස් වෙනකන් ඉන්නව ?ට නිදාගන්න ටිකෙත් ඒකනම් කරන්නෙ ජීවත්වෙනව රස්සාව කරන්න, රස්සාව කරන්නෙ ජීවත්වෙන්න. දෙකම වෙලානම් අපිට බෞද්ධ කියන්න බැහැ. කිව්ව හැකි ඒත් අපි අර්ථයට සුදුසු නැහැ. අපි අර්ථය තියෙන තැන නැහැ. වචන කිවහැකියි නමුත් ඒ දේ නැහැ අපි තුළ. ඉතින් මේ කාරණාව තේරුම්ගන්න මේ සද්ධර්මය දුක අපේ ජීවිතයට ඇතිවෙච්ච හැටි අවබෝධ කරගන්න බැරිවෙච්ච හින්දයි මේ තාක් අති දීර්ඝ සංසාර ගමනක ආවෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom