Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුකින් මිදීම සඳහා අප්රමාදී වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ අපි බණ අහල හින්ද මේ ටිකවත් දන්නෙ. ලෝකෙක එහෙම දෙයක් දන්නෙම නැහැ. එහෙම දෙයක් නැහැ ලෝකෙ. මේ ගෙවෙන රටාවක් මිසක තමන්ගෙ මේ ලබපු ජීවිතය තමන්ගේ විමුක්තිය පිණිස උදව් කරගන්න. මේ දුවන සමාජ රටාවට අනුව මොනව හරි දෙයක් කරන්න එපා. දුකට පත්වෙච්ච දවසට තමන්ව බේරගන්න කවුරුවත් නැති බව තමන් හොඳට මතක තබාගන්න. මතක තබාගෙන කොහොමහරි මේ දහම අවබෝධ කරගන්න වෙහෙසෙන්න.

එදා කුරු රට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාණය දේශනා කළා. ඒ සතිපට්ඨාණය දේශනා කරපු කුරු රට වාසී යටත් පිරිසෙන් ගෙවල් වල දැසිදස් කම්කරුවෙක්වත් භාවනා නොකර ඉන්නෙ නැහැ. වතුර ටිකක් ගේන්න කලෙත් අරන් ළිඳට යනකොටත් කමටහනක් මෙනෙහි කර කරලූ යන්නෙ. ළිඳ ගාවදි එකතු වෙනවලූ කිසිම මුකුත් කේලාම් නැහැ. මෑණියනී ඔබ කරන භාවනාව මොකක්ද කියල අහනවලූ. මම භාවනාවක් දන්නැහැ කරන්නැහැ කිව්වොත් තගේ ජීවිතේට නින්දා වෙයි. උඹල වගේ අය හින්ද නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නෙ කියල නින්දා කරනව. කරල ඉවරවෙලා මේක කරපන් කියල කියල දෙනවලූ. ඉතින් මෑණියනී මම අහවල් භාවනාව කරනුව අහවල් විදිහට මෙනෙහි කරනව කිව්වහම සාදු සාදු බොහොම හොඳයි. ඕගොල්ලො වගේ අය වෙනුවෙනුයි ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුනේ.

ඉතින් අපිට මේක එපානම් අපි උත්සහවත් වෙන්නෙ නැත්නම් ඒ අපි වෙනුවෙන් නෙමෙයි බුදුරජණන් වහන්සේලා ලෝකෙ පහළ වුනේ. ඇත්තටම සසර පරතෙරක් සොයන, ජීවිතේ තේරුම්ගන්න උත්සහවත් වෙන, ලෝකයා හිතනද්ට වඩා වෙනස්ව හිතන වෙනස් චින්තනයක් තියෙනවනම් ඒ චින්තනය වෙනුවෙන් බුදුහාමුදුරුවො ලෝකෙ පහළ වුනේ. විමුක්තියක් ලබන්න අපේක්ෂාවක් කෙනෙක් ළඟ තියෙනවනම් එයා වෙනුවෙන් බුදුහාමුදුරුවො ලෝකෙ පහළ වුනේ.

ඒ හින්දා මේ පින්වතුන් මේ ජීවිතේ කොහොමහරි මේ දහම අවබෝධ කරගන්න උත්සහවත් වෙන්න ඕනෙ. මෙතන එකම එක දෙයක් හොඳට මතක තබාගන්න, ගැඹුරු දෙයක් බැරිනම් මම කියපු උපමාව මතක තබාගන්න. විටින් විට සිහිකරල බලන්න මගේ ජීවිතේ මේ තැන මේ දැක්ම මෙහෙම වෙලානම් මේ දුක කියන තැනින් මිදෙන්න බෑ මට. පෙරලෙන දෙයක් ඇතුලෙ නොපෙරලී ඉන්න පුළුවන්ද අපිට? බැහැ. මහ විශාල කන්දක් උඩ ඉඳල බස් එකක් පෙරලීගෙන එනවනම් ඒක ඇතුලෙනම් අපි ඉන්නෙ, පෙරලෙනව. පෙරලෙන බෝලයක් ඇතුලෙ නොපෙරලී ඉන්න බැහැ. ඒ වගේ දුක කියන එක ජීවිතේ වෙලානම් දුක ඇතිවෙන විදිහෙ දර්ශනයක් නම් අපිට තියෙන්නෙ දැන් දුක අනුවම පෙරලෙන්න වෙලා මිසක, දුකට උරුමකාරයෙක් මිසක, ජීවිතේ අපේ දුකේ මිසක අපිට දුකින් මිදෙන්න බැහැ.

අපි පොළොවෙ හිටගත්තහම අපිට ඔක්කෝම පෙනෙයි. එත් හිටගෙන ඉන්න තැන පේන්නෙ නැහැ. ඇයි ඒ? කකුලට වැහිල. අද අපේ ජීවිතේ දුක වෙලා හින්ද අපිට දුක පේන්නෙ නැහැ. ඇයි? වැහිල. ඒ තුලනෙ හිටගෙන ඉන්නෙ අපි. ඔක්කෝම පේනව දුක අපිට පේන්නෙ නැත්තෙ ඇයි? අපේ ජීවිතේ දුක හින්ද. දුක කියන ධර්මතාවය ජීවිතේ හින්ද.

අපිට අපේ ඇහැ පේනවද? පේන්නෙ නැහැ. බලන්නෙ ඒ ඇහෙන් නිසා ඒ ඇහැ පේන්නෙ නැහැ. ඒ ඇහැට ප්රතිපක්ෂ දේ පෙනෙයි. නමුත් ඇහැ පෙන්නෙ නැහැ. ඒවගේ කෙනෙකුගෙ ජීවිතේ දුක නම් ඒයට දුක පේන්නෙ නැහැ. ඕගොල්ලන්ට ටිකක් හරි දුක පේනවනම් තේරුම්ගන්න ඕගොල්ලන් දුකෙන් ටිකක් හරි අයින් වෙලා. පේන්නෙ නැහැනෙ මේ දුක බව. තේරුම්ගන්න හොඳට පය ගහල ඉන්නෙ බව. මොකේද? දුකේ. පෙනුනොක් තේරුනොත් තමයි අපි අයින් වෙන්නෙ. එහෙම වෙන්නැත්තෙ මේ ලෝකෙට ඒකයි. එහෙම වෙලා තියෙන්නෙ මේ.

එහෙනම් එකම එක කරුණක් මතක තබාගන්න. ලෝකයේ වටිනාකමින් නම් පේන්නෙ ඒ වටිනාකම නැතිවීමෙන් ම, තණ්හාව නැතිවීමෙන් දුක නැතිවෙනවා මිසක වෙන නැතිවෙන්න ක්රමයක් නැහැ. දුක ඇතිවන ක්රමයට අපේ ජීවිතේ වෙනවානම් අපි කොච්චර බලාපොරොත්තු වුනත්, ප්රාර්ථනා කළත්, වෙන විදිහකට උත්සහ කළත් ඒක නැතිවෙන්නෙ නැහැ. මැණිකක් බව දැකල ඒක රකින බවට පත්වෙලානම් ඒකෙ ඇතිබවින් හා නැතිබවින් දුක එනවනම් අපිට ඒ දුකෙන් මිදෙන්න ඕගොල්ලො රසට කෑම කාල, හොඳට ඇඳුම් ඇඳල මොනදේ කෙරුවත් හරියන්නෙ නැහැ. මේක වීදුරු ගලක් කියල දැකීමෙන් ම ඒ දුකින් මිදෙන්න වෙනව මිසක.

ඒ වගේ දරුවො, දේපල, වස්තුව මේව ඇතිබව හෝ නැතිබව කැඞීම, බිඳීම නිසා ඕගොල්ලන්ගෙ දුකක් එනවනම්, මේ කය ජරා ජීර්ණ වීම නිසා දුකක් එනවනම් මේ දුක නැතිකරන්න කාල බීල, ඇඳල පැළඳල බෑ. මොකද එහෙම නොකිරීම නිසා නෙමෙයි මේ දුක ඇවිල්ල තියෙන්නෙ. මේ කයේ මහළුවීමෙන්, මැරීමෙන් එන දුක ඇතිවුනේ අපි හොඳට කෑවෙ බිව්වෙ නැතිකම හින්දනම්. ඒකනම් හේතුව හොඳට කෑව බිව්වහම මේ දුක නැතිවෙයි. නමුත් මේ දුක ඇතිවෙලා තියෙන්නෙ මේ රූපෙට ඇති තණ්හාව නිසයි.

රහතන් වහන්සේල කියන්නෙ මුළු ලෝකෙම වීදුරු ගලක් වගේ දකින අය. ඒ මනසට ඇලෙන්න ගැටෙන්න මුකුත් නැහැ. ඒ ලෝකෙ දෙයක් තිබීම නිසාවත් නොතිබීම නිසාවත් දුක එන්නෙ නැහැ ඒ තුල. අපිට මුළු ලෝකෙම මැණික් වෙලා. මේ බව තේරුම්ගන්න බෞද්ධයො හැටියට මේ ජීවිතේ ජීවත් කරවන්න රස්සාවක් කරන්න, ගෙයක් දොරක් හදාගන්න, මුදලූත් එකතු කරන්න. ඒක ජීවිතේ කරගන්න එපා. ඉඩ ලැබෙන හැම මොහොතකම මේ දුකට හේතුව අපි දැන් දැක්ක. අවිද්යා, තණ්හා කියන ධර්මතා දෙක. මේ ධර්මතා දෙක දුරුවෙන විදිහට දහමක් හොයන්න උත්සහවත් වෙන්න.

සාධු! සාධු!! සාධු!!!

ටිකක් දිග දේශනවක් වුනත් ඉතාම වටිනා එකක්. නිවාඩු පාඩුවේ කියවලා බලන්න. නිසරු ජීවිතෙන් වැඩක් ගන්න අපි කාටත් ප්රයෝජනවත් වෙයි. තෙරුවන් සරණයි!

[QUOTE="Lewke, post: 17087658, member: 510552"] [SIZE="3"] ලෝකයේ අපි බණ අහල හින්ද මේ ටිකවත් දන්නෙ. ලෝකෙක එහෙම දෙයක් දන්නෙම නැහැ. එහෙම දෙයක් නැහැ ලෝකෙ. මේ ගෙවෙන රටාවක් මිසක තමන්ගෙ මේ ලබපු ජීවිතය තමන්ගේ විමුක්තිය පිණිස උදව් කරගන්න. මේ දුවන සමාජ රටාවට අනුව මොනව හරි දෙයක් කරන්න එපා. දුකට පත්වෙච්ච දවසට තමන්ව බේරගන්න කවුරුවත් නැති බව තමන් හොඳට මතක තබාගන්න. මතක තබාගෙන කොහොමහරි මේ දහම අවබෝධ කරගන්න වෙහෙසෙන්න. එදා කුරු රට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාණය දේශනා කළා. ඒ සතිපට්ඨාණය දේශනා කරපු කුරු රට වාසී යටත් පිරිසෙන් ගෙවල් වල දැසිදස් කම්කරුවෙක්වත් භාවනා නොකර ඉන්නෙ නැහැ. වතුර ටිකක් ගේන්න කලෙත් අරන් ළිඳට යනකොටත් කමටහනක් මෙනෙහි කර කරලූ යන්නෙ. ළිඳ ගාවදි එකතු වෙනවලූ කිසිම මුකුත් කේලාම් නැහැ. මෑණියනී ඔබ කරන භාවනාව මොකක්ද කියල අහනවලූ. මම භාවනාවක් දන්නැහැ කරන්නැහැ කිව්වොත් තගේ ජීවිතේට නින්දා වෙයි. උඹල වගේ අය හින්ද නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නෙ කියල නින්දා කරනව. කරල ඉවරවෙලා මේක කරපන් කියල කියල දෙනවලූ. ඉතින් මෑණියනී මම අහවල් භාවනාව කරනුව අහවල් විදිහට මෙනෙහි කරනව කිව්වහම සාදු සාදු බොහොම හොඳයි. ඕගොල්ලො වගේ අය වෙනුවෙනුයි ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුනේ. ඉතින් අපිට මේක එපානම් අපි උත්සහවත් වෙන්නෙ නැත්නම් ඒ අපි වෙනුවෙන් නෙමෙයි බුදුරජණන් වහන්සේලා ලෝකෙ පහළ වුනේ. ඇත්තටම සසර පරතෙරක් සොයන, ජීවිතේ තේරුම්ගන්න උත්සහවත් වෙන, ලෝකයා හිතනද්ට වඩා වෙනස්ව හිතන වෙනස් චින්තනයක් තියෙනවනම් ඒ චින්තනය වෙනුවෙන් බුදුහාමුදුරුවො ලෝකෙ පහළ වුනේ. විමුක්තියක් ලබන්න අපේක්ෂාවක් කෙනෙක් ළඟ තියෙනවනම් එයා වෙනුවෙන් බුදුහාමුදුරුවො ලෝකෙ පහළ වුනේ. ඒ හින්දා මේ පින්වතුන් මේ ජීවිතේ කොහොමහරි මේ දහම අවබෝධ කරගන්න උත්සහවත් වෙන්න ඕනෙ. මෙතන එකම එක දෙයක් හොඳට මතක තබාගන්න, ගැඹුරු දෙයක් බැරිනම් මම කියපු උපමාව මතක තබාගන්න. විටින් විට සිහිකරල බලන්න මගේ ජීවිතේ මේ තැන මේ දැක්ම මෙහෙම වෙලානම් මේ දුක කියන තැනින් මිදෙන්න බෑ මට. පෙරලෙන දෙයක් ඇතුලෙ නොපෙරලී ඉන්න පුළුවන්ද අපිට? බැහැ. මහ විශාල කන්දක් උඩ ඉඳල බස් එකක් පෙරලීගෙන එනවනම් ඒක ඇතුලෙනම් අපි ඉන්නෙ, පෙරලෙනව. පෙරලෙන බෝලයක් ඇතුලෙ නොපෙරලී ඉන්න බැහැ. ඒ වගේ දුක කියන එක ජීවිතේ වෙලානම් දුක ඇතිවෙන විදිහෙ දර්ශනයක් නම් අපිට තියෙන්නෙ දැන් දුක අනුවම පෙරලෙන්න වෙලා මිසක, දුකට උරුමකාරයෙක් මිසක, ජීවිතේ අපේ දුකේ මිසක අපිට දුකින් මිදෙන්න බැහැ. අපි පොළොවෙ හිටගත්තහම අපිට ඔක්කෝම පෙනෙයි. එත් හිටගෙන ඉන්න තැන පේන්නෙ නැහැ. ඇයි ඒ? කකුලට වැහිල. අද අපේ ජීවිතේ දුක වෙලා හින්ද අපිට දුක පේන්නෙ නැහැ. ඇයි? වැහිල. ඒ තුලනෙ හිටගෙන ඉන්නෙ අපි. ඔක්කෝම පේනව දුක අපිට පේන්නෙ නැත්තෙ ඇයි? අපේ ජීවිතේ දුක හින්ද. දුක කියන ධර්මතාවය ජීවිතේ හින්ද. අපිට අපේ ඇහැ පේනවද? පේන්නෙ නැහැ. බලන්නෙ ඒ ඇහෙන් නිසා ඒ ඇහැ පේන්නෙ නැහැ. ඒ ඇහැට ප්රතිපක්ෂ දේ පෙනෙයි. නමුත් ඇහැ පෙන්නෙ නැහැ. ඒවගේ කෙනෙකුගෙ ජීවිතේ දුක නම් ඒයට දුක පේන්නෙ නැහැ. ඕගොල්ලන්ට ටිකක් හරි දුක පේනවනම් තේරුම්ගන්න ඕගොල්ලන් දුකෙන් ටිකක් හරි අයින් වෙලා. පේන්නෙ නැහැනෙ මේ දුක බව. තේරුම්ගන්න හොඳට පය ගහල ඉන්නෙ බව. මොකේද? දුකේ. පෙනුනොක් තේරුනොත් තමයි අපි අයින් වෙන්නෙ. එහෙම වෙන්නැත්තෙ මේ ලෝකෙට ඒකයි. එහෙම වෙලා තියෙන්නෙ මේ. එහෙනම් එකම එක කරුණක් මතක තබාගන්න. ලෝකයේ වටිනාකමින් නම් පේන්නෙ ඒ වටිනාකම නැතිවීමෙන් ම, තණ්හාව නැතිවීමෙන් දුක නැතිවෙනවා මිසක වෙන නැතිවෙන්න ක්රමයක් නැහැ. දුක ඇතිවන ක්රමයට අපේ ජීවිතේ වෙනවානම් අපි කොච්චර බලාපොරොත්තු වුනත්, ප්රාර්ථනා කළත්, වෙන විදිහකට උත්සහ කළත් ඒක නැතිවෙන්නෙ නැහැ. මැණිකක් බව දැකල ඒක රකින බවට පත්වෙලානම් ඒකෙ ඇතිබවින් හා නැතිබවින් දුක එනවනම් අපිට ඒ දුකෙන් මිදෙන්න ඕගොල්ලො රසට කෑම කාල, හොඳට ඇඳුම් ඇඳල මොනදේ කෙරුවත් හරියන්නෙ නැහැ. මේක වීදුරු ගලක් කියල දැකීමෙන් ම ඒ දුකින් මිදෙන්න වෙනව මිසක. ඒ වගේ දරුවො, දේපල, වස්තුව මේව ඇතිබව හෝ නැතිබව කැඞීම, බිඳීම නිසා ඕගොල්ලන්ගෙ දුකක් එනවනම්, මේ කය ජරා ජීර්ණ වීම නිසා දුකක් එනවනම් මේ දුක නැතිකරන්න කාල බීල, ඇඳල පැළඳල බෑ. මොකද එහෙම නොකිරීම නිසා නෙමෙයි මේ දුක ඇවිල්ල තියෙන්නෙ. මේ කයේ මහළුවීමෙන්, මැරීමෙන් එන දුක ඇතිවුනේ අපි හොඳට කෑවෙ බිව්වෙ නැතිකම හින්දනම්. ඒකනම් හේතුව හොඳට කෑව බිව්වහම මේ දුක නැතිවෙයි. නමුත් මේ දුක ඇතිවෙලා තියෙන්නෙ මේ රූපෙට ඇති තණ්හාව නිසයි. රහතන් වහන්සේල කියන්නෙ මුළු ලෝකෙම වීදුරු ගලක් වගේ දකින අය. ඒ මනසට ඇලෙන්න ගැටෙන්න මුකුත් නැහැ. ඒ ලෝකෙ දෙයක් තිබීම නිසාවත් නොතිබීම නිසාවත් දුක එන්නෙ නැහැ ඒ තුල. අපිට මුළු ලෝකෙම මැණික් වෙලා. මේ බව තේරුම්ගන්න බෞද්ධයො හැටියට මේ ජීවිතේ ජීවත් කරවන්න රස්සාවක් කරන්න, ගෙයක් දොරක් හදාගන්න, මුදලූත් එකතු කරන්න. ඒක ජීවිතේ කරගන්න එපා. ඉඩ ලැබෙන හැම මොහොතකම මේ දුකට හේතුව අපි දැන් දැක්ක. අවිද්යා, තණ්හා කියන ධර්මතා දෙක. මේ ධර්මතා දෙක දුරුවෙන විදිහට දහමක් හොයන්න උත්සහවත් වෙන්න. [CENTER]සාධු! සාධු!! සාධු!!![/CENTER] [/SIZE] ----------------------------------------------------------------------- [CENTER][COLOR="Navy"][SIZE="5"]ටිකක් දිග දේශනවක් වුනත් ඉතාම වටිනා එකක්. නිවාඩු පාඩුවේ කියවලා බලන්න. නිසරු ජීවිතෙන් වැඩක් ගන්න අපි කාටත් ප්රයෝජනවත් වෙයි. තෙරුවන් සරණයි![/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom