Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුක දිනූ බිලියන පතියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක දිනූ බිලියන පතියෝ

සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි. මෙම ලිපිය Sirage Kamare වෙබ් අඩවියෙන් එළෙසම උපුටා එළෙසම පළකර ඇත .මෙම ලිපිය මාගේ නිර්මාණයක් නොවන බව සළකන්න.අයිතිය කතෘ සතුය..

දුක දිනූ බිලියන පතියෝ

දුප්පතෙකු වී ඉපදීම ඔබගේ වරදක් නොවූවත්, දුප්පතෙකු සේ මියයාම ඔබේ වරදකි යන්න ප්‍රසිද්ධ කියමනකි. මේ කියමනේ හිමිකාරයා වර්තමාන ලෝකයේ ඉහළම ධනවතා බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නට පුලුවන. දෙමාපියන් එතරම් වත් පොහොසත් කම් ඇති අය නොවුනත් තමන්ගේ මහන්සියෙන් ධනය රැස්කර ධනවතෙකු වීමට එය බාධාවක් නොවේ යන්න මේ වාක්‍යය තුල සැඟවුන අරුත වෙයි. මේ කාරණය ඔප්පු කරනා සත්‍ය කථා ප්රවෘත්ති සිය දහස් ගනනක් අප වෙසෙනා සමාජය දෙස විමසිලිමත් දෑසින් බැලූ කලෙක ඔබට සොයාගත හැකි වනු ඇත.

නවලෝක / දාස / සිද්ධාලේප / ගොඩගේ / මැලිබන් / DSI / හරිස්චන්ද්‍ර/ වැනි ව්‍යාපාරිකයන් මේ කාරණය ලක් පොළවේ සිට සාක්ෂාත් කල ඇත්තෝ බවට දෙස් දෙති. ජාලයෙන් පෙරලා සිරා කොලුවා වන මම අද ඔබට කියන්නට යන්නේ එලෙස දුප්පත් කමේ පතුලේ සිට ලක්ෂපතියන්, දශ ලක්ෂපතියන් හෝ කෝටිපතියන් වූ මිනිසුන් ගැන නොව ලෝක මට්ටමේ ධනවතුන් ලෙස වර්තමානයේ වැජඹෙන දුක දිනූ බිලියන පතියන් කිහිප දෙනෙකු පිළිබද තොරතුරු කීපයකි. මේ අය වෙසෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය.

මෙවැනි මිනිසුන් පිළිබඳ ලොවට හෙළිකරන්නේ සුප්‍රසිද්ධ ෆෝබ්ස් සගරාවයි. ඒ අනුව 2014 වර්ෂය සඳහා ඇමරිකාවේ ඉහළම ධනවතුන් 400 ලැයිස්තුව මෙම සඟරාව මගින් පසුගිය සැප්තැම්බරයේදි හෙළිදරව් කලා.

400 සමාජයට ඇතුලු වීම සඳහා මේ වසරේදී තිබිය යුතු වූ අවම වත්කම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.55 ක්. මේ අගය වසරින් වසර ඉහළට යන්නේ දිනෙන් දින විවිධ පුද්ගලයන් මේ කියන 400 සමාජයට අලුතෙන් එකතු වන නිසයි. ගිය වසරේදී 400 සමාජයට එකතු වන්නට අවශ්‍ය වූ අවම වත්කම් ප්‍රමාණයේ වටිනාකම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක්. ෆෝබ්ස් සඟරාව මේ 400 ලැයිස්තුව සකසන්නේ 1982 තරම් වූ කාලයක සිටයි. පසුගිය වසරේදී 400 සමාජය තුල සිටි ධනවතුන්ගෙන් 113 දෙනෙකු තම ස්ථාන වෙනස් නොවී රැක ගන්නට සමත් වී තිබෙනවා.

මේ ලැයිස්තුවේ පළමු ස්ථානය උසුලන්නේ කවරෙකුදැයි ඔබට අමුතුවෙන් මතක් කල යුතු වන්නේ නැත. ඔහු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක බිල් ගේට්ස් නම් වෙයි. මේ ගේට්ස් 400 ලැයිස්තුව පිට පිටම නියෝජනය කරන 21 වෙනි වසරයි. ඩොලර් බිලියන 81 ක් ඔහුගේ වත්කම ලෙස මේ වසරේදී ගනන් බලා තිබේ.

බිල් ගේට්ස්ගේ මිත්‍රයෙකු වන වොරන් බෆට් මේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ වැජබෙන්නේ 2001 වසරේ සිටයි. Berkshire Hathaway හි ප්‍රධාන විධායක තනතුර හෙතෙම දරයි. වොරන් බෆට්ගේ සමස්ත වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 67 ක් බවට 2014 දී ගනන් බලා තිබේ.

සුප්‍රසිද්ධ Oracle මෘදුකාංග සමාගමේ ප්‍රධාන විධායක ලැරී එලිසන් 400 ලැයිස්තුවේ තෙවන තැන උසුලන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 50 ක වත්කමක් අතැතිවය.

නිව්යෝර්ක් නගරයේ උපත ලද ඔහු තමා හදාවඩාගත් මෑණියන්ගේ මරණයෙන් පසුව එතෙක් ඉගෙන ගන්නා ලද විද්‍යාලයෙන් නෙරපා හරින ලද අතර එතැන් සිට වසර 8ක් පුරා සුළු සුළු රැකියා කරමින් ජීවිතය ගැට ගසාගත් චරිතයකි. 1977 වසරේදී Oracle මෘදුකාංග සමාගම පිහිටුවා ජයග්‍රාහී ගමනක ආරම්භය සනිටුහන් කරන්නට ලැරී එලිසන් අවසානයේදී සමත් උනා.

ෆේස් බුක් සමාජ ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ ලැයිස්තුවට අනුව සිටින්නේ 11 වන තැනයි. නමුත් ඇමරිකානු බිලියන පතියන් 400 අතර වේගයෙන් ඉදිරියට එන තරුණ ව්‍යාපාරිකයා බවට අද දවසේ ඔහු පත්ව සිටියි. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 34 කි. මෙයින් ගත වූ වසර තුල පමණක් ඩොලර් බිලියන 15 ක වත්කමක් ඉපයීමට සකර්බර්ග් සමත් වී තිබේ. සමාජ ජාලා වෙබ් අඩවි කොටස් මිළ සීඝ්රයෙන් ඉහළ ගිය වටපිටාවක ඔහු මේ ආදායමට හිමිකම් කියා ඇත.

Mark Zuckerberg

ප්‍රතිශතයක් ලෙස තමන්ගේ සමස්ත ධනය 200% කින් පසුගිය වසර තුල ඉහළ නංවාගෙන ඇති Go Pro නැමති සිරුරේ පැළදිය හැකි වීඩියෝ කැමරා නිෂ්පාදන සමාගමේ හිමිකරු නික් වුඩ්මන් දැන් ඇමරිකානු ඩොලර් බිලියන 3.9 ක හිමිකරුවෙකි.

Nick Woodman

මේ වසරේ(2014) බිලියන පතියන් 400 දෙනාගේ සමස්ත වත්කම් වල එකතුව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.29 කි. එය පසුගිය වසරට වඩා ඩොලර් බිලියන 270 ක වර්ධනයක් ලබා තිබේ. එය මිලියන 200 ක ජනතාව වෙසෙන බ්‍රසීලයේ දළ ජාතික නිෂ්පාදනයට සමාන වෙයි. ගිය වසරේදී මේ 400 දෙනාගේ ලැයිස්තුවේ සිටි ධනවතුන්ගෙන් 26 දෙනෙකුට මේ වසරේදී තම ස්ථාන අහිමි වී තිබේ. තවත් 6 දෙනෙකු යළි නොඑන ගමන් ගොසිනි. මේ ලැයිස්තුවට අලුතින් 27 දෙනෙකු එකතු වී තිබෙන අතර අවුරුදු 30 ක් වයසැති එලිසබෙත් හෝම්ස් 400 ලැයිස්තුවේ සිටින ලාබාලතම බිලියනපතිනිය වී තිබේ. ඇගේ වත්කම ඩොලර් බිලියන 4.5 කි.

Elizabeth Holmes

ඇමරිකාවේ ධනපතියන් 400 ලැයිස්තුව පිළිබද සාරාංශය එපරිදිය. මේ අය අතර දුප්පතුන් ලෙස ඉපදී දුක දිනා ධනවතුන් වූ චරිත කීපයකි. ඒ අයගෙන් ඇතමෙකු ගැන තොරතුරු මෙතැන් සිට සංක්ශිප්තව ඉදිරිපත් කරමි.

Jan Koum

Jan Koum කියන්නෙ වට්ස් අප් නැමති සමාජ ජාල අඩවියේ නිර්මාතෘවරයා. 37 හැවිරිදි ඔහු අවුරුදු 16 දි ඇමරිකාවට සංක්‍රමණය උනේ යුක්රේනයෙන්. ඔවුන් ඒ කාලයේ ජීවත් වුනේ ඇමරිකානු රජය දිළිදු අය වෙනුවෙන් ලබා දුන්න ආහාර සලාක කූපන් මගින්. මේ කූපන් වලට ආහාර ලබා ගැනීමට Jan පැමිණි ස්ථානයට යාබදව තිබුන Mount View හිදී තමන්ගෙ වට්ස් අප් කාර්යාල සංකීර්ණය මතු දවසක ඉඳිකරන්න ලැබේවි කියලා මේ දුප්පතා කොහොම නම් හිතන්නද.

2009 වසරේදි බ්‍රයන් ඇක්ටන් සමග පණිවිඩයක් යැවූ සැනින් එය ලබන්නා වෙත ලඟාවන, එතෙක් පැවති සාමාන්‍ය SMS ක්‍රියාවලියට වඩා දියුණු ක්රමයක ප්‍රවිශ්ඨය ලබන්න Jan Koum ට හැකි උනා. එය මානව සන්නිවේදනයේ මායිම් තවත් පුළුල් කලා.

වර්තමානය වන විට ලෝකය පුරා මිලියන 600 ක ජනතාවක් විසින් භාවිතා කරන මේ ජාලය 2014 වසරේ මුලදි ෆේස් බුක් සමාජ ජාලය විසින් ඩොලර් බිලියන 19 ක මුදලකට මිළදී ගත්තා. ගණුදෙනුව නිම උනේ ඇමරිකාවේදී දුප්පතෙකු ලෙස ජීවිතය ආරම්භ කල Jan Koum බිලියන පතියන්ගේ ලැයිස්තුවට එකතු කරමින්.

Jack Ma

තමන්ගෙ ළමා කාලය දරිද්‍රතාවයේ දුක්ක දෝමනස්සයන් එක්ක ගත කල Jack Ma අද ඩොලර් බිලියන 20.2 ක් සහිත ධනවතෙක්. චීනයේ Hangzhou ප්‍රාන්තයේ ඉපදුන ඔහුට රැකියාවක නිරත වෙන වයස එළඹුනාම අඩුම තරමේ KFC අවන්හලක හෝ රැකියාවක් ලබාගන්නට නොහැකි උනා. ජාතික විද්‍යාල ඇතුලුවීමේ විභාගයෙන් දෙවරක් අසමත් උනත් අවසානයේ ඔහුගේ අප්‍රතිහත ධෛර්යය නිසාම උපාධිදාරියෙක් වී ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නට පසුව හැකියාව ලැබුනා.

ඔහු හා පුරා කියලා ඇමරිකාවට එන්නෙ 1995 දි. එදා තමයි Jack Ma පළවෙනි වතාවට අන්තර්ජාලය දකින්නෙ. චීන නිෂ්පාදන වලට අන්තර්ජාලයේ ඉඩක් වෙන්කරගන්නට හැකියාවක් ඇති වේවි කියන විශ්වාසයෙන් ඔහු බැරි බැරිගාතෙ චීන අකුරුවලින් වෙබ් පිටු කීපයක් ආරම්භ කලා. අන්තර්ජාලය තුල චීන භාෂාවෙන් ආරම්භ කල පළමු වෙබ් පිටු ලෙස මේවා වර්තමානය වන විට විවාදයට ලක් වී තිබෙනවා. නමුත් මේ වෙබ් පිටු මේ කියන කාලයෙදි චීන අකුරු පිළිබද ගැටලුවක් නිසා වෙබ් අඩවිය සමග විවෘත වී නැහැ.

1999 වසරෙදි ඇරඹුන Alibaba නැමති අන්තර්ජාල භාණ්ඩ අළෙවි වෙබ් අඩවිය මේ වෙද්දි සුප්‍රසිද්ධ Amazon නැමති අන්තර්ජාල අළෙවිකරුවා මෙන් දෙගුණයක් ගණුදෙනු කරුවන් හසුරවනවා. චීනයේ ධනවත්ම මිනිසා ලෙසත් Jack Ma මේ වෙද්දි සම්මානයට පාත්‍ර වී අවසන්.

Ingvar Kamprad

Ingvar Kamprad ගැන මීළගට විමසා බලමු. අවුරුදු 7 ක විතර පුංචි කොලුපැටියා කාලෙ Kamprad ජීවත් වුනේ ස්වීඩනයෙ පිටිසර පළාතක. ඔහු ඒ කාලෙ තමන්ගෙ අසල්වැසියන්ට ගිණි කූරු අළෙවි කලා.

අවුරුදු 7 දි (1920) අහළ පහළ අයට ගිණිකූරු අළෙවි කරපු මේ පුංචි කොල්ලා එයින් පස්සෙ ගිණිකූරු වෙනුවට පැන්සල්, සුභ පැතුම් පත්, නත්තල් සිහිවටන, වගේ දේවල් අළෙවි කලා. කොහොම හරි වයස අවුරුදු 17 වෙද්දි ධෛර්යවන්ත කොලු ගැටයා තමන්ගෙම කියලා සමාගමක් ආරම්භ කලා. ඒකෙ නම IKEA (Ingvar Kamprad from Elmtaryd Agunnaryd) ඔහුගේ නම සහ තමා ජීවත් වුන නගරයේ නම තමයි මේ අකුරු හතරෙන් ලඝු කරලා තියෙන්නෙ. වයස අවුරුදු 21 දි Kamprad තමන්ගෙ සමාගම තුලින් ගෘහ භාණ්ඩ අළෙවියට අත තිබ්බා. එතැනින් තමයි IKEA නැමති අධිරාජ්‍යයේ ආරම්භය සනිටුහන් උනේ.

වර්තමානය වෙද්දි මේ සමාගම ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක් බවට පත් වෙලා. රටවල් 42 ක අළෙවිසැල් 340ක් බිහිවෙලා. වාර්ෂික පිරිවැටුම ඩොලර් බිලියන 36 ක්. කොතරම් ධනයක් තමා සතුව තිබුනත් මේ මහා මිනිසා ඉතාම චාම් අන්දමින් ජීවත් වෙන්නෙ. කොතරම් චාම්ද කියලා කියනවා නම් අවුරුදු 88 ක් වයස ඔහු තවමත් ගුවන් ගමන් යන්නෙ පිරිමැසුම් පන්තියෙ (Economy Class).

Howard Schultz

Starbucks කෝපි සමාගමේ හිමිකරුවා ගැන මීළගට කියවමු. ඔහුගෙ නම Howard Schultz. බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතක් වතාවක් ඔහු සමග පවත්වපු සම්මුඛ සාකච්ඡාවකදි Howard කිව්වෙ මෙවැනි දෙයක්.

මම ජීවත් වුනේ තට්ටු නිවාස සංකීර්ණයක දුප්පත් පවුලක. කෙමෙන් කෙමෙන් වයසින් මුහුකුරා යද්දි මට හිතුනෙම මම සාර්ථකත්වයේ පාරෙ නෙමෙයි යන්නෙ කියලයි. මම දැන හිටියා කොහොම හරි සාර්ථකත්වය නැමති මාර්ගයට පිවිසුනා නම් ගොඩාක් දේපළ, සල්ලි, සතුටෙන් ඉන්න පවුලක්, ලබාගන්න හැකි බව. ඉතිං මම කොහොම හරි උත්සාහ කලා මගේ මාර්ගයෙන් පිට වෙලා අනිත් මාර්ගයට පිවිසෙන්න. මම අද හොද සූට් එකක් ඇඳලා ටයි එකක් දාගෙන ඉන්නවා තමයි. නමුත් මට තවමත් මගේ මුල් කාලය මතකයි.

Schultz තමන්ගෙ උපාධිය ලබාගත්තට පස්සෙ Xerox නැමති ආයතනයේ සේවයට එකතු උනා. ටික කාලෙකට පස්සෙ ඔහු ඒ අහල පහල තිබුන Starbucks නැමති කෝපි අළෙවිසැලක් මිළට ගත්තා. ඒ කාලය වන විට මේ අළෙවි ජාලයටම තිබුන අළෙවි සැල් 60 ක් පමණයි. 1987 දි තමන්ගෙ උත්සාහයෙන් Schultz මේ අළෙවි සැල් සියල්ලේම ප්‍රධාන විධායක බවට පත්වෙනවා. එයින් පසුවයි ඔහු තමන්ගෙ ගමන සාර්ථක කරගත්තෙ. අද වෙද්දි ලෝකය පුරාම අළෙවි සැල් 16000 කට වැඩියෙන් Starbucks කෝපි අළෙවි කරනවා. වර්තමානයේ ඔහුගේ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 2.1 ක්

Shahid Khan

ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක වත්කමක් වර්තමානයේ තිබෙන ෂාහිඩ් ඛාන් තමන්ගෙ වෘත්තීය ජීවිතය ආරම්භ කලේ පැයකට ඩොලර් 1.20 ක වැටුපකට පිඟන් සෝදන පුද්ගලයෙක් ලෙස. පකිස්ථානයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ මේ මිනිසා ඉලිනොයිස් සරසවියේ අධ්‍යාපනය ලබන අතර තුර තමන්ගෙ වියදම් සොයාගැනීමට තමයි පිඟන් සේදුවේ. නමුත් අද ඔහු Flex-N-Gate නැමති මහා පරිමාණ සමාගමේ හිමිකරු. මේ සමාගම තනිපුද්ගල අයිතියකට නතු ඇමරිකාවේ තිබෙන විශාලතම සමාගමක්. Fulham නැමති එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයේ හිමිකරුවා වෙන්නෙත් ෂාහිඩ් ඛාන්ම තමයි.

Leonardo Del Vecchio

Leonardo Del Vecchio වර්තමානයේ ඩොලර් බිලියන 18.4 ක හිමිකමක් තියෙන මහා ධනවතෙක් උනාට ඔහුගේ අතීතය බොහොම කටුක එකක්. ඔහුගේ ළමා කාලය ගෙවුනෙ අනාථ නිවාසයක. තාත්තා කුඩා කාලයේදීම මිය ගිය නිසා දරුවො 5 දෙනෙක් පෝෂණය කරන්න වත්කමක් තිබුනෙ නැති අම්මා තමන්ගෙ දරුවන්ව අනාථ නිවාසයකට යවනවා. කරදඬු උස් මහත් උනාට පස්සෙ Leonardo කර්මාන්ත ශාලාවක සේවයට එකතු වෙනවා. එහිදී යන්ත්‍රයකට හසුවීමෙන් ඔහුට ඔහුගේ ඇඟිල්ලකින් කොටසකුත් අහිමි වෙනවා. යකඩ අච්චු, වාහන අමතර කොටස්, ඇස් කණ්නාඩි රාමු වගේ දේවල් තමයි මෙහි නිපදවනු ලැබූවෙ.

වයස 23 දි තමන්ගෙම කියලා සමාගමක් සුළුවෙන් ආරම්භ කරන්න Leonardo ට හැකි වුනා. අන්න ඒ සමාගම තමයි වර්තමානය වෙද්දි ලෝකයේ විශාලතම අව් කණ්නාඩි නිෂ්පාදකයා සහ වෙනත් ඇස ආශ්රිත පළදනාවන් නිපදවන්නන් වෙන්නෙ. Ray - Ban සහ Oakley කියන්නෙ ඔවුන්ගේ සන්නාම නාමයන්.

Roman Abramovich

Roman Abramovich බිලියනපතියෙක් බවට පත්වුන ආකාරය අවසාන වශයෙන් කියවලා බලමු. Abramovich රුසියානු ජාතිකයෙක්. කුඩා කාලයෙම තමන්ගෙ දෙමාපියන් අහිමිවුන අවාසනාවන්තයෙක්. නමුත් වර්තමානය වන විට ඔහු Chelsea පාපන්දු කණ්ඩායමේ හිමිකරුවා.

1966 දිි රුසියාවෙ Saratov නගරයේ ඉපදුන Abramovich ගෙ අම්මා ඔහුට වයස මාස 18 ක් වෙද්දි මිය පරලොව ගියා. ආදරණීය පියා ඔහුට වයස 4 ක් වෙද්දි මිය ගියා. ඊටත් පස්සෙ මේ පුංචි කොල්ලව Abramovich ගෙ මාමා කෙනෙක් ලඟ තමයි හැදී වැඩුනෙ. ඔහු හිටියෙ මොස්කව් නගරයේ.

Abramovich ඉගෙන ගත්තෙ කර්මාන්ත පිළිබද පාසල් ආයතනයෙන්. අධ්‍යාපන කටයුතු හමාර කරලා බටහිර සයිබීරියාවෙන් තමයි තෙල් වෙළදාමට අත තිබ්බෙ..

ගාර්ඩියන් පුවත්පත කියන විදියට Abramovich ගෙ බඹරය වැල්ලෙ කැරකෙන්න පටන් ගත්තෙ රුසියානු ව්‍යාපාරික ක්ෂේත්රයේ දැවැන්තයෙක් වූ Boris Berezovsky ගෙ පලා යාමෙන් පසුවයි. මේ කියන කාලය වන 1992 වෙද්දි රුසියාව ක්‍රම ක්‍රමයෙන් සමාජ වාදයේ සිට ධනවාදය දෙසට පැමිණෙමින් තිබුන යුගයක්.

තමා කල විශාල මූල්‍ය වංචාවකට හසුවීමට ප්‍රථම Boris Berezovsky රුසියාවේ සිට එංගලන්තයට පලා ගියා. ඔහු සතුව ඒ අවස්ථාවේ පැවති ව්‍යාපාරයන්හි කොටස් අතරින් රුසියාවේ 5 වන විශාලතම තෙල් සමාගමේ 80%ක කොටස්, ඇළුමිනියම් ඒකාධිකාරයෙන් 50%ක්, රුසියාවේ ජාතික ගුවන් සේවයෙන් 26%ක කොටස් Abramovich තමන්ගෙ ව්‍යාපාරික ඥාණය මෙහෙයවා මිළදී ගත්තා.

වර්තමානය වෙද්දි Abramovich සතුව ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් වටිනා ලෝකයේ විශාලතම අධි සුඛෝපභෝගී යාත්‍රාව, Boeing 767 ගුවන් යානයක්, වගේම එංගලන්තයේ Chelsea පාපන්දු කණ්ඩායමත් තිබෙනවා.

මේ කථා කීපය ජාලයෙන් පෙරලලා මෙහි ගෙනාවෙ මේවා කියවන ඔබටත් ඔබේ බාධක කම්කටොළු පසෙකලා සාර්ථකත්වය කරා යා හැකි බවට ඉඟි කරන්නයි.ඔබ උපතින් කෙතරම් දුගී පවුලක ඉපදුනත්, අනාථයෙක් විදියට කුඩා කාලය ගත කලත් තමන්ගේ උත්සාහයත්, අධිෂ්ඨානයත් මතින් ජීවිතය ජයගන්නට හැකි බව මේ කෙටි විස්තර කීපය ඔබට කියාවි. ඉතින් ඔබේ අසාර්ථකත්වය දෛවයටම භාර නොදී උත්සාහවන්ත වුවහොත්...දෛවයේ ලියවුන දේ ඔබටම වෙනස් කරන්නට හැකි වේවි.

[QUOTE="Persius, post: 19505815, member: 477838"] [b]දුක දිනූ බිලියන පතියෝ[/b] [SIZE="5"]සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි. මෙම ලිපිය Sirage Kamare වෙබ් අඩවියෙන් එළෙසම උපුටා එළෙසම පළකර ඇත .මෙම ලිපිය මාගේ නිර්මාණයක් නොවන බව සළකන්න.අයිතිය කතෘ සතුය..[/SIZE] [SIZE="4"]දුක දිනූ බිලියන පතියෝ [IMG]http://4.bp.blogspot.com/-Wfy1kGWgwyk/VFzivBTneYI/AAAAAAAAGds/DvKjWoROy4c/s1600/0918_ebook-forbes-400_700x1050.jpg[/IMG] දුප්පතෙකු වී ඉපදීම ඔබගේ වරදක් නොවූවත්, දුප්පතෙකු සේ මියයාම ඔබේ වරදකි යන්න ප්‍රසිද්ධ කියමනකි. මේ කියමනේ හිමිකාරයා වර්තමාන ලෝකයේ ඉහළම ධනවතා බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නට පුලුවන. දෙමාපියන් එතරම් වත් පොහොසත් කම් ඇති අය නොවුනත් තමන්ගේ මහන්සියෙන් ධනය රැස්කර ධනවතෙකු වීමට එය බාධාවක් නොවේ යන්න මේ වාක්‍යය තුල සැඟවුන අරුත වෙයි. මේ කාරණය ඔප්පු කරනා සත්‍ය කථා ප්රවෘත්ති සිය දහස් ගනනක් අප වෙසෙනා සමාජය දෙස විමසිලිමත් දෑසින් බැලූ කලෙක ඔබට සොයාගත හැකි වනු ඇත. නවලෝක / දාස / සිද්ධාලේප / ගොඩගේ / මැලිබන් / DSI / හරිස්චන්ද්‍ර/ වැනි ව්‍යාපාරිකයන් මේ කාරණය ලක් පොළවේ සිට සාක්ෂාත් කල ඇත්තෝ බවට දෙස් දෙති. ජාලයෙන් පෙරලා සිරා කොලුවා වන මම අද ඔබට කියන්නට යන්නේ එලෙස දුප්පත් කමේ පතුලේ සිට ලක්ෂපතියන්, දශ ලක්ෂපතියන් හෝ කෝටිපතියන් වූ මිනිසුන් ගැන නොව ලෝක මට්ටමේ ධනවතුන් ලෙස වර්තමානයේ වැජඹෙන දුක දිනූ බිලියන පතියන් කිහිප දෙනෙකු පිළිබද තොරතුරු කීපයකි. මේ අය වෙසෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. මෙවැනි මිනිසුන් පිළිබඳ ලොවට හෙළිකරන්නේ සුප්‍රසිද්ධ ෆෝබ්ස් සගරාවයි. ඒ අනුව 2014 වර්ෂය සඳහා ඇමරිකාවේ ඉහළම ධනවතුන් 400 ලැයිස්තුව මෙම සඟරාව මගින් පසුගිය සැප්තැම්බරයේදි හෙළිදරව් කලා. 400 සමාජයට ඇතුලු වීම සඳහා මේ වසරේදී තිබිය යුතු වූ අවම වත්කම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.55 ක්. මේ අගය වසරින් වසර ඉහළට යන්නේ දිනෙන් දින විවිධ පුද්ගලයන් මේ කියන 400 සමාජයට අලුතෙන් එකතු වන නිසයි. ගිය වසරේදී 400 සමාජයට එකතු වන්නට අවශ්‍ය වූ අවම වත්කම් ප්‍රමාණයේ වටිනාකම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක්. ෆෝබ්ස් සඟරාව මේ 400 ලැයිස්තුව සකසන්නේ 1982 තරම් වූ කාලයක සිටයි. පසුගිය වසරේදී 400 සමාජය තුල සිටි ධනවතුන්ගෙන් 113 දෙනෙකු තම ස්ථාන වෙනස් නොවී රැක ගන්නට සමත් වී තිබෙනවා. මේ ලැයිස්තුවේ පළමු ස්ථානය උසුලන්නේ කවරෙකුදැයි ඔබට අමුතුවෙන් මතක් කල යුතු වන්නේ නැත. ඔහු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක බිල් ගේට්ස් නම් වෙයි. මේ ගේට්ස් 400 ලැයිස්තුව පිට පිටම නියෝජනය කරන 21 වෙනි වසරයි. ඩොලර් බිලියන 81 ක් ඔහුගේ වත්කම ලෙස මේ වසරේදී ගනන් බලා තිබේ. [IMG]http://4.bp.blogspot.com/-5qOwjywpMIg/VFzle4j3ORI/AAAAAAAAGeI/RlTHIO-o0nU/s1600/Bill_Gates-1.jpg[/IMG] බිල් ගේට්ස්ගේ මිත්‍රයෙකු වන වොරන් බෆට් මේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ වැජබෙන්නේ 2001 වසරේ සිටයි. Berkshire Hathaway හි ප්‍රධාන විධායක තනතුර හෙතෙම දරයි. වොරන් බෆට්ගේ සමස්ත වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 67 ක් බවට 2014 දී ගනන් බලා තිබේ. [IMG]http://1.bp.blogspot.com/-qYneu9GAo2Q/VFzl7oLrcAI/AAAAAAAAGeQ/PTgYn821Rko/s1600/Warren-Buffett-Team-Building-Quotes.jpg[/IMG] සුප්‍රසිද්ධ Oracle මෘදුකාංග සමාගමේ ප්‍රධාන විධායක ලැරී එලිසන් 400 ලැයිස්තුවේ තෙවන තැන උසුලන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 50 ක වත්කමක් අතැතිවය. නිව්යෝර්ක් නගරයේ උපත ලද ඔහු තමා හදාවඩාගත් මෑණියන්ගේ මරණයෙන් පසුව එතෙක් ඉගෙන ගන්නා ලද විද්‍යාලයෙන් නෙරපා හරින ලද අතර එතැන් සිට වසර 8ක් පුරා සුළු සුළු රැකියා කරමින් ජීවිතය ගැට ගසාගත් චරිතයකි. 1977 වසරේදී Oracle මෘදුකාංග සමාගම පිහිටුවා ජයග්‍රාහී ගමනක ආරම්භය සනිටුහන් කරන්නට ලැරී එලිසන් අවසානයේදී සමත් උනා. [IMG]http://1.bp.blogspot.com/-JXHPk-hLdFk/VFzoYLxXGpI/AAAAAAAAGew/CSt0n2jsVyo/s1600/larry-ellison-quote.jpg[/IMG] ෆේස් බුක් සමාජ ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ ලැයිස්තුවට අනුව සිටින්නේ 11 වන තැනයි. නමුත් ඇමරිකානු බිලියන පතියන් 400 අතර වේගයෙන් ඉදිරියට එන තරුණ ව්‍යාපාරිකයා බවට අද දවසේ ඔහු පත්ව සිටියි. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 34 කි. මෙයින් ගත වූ වසර තුල පමණක් ඩොලර් බිලියන 15 ක වත්කමක් ඉපයීමට සකර්බර්ග් සමත් වී තිබේ. සමාජ ජාලා වෙබ් අඩවි කොටස් මිළ සීඝ්රයෙන් ඉහළ ගිය වටපිටාවක ඔහු මේ ආදායමට හිමිකම් කියා ඇත. [IMG]http://1.bp.blogspot.com/-8B4pzAjB6m0/VFzsZd6SzUI/AAAAAAAAGe8/AMnftYmUCsA/s1600/markzuckerberg.jpg[/IMG] Mark Zuckerberg ප්‍රතිශතයක් ලෙස තමන්ගේ සමස්ත ධනය 200% කින් පසුගිය වසර තුල ඉහළ නංවාගෙන ඇති Go Pro නැමති සිරුරේ පැළදිය හැකි වීඩියෝ කැමරා නිෂ්පාදන සමාගමේ හිමිකරු නික් වුඩ්මන් දැන් ඇමරිකානු ඩොලර් බිලියන 3.9 ක හිමිකරුවෙකි. [IMG]http://beachgrit.com/wp-content/uploads/2014/09/nick-woodman.jpg[/IMG] Nick Woodman මේ වසරේ(2014) බිලියන පතියන් 400 දෙනාගේ සමස්ත වත්කම් වල එකතුව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.29 කි. එය පසුගිය වසරට වඩා ඩොලර් බිලියන 270 ක වර්ධනයක් ලබා තිබේ. එය මිලියන 200 ක ජනතාව වෙසෙන බ්‍රසීලයේ දළ ජාතික නිෂ්පාදනයට සමාන වෙයි. ගිය වසරේදී මේ 400 දෙනාගේ ලැයිස්තුවේ සිටි ධනවතුන්ගෙන් 26 දෙනෙකුට මේ වසරේදී තම ස්ථාන අහිමි වී තිබේ. තවත් 6 දෙනෙකු යළි නොඑන ගමන් ගොසිනි. මේ ලැයිස්තුවට අලුතින් 27 දෙනෙකු එකතු වී තිබෙන අතර අවුරුදු 30 ක් වයසැති එලිසබෙත් හෝම්ස් 400 ලැයිස්තුවේ සිටින ලාබාලතම බිලියනපතිනිය වී තිබේ. ඇගේ වත්කම ඩොලර් බිලියන 4.5 කි. [IMG]http://2.bp.blogspot.com/-QMAm2ihzbyE/VFzt5v9CqLI/AAAAAAAAGfQ/EIzR5OseDN8/s1600/elizabeth-holmes.jpg[/IMG] Elizabeth Holmes ඇමරිකාවේ ධනපතියන් 400 ලැයිස්තුව පිළිබද සාරාංශය එපරිදිය. මේ අය අතර දුප්පතුන් ලෙස ඉපදී දුක දිනා ධනවතුන් වූ චරිත කීපයකි. ඒ අයගෙන් ඇතමෙකු ගැන තොරතුරු මෙතැන් සිට සංක්ශිප්තව ඉදිරිපත් කරමි. [IMG]http://1.bp.blogspot.com/-n-WTtjJXYcs/VFzutc1WGJI/AAAAAAAAGfY/OxMC8QfHyDE/s1600/Jan-Koum.jpg[/IMG] Jan Koum Jan Koum කියන්නෙ වට්ස් අප් නැමති සමාජ ජාල අඩවියේ නිර්මාතෘවරයා. 37 හැවිරිදි ඔහු අවුරුදු 16 දි ඇමරිකාවට සංක්‍රමණය උනේ යුක්රේනයෙන්. ඔවුන් ඒ කාලයේ ජීවත් වුනේ ඇමරිකානු රජය දිළිදු අය වෙනුවෙන් ලබා දුන්න ආහාර සලාක කූපන් මගින්. මේ කූපන් වලට ආහාර ලබා ගැනීමට Jan පැමිණි ස්ථානයට යාබදව තිබුන Mount View හිදී තමන්ගෙ වට්ස් අප් කාර්යාල සංකීර්ණය මතු දවසක ඉඳිකරන්න ලැබේවි කියලා මේ දුප්පතා කොහොම නම් හිතන්නද. 2009 වසරේදි බ්‍රයන් ඇක්ටන් සමග පණිවිඩයක් යැවූ සැනින් එය ලබන්නා වෙත ලඟාවන, එතෙක් පැවති සාමාන්‍ය SMS ක්‍රියාවලියට වඩා දියුණු ක්රමයක ප්‍රවිශ්ඨය ලබන්න Jan Koum ට හැකි උනා. එය මානව සන්නිවේදනයේ මායිම් තවත් පුළුල් කලා. වර්තමානය වන විට ලෝකය පුරා මිලියන 600 ක ජනතාවක් විසින් භාවිතා කරන මේ ජාලය 2014 වසරේ මුලදි ෆේස් බුක් සමාජ ජාලය විසින් ඩොලර් බිලියන 19 ක මුදලකට මිළදී ගත්තා. ගණුදෙනුව නිම උනේ ඇමරිකාවේදී දුප්පතෙකු ලෙස ජීවිතය ආරම්භ කල Jan Koum බිලියන පතියන්ගේ ලැයිස්තුවට එකතු කරමින්. [IMG]http://3.bp.blogspot.com/-5l13eY2_5IQ/VFzvTeprC_I/AAAAAAAAGfk/bQ1gJkXl19g/s1600/1025_jackma_630x420.jpg[/IMG] Jack Ma තමන්ගෙ ළමා කාලය දරිද්‍රතාවයේ දුක්ක දෝමනස්සයන් එක්ක ගත කල Jack Ma අද ඩොලර් බිලියන 20.2 ක් සහිත ධනවතෙක්. චීනයේ Hangzhou ප්‍රාන්තයේ ඉපදුන ඔහුට රැකියාවක නිරත වෙන වයස එළඹුනාම අඩුම තරමේ KFC අවන්හලක හෝ රැකියාවක් ලබාගන්නට නොහැකි උනා. ජාතික විද්‍යාල ඇතුලුවීමේ විභාගයෙන් දෙවරක් අසමත් උනත් අවසානයේ ඔහුගේ අප්‍රතිහත ධෛර්යය නිසාම උපාධිදාරියෙක් වී ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නට පසුව හැකියාව ලැබුනා. ඔහු හා පුරා කියලා ඇමරිකාවට එන්නෙ 1995 දි. එදා තමයි Jack Ma පළවෙනි වතාවට අන්තර්ජාලය දකින්නෙ. චීන නිෂ්පාදන වලට අන්තර්ජාලයේ ඉඩක් වෙන්කරගන්නට හැකියාවක් ඇති වේවි කියන විශ්වාසයෙන් ඔහු බැරි බැරිගාතෙ චීන අකුරුවලින් වෙබ් පිටු කීපයක් ආරම්භ කලා. අන්තර්ජාලය තුල චීන භාෂාවෙන් ආරම්භ කල පළමු වෙබ් පිටු ලෙස මේවා වර්තමානය වන විට විවාදයට ලක් වී තිබෙනවා. නමුත් මේ වෙබ් පිටු මේ කියන කාලයෙදි චීන අකුරු පිළිබද ගැටලුවක් නිසා වෙබ් අඩවිය සමග විවෘත වී නැහැ. 1999 වසරෙදි ඇරඹුන Alibaba නැමති අන්තර්ජාල භාණ්ඩ අළෙවි වෙබ් අඩවිය මේ වෙද්දි සුප්‍රසිද්ධ Amazon නැමති අන්තර්ජාල අළෙවිකරුවා මෙන් දෙගුණයක් ගණුදෙනු කරුවන් හසුරවනවා. චීනයේ ධනවත්ම මිනිසා ලෙසත් Jack Ma මේ වෙද්දි සම්මානයට පාත්‍ර වී අවසන්. [IMG]http://1.bp.blogspot.com/-qaPK1yz47sI/VFzv007xf5I/AAAAAAAAGfs/-C8UGx4-I8c/s1600/Ska%CC%88rmavbild%2B2011-10-22%2Bkl.%2B09.39.06.jpg[/IMG] Ingvar Kamprad Ingvar Kamprad ගැන මීළගට විමසා බලමු. අවුරුදු 7 ක විතර පුංචි කොලුපැටියා කාලෙ Kamprad ජීවත් වුනේ ස්වීඩනයෙ පිටිසර පළාතක. ඔහු ඒ කාලෙ තමන්ගෙ අසල්වැසියන්ට ගිණි කූරු අළෙවි කලා. අවුරුදු 7 දි (1920) අහළ පහළ අයට ගිණිකූරු අළෙවි කරපු මේ පුංචි කොල්ලා එයින් පස්සෙ ගිණිකූරු වෙනුවට පැන්සල්, සුභ පැතුම් පත්, නත්තල් සිහිවටන, වගේ දේවල් අළෙවි කලා. කොහොම හරි වයස අවුරුදු 17 වෙද්දි ධෛර්යවන්ත කොලු ගැටයා තමන්ගෙම කියලා සමාගමක් ආරම්භ කලා. ඒකෙ නම IKEA (Ingvar Kamprad from Elmtaryd Agunnaryd) ඔහුගේ නම සහ තමා ජීවත් වුන නගරයේ නම තමයි මේ අකුරු හතරෙන් ලඝු කරලා තියෙන්නෙ. වයස අවුරුදු 21 දි Kamprad තමන්ගෙ සමාගම තුලින් ගෘහ භාණ්ඩ අළෙවියට අත තිබ්බා. එතැනින් තමයි IKEA නැමති අධිරාජ්‍යයේ ආරම්භය සනිටුහන් උනේ. වර්තමානය වෙද්දි මේ සමාගම ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක් බවට පත් වෙලා. රටවල් 42 ක අළෙවිසැල් 340ක් බිහිවෙලා. වාර්ෂික පිරිවැටුම ඩොලර් බිලියන 36 ක්. කොතරම් ධනයක් තමා සතුව තිබුනත් මේ මහා මිනිසා ඉතාම චාම් අන්දමින් ජීවත් වෙන්නෙ. කොතරම් චාම්ද කියලා කියනවා නම් අවුරුදු 88 ක් වයස ඔහු තවමත් ගුවන් ගමන් යන්නෙ පිරිමැසුම් පන්තියෙ (Economy Class). [IMG]http://4.bp.blogspot.com/-_DjclUekrZ0/VFzwp9rzXII/AAAAAAAAGf0/TAlcVxs8y1U/s1600/ap_howard_schultz_jrs_110905_wg.jpg[/IMG] Howard Schultz Starbucks කෝපි සමාගමේ හිමිකරුවා ගැන මීළගට කියවමු. ඔහුගෙ නම Howard Schultz. බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතක් වතාවක් ඔහු සමග පවත්වපු සම්මුඛ සාකච්ඡාවකදි Howard කිව්වෙ මෙවැනි දෙයක්. මම ජීවත් වුනේ තට්ටු නිවාස සංකීර්ණයක දුප්පත් පවුලක. කෙමෙන් කෙමෙන් වයසින් මුහුකුරා යද්දි මට හිතුනෙම මම සාර්ථකත්වයේ පාරෙ නෙමෙයි යන්නෙ කියලයි. මම දැන හිටියා කොහොම හරි සාර්ථකත්වය නැමති මාර්ගයට පිවිසුනා නම් ගොඩාක් දේපළ, සල්ලි, සතුටෙන් ඉන්න පවුලක්, ලබාගන්න හැකි බව. ඉතිං මම කොහොම හරි උත්සාහ කලා මගේ මාර්ගයෙන් පිට වෙලා අනිත් මාර්ගයට පිවිසෙන්න. මම අද හොද සූට් එකක් ඇඳලා ටයි එකක් දාගෙන ඉන්නවා තමයි. නමුත් මට තවමත් මගේ මුල් කාලය මතකයි. Schultz තමන්ගෙ උපාධිය ලබාගත්තට පස්සෙ Xerox නැමති ආයතනයේ සේවයට එකතු උනා. ටික කාලෙකට පස්සෙ ඔහු ඒ අහල පහල තිබුන Starbucks නැමති කෝපි අළෙවිසැලක් මිළට ගත්තා. ඒ කාලය වන විට මේ අළෙවි ජාලයටම තිබුන අළෙවි සැල් 60 ක් පමණයි. 1987 දි තමන්ගෙ උත්සාහයෙන් Schultz මේ අළෙවි සැල් සියල්ලේම ප්‍රධාන විධායක බවට පත්වෙනවා. එයින් පසුවයි ඔහු තමන්ගෙ ගමන සාර්ථක කරගත්තෙ. අද වෙද්දි ලෝකය පුරාම අළෙවි සැල් 16000 කට වැඩියෙන් Starbucks කෝපි අළෙවි කරනවා. වර්තමානයේ ඔහුගේ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 2.1 ක් [IMG]http://4.bp.blogspot.com/-pUffUxtvu9w/VFzxV1IpHZI/AAAAAAAAGf8/tIzsefdvLAU/s1600/20130712-khan-buys-fulham.jpg[/IMG] Shahid Khan ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක වත්කමක් වර්තමානයේ තිබෙන ෂාහිඩ් ඛාන් තමන්ගෙ වෘත්තීය ජීවිතය ආරම්භ කලේ පැයකට ඩොලර් 1.20 ක වැටුපකට පිඟන් සෝදන පුද්ගලයෙක් ලෙස. පකිස්ථානයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ මේ මිනිසා ඉලිනොයිස් සරසවියේ අධ්‍යාපනය ලබන අතර තුර තමන්ගෙ වියදම් සොයාගැනීමට තමයි පිඟන් සේදුවේ. නමුත් අද ඔහු Flex-N-Gate නැමති මහා පරිමාණ සමාගමේ හිමිකරු. මේ සමාගම තනිපුද්ගල අයිතියකට නතු ඇමරිකාවේ තිබෙන විශාලතම සමාගමක්. Fulham නැමති එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයේ හිමිකරුවා වෙන්නෙත් ෂාහිඩ් ඛාන්ම තමයි. [IMG]http://2.bp.blogspot.com/-SbDlImCNTuQ/VFzx4BNif4I/AAAAAAAAGgE/1WAP-aSK7dA/s1600/img934167.jpg[/IMG] Leonardo Del Vecchio Leonardo Del Vecchio වර්තමානයේ ඩොලර් බිලියන 18.4 ක හිමිකමක් තියෙන මහා ධනවතෙක් උනාට ඔහුගේ අතීතය බොහොම කටුක එකක්. ඔහුගේ ළමා කාලය ගෙවුනෙ අනාථ නිවාසයක. තාත්තා කුඩා කාලයේදීම මිය ගිය නිසා දරුවො 5 දෙනෙක් පෝෂණය කරන්න වත්කමක් තිබුනෙ නැති අම්මා තමන්ගෙ දරුවන්ව අනාථ නිවාසයකට යවනවා. කරදඬු උස් මහත් උනාට පස්සෙ Leonardo කර්මාන්ත ශාලාවක සේවයට එකතු වෙනවා. එහිදී යන්ත්‍රයකට හසුවීමෙන් ඔහුට ඔහුගේ ඇඟිල්ලකින් කොටසකුත් අහිමි වෙනවා. යකඩ අච්චු, වාහන අමතර කොටස්, ඇස් කණ්නාඩි රාමු වගේ දේවල් තමයි මෙහි නිපදවනු ලැබූවෙ. වයස 23 දි තමන්ගෙම කියලා සමාගමක් සුළුවෙන් ආරම්භ කරන්න Leonardo ට හැකි වුනා. අන්න ඒ සමාගම තමයි වර්තමානය වෙද්දි ලෝකයේ විශාලතම අව් කණ්නාඩි නිෂ්පාදකයා සහ වෙනත් ඇස ආශ්රිත පළදනාවන් නිපදවන්නන් වෙන්නෙ. Ray - Ban සහ Oakley කියන්නෙ ඔවුන්ගේ සන්නාම නාමයන්. [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQDU6QChNVZkaqM7EFrxvoEQN2xbOfMP-5fizrtcC6B6fy2Mq7K[/IMG] Roman Abramovich Roman Abramovich බිලියනපතියෙක් බවට පත්වුන ආකාරය අවසාන වශයෙන් කියවලා බලමු. Abramovich රුසියානු ජාතිකයෙක්. කුඩා කාලයෙම තමන්ගෙ දෙමාපියන් අහිමිවුන අවාසනාවන්තයෙක්. නමුත් වර්තමානය වන විට ඔහු Chelsea පාපන්දු කණ්ඩායමේ හිමිකරුවා. 1966 දිි රුසියාවෙ Saratov නගරයේ ඉපදුන Abramovich ගෙ අම්මා ඔහුට වයස මාස 18 ක් වෙද්දි මිය පරලොව ගියා. ආදරණීය පියා ඔහුට වයස 4 ක් වෙද්දි මිය ගියා. ඊටත් පස්සෙ මේ පුංචි කොල්ලව Abramovich ගෙ මාමා කෙනෙක් ලඟ තමයි හැදී වැඩුනෙ. ඔහු හිටියෙ මොස්කව් නගරයේ. Abramovich ඉගෙන ගත්තෙ කර්මාන්ත පිළිබද පාසල් ආයතනයෙන්. අධ්‍යාපන කටයුතු හමාර කරලා බටහිර සයිබීරියාවෙන් තමයි තෙල් වෙළදාමට අත තිබ්බෙ.. ගාර්ඩියන් පුවත්පත කියන විදියට Abramovich ගෙ බඹරය වැල්ලෙ කැරකෙන්න පටන් ගත්තෙ රුසියානු ව්‍යාපාරික ක්ෂේත්රයේ දැවැන්තයෙක් වූ Boris Berezovsky ගෙ පලා යාමෙන් පසුවයි. මේ කියන කාලය වන 1992 වෙද්දි රුසියාව ක්‍රම ක්‍රමයෙන් සමාජ වාදයේ සිට ධනවාදය දෙසට පැමිණෙමින් තිබුන යුගයක්. තමා කල විශාල මූල්‍ය වංචාවකට හසුවීමට ප්‍රථම Boris Berezovsky රුසියාවේ සිට එංගලන්තයට පලා ගියා. ඔහු සතුව ඒ අවස්ථාවේ පැවති ව්‍යාපාරයන්හි කොටස් අතරින් රුසියාවේ 5 වන විශාලතම තෙල් සමාගමේ 80%ක කොටස්, ඇළුමිනියම් ඒකාධිකාරයෙන් 50%ක්, රුසියාවේ ජාතික ගුවන් සේවයෙන් 26%ක කොටස් Abramovich තමන්ගෙ ව්‍යාපාරික ඥාණය මෙහෙයවා මිළදී ගත්තා. වර්තමානය වෙද්දි Abramovich සතුව ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් වටිනා ලෝකයේ විශාලතම අධි සුඛෝපභෝගී යාත්‍රාව, Boeing 767 ගුවන් යානයක්, වගේම එංගලන්තයේ Chelsea පාපන්දු කණ්ඩායමත් තිබෙනවා. මේ කථා කීපය ජාලයෙන් පෙරලලා මෙහි ගෙනාවෙ මේවා කියවන ඔබටත් ඔබේ බාධක කම්කටොළු පසෙකලා සාර්ථකත්වය කරා යා හැකි බවට ඉඟි කරන්නයි.ඔබ උපතින් කෙතරම් දුගී පවුලක ඉපදුනත්, අනාථයෙක් විදියට කුඩා කාලය ගත කලත් තමන්ගේ උත්සාහයත්, අධිෂ්ඨානයත් මතින් ජීවිතය ජයගන්නට හැකි බව මේ කෙටි විස්තර කීපය ඔබට කියාවි. ඉතින් ඔබේ අසාර්ථකත්වය දෛවයටම භාර නොදී උත්සාහවන්ත වුවහොත්...දෛවයේ ලියවුන දේ ඔබටම වෙනස් කරන්නට හැකි වේවි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom