Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුක නැති කිරීමේ මාර්ගය.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක නැති කිරීමේ මාර්ගය.....

[ATTACH]19459[/ATTACH]

මුලු හදවතම මුලු හිතම දුකෙන් වේදනාවෙන් පිරිලා ගිහිල්ලා. අතීතය අමතක කරලා සාමාන්‍ය විදියට ඉන්න මොන තරම් උත්සහ කරත් ඒක හරි යන පාටක් නෑ. මේ මුලු ශරීරය පුරාම වේගයෙන් පැතිරීගෙන යන වේදනාව, මහා ගිනි කඳක් වගේ දිගින් දිගටම ඇවිලෙන මේ දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවද? මම මගේ හිතෙන්ම ප්‍රශ්ණ කලා.

ඔව්... ගොඩක් ක්‍රම තියෙනවා....

මගේ හිත උත්තර දුන්නා.

අනේ ඒවා මට කියන්නකො. මම මගේ දුක නැති කරගන්න ඕනා.

මම මගේ හිත ඉස්සරහ දනින් වැටුනා.

හොදයි මම කියන්නම්.

මගෙ හිත බොහොම සන්සුන්ව උත්තර දුන්නා.

උඹේ හිතේ තියෙන සේරම දුක එකතු කරලා ලොකු කලු ගලක බැඳලා මුහුද මැදට ගෙනිහින් අත ඇරලා දාපන්.

අපෝ බෑ... මහ මුහුද කැලඹේවි.

උඹේ හිතේ තියෙන සේරම දුක වේදනාව ටික පෙට්ටගමක දාලා වහලා ඉබ්බෙක් දාපන්. මතක ඇතුව යතුර විසි කරලා දාපන් ආපහු හොයාගනන් බැරි වෙන්නම.

එච්චර ලොකු පෙට්ටගමක් කොහෙන්ද හොයාගන්නේ.

සේරම දුක වේදනාව හුලඟෙ පා කරලා යවපන්.

එහෙම කලොත් මහා කුණාටුවක් ඇති වේවි.

එහෙනම් හිතේ තියෙන සේරම දුක සරුංගලේක ගැට ගහලා උඩ ඇරපන්. පස්සෙ ඒක උඩ යද්දි නූල අත ඇරපන්.

මගේ දුක ගැට ගැහුවට පස්සෙ ඒ සරුංගලේ උඩ යයිද?

අඩි 25ක් විතර ගැඹුර වලක් කපලා දුක සේරම ඒ වල ඇතුලට දාලා අයෙත් පස් වලින් වහපන්.

මගේ දුක පිරෙව්වට පස්සෙ අයෙත් පස් වලින් පුරවන්න දෙයක් නෑ.

රුහුණු කුමාරි යන වෙලාවක් බලල රේල් පීල්ලට තියපන්.

අපොයි.... කෝච්චිය පීලි පැන්නොත් ජීවිත කීයක්ද?

සේරම දුක එකතු කරන් ගිහින් කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරපන්.

හි... හි...වලත් උතුරල තමයි නතර වෙන්නේ.

එහෙනම් ඔය සේරම දුකවල් අමතක වෙලා යන්න කන පැලෙන්න බීපන්.

ඒ මොන පිස්සු වැඩක්ද... බිලා පුලුවන්ද ප්‍රශ්ණ විසඳන්න.

එහෙනම් ගිහින් දුකට පුන් ගහපන්.

අන්තිමේ මගේ හිතට මල පැනලා කියලා දැම්මා.

දුකට පුන් ගහන්නේ මදුරුවො එලවන්නද?

ඒකටත් උත්තරයක් මන් ගාව තිබුනා.

එහෙනම් ගිහින් මැරියන්. වෙන කරන්න දෙයක් නෑ.

දැන්නම් හිතට මලම පැනලා.

හරි හරි...තරහා ගන්න එපා. මගේ හොන්ඳ හිතනේ. ඔය එකක්වත් හරීයන ක්‍රම නෙවෙයි.

මට කොහොම හරි මේ දුක නැති කරගන්න ඕන. අනේ තරහ නැතුව හරියන ක්‍රමයක් කියන්න.

ම්...ම්...ම් හිත කල්පනා කරනවා....

හරි... තව එක ක්‍රමයක් තියෙනවා...

ටිකක් වෙල කල්පනා කරලා හිත පිලිතුරු දුනා.

ආ... ඒ මොකද්ද. අනේ ඉක්මනට කියන්නකො.

මට ඉවසිල්ලක් නෑ.

ඔය හිතේ තියෙන දුක හිර කරන් ඉන්නෙ නැතිව කාට හරි කියන්න. එතකොට උඹේ හිතේ තියෙන දුක අඩු වේවි.

ශා... අන්න ඒ අදහසනම් මරු. ඒත් කාටද මන් මේ දුක කියන්නේ. කව්ද මගේ දුක අහන්නේ.

ආයෙමත් මට ලොකු ප්‍රශ්ණයක් ඉතිරි උනා.

කට හරි. ඔයාට හිතවත් කාට හරි.

මගේ ප්‍රශ්ණ අහලා ඒ අයටත් හෙන කරදරයක් වෙයි. ඒ අයටත් මව එපා වෙයි. නොදන්න අයට දුක කියන්න යන්නත් බෑනේ.

අද ලොකේ දුකේදි ඉන්න අය හොයාගන්න හරි අමාරුයි.

හ්ම්ම්.. ඒකත් ඇත්ත.... මගේ හිතත් මාත් එක්ක එකඟ උනා.

එහෙනම් මෙහෙම කරන්න. ඔයගේ හිතේ දුක කිසිම මිනිහෙක්ට කියනන් එපා. උඹට හම්බ වෙන මනුශ්‍ය නොවන හැම දේකටම උඹ උඹේ දුක කියපන්.

ඒ කිව්වෙ.....

ඒ කිව්වෙ මෙකයි... ගහකොල, සතා සිව්පාවා, ගල් මුල්, මේස පුටු..... ඔය ඕන දෙකට උඹේ දුක කියපන්. එතකොට කවුරුත් උඹට හිනා වෙන්නෙ නෑනේ.

ඔව් ඒක හරි.. මම එහෙම කරනවා. මම මගෙ හිතට නොසෑහෙන්න ස්තූති කරා.

කල් ඇරියෙ නෑ. මන් එ වෙලාවෙම ක්‍රියත්මක උනා. මම දකිනා හැම දෙකටම මගේ දුක කිව්වා. ගහකොල, සතා සිව්පාවා, ලයිට් කනු, ගල්, බොරලු කැට පවා මගේ දුක අහන්න ඇති. අඩුම ගානේ එක වැලි කැටයක්වත් මම මග ඇරියෙ නෑ. පුංචි කූඹියෙක්වවත් අමතක කලේ නෑ. හැමෝටම මගේ දුක කිව්ව.

අම්මෝ දැනුන නිදහස. ලොකූ බරක් හිතෙන් නිදහස් උන වගේ. ලොකු සැහැල්ලුවක් දනුනා. ඒ ක්‍රමේනම් හොඳයි තමයි. මම මටම කියගත්තා. සැහැල්ලුව වැඩිකමට මට ටිකක් නින්ද ගියා. මම කොච්චර වෙලා නිදාගත්තද කියල මට මතක නෑ. ඒත් ඇහැරිලා බල්ද්දි ලොකු වෙනසක්. මුලු පරිසරයම වෙනස් වෙලා.

හොයලා බැලුවා මොකද කියලා. බලද්දි මෙන්න ටිකකට කලින් මම දුකකියපු අය හැමෝම කඳුලු පෙර පෙර අඬනවා. හැමෝගෙම ඇස් රතු පාට වෙලා.

ඇයි මේ? මම ඇහුවා.

අනේ... ඔයාගෙ දුක අහලා අපිට දුක හිතුනා. ඒකයි අපි මේ අඬන්නේ. හැමෝම කඳුලු පිහදදා උත්තර දුන්නා.

ම්..ම්..ම්...

මගේ දුක අහලා එයාලත් අඬනවනම්, මම අඬන්නෙ නැතුව ඉන්නෙ කොහොමද?

මමත් එයාලටම එක්කහු උනා.

Hodai kiyala Hetanawanam REP++ a1k 2nnako...

[QUOTE="EHDEHD, post: 8472143, member: 57610"] [b]දුක නැති කිරීමේ මාර්ගය.....[/b] [CENTER][ATTACH]19459._xfImport[/ATTACH] [SIZE="6"][COLOR="DarkOrange"][COLOR="Sienna"]මුලු හදවතම මුලු හිතම දුකෙන් වේදනාවෙන් පිරිලා ගිහිල්ලා. අතීතය අමතක කරලා සාමාන්‍ය විදියට ඉන්න මොන තරම් උත්සහ කරත් ඒක හරි යන පාටක් නෑ. මේ මුලු ශරීරය පුරාම වේගයෙන් පැතිරීගෙන යන වේදනාව, මහා ගිනි කඳක් වගේ දිගින් දිගටම ඇවිලෙන මේ දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවද? මම මගේ හිතෙන්ම ප්‍රශ්ණ කලා. ඔව්... ගොඩක් ක්‍රම තියෙනවා.... මගේ හිත උත්තර දුන්නා. අනේ ඒවා මට කියන්නකො. මම මගේ දුක නැති කරගන්න ඕනා. මම මගේ හිත ඉස්සරහ දනින් වැටුනා. හොදයි මම කියන්නම්. මගෙ හිත බොහොම සන්සුන්ව උත්තර දුන්නා. උඹේ හිතේ තියෙන සේරම දුක එකතු කරලා ලොකු කලු ගලක බැඳලා මුහුද මැදට ගෙනිහින් අත ඇරලා දාපන්. අපෝ බෑ... මහ මුහුද කැලඹේවි. උඹේ හිතේ තියෙන සේරම දුක වේදනාව ටික පෙට්ටගමක දාලා වහලා ඉබ්බෙක් දාපන්. මතක ඇතුව යතුර විසි කරලා දාපන් ආපහු හොයාගනන් බැරි වෙන්නම. එච්චර ලොකු පෙට්ටගමක් කොහෙන්ද හොයාගන්නේ. සේරම දුක වේදනාව හුලඟෙ පා කරලා යවපන්. එහෙම කලොත් මහා කුණාටුවක් ඇති වේවි. එහෙනම් හිතේ තියෙන සේරම දුක සරුංගලේක ගැට ගහලා උඩ ඇරපන්. පස්සෙ ඒක උඩ යද්දි නූල අත ඇරපන්. මගේ දුක ගැට ගැහුවට පස්සෙ ඒ සරුංගලේ උඩ යයිද? අඩි 25ක් විතර ගැඹුර වලක් කපලා දුක සේරම ඒ වල ඇතුලට දාලා අයෙත් පස් වලින් වහපන්. මගේ දුක පිරෙව්වට පස්සෙ අයෙත් පස් වලින් පුරවන්න දෙයක් නෑ. රුහුණු කුමාරි යන වෙලාවක් බලල රේල් පීල්ලට තියපන්. අපොයි.... කෝච්චිය පීලි පැන්නොත් ජීවිත කීයක්ද? සේරම දුක එකතු කරන් ගිහින් කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරපන්. හි... හි...වලත් උතුරල තමයි නතර වෙන්නේ. එහෙනම් ඔය සේරම දුකවල් අමතක වෙලා යන්න කන පැලෙන්න බීපන්. ඒ මොන පිස්සු වැඩක්ද... බිලා පුලුවන්ද ප්‍රශ්ණ විසඳන්න. එහෙනම් ගිහින් දුකට පුන් ගහපන්. අන්තිමේ මගේ හිතට මල පැනලා කියලා දැම්මා. දුකට පුන් ගහන්නේ මදුරුවො එලවන්නද? ඒකටත් උත්තරයක් මන් ගාව තිබුනා. එහෙනම් ගිහින් මැරියන්. වෙන කරන්න දෙයක් නෑ. දැන්නම් හිතට මලම පැනලා. හරි හරි...තරහා ගන්න එපා. මගේ හොන්ඳ හිතනේ. ඔය එකක්වත් හරීයන ක්‍රම නෙවෙයි. මට කොහොම හරි මේ දුක නැති කරගන්න ඕන. අනේ තරහ නැතුව හරියන ක්‍රමයක් කියන්න. ම්...ම්...ම් හිත කල්පනා කරනවා.... හරි... තව එක ක්‍රමයක් තියෙනවා... ටිකක් වෙල කල්පනා කරලා හිත පිලිතුරු දුනා. ආ... ඒ මොකද්ද. අනේ ඉක්මනට කියන්නකො. මට ඉවසිල්ලක් නෑ. ඔය හිතේ තියෙන දුක හිර කරන් ඉන්නෙ නැතිව කාට හරි කියන්න. එතකොට උඹේ හිතේ තියෙන දුක අඩු වේවි. ශා... අන්න ඒ අදහසනම් මරු. ඒත් කාටද මන් මේ දුක කියන්නේ. කව්ද මගේ දුක අහන්නේ. ආයෙමත් මට ලොකු ප්‍රශ්ණයක් ඉතිරි උනා. කට හරි. ඔයාට හිතවත් කාට හරි. මගේ ප්‍රශ්ණ අහලා ඒ අයටත් හෙන කරදරයක් වෙයි. ඒ අයටත් මව එපා වෙයි. නොදන්න අයට දුක කියන්න යන්නත් බෑනේ. අද ලොකේ දුකේදි ඉන්න අය හොයාගන්න හරි අමාරුයි. හ්ම්ම්.. ඒකත් ඇත්ත.... මගේ හිතත් මාත් එක්ක එකඟ උනා. එහෙනම් මෙහෙම කරන්න. ඔයගේ හිතේ දුක කිසිම මිනිහෙක්ට කියනන් එපා. උඹට හම්බ වෙන මනුශ්‍ය නොවන හැම දේකටම උඹ උඹේ දුක කියපන්. ඒ කිව්වෙ..... ඒ කිව්වෙ මෙකයි... ගහකොල, සතා සිව්පාවා, ගල් මුල්, මේස පුටු..... ඔය ඕන දෙකට උඹේ දුක කියපන්. එතකොට කවුරුත් උඹට හිනා වෙන්නෙ නෑනේ. ඔව් ඒක හරි.. මම එහෙම කරනවා. මම මගෙ හිතට නොසෑහෙන්න ස්තූති කරා. කල් ඇරියෙ නෑ. මන් එ වෙලාවෙම ක්‍රියත්මක උනා. මම දකිනා හැම දෙකටම මගේ දුක කිව්වා. ගහකොල, සතා සිව්පාවා, ලයිට් කනු, ගල්, බොරලු කැට පවා මගේ දුක අහන්න ඇති. අඩුම ගානේ එක වැලි කැටයක්වත් මම මග ඇරියෙ නෑ. පුංචි කූඹියෙක්වවත් අමතක කලේ නෑ. හැමෝටම මගේ දුක කිව්ව. අම්මෝ දැනුන නිදහස. ලොකූ බරක් හිතෙන් නිදහස් උන වගේ. ලොකු සැහැල්ලුවක් දනුනා. ඒ ක්‍රමේනම් හොඳයි තමයි. මම මටම කියගත්තා. සැහැල්ලුව වැඩිකමට මට ටිකක් නින්ද ගියා. මම කොච්චර වෙලා නිදාගත්තද කියල මට මතක නෑ. ඒත් ඇහැරිලා බල්ද්දි ලොකු වෙනසක්. මුලු පරිසරයම වෙනස් වෙලා. හොයලා බැලුවා මොකද කියලා. බලද්දි මෙන්න ටිකකට කලින් මම දුකකියපු අය හැමෝම කඳුලු පෙර පෙර අඬනවා. හැමෝගෙම ඇස් රතු පාට වෙලා. ඇයි මේ? මම ඇහුවා. අනේ... ඔයාගෙ දුක අහලා අපිට දුක හිතුනා. ඒකයි අපි මේ අඬන්නේ. හැමෝම කඳුලු පිහදදා උත්තර දුන්නා. ම්..ම්..ම්... මගේ දුක අහලා එයාලත් අඬනවනම්, මම අඬන්නෙ නැතුව ඉන්නෙ කොහොමද? මමත් එයාලටම එක්කහු උනා.[/COLOR][/COLOR][/SIZE][/CENTER] Hodai kiyala Hetanawanam REP++ a1k 2nnako... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom