Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුක පිටකිරීමේ අයිතිවාසිකම?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Chicken Kottu" data-source="post: 30042304" data-attributes="member: 582093"><p>උඹට මේක තේරෙන්නෑ බන්. උඹ කියන්නෙ වෙන එකක් මම කියන්නෙ වෙන එකක්. උඹ කියන්නෙ ප්‍රශ්න විසඳන එකක් ගැන. මම කියන්නෙ පීඩනය අඩුකරගන්න එක ගැන. උඹේ ඔය කතාව ප්‍රැක්ටිකල් නෑ නිකන් චිත්‍රපටි දෙබස් වලටනම් හොඳයි. මම කියන්නේ මනසේ තියෙන පීඩන ගැන. උඹ ඔය කියනවා වගේ ලේසියිනම් මනස පාලනය කරන්න පිරිමි නෙවේ මොකෙක්වත් අඬන්නෑ. බන් ප්‍රශ්නයක් විසඳන්නත් මනස නිරවුල්ව තියෙන්න ඕනෙ. පීඩනයෙන් ඉඳගෙන ප්‍රශ්න විසඳන්න බෑ. ඒකයි සමහරු බොන්නේ, ඒකයි සමහරු එක එකා එක්ක කියන්නෙ. හැබැයි ඔය දෙකම තමන්ට ඩැමේජ් වෙනවා වැඩියි. ඊට හොඳයි තනියම අඬන එක. අඬපුවම මනසේ පීඩනය අඩුවෙනවා. ප්‍රශ්නෙ නෙවෙයි විසඳෙන්නෙ මං කියම දේ උඹට තේරෙනවද? මිනිස්සු තනි වුනාමත් පීඩනය එනවා වෙන ප්‍රශ්න එන්න ඕන නෑ. උඹ මම හිතන්නෙ සැපටම හැදිච්ච එකෙක්. උඹට බරපතල ප්‍රශ්න,පීඩන ඇවිත් නෑ ඒකයි ඔය. පීඩනයකින් ඉන්නවනම් අතීත කාරණාවක් ගැන හරි,අනාගතය ගැන හරි,වර්තමානේ දෙයක් ගැන හරි,ලෙඩක් ගැන හරි ඒ පීඩනය අඩු කරගන්න තනියම අඬන එක විසඳුමක්. ප්‍රශ්න විසඳන එකට විසඳුම කියලා නෙවේ මම කිව්වෙ. උඹට මේ දෙකේ වෙනස තේරෙන්නැති හැටි බන්. උඹ කියනවා වගේ දේවල් කරන්න මිනිස්සු රහත් වෙන්න ඕනෙ බන්. නැත්තන් පීඩනය කියන දේ හරියට ආපු නැති සිඟිත් ප්‍රශ්න වලට මුහුණ දෙන එකෙක් වෙන්න ඕනෙ. මම මේ thread එකෙන් කිව්වෙ psychologycal treatment එකක් තේරෙන භාෂාවෙන්. උඹට ශුවර් නැත්තන් සායනික මනෝවිද්‍යාව ඉගෙන ගත්ත එකෙක්ගෙන් අහපන් මේ tread එකම පෙන්නලා ඕන්නම්. නැතුවනම් මේ අදාලම නැති කතාවක් කියන්න එපා ප්‍රශ්න වලට විසඳුම්වෙනයි පීඩන වෙනයි.</p></blockquote><p></p>
[QUOTE="Chicken Kottu, post: 30042304, member: 582093"] උඹට මේක තේරෙන්නෑ බන්. උඹ කියන්නෙ වෙන එකක් මම කියන්නෙ වෙන එකක්. උඹ කියන්නෙ ප්‍රශ්න විසඳන එකක් ගැන. මම කියන්නෙ පීඩනය අඩුකරගන්න එක ගැන. උඹේ ඔය කතාව ප්‍රැක්ටිකල් නෑ නිකන් චිත්‍රපටි දෙබස් වලටනම් හොඳයි. මම කියන්නේ මනසේ තියෙන පීඩන ගැන. උඹ ඔය කියනවා වගේ ලේසියිනම් මනස පාලනය කරන්න පිරිමි නෙවේ මොකෙක්වත් අඬන්නෑ. බන් ප්‍රශ්නයක් විසඳන්නත් මනස නිරවුල්ව තියෙන්න ඕනෙ. පීඩනයෙන් ඉඳගෙන ප්‍රශ්න විසඳන්න බෑ. ඒකයි සමහරු බොන්නේ, ඒකයි සමහරු එක එකා එක්ක කියන්නෙ. හැබැයි ඔය දෙකම තමන්ට ඩැමේජ් වෙනවා වැඩියි. ඊට හොඳයි තනියම අඬන එක. අඬපුවම මනසේ පීඩනය අඩුවෙනවා. ප්‍රශ්නෙ නෙවෙයි විසඳෙන්නෙ මං කියම දේ උඹට තේරෙනවද? මිනිස්සු තනි වුනාමත් පීඩනය එනවා වෙන ප්‍රශ්න එන්න ඕන නෑ. උඹ මම හිතන්නෙ සැපටම හැදිච්ච එකෙක්. උඹට බරපතල ප්‍රශ්න,පීඩන ඇවිත් නෑ ඒකයි ඔය. පීඩනයකින් ඉන්නවනම් අතීත කාරණාවක් ගැන හරි,අනාගතය ගැන හරි,වර්තමානේ දෙයක් ගැන හරි,ලෙඩක් ගැන හරි ඒ පීඩනය අඩු කරගන්න තනියම අඬන එක විසඳුමක්. ප්‍රශ්න විසඳන එකට විසඳුම කියලා නෙවේ මම කිව්වෙ. උඹට මේ දෙකේ වෙනස තේරෙන්නැති හැටි බන්. උඹ කියනවා වගේ දේවල් කරන්න මිනිස්සු රහත් වෙන්න ඕනෙ බන්. නැත්තන් පීඩනය කියන දේ හරියට ආපු නැති සිඟිත් ප්‍රශ්න වලට මුහුණ දෙන එකෙක් වෙන්න ඕනෙ. මම මේ thread එකෙන් කිව්වෙ psychologycal treatment එකක් තේරෙන භාෂාවෙන්. උඹට ශුවර් නැත්තන් සායනික මනෝවිද්‍යාව ඉගෙන ගත්ත එකෙක්ගෙන් අහපන් මේ tread එකම පෙන්නලා ඕන්නම්. නැතුවනම් මේ අදාලම නැති කතාවක් කියන්න එපා ප්‍රශ්න වලට විසඳුම්වෙනයි පීඩන වෙනයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom