Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක්?

"[FONT=&quot]වීරත්වය"[/FONT][FONT=&quot]මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත්කරනු ලබයි. ලෝකයේ සෑම රටකටම අයත්[/FONT][FONT=&quot]ඉතිහාසය තුළ ප්‍රබලත්වයක් හිමිකර දෙන්නේ වීරයන් සඳහාම පමණකි.[/FONT][FONT=&quot]ඉතිහාසය තුළ ආකර්ෂණීය ඉඩක් වෙන්කරගත් කවර තරාතිරමකම පුද්ගලයකු[/FONT][FONT=&quot]වුවද ඔහු වීරයෙකි. විශිෂ්ට වූ ලේඛනගත ඉතිහාස මාර්ගයක් ඔස්සේ[/FONT][FONT=&quot]දීර්ඝතම ගමනක් යා හැකි ලෝකයේ එකම ජාතිය ශ්‍රී ලාංකිකයන් වූ අප[/FONT][FONT=&quot]වන්නෙමු. ඒ පිළිබඳව ආඩම්බර වන්නා සේම ඉන් නොනැවතී තම තම නැණ[/FONT][FONT=&quot]පමණින් ඉතිහාස මාර්ගයේ යම්තාක් දුරට ගමන් කිරීමේ වගකීම ද අප[/FONT][FONT=&quot]සතුය. ලාංකේය ඉතිහාස මාර්ගය ඔස්සේ පියමන් කිරීමේදී හමුවන[/FONT][FONT=&quot]ප්රබලතම සංධිස්ථානයක් ලෙස ක්‍රි.පූ. [/FONT]161-137[FONT=&quot] යන කාලපරාසය[/FONT][FONT=&quot]හැඳින්විය හැකිය. "මහාවංශය" සහ "ථූපවංශය" වැනි ශ්‍රී ලංකාවේ[/FONT][FONT=&quot]ඉතිහාසය ලියෑවී ඇති ලෝක පූජිත වංශ කතාවන් තුළ මෙම කාලපරාසය[/FONT][FONT=&quot]පරිච්ඡේද ගණනාවක් පුරා විකාශනය කර ඇත. ලංකා ඉතිහාසයේ ප්රබලතම[/FONT][FONT=&quot]යුද වීරයා වූ දුටුගැමුණු රජුගේ අවුරුදු [/FONT]24[FONT=&quot] ක පරිපූර්ණ රාජ්‍ය[/FONT][FONT=&quot]කාලය මෙය වීම මෙලෙසින් ආකර්ෂණීය ඉතිහාසමය ඉඩකඩක් ක්‍රි.පූ.[/FONT] 161-137 [FONT=&quot]කාලපරාසය සඳහා වෙන්කර තැබීමට මුල් වූ එකම හේතුවයි.[/FONT]

[FONT=&quot]ලංකා ඉතිහාසය තුළ දිවිහිමියෙන් යුද වැදී රට එක්සේසත් කළ[/FONT][FONT=&quot]නිර්භීත රජවරුන් බොහෝ ප්‍රමාණයක් වේ. ඒ අතරින් දුටුගැමුණු[/FONT][FONT=&quot]රජුට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ[/FONT]

" [FONT=&quot]පාරගගං ගමිසසාමි[/FONT]

[FONT=&quot]ජොතෙතුං සාසනං අහං"[/FONT]

( [FONT=&quot]මහාවංශය[/FONT], [FONT=&quot]පරි. [/FONT]24, [FONT=&quot]ගාථා [/FONT]02)

[FONT=&quot]යන මහංවංශ ප්‍රකාශය හේතුවෙනි. මෙය දුටුගැමුණු රජුගේ යුද සටන්[/FONT][FONT=&quot]පාඨයයි. "රටේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය සඳහා යුද්ධය[/FONT][FONT=&quot]මෙහෙයවමි." යන්න මෙම පාඨයේ අදහසයි. එබැවින් දුටුගැමුණු රජුගේ[/FONT][FONT=&quot]යුද්ධය[/FONT], [FONT=&quot]ශාසන උන්නතිය සඳහා සිදුකළ මානුෂීය මෙහෙයුමකි. මේ[/FONT][FONT=&quot]හේතුවෙන් දුටුගැමුණු රජු ලාංකේය ඉතිහාසගත සැබෑම ශ්‍රේෂ්ඨ[/FONT][FONT=&quot]වීරයෙක් වන බවට තර්කයක් නොවේ. ඒ එතුමාණන් යුද වැදී රට[/FONT][FONT=&quot]එක්සේසත් කළ නිසාම පමණක් නොවේ. යථාවාදී තථාකාරී වූ සැබෑම[/FONT][FONT=&quot]බෞද්ධයකු ලෙස තම යුද පොරොන්දුව එලෙසින්ම ඉටුකරමින් යුද[/FONT][FONT=&quot]ජයග්රහණයෙන් පසු වෙහෙර විහාර රාශියක් ඉදිකරමින් ශාසනික[/FONT][FONT=&quot]උන්නතිය සඳහා කටයුතු කළා සේම මහාපරිමාණ සංවර්ධනයක් කරා ද රට[/FONT][FONT=&quot]මෙහෙයවමින් ශාසනමාමක ධර්මිෂ්ඨ සමාජයක් ලංකාව තුළ ස්ථාපිත[/FONT][FONT=&quot]කිරීමට කටයුතු කළ බැවිනි. එබැවින් එවැනි වීරයකු උදෙසා මහාවංශය[/FONT][FONT=&quot]තුළ පරිච්ඡේද [/FONT]11[FONT=&quot] ක ඉඩක් වෙන්කර දීමේ වරදක් නැත. එය ඉතිහාසය[/FONT][FONT=&quot]තුළින් එතුමාට ලැබිය යුතු වරප්රසාදයකි. මෙම සුවිශේෂී[/FONT][FONT=&quot]වරප්‍රසාදයේ මහිමය හේතුවෙන්ම දුටුගැමුණු රජු පිළිබඳව ලියෑවී[/FONT][FONT=&quot]ඇති මහාවංශ වාර්තාව අධ්‍යයනය කිරිමේදී ප්‍රබල ගැටලුවක් මතුවේ.[/FONT][FONT=&quot]එනම්[/FONT],

[FONT=&quot]මේ හා සුවිශේෂී යුග මෙහෙවරක් ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේ[/FONT][FONT=&quot]මරණය සිදුවූයේ කෙසේද[/FONT]? [FONT=&quot]යන්නයි.[/FONT]

[FONT=&quot]දුටුගැමුණු රජු විහාර මහාදේවියගේ කුසහොත් සමයේ සිටම "කුමාර[/FONT][FONT=&quot]සමය[/FONT], [FONT=&quot]යුද සමය සහ සංවර්ධන සමය" ආදී වූ සෑම කාලපරාසයක් පිළිබඳවම[/FONT][FONT=&quot]සවිස්තර වාර්තාකරණයක යෙදෙන මහාවංශ කතුවරයා ඒ හා සුවිශේෂී යුග[/FONT][FONT=&quot]මෙහෙවරක් ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේ මරණයට හේතු වූ[/FONT][FONT=&quot]මරණාසන්න සාධකය.[/FONT]

[FONT=&quot]අනිට්ඨතො ජත්තකමෙම - සුධාකමෙම ච චෙතියො[/FONT]

[FONT=&quot]මරණන්තික රොගෙන - රාජා අසි ගිලානකො[/FONT]

( [FONT=&quot]මහාවංශය[/FONT], [FONT=&quot]පරි. [/FONT]32. [FONT=&quot]ගාථා [/FONT]01)

[FONT=&quot]ලෙසින් එක් ගාථාවකට ලඝූ කර මාරාන්තික රෝගයකින් රජු ගිලන් වූ[/FONT][FONT=&quot]බවත්[/FONT], [FONT=&quot]එය රජුගේ මරණයට හේතු වූ බවත් දක්වයි. එමෙන්ම එම වාර්තාව[/FONT][FONT=&quot]තුළ රික්තයක් ගොඩනැඟීමට හෝ සැකයක් ඇතිවීම වළක්වනු පිණිස[/FONT][FONT=&quot]අලංකාර වූ රාජකීය අවමඟුල් උත්සවයකින් පසු දුටුගැමුණු රජු තුසිත[/FONT][FONT=&quot]දිව්‍යලෝකයට පිටත්කර හැරීමේ වගකීම මහාවංශ රචකයා විසින්[/FONT] "[FONT=&quot]ථෙරපුත්ථාභය මහරහතන් වහන්සේ" වෙත පවරනු ලබයි. එයින් ද නොනවතින[/FONT][FONT=&quot]මහාවංශ රචකයා දුටුගැමුණු රජුගේ බාල සොහොයුරා වූ තිස්ස කුමරු[/FONT][FONT=&quot]සද්ධාතිස්ස නමින් අභිෂේක කර ඔහුට ලාංකේය රාජකිරීටය ලබාදෙන්නා[/FONT][FONT=&quot]සේම රට තුළ ඉතිරි වූ සංවර්ධන වැඩ කටයුතු සියල්ලක්ම දුටුගැමුණු[/FONT][FONT=&quot]රජුගේ අවසාන කැමති පත්‍ර ප්‍රකාරව සද්ධාතිස්ස රජුටම පවරා දෙනු[/FONT][FONT=&quot]ලැබේ.[/FONT]

[FONT=&quot]මහාවංශය තුළ දුටුගැමුණු රජුගේ මරණ සහතිකය මෙලෙසින් ලියෑවෙන විට[/FONT][FONT=&quot]ඊට නොදෙවෙනි වූ ලි[/FONT][FONT=&quot] ත[/FONT][FONT=&quot]ප්‍රතිපත්තියක්[/FONT][FONT=&quot]අනුගමනය[/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot]ථූපවංශ[/FONT][FONT=&quot]රචකයා[/FONT][FONT=&quot]ද දුටුගැමුණු රජුට වැළඳුණු මාරාන්තික රෝගය පිළිබඳව[/FONT]

"....  [FONT=&quot]දා ගැබ සුණු කර්මාන්ත හා හෑම නොනිමෙන තුරුම ඒ ගැමුණු මහ[/FONT][FONT=&quot]රජ මරණාන්තික ව්‍යාධියෙහි ගිලන් වූයේ දිගාමඩුල්ලේ හුන් මළනුවන්[/FONT][FONT=&quot]තිස්ස කුමාරයන් ගෙන්වා..."[/FONT]

(-  [FONT=&quot]ථූපවංශය)[/FONT]

[FONT=&quot]යනුවෙන් ථූපවංශය තුළ වාර්තා කර ඇත. නමුත්[/FONT], [FONT=&quot]රජුට වැළඳුණා වූ[/FONT][FONT=&quot]මාරාන්තික රෝගය කුමක්ද[/FONT]? [FONT=&quot]යන්න හෝ ඊට හේතු වූ ප්රස්තූතය[/FONT][FONT=&quot]කුමක්ද[/FONT]? [FONT=&quot]යන්න පිළිබඳව ථූපවංශ රචකයා ද මුණිවත රකියි. එහෙත්[/FONT][FONT=&quot]දුටුගැමුණු රජුගේ අවමංගල්‍ය කටයුතු මහාවංශයට නොදෙවෙනි අයුරින්[/FONT][FONT=&quot]උත්සවශ්‍රීයෙන් සිදුකරන ථූපවංශය ද අවසානයේ ගැමුණු රජු තුසිත[/FONT][FONT=&quot]දෙව්ලොව යවා තිස්ස රජුට රජකම භාරකොට එම රජුට ප්රශස්ති ගායනා[/FONT][FONT=&quot]කිරීම ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් දුටුගැමුණු රජු පිළිබඳව කර[/FONT][FONT=&quot]ඇති වංශකතා වාර්තා අධ්‍යයනය කිරීමෙන් රජුගේ මරණය සම්බන්ධව[/FONT][FONT=&quot]ගැටලු රාශියක් පැනනගියි. ඒ අතරින්[/FONT]

[FONT=&quot]රජුට නොසිතූ මොහොතක වැළඳුණ රෝගය කුමක්ද[/FONT]?

[FONT=&quot]එය සුවකළ නොහැකි වූයේ මන්ද[/FONT]?

[FONT=&quot]යන ගැටලු ප්‍රධාන වේ. එමෙන්ම ලංකාවේ[/FONT]

" [FONT=&quot]ඉතිහාස වංශ කතා තුළින් ගැමුණු රජුගේ මරණය සම්බන්ධ පුවත සඟවා[/FONT][FONT=&quot]තැබීමට උත්සාහ කර ඇත්තේ මන්ද[/FONT]?"

[FONT=&quot]යන සුවිශේෂී ප්රස්තූතය අනෙකුත් සියලු ගැටලු අභිබවා ඉස්මතු[/FONT][FONT=&quot]වෙයි.[/FONT]

[FONT=&quot]ගැමුණු රජුගේ මරණය පිළිබඳව ලි[/FONT][FONT=&quot] ත[/FONT][FONT=&quot]වංශ[/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]වාර්තා[/FONT][FONT=&quot]තුළින්[/FONT][FONT=&quot]සැක[/FONT][FONT=&quot]සංකාවන් ඉස්මතු වෙද්දී[/FONT], [FONT=&quot]එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ලංකා[/FONT][FONT=&quot]ඉතිහාසය වාර්තා වී ඇති වෙනත් මූලාශ්‍රයක් ඔස්සේ ගමන් කළ යුතු[/FONT][FONT=&quot]වේ. ලංකාවේ ලංකා ඉතිහාසය පමණක් නොව ලෝක ඉතිහාසයම වාර්තා වී[/FONT][FONT=&quot]ඇති ප්‍රබල මූලාශ්‍රයක් ලෙස බොහෝ දෙනා හඳුනාගනු ලබන්නේ[/FONT][FONT=&quot]ජනශ්‍රැතියයි. ලංකාවේ වංශකතා සිය මුණිවත රකිනු ලබන ගැමුණු[/FONT][FONT=&quot]රජුගේ මරණය පිළිබඳ ප්‍රබල ඉතිහාස සාධකය තුළදී ද හඬ අවදි කරනු[/FONT][FONT=&quot]ලබන්නේ ලංකාවේ ජනශ්‍රැතියයි. මෙහිදී දුටුගැමුණු රජුගේ මරණය[/FONT][FONT=&quot]සම්බන්ධව වගඋත්තරකරුවන් කරළියට ගෙන එනු ලබන ලංකාවේ ජනශ්රැතිය[/FONT][FONT=&quot]විවිධ ප්‍රදේශ තුළ පවතින "ජනකතා" එකතුවක් මගින් සාක්ෂි[/FONT][FONT=&quot]සැපයීමට ඉදිරිපත් වේ. එම ජනකතා අතුරින් ලංකාවේ විවිධ[/FONT][FONT=&quot]ප්‍රදේශයන් තුළින් හමු වූ පහත ජනශ්රැති [/FONT]06[FONT=&quot] විශේෂිත වේ.[/FONT]

[QUOTE="charitha chandi, post: 12579486, member: 175895"] [b]දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක්?[/b] [IMG]https://mail.google.com/mail/?ui=2&ik=3081e8dbab&view=att&th=136e800a05e155f7&attid=0.1&disp=emb&realattid=5ea5a25cee14c984_0.1&zw&atsh=1[/IMG] [SIZE=3]"[/SIZE][FONT="][SIZE=3]වීරත්වය"[/SIZE][/FONT][FONT="][SIZE=3]මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත්කරනු ලබයි. ලෝකයේ සෑම රටකටම අයත්[/SIZE][/FONT][FONT="][SIZE=3]ඉතිහාසය තුළ ප්‍රබලත්වයක් හිමිකර දෙන්නේ වීරයන් සඳහාම පමණකි.[/SIZE][/FONT][FONT="][SIZE=3]ඉතිහාසය තුළ ආකර්ෂණීය ඉඩක් වෙන්කරගත් කවර තරාතිරමකම පුද්ගලයකු[/SIZE][/FONT][FONT="][SIZE=3]වුවද ඔහු වීරයෙකි. විශිෂ්ට වූ ලේඛනගත ඉතිහාස මාර්ගයක් ඔස්සේ[/SIZE][/FONT][FONT="][SIZE=3]දීර්ඝතම ගමනක් යා හැකි ලෝකයේ එකම ජාතිය ශ්‍රී ලාංකිකයන් වූ අප[/SIZE][/FONT][FONT="][SIZE=3]වන්නෙමු. ඒ පිළිබඳව ආඩම්බර වන්නා සේම ඉන් නොනැවතී තම තම නැණ[/SIZE][/FONT][FONT="][SIZE=3]පමණින් ඉතිහාස මාර්ගයේ යම්තාක් දුරට ගමන් කිරීමේ වගකීම ද අප[/SIZE][/FONT][FONT="][SIZE=3]සතුය. ලාංකේය ඉතිහාස මාර්ගය ඔස්සේ පියමන් කිරීමේදී හමුවන[/SIZE][/FONT][FONT="][SIZE=3]ප්රබලතම සංධිස්ථානයක් ලෙස ක්‍රි.පූ. [/SIZE][/FONT][SIZE=3]161-137[/SIZE][FONT="][SIZE=3] යන කාලපරාසය[/SIZE][/FONT][FONT="][SIZE=3]හැඳින්විය හැකිය. "මහාවංශය" සහ "ථූපවංශය" වැනි ශ්‍රී ලංකාවේ[/SIZE][/FONT][FONT="][SIZE=3]ඉතිහාසය ලියෑවී ඇති ලෝක පූජිත වංශ කතාවන් තුළ මෙම කාලපරාසය[/SIZE][/FONT][FONT="][SIZE=3]පරිච්ඡේද ගණනාවක් පුරා විකාශනය කර ඇත. ලංකා ඉතිහාසයේ ප්රබලතම[/SIZE][/FONT][FONT="][SIZE=3]යුද වීරයා වූ දුටුගැමුණු රජුගේ අවුරුදු [/SIZE][/FONT][SIZE=3]24[/SIZE][FONT="][SIZE=3] ක පරිපූර්ණ රාජ්‍ය[/SIZE][/FONT][FONT="][SIZE=3]කාලය මෙය වීම මෙලෙසින් ආකර්ෂණීය ඉතිහාසමය ඉඩකඩක් ක්‍රි.පූ.[/SIZE][/FONT][SIZE=3] 161-137 [/SIZE][FONT="][SIZE=3]කාලපරාසය සඳහා වෙන්කර තැබීමට මුල් වූ එකම හේතුවයි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ලංකා ඉතිහාසය තුළ දිවිහිමියෙන් යුද වැදී රට එක්සේසත් කළ[/SIZE][/FONT][FONT="][SIZE=3]නිර්භීත රජවරුන් බොහෝ ප්‍රමාණයක් වේ. ඒ අතරින් දුටුගැමුණු[/SIZE][/FONT][FONT="][SIZE=3]රජුට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ[/SIZE][/FONT][SIZE=3] "[/SIZE] [FONT="][SIZE=3]පාරගගං ගමිසසාමි[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ජොතෙතුං සාසනං අහං"[/SIZE][/FONT][SIZE=3] ([/SIZE] [FONT="][SIZE=3]මහාවංශය[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]පරි. [/SIZE][/FONT][SIZE=3]24, [/SIZE][FONT="][SIZE=3]ගාථා [/SIZE][/FONT][SIZE=3]02) [/SIZE] [FONT="][SIZE=3]යන මහංවංශ ප්‍රකාශය හේතුවෙනි. මෙය දුටුගැමුණු රජුගේ යුද සටන්[/SIZE][/FONT][FONT="][SIZE=3]පාඨයයි. "රටේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය සඳහා යුද්ධය[/SIZE][/FONT][FONT="][SIZE=3]මෙහෙයවමි." යන්න මෙම පාඨයේ අදහසයි. එබැවින් දුටුගැමුණු රජුගේ[/SIZE][/FONT][FONT="][SIZE=3]යුද්ධය[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]ශාසන උන්නතිය සඳහා සිදුකළ මානුෂීය මෙහෙයුමකි. මේ[/SIZE][/FONT][FONT="][SIZE=3]හේතුවෙන් දුටුගැමුණු රජු ලාංකේය ඉතිහාසගත සැබෑම ශ්‍රේෂ්ඨ[/SIZE][/FONT][FONT="][SIZE=3]වීරයෙක් වන බවට තර්කයක් නොවේ. ඒ එතුමාණන් යුද වැදී රට[/SIZE][/FONT][FONT="][SIZE=3]එක්සේසත් කළ නිසාම පමණක් නොවේ. යථාවාදී තථාකාරී වූ සැබෑම[/SIZE][/FONT][FONT="][SIZE=3]බෞද්ධයකු ලෙස තම යුද පොරොන්දුව එලෙසින්ම ඉටුකරමින් යුද[/SIZE][/FONT][FONT="][SIZE=3]ජයග්රහණයෙන් පසු වෙහෙර විහාර රාශියක් ඉදිකරමින් ශාසනික[/SIZE][/FONT][FONT="][SIZE=3]උන්නතිය සඳහා කටයුතු කළා සේම මහාපරිමාණ සංවර්ධනයක් කරා ද රට[/SIZE][/FONT][FONT="][SIZE=3]මෙහෙයවමින් ශාසනමාමක ධර්මිෂ්ඨ සමාජයක් ලංකාව තුළ ස්ථාපිත[/SIZE][/FONT][FONT="][SIZE=3]කිරීමට කටයුතු කළ බැවිනි. එබැවින් එවැනි වීරයකු උදෙසා මහාවංශය[/SIZE][/FONT][FONT="][SIZE=3]තුළ පරිච්ඡේද [/SIZE][/FONT][SIZE=3]11[/SIZE][FONT="][SIZE=3] ක ඉඩක් වෙන්කර දීමේ වරදක් නැත. එය ඉතිහාසය[/SIZE][/FONT][FONT="][SIZE=3]තුළින් එතුමාට ලැබිය යුතු වරප්රසාදයකි. මෙම සුවිශේෂී[/SIZE][/FONT][FONT="][SIZE=3]වරප්‍රසාදයේ මහිමය හේතුවෙන්ම දුටුගැමුණු රජු පිළිබඳව ලියෑවී[/SIZE][/FONT][FONT="][SIZE=3]ඇති මහාවංශ වාර්තාව අධ්‍යයනය කිරිමේදී ප්‍රබල ගැටලුවක් මතුවේ.[/SIZE][/FONT][FONT="][SIZE=3]එනම්[/SIZE][/FONT][SIZE=3], [/SIZE] [FONT="][SIZE=3]මේ හා සුවිශේෂී යුග මෙහෙවරක් ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේ[/SIZE][/FONT][FONT="][SIZE=3]මරණය සිදුවූයේ කෙසේද[/SIZE][/FONT][SIZE=3]? [/SIZE][FONT="][SIZE=3]යන්නයි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]දුටුගැමුණු රජු විහාර මහාදේවියගේ කුසහොත් සමයේ සිටම "කුමාර[/SIZE][/FONT][FONT="][SIZE=3]සමය[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]යුද සමය සහ සංවර්ධන සමය" ආදී වූ සෑම කාලපරාසයක් පිළිබඳවම[/SIZE][/FONT][FONT="][SIZE=3]සවිස්තර වාර්තාකරණයක යෙදෙන මහාවංශ කතුවරයා ඒ හා සුවිශේෂී යුග[/SIZE][/FONT][FONT="][SIZE=3]මෙහෙවරක් ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේ මරණයට හේතු වූ[/SIZE][/FONT][FONT="][SIZE=3]මරණාසන්න සාධකය.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අනිට්ඨතො ජත්තකමෙම - සුධාකමෙම ච චෙතියො[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මරණන්තික රොගෙන - රාජා අසි ගිලානකො[/SIZE][/FONT][SIZE=3] ([/SIZE] [FONT="][SIZE=3]මහාවංශය[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]පරි. [/SIZE][/FONT][SIZE=3]32. [/SIZE][FONT="][SIZE=3]ගාථා [/SIZE][/FONT][SIZE=3]01) [/SIZE] [FONT="][SIZE=3]ලෙසින් එක් ගාථාවකට ලඝූ කර මාරාන්තික රෝගයකින් රජු ගිලන් වූ[/SIZE][/FONT][FONT="][SIZE=3]බවත්[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]එය රජුගේ මරණයට හේතු වූ බවත් දක්වයි. එමෙන්ම එම වාර්තාව[/SIZE][/FONT][FONT="][SIZE=3]තුළ රික්තයක් ගොඩනැඟීමට හෝ සැකයක් ඇතිවීම වළක්වනු පිණිස[/SIZE][/FONT][FONT="][SIZE=3]අලංකාර වූ රාජකීය අවමඟුල් උත්සවයකින් පසු දුටුගැමුණු රජු තුසිත[/SIZE][/FONT][FONT="][SIZE=3]දිව්‍යලෝකයට පිටත්කර හැරීමේ වගකීම මහාවංශ රචකයා විසින්[/SIZE][/FONT][SIZE=3] "[/SIZE][FONT="][SIZE=3]ථෙරපුත්ථාභය මහරහතන් වහන්සේ" වෙත පවරනු ලබයි. එයින් ද නොනවතින[/SIZE][/FONT][FONT="][SIZE=3]මහාවංශ රචකයා දුටුගැමුණු රජුගේ බාල සොහොයුරා වූ තිස්ස කුමරු[/SIZE][/FONT][FONT="][SIZE=3]සද්ධාතිස්ස නමින් අභිෂේක කර ඔහුට ලාංකේය රාජකිරීටය ලබාදෙන්නා[/SIZE][/FONT][FONT="][SIZE=3]සේම රට තුළ ඉතිරි වූ සංවර්ධන වැඩ කටයුතු සියල්ලක්ම දුටුගැමුණු[/SIZE][/FONT][FONT="][SIZE=3]රජුගේ අවසාන කැමති පත්‍ර ප්‍රකාරව සද්ධාතිස්ස රජුටම පවරා දෙනු[/SIZE][/FONT][FONT="][SIZE=3]ලැබේ.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මහාවංශය තුළ දුටුගැමුණු රජුගේ මරණ සහතිකය මෙලෙසින් ලියෑවෙන විට[/SIZE][/FONT][FONT="][SIZE=3]ඊට නොදෙවෙනි වූ ලි[/SIZE][/FONT][FONT="][SIZE=3] ත[/SIZE][/FONT][FONT="][SIZE=3]ප්‍රතිපත්තියක්[/SIZE][/FONT][FONT="][SIZE=3]අනුගමනය[/SIZE][/FONT][FONT="][SIZE=3]කරන[/SIZE][/FONT][FONT="][SIZE=3]ථූපවංශ[/SIZE][/FONT][FONT="][SIZE=3]රචකයා[/SIZE][/FONT][FONT="][SIZE=3]ද දුටුගැමුණු රජුට වැළඳුණු මාරාන්තික රෝගය පිළිබඳව[/SIZE][/FONT][SIZE=3] ".... [/SIZE] [FONT="][SIZE=3]දා ගැබ සුණු කර්මාන්ත හා හෑම නොනිමෙන තුරුම ඒ ගැමුණු මහ[/SIZE][/FONT][FONT="][SIZE=3]රජ මරණාන්තික ව්‍යාධියෙහි ගිලන් වූයේ දිගාමඩුල්ලේ හුන් මළනුවන්[/SIZE][/FONT][FONT="][SIZE=3]තිස්ස කුමාරයන් ගෙන්වා..."[/SIZE][/FONT][SIZE=3] (- [/SIZE] [FONT="][SIZE=3]ථූපවංශය)[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]යනුවෙන් ථූපවංශය තුළ වාර්තා කර ඇත. නමුත්[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]රජුට වැළඳුණා වූ[/SIZE][/FONT][FONT="][SIZE=3]මාරාන්තික රෝගය කුමක්ද[/SIZE][/FONT][SIZE=3]? [/SIZE][FONT="][SIZE=3]යන්න හෝ ඊට හේතු වූ ප්රස්තූතය[/SIZE][/FONT][FONT="][SIZE=3]කුමක්ද[/SIZE][/FONT][SIZE=3]? [/SIZE][FONT="][SIZE=3]යන්න පිළිබඳව ථූපවංශ රචකයා ද මුණිවත රකියි. එහෙත්[/SIZE][/FONT][FONT="][SIZE=3]දුටුගැමුණු රජුගේ අවමංගල්‍ය කටයුතු මහාවංශයට නොදෙවෙනි අයුරින්[/SIZE][/FONT][FONT="][SIZE=3]උත්සවශ්‍රීයෙන් සිදුකරන ථූපවංශය ද අවසානයේ ගැමුණු රජු තුසිත[/SIZE][/FONT][FONT="][SIZE=3]දෙව්ලොව යවා තිස්ස රජුට රජකම භාරකොට එම රජුට ප්රශස්ති ගායනා[/SIZE][/FONT][FONT="][SIZE=3]කිරීම ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් දුටුගැමුණු රජු පිළිබඳව කර[/SIZE][/FONT][FONT="][SIZE=3]ඇති වංශකතා වාර්තා අධ්‍යයනය කිරීමෙන් රජුගේ මරණය සම්බන්ධව[/SIZE][/FONT][FONT="][SIZE=3]ගැටලු රාශියක් පැනනගියි. ඒ අතරින්[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]රජුට නොසිතූ මොහොතක වැළඳුණ රෝගය කුමක්ද[/SIZE][/FONT][SIZE=3]? [/SIZE] [FONT="][SIZE=3]එය සුවකළ නොහැකි වූයේ මන්ද[/SIZE][/FONT][SIZE=3]? [/SIZE] [FONT="][SIZE=3]යන ගැටලු ප්‍රධාන වේ. එමෙන්ම ලංකාවේ[/SIZE][/FONT][SIZE=3] "[/SIZE] [FONT="][SIZE=3]ඉතිහාස වංශ කතා තුළින් ගැමුණු රජුගේ මරණය සම්බන්ධ පුවත සඟවා[/SIZE][/FONT][FONT="][SIZE=3]තැබීමට උත්සාහ කර ඇත්තේ මන්ද[/SIZE][/FONT][SIZE=3]?" [/SIZE] [FONT="][SIZE=3]යන සුවිශේෂී ප්රස්තූතය අනෙකුත් සියලු ගැටලු අභිබවා ඉස්මතු[/SIZE][/FONT][FONT="][SIZE=3]වෙයි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ගැමුණු රජුගේ මරණය පිළිබඳව ලි[/SIZE][/FONT][FONT="][SIZE=3] ත[/SIZE][/FONT][FONT="][SIZE=3]වංශ[/SIZE][/FONT][FONT="][SIZE=3]කතා[/SIZE][/FONT][FONT="][SIZE=3]වාර්තා[/SIZE][/FONT][FONT="][SIZE=3]තුළින්[/SIZE][/FONT][FONT="][SIZE=3]සැක[/SIZE][/FONT][FONT="][SIZE=3]සංකාවන් ඉස්මතු වෙද්දී[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ලංකා[/SIZE][/FONT][FONT="][SIZE=3]ඉතිහාසය වාර්තා වී ඇති වෙනත් මූලාශ්‍රයක් ඔස්සේ ගමන් කළ යුතු[/SIZE][/FONT][FONT="][SIZE=3]වේ. ලංකාවේ ලංකා ඉතිහාසය පමණක් නොව ලෝක ඉතිහාසයම වාර්තා වී[/SIZE][/FONT][FONT="][SIZE=3]ඇති ප්‍රබල මූලාශ්‍රයක් ලෙස බොහෝ දෙනා හඳුනාගනු ලබන්නේ[/SIZE][/FONT][FONT="][SIZE=3]ජනශ්‍රැතියයි. ලංකාවේ වංශකතා සිය මුණිවත රකිනු ලබන ගැමුණු[/SIZE][/FONT][FONT="][SIZE=3]රජුගේ මරණය පිළිබඳ ප්‍රබල ඉතිහාස සාධකය තුළදී ද හඬ අවදි කරනු[/SIZE][/FONT][FONT="][SIZE=3]ලබන්නේ ලංකාවේ ජනශ්‍රැතියයි. මෙහිදී දුටුගැමුණු රජුගේ මරණය[/SIZE][/FONT][FONT="][SIZE=3]සම්බන්ධව වගඋත්තරකරුවන් කරළියට ගෙන එනු ලබන ලංකාවේ ජනශ්රැතිය[/SIZE][/FONT][FONT="][SIZE=3]විවිධ ප්‍රදේශ තුළ පවතින "ජනකතා" එකතුවක් මගින් සාක්ෂි[/SIZE][/FONT][FONT="][SIZE=3]සැපයීමට ඉදිරිපත් වේ. එම ජනකතා අතුරින් ලංකාවේ විවිධ[/SIZE][/FONT][FONT="][SIZE=3]ප්‍රදේශයන් තුළින් හමු වූ පහත ජනශ්රැති [/SIZE][/FONT][SIZE=3]06[/SIZE][FONT="][SIZE=3] විශේෂිත වේ.[/SIZE][/FONT][SIZE=3] [/SIZE][SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom