Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01.  [FONT=&quot]දුටුගැමුණු රජු ජයසේන නම් නාග රාජයාගේ නැගණිය සමඟ[/FONT][FONT=&quot]සබඳතාවක් ගොඩනඟා ගැනීම හේතුවෙන් රජු සමඟ බද්ධ වෛරයෙන් පසු වූ[/FONT][FONT=&quot]නාගයන් රජු මැරීමේ අදහසින් කිහිපවරක් රජුට දෂ්ට කළ නමුත්[/FONT] "[FONT=&quot]කපුරුනාත" නම් වූ රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා රජු සුවපත් කළ[/FONT][FONT=&quot]බැවින් පළමුව වෛද්‍යවරයාට දෂ්ට කර ඔහු මරා දමා පසුව දුටුගැමුණු[/FONT][FONT=&quot]රජුට ද දෂ්ට කොට මරා දැමූ බව.[/FONT]

(-  [FONT=&quot]කේ. සුනිල් (අවු. [/FONT]54) [FONT=&quot]බෙලිඅත්ත[/FONT], [FONT=&quot]ගලගම)[/FONT]

02.  [FONT=&quot]රුවන්වැලි සෑය වන්දනා කිරීම සඳහා නාග විමනේ සිට පැමිණි නාග[/FONT][FONT=&quot]රජුගේ දියණියක වන රූමත් නාග කන්‍යාවක පිළිබඳ සිත් ඇතිකර ගත්[/FONT][FONT=&quot]රජු ඇය බලහත්කාරයෙන් අල්ලාගෙන රජ මැඳුරට රැගෙන ගොස් තම[/FONT][FONT=&quot]මෙහෙසියක් ලෙසින් සරණපාවා ගැනීම නිසා දුටුගැමුණු රජු කෙරෙහි[/FONT][FONT=&quot]වෛර බැඳගත් නාග රජු දුටුගැමුණු රජුගෙන් පළි ගැනීමට සිතා[/FONT][FONT=&quot]ප්‍රථමයෙන් රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා සමඟ මිතුරු වී නාගයන්[/FONT][FONT=&quot]දෂ්ට කළ විට නියත ලෙස මරණයට පත්කළ හැකි අයුරින් නාගයකු ලවා[/FONT][FONT=&quot]දෂ්ට කරවන්නේ කෙසේද යන්න පිළිබඳව දැන හදාරා ප්‍රථමයෙන් රාජකීය[/FONT][FONT=&quot]විෂ වෛද්‍යවරයාහට විෂඝෝර නාගයෙකු ලවා දෂ්ට කරවා මරා දමා ඔහු[/FONT][FONT=&quot]මියගිය පසු ගැමුණු රජුට දෂ්ට කිරීමට සැලැස්වීම.[/FONT]

(-  [FONT=&quot]සුසිලා ගුණරත්න[/FONT], ([FONT=&quot]අවු. [/FONT]60,) [FONT=&quot]නීලබැම්ම -)[/FONT]

03.  [FONT=&quot]කැලණි ගඟ අසබඩ ජීවත් වූ ජයසේන නම් නාග කුමාරයාගේ රූමත්[/FONT][FONT=&quot]බිරිඳ දැක ඇය පිළිබඳ සිතක් ඇතිකරගත් දුටුගැමුණු රජතුමා ඇය සමඟ[/FONT][FONT=&quot]ප්‍රේම සබඳතාවක් ගොඩනගා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයෙන්[/FONT][FONT=&quot]පසුව ජයසේන කුමරු සමඟ යුදවැදී ඔහු පරදවා ජය ලැබීමෙන් පසු[/FONT][FONT=&quot]යුද්ධය වූ ස්ථානය අසලින් ගලා ගිය කැලණි ගංගාවට ජයසේන කුමරු[/FONT][FONT=&quot]තල්ලු කොට දමා ඔහුගේ රූමත් බිරිඳ සරණපාවා ගෙන ඇත. කැලණි ගඟට[/FONT][FONT=&quot]වැටෙන අවස්ථාවේදී තමා විෂ නාගයකුව පැමිණ[/FONT], [FONT=&quot]රජතුමාට දෂ්ට කර මරා[/FONT][FONT=&quot]දමන බවට ජයසේන කුමරු කළ ශාපය සපථ කරමින් නාගයකුව පැමිණ සුදුසු[/FONT][FONT=&quot]වේලාව බලා රජතුමාට දෂ්ට කොට මරා දැමූ බව.[/FONT]

(-  [FONT=&quot]රත්නාවලී ඉඩම්ගොඩගේ (අවු. [/FONT]48) [FONT=&quot]කැලණිය)[/FONT]

04.  [FONT=&quot]රුවන්වැලිසෑය වැඳීම සඳහා රජුගේ උයනෙන් රහසේ මල් නෙලීමට[/FONT][FONT=&quot]පැමිණි නාග කන්‍යාවක දුටු රජතුමා[/FONT], [FONT=&quot]ඇය බලහත්කාරයෙන් අල්ලාගෙන රජ[/FONT][FONT=&quot]මැඳුරට රැගෙනවිත් රජුගේ මෙහෙසි තනතුරට පත්කරගැනීම නිසා කුපිත[/FONT][FONT=&quot]වූ එම නාග කන්‍යාවගේ මව[/FONT], [FONT=&quot]නාග වේශයෙන් පැමිණ පළමුව රජුගේ විෂ[/FONT][FONT=&quot]වෛද්‍යවරයාට දෂ්ට කොට මරා දමා පසුව දුටුගැමුණු රජුට දෂ්ට[/FONT][FONT=&quot]කිරීම.[/FONT]

(-  [FONT=&quot]කොට්ටාව සිරිසේන මහතා[/FONT], ([FONT=&quot]අවු. [/FONT]70) [FONT=&quot]ගාල්ල)[/FONT]

05.  [FONT=&quot]දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී එහි[/FONT][FONT=&quot]ධාතුගර්භය තුළ නිධන් කර තැන්පත් කිරීම සඳහා ධාතූන්වහන්සේලා[/FONT][FONT=&quot]වඩම්මවා ගැනීමේදී නාග ලොවෙහි වැඩ සිටි ධාතූන් වහන්සේලා ද[/FONT][FONT=&quot]වඩම්මවා තිබේ. "සෝනුත්තර" නම් වූ සෘධිමත් තෙරනමකගේ ආධාර ඇතිව[/FONT][FONT=&quot]සම්‍යප්‍රයෝගයකින් එම ධාතූන් වහන්සේලා නාගවිමානයේ සිට[/FONT][FONT=&quot]අනුරාධපුරයට වැඩමවා රුවන්වැලිසෑයේ නිධන් කිරීම නිසා ධාතූන්[/FONT][FONT=&quot]වහන්සේලා අහිමි වූ නාග රජු ඇතුළු නාග පිරිස දුටුගැමුණු රජු[/FONT][FONT=&quot]කෙරෙහි බද්ධ වෛරයෙන් පසු වූ බවත් සුදුසු අවස්ථාවක් බලා[/FONT][FONT=&quot]රජුගෙන් පළිගැනීමේ අදහසින් නාගයකු ලවා පළමුව රජුගේ විෂ[/FONT][FONT=&quot]වෛද්‍යවරයාට දෂ්ට කොට මරා දමා ඔහු මියගිය පසු රජුට දෂ්ට කොට[/FONT][FONT=&quot]රජු මරා දැමීමට සැලැස්වීම.[/FONT]

(-  [FONT=&quot]කුසුමාවතී රත්නවීර[/FONT], ([FONT=&quot]අවු. [/FONT]80), [FONT=&quot]රඹුක්කැටිය)[/FONT]

06.  [FONT=&quot]දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය නිර්මාණය කරන සමයේදී[/FONT][FONT=&quot]චෛත්‍යය මළුව තුළ කඩුපුල් මල් පූජා කර තිබෙන ආකාරයක් දැක එය[/FONT][FONT=&quot]කවුරුන් විසින් පූජා කරන්නේදැයි සොයා බැලීමට සැඟවී සිටි[/FONT][FONT=&quot]දුටුගැමුණු රජුට නාග කන්‍යාවන් දෙදෙනෙක් එසේ කරන බව දැකගන්නට[/FONT][FONT=&quot]ලැබිණි. සැඟවී සිටි ස්ථානයෙන් පිටතට පැමිණි ගැමුණු රජු එක්[/FONT][FONT=&quot]නාග කන්‍යාවකගේ අත අල්ලා තිබේ. රජුගෙන් ගැලවී පලාගිය එම නාග[/FONT][FONT=&quot]කන්‍යාව ඒ බව නා රජුට දැන්වීමෙන් පසු කෝප වූ නා රජු නාග[/FONT][FONT=&quot]සෙන්පතියකු යොදවා පළමුව රජුගේ වෛද්‍යවරයා ඝාතනය කොට පසුව රජුට[/FONT][FONT=&quot]දෂ්ට කිරීමට සැලැස්වීම.[/FONT]

(-  [FONT=&quot]සීතා ප්‍රනාන්දු[/FONT], ([FONT=&quot]අවු. [/FONT]73), [FONT=&quot]දංකොටුව)[/FONT]

[FONT=&quot]ලංකාවේ දකුණ[/FONT], [FONT=&quot]වයඹ[/FONT], [FONT=&quot]බස්නාහිර සහ රජරට යන ප්‍රදේශ තුළින් එකතු[/FONT][FONT=&quot]කරගනු ලැබූ එම ජනතාවන් විවිධ ප්‍රදේශ තුළ විසිරී පැවතීම[/FONT][FONT=&quot]හේතුවෙන් සහ මුඛපරම්පරාගත ප්‍රේරණය නිසා එකිනෙකට වෙනස් වූ[/FONT][FONT=&quot]කරුණු අඩු වැඩි වශයෙන් ඒ තුළට එකතු වී පැවැතිය ද ඒවායෙහි[/FONT][FONT=&quot]අන්තර්ගතය සියුම්ව විශ්ලේෂණය කිරීම මගින් වංශකතා කියවීම තුළින්[/FONT][FONT=&quot]පැනනැගෙන ගැටලු සඳහා පවතින්නේ එකම පිළිතුරක් බව නිගමනය කළ[/FONT][FONT=&quot]හැකිය. ඒ අනුව[/FONT], [FONT=&quot]දුටුගැමුණු රජුට වැළඳී තිබූ මාරාන්තික රෝගය[/FONT][FONT=&quot]කුමක්ද[/FONT]? [FONT=&quot]යන පැනයට පිළිතුරු ලෙසින්[/FONT]

" [FONT=&quot]නාග විෂ ශරීරයට ඇතුළත් වී රජු රෝගාතුර වීම"[/FONT]

[FONT=&quot]යන්නත් රෝගය සුවකළ නොහැකි වූයේ මන්ද[/FONT]? [FONT=&quot]යන පැනයට පිළිතුරු ලෙසින්[/FONT]

" [FONT=&quot]රජු රෝගාතුර වීමට පෙර රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා (කපුරුනාථ)[/FONT][FONT=&quot]ද නාගයකු දෂ්ට කොට මියයැම"[/FONT]

[FONT=&quot]යන්නත් ජනශ්රැතිය මගින් හෙළිවේ. එමෙන්ම රජට නාගයකු දෂ්ට කොට[/FONT][FONT=&quot]මියයැම"[/FONT]

[FONT=&quot]යන්නත් ජනශ්රැතිය මගින් හෙළි වේ. එමෙන්ම රජුට නාගයකු දෂ්ට කොට[/FONT][FONT=&quot]බලාපොරොත්තු විරහිත ලෙස රෝගාතුර වන්නේ රුවන්වැලි සෑයෙහි[/FONT][FONT=&quot]නිර්මාණ කටයුතු කරන අතරතුරදී[/FONT], [FONT=&quot]එම වැඩබිම තුළදී බව ද මෙම[/FONT][FONT=&quot]ජනශ්රැතීන් තුළින් දැක්වේ. එබැවින් දුටුගැමුණු රජුගේ මරණය[/FONT][FONT=&quot]ජනශ්‍රැතියට අනුව සහ වංශ කතාවන්ට අනුව එකම කාල පරාසයකදීම[/FONT][FONT=&quot]සිදුවී ඇති බව පැහැදිලිය. එබැවි[/FONT]s[FONT=&quot]න් වංශ කතා තුළ වන ඌණ පූර්ණය[/FONT][FONT=&quot]ජනශ්රැතියෙන් සපුරාගැනීම සාධාරණ වන බව සනාථ කළ හැකිය. මීට[/FONT][FONT=&quot]අමතරව මෙම ජනශ්රැතීන් තුළින් ලබාගත හැකි සාධක රාශියකි. ඒවා[/FONT][FONT=&quot]අතර[/FONT]

01.  [FONT=&quot]දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලය තුළදී නාග නමින් හැඳින්වූ[/FONT][FONT=&quot]කිසියම් කණ්ඩායමක් ජීවත් වී ඇති බව සහ රජු ඔවුන් සමඟ සමීප[/FONT][FONT=&quot]සබඳතාවක් දක්වා ඇති බව.[/FONT]

02.  [FONT=&quot]රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී දුටුගැමුණු රජු විසින් මෙම[/FONT][FONT=&quot]නාග නමින් හැඳින්වූ කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු පිරිසගෙන් ආධාර[/FONT][FONT=&quot]උපකාර ලබා තිබීම.[/FONT]

03.  [FONT=&quot]පසු කාලයේදී රජු සහ නාගයන් අතර ගැටුමක් නිර්මාණය වීම.[/FONT]

04.  [FONT=&quot]එය රජු ඝාතනය කිරීමට කුමන්ත්‍රණ දියත් කිරීමට තරම් ප්‍රබල[/FONT][FONT=&quot]වූ සාධකයක් වීම.[/FONT]

05.  [FONT=&quot]කුමන්ත්‍රණ සැලැස්මේ ප්‍රබල භූමිකාවක් රජුගේ මෙහෙසි[/FONT][FONT=&quot]තනතුරේ සිටි රූමත් නාග කන්‍යාවක් විසින් මෙහෙයවීම.[/FONT]

06.  [FONT=&quot]දුටුගැමුණු රජුගේ ඝාතන කුමන්ත්රණයේ මූලික අදියර ලෙස රජුට[/FONT][FONT=&quot]ප්‍රථම රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා නාගයන් විසින් ඝාතනය කිරීම[/FONT][FONT=&quot]යන සාධක පෙන්වා දිය හැකිය.[/FONT]

[FONT=&quot]මෙම ජනශ්‍රැතික සාධකයන්ට අනුව දුටුගැමුණු රජුගේ මරණයට[/FONT][FONT=&quot]වගඋත්තරකරුවන් ඉතිහාසය ඉදිරියට රැගෙන ඒමට ජනශ්රැතිය සමත් වී[/FONT][FONT=&quot]තිබේ. ඒ අනුව ඉහත සෑම ජනශ්රැතියකම සඳහන් වන නාග කුමාරිකාව කවර[/FONT][FONT=&quot]අයුරකින් හෝ දුටුගැමුණු රජුගේ මරණයට සෘජු ලෙසම වගකිවයුතු[/FONT][FONT=&quot]ප්‍රධාන සැකකාරියක් වන බව ඉතා පැහැදිලිය. ජනශ්රැති[/FONT][FONT=&quot]විශ්ලේෂණයේදී ඇතැම් තැනක ඇය කැලණිපුර ජයසේන නම් හා රජුගේ බිසව[/FONT][FONT=&quot]ලෙසත්[/FONT], [FONT=&quot]තවත් තැනක කැලණිපුර ජයසේන නම් නාග කුමරුගේ නැගණිය ලෙසත්[/FONT][FONT=&quot]සඳහන් වී තිබීම තුළින් ඇය කැලණිපුරයට සබඳතාවක් තිබූ[/FONT][FONT=&quot]තැනැත්තියක බව හඳුනාගත හැකිය. දුටුගැමුණු රජුගේ මව වන[/FONT][FONT=&quot]විහාරමහාදේවිය ද කැලණිපුරයේ විසූ කැලණිතිස්ස රජුගේ එකම දියණිය[/FONT][FONT=&quot]වූ රාජකීය කාන්තාවකි. බුදුරජාණන්වහන්සේ ජීවමාන සමයේ සිටම[/FONT][FONT=&quot]කැලණිපුරය නාග ගෝත්‍රිකයන්ගේ රාජධානියක් ලෙසින් ප්‍රසිද්ධව[/FONT][FONT=&quot]පැවතුණි. මේ හේතුවෙන් විහාරමහා දේවියගේ පියා වන කැලණිතිස්ස[/FONT][FONT=&quot]රජු මනියක්[/FONT][FONT=&quot] ත[/FONT][FONT=&quot]නාගරජුගේ[/FONT][FONT=&quot]රජ[/FONT][FONT=&quot]පෙළපතින්[/FONT][FONT=&quot]පැවතෙන[/FONT][FONT=&quot]රජ[/FONT][FONT=&quot]කෙනෙකු[/FONT][FONT=&quot]වන්නේදැයි යන්න පිළිබඳව ගවේෂණය කිරීම ඉතිහාසඥයන්ගේ සහ[/FONT][FONT=&quot]පුරාවිද්‍යාඥයන්ගේ යුතුකමක් බව සිහිකැඳවනු කැමැත්තෙමි. එය එසේ[/FONT][FONT=&quot]නම්[/FONT], [FONT=&quot]දුටුගැමුණු රජු සිය මෙහෙසියක බවට පත්කර ගත් නාග කන්‍යාව[/FONT][FONT=&quot]රජුගේ මව් පාර්ශ්වයෙන් ඥතිත්වයක් ඇති තැනැත්තියක ලෙස හඳුනාගත[/FONT][FONT=&quot]හැකිය. එම මෙහෙසියට දරුවන් සිටි බවට හෝ ඇය රජුගේ අගමෙහෙසිය වූ[/FONT][FONT=&quot]බවට හෝ කිසිදු සටහනක් ජනශ්රැතිය තුළ සඳහන් නොවේ. ඒ මගින්[/FONT][FONT=&quot]පැහැදිලි කරගත හැකි එකම කරුණ වන්නේ[/FONT], [FONT=&quot]එම නාග කන්‍යාව රජු හා සරණ[/FONT][FONT=&quot]පැමිණ ඇත්තේ සිය අකමැත්තෙන් බව සහ ඇය හා විවාහ අපේක්ෂාවෙන්[/FONT][FONT=&quot]නාග කුමාරයකු ඇයට ප්‍රේම කර ඇති බව පමණකි. එබැවින් දුටුගැමුණු[/FONT][FONT=&quot]රජුගේ මරණය ලාංකේය සිහසුන අපේක්ෂාවෙන් සිදුකළ ඝාතනයක් නොවන[/FONT][FONT=&quot]බව පැහැදිලි වන්නා සේම එය[/FONT], [FONT=&quot]හුදෙක්ම රජු සමඟ වූ බද්ධ වෛරය[/FONT][FONT=&quot]පිරිමසා ගැනීම සඳහා සිදුකළ කුමන්ත්රණකාරී ඝාතනයක් බව[/FONT][FONT=&quot]පැහැදිලිය.[/FONT]

[FONT=&quot]බුදු සසුනට සහ ශ්‍රී ලාංකේය ජාතියට උදාර සේවයක් කළ දුටුගැමුණු[/FONT][FONT=&quot]රජුගේ මරණය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව රාජකීය ඉතිහාස පුවත්[/FONT][FONT=&quot]ප්‍රේරණය වූ වංශකතා මුණිවත රකිනු ලබද්දී[/FONT], [FONT=&quot]ලාංකේය ජනයා අතර හැදී[/FONT][FONT=&quot]වැඩී පෝෂණය වූ ජන හදගැස්ම බඳු ජනශ්රැතිය මගින් රජුගේ මරණය[/FONT][FONT=&quot]ඝාතන කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බව පුන පුනා පවසයි. සාමාන්‍ය[/FONT][FONT=&quot]ගැමි ජනයා[/FONT], [FONT=&quot]අසහාය වූ දුටුගැමුණු රජුට සිය හදවත් තුළ පවතින[/FONT][FONT=&quot]ලෙංගතුබවේ නිශ්චලතාවය පරම්පරා ගණනාවක් ඔස්සේ විදහාපාමින්[/FONT][FONT=&quot]ජනශ්රැතියෙහි බහා රැකගෙන පැමිණි දුටුගැමුණු රජු[/FONT][FONT=&quot]කුමන්ත්‍රණකාරීව ඝාතනය කිරීම පිළිබඳව වන රාජකීය රහසට ලාංකේය[/FONT][FONT=&quot]ඉතිහාස වංශ කතාව තුළ පිළිගත් සාධාරණත්වයක් ඉටුවිය යුතුමය.[/FONT][FONT=&quot]නමුත් වංශකතා ඉතිහාසය සහ ජනශ්‍රැතික ඉතිහාසය අතර නොවිසඳුණු නඩු[/FONT][FONT=&quot]තීන්දුවක් බඳුව අද දක්වාම දෝලනය වන මෙම ප්රස්තූතය සඳහා[/FONT][FONT=&quot]ලංකා ඉතිහාසය තුළ සැබෑ සාධාරණත්වයක් ඉටුවන තෙක් තැබිය හැකි[/FONT][FONT=&quot]අවසන් සටහන වන්නේ "ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ වීරයා වූ[/FONT][FONT=&quot]දුටුගැමුණු රජු ක්‍රි.පූ. [/FONT]137[FONT=&quot] දී ලංකා පොළොවට බැතිසිතින් සමු[/FONT][FONT=&quot]දී තුසිත දෙව් ලොවට වාසය සඳහා නික්ම ගිය බවම පමණකි." එහෙත් එම[/FONT][FONT=&quot]නිමාව කොතරම් දුරට සාධාරණ වන්නේද යන්න ලංකාවේ සියලු ඉතිහාස සහ[/FONT][FONT=&quot]පුරාවිද්‍යාත්මක විද්වතුන් මඳකට සිතා බැලිය යුතු නොවේද[/FONT]?

[QUOTE="charitha chandi, post: 12579489, member: 175895"] [SIZE=3]01. [/SIZE] [FONT="][SIZE=3]දුටුගැමුණු රජු ජයසේන නම් නාග රාජයාගේ නැගණිය සමඟ[/SIZE][/FONT][FONT="][SIZE=3]සබඳතාවක් ගොඩනඟා ගැනීම හේතුවෙන් රජු සමඟ බද්ධ වෛරයෙන් පසු වූ[/SIZE][/FONT][FONT="][SIZE=3]නාගයන් රජු මැරීමේ අදහසින් කිහිපවරක් රජුට දෂ්ට කළ නමුත්[/SIZE][/FONT][SIZE=3] "[/SIZE][FONT="][SIZE=3]කපුරුනාත" නම් වූ රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා රජු සුවපත් කළ[/SIZE][/FONT][FONT="][SIZE=3]බැවින් පළමුව වෛද්‍යවරයාට දෂ්ට කර ඔහු මරා දමා පසුව දුටුගැමුණු[/SIZE][/FONT][FONT="][SIZE=3]රජුට ද දෂ්ට කොට මරා දැමූ බව.[/SIZE][/FONT][SIZE=3] (- [/SIZE] [FONT="][SIZE=3]කේ. සුනිල් (අවු. [/SIZE][/FONT][SIZE=3]54) [/SIZE][FONT="][SIZE=3]බෙලිඅත්ත[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]ගලගම)[/SIZE][/FONT][SIZE=3] 02. [/SIZE] [FONT="][SIZE=3]රුවන්වැලි සෑය වන්දනා කිරීම සඳහා නාග විමනේ සිට පැමිණි නාග[/SIZE][/FONT][FONT="][SIZE=3]රජුගේ දියණියක වන රූමත් නාග කන්‍යාවක පිළිබඳ සිත් ඇතිකර ගත්[/SIZE][/FONT][FONT="][SIZE=3]රජු ඇය බලහත්කාරයෙන් අල්ලාගෙන රජ මැඳුරට රැගෙන ගොස් තම[/SIZE][/FONT][FONT="][SIZE=3]මෙහෙසියක් ලෙසින් සරණපාවා ගැනීම නිසා දුටුගැමුණු රජු කෙරෙහි[/SIZE][/FONT][FONT="][SIZE=3]වෛර බැඳගත් නාග රජු දුටුගැමුණු රජුගෙන් පළි ගැනීමට සිතා[/SIZE][/FONT][FONT="][SIZE=3]ප්‍රථමයෙන් රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා සමඟ මිතුරු වී නාගයන්[/SIZE][/FONT][FONT="][SIZE=3]දෂ්ට කළ විට නියත ලෙස මරණයට පත්කළ හැකි අයුරින් නාගයකු ලවා[/SIZE][/FONT][FONT="][SIZE=3]දෂ්ට කරවන්නේ කෙසේද යන්න පිළිබඳව දැන හදාරා ප්‍රථමයෙන් රාජකීය[/SIZE][/FONT][FONT="][SIZE=3]විෂ වෛද්‍යවරයාහට විෂඝෝර නාගයෙකු ලවා දෂ්ට කරවා මරා දමා ඔහු[/SIZE][/FONT][FONT="][SIZE=3]මියගිය පසු ගැමුණු රජුට දෂ්ට කිරීමට සැලැස්වීම.[/SIZE][/FONT][SIZE=3] (- [/SIZE] [FONT="][SIZE=3]සුසිලා ගුණරත්න[/SIZE][/FONT][SIZE=3], ([/SIZE][FONT="][SIZE=3]අවු. [/SIZE][/FONT][SIZE=3]60,) [/SIZE][FONT="][SIZE=3]නීලබැම්ම -)[/SIZE][/FONT][SIZE=3] 03. [/SIZE] [FONT="][SIZE=3]කැලණි ගඟ අසබඩ ජීවත් වූ ජයසේන නම් නාග කුමාරයාගේ රූමත්[/SIZE][/FONT][FONT="][SIZE=3]බිරිඳ දැක ඇය පිළිබඳ සිතක් ඇතිකරගත් දුටුගැමුණු රජතුමා ඇය සමඟ[/SIZE][/FONT][FONT="][SIZE=3]ප්‍රේම සබඳතාවක් ගොඩනගා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයෙන්[/SIZE][/FONT][FONT="][SIZE=3]පසුව ජයසේන කුමරු සමඟ යුදවැදී ඔහු පරදවා ජය ලැබීමෙන් පසු[/SIZE][/FONT][FONT="][SIZE=3]යුද්ධය වූ ස්ථානය අසලින් ගලා ගිය කැලණි ගංගාවට ජයසේන කුමරු[/SIZE][/FONT][FONT="][SIZE=3]තල්ලු කොට දමා ඔහුගේ රූමත් බිරිඳ සරණපාවා ගෙන ඇත. කැලණි ගඟට[/SIZE][/FONT][FONT="][SIZE=3]වැටෙන අවස්ථාවේදී තමා විෂ නාගයකුව පැමිණ[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]රජතුමාට දෂ්ට කර මරා[/SIZE][/FONT][FONT="][SIZE=3]දමන බවට ජයසේන කුමරු කළ ශාපය සපථ කරමින් නාගයකුව පැමිණ සුදුසු[/SIZE][/FONT][FONT="][SIZE=3]වේලාව බලා රජතුමාට දෂ්ට කොට මරා දැමූ බව.[/SIZE][/FONT][SIZE=3] (- [/SIZE] [FONT="][SIZE=3]රත්නාවලී ඉඩම්ගොඩගේ (අවු. [/SIZE][/FONT][SIZE=3]48) [/SIZE][FONT="][SIZE=3]කැලණිය)[/SIZE][/FONT][SIZE=3] 04. [/SIZE] [FONT="][SIZE=3]රුවන්වැලිසෑය වැඳීම සඳහා රජුගේ උයනෙන් රහසේ මල් නෙලීමට[/SIZE][/FONT][FONT="][SIZE=3]පැමිණි නාග කන්‍යාවක දුටු රජතුමා[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]ඇය බලහත්කාරයෙන් අල්ලාගෙන රජ[/SIZE][/FONT][FONT="][SIZE=3]මැඳුරට රැගෙනවිත් රජුගේ මෙහෙසි තනතුරට පත්කරගැනීම නිසා කුපිත[/SIZE][/FONT][FONT="][SIZE=3]වූ එම නාග කන්‍යාවගේ මව[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]නාග වේශයෙන් පැමිණ පළමුව රජුගේ විෂ[/SIZE][/FONT][FONT="][SIZE=3]වෛද්‍යවරයාට දෂ්ට කොට මරා දමා පසුව දුටුගැමුණු රජුට දෂ්ට[/SIZE][/FONT][FONT="][SIZE=3]කිරීම.[/SIZE][/FONT][SIZE=3] (- [/SIZE] [FONT="][SIZE=3]කොට්ටාව සිරිසේන මහතා[/SIZE][/FONT][SIZE=3], ([/SIZE][FONT="][SIZE=3]අවු. [/SIZE][/FONT][SIZE=3]70) [/SIZE][FONT="][SIZE=3]ගාල්ල)[/SIZE][/FONT][SIZE=3] 05. [/SIZE] [FONT="][SIZE=3]දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී එහි[/SIZE][/FONT][FONT="][SIZE=3]ධාතුගර්භය තුළ නිධන් කර තැන්පත් කිරීම සඳහා ධාතූන්වහන්සේලා[/SIZE][/FONT][FONT="][SIZE=3]වඩම්මවා ගැනීමේදී නාග ලොවෙහි වැඩ සිටි ධාතූන් වහන්සේලා ද[/SIZE][/FONT][FONT="][SIZE=3]වඩම්මවා තිබේ. "සෝනුත්තර" නම් වූ සෘධිමත් තෙරනමකගේ ආධාර ඇතිව[/SIZE][/FONT][FONT="][SIZE=3]සම්‍යප්‍රයෝගයකින් එම ධාතූන් වහන්සේලා නාගවිමානයේ සිට[/SIZE][/FONT][FONT="][SIZE=3]අනුරාධපුරයට වැඩමවා රුවන්වැලිසෑයේ නිධන් කිරීම නිසා ධාතූන්[/SIZE][/FONT][FONT="][SIZE=3]වහන්සේලා අහිමි වූ නාග රජු ඇතුළු නාග පිරිස දුටුගැමුණු රජු[/SIZE][/FONT][FONT="][SIZE=3]කෙරෙහි බද්ධ වෛරයෙන් පසු වූ බවත් සුදුසු අවස්ථාවක් බලා[/SIZE][/FONT][FONT="][SIZE=3]රජුගෙන් පළිගැනීමේ අදහසින් නාගයකු ලවා පළමුව රජුගේ විෂ[/SIZE][/FONT][FONT="][SIZE=3]වෛද්‍යවරයාට දෂ්ට කොට මරා දමා ඔහු මියගිය පසු රජුට දෂ්ට කොට[/SIZE][/FONT][FONT="][SIZE=3]රජු මරා දැමීමට සැලැස්වීම.[/SIZE][/FONT][SIZE=3] (- [/SIZE] [FONT="][SIZE=3]කුසුමාවතී රත්නවීර[/SIZE][/FONT][SIZE=3], ([/SIZE][FONT="][SIZE=3]අවු. [/SIZE][/FONT][SIZE=3]80), [/SIZE][FONT="][SIZE=3]රඹුක්කැටිය)[/SIZE][/FONT][SIZE=3] 06. [/SIZE] [FONT="][SIZE=3]දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය නිර්මාණය කරන සමයේදී[/SIZE][/FONT][FONT="][SIZE=3]චෛත්‍යය මළුව තුළ කඩුපුල් මල් පූජා කර තිබෙන ආකාරයක් දැක එය[/SIZE][/FONT][FONT="][SIZE=3]කවුරුන් විසින් පූජා කරන්නේදැයි සොයා බැලීමට සැඟවී සිටි[/SIZE][/FONT][FONT="][SIZE=3]දුටුගැමුණු රජුට නාග කන්‍යාවන් දෙදෙනෙක් එසේ කරන බව දැකගන්නට[/SIZE][/FONT][FONT="][SIZE=3]ලැබිණි. සැඟවී සිටි ස්ථානයෙන් පිටතට පැමිණි ගැමුණු රජු එක්[/SIZE][/FONT][FONT="][SIZE=3]නාග කන්‍යාවකගේ අත අල්ලා තිබේ. රජුගෙන් ගැලවී පලාගිය එම නාග[/SIZE][/FONT][FONT="][SIZE=3]කන්‍යාව ඒ බව නා රජුට දැන්වීමෙන් පසු කෝප වූ නා රජු නාග[/SIZE][/FONT][FONT="][SIZE=3]සෙන්පතියකු යොදවා පළමුව රජුගේ වෛද්‍යවරයා ඝාතනය කොට පසුව රජුට[/SIZE][/FONT][FONT="][SIZE=3]දෂ්ට කිරීමට සැලැස්වීම.[/SIZE][/FONT][SIZE=3] (- [/SIZE] [FONT="][SIZE=3]සීතා ප්‍රනාන්දු[/SIZE][/FONT][SIZE=3], ([/SIZE][FONT="][SIZE=3]අවු. [/SIZE][/FONT][SIZE=3]73), [/SIZE][FONT="][SIZE=3]දංකොටුව)[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ලංකාවේ දකුණ[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]වයඹ[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]බස්නාහිර සහ රජරට යන ප්‍රදේශ තුළින් එකතු[/SIZE][/FONT][FONT="][SIZE=3]කරගනු ලැබූ එම ජනතාවන් විවිධ ප්‍රදේශ තුළ විසිරී පැවතීම[/SIZE][/FONT][FONT="][SIZE=3]හේතුවෙන් සහ මුඛපරම්පරාගත ප්‍රේරණය නිසා එකිනෙකට වෙනස් වූ[/SIZE][/FONT][FONT="][SIZE=3]කරුණු අඩු වැඩි වශයෙන් ඒ තුළට එකතු වී පැවැතිය ද ඒවායෙහි[/SIZE][/FONT][FONT="][SIZE=3]අන්තර්ගතය සියුම්ව විශ්ලේෂණය කිරීම මගින් වංශකතා කියවීම තුළින්[/SIZE][/FONT][FONT="][SIZE=3]පැනනැගෙන ගැටලු සඳහා පවතින්නේ එකම පිළිතුරක් බව නිගමනය කළ[/SIZE][/FONT][FONT="][SIZE=3]හැකිය. ඒ අනුව[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]දුටුගැමුණු රජුට වැළඳී තිබූ මාරාන්තික රෝගය[/SIZE][/FONT][FONT="][SIZE=3]කුමක්ද[/SIZE][/FONT][SIZE=3]? [/SIZE][FONT="][SIZE=3]යන පැනයට පිළිතුරු ලෙසින්[/SIZE][/FONT][SIZE=3] "[/SIZE] [FONT="][SIZE=3]නාග විෂ ශරීරයට ඇතුළත් වී රජු රෝගාතුර වීම"[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]යන්නත් රෝගය සුවකළ නොහැකි වූයේ මන්ද[/SIZE][/FONT][SIZE=3]? [/SIZE][FONT="][SIZE=3]යන පැනයට පිළිතුරු ලෙසින්[/SIZE][/FONT][SIZE=3] "[/SIZE] [FONT="][SIZE=3]රජු රෝගාතුර වීමට පෙර රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා (කපුරුනාථ)[/SIZE][/FONT][FONT="][SIZE=3]ද නාගයකු දෂ්ට කොට මියයැම"[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]යන්නත් ජනශ්රැතිය මගින් හෙළිවේ. එමෙන්ම රජට නාගයකු දෂ්ට කොට[/SIZE][/FONT][FONT="][SIZE=3]මියයැම"[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]යන්නත් ජනශ්රැතිය මගින් හෙළි වේ. එමෙන්ම රජුට නාගයකු දෂ්ට කොට[/SIZE][/FONT][FONT="][SIZE=3]බලාපොරොත්තු විරහිත ලෙස රෝගාතුර වන්නේ රුවන්වැලි සෑයෙහි[/SIZE][/FONT][FONT="][SIZE=3]නිර්මාණ කටයුතු කරන අතරතුරදී[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]එම වැඩබිම තුළදී බව ද මෙම[/SIZE][/FONT][FONT="][SIZE=3]ජනශ්රැතීන් තුළින් දැක්වේ. එබැවින් දුටුගැමුණු රජුගේ මරණය[/SIZE][/FONT][FONT="][SIZE=3]ජනශ්‍රැතියට අනුව සහ වංශ කතාවන්ට අනුව එකම කාල පරාසයකදීම[/SIZE][/FONT][FONT="][SIZE=3]සිදුවී ඇති බව පැහැදිලිය. එබැවි[/SIZE][/FONT][SIZE=3]s[/SIZE][FONT="][SIZE=3]න් වංශ කතා තුළ වන ඌණ පූර්ණය[/SIZE][/FONT][FONT="][SIZE=3]ජනශ්රැතියෙන් සපුරාගැනීම සාධාරණ වන බව සනාථ කළ හැකිය. මීට[/SIZE][/FONT][FONT="][SIZE=3]අමතරව මෙම ජනශ්රැතීන් තුළින් ලබාගත හැකි සාධක රාශියකි. ඒවා[/SIZE][/FONT][FONT="][SIZE=3]අතර[/SIZE][/FONT][SIZE=3] 01. [/SIZE] [FONT="][SIZE=3]දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලය තුළදී නාග නමින් හැඳින්වූ[/SIZE][/FONT][FONT="][SIZE=3]කිසියම් කණ්ඩායමක් ජීවත් වී ඇති බව සහ රජු ඔවුන් සමඟ සමීප[/SIZE][/FONT][FONT="][SIZE=3]සබඳතාවක් දක්වා ඇති බව.[/SIZE][/FONT][SIZE=3] 02. [/SIZE] [FONT="][SIZE=3]රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී දුටුගැමුණු රජු විසින් මෙම[/SIZE][/FONT][FONT="][SIZE=3]නාග නමින් හැඳින්වූ කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු පිරිසගෙන් ආධාර[/SIZE][/FONT][FONT="][SIZE=3]උපකාර ලබා තිබීම.[/SIZE][/FONT][SIZE=3] 03. [/SIZE] [FONT="][SIZE=3]පසු කාලයේදී රජු සහ නාගයන් අතර ගැටුමක් නිර්මාණය වීම.[/SIZE][/FONT][SIZE=3] 04. [/SIZE] [FONT="][SIZE=3]එය රජු ඝාතනය කිරීමට කුමන්ත්‍රණ දියත් කිරීමට තරම් ප්‍රබල[/SIZE][/FONT][FONT="][SIZE=3]වූ සාධකයක් වීම.[/SIZE][/FONT][SIZE=3] 05. [/SIZE] [FONT="][SIZE=3]කුමන්ත්‍රණ සැලැස්මේ ප්‍රබල භූමිකාවක් රජුගේ මෙහෙසි[/SIZE][/FONT][FONT="][SIZE=3]තනතුරේ සිටි රූමත් නාග කන්‍යාවක් විසින් මෙහෙයවීම.[/SIZE][/FONT][SIZE=3] 06. [/SIZE] [FONT="][SIZE=3]දුටුගැමුණු රජුගේ ඝාතන කුමන්ත්රණයේ මූලික අදියර ලෙස රජුට[/SIZE][/FONT][FONT="][SIZE=3]ප්‍රථම රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා නාගයන් විසින් ඝාතනය කිරීම[/SIZE][/FONT][FONT="][SIZE=3]යන සාධක පෙන්වා දිය හැකිය.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මෙම ජනශ්‍රැතික සාධකයන්ට අනුව දුටුගැමුණු රජුගේ මරණයට[/SIZE][/FONT][FONT="][SIZE=3]වගඋත්තරකරුවන් ඉතිහාසය ඉදිරියට රැගෙන ඒමට ජනශ්රැතිය සමත් වී[/SIZE][/FONT][FONT="][SIZE=3]තිබේ. ඒ අනුව ඉහත සෑම ජනශ්රැතියකම සඳහන් වන නාග කුමාරිකාව කවර[/SIZE][/FONT][FONT="][SIZE=3]අයුරකින් හෝ දුටුගැමුණු රජුගේ මරණයට සෘජු ලෙසම වගකිවයුතු[/SIZE][/FONT][FONT="][SIZE=3]ප්‍රධාන සැකකාරියක් වන බව ඉතා පැහැදිලිය. ජනශ්රැති[/SIZE][/FONT][FONT="][SIZE=3]විශ්ලේෂණයේදී ඇතැම් තැනක ඇය කැලණිපුර ජයසේන නම් හා රජුගේ බිසව[/SIZE][/FONT][FONT="][SIZE=3]ලෙසත්[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]තවත් තැනක කැලණිපුර ජයසේන නම් නාග කුමරුගේ නැගණිය ලෙසත්[/SIZE][/FONT][FONT="][SIZE=3]සඳහන් වී තිබීම තුළින් ඇය කැලණිපුරයට සබඳතාවක් තිබූ[/SIZE][/FONT][FONT="][SIZE=3]තැනැත්තියක බව හඳුනාගත හැකිය. දුටුගැමුණු රජුගේ මව වන[/SIZE][/FONT][FONT="][SIZE=3]විහාරමහාදේවිය ද කැලණිපුරයේ විසූ කැලණිතිස්ස රජුගේ එකම දියණිය[/SIZE][/FONT][FONT="][SIZE=3]වූ රාජකීය කාන්තාවකි. බුදුරජාණන්වහන්සේ ජීවමාන සමයේ සිටම[/SIZE][/FONT][FONT="][SIZE=3]කැලණිපුරය නාග ගෝත්‍රිකයන්ගේ රාජධානියක් ලෙසින් ප්‍රසිද්ධව[/SIZE][/FONT][FONT="][SIZE=3]පැවතුණි. මේ හේතුවෙන් විහාරමහා දේවියගේ පියා වන කැලණිතිස්ස[/SIZE][/FONT][FONT="][SIZE=3]රජු මනියක්[/SIZE][/FONT][FONT="][SIZE=3] ත[/SIZE][/FONT][FONT="][SIZE=3]නාගරජුගේ[/SIZE][/FONT][FONT="][SIZE=3]රජ[/SIZE][/FONT][FONT="][SIZE=3]පෙළපතින්[/SIZE][/FONT][FONT="][SIZE=3]පැවතෙන[/SIZE][/FONT][FONT="][SIZE=3]රජ[/SIZE][/FONT][FONT="][SIZE=3]කෙනෙකු[/SIZE][/FONT][FONT="][SIZE=3]වන්නේදැයි යන්න පිළිබඳව ගවේෂණය කිරීම ඉතිහාසඥයන්ගේ සහ[/SIZE][/FONT][FONT="][SIZE=3]පුරාවිද්‍යාඥයන්ගේ යුතුකමක් බව සිහිකැඳවනු කැමැත්තෙමි. එය එසේ[/SIZE][/FONT][FONT="][SIZE=3]නම්[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]දුටුගැමුණු රජු සිය මෙහෙසියක බවට පත්කර ගත් නාග කන්‍යාව[/SIZE][/FONT][FONT="][SIZE=3]රජුගේ මව් පාර්ශ්වයෙන් ඥතිත්වයක් ඇති තැනැත්තියක ලෙස හඳුනාගත[/SIZE][/FONT][FONT="][SIZE=3]හැකිය. එම මෙහෙසියට දරුවන් සිටි බවට හෝ ඇය රජුගේ අගමෙහෙසිය වූ[/SIZE][/FONT][FONT="][SIZE=3]බවට හෝ කිසිදු සටහනක් ජනශ්රැතිය තුළ සඳහන් නොවේ. ඒ මගින්[/SIZE][/FONT][FONT="][SIZE=3]පැහැදිලි කරගත හැකි එකම කරුණ වන්නේ[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]එම නාග කන්‍යාව රජු හා සරණ[/SIZE][/FONT][FONT="][SIZE=3]පැමිණ ඇත්තේ සිය අකමැත්තෙන් බව සහ ඇය හා විවාහ අපේක්ෂාවෙන්[/SIZE][/FONT][FONT="][SIZE=3]නාග කුමාරයකු ඇයට ප්‍රේම කර ඇති බව පමණකි. එබැවින් දුටුගැමුණු[/SIZE][/FONT][FONT="][SIZE=3]රජුගේ මරණය ලාංකේය සිහසුන අපේක්ෂාවෙන් සිදුකළ ඝාතනයක් නොවන[/SIZE][/FONT][FONT="][SIZE=3]බව පැහැදිලි වන්නා සේම එය[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]හුදෙක්ම රජු සමඟ වූ බද්ධ වෛරය[/SIZE][/FONT][FONT="][SIZE=3]පිරිමසා ගැනීම සඳහා සිදුකළ කුමන්ත්රණකාරී ඝාතනයක් බව[/SIZE][/FONT][FONT="][SIZE=3]පැහැදිලිය.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]බුදු සසුනට සහ ශ්‍රී ලාංකේය ජාතියට උදාර සේවයක් කළ දුටුගැමුණු[/SIZE][/FONT][FONT="][SIZE=3]රජුගේ මරණය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව රාජකීය ඉතිහාස පුවත්[/SIZE][/FONT][FONT="][SIZE=3]ප්‍රේරණය වූ වංශකතා මුණිවත රකිනු ලබද්දී[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]ලාංකේය ජනයා අතර හැදී[/SIZE][/FONT][FONT="][SIZE=3]වැඩී පෝෂණය වූ ජන හදගැස්ම බඳු ජනශ්රැතිය මගින් රජුගේ මරණය[/SIZE][/FONT][FONT="][SIZE=3]ඝාතන කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බව පුන පුනා පවසයි. සාමාන්‍ය[/SIZE][/FONT][FONT="][SIZE=3]ගැමි ජනයා[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT="][SIZE=3]අසහාය වූ දුටුගැමුණු රජුට සිය හදවත් තුළ පවතින[/SIZE][/FONT][FONT="][SIZE=3]ලෙංගතුබවේ නිශ්චලතාවය පරම්පරා ගණනාවක් ඔස්සේ විදහාපාමින්[/SIZE][/FONT][FONT="][SIZE=3]ජනශ්රැතියෙහි බහා රැකගෙන පැමිණි දුටුගැමුණු රජු[/SIZE][/FONT][FONT="][SIZE=3]කුමන්ත්‍රණකාරීව ඝාතනය කිරීම පිළිබඳව වන රාජකීය රහසට ලාංකේය[/SIZE][/FONT][FONT="][SIZE=3]ඉතිහාස වංශ කතාව තුළ පිළිගත් සාධාරණත්වයක් ඉටුවිය යුතුමය.[/SIZE][/FONT][FONT="][SIZE=3]නමුත් වංශකතා ඉතිහාසය සහ ජනශ්‍රැතික ඉතිහාසය අතර නොවිසඳුණු නඩු[/SIZE][/FONT][FONT="][SIZE=3]තීන්දුවක් බඳුව අද දක්වාම දෝලනය වන මෙම ප්රස්තූතය සඳහා[/SIZE][/FONT][FONT="][SIZE=3]ලංකා ඉතිහාසය තුළ සැබෑ සාධාරණත්වයක් ඉටුවන තෙක් තැබිය හැකි[/SIZE][/FONT][FONT="][SIZE=3]අවසන් සටහන වන්නේ "ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ වීරයා වූ[/SIZE][/FONT][FONT="][SIZE=3]දුටුගැමුණු රජු ක්‍රි.පූ. [/SIZE][/FONT][SIZE=3]137[/SIZE][FONT="][SIZE=3] දී ලංකා පොළොවට බැතිසිතින් සමු[/SIZE][/FONT][FONT="][SIZE=3]දී තුසිත දෙව් ලොවට වාසය සඳහා නික්ම ගිය බවම පමණකි." එහෙත් එම[/SIZE][/FONT][FONT="][SIZE=3]නිමාව කොතරම් දුරට සාධාරණ වන්නේද යන්න ලංකාවේ සියලු ඉතිහාස සහ[/SIZE][/FONT][FONT="][SIZE=3]පුරාවිද්‍යාත්මක විද්වතුන් මඳකට සිතා බැලිය යුතු නොවේද[/SIZE][/FONT][SIZE=3]?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom