Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුන්නා බස් කාරයෙකුට ගේමක් .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝŝ - 02-24-2012, 12:20 AM

ගොඩක් වෙලාවට අපිට අසාධාරණකමක් වුනහම මල පනිනවා. කරපු එකාට පාඩමක් උගන්නන්නම හිතෙනවා. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? අපිත් අමාරුවේ වැටෙන දෙයක් තමයි. ඌට ගහනවා ඊට පස්සේ අපිත් පොලිසියේ චාටර් වෙනවා. ඒත් අපිට හානියක් නැතුවම පාඩමක් උගන්නන්න ගොඩක් වෙලාවට පුළුවන්. අන්න ඒ ගැන උපදෙස් ටිකක් දෙන්න තමයි මම මේ හදන්නේ.

ඉස්සර වෙලාම ඔය සමාදානේ කතාකරන අය පැත්තකට වෙන්න. මේක තමුන්නාන්සේලාට නෙවෙයි. නිකන් කියවල හිත සවුත්තු කරගන්නේ මොකටද නේ ?

මේ සඳහා ඔබට සමහර අවස්ථා වල උපකරණ අවශ්‍ය වෙනවා. එක නිසා නිතරම බික් රේසර් බ්ලේඩ් දෙකක් විතර කඩදාසියක ඔතල පර්ස් එකේ දාල තියාගන්න. හදිසි අවස්ථා කොයි වෙලාවේ එනවද කියල අපි දන්නේ නැහැනේ. වරදවා හිතන්න එපා මිනිස්සුන්ව කපන්න නෙවෙයි.

මගේ අත් දැකීමක් කියන්නම්. දවසක් මම ප්‍රසිද්ධ රෙදි කඩේකට ගියා. බම්බා. ගිහින් ජොකෙක් ගන්න හිතාගෙන බලද්දී දැන්වීමක් ගහල තියනවා පෙට්ටි අරින්න එපා කියල. ඉතින් මම ශිෂ්ට විදිහට එතන වැඩ කරන කෙනෙකුට කිව්වා ඒක පෙන්නන්න කියල. ඌ මට කිව්වා බැහැ කියල. ඒත් ඌ ලඟම බඩ තියන මහත්තයෙක් ඔක්කොම ඇර ඇර බලනවා අහන්නේ නැතුව. මම ඌට ඒක පෙන්නුවහම ඌ මට සද්දයක් දැම්ම. ඉතින් මම පල්ලෙහට යනකොට ඉන්නවා ටයි දාගත්තු මැනේජරයා. ඌට කිව්වා අරූ කතාකරපු විදිහ. කිසි ප්‍රතිචාරයක් නෑ. ඔන්න මම දැන් සියලුම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි. පිහිටක් නෑ.

ආයේ සැරයක් ගියා උඩට. ගිහින් ගත්ත ජොක්කු පෙට්ටි හතරක්.

ඊට පස්සේ ගිහින් ගත්ත ලොකු කමිස දෙකක්. අර කමිස දෙකට යටින් තියාගත්තා ජොක්කු පෙට්ටි ටික. තියාගෙන ඉරුව පෙට්ටි ටික ඉරල ජොක්කු එලියට ගත්ත. අරන් මගේ ළඟ තිබුන බ්ලේඩ් එකකින් කැපුවා. කපල දැම්ම අර කමිස වල සාක්කු වලට. තව ළඟ තිබුන කලිසම් අරගෙන ඒවායේ සාකු වලටත් දැම්ම. කමිස වලට යටින් තියාගෙන කරේ කැමරා වලට අහුවෙන නිසා. ඊට පස්සේ එලියට ගිහින් කෝල් එකක් දීල කිව්වා මම කරපු දේ සහ හේතුව. හැබැයි කොහොමද කැමරා වලට අහු නොවී කැපුවේ කියල කිව්වේ නෑ මොකද තව කෙනෙකුට කරන්න ඉඩ තියන්න ඕන නිසා. බලන්න කිසිම හානියක් නැතුව මම ඌට උගන්නපු පාඩම.

ආයේ දවසක මම යාලුවෙක් එක්ක කඩේකින් බීම බෝතල් දෙකක් බිව්වා. බීල බලද්දී සල්ලි නෑ අතේ. රෑ. කඩේ වහන්න හදන්නේ. මම ඉක්මනට ටිකක් එහා තිබුන ATM එකට යන්න හිතල ත්‍රී වීල් එකකට නැග්ග. මීටර් 300 ක් විතර තමයි ගිහින් ආවේ. (පයින් ගියේ නැත්තේ කඩේ වහන ගමන් නිසා) ගිහින් ආවහම මේ කැ*යා රුපියල් 100 ක් ඉල්ලුව. ඔය 2009 දී. ඉතින් මම කිව්වා එක බස් හෝල්ට් එකක් විතරනේ ගියේ කියල. මූ මට සද්දයක් දැම්මා අපේ ගණන් එහෙම තමයි කියල. මම රුපියල් සීය දුන්න අහිංසක විදියට. දවස් තුනකට පස්සේ යාලුවෙක් එක්ක ගියා හයර් එකක් උගේ ත්‍රීවීල් එකේම. අපි බහිද්දී උගේ සීට් එකයි වහලයි දෙකම වැල් වැල්. කැපුවා පටි හිටින්න. බැහැලා සල්ලි දීල ස්තුතියි කියල තමයි අපි ගියේ. ගත්තු සල්ලි වගේ කීගුනයක් ගියාද දන්නේ නෑ හදන්න.

ඉතින් ඔය මහත්තුරුත් අසාධාරණයක් වුනොත් කට පියාගෙන යන්න. හැබැයි කට විතරයි පියාගන්නේ. රිටන් එක දෙන්න අඬන්න.

මෙන්න අදහස් කීපයක්:

බස් එක කොට කොට යනවනම් ගන්න පර්ස් එකේ තියන බ්ලේඩ් එක. කපන්න සීට් එක. අඩුවෙන් සල්ලි දෙන්න. මොරටුවේ ඉඳල පිටකොටුවට යනවනම් දෙහිවලට දෙන්න.

කවුරුහරි ජනතාවට පාවිච්චි කරන්න තියන වැසිකිලියක් පුද්ගලික පාවිච්චිය සඳහා ඉබ්බෙක් දාගෙන තියනවනම් ඒක කඩන්න යන්න එපා. (ගොඩක් රජයේ කාර්යාල වල එහෙමයි. වැඩ කරන උන්ගේ බූදලේ.) ශේප් එකේ ඔය මහත්තුරු තව ඉබ්බෙක් දාන්න. එතකොට කඩන ඒක ඒ ගොල්ලොම කර ගනියි.

පොත් කඩේ ගිනි ගණන් වලට පොත් විකුනනවානම් (එක්ස්පෝ ග්‍රැෆික්ස් වගේ) ගන්න බ්ලේඩ් එක. කපන්න පොතක මුල් පිටු ටිකක්. මුල් පිටු කපන්නේ මොකද නැත්නම් අපි වගේ අහිංසකයෙක් ඔය පොත අරන් යනවා. මුල් පිටු කැපුවහම ගන්න හදන කෙනාට පේනවා. (එක්ස්පෝ ග්‍රැෆික්ස් එකේ ඩොලර් එකක් බලන්නේ රුපියල් 175 ගානේ. පවුමක් රුපියල් 270 යි. ඉන්දියන් රුපියලක් 5.00 යි.)

කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න.

දැන් සමහරු කියයි ඔය ජාතික ධනය, පොදු දේපල වගේ ඒවා. අපිට විතරද ඒ ගැන කැක්කුම තියෙන්න ඕන? ඒවා බයිලා. ඒකයි මම මුලින්ම කිව්වේ හොඳ කට්ටිය පැත්තකට යන්න කියලා.

ඉතින් මම මේ කිව්වේ ටිකක් විතරයි. තව ගුරු මුෂ්ටිය තියනවා. ඔය මහත්තුරු නිර්මාණශීලී විදියට හිතල හොයාගන්න. හැබැයි එකක් හොඳට මතක තියාගන්න. ඔබ කරන දෙයින් තව අහිංසකයෙක් අමාරුවේ වැටෙන්න ඉඩ තියන්න එපා.

(මේක ගැන මොකද දන්නේ නෑ මහත්වරු කියන්නේ)

BY http://www.elakiri.com/forum/member.php?u=375075

[QUOTE="prabu123, post: 23157147, member: 295176"] ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝŝ - 02-24-2012, 12:20 AM ගොඩක් වෙලාවට අපිට අසාධාරණකමක් වුනහම මල පනිනවා. කරපු එකාට පාඩමක් උගන්නන්නම හිතෙනවා. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? අපිත් අමාරුවේ වැටෙන දෙයක් තමයි. ඌට ගහනවා ඊට පස්සේ අපිත් පොලිසියේ චාටර් වෙනවා. ඒත් අපිට හානියක් නැතුවම පාඩමක් උගන්නන්න ගොඩක් වෙලාවට පුළුවන්. අන්න ඒ ගැන උපදෙස් ටිකක් දෙන්න තමයි මම මේ හදන්නේ. ඉස්සර වෙලාම ඔය සමාදානේ කතාකරන අය පැත්තකට වෙන්න. මේක තමුන්නාන්සේලාට නෙවෙයි. නිකන් කියවල හිත සවුත්තු කරගන්නේ මොකටද නේ ? මේ සඳහා ඔබට සමහර අවස්ථා වල උපකරණ අවශ්‍ය වෙනවා. එක නිසා නිතරම බික් රේසර් බ්ලේඩ් දෙකක් විතර කඩදාසියක ඔතල පර්ස් එකේ දාල තියාගන්න. හදිසි අවස්ථා කොයි වෙලාවේ එනවද කියල අපි දන්නේ නැහැනේ. වරදවා හිතන්න එපා මිනිස්සුන්ව කපන්න නෙවෙයි. මගේ අත් දැකීමක් කියන්නම්. දවසක් මම ප්‍රසිද්ධ රෙදි කඩේකට ගියා. බම්බා. ගිහින් ජොකෙක් ගන්න හිතාගෙන බලද්දී දැන්වීමක් ගහල තියනවා පෙට්ටි අරින්න එපා කියල. ඉතින් මම ශිෂ්ට විදිහට එතන වැඩ කරන කෙනෙකුට කිව්වා ඒක පෙන්නන්න කියල. ඌ මට කිව්වා බැහැ කියල. ඒත් ඌ ලඟම බඩ තියන මහත්තයෙක් ඔක්කොම ඇර ඇර බලනවා අහන්නේ නැතුව. මම ඌට ඒක පෙන්නුවහම ඌ මට සද්දයක් දැම්ම. ඉතින් මම පල්ලෙහට යනකොට ඉන්නවා ටයි දාගත්තු මැනේජරයා. ඌට කිව්වා අරූ කතාකරපු විදිහ. කිසි ප්‍රතිචාරයක් නෑ. ඔන්න මම දැන් සියලුම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි. පිහිටක් නෑ. ආයේ සැරයක් ගියා උඩට. ගිහින් ගත්ත ජොක්කු පෙට්ටි හතරක්. ඊට පස්සේ ගිහින් ගත්ත ලොකු කමිස දෙකක්. අර කමිස දෙකට යටින් තියාගත්තා ජොක්කු පෙට්ටි ටික. තියාගෙන ඉරුව පෙට්ටි ටික ඉරල ජොක්කු එලියට ගත්ත. අරන් මගේ ළඟ තිබුන බ්ලේඩ් එකකින් කැපුවා. කපල දැම්ම අර කමිස වල සාක්කු වලට. තව ළඟ තිබුන කලිසම් අරගෙන ඒවායේ සාකු වලටත් දැම්ම. කමිස වලට යටින් තියාගෙන කරේ කැමරා වලට අහුවෙන නිසා. ඊට පස්සේ එලියට ගිහින් කෝල් එකක් දීල කිව්වා මම කරපු දේ සහ හේතුව. හැබැයි කොහොමද කැමරා වලට අහු නොවී කැපුවේ කියල කිව්වේ නෑ මොකද තව කෙනෙකුට කරන්න ඉඩ තියන්න ඕන නිසා. බලන්න කිසිම හානියක් නැතුව මම ඌට උගන්නපු පාඩම. ආයේ දවසක මම යාලුවෙක් එක්ක කඩේකින් බීම බෝතල් දෙකක් බිව්වා. බීල බලද්දී සල්ලි නෑ අතේ. රෑ. කඩේ වහන්න හදන්නේ. මම ඉක්මනට ටිකක් එහා තිබුන ATM එකට යන්න හිතල ත්‍රී වීල් එකකට නැග්ග. මීටර් 300 ක් විතර තමයි ගිහින් ආවේ. (පයින් ගියේ නැත්තේ කඩේ වහන ගමන් නිසා) ගිහින් ආවහම මේ කැ*යා රුපියල් 100 ක් ඉල්ලුව. ඔය 2009 දී. ඉතින් මම කිව්වා එක බස් හෝල්ට් එකක් විතරනේ ගියේ කියල. මූ මට සද්දයක් දැම්මා අපේ ගණන් එහෙම තමයි කියල. මම රුපියල් සීය දුන්න අහිංසක විදියට. දවස් තුනකට පස්සේ යාලුවෙක් එක්ක ගියා හයර් එකක් උගේ ත්‍රීවීල් එකේම. අපි බහිද්දී උගේ සීට් එකයි වහලයි දෙකම වැල් වැල්. කැපුවා පටි හිටින්න. බැහැලා සල්ලි දීල ස්තුතියි කියල තමයි අපි ගියේ. ගත්තු සල්ලි වගේ කීගුනයක් ගියාද දන්නේ නෑ හදන්න. ඉතින් ඔය මහත්තුරුත් අසාධාරණයක් වුනොත් කට පියාගෙන යන්න. හැබැයි කට විතරයි පියාගන්නේ. රිටන් එක දෙන්න අඬන්න. මෙන්න අදහස් කීපයක්: බස් එක කොට කොට යනවනම් ගන්න පර්ස් එකේ තියන බ්ලේඩ් එක. කපන්න සීට් එක. අඩුවෙන් සල්ලි දෙන්න. මොරටුවේ ඉඳල පිටකොටුවට යනවනම් දෙහිවලට දෙන්න. කවුරුහරි ජනතාවට පාවිච්චි කරන්න තියන වැසිකිලියක් පුද්ගලික පාවිච්චිය සඳහා ඉබ්බෙක් දාගෙන තියනවනම් ඒක කඩන්න යන්න එපා. (ගොඩක් රජයේ කාර්යාල වල එහෙමයි. වැඩ කරන උන්ගේ බූදලේ.) ශේප් එකේ ඔය මහත්තුරු තව ඉබ්බෙක් දාන්න. එතකොට කඩන ඒක ඒ ගොල්ලොම කර ගනියි. පොත් කඩේ ගිනි ගණන් වලට පොත් විකුනනවානම් (එක්ස්පෝ ග්‍රැෆික්ස් වගේ) ගන්න බ්ලේඩ් එක. කපන්න පොතක මුල් පිටු ටිකක්. මුල් පිටු කපන්නේ මොකද නැත්නම් අපි වගේ අහිංසකයෙක් ඔය පොත අරන් යනවා. මුල් පිටු කැපුවහම ගන්න හදන කෙනාට පේනවා. (එක්ස්පෝ ග්‍රැෆික්ස් එකේ ඩොලර් එකක් බලන්නේ රුපියල් 175 ගානේ. පවුමක් රුපියල් 270 යි. ඉන්දියන් රුපියලක් 5.00 යි.) කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න. දැන් සමහරු කියයි ඔය ජාතික ධනය, පොදු දේපල වගේ ඒවා. අපිට විතරද ඒ ගැන කැක්කුම තියෙන්න ඕන? ඒවා බයිලා. ඒකයි මම මුලින්ම කිව්වේ හොඳ කට්ටිය පැත්තකට යන්න කියලා. ඉතින් මම මේ කිව්වේ ටිකක් විතරයි. තව ගුරු මුෂ්ටිය තියනවා. ඔය මහත්තුරු නිර්මාණශීලී විදියට හිතල හොයාගන්න. හැබැයි එකක් හොඳට මතක තියාගන්න. ඔබ කරන දෙයින් තව අහිංසකයෙක් අමාරුවේ වැටෙන්න ඉඩ තියන්න එපා. :P:P:P:P (මේක ගැන මොකද දන්නේ නෑ මහත්වරු කියන්නේ) BY [URL="http://www.elakiri.com/forum/member.php?u=375075"]http://www.elakiri.com/forum/member.php?u=375075[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom