Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුන්නෙ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්කෝලෙක අධ්‍යාපනේ ගැන හොයා බලන්න පරික්ෂක තුමෙක් ආවලු කොලඹින් ද කොහෙද… දැං මෙයා පංතියකට ගිහින් ලමයින්ගෙන් ප්‍රශ්න කරනවලු. “දැං මේ ලමයි සාහිත්‍ය, ඉතිහාසෙ ඉගෙන ගන්නවනෙ.. කියන්න බලන්න රාවණා ගෙ දුන්න කැඩුවෙ කව්ද කියල“ (මට මතක හැටියට රාවණාගෙ දුන්න තමා..)

එකෙක්වත් හ්ම් නැහැල්ලු.. බැරිම තැන පරික්ෂක තුමා එකෙක්ව නැගිට්ටුවලු..

“හා.. ඔය ලමය කියන්න බලන්න රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද?“ මේ ලමය බයේ ගැහි ගැහි කිව්වලු “අනේ සර් මම නං නෙමේ.. බොරුනං මේ සෝමෙගෙං අහන්න“

පරික්ෂක තුමාට කලකිරුනලු.. එන්න කිව්වලු පංති බාර සර්ට.. කිව්වලු මේ කතාව.. මේ ලමයගෙං මං මෙහෙම ඇහුව, මේ ලමය මෙහෙම කිව්ව කියල.. එතකොට සර් කිව්වලු..

“ එහෙම කිව්වට සර්, මට නං හොදටම විස්වාසයි ඕකම තමා ඔය වැඩේ කරන්න ඇත්තෙ.. ඕක මහ නාහෙට අහන්නෙ නැති එකා“

පරික්ෂක තුමාට කුසුම් පොලා පැන්නලු (මල පැන්නලු) ගියාලු ප්‍රින්සිපල් ගාවට (ලොකු ඉස්කෝලෙ මහත්තය) කිව්වලු “බලන්න සර්, මම රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද ඇහුවම ලමය කිව්ව එයා නෙමේ කියල.. ඒ මදිවට පංති බාර සරුත් කියනව ඒකාමයි කරන්න ඇත්තෙ කියල.. මේ අයගෙ දැනුම නං හරිම දුර්වලයි“

ලොකු සර් මෙහෙම කිව්වලු.. “සර් ඔහොම ඉන්න.. මං ඕකව ගෙනල්ල කෝටුමස් කරන්නං.. මිනිහ ඇත්ත කියයි.. ඕකුං මගෙ වේවැලට හොදටම බයයි.. මං හොයල දෙන්නං ඕක ඇත්තටම කඩපු එකා“

පරීක්ෂකට ඇඩීගෙන ඇඩීගෙන ආවලු… මක් කරන්නද.. ඉහලට රපෝර්තු කරන්න කලිං ගියාලු පලාතෙ මංත්‍රී තුමා හදි ගැහෙන්න.. ඉස්කෝලෙ අඩුපාඩු පෙන්නල දීල මේ කතාවත් කිව්වලු.. “බලන්න මංත්‍රී තුමා.. මෙහෙම ගුරුවරු ඉන්නකොට ලමයින්ට මොකද වෙන්නෙ… රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද අහපුවම කිව්ව හතර බීරි කතා!!!“

මංත්‍රීතුමා මෙහෙම කිව්ව කියල තමා ආරංචි..

“පරික්ෂක තුමා.. මට ඔය නඩුව විසදන්න නං වෙලාවක් නෑ.. ඔබ තුමා දන්නවනෙ මගෙ රාජකාරි කන්දරාව.. ඔය කැඩිච්ච දුන්න කා අතේ හරි එවන්න.. මං අමාත්යංශෙං අලුත් දුන්නක් පාස් කරල දෙන්නං.. දැං හරිනෙ“

පරික්ෂක තුමා පරික්ෂන ඉවත තමා හන්දියෙ කඩෙං ප්ලේන්ටියක් ගහල ගෙදර ගියාලු…

[QUOTE="කදිරා, post: 9069548, member: 324261"] [SIZE=3]ඉස්කෝලෙක අධ්‍යාපනේ ගැන හොයා බලන්න පරික්ෂක තුමෙක් ආවලු කොලඹින් ද කොහෙද… දැං මෙයා පංතියකට ගිහින් ලමයින්ගෙන් ප්‍රශ්න කරනවලු. “දැං මේ ලමයි සාහිත්‍ය, ඉතිහාසෙ ඉගෙන ගන්නවනෙ.. කියන්න බලන්න රාවණා ගෙ දුන්න කැඩුවෙ කව්ද කියල“ (මට මතක හැටියට රාවණාගෙ දුන්න තමා..)[/SIZE] [SIZE=3]එකෙක්වත් හ්ම් නැහැල්ලු.. බැරිම තැන පරික්ෂක තුමා එකෙක්ව නැගිට්ටුවලු..[/SIZE] [SIZE=3]“හා.. ඔය ලමය කියන්න බලන්න රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද?“ මේ ලමය බයේ ගැහි ගැහි කිව්වලු “අනේ සර් මම නං නෙමේ.. බොරුනං මේ සෝමෙගෙං අහන්න“[/SIZE] [SIZE=3]පරික්ෂක තුමාට කලකිරුනලු.. එන්න කිව්වලු පංති බාර සර්ට.. කිව්වලු මේ කතාව.. මේ ලමයගෙං මං මෙහෙම ඇහුව, මේ ලමය මෙහෙම කිව්ව කියල.. එතකොට සර් කිව්වලු..[/SIZE] [SIZE=3]“ එහෙම කිව්වට සර්, මට නං හොදටම විස්වාසයි ඕකම තමා ඔය වැඩේ කරන්න ඇත්තෙ.. ඕක මහ නාහෙට අහන්නෙ නැති එකා“[/SIZE] [SIZE=3]පරික්ෂක තුමාට කුසුම් පොලා පැන්නලු (මල පැන්නලු) ගියාලු ප්‍රින්සිපල් ගාවට (ලොකු ඉස්කෝලෙ මහත්තය) කිව්වලු “බලන්න සර්, මම රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද ඇහුවම ලමය කිව්ව එයා නෙමේ කියල.. ඒ මදිවට පංති බාර සරුත් කියනව ඒකාමයි කරන්න ඇත්තෙ කියල.. මේ අයගෙ දැනුම නං හරිම දුර්වලයි“[/SIZE] [SIZE=3]ලොකු සර් මෙහෙම කිව්වලු.. “සර් ඔහොම ඉන්න.. මං ඕකව ගෙනල්ල කෝටුමස් කරන්නං.. මිනිහ ඇත්ත කියයි.. ඕකුං මගෙ වේවැලට හොදටම බයයි.. මං හොයල දෙන්නං ඕක ඇත්තටම කඩපු එකා“[/SIZE] [SIZE=3]පරීක්ෂකට ඇඩීගෙන ඇඩීගෙන ආවලු… මක් කරන්නද.. ඉහලට රපෝර්තු කරන්න කලිං ගියාලු පලාතෙ මංත්‍රී තුමා හදි ගැහෙන්න.. ඉස්කෝලෙ අඩුපාඩු පෙන්නල දීල මේ කතාවත් කිව්වලු.. “බලන්න මංත්‍රී තුමා.. මෙහෙම ගුරුවරු ඉන්නකොට ලමයින්ට මොකද වෙන්නෙ… රාවණාගෙ දුන්න කැඩුවෙ කව්ද අහපුවම කිව්ව හතර බීරි කතා!!!“[/SIZE] [SIZE=3]මංත්‍රීතුමා මෙහෙම කිව්ව කියල තමා ආරංචි..[/SIZE] [SIZE=3]“පරික්ෂක තුමා.. මට ඔය නඩුව විසදන්න නං වෙලාවක් නෑ.. ඔබ තුමා දන්නවනෙ මගෙ රාජකාරි කන්දරාව.. ඔය කැඩිච්ච දුන්න කා අතේ හරි එවන්න.. මං අමාත්යංශෙං අලුත් දුන්නක් පාස් කරල දෙන්නං.. දැං හරිනෙ“[/SIZE] [SIZE=3]පරික්ෂක තුමා පරික්ෂන ඉවත තමා හන්දියෙ කඩෙං ප්ලේන්ටියක් ගහල ගෙදර ගියාලු… [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom