Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුපතක bitcoin කථාව 😥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි ජේමිස් ගේ සල්ලි ආකරය සොයා ගතිමු..! අගහරු කොලනිය හැදුවේ ඇත්තටම කුමටද..? කෙස් කෙළින් කරන හෙළිදරව්වක්..!

මැතිවරණයේදී xx රටක් ංං නීතියක් කියමින් කෑ මොර දෙමින් පැමිණ දුපත දෙකඩ කර නිර්මාණය කළ අගහරු කොලනිය සැබෑ හිමිකරු වන්නේ අන් කිසිවෙක් නොව පොඩි ජේමිස් ය.

ඒ කතාව ආරම්භ වුනේ මෙසේය...

2010 වසර වනතෙක් පොඩි ජේමිස් සැඟවෙමින් තාත්තාගේ බලතල අවභාවිතා කරමින් මුදල් ඉපැයු බව නොරහසකි. මුල් කාලයේදී ංxxxx capital හිමිකරු වූ කැමිලස් , ජේමිස් ගේ නමින් කොටස් මිලදී ගැනීම සඳහා නොමිලේ ගිණුමක් විවෘත කොට රුපියල් ලක්ෂ 15 ක කොටස් නොමිලේ ලබා දීමෙන් මේ සියල්ල ආරම්භ විය.

අනතුරුව පොඩි ජේමිස් මාර්ගයෙන් සහ එවක ලේකම් මාර්ගයෙන් රජයේ කොටස් වෙළඳපොල ආයෝජන සියල්ල තමන්ගේ අභිමතය පරිදි සිදුකරමින්, ඉන්දියාවේ කොටස් වෙළඳපොලේ රජකළ Harshad Mehta මෙන් කැමිලස් ලංකාවේ කොටස් වෙළඳපොල තමන් කැමති ලෙස හැසිරවීමට පටන් ගත්තේ ය. නමුත් Harsha Mehta මෙන් නොව, කළු සල්ලි සුදු කිරීම කැමිලස් ගේ එකම ව්‍යාපාරය විය. ETR /EKF අරමුදල් වල මුදල්, කොටස් වෙළඳපොලේ අයෝජනයේ දී ලේකම් ගේ මාර්ගයෙන් තමන් කැමති හිතවත් ව්‍යාපාරිකයින්ගේ සමාගම් කොටස් පමණක් මිලදී ගැනීමට කැමිලස් කටයුතු කෙළේ ය. මිලදී ගැනීමට පැය 48 කට පෙර තමන් විසින් එම අදාල සමාගම් කොටස් මිලදී ගෙන අනතුරුව ETR/EKF අරමුදලට වැඩිමිලට විකිණීම සිදු කිරීමෙන් හේ විශාල ලාභ ලැබීය.

කැමිලස් හා ගජමැන් මිතුදමෙන් ඔබ්බට ගොස් ව්‍යාපාරික මිත්රයින් වුයේ ද මෙම ජේම්ස් ලාගේ කළු සල්ලි සෙල්ලම නිසා බව ප්‍රසිද්ධ කරුණකි. උදාහරණයක් ලෙස 2010/05/02 දින වන විට රුපියල් 7.89 කට තිබූ ගජමැන් ගේ වල් ස්මාගමේ කොටසක් රුපියල් 54 දක්වා එම වසරේම ඉදිරියට ගෙන යාම පෙන්වා දිය හැකිය. අදටත් book value වත්කම් අනුව රුපියල් 18 ක් වටිනා වල් සමාගමේ කොටසක මිල රුපියල් 125 කි. මේ සියල්ලේ පසුපස සිටි පුද්ගලයා ලපටි ජේමිස් ය. මෙසේ රජයේ මුදල් හිතමිතුරු ව්‍යාපාරිකයින්ගේ සමාගම් ලොකු කරගැනීමට දීමෙන් ලපටි ජේමිස් කලකින් විශාල ධනවතෙක් විය.

ලොකු ජේමිස් සාම්ප්‍රදායික ක්‍රමය සහ ලපටි ජේමිස් ගේ නවීන හැරවුම් ලක්ෂය..

නමුත් 2010 න් පසු ලපටි ජේමිස් මන්ත්‍රීවරයකු වීමත් සමග කැමිලස් , ලපටි ජේමිස් ගේ කොටස් වෙළඳපොල ගිණුම වහාම වසා දැම්මේය. මේ අතර මිතුරන් සමග රුසියාවට ගිය ලපටි ජේමිස් එහිදී මෙම ලිපියේ නම සඳහන් කළ නොහැකි ඔහුගේ මිතුරාගේ මාර්ගයෙන් BTC -e නම් ක්‍රිප්ටෝ මුදල් ඒකක ගිණුමක් අන්තර්ජාලයේ විවෘත කර දුන්නේ ය.

සාම්ප්‍රදායික ලොකු ජේමිස් තමන් හොරකම් කළ මුදල් මතු දුර දකිමින් ලොව කිසිදු බැංකු ගිණුමක තැන්පත් නොකළ අතර ඔහුට හිතවත් මිතුරන්ගේ නමින් ආයෝජනය කොට ආරක්ෂාව උදෙසා sales contract එකක් පමණක් තබා ගත්තේ ය. උදාහරණයක් ලෙස ලොකු ජේමිස් අගමැති කාලයේදී ඩුබායි ගියවිට තමන්ගේ වියදමින් dubai marina yacht club එකේ බෝට්ටුවක් සමග මොරොක්කානු ජාතික ගණිකාවන් දෙදෙනෙකු ලොකු ජේමිස් ට ලබාදීමේ මහා පින් මහිමයෙන්, හොරකම් කළ මුදලින් නන්දා යන අය Mf Dubai අයිතිකරු බවට පත්විය. ඇමරිකානු ඩොලර් මිලියන 225 ක් ඒ සඳහා යෙදැවීය. නමුත් මේවායේ සැබෑ මුදල් ලොකු ජේමිස් ගේ කළු සල්ලි ය..

මේ ආකාරයෙන් ජේමිස් ලා ගේ කළු සල්ලි සුදු කළ රුපවාහිනී/ගුවන්විදුලි හිමිකරුවන්, පුවත් පත් හිමිකරුවන්, තිරිඟු පිටි ආනයන කරුවන්, මහල් නිවාස ඉදිකරන සමාගම් ආදී ලැයිස්තුව ඉදිරියේදී පළ කරන්නෙමු. යහපාලන සමයේදී මෙම ලියුම්කරු විසින් සියලු තොරතුරු සපයා දුන්න ද පිංපිං මොවුන්ව ආරක්ෂා කළ බැවින් ඒ සියලු ප්රයත්න ව්‍යර්ථ විය.

කැමිලස් හා ගජමැන් ජේමිස් ලා ගේ බැංකුව විය..

ඉහත කී ලෙස ලොකු ජේමිස් සාම්ප්‍රදායික ආකාරයට කළු සල්ලි සුදු කළ ද පොඩි ජේමිස් ඊට වෙනස් මගක් ගනිමින් BTC -e ගිණුමක් 2011 වසරේදී ආරම්භ කරමින් කළු සල්ලි ආයෝජනය නව මගකට ගෙනාවේ ය. පසුව පොඩි ජේමිස් ගේ BTC -e ගිණුමට crypto මුදල් ඒකක වලින් කළු සල්ලි එව්වේ කැමිලස් පමණක් නොවන අතර ඉන් අනතුරුව ලොකු ජේම්ස් ගේ කළු සල්ලි ද පොඩි ජේම්ස් BTC -e ගිණුමට එක්විය. දුපතේ කැමිලස් හා ගජමැන් ජේමිස් පවුලේ බැංකුව බවට පත්විය. ඔවුනට දුපතේ වියදම් කිරිමට මුදල් අවශ්‍ය වූ විට BTC -e ගිණුම හරහා කැමිලස් හෝ ගජමැන්ට bitcoin නම් crypto මුදල් ඒකකයෙන් එවනු ලබයි. ඔවුන් ලංකාවේ මුදලින් මුදල් ලබා දීම සිදුකෙරේ. මෙම උදව්ව වෙනුවෙන් ජේමිස්ලාගේ මුදල් මෙහෙයවීම මෙම දෙපොල සතුවිය.

විටෙක කොටස් වෙළඳපොල අහසටම යවා ඔවුන්ගේම කොටස් වැඩිමිලට විකුණා තවත් සමාගම් මිලට ගනී. පසුව වැටෙන්නට ඉඩ දී නැවත එහි වාසියද ගනී.

පොඩි ජේමිස් ගේ bitcoin මුදල් පැටව් ගැසූ සැටි..

පොඩි ජේම්ස් 2011 සිට BTC -e ගිණුම හරහා bitcoin මුදල් ඒකකයක් මිලට ගත්තේ එවකට bitcoin එකක් ඩොලර් 600 ත් 1000 ත් අතර මිලකට ය. 2015 වන විට bitcoin 880,000 පමණ පොඩි ජේමිස් ගිණුමේ තිබිණ. 2015 න් පසු පොඩි ජේමිස් වෙනත් අන්තර්ජාල ගිණුම් විවෘත කෙළේ ය. 2017 න් පසුව BINANCE නම් ජපාන සමාගමක මෙම අන්තර්ජාල මුදල් ඒකක bitcoin නව ගිනුමක් පවත්වාගෙන ගොස් ඇත. මේ අතර 2020 දී හදිසියේ Elon Musk නම් ඇමරිකානු ප්‍රකෝටිපතියා විසින් BTC අන්තර්ජාල මුදල් ඒකක ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ප්‍රමාණයක් මිලදී ගැනීමත් සමග මෙම අන්තර්ජාල මුදල් ඒකකය එනම් bitcoin එකක් ඇමෙරිකානු ඩොලර් 54000 ත් 64000 ත් අතර වටිනාකමකට විකිණීම ආරම්භ විය.

එය අද වන විට සාමාන්‍යය bitcoin එකක් ඇමෙරිකානු ඩොලර් 40,000 ක් පමණ වේ. මේ අනුව බැලූ කල 2015 වන විට පොඩි ජේමිස් BTC මුල් ගිණුමේ පමණක් තිබූ අන්තර්ජාල මුදල් bitcoin 880,000 හතලිස් ගුණයකින් පමණ නිකම්ම වැඩි වී ඇත. එය අති විශාල මුදල් ප්රමාණයකි. එනම් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 35 කට අධිකය. රුපියල් වලින් නම් රුපියල් බිලියන 7000 කට අධිකය. රු.බිලියනයක් යනු රු. කෝටි 100 කි. ගාණ රුපියල් කෝටි වලින් කිවහොත් රු. කෝටි 700,000 කට අධිකය. පොඩි ජේම්ස් 2015 න් පසුව ආරම්භ කළ ගිණුම් වල bitcoin කොපමණක් තිබේදැයි තවම හෙළි වී නැත.

ඉදින් ජේමිස් ලාගේ ඩොලර් කෙහෙන් හොයන්නද?

තමන් සතුව බිලියන ගණන් ඩොලර් තිබෙන බව කීවද එක ඩොලරයක් සොයා ගත හොත් xxxxx kaපා ගන්නවා යයි ලොකු ජේමිස් වරක් වහසි බස් දෙඩුවේ ඇයිදැයි ඔබට තේරුම් යනු ඇත. සත්‍යයකි. ඔවුන් සතුව ඩොලර් නැත. ඇත්තේ එකක් ඩොලර් 40,000 ක් පමණ වටිනා ඕනෑම මොහොතක ඩොලර් වලට හෝ පවුම් වලට හෝ ඕනෑම මුදල් ඒකකයකට පරිවර්තනය කර ගත හැකි bitcoin ය. වසරක කාලයක් ලංකාවේ හිරවී සිටි පොඩි ජේමිස් මෑතකදී ඩුබායි වෙත ගොස් කළේ කුමක්දැයි යන්න සිතා ගැනීම ඔබට බාර ය.

ඉහත කී ජේමිස් ලා ගේ අතිවිශාල මුදල් සම්භාරය ආයෝජනයට ඇත්තේ එක ආරක්ෂාකාරී තැනක් පමණි. එය නම් අගහරු සිටි ව්‍යපෘතියයි.

එකම විසඳුම අගහරු සිටිය...

චැන්ලාට තමන්ගේ සේවක පඩි නඩි ගෙවීමට ලංකාවේ පවතින නීතිය ගැටළුවක් නම් මෙතෙක් කල් ඔවුන් දුපතේ ව්‍යාපෘති සඳහා, අගහරු සිටිය ද ඇතුළුව, සේවය කළ චැන්ලා ජාතිකයන්ට පඩි නඩි ගෙව්වේ කෙසේ ද ?

ලැබෙන තොරතුරුවලට අනුව දකුණු ආසියාවේ ප්‍රථම අන්තර්ජාල මුදල් ඒකකය ගනුදෙනු කළ හැකි ස්ථානය වන්නේ අගහරු සිටියයි. එසේනම් තමන් සතු ඩොලර් බිලියන ගණන් කළු සල්ලි ආයෝජනය කිරීමට අවශ්‍ය කාටදැයි පැහැදිලිය. මෙය පොඩි ජේමිස් ඇතුළු ජේමිස් ලා ගේ කළු සල්ලි සුදු කරන තිප්පොලය. රජයේ විගණනයකින් තොර නගරයක් අවශ්‍ය වන්නේ පොඩි ජේමිස් ඇතුළු ජේමිස් පවුලට පමණි.

ලොල්ලා පමණයි.. ඒ කාගේ සල්ලිද?

ඊට දැනටමත් එක් උදාහරණයක් තිබේ. අගහරු සිටිය ගොඩ කර අවසන් කෙළේ යමපාලන ආණ්ඩුව කාලයේ ය. විදේශ ආයෝජකයින් සඳහා ඉඩම් අලෙවි කිරීම ආරම්භ කෙළේ ද ඒ යුගයේ ය. නමුත් අද මේ ලිපිය ලියන මොහොත දක්වාම ඉඩමක් මිල දී ගෙන ඇත්තේ එක් අයෙක් පමණි. ඔහු විදේශිකයෙක් නොවේ. ඔහු නම් අද ජේම්ස්ලාගේ සැඟවුනු කළු සල්ලි ආයෝජනය කරන අද වන විට ගජමැන් ද අභිබවා ගොස් ලංකාවේ වැඩිම පොහොසතා වී සිටින ලොල්ලාය ය. මුහුද සමග ජැටියක් ආසන්නයේ තිබෙන එකම සහ වටිනාම ඉඩම් කැබැල්ලක් ද පෝර්ට් සිටියෙන් ඔහු වෙන් කර ගෙන තිබේ. ඒ මුදල් අන් කාගෙවත් නොව ජේම්ස්ලා ගේය.

මෙම දැවැන්ත කළු සල්ලි කන්ද ආයෝජනය කොට බොරු සිංහල මැලේ මිශ්‍ර ජේමිස් ලා දුපතේ සදාකාලික ධනවත්ම පාලකයන් වනු ඇත. දුපතේ ආර්ථිකය උරා බී ප්රකෝටිපතියන් වී සිටින ජේමිස් ලා ගේ ඊලඟ අනුප්‍රාප්තිකයා පොඩි ජේමිස් අගහරු සිටියත් සමග රටේ රජවනු ඇත.

[QUOTE="Vermox, post: 26564316, member: 577858"] පොඩි ජේමිස් ගේ සල්ලි ආකරය සොයා ගතිමු..! අගහරු කොලනිය හැදුවේ ඇත්තටම කුමටද..? කෙස් කෙළින් කරන හෙළිදරව්වක්..! මැතිවරණයේදී xx රටක් ංං නීතියක් කියමින් කෑ මොර දෙමින් පැමිණ දුපත දෙකඩ කර නිර්මාණය කළ අගහරු කොලනිය සැබෑ හිමිකරු වන්නේ අන් කිසිවෙක් නොව පොඩි ජේමිස් ය. [HEADING=3]ඒ කතාව ආරම්භ වුනේ මෙසේය...[/HEADING] 2010 වසර වනතෙක් පොඩි ජේමිස් සැඟවෙමින් තාත්තාගේ බලතල අවභාවිතා කරමින් මුදල් ඉපැයු බව නොරහසකි. මුල් කාලයේදී ංxxxx capital හිමිකරු වූ කැමිලස් , ජේමිස් ගේ නමින් කොටස් මිලදී ගැනීම සඳහා නොමිලේ ගිණුමක් විවෘත කොට රුපියල් ලක්ෂ 15 ක කොටස් නොමිලේ ලබා දීමෙන් මේ සියල්ල ආරම්භ විය. අනතුරුව පොඩි ජේමිස් මාර්ගයෙන් සහ එවක ලේකම් මාර්ගයෙන් රජයේ කොටස් වෙළඳපොල ආයෝජන සියල්ල තමන්ගේ අභිමතය පරිදි සිදුකරමින්, ඉන්දියාවේ කොටස් වෙළඳපොලේ රජකළ Harshad Mehta මෙන් කැමිලස් ලංකාවේ කොටස් වෙළඳපොල තමන් කැමති ලෙස හැසිරවීමට පටන් ගත්තේ ය. නමුත් Harsha Mehta මෙන් නොව, කළු සල්ලි සුදු කිරීම කැමිලස් ගේ එකම ව්‍යාපාරය විය. ETR /EKF අරමුදල් වල මුදල්, කොටස් වෙළඳපොලේ අයෝජනයේ දී ලේකම් ගේ මාර්ගයෙන් තමන් කැමති හිතවත් ව්‍යාපාරිකයින්ගේ සමාගම් කොටස් පමණක් මිලදී ගැනීමට කැමිලස් කටයුතු කෙළේ ය. මිලදී ගැනීමට පැය 48 කට පෙර තමන් විසින් එම අදාල සමාගම් කොටස් මිලදී ගෙන අනතුරුව ETR/EKF අරමුදලට වැඩිමිලට විකිණීම සිදු කිරීමෙන් හේ විශාල ලාභ ලැබීය. කැමිලස් හා ගජමැන් මිතුදමෙන් ඔබ්බට ගොස් ව්‍යාපාරික මිත්රයින් වුයේ ද මෙම ජේම්ස් ලාගේ කළු සල්ලි සෙල්ලම නිසා බව ප්‍රසිද්ධ කරුණකි. උදාහරණයක් ලෙස 2010/05/02 දින වන විට රුපියල් 7.89 කට තිබූ ගජමැන් ගේ වල් ස්මාගමේ කොටසක් රුපියල් 54 දක්වා එම වසරේම ඉදිරියට ගෙන යාම පෙන්වා දිය හැකිය. අදටත් book value වත්කම් අනුව රුපියල් 18 ක් වටිනා වල් සමාගමේ කොටසක මිල රුපියල් 125 කි. මේ සියල්ලේ පසුපස සිටි පුද්ගලයා ලපටි ජේමිස් ය. මෙසේ රජයේ මුදල් හිතමිතුරු ව්‍යාපාරිකයින්ගේ සමාගම් ලොකු කරගැනීමට දීමෙන් ලපටි ජේමිස් කලකින් විශාල ධනවතෙක් විය. [HEADING=3]ලොකු ජේමිස් සාම්ප්‍රදායික ක්‍රමය සහ ලපටි ජේමිස් ගේ නවීන හැරවුම් ලක්ෂය..[/HEADING] නමුත් 2010 න් පසු ලපටි ජේමිස් මන්ත්‍රීවරයකු වීමත් සමග කැමිලස් , ලපටි ජේමිස් ගේ කොටස් වෙළඳපොල ගිණුම වහාම වසා දැම්මේය. මේ අතර මිතුරන් සමග රුසියාවට ගිය ලපටි ජේමිස් එහිදී මෙම ලිපියේ නම සඳහන් කළ නොහැකි ඔහුගේ මිතුරාගේ මාර්ගයෙන් BTC -e නම් ක්‍රිප්ටෝ මුදල් ඒකක ගිණුමක් අන්තර්ජාලයේ විවෘත කර දුන්නේ ය. සාම්ප්‍රදායික ලොකු ජේමිස් තමන් හොරකම් කළ මුදල් මතු දුර දකිමින් ලොව කිසිදු බැංකු ගිණුමක තැන්පත් නොකළ අතර ඔහුට හිතවත් මිතුරන්ගේ නමින් ආයෝජනය කොට ආරක්ෂාව උදෙසා sales contract එකක් පමණක් තබා ගත්තේ ය. උදාහරණයක් ලෙස ලොකු ජේමිස් අගමැති කාලයේදී ඩුබායි ගියවිට තමන්ගේ වියදමින් dubai marina yacht club එකේ බෝට්ටුවක් සමග මොරොක්කානු ජාතික ගණිකාවන් දෙදෙනෙකු ලොකු ජේමිස් ට ලබාදීමේ මහා පින් මහිමයෙන්, හොරකම් කළ මුදලින් නන්දා යන අය Mf Dubai අයිතිකරු බවට පත්විය. ඇමරිකානු ඩොලර් මිලියන 225 ක් ඒ සඳහා යෙදැවීය. නමුත් මේවායේ සැබෑ මුදල් ලොකු ජේමිස් ගේ කළු සල්ලි ය.. මේ ආකාරයෙන් ජේමිස් ලා ගේ කළු සල්ලි සුදු කළ රුපවාහිනී/ගුවන්විදුලි හිමිකරුවන්, පුවත් පත් හිමිකරුවන්, තිරිඟු පිටි ආනයන කරුවන්, මහල් නිවාස ඉදිකරන සමාගම් ආදී ලැයිස්තුව ඉදිරියේදී පළ කරන්නෙමු. යහපාලන සමයේදී මෙම ලියුම්කරු විසින් සියලු තොරතුරු සපයා දුන්න ද පිංපිං මොවුන්ව ආරක්ෂා කළ බැවින් ඒ සියලු ප්රයත්න ව්‍යර්ථ විය. [HEADING=3]කැමිලස් හා ගජමැන් ජේමිස් ලා ගේ බැංකුව විය..[/HEADING] ඉහත කී ලෙස ලොකු ජේමිස් සාම්ප්‍රදායික ආකාරයට කළු සල්ලි සුදු කළ ද පොඩි ජේමිස් ඊට වෙනස් මගක් ගනිමින් BTC -e ගිණුමක් 2011 වසරේදී ආරම්භ කරමින් කළු සල්ලි ආයෝජනය නව මගකට ගෙනාවේ ය. පසුව පොඩි ජේමිස් ගේ BTC -e ගිණුමට crypto මුදල් ඒකක වලින් කළු සල්ලි එව්වේ කැමිලස් පමණක් නොවන අතර ඉන් අනතුරුව ලොකු ජේම්ස් ගේ කළු සල්ලි ද පොඩි ජේම්ස් BTC -e ගිණුමට එක්විය. දුපතේ කැමිලස් හා ගජමැන් ජේමිස් පවුලේ බැංකුව බවට පත්විය. ඔවුනට දුපතේ වියදම් කිරිමට මුදල් අවශ්‍ය වූ විට BTC -e ගිණුම හරහා කැමිලස් හෝ ගජමැන්ට bitcoin නම් crypto මුදල් ඒකකයෙන් එවනු ලබයි. ඔවුන් ලංකාවේ මුදලින් මුදල් ලබා දීම සිදුකෙරේ. මෙම උදව්ව වෙනුවෙන් ජේමිස්ලාගේ මුදල් මෙහෙයවීම මෙම දෙපොල සතුවිය. විටෙක කොටස් වෙළඳපොල අහසටම යවා ඔවුන්ගේම කොටස් වැඩිමිලට විකුණා තවත් සමාගම් මිලට ගනී. පසුව වැටෙන්නට ඉඩ දී නැවත එහි වාසියද ගනී. [HEADING=3].[/HEADING] [HEADING=3]පොඩි ජේමිස් ගේ bitcoin මුදල් පැටව් ගැසූ සැටි..[/HEADING] පොඩි ජේම්ස් 2011 සිට BTC -e ගිණුම හරහා bitcoin මුදල් ඒකකයක් මිලට ගත්තේ එවකට bitcoin එකක් ඩොලර් 600 ත් 1000 ත් අතර මිලකට ය. 2015 වන විට bitcoin 880,000 පමණ පොඩි ජේමිස් ගිණුමේ තිබිණ. 2015 න් පසු පොඩි ජේමිස් වෙනත් අන්තර්ජාල ගිණුම් විවෘත කෙළේ ය. 2017 න් පසුව BINANCE නම් ජපාන සමාගමක මෙම අන්තර්ජාල මුදල් ඒකක bitcoin නව ගිනුමක් පවත්වාගෙන ගොස් ඇත. මේ අතර 2020 දී හදිසියේ Elon Musk නම් ඇමරිකානු ප්‍රකෝටිපතියා විසින් BTC අන්තර්ජාල මුදල් ඒකක ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ප්‍රමාණයක් මිලදී ගැනීමත් සමග මෙම අන්තර්ජාල මුදල් ඒකකය එනම් bitcoin එකක් ඇමෙරිකානු ඩොලර් 54000 ත් 64000 ත් අතර වටිනාකමකට විකිණීම ආරම්භ විය. එය අද වන විට සාමාන්‍යය bitcoin එකක් ඇමෙරිකානු ඩොලර් 40,000 ක් පමණ වේ. මේ අනුව බැලූ කල 2015 වන විට පොඩි ජේමිස් BTC මුල් ගිණුමේ පමණක් තිබූ අන්තර්ජාල මුදල් bitcoin 880,000 හතලිස් ගුණයකින් පමණ නිකම්ම වැඩි වී ඇත. එය අති විශාල මුදල් ප්රමාණයකි. එනම් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 35 කට අධිකය. රුපියල් වලින් නම් රුපියල් බිලියන 7000 කට අධිකය. රු.බිලියනයක් යනු රු. කෝටි 100 කි. ගාණ රුපියල් කෝටි වලින් කිවහොත් රු. කෝටි 700,000 කට අධිකය. පොඩි ජේම්ස් 2015 න් පසුව ආරම්භ කළ ගිණුම් වල bitcoin කොපමණක් තිබේදැයි තවම හෙළි වී නැත. [HEADING=3]ඉදින් ජේමිස් ලාගේ ඩොලර් කෙහෙන් හොයන්නද?[/HEADING] තමන් සතුව බිලියන ගණන් ඩොලර් තිබෙන බව කීවද එක ඩොලරයක් සොයා ගත හොත් xxxxx kaපා ගන්නවා යයි ලොකු ජේමිස් වරක් වහසි බස් දෙඩුවේ ඇයිදැයි ඔබට තේරුම් යනු ඇත. සත්‍යයකි. ඔවුන් සතුව ඩොලර් නැත. ඇත්තේ එකක් ඩොලර් 40,000 ක් පමණ වටිනා ඕනෑම මොහොතක ඩොලර් වලට හෝ පවුම් වලට හෝ ඕනෑම මුදල් ඒකකයකට පරිවර්තනය කර ගත හැකි bitcoin ය. වසරක කාලයක් ලංකාවේ හිරවී සිටි පොඩි ජේමිස් මෑතකදී ඩුබායි වෙත ගොස් කළේ කුමක්දැයි යන්න සිතා ගැනීම ඔබට බාර ය. ඉහත කී ජේමිස් ලා ගේ අතිවිශාල මුදල් සම්භාරය ආයෝජනයට ඇත්තේ එක ආරක්ෂාකාරී තැනක් පමණි. එය නම් අගහරු සිටි ව්‍යපෘතියයි. [HEADING=3]එකම විසඳුම අගහරු සිටිය...[/HEADING] චැන්ලාට තමන්ගේ සේවක පඩි නඩි ගෙවීමට ලංකාවේ පවතින නීතිය ගැටළුවක් නම් මෙතෙක් කල් ඔවුන් දුපතේ ව්‍යාපෘති සඳහා, අගහරු සිටිය ද ඇතුළුව, සේවය කළ චැන්ලා ජාතිකයන්ට පඩි නඩි ගෙව්වේ කෙසේ ද ? ලැබෙන තොරතුරුවලට අනුව දකුණු ආසියාවේ ප්‍රථම අන්තර්ජාල මුදල් ඒකකය ගනුදෙනු කළ හැකි ස්ථානය වන්නේ අගහරු සිටියයි. එසේනම් තමන් සතු ඩොලර් බිලියන ගණන් කළු සල්ලි ආයෝජනය කිරීමට අවශ්‍ය කාටදැයි පැහැදිලිය. මෙය පොඩි ජේමිස් ඇතුළු ජේමිස් ලා ගේ කළු සල්ලි සුදු කරන තිප්පොලය. රජයේ විගණනයකින් තොර නගරයක් අවශ්‍ය වන්නේ පොඩි ජේමිස් ඇතුළු ජේමිස් පවුලට පමණි. [HEADING=3]ලොල්ලා පමණයි.. ඒ කාගේ සල්ලිද?[/HEADING] ඊට දැනටමත් එක් උදාහරණයක් තිබේ. අගහරු සිටිය ගොඩ කර අවසන් කෙළේ යමපාලන ආණ්ඩුව කාලයේ ය. විදේශ ආයෝජකයින් සඳහා ඉඩම් අලෙවි කිරීම ආරම්භ කෙළේ ද ඒ යුගයේ ය. නමුත් අද මේ ලිපිය ලියන මොහොත දක්වාම ඉඩමක් මිල දී ගෙන ඇත්තේ එක් අයෙක් පමණි. ඔහු විදේශිකයෙක් නොවේ. ඔහු නම් අද ජේම්ස්ලාගේ සැඟවුනු කළු සල්ලි ආයෝජනය කරන අද වන විට ගජමැන් ද අභිබවා ගොස් ලංකාවේ වැඩිම පොහොසතා වී සිටින ලොල්ලාය ය. මුහුද සමග ජැටියක් ආසන්නයේ තිබෙන එකම සහ වටිනාම ඉඩම් කැබැල්ලක් ද පෝර්ට් සිටියෙන් ඔහු වෙන් කර ගෙන තිබේ. ඒ මුදල් අන් කාගෙවත් නොව ජේම්ස්ලා ගේය. මෙම දැවැන්ත කළු සල්ලි කන්ද ආයෝජනය කොට බොරු සිංහල මැලේ මිශ්‍ර ජේමිස් ලා දුපතේ සදාකාලික ධනවත්ම පාලකයන් වනු ඇත. දුපතේ ආර්ථිකය උරා බී ප්රකෝටිපතියන් වී සිටින ජේමිස් ලා ගේ ඊලඟ අනුප්‍රාප්තිකයා පොඩි ජේමිස් අගහරු සිටියත් සමග රටේ රජවනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom