Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුප්පතුන්ගෙන් පොලී අයකිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුප්පතුන්ගෙන් පොලී අයකිරීම

ඊයේ මන් උබලට කිව්වනේ සල්ලි පොලියට දෙන්න ඕන විදිහ. අද උබලට කියාදෙන්න යන්නේ එහෙම දෙන පොලී සල්ලි ආපහු දෙන විදිහ.

පොලියට දීමේ කොන්දේසි.

1. මිනිහා නැති ගෑනියෙක් විය යුතුමය.

2. දුප්පත් සහ අසරණ විය යුතුය.

3. ස්වයං ව්‍යාපාරයක් කරගෙන යාම සදහා උනන්දු කල යුතුය.

මේව ටික සම්පූර්ණ ගෑනියෙක්ට පොලියට සල්ලි දීපං. ඔය කඩයප්පන් තම්බන ගෑනියෙක් හොදා. ඒ ටික ඊයේ කිව්වනෙ.

අද එතනින් ඉස්සරහට ආපහු පොලි එකතු කරන හැටි.

සමහර ගෑනුන්ගෙන් පොලි එකතු කරගන්න හරිම අමාරුයි.

කියෝගෙන කට ගහගෙන කුණුහරප කියාගෙන එන්න හදනවා කටින් බය කරන්න. උන්ව මට්ටු කරන්න ක්‍රම තියෙනව.

පලවෙනි පියවර ව්දිහට හොදින් ඉල්ලා සිටිනවා. රුවිතෙට එනවනං ඕන් දෙවනි පියවර.

ඔය ගෑනි ඉදිආප්ප විකුණනවා කියල හිතහන්කෝ.

කාවහරි කඩේට යවල ඉදිආප්ප 500ක් විතර රෝල්ස් පැටිස් 30 30 විතර ඔය තියෙන අනිත් අනිත් ඒවගෙනුත් ලොකු ලොකු ප්‍රමාණයක් අරන් පාර්සල් කරවගන්නවා. පෙට්ටියක දාල දුන්නම ඒක අතට අරගෙන ඊට පස්සේ සල්ලි නොදී x මහත්තය මේ ටික ගේන්න කිව්වේ පොලී සල්ලි වලින් අඩු කර ගන්නයි කියන්න කිව්වයි කියල ටක්ගලා ඒ ටිකත් අරන් යන්නයි තියෙන්නේ. ඕවට යන එකත් හරි කැමත්තෙන්ම යනවා රෑ කෑම නිකන් නේ ඌට.

එදා රෑම ඕකුන් ආයෙ දොරකඩ ලග වැටෙනවා ඇවිල්ලා මහත්තයෝ උදේට කෑම දාන්න සල්ලි නෑ කීයක් හරි දෙන්නයි කියල.

එතකොට පොඩ්ඩක් බැනලා කෑගහලා මේ තමයි අන්තිම වතාව මීටපස්සේ වෙලාවට පොලි සල්ලි බේරුවේ නැත්තන් සත 5ක් දෙන්නේ නෑ කියල බැනලා රු 2000ක් විතර දීල යවපන්.

ලොකුම දේ තමයි ඒ 2000ට පොලී හදන්න එපා. ඒක හිතෙන් අතෑරල නිකං දීපං. මොඩ ගෑනුනේ. ඊටඅස්සේ උන්ට අපිව දෙවිවරු වගේ වෙනවා. වෙලාවට පොලී සල්ලි බේරනව.

2000 කියන්නේ එක මාසෙක පොලියනේ. ඒක පාඩුවක් නෙමෙයි ආයෝජනයක් කියල හිතාගං.

ඒත් හරිගියේ නැත්ත, රෑට ගෙදෙට්ට ගල් ගහපං. තනියම ඉන්න ගෑනුනේ. ඕකුන් බයවෙනව. ජනේල දෙක කුඩු වෙනකොට ඔන්න ආයේ අපිව මතක් වෙනව. උනුත් ආයෙ දොරකඩ වැටෙනවා.

තවත් කොඨ්ථාශයක් ඉන්නවා මොනව කලත් සල්ලි නොදෙන.

අන්න ඒ වෙලාවට කරන්නේ චරිත ගාතනය.

දවසක් දෙකක් මිනිහෙක්ව යවපං ඕකිගේ ගේ පැත්තේ.

පාන්දර 5ට විතර අනිත් ගෑනු කුස්සියේ ලයිට් දාන වෙලාවට උන්ට පේන්න හිතාමතාම අරූට යන්නයි කියපං ඌ එන්නේ අපෙන් පොලියට ගත්තු ගෑනිගේ ගෙදර ඉදන් බව ඇගවෙන්න.

දවස් තුන 4ක් ම්නිස්සු තුන 4ක් යවපං. අහල පහල ගෑනුන්ට පේන්නම යන්න ඕනේ සරමකුත් ඇදන්. එතකොට ඔය ගැනිගේ නම කැතවෙන්න ගන්නවා, දරුවෙකුට පාරෙ බැහැලා යන්න වෙනවා.

වේස ගෑනි ගානටම වැටෙනවා

ඊටපස්සේ මිනිහෙක් යවල ගේ කුඩුවෙන්නම පොලු පාරවල් ටිකක් ගස්සවලා ගෑනිටත් කනේ පාරවල් දෙක තුනක් දෙන්න ඕනේ.

දීල ගෙදර තියෙන සල්ලි ටිකත් ඌටම අරන් යන්නයි කියන්න ඕනේ.

ඊටපස්සේ කතාවක් අරින්න ඕන එක මිනිහෙක් රෑ ගෙදෙට්ට එනකොට මේ ගැනි තව මිනිහෙක් එක්ක බුදියන් ඉදලා මේක දැකපු අර මිනිහට තද වෙලා ගෑනිටත් ගහලා ගේත් කුඩු කරලා ගිහිල්ලයි කියල.

ඔන්න ඔය ටික වෙනකොට ආයේ ගෑනි අන්ත අසරන වෙනවා. කොල්ලෝ හූ කියනවා, ගෑනු කතන්දර කියනවා, අසරණකමට පිහිට වෙන්න එකෙක්වත් නැති වෙනවා. ආන්න ඒ වෙලාවට පරණ පොලියත් කවර් වෙන්න 20% පොලියකට ආයේ සල්ලි ටිකක් දීපං.

ගෑනිගේ නම කැතවෙලා, වේස ගෑනි ලෙවල් එකටම වැටිලා, ඔලුව උස්සගන්න බැරි ගානට ආවට පස්සේ අන්තිම පිහිටට ඉන්නේ අපි නිසා පොලී සල්ලි ගානට ගෙවනවා. ඉන් පස්සේ ආයේ පනිවිඩ යවන්න පොලී සල්ලි මතක් කරන්න කිසි දෙයක් නෑ ගානට පොලිය එනවා.

අන්න එහෙමයි පොලී රස්සාවෙන් දියුණු වෙන්නේ.

[QUOTE="Kiri chuwa, post: 23921241, member: 569412"] [b]දුප්පතුන්ගෙන් පොලී අයකිරීම[/b] [SIZE="5"]ඊයේ මන් උබලට කිව්වනේ සල්ලි පොලියට දෙන්න ඕන විදිහ. අද උබලට කියාදෙන්න යන්නේ එහෙම දෙන පොලී සල්ලි ආපහු දෙන විදිහ. [B][U]පොලියට දීමේ කොන්දේසි.[/U][/B] 1. මිනිහා නැති ගෑනියෙක් විය යුතුමය. 2. දුප්පත් සහ අසරණ විය යුතුය. 3. ස්වයං ව්‍යාපාරයක් කරගෙන යාම සදහා උනන්දු කල යුතුය. මේව ටික සම්පූර්ණ ගෑනියෙක්ට පොලියට සල්ලි දීපං. ඔය කඩයප්පන් තම්බන ගෑනියෙක් හොදා. ඒ ටික ඊයේ කිව්වනෙ. අද එතනින් ඉස්සරහට ආපහු පොලි එකතු කරන හැටි. සමහර ගෑනුන්ගෙන් පොලි එකතු කරගන්න හරිම අමාරුයි. කියෝගෙන කට ගහගෙන කුණුහරප කියාගෙන එන්න හදනවා කටින් බය කරන්න. උන්ව මට්ටු කරන්න ක්‍රම තියෙනව. පලවෙනි පියවර ව්දිහට හොදින් ඉල්ලා සිටිනවා. රුවිතෙට එනවනං ඕන් දෙවනි පියවර. ඔය ගෑනි ඉදිආප්ප විකුණනවා කියල හිතහන්කෝ. කාවහරි කඩේට යවල ඉදිආප්ප 500ක් විතර රෝල්ස් පැටිස් 30 30 විතර ඔය තියෙන අනිත් අනිත් ඒවගෙනුත් ලොකු ලොකු ප්‍රමාණයක් අරන් පාර්සල් කරවගන්නවා. පෙට්ටියක දාල දුන්නම ඒක අතට අරගෙන ඊට පස්සේ සල්ලි නොදී x මහත්තය මේ ටික ගේන්න කිව්වේ පොලී සල්ලි වලින් අඩු කර ගන්නයි කියන්න කිව්වයි කියල ටක්ගලා ඒ ටිකත් අරන් යන්නයි තියෙන්නේ. ඕවට යන එකත් හරි කැමත්තෙන්ම යනවා රෑ කෑම නිකන් නේ ඌට. එදා රෑම ඕකුන් ආයෙ දොරකඩ ලග වැටෙනවා ඇවිල්ලා මහත්තයෝ උදේට කෑම දාන්න සල්ලි නෑ කීයක් හරි දෙන්නයි කියල. එතකොට පොඩ්ඩක් බැනලා කෑගහලා මේ තමයි අන්තිම වතාව මීටපස්සේ වෙලාවට පොලි සල්ලි බේරුවේ නැත්තන් සත 5ක් දෙන්නේ නෑ කියල බැනලා රු 2000ක් විතර දීල යවපන්. ලොකුම දේ තමයි ඒ 2000ට පොලී හදන්න එපා. ඒක හිතෙන් අතෑරල නිකං දීපං. මොඩ ගෑනුනේ. ඊටඅස්සේ උන්ට අපිව දෙවිවරු වගේ වෙනවා. වෙලාවට පොලී සල්ලි බේරනව. 2000 කියන්නේ එක මාසෙක පොලියනේ. ඒක පාඩුවක් නෙමෙයි ආයෝජනයක් කියල හිතාගං. ඒත් හරිගියේ නැත්ත, රෑට ගෙදෙට්ට ගල් ගහපං. තනියම ඉන්න ගෑනුනේ. ඕකුන් බයවෙනව. ජනේල දෙක කුඩු වෙනකොට ඔන්න ආයේ අපිව මතක් වෙනව. උනුත් ආයෙ දොරකඩ වැටෙනවා. තවත් කොඨ්ථාශයක් ඉන්නවා මොනව කලත් සල්ලි නොදෙන. අන්න ඒ වෙලාවට කරන්නේ චරිත ගාතනය. දවසක් දෙකක් මිනිහෙක්ව යවපං ඕකිගේ ගේ පැත්තේ. පාන්දර 5ට විතර අනිත් ගෑනු කුස්සියේ ලයිට් දාන වෙලාවට උන්ට පේන්න හිතාමතාම අරූට යන්නයි කියපං ඌ එන්නේ අපෙන් පොලියට ගත්තු ගෑනිගේ ගෙදර ඉදන් බව ඇගවෙන්න. දවස් තුන 4ක් ම්නිස්සු තුන 4ක් යවපං. අහල පහල ගෑනුන්ට පේන්නම යන්න ඕනේ සරමකුත් ඇදන්. එතකොට ඔය ගැනිගේ නම කැතවෙන්න ගන්නවා, දරුවෙකුට පාරෙ බැහැලා යන්න වෙනවා. වේස ගෑනි ගානටම වැටෙනවා ඊටපස්සේ මිනිහෙක් යවල ගේ කුඩුවෙන්නම පොලු පාරවල් ටිකක් ගස්සවලා ගෑනිටත් කනේ පාරවල් දෙක තුනක් දෙන්න ඕනේ. දීල ගෙදර තියෙන සල්ලි ටිකත් ඌටම අරන් යන්නයි කියන්න ඕනේ. ඊටපස්සේ කතාවක් අරින්න ඕන එක මිනිහෙක් රෑ ගෙදෙට්ට එනකොට මේ ගැනි තව මිනිහෙක් එක්ක බුදියන් ඉදලා මේක දැකපු අර මිනිහට තද වෙලා ගෑනිටත් ගහලා ගේත් කුඩු කරලා ගිහිල්ලයි කියල. ඔන්න ඔය ටික වෙනකොට ආයේ ගෑනි අන්ත අසරන වෙනවා. කොල්ලෝ හූ කියනවා, ගෑනු කතන්දර කියනවා, අසරණකමට පිහිට වෙන්න එකෙක්වත් නැති වෙනවා. ආන්න ඒ වෙලාවට පරණ පොලියත් කවර් වෙන්න 20% පොලියකට ආයේ සල්ලි ටිකක් දීපං. ගෑනිගේ නම කැතවෙලා, වේස ගෑනි ලෙවල් එකටම වැටිලා, ඔලුව උස්සගන්න බැරි ගානට ආවට පස්සේ අන්තිම පිහිටට ඉන්නේ අපි නිසා පොලී සල්ලි ගානට ගෙවනවා. ඉන් පස්සේ ආයේ පනිවිඩ යවන්න පොලී සල්ලි මතක් කරන්න කිසි දෙයක් නෑ ගානට පොලිය එනවා. අන්න එහෙමයි පොලී රස්සාවෙන් දියුණු වෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom