Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි, මෙව්වා අත්භූත සිද්ධි කියන කැටගරි එකට නම් අහු වෙන්නේ නෑ. හැබැයි සිද්ධ වුනු වෙලාවේ හිතට චකිතයක් නම් දැනිලා තියෙනවා.

සිද්ධි 02 වෙලා තියෙනවා

පලවෙනි එක....

මුලින්ම තුන්හිස්ගල ගිය වෙලාවේ ( මම ලියපු මේ ත්‍රෙඩ් එකට අදාලව - කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක් ) අපි 02 දවසේ උදෙන්ම කන්ද මුදුනෙන් බැහැල පාරත් අතරමන් වෙලා kmp වාඩියට එද්දී හවස 4 කිට්ටු ඇති. අපි ඒ වෙලාවේ ආපහු සැරයක් හවස් වෙලා බඹරැල්ලට

බහින්න පටන් ගත්තනේ.

කොහොම හරි කැලේ මැදදී රෑ වෙලා අතරමන් වුනු නිසා කරන්න දෙයක් නැති තැන ආපහු සැරයක් හැරිලා kmp එන්න පටන් ගත්තා.

එදා අපි මහ රෑ කැලේ මැදින් එද්දී ඈතින් කහ පාට ටෝච් එළියක් දැක්කා.අපේ පැත්තට ආවේ.

අපි 04 දෙනා ම ඒක දැක්කා.වැඩි දුරකිනුත් නෙමේ දැක්කේ.

අපි බලාපොරොත්තු වුනා දැන් දැන් කව්රුහරි අපේ ඉස්සරහින් ටෝච් එකත් පත්තු කරගෙන ඒවි කියල...

ඒත් ආවේ නෑ....kmp යනකනුත්, පහුවෙනිදා බඹරැල්ල ට බහිනකම් කිසිම මිනිස් පුළුටක් දැක්කේ නෑ.

ඒ වෙලාවේ අපිට මාර ප්‍රෙහෙලිකාවක් වුනා ඒ ටෝච් ගහගෙන ආපු කෙනා හෝ මොකක් හරි, ඒකට මොකද වුනේ කියන එක...

පස්සේ මම ඔය කලුපහනේ තනියම ඇවිදින්න ගත්තට පස්සේ දැක්කා කැලේ අස්සේ ගොඩක් තැන් වල හොරෙන් තාවකාලික වාඩි ගහගෙන එනසාල් කඩනවා.

පස්සේ මම උපකල්පනය කළා ඒ වගේ හොරෙන් එනසාල් කඩන්න ආපු කව්රුහරි අපිව දැකල බයට හැංගෙන්න හෝ, කැලේ අනවසර වාඩි පොළකට රිංගන්න ඇති කියල.

නමුත් එදා අර වගේ තත්වයකදී අපි ටිකක් චකිතයට පත් වුනා.....

දෙවැනි එක...

මම ඔය නකල්ස් එකේ මම දවස් 05 සෝලෝ එකක් කළා ගිය අවුරුද්දේ.

එදා පලවෙනි නයිට් එක හිටියේ අලුගල්ලෙනේ.කොහොම හරි මම රෑට උයල 7 විතර වෙද්දී කෑමත් කාලා නිකන් ඇල වෙලා ඉද්දි ඈතින් හූ හඬක් ඇහුනා.

සද්දේ අනුව නම් කැලේ ඇවිදින කොල්ලෝ සෙට් එකක් වගේ.( මොකද මීට කලිනුත් හාවාගල උඩදී අපි රෑ ඉන්නකොට ඔය වගේ මහ රෑ 10 විතර කොල්ලෝ ටිකක් හූ කිය කිය කන්ද මුදුනට ආවා. එදා අපිත් ටෝච් ගහගෙන කෑගගහා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් උන් සෙට් එක එනකම් මගට ගියා )

කොහොම හරි විනාඩි 10 විතර පස්සේ ආපහු සැරයක් හූ සද්දේ ඇහුනා. ඒ වෙලාවේ නම් ලොකු විශ්වාසයක් ආවා ට්‍රැවල් එකක් ආපු උන් ටිකක් තමයිම කියල...

ඔය විදිහට පැයක් වගේ ඇතුලත 3,4 සැරයක් ඇහුනා.

කොහොම අහරි ඊට පස්සේ හුඟ වෙලාවක් ඇහෙන්නේ නැතිව තිබිලා ආපහු රෑ 9 විතර වෙද්දී ආපහු සැරයක් ඇහුනා.

ඊට පස්සේ මම පිහියකුයි, බෑග් එකට වතුර බෝතලයයි, බෙහෙත් මල්ලයි දාගෙන ටෝච් එකත් ගහගෙන ටිකක් ඉස්සරහට ගියා...

'' කව්ද, කව්රුහරි ඉන්නවද ? '' කිය කිය ඔහොම විනාඩි 10,15 විතර ගිහින් වතුර පාරක් ගාව නතර වෙලා උන්නා.....

ඒත් කිසිම කෙනෙක් ආවේ නම් නෑ.බලන් ඉඳල නැති තැන මම ආපහු ගල්ගුහාවට ගිහින් නිදා ගත්තා...

නමුත් ආපහු රෑ 11 විතර ආපහු වතාවක් හූ සද්දේ ඇහුනා...

එනවනම් මොකා හරි එන්නේ නැතෑ කියල මම නිදා ගත්තා...

ඒත් පහුවෙනිදා මට නම් කිසිම කෙනෙක් ආව ගියපු බවක් දකින්න ලැබුනේ නෑ.

කව්රු හරි අතරමන් වෙලා හූ කිව්වද, විහිලුවට හූ කිව්වද කිසිම දෙයක් දැන ගන්න නම් ලැබුනේ නෑ.

හැබැයි ඉතින් පස්සේ ඔලුවට තේරුනා අච්චර මහ කැලේ, ජාමේ රෑ තනියම ඉස්සරහට ගියපු එක නම් අම්බම ගොන් වැඩක් කියල....

[QUOTE="Dodo Mahaththaya, post: 24154513, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]මෙහෙමයි, මෙව්වා අත්භූත සිද්ධි කියන කැටගරි එකට නම් අහු වෙන්නේ නෑ. හැබැයි සිද්ධ වුනු වෙලාවේ හිතට චකිතයක් නම් දැනිලා තියෙනවා. සිද්ධි 02 වෙලා තියෙනවා පලවෙනි එක.... මුලින්ම තුන්හිස්ගල ගිය වෙලාවේ ( මම ලියපු මේ ත්‍රෙඩ් එකට අදාලව - කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක් ) අපි 02 දවසේ උදෙන්ම කන්ද මුදුනෙන් බැහැල පාරත් අතරමන් වෙලා kmp වාඩියට එද්දී හවස 4 කිට්ටු ඇති. අපි ඒ වෙලාවේ ආපහු සැරයක් හවස් වෙලා බඹරැල්ලට බහින්න පටන් ගත්තනේ. කොහොම හරි කැලේ මැදදී රෑ වෙලා අතරමන් වුනු නිසා කරන්න දෙයක් නැති තැන ආපහු සැරයක් හැරිලා kmp එන්න පටන් ගත්තා. එදා අපි මහ රෑ කැලේ මැදින් එද්දී ඈතින් කහ පාට ටෝච් එළියක් දැක්කා.අපේ පැත්තට ආවේ. අපි 04 දෙනා ම ඒක දැක්කා.වැඩි දුරකිනුත් නෙමේ දැක්කේ. අපි බලාපොරොත්තු වුනා දැන් දැන් කව්රුහරි අපේ ඉස්සරහින් ටෝච් එකත් පත්තු කරගෙන ඒවි කියල... ඒත් ආවේ නෑ....kmp යනකනුත්, පහුවෙනිදා බඹරැල්ල ට බහිනකම් කිසිම මිනිස් පුළුටක් දැක්කේ නෑ. ඒ වෙලාවේ අපිට මාර ප්‍රෙහෙලිකාවක් වුනා ඒ ටෝච් ගහගෙන ආපු කෙනා හෝ මොකක් හරි, ඒකට මොකද වුනේ කියන එක... පස්සේ මම ඔය කලුපහනේ තනියම ඇවිදින්න ගත්තට පස්සේ දැක්කා කැලේ අස්සේ ගොඩක් තැන් වල හොරෙන් තාවකාලික වාඩි ගහගෙන එනසාල් කඩනවා. පස්සේ මම උපකල්පනය කළා ඒ වගේ හොරෙන් එනසාල් කඩන්න ආපු කව්රුහරි අපිව දැකල බයට හැංගෙන්න හෝ, කැලේ අනවසර වාඩි පොළකට රිංගන්න ඇති කියල. නමුත් එදා අර වගේ තත්වයකදී අපි ටිකක් චකිතයට පත් වුනා..... ..................................................................................................... දෙවැනි එක... මම ඔය නකල්ස් එකේ මම දවස් 05 සෝලෝ එකක් කළා ගිය අවුරුද්දේ. එදා පලවෙනි නයිට් එක හිටියේ අලුගල්ලෙනේ.කොහොම හරි මම රෑට උයල 7 විතර වෙද්දී කෑමත් කාලා නිකන් ඇල වෙලා ඉද්දි ඈතින් හූ හඬක් ඇහුනා. සද්දේ අනුව නම් කැලේ ඇවිදින කොල්ලෝ සෙට් එකක් වගේ.( මොකද මීට කලිනුත් හාවාගල උඩදී අපි රෑ ඉන්නකොට ඔය වගේ මහ රෑ 10 විතර කොල්ලෝ ටිකක් හූ කිය කිය කන්ද මුදුනට ආවා. එදා අපිත් ටෝච් ගහගෙන කෑගගහා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් උන් සෙට් එක එනකම් මගට ගියා ) කොහොම හරි විනාඩි 10 විතර පස්සේ ආපහු සැරයක් හූ සද්දේ ඇහුනා. ඒ වෙලාවේ නම් ලොකු විශ්වාසයක් ආවා ට්‍රැවල් එකක් ආපු උන් ටිකක් තමයිම කියල... ඔය විදිහට පැයක් වගේ ඇතුලත 3,4 සැරයක් ඇහුනා. කොහොම අහරි ඊට පස්සේ හුඟ වෙලාවක් ඇහෙන්නේ නැතිව තිබිලා ආපහු රෑ 9 විතර වෙද්දී ආපහු සැරයක් ඇහුනා. ඊට පස්සේ මම පිහියකුයි, බෑග් එකට වතුර බෝතලයයි, බෙහෙත් මල්ලයි දාගෙන ටෝච් එකත් ගහගෙන ටිකක් ඉස්සරහට ගියා... '' කව්ද, කව්රුහරි ඉන්නවද ? '' කිය කිය ඔහොම විනාඩි 10,15 විතර ගිහින් වතුර පාරක් ගාව නතර වෙලා උන්නා..... ඒත් කිසිම කෙනෙක් ආවේ නම් නෑ.බලන් ඉඳල නැති තැන මම ආපහු ගල්ගුහාවට ගිහින් නිදා ගත්තා... නමුත් ආපහු රෑ 11 විතර ආපහු වතාවක් හූ සද්දේ ඇහුනා... එනවනම් මොකා හරි එන්නේ නැතෑ කියල මම නිදා ගත්තා... ඒත් පහුවෙනිදා මට නම් කිසිම කෙනෙක් ආව ගියපු බවක් දකින්න ලැබුනේ නෑ. කව්රු හරි අතරමන් වෙලා හූ කිව්වද, විහිලුවට හූ කිව්වද කිසිම දෙයක් දැන ගන්න නම් ලැබුනේ නෑ. හැබැයි ඉතින් පස්සේ ඔලුවට තේරුනා අච්චර මහ කැලේ, ජාමේ රෑ තනියම ඉස්සරහට ගියපු එක නම් අම්බම ගොන් වැඩක් කියල....[/COLOR][/SIZE][/B] :baffled::baffled::baffled::baffled: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom