Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දුම්බීම අත් හරින්න ක්‍රම කීපයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්බීම අත් හරින්න ක්‍රම කීපයක්

මේ ත්‍රෙඩ් එක ලියන මම අවුරුදු කීපයකට කලින් දුම්පානයට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. ගොඩක්ම නෙමෙයි නමුත් මං දවසකට සිගරට් 5ත් 10ත් අතර ප්‍රමාණයක් අවුරුදු හතරක් විතර ගැහුවා. මම මේ ත්‍රෙඩ් එක ලියන්නෙ දුම්පානයෙන් මිදීමට මම පාවිච්චි කරපු උපාය මාර්ග අනිත් අයටත් කියල දීල ලංකාවෙ දුම්පානය කරන අයව මුදව ගන්න සුළුවෙන් හරි උපකාරයක් කරන්න. ඔබ දුම්පානය කරන්නෙ නැත්නම් මේක කියවල හරි මේකෙ තියෙන දේවල ඔබ හඳුනන දුම්පානය කරන කෙනෙකුට කියල දීල බලන්න ඇතැම්විට මෙය ප්රෙයා්ජයවත් වෙනවා ඇති. නැත්නම් බම්ප් එකක් හරි දීල යන්න.

මට මේ ක්‍රමය ගැන මුලින්ම අදහස ආපු හැටි මං කියන්නම්. මම දවසක් නයිට් ශිෆ්ට් කරල උදේ පාන්දර වැඩ ඇරිල එනකොට මම යාළුවෙක් එක්ක පාර දිගේ සිගරට් එකක් මාරුවෙන් මාරුවෙන් මාරුවට බීගෙන ගියා (ඒ වෙනකොට පැක් එකේ තිබුනෙ එක සිගරට් එකක් නිසා) පාර හිටපු කොල්ලෙක් අපි දෙන්න දැකල සිගරට් එකක් තියෙනව තියෙනවද කියල ඇහුව. ඇහුව විදියෙන්ම තේරුනා සිගරට් නැතුව සැහෙන අමාරුවෙන් හිටපු පොරක් කියල. ඒ වෙනකොට අපි බීපු සිගරට් එකේ අන්තිමම හරිය. මම ඌට කිව්ව ඒ ගැන. ඒත් කමක් නෑ දෙන්න කියල කිව්ව. අපි කල්පනා කරා මොන මෝඩයෙක්ද ඒ කියල. මිනිහ ඒ ටික බීපු හැටි දැක්කම තමයි මට පොටක් පෑදුනෙ.

මේකට මං යොදාගන්නෙ වෛද්‍ය විද්යාෙව බෙහෙත් titration කරනව වගේ දෙයක්

මේකට මුලින්ම සිගරට් වලින් මිදෙනව කියල දැඩිව අදිශ්ඨාන කරගන්න අවශ්‍යයි (ශරීරයේ තැන්පත් වෙලා තෙයෙන නිකොටින් වගේ ඇබැබැහිකාරක නිසා අධිෂිඨානයම ප්‍රමාණවත් මදි). මේක ක්ෂණිකවම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි යම් කාලයක් යනව නමුත් මේක මට නං හරිගියා. ඔබ සිගරට් පැකට් පිටිං ගන්න කෙනෙක් නං මුලින්ම ඒක නවත්වල කඩෙන් සිගරට් එකක් දෙකක් වගේ ගන්න පුරුදු වෙන්න. ඔබ සාමාන්‍යයෙන් බොන සිගරට් ගණන හොයගන්න. දවසකට සිගරට් 10ක් බොනව නං ඊලඟ දවසෙ බොන ප්‍රමාණය අඩු කරන්න හිතාගන්න. කොහොම හරි සිගරට් එකක් නොබී උපරිම වේලාවක් ඉවසගෙන ඉන්න බලන්න එතකොට සිගරට් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට ඇඟෙන් සංඥාව එනව ඉක්මනටම සිගරට් එකක් බීපං කියල. ඒ වගේ ඉවසන්නමම බැරි තත්වෙට එනකොට සිගරට් එකක් බොන්න පටං ගන්න හැබැයි ඒ බොන ටික හොඳට enjoy කරනව කියල හිතාගෙන බොන්න ලොකු උගුරු කීපයක් බොන්න බොනකොට යම් සහනයක් දැනේවි. එතකොටම සිගරට් එක විසිකරන්න එහෙම නැත්නම් ගිණිගන්න හරිය කතුරකින් කපල හරි වෙනත් ක්‍රමයකින් ඉවත් කරන්න ඉතිරි කෑල්ල හිස් පැක් එක ඇතුලට දාගන්න (කාටවත් පේන්නෙ නැති වෙන්න කරන්න හොඳේ) එතකොට සල්ලි ටිකක් හරි ඉතුරු කරගන්න පුලුවන් වෙයි. ඔය ක්‍රමයටම සිගරට් නොබී උපරිම වෙලාවක් ඉඳල උගුරු කීපයක් හොඳට උරන්න සිගරට් එකෙන් 3/4 වඩා ඉතුරු වෙයි ඒත කමක් නෑ සිගරට් එක විසිකරන්න නැත්නම් මං කියපු විදියට සිගරට් එකේ ඉතුරු ටික තියාගන්න. මෙතන සිගරට් වල තියෙන නිකොටින් වගේ ඇබ්බැහිකාරක වලින් ඇති කරන පෙළඹවීමට පළිතුරු දීමයි. මට නං උගුරු කීපයකින් සහනයක් ගත්ත. සිගරට් ශරීරගත වෙන ප්‍රමාණය අඩු වෙනකොට ඇඟේ තියෙන නිකටින් ප්‍රමාණයත් හෙමිහිට අඩුවෙනව මං හිතන විදියට. මට මේ විදියට smoking titration කරන්න මාස කීපයක් ගියා. මම 2013 මැයි මාසෙන් පස්සෙ සිගරට් එකක් කටේ තියල නෑ. මගේ මේ ක්‍රමය මට සාර්ථකයි කියල දැන් මට ප්‍රත්‍යක්ෂයි. මේ ක්‍රමයෙන් වෙන අයත් දුම්පානයෙන් මුදවාගැනීමට හැකිවේවා කියල මම ප්‍රාර්ථනා කරනව.

ඔබ සැමට තෙරුවන් සරණයි

[QUOTE="waca, post: 17280309, member: 9491"] [b]දුම්බීම අත් හරින්න ක්‍රම කීපයක්[/b] [SIZE="4"][COLOR="DarkRed"]මේ ත්‍රෙඩ් එක ලියන මම අවුරුදු කීපයකට කලින් දුම්පානයට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. ගොඩක්ම නෙමෙයි නමුත් මං දවසකට සිගරට් 5ත් 10ත් අතර ප්‍රමාණයක් අවුරුදු හතරක් විතර ගැහුවා. මම මේ ත්‍රෙඩ් එක ලියන්නෙ දුම්පානයෙන් මිදීමට මම පාවිච්චි කරපු උපාය මාර්ග අනිත් අයටත් කියල දීල ලංකාවෙ දුම්පානය කරන අයව මුදව ගන්න සුළුවෙන් හරි උපකාරයක් කරන්න. ඔබ දුම්පානය කරන්නෙ නැත්නම් මේක කියවල හරි මේකෙ තියෙන දේවල ඔබ හඳුනන දුම්පානය කරන කෙනෙකුට කියල දීල බලන්න ඇතැම්විට මෙය ප්රෙයා්ජයවත් වෙනවා ඇති. නැත්නම් බම්ප් එකක් හරි දීල යන්න.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]මට මේ ක්‍රමය ගැන මුලින්ම අදහස ආපු හැටි මං කියන්නම්. මම දවසක් නයිට් ශිෆ්ට් කරල උදේ පාන්දර වැඩ ඇරිල එනකොට මම යාළුවෙක් එක්ක පාර දිගේ සිගරට් එකක් මාරුවෙන් මාරුවෙන් මාරුවට බීගෙන ගියා (ඒ වෙනකොට පැක් එකේ තිබුනෙ එක සිගරට් එකක් නිසා) පාර හිටපු කොල්ලෙක් අපි දෙන්න දැකල සිගරට් එකක් තියෙනව තියෙනවද කියල ඇහුව. ඇහුව විදියෙන්ම තේරුනා සිගරට් නැතුව සැහෙන අමාරුවෙන් හිටපු පොරක් කියල. ඒ වෙනකොට අපි බීපු සිගරට් එකේ අන්තිමම හරිය. මම ඌට කිව්ව ඒ ගැන. ඒත් කමක් නෑ දෙන්න කියල කිව්ව. අපි කල්පනා කරා මොන මෝඩයෙක්ද ඒ කියල. මිනිහ ඒ ටික බීපු හැටි දැක්කම තමයි මට පොටක් පෑදුනෙ. මේකට මං යොදාගන්නෙ වෛද්‍ය විද්යාෙව බෙහෙත් titration කරනව වගේ දෙයක් මේකට මුලින්ම සිගරට් වලින් මිදෙනව කියල දැඩිව අදිශ්ඨාන කරගන්න අවශ්‍යයි (ශරීරයේ තැන්පත් වෙලා තෙයෙන නිකොටින් වගේ ඇබැබැහිකාරක නිසා අධිෂිඨානයම ප්‍රමාණවත් මදි). මේක ක්ෂණිකවම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි යම් කාලයක් යනව නමුත් මේක මට නං හරිගියා. ඔබ සිගරට් පැකට් පිටිං ගන්න කෙනෙක් නං මුලින්ම ඒක නවත්වල කඩෙන් සිගරට් එකක් දෙකක් වගේ ගන්න පුරුදු වෙන්න. ඔබ සාමාන්‍යයෙන් බොන සිගරට් ගණන හොයගන්න. දවසකට සිගරට් 10ක් බොනව නං ඊලඟ දවසෙ බොන ප්‍රමාණය අඩු කරන්න හිතාගන්න. කොහොම හරි සිගරට් එකක් නොබී උපරිම වේලාවක් ඉවසගෙන ඉන්න බලන්න එතකොට සිගරට් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට ඇඟෙන් සංඥාව එනව ඉක්මනටම සිගරට් එකක් බීපං කියල. ඒ වගේ ඉවසන්නමම බැරි තත්වෙට එනකොට සිගරට් එකක් බොන්න පටං ගන්න හැබැයි ඒ බොන ටික හොඳට enjoy කරනව කියල හිතාගෙන බොන්න ලොකු උගුරු කීපයක් බොන්න බොනකොට යම් සහනයක් දැනේවි. එතකොටම සිගරට් එක විසිකරන්න එහෙම නැත්නම් ගිණිගන්න හරිය කතුරකින් කපල හරි වෙනත් ක්‍රමයකින් ඉවත් කරන්න ඉතිරි කෑල්ල හිස් පැක් එක ඇතුලට දාගන්න (කාටවත් පේන්නෙ නැති වෙන්න කරන්න හොඳේ:baffled:) එතකොට සල්ලි ටිකක් හරි ඉතුරු කරගන්න පුලුවන් වෙයි. ඔය ක්‍රමයටම සිගරට් නොබී උපරිම වෙලාවක් ඉඳල උගුරු කීපයක් හොඳට උරන්න සිගරට් එකෙන් 3/4 වඩා ඉතුරු වෙයි ඒත කමක් නෑ සිගරට් එක විසිකරන්න නැත්නම් මං කියපු විදියට සිගරට් එකේ ඉතුරු ටික තියාගන්න. මෙතන සිගරට් වල තියෙන නිකොටින් වගේ ඇබ්බැහිකාරක වලින් ඇති කරන පෙළඹවීමට පළිතුරු දීමයි. මට නං උගුරු කීපයකින් සහනයක් ගත්ත. සිගරට් ශරීරගත වෙන ප්‍රමාණය අඩු වෙනකොට ඇඟේ තියෙන නිකටින් ප්‍රමාණයත් හෙමිහිට අඩුවෙනව මං හිතන විදියට. මට මේ විදියට smoking titration කරන්න මාස කීපයක් ගියා. මම 2013 මැයි මාසෙන් පස්සෙ සිගරට් එකක් කටේ තියල නෑ. මගේ මේ ක්‍රමය මට සාර්ථකයි කියල දැන් මට ප්‍රත්‍යක්ෂයි. මේ ක්‍රමයෙන් වෙන අයත් දුම්පානයෙන් මුදවාගැනීමට හැකිවේවා කියල මම ප්‍රාර්ථනා කරනව. ඔබ සැමට තෙරුවන් සරණයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom