Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම්රිය ස්ථාන දෙකක් අතර දිගම බිංගෙය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්රිය ස්ථාන දෙකක් අතර දිගම බිංගෙය

දුම්රිය ස්ථාන දෙකක් අතර ඇති වැඩිම බිම් ගෙවල් ගණනාවක් ඇති රට ශ්රී ලංකාවයි. එසේම, එම දුම්රිය බිම් ගෙවල් පිහිටා ඇත්තේ බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය අතරයි. ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා ඇති දුර කිලෝමීටර් 8.5කි. මෙම දුර ප්රමාණය අතර දුම්රිය බිම් ගෙවල් 14ක් පිහිටා ඇත.

මෙම දුම්රිය බිම් ගෙවල් 14ම එක්දහස් අටසිය ගණන්වල දී සාදා ඇති අතර ඒවාට වර්ෂ සියයකට වඩා පැරණි ඉතිහාසයක් ඇත. මෙම බිම් ගෙවල් සියල්ලම ප්රාථමික තාක්ෂණික ක්රමවේද උපයෝගි කරගෙන නිර්මාණය කර ඇත. ඒ සඳහා මිනිස් ශ්රමය විශාල වශයෙන් භාවිතයට ගන්නට ඇත. එසේම බිම් ගෙවල් නිර්මාණයේ දී භාවිතයට ගැණුනු වෙඩි බෙහෙත් ගබඩා කිරීම පිණිස භාවිත කරන ලද වෙඩි බෙහෙත් ගබඩාවක් ද ඔහිය දුම්රිය ස්ථානයට මදක් දුරින් පිහිටා ඇත. එම වෙඩි බෙහෙත් ගබඩාව සවි ශක්තියෙන් යුතුව වක්රාකාර කොන්ක්රීට් වහලයක් සහිතව ඉදි වූවකි.

මෙම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය බිම් ගෙවල් 14ට අමතරව කුඩා ප්රමාණයේ පාලම් 4ක් ද දක්නට ලැබේ. මෙම දුම්රිය බිම් ගෙවල් මුහුණත් එකිනෙකට වෙනස්ය. එකිනෙකට ඉදිරිපස හැඩතල ද වෙනස්ය. බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 22 සිට අංක 35 දක්වා මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇති බිම් ගෙවල්වල අංක වෙයි.

අංක 26 දරන බිම් ගෙය මෙම ප්රදේශයේ හමුවන දිගින් අඩුම දුම්රිය බිම් ගෙය වන අතර උසින් අඩුම දුම්රිය බිම් ගෙයද මෙයම වේ. මෙහි දිග මීටර් 20.12කි. මෙය වට්ටක්කා බිම් ගෙය ලෙස ද හඳුන්වන අතර, මෙය ඉදිරියෙන් පාලමක් ද දක්නට ලැබේ. අංක 29 දරන දුම්රිය බිම් ගෙය මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇත. එහි දිග මීටර් 181.09කි.

අංක 23 දරන බිම් ගෙයෙහි දිග මීටර් 140.85කි. අංක 22 දරන බිම් ගෙය දිග මීටර් 124.39කි. අංක 34 දරන බිම් ගෙය දිග මීටර් 120.73කි. අංක 28හි දිග මීටර් 100.6කි. අංක 25, 30, 32 සහ 35 දරන බිම් ගෙවල්හි දිග මීටර් 80.48කි. අංක 27, 31 සහ 33හි දිග මීටර් 60.36කි. අංක 24රේ දිග මීටර් 40.24 වන අතර අංක 22 දරන බිම් ගෙයි දිග මීටර් 20.12කි. සෑම බිං ගෙයකම අංකයත්, කොළඹ සිට ආරම්භ වන ස්ථානයට ඇති දුර සැතපුම්වලිනුත් සඳහන් කර ඇත.

ඔහිය දුම්රිය ස්ථානය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය දෙපස ඇත්තේ රජයේ වනාන්තර වන අතර, දුම්රිය මාර්ගය හැර වෙන කිසිදු ආකාරයක ප්රවාහන පහසුකම් නොමැත. කිසිම ආකාරයක මිනිස් වාසස්ථාන ද නැත. මේ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය පා ගමන ඉතාම ත්රාසජනක අත්දැකීමකි.

මෙම ලිපිය සම්පාදනය කිරීම සඳහා මා පසුගියදා ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය දිගේ පා ගමනින් පැමිණි අතර, මෙම දුම්රිය පා ගමන සඳහා චතුරංග, තුෂාර සහ මධුසංක යන අය මා සමග සහභාගි වූහ.

[ATTACH]45281[/ATTACH]

[ATTACH]45282[/ATTACH]

[ATTACH]45283[/ATTACH]

[ATTACH]45284[/ATTACH]

[ATTACH]45285[/ATTACH]

www.lankadeepa.lk

[QUOTE="rm1980, post: 14887732, member: 413392"] [b]දුම්රිය ස්ථාන දෙකක් අතර දිගම බිංගෙය[/b] [SIZE="4"]දුම්රිය ස්ථාන දෙකක් අතර ඇති වැඩිම බිම් ගෙවල් ගණනාවක් ඇති රට ශ්රී ලංකාවයි. එසේම, එම දුම්රිය බිම් ගෙවල් පිහිටා ඇත්තේ බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය අතරයි. ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා ඇති දුර කිලෝමීටර් 8.5කි. මෙම දුර ප්රමාණය අතර දුම්රිය බිම් ගෙවල් 14ක් පිහිටා ඇත. මෙම දුම්රිය බිම් ගෙවල් 14ම එක්දහස් අටසිය ගණන්වල දී සාදා ඇති අතර ඒවාට වර්ෂ සියයකට වඩා පැරණි ඉතිහාසයක් ඇත. මෙම බිම් ගෙවල් සියල්ලම ප්රාථමික තාක්ෂණික ක්රමවේද උපයෝගි කරගෙන නිර්මාණය කර ඇත. ඒ සඳහා මිනිස් ශ්රමය විශාල වශයෙන් භාවිතයට ගන්නට ඇත. එසේම බිම් ගෙවල් නිර්මාණයේ දී භාවිතයට ගැණුනු වෙඩි බෙහෙත් ගබඩා කිරීම පිණිස භාවිත කරන ලද වෙඩි බෙහෙත් ගබඩාවක් ද ඔහිය දුම්රිය ස්ථානයට මදක් දුරින් පිහිටා ඇත. එම වෙඩි බෙහෙත් ගබඩාව සවි ශක්තියෙන් යුතුව වක්රාකාර කොන්ක්රීට් වහලයක් සහිතව ඉදි වූවකි. මෙම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය බිම් ගෙවල් 14ට අමතරව කුඩා ප්රමාණයේ පාලම් 4ක් ද දක්නට ලැබේ. මෙම දුම්රිය බිම් ගෙවල් මුහුණත් එකිනෙකට වෙනස්ය. එකිනෙකට ඉදිරිපස හැඩතල ද වෙනස්ය. බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 22 සිට අංක 35 දක්වා මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇති බිම් ගෙවල්වල අංක වෙයි. අංක 26 දරන බිම් ගෙය මෙම ප්රදේශයේ හමුවන දිගින් අඩුම දුම්රිය බිම් ගෙය වන අතර උසින් අඩුම දුම්රිය බිම් ගෙයද මෙයම වේ. මෙහි දිග මීටර් 20.12කි. මෙය වට්ටක්කා බිම් ගෙය ලෙස ද හඳුන්වන අතර, මෙය ඉදිරියෙන් පාලමක් ද දක්නට ලැබේ. අංක 29 දරන දුම්රිය බිම් ගෙය මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇත. එහි දිග මීටර් 181.09කි. අංක 23 දරන බිම් ගෙයෙහි දිග මීටර් 140.85කි. අංක 22 දරන බිම් ගෙය දිග මීටර් 124.39කි. අංක 34 දරන බිම් ගෙය දිග මීටර් 120.73කි. අංක 28හි දිග මීටර් 100.6කි. අංක 25, 30, 32 සහ 35 දරන බිම් ගෙවල්හි දිග මීටර් 80.48කි. අංක 27, 31 සහ 33හි දිග මීටර් 60.36කි. අංක 24රේ දිග මීටර් 40.24 වන අතර අංක 22 දරන බිම් ගෙයි දිග මීටර් 20.12කි. සෑම බිං ගෙයකම අංකයත්, කොළඹ සිට ආරම්භ වන ස්ථානයට ඇති දුර සැතපුම්වලිනුත් සඳහන් කර ඇත. ඔහිය දුම්රිය ස්ථානය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය දෙපස ඇත්තේ රජයේ වනාන්තර වන අතර, දුම්රිය මාර්ගය හැර වෙන කිසිදු ආකාරයක ප්රවාහන පහසුකම් නොමැත. කිසිම ආකාරයක මිනිස් වාසස්ථාන ද නැත. මේ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය පා ගමන ඉතාම ත්රාසජනක අත්දැකීමකි. මෙම ලිපිය සම්පාදනය කිරීම සඳහා මා පසුගියදා ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය දිගේ පා ගමනින් පැමිණි අතර, මෙම දුම්රිය පා ගමන සඳහා චතුරංග, තුෂාර සහ මධුසංක යන අය මා සමග සහභාගි වූහ. [/SIZE] [ATTACH]45281._xfImport[/ATTACH] [ATTACH]45282._xfImport[/ATTACH] [ATTACH]45283._xfImport[/ATTACH] [ATTACH]45284._xfImport[/ATTACH] [ATTACH]45285._xfImport[/ATTACH] [url]www.lankadeepa.lk[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom