Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දුම්වැටියෙන් අප රැකගන්නා ගස් ලබු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්වැටියෙන් අප රැකගන්නා ගස් ලබු

දුම්වැටියෙන් අප රැකගන්නා ගස් ලබු

අද කාලයේ මළ බද්ධයෙන් පීඩා නොවිඳීන්නකු සොයා ගැනීමටත් බැරි තරම්. මේ පීඩාකාරී අත්දැකීමෙන් අත් මිදෙන්න සෑම දෙනකුම වාගේ තෝරා ගන්නා පලතුරක් තිපෙනවා. ඒ ගස්ලබුයි.මිහිරි රසැති, දිවටත් නොදැනීම කුසට යන ගස්ලබුවල ඇති ගුණවලින් අප දන්නේ කෙරම් අතලොස්සක්ද? ගස් ලබු අපේ දිවට රස සාගරයක් වගේම සිරුරට ඖෂධාගාරයක් වගෙයි. මළ බද්ධයෙන් මිනිසුන් මුදවා ගන්නවාට අමතරව ඉදුණු ගස්ලබු ගෙඩියකින් අපට ලබා ගත හැකි ගුණ අපමණයි. කෙටියෙන්ම කිවහොත් ගස්ලබු ගෙඩිය අපේ සිරුරට ආශිර්වාදයක් වගෙයි. දකුණු මෙක්සිකෝවෙන් ලංකාවට උරුම වුණත් එය අද අපේ ගෙවත්තේ ස්ථිර සාමාජිකයෙක් වෙලා අවසන් ඉබේටම වාගේ වැවෙන, වත්තේ ඉඩ කඩ අසුරන්නේ ද නැති පැපොල් ගසේ මිහිරි ඵලය සිරුර මොන තරම් ලෙඩ රෝගවලින් බේරා ගන්නවාද?

* හෘද රෝගවලින් රැකගන්නවා.හෘදරෝගවලින් දිය වැඩියාව නිසා හට ගන්නා හෘද රෝග වලින් වැලකී සිටීමට ඉදුණු ගස්ලබු කෑමෙන් පුළුවන්. විටමින් සී, විටමින් ඊ සහ බීටා - කැරොටීන් යන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් ගස්ලබු ඉතා පොහොසත්. මේ ප්‍රතිඔක්සිකාරක තුන නරක කොලෙස්ටරෝල් නහරවල බැඳීම වළක්වනවා. මෙමගින් හදවත් රෝග පමණක් නොව ආසාතය වැනි තත්ත්ව ඇතිවීම ද වැළකෙනවා. ගස්ලබු කෙඳි වලින් ද අඩුවක් නැති පගතුරක් . කෙඳි මගින් නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. මෙහි අඩංගු ෆොලික් මගින් හෝමොසිස්ටීන් නම් රුධිර වාහිනීවලට හානි කරන ද්‍රව්‍ය ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය කිරීමට ආධාර වෙනවා. එමගින් හානියද වැළකී යනවා.

* පිළිකාවේ සතුරෙක් බඩවැලේ පිළිකා ඇති වීමට ගස්ලබු උපකාර වෙන බව සොයා ගෙන තිබෙනවා. ගස්ලබුවල කෙඳි බඩවැලේ පිළිකා කාරක විස සහිත දේ ඉවත් කරනවා. ඊට අමතරව මෙහි අඩංගු ෆෝලේට්,විටමින් සී, බීටා කැරොටීන් හා විටමින් ඊ යන සියල්ල බඩවැලේ පිළිකා ඇතිවීම අඩුකරන්නට ආධාර වෙනවා.

* ප්‍රති ප්‍රදාහ ගුණය ප්‍රොටීන ජීර්ණයට ආධාර වෙන එන්සයිම ප්‍රදාහ තත්ත්වයන්ද වළක්වයි. ගස්ලබුවල අඩංගු විටමින් සී, විටමින් ඊ හා බීටා - කැරොටීන් ප්‍රදාහ තත්ත්වයන් වැළැක්වීමට නැතිවම බැරි සංයෝග කිහිපයක්. ඇඳුම, ඔස්ට්යෝ ආතරයිටීස් හා රුමැටොයිඩ් ආතරයිටීස් වැනි ප්‍රදාහ තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයට විටමින් සී, විටමින් ඊ හා බීටා - කැරොටින් අඩංගු ආහාර ගැනීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්.

* ප්‍රතිශක්තිය ඉහළ නංවනවා.විටමින් සී, විටමින් ඒ, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් කරයි. කන් ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව, උන වැනි තත්ත්වයන්ට නිතර ගොදුරු වන අයට ගස්ලබු කදිම පලතුරක් ගස්ලබුවල අඩංගු කෙඳි ඉරිටබල් බවල් සින්ඩේරීම් නම් අද කාලයේ සුලබ රෝගී තත්ත්වයට ගුණදායක ඖෂධයක්්ලෙස පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා.

* පෙනීම වැඩි දියුණු කරනවා. කැරට් කෑමෙන් ඇස් පෙනීම වැඩි දියුණු වෙන බව ඔබ අසා ඇති.කැරට් පමණක් නොව ගස් ලබුද ඇස්වල පෙනිම රැක ගැනීමට ආධාර වෙනවා. වයස් ගත වීමත් සමග ගස්ලබු වැඩිපුර කෑමට එක් කර ගන්න. * රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයෙන් රැක ගන්නවා. විටමින් ‘සී’ අධික ගස් ලබු වැනි පලතුරු රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයෙන්් අප ආරක්ෂා කරන බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා.

* දුම්වැටි මාරයාගෙන් බේරා ගන්නවා පවුලේ දුම්වැටි උරන්නකු නැත්නම්, මග තොටේ දී,, කාර්යාලයේදී අපට අනුන්ගේ දුම්වැටියේ ගොදුරක් වෙන්නට සිදුවී තිබෙනවා. එවැනි අයහපත් පරිසරයක ජීවත් වෙන්නට ඔබටත් සිදුවී ඇත්නම් හැකි තරම් ගස් ලබු කෑමට එක් කර ගන්න.විටමින් “ ඒ” වලින් පොහොසත් ගස් ලබු වැනි පලතුරු අධිකව ආහාරයට ගැනීමෙන් දුමින් වන හැනිය අවම කර ගන්න පුළුවන්. දුම් ඉරීමෙන් විටමින් ‘ ඒ ‘ ඌනතාවයක් හට ගන්නා අතර පිළිකා වැනි රෝගද හට ගත හැකියි. සමහරු කොතෙක් දුම්පානය කළත් එතරම් ලෙඩ රෝගවලට ගොදුරු නොවන්නේ විටමින් ‘ ඒ ‘ අඩංගු ගස්ලබු වැනි ආහාර වැඩි වශයෙන් කෑමට ගන්නා නිසයි. ගස්ලබු ග්‍රෑම් සියයක අඩංගු පෝෂක ජලය ග්‍රෑම් 90 ප්‍රෝටීන ග්‍රෑම් 0.5 මේදය ග්‍රෑම් 0.1 කැල්සියම් මි.ග්රෑ. 24 පොස්පරස් මි.ග්රෑ. 22 යකඩ මි.ග්රෑ .0.6 ලුණු මි.ග්රෑ 4 තයමින් මි.ග්රෑ 0.04රිබොෆ්ලෙවින් මි.ග්රෑ.0.04 නියැසින් මි. ග්රෑ. 0.04 ඇස්කොබික් අම්ලය මි.ග්රෑ 70 මීට අමතරව පොටෑසියම් ද මෙහිි අඩංගුයි. හදවතට ආහාර ජීර්ණ පද්ධතියට හිතකර පලතුරු අතර ගස්ලබු පෙරමුණෙහිම සිටිනවා. සමබල පෝෂණයක් අඩංගු පලතුරක් ලෙස ගස්ලබු පෝෂක ක්ෂේත්රයේ නමක් දිනාගෙන තිබෙනවා. අඹ, කැරට් අධිකව ආහාරයට ගත්්විට අත්ල, යටි පතුල කහ පැහැ ගැන් වෙනවා සේම ගස්ලබු ගස්ලබු අධිකව ගැනීමෙන් ද අත්ල, යටිපතුල කහ පැහැ ගැන්විීීමට ඉඩ තිබෙනවා. ඉදුණු ගස් ලබු කිසිවකුටත් අහිත කර නැහැ. එහෙත් ළපටි, ඉදී නැති ගස් ලබු පමණක් දරුවන් ලැබෙන්නට සිටින අයට අගුණයි. ගස්ලබු ගහේ ආහාරයට ගත හැක්කේ ඉදුණු ගස්ලබු පමණක් නොවෙයි. ළපටි ගස් ලබු කොළ වාෂ්පයෙන්් තම්බා, නිවිති මෙන්කෑමට ගන්නවා. ගස්ලබු ඇට ද කෑමට ගන්න පුළුවන්. තුනපහ රසයක් ගස්ලබු ඇටවල අඩංගුයි. මස් මාංස පිසීමේදී ළපටි ගස්ලබු එක් කිරීමට ගෘහණියන් අමතක කරන්නේ නැහැ. ගස්ලබුවල අඩංගු පැපේන් එන්සයිමය නිසා මාංස ආහාරවල රළු කෙඳි බිඳී මස් මෘදු බවට පත්්වෙනවා.

තෝරා ගැනීම සම්පුර්ණයෙන්ම කොළ පැහැති, ඇල්ලු විට තද ගතියක් දැනෙන ගස් ලබු සුදුසු ව්‍යාංජන සඳහා පමණයි. පලතුරක් ලෙසින් කෑමට මිලදී ගන්නා ගස් ලබු ගෙඩියේ ලෙල්ල කහ පැහැවී තිබිය යුතු අතර ඇල්ලූ විට මෘදු ගතියක් දැනිය යුතුයි.ඇල්ලූ විට පමණට වඩා මෘදු ගතියක් දැනෙන ගස්ලබු මිලදී ගනු එපා.

- චම්පිකා දීපානි රණසිංහ

[QUOTE="Lewke, post: 17554790, member: 510552"] [b]දුම්වැටියෙන් අප රැකගන්නා ගස් ලබු[/b] [CENTER][SIZE="4"][B]දුම්වැටියෙන් අප රැකගන්නා ගස් ලබු[/B][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-VWtyv8gztug/TgaVwZ-rh_I/AAAAAAAAAGo/shAa8nU8rmk/s1600/32269_1280437618583_1459337632_30587546_1657854_n.jpg[/IMG] [/CENTER] [SIZE="3"]අද කාලයේ මළ බද්ධයෙන් පීඩා නොවිඳීන්නකු සොයා ගැනීමටත් බැරි තරම්. මේ පීඩාකාරී අත්දැකීමෙන් අත් මිදෙන්න සෑම දෙනකුම වාගේ තෝරා ගන්නා පලතුරක් තිපෙනවා. ඒ ගස්ලබුයි.මිහිරි රසැති, දිවටත් නොදැනීම කුසට යන ගස්ලබුවල ඇති ගුණවලින් අප දන්නේ කෙරම් අතලොස්සක්ද? ගස් ලබු අපේ දිවට රස සාගරයක් වගේම සිරුරට ඖෂධාගාරයක් වගෙයි. මළ බද්ධයෙන් මිනිසුන් මුදවා ගන්නවාට අමතරව ඉදුණු ගස්ලබු ගෙඩියකින් අපට ලබා ගත හැකි ගුණ අපමණයි. කෙටියෙන්ම කිවහොත් ගස්ලබු ගෙඩිය අපේ සිරුරට ආශිර්වාදයක් වගෙයි. දකුණු මෙක්සිකෝවෙන් ලංකාවට උරුම වුණත් එය අද අපේ ගෙවත්තේ ස්ථිර සාමාජිකයෙක් වෙලා අවසන් ඉබේටම වාගේ වැවෙන, වත්තේ ඉඩ කඩ අසුරන්නේ ද නැති පැපොල් ගසේ මිහිරි ඵලය සිරුර මොන තරම් ලෙඩ රෝගවලින් බේරා ගන්නවාද? * හෘද රෝගවලින් රැකගන්නවා.හෘදරෝගවලින් දිය වැඩියාව නිසා හට ගන්නා හෘද රෝග වලින් වැලකී සිටීමට ඉදුණු ගස්ලබු කෑමෙන් පුළුවන්. විටමින් සී, විටමින් ඊ සහ බීටා - කැරොටීන් යන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් ගස්ලබු ඉතා පොහොසත්. මේ ප්‍රතිඔක්සිකාරක තුන නරක කොලෙස්ටරෝල් නහරවල බැඳීම වළක්වනවා. මෙමගින් හදවත් රෝග පමණක් නොව ආසාතය වැනි තත්ත්ව ඇතිවීම ද වැළකෙනවා. ගස්ලබු කෙඳි වලින් ද අඩුවක් නැති පගතුරක් . කෙඳි මගින් නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. මෙහි අඩංගු ෆොලික් මගින් හෝමොසිස්ටීන් නම් රුධිර වාහිනීවලට හානි කරන ද්‍රව්‍ය ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය කිරීමට ආධාර වෙනවා. එමගින් හානියද වැළකී යනවා. * පිළිකාවේ සතුරෙක් බඩවැලේ පිළිකා ඇති වීමට ගස්ලබු උපකාර වෙන බව සොයා ගෙන තිබෙනවා. ගස්ලබුවල කෙඳි බඩවැලේ පිළිකා කාරක විස සහිත දේ ඉවත් කරනවා. ඊට අමතරව මෙහි අඩංගු ෆෝලේට්,විටමින් සී, බීටා කැරොටීන් හා විටමින් ඊ යන සියල්ල බඩවැලේ පිළිකා ඇතිවීම අඩුකරන්නට ආධාර වෙනවා. * ප්‍රති ප්‍රදාහ ගුණය ප්‍රොටීන ජීර්ණයට ආධාර වෙන එන්සයිම ප්‍රදාහ තත්ත්වයන්ද වළක්වයි. ගස්ලබුවල අඩංගු විටමින් සී, විටමින් ඊ හා බීටා - කැරොටීන් ප්‍රදාහ තත්ත්වයන් වැළැක්වීමට නැතිවම බැරි සංයෝග කිහිපයක්. ඇඳුම, ඔස්ට්යෝ ආතරයිටීස් හා රුමැටොයිඩ් ආතරයිටීස් වැනි ප්‍රදාහ තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයට විටමින් සී, විටමින් ඊ හා බීටා - කැරොටින් අඩංගු ආහාර ගැනීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්. * ප්‍රතිශක්තිය ඉහළ නංවනවා.විටමින් සී, විටමින් ඒ, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් කරයි. කන් ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව, උන වැනි තත්ත්වයන්ට නිතර ගොදුරු වන අයට ගස්ලබු කදිම පලතුරක් ගස්ලබුවල අඩංගු කෙඳි ඉරිටබල් බවල් සින්ඩේරීම් නම් අද කාලයේ සුලබ රෝගී තත්ත්වයට ගුණදායක ඖෂධයක්්ලෙස පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා. * පෙනීම වැඩි දියුණු කරනවා. කැරට් කෑමෙන් ඇස් පෙනීම වැඩි දියුණු වෙන බව ඔබ අසා ඇති.කැරට් පමණක් නොව ගස් ලබුද ඇස්වල පෙනිම රැක ගැනීමට ආධාර වෙනවා. වයස් ගත වීමත් සමග ගස්ලබු වැඩිපුර කෑමට එක් කර ගන්න. * රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයෙන් රැක ගන්නවා. විටමින් ‘සී’ අධික ගස් ලබු වැනි පලතුරු රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයෙන්් අප ආරක්ෂා කරන බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා. * දුම්වැටි මාරයාගෙන් බේරා ගන්නවා පවුලේ දුම්වැටි උරන්නකු නැත්නම්, මග තොටේ දී,, කාර්යාලයේදී අපට අනුන්ගේ දුම්වැටියේ ගොදුරක් වෙන්නට සිදුවී තිබෙනවා. එවැනි අයහපත් පරිසරයක ජීවත් වෙන්නට ඔබටත් සිදුවී ඇත්නම් හැකි තරම් ගස් ලබු කෑමට එක් කර ගන්න.විටමින් “ ඒ” වලින් පොහොසත් ගස් ලබු වැනි පලතුරු අධිකව ආහාරයට ගැනීමෙන් දුමින් වන හැනිය අවම කර ගන්න පුළුවන්. දුම් ඉරීමෙන් විටමින් ‘ ඒ ‘ ඌනතාවයක් හට ගන්නා අතර පිළිකා වැනි රෝගද හට ගත හැකියි. සමහරු කොතෙක් දුම්පානය කළත් එතරම් ලෙඩ රෝගවලට ගොදුරු නොවන්නේ විටමින් ‘ ඒ ‘ අඩංගු ගස්ලබු වැනි ආහාර වැඩි වශයෙන් කෑමට ගන්නා නිසයි. ගස්ලබු ග්‍රෑම් සියයක අඩංගු පෝෂක ජලය ග්‍රෑම් 90 ප්‍රෝටීන ග්‍රෑම් 0.5 මේදය ග්‍රෑම් 0.1 කැල්සියම් මි.ග්රෑ. 24 පොස්පරස් මි.ග්රෑ. 22 යකඩ මි.ග්රෑ .0.6 ලුණු මි.ග්රෑ 4 තයමින් මි.ග්රෑ 0.04රිබොෆ්ලෙවින් මි.ග්රෑ.0.04 නියැසින් මි. ග්රෑ. 0.04 ඇස්කොබික් අම්ලය මි.ග්රෑ 70 මීට අමතරව පොටෑසියම් ද මෙහිි අඩංගුයි. හදවතට ආහාර ජීර්ණ පද්ධතියට හිතකර පලතුරු අතර ගස්ලබු පෙරමුණෙහිම සිටිනවා. සමබල පෝෂණයක් අඩංගු පලතුරක් ලෙස ගස්ලබු පෝෂක ක්ෂේත්රයේ නමක් දිනාගෙන තිබෙනවා. අඹ, කැරට් අධිකව ආහාරයට ගත්්විට අත්ල, යටි පතුල කහ පැහැ ගැන් වෙනවා සේම ගස්ලබු ගස්ලබු අධිකව ගැනීමෙන් ද අත්ල, යටිපතුල කහ පැහැ ගැන්විීීමට ඉඩ තිබෙනවා. ඉදුණු ගස් ලබු කිසිවකුටත් අහිත කර නැහැ. එහෙත් ළපටි, ඉදී නැති ගස් ලබු පමණක් දරුවන් ලැබෙන්නට සිටින අයට අගුණයි. ගස්ලබු ගහේ ආහාරයට ගත හැක්කේ ඉදුණු ගස්ලබු පමණක් නොවෙයි. ළපටි ගස් ලබු කොළ වාෂ්පයෙන්් තම්බා, නිවිති මෙන්කෑමට ගන්නවා. ගස්ලබු ඇට ද කෑමට ගන්න පුළුවන්. තුනපහ රසයක් ගස්ලබු ඇටවල අඩංගුයි. මස් මාංස පිසීමේදී ළපටි ගස්ලබු එක් කිරීමට ගෘහණියන් අමතක කරන්නේ නැහැ. ගස්ලබුවල අඩංගු පැපේන් එන්සයිමය නිසා මාංස ආහාරවල රළු කෙඳි බිඳී මස් මෘදු බවට පත්්වෙනවා. තෝරා ගැනීම සම්පුර්ණයෙන්ම කොළ පැහැති, ඇල්ලු විට තද ගතියක් දැනෙන ගස් ලබු සුදුසු ව්‍යාංජන සඳහා පමණයි. පලතුරක් ලෙසින් කෑමට මිලදී ගන්නා ගස් ලබු ගෙඩියේ ලෙල්ල කහ පැහැවී තිබිය යුතු අතර ඇල්ලූ විට මෘදු ගතියක් දැනිය යුතුයි.ඇල්ලූ විට පමණට වඩා මෘදු ගතියක් දැනෙන ගස්ලබු මිලදී ගනු එපා.[/SIZE] [RIGHT]- චම්පිකා දීපානි රණසිංහ[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom