Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම්වැටි ඇසුරුම අලුත්වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්වැටි ඇසුරුම අලුත්වේ

දුම්වැටි දවටන සියයට 80 කින් වැසෙන පරිදි මුඛ පිළිකා පින්තූර ඇතුළත් කිරීම ලබන මාර්තු මස සිට අනිවාර්යයෙන්ම කි‍්‍රයාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඒ සඳහා වන ගැසට් පත්‍රය 19 වෙනිදා නිකුත් කර තිබේ. මෙය 2013 වර්ෂයේ මුලසිට බලාත්මක කිරීමට නියමිත බව වාර්තාවේ.

කෙසේවෙතත් දුම්වැටි සඳහා වන නීති ගෙන ඒමේ චක්‍රලේඛය නිකුත් කළ පසු ලංකා දුම්කොළ සමාගමෙන් ඊට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යවරයාට නඩු පවරා ඇත. ඔවුන් පවසන්නේ මෙය මගින් ඔවුන්ගේ අදායම මහාපරිමාණ වශයෙන් අඩුවන බවයි.

මෙම නිතිය ලංකාවට අලුත් දෙයක් වුවද ඔස්ට්‍රලියාව, බ්‍රසීලය, කැනඩාව, උරුගුවේ ඇතුළු තවත් රටවල් ගණනාවක් දැනටමත් මෙම නීතිය ක්‍රියාත්මකවේ.

අප කළ සොයාබැලීමකදී හෙලිවුයේ මෙලස දුම්වැටි ඇසුරුම හදුන්වාදීමත් සමග බොහෝ රටවල දුම් පානයේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුනද ක්‍රමිකව එය නැවතත් පවතී තත්වයටම පත්වන බවයි. එයට මූලික වශයෙන් සිල්ලර වෙළඳුන් දුම්වැටි පැකට්ටු වශයෙන් අළවි කරනවා වෙනුවට වෙන වෙනම හෝ කිහිපයක් වෙනත් ඇසුරුමක දවටා පාරිභෝගිකයාට ලබාදීම හේතුකොටගෙන අපේක්ෂාකරන මානසික බලපෑම දුම්බෝන්නට සිදුනොවීම දැක්විය හැකිය.

කෙසේවෙතත් මෙම නිතිය දුම්වැටි භාවිතය අඩුකිරීම උදෙසා ගත් සාධනීය පියවරක් ලෙස දැක්විය හැකිය. පසුගිය දිනක මාධ්‍යය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය මිල්හාන් පාශා මහතා පවසා සිටියේ මදසරු බවට ගොඳුරුවන (තම වර්ගයා බෝකිරීම) පිරිමින්ගේ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බයයි. බොහෝමයක් පිරිස් දුම්බීම තුලින් පිලිකා අවදානම ඉහලයන බව දැනුවත් වුවද දුම්වැටි භාවිතය තුලින් පිරිමින්ගේ මදසරු බවට දැඩිලෙස හේතුවන බව නොදනියි.

වැඩිහිටි පිරිමින් පමණක් නොව විශාල වශයෙන් කාර්යාලවල සේවයකරන තරුණ කණ්ඩායම්, විශ්වවිද්‍යාල සිසුන් සහ පාසල් යන වයසේ සිසුන්ද මෙම උවදුරට ගොදුරුවී සිටියි. තවද ඉහළ යයි සම්මත සමාජ කණ්ඩායම් වල බොහොමයක් තරුණ කාන්තාවන් දුම් පානයට තදින් ඇබ්බැහිවී සිටියි. දුම්වැටි වලින් වසරකට සිදුවන මරණ වලින් සියට 39 කාන්තා මරණ බව බොහෝදෙනා නොදන්නා කරුණකි.

ගර්භනී සමයේදී කාන්තාවන් දුම් පානය හෝ දුම්වැටි වල දුමට නිරාවරණය වීම මගින් විකුර්ති ළමයින් බිහිවීම , වර්ධනයෙන් අඩු ළමයින් බිහිවීම, ගබ්සාවීම ඇතුළු බොහොමයක් ගැටළු වලට මුහුණදීමට සිදුවීමේ අවදානම ඉහලයි.

පොදු ස්ථාන වල දුම්බීම තහනම් කරමින් නීතිරීති කලකට පෙර ගේනවද නීතියේ පවතින අඩු පාඩු හේතුකොටගෙන දැන් එය නිසිපරිදි ක්‍රියාත්මක නොවේ. නිතිය කෙසේවෙතත් තවත් පුද්ගලයෙකු සිදුකරන දුම්පනයක් හේතුවෙන් තමා අපහසුතාවයට පත්වන්නේ නම් එයට විරුද්දවිමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් පවතියි. ශ්‍රී ලංකාව තුල මද්‍යසාර සහ දුම්වැටි ප්‍රචාරණය නීතියෙන් තහනම් වුවද දුම්වැටි සමාගම් විවිධ ක්‍රම යොදාගෙන දුම්වැටි ප්‍රවර්ධනය සිදුකරයි.

ඒ අතර නළු නිලියන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් යොදාගනිමින් චිත්‍රපට වල උත්සවවල දුම්බීම සිදුකිරීම, රාත්‍රී සමාජ ශාලා වල සේවයකරන කාන්තාවන්( Bar Girls ) ලවා තම පාරිභෝගිකයන්ට දුම්වැටි හුරුකිරීම සහ ප්‍රවර්ධනය, දුම්වැටි මත්පැන් ප්‍රවර්ධනය සදහා වෙරළ සැණකෙළි ආදී උත්සව සංවිධානය කිරීම සහ ඒවාට අනුග්‍රහය දැක්වීම ආදිය සිදුකරයි. බොහොමයක් තරුණියන්ගේ සිහින කුමරෙකු වන ෂාරුක්ඛාන් ඇතුළු බොහෝමය නළු නිලියන් හට දුම්වැටි සමාගම් මිලියන ගණන් මුදල් වාර්ෂිකව ලබාදෙයි.

ඒ ඉන්දියාව ශ්‍රී ලංකා ඇතුළු ආසියාතික රටවල දුම්වැටි ප්‍රවර්දනය සදහා දුම්වැටි සහිත දර්ශන සදහා පෙනීසිටීම වෙනුවෙනි. තවද ඔවුන් එම චිත්‍රපට තුල ඔවුන්ගේ වෙළද නාම පෙන්වීම අපේක්ෂා නොකරයි. ඔවුන් අපේක්ෂා කරණුයේ කෙසේ හෝ තරුණ තරුණියන් දුම් පානයට ඇබ්බැහි කිරීමයි. එවැනි ඇබ්බැහිවන පුද්ගලයන්ගෙන් කිසියම් ප්‍රතිශතයක් ඔවුන්ගේ ආයතනයට හිමිවන බව ඔවුන් දනී.

මේදිනවල දුම්වැටි සමාගම් තරුණ තරුණියන් අතර නව අදහසක් ප්‍රවර්ධනය කරමින් සිටියි. මිට ඉහතදී තරුණයින් මත්පැන් පානයේදී "Bait " එක ලෙස මස් හෝ පළතුරු කෑමට පුරුද්දක් කරගෙන සිටියි. දැන් දුම්වැටි සමාගම් ප්‍රවර්ධනය කරමින් සිටින්නේ මත්පැන් පානයේ නියම ආශ්වාදය (Full Feeling ) විඳීමට නම් "Bait " වෙනුවට මත්පැන් පානයත් සමග දුම්වටියක් පානය කලයුතුය. මෙම ක්‍රමය තුලින් උපරිම ආශ්වාදය කෙසේ වෙතත් උපරිම ලෙස බඩවැල් සහ පෙනහළු තැම්බීම සිදුවෙයි.

මෙම ලිපිය කියවන ඔබත් දැනටමත් ඔවුන්ගේ මේ ආකාරයේ ප්‍රවර්දන උගුල් වලට හසුවී සිටිනවා වියහැකිය. මතක තබාගතයුතු කරුණ නම් දුම්වැටියත් සමග ඔබ දවාලන්නේ ඔබගේම අනාගතය බවයි. දිනෙන් දින මදසරු බවට ප්‍රතිකාර ගැනීම සදහා රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ ගණන වර්ධනය වෙමින් පවතී .

තවත් සමහරක් පුද්ගලයන් රුවන්වැල්ලේ සොභිත් වැනි හොර වෙදුන් කපුවන්ට පෙන්වීමට ගොස් තම බිරිඳ දුෂණය කරගත් අවස්ථාද වාර්තාවේ. දරුවන් නොමැතිවීම මත සමාජයෙන් නැගෙන ප්‍රශ්න වලට මුහුණදිය නොහැකි ඇතැම් පිරිස් දික්කසදවීම්,සියදිවි හානිකර ගැනීම් නැතිනම් සදාකාලිකව පසුතැවෙමින් ජීවිතය ගතකරයි.

[QUOTE="chanakacm, post: 13931858, member: 9983"] [b]දුම්වැටි ඇසුරුම අලුත්වේ[/b] [IMG]http://2.bp.blogspot.com/-zkeg4xvocJg/ULMvazDhnDI/AAAAAAAArM8/iSAv-20X-p0/s320/Gossip9%2Bsmoke%2B250_1.jpg[/IMG] [SIZE="5"]දුම්වැටි දවටන සියයට 80 කින් වැසෙන පරිදි මුඛ පිළිකා පින්තූර ඇතුළත් කිරීම ලබන මාර්තු මස සිට අනිවාර්යයෙන්ම කි‍්‍රයාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ඒ සඳහා වන ගැසට් පත්‍රය 19 වෙනිදා නිකුත් කර තිබේ. මෙය 2013 වර්ෂයේ මුලසිට බලාත්මක කිරීමට නියමිත බව වාර්තාවේ. කෙසේවෙතත් දුම්වැටි සඳහා වන නීති ගෙන ඒමේ චක්‍රලේඛය නිකුත් කළ පසු ලංකා දුම්කොළ සමාගමෙන් ඊට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යවරයාට නඩු පවරා ඇත. ඔවුන් පවසන්නේ මෙය මගින් ඔවුන්ගේ අදායම මහාපරිමාණ වශයෙන් අඩුවන බවයි. මෙම නිතිය ලංකාවට අලුත් දෙයක් වුවද ඔස්ට්‍රලියාව, බ්‍රසීලය, කැනඩාව, උරුගුවේ ඇතුළු තවත් රටවල් ගණනාවක් දැනටමත් මෙම නීතිය ක්‍රියාත්මකවේ. අප කළ සොයාබැලීමකදී හෙලිවුයේ මෙලස දුම්වැටි ඇසුරුම හදුන්වාදීමත් සමග බොහෝ රටවල දුම් පානයේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුනද ක්‍රමිකව එය නැවතත් පවතී තත්වයටම පත්වන බවයි. එයට මූලික වශයෙන් සිල්ලර වෙළඳුන් දුම්වැටි පැකට්ටු වශයෙන් අළවි කරනවා වෙනුවට වෙන වෙනම හෝ කිහිපයක් වෙනත් ඇසුරුමක දවටා පාරිභෝගිකයාට ලබාදීම හේතුකොටගෙන අපේක්ෂාකරන මානසික බලපෑම දුම්බෝන්නට සිදුනොවීම දැක්විය හැකිය. කෙසේවෙතත් මෙම නිතිය දුම්වැටි භාවිතය අඩුකිරීම උදෙසා ගත් සාධනීය පියවරක් ලෙස දැක්විය හැකිය. පසුගිය දිනක මාධ්‍යය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය මිල්හාන් පාශා මහතා පවසා සිටියේ මදසරු බවට ගොඳුරුවන (තම වර්ගයා බෝකිරීම) පිරිමින්ගේ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බයයි. බොහෝමයක් පිරිස් දුම්බීම තුලින් පිලිකා අවදානම ඉහලයන බව දැනුවත් වුවද දුම්වැටි භාවිතය තුලින් පිරිමින්ගේ මදසරු බවට දැඩිලෙස හේතුවන බව නොදනියි. වැඩිහිටි පිරිමින් පමණක් නොව විශාල වශයෙන් කාර්යාලවල සේවයකරන තරුණ කණ්ඩායම්, විශ්වවිද්‍යාල සිසුන් සහ පාසල් යන වයසේ සිසුන්ද මෙම උවදුරට ගොදුරුවී සිටියි. තවද ඉහළ යයි සම්මත සමාජ කණ්ඩායම් වල බොහොමයක් තරුණ කාන්තාවන් දුම් පානයට තදින් ඇබ්බැහිවී සිටියි. දුම්වැටි වලින් වසරකට සිදුවන මරණ වලින් සියට 39 කාන්තා මරණ බව බොහෝදෙනා නොදන්නා කරුණකි. ගර්භනී සමයේදී කාන්තාවන් දුම් පානය හෝ දුම්වැටි වල දුමට නිරාවරණය වීම මගින් විකුර්ති ළමයින් බිහිවීම , වර්ධනයෙන් අඩු ළමයින් බිහිවීම, ගබ්සාවීම ඇතුළු බොහොමයක් ගැටළු වලට මුහුණදීමට සිදුවීමේ අවදානම ඉහලයි. පොදු ස්ථාන වල දුම්බීම තහනම් කරමින් නීතිරීති කලකට පෙර ගේනවද නීතියේ පවතින අඩු පාඩු හේතුකොටගෙන දැන් එය නිසිපරිදි ක්‍රියාත්මක නොවේ. නිතිය කෙසේවෙතත් තවත් පුද්ගලයෙකු සිදුකරන දුම්පනයක් හේතුවෙන් තමා අපහසුතාවයට පත්වන්නේ නම් එයට විරුද්දවිමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් පවතියි. ශ්‍රී ලංකාව තුල මද්‍යසාර සහ දුම්වැටි ප්‍රචාරණය නීතියෙන් තහනම් වුවද දුම්වැටි සමාගම් විවිධ ක්‍රම යොදාගෙන දුම්වැටි ප්‍රවර්ධනය සිදුකරයි. ඒ අතර නළු නිලියන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් යොදාගනිමින් චිත්‍රපට වල උත්සවවල දුම්බීම සිදුකිරීම, රාත්‍රී සමාජ ශාලා වල සේවයකරන කාන්තාවන්( Bar Girls ) ලවා තම පාරිභෝගිකයන්ට දුම්වැටි හුරුකිරීම සහ ප්‍රවර්ධනය, දුම්වැටි මත්පැන් ප්‍රවර්ධනය සදහා වෙරළ සැණකෙළි ආදී උත්සව සංවිධානය කිරීම සහ ඒවාට අනුග්‍රහය දැක්වීම ආදිය සිදුකරයි. බොහොමයක් තරුණියන්ගේ සිහින කුමරෙකු වන ෂාරුක්ඛාන් ඇතුළු බොහෝමය නළු නිලියන් හට දුම්වැටි සමාගම් මිලියන ගණන් මුදල් වාර්ෂිකව ලබාදෙයි. ඒ ඉන්දියාව ශ්‍රී ලංකා ඇතුළු ආසියාතික රටවල දුම්වැටි ප්‍රවර්දනය සදහා දුම්වැටි සහිත දර්ශන සදහා පෙනීසිටීම වෙනුවෙනි. තවද ඔවුන් එම චිත්‍රපට තුල ඔවුන්ගේ වෙළද නාම පෙන්වීම අපේක්ෂා නොකරයි. ඔවුන් අපේක්ෂා කරණුයේ කෙසේ හෝ තරුණ තරුණියන් දුම් පානයට ඇබ්බැහි කිරීමයි. එවැනි ඇබ්බැහිවන පුද්ගලයන්ගෙන් කිසියම් ප්‍රතිශතයක් ඔවුන්ගේ ආයතනයට හිමිවන බව ඔවුන් දනී. මේදිනවල දුම්වැටි සමාගම් තරුණ තරුණියන් අතර නව අදහසක් ප්‍රවර්ධනය කරමින් සිටියි. මිට ඉහතදී තරුණයින් මත්පැන් පානයේදී "Bait " එක ලෙස මස් හෝ පළතුරු කෑමට පුරුද්දක් කරගෙන සිටියි. දැන් දුම්වැටි සමාගම් ප්‍රවර්ධනය කරමින් සිටින්නේ මත්පැන් පානයේ නියම ආශ්වාදය (Full Feeling ) විඳීමට නම් "Bait " වෙනුවට මත්පැන් පානයත් සමග දුම්වටියක් පානය කලයුතුය. මෙම ක්‍රමය තුලින් උපරිම ආශ්වාදය කෙසේ වෙතත් උපරිම ලෙස බඩවැල් සහ පෙනහළු තැම්බීම සිදුවෙයි. මෙම ලිපිය කියවන ඔබත් දැනටමත් ඔවුන්ගේ මේ ආකාරයේ ප්‍රවර්දන උගුල් වලට හසුවී සිටිනවා වියහැකිය. මතක තබාගතයුතු කරුණ නම් දුම්වැටියත් සමග ඔබ දවාලන්නේ ඔබගේම අනාගතය බවයි. දිනෙන් දින මදසරු බවට ප්‍රතිකාර ගැනීම සදහා රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ ගණන වර්ධනය වෙමින් පවතී . තවත් සමහරක් පුද්ගලයන් රුවන්වැල්ලේ සොභිත් වැනි හොර වෙදුන් කපුවන්ට පෙන්වීමට ගොස් තම බිරිඳ දුෂණය කරගත් අවස්ථාද වාර්තාවේ. දරුවන් නොමැතිවීම මත සමාජයෙන් නැගෙන ප්‍රශ්න වලට මුහුණදිය නොහැකි ඇතැම් පිරිස් දික්කසදවීම්,සියදිවි හානිකර ගැනීම් නැතිනම් සදාකාලිකව පසුතැවෙමින් ජීවිතය ගතකරයි. [/SIZE] [IMG]http://2.bp.blogspot.com/-GEPzMVBnkaM/ULD1W-9RXfI/AAAAAAAAAIY/wn40s_4XTtk/s1600/Gossip9+smoke_1.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-8byTQnKtDWk/ULD1XgDToAI/AAAAAAAAAIg/xR1LAoWjzEU/s1600/Gossip9+smoke_2.jpg[/IMG][IMG]http://3.bp.blogspot.com/-C2hWNWd4CXc/ULD1ZV025II/AAAAAAAAAIw/IkOzui9PftU/s1600/Gossip9+smoke_4.jpg[/IMG][IMG]http://1.bp.blogspot.com/-dOqtYexHSUM/ULD1YREECjI/AAAAAAAAAIo/-P-4i0W1Tdo/s1600/Gossip9+smoke_3.jpg[/IMG][IMG]http://1.bp.blogspot.com/-2m9EnFKPtVo/ULD1adFRNAI/AAAAAAAAAI4/Tmtiylas9Ac/s1600/Gossip9+smoke_5.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom