Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම් පානය හා අධික මත්පැන් පානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම් පානය හා අධික මත්පැන් පානය

දුම් පානය හා අධික මත්පැන් පානය බඩවැලේ හා ගුද මාර්ගයේ පිළිකා  ඇතිවීමට ප්‍රබල හේතුවකි.

පුද්ගලයෙකු තම ජිවිත කාලය තුළ ඇසීමට අකැමතිම වදන් අතර පිළිකාවක් වැළඳී ඇතැයි ඇසීම ප්රමුඛතාවයෙන්ම ඇතැයි මා කිවහොත්

එය අතිශෝක්තියක් නොවනු ඇත. අතීතයේ සිට අද දක්වාම පිළිකා රෝගය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ දැඩි බයකි. නමුත්, ඇතැම්

පිළිකා වර්ග මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර කළහොත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව බොහෝ දෙනෙකු නොදනී. එබැවින්

ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සමාජ මෙහෙවරක් මෙන්ම කාලීන අවශ්‍යතාවයක් ලෙසද හැඳින්විය හැක.

අපේ ශරීරය සැදී තිබෙන්නේ සෛල වලිනි. පිළිවෙලකට හා රටාවකට බෙදීම සෛලවල සාමාන්‍ය පිළිවෙලයි. සමහර වේලාවට විවිධ හේතු

නිසා මේ පිළිවෙල හා රටාව යන දෙකම වෙනස් වීම සිදුවේ.එවැනි විටෙකදී බෙදෙන සෛල පාලනයකින් තොරව අක්‍රමවත්ව වැඩීම

පිළිකාවක් ලෙසට හඳුන්වනු ලැබේ.

මිනිස් සිරුරේ පිළිකා ඇතිවන ස්ථාන අනුවත්, පිළිකාවේ සෛල වර්ගය අනුවත් පිළිකා වර්ග රාශියක්ම මේ වන විටත් වෛද්‍ය විද්‍යාව

හඳුනාගෙන තිබේ. එවැනි දහස් ගණනක් වු පිළිකා විශේෂ අතරින් පොදු මහජනතාවට ඉතා වැදගත් වන පිළිකා විශේෂයක් වන ‛‛මහ බඩවැල

හා ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකා’’ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප අදහස් කළෙමු.

පාඨක ඔබ වෙනුවෙන්ම ඒ සඳහා වඩාත් සුදුසු වෛද්‍යවරයකු හමුවීමට අප තීරණය කළෙමු.කොළඹ වෛද්‍ය පීඨයේ, ශල්‍ය වෛද්‍ය ඒකකයේ

මහාචාර්ය නන්දදේව සමරසේකර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා

ලබාදුන් මේ තොරතුරු ඔබටද වැදගත් වනු නොඅනුමානය.

මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකාවක් යනු කුමක්ද?

මෙම පිළිකාවේදී සිදුවන්නේ හානිකර පිළිකා සෛල මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ වර්ධනය වීමකි. මෙම පිළිකාව බහුලවම ඇතිවන්නේ,

මහාන්ත්‍රයේ වම්පස කොටස

සිග්මොයිඩ් මහාන්ත්‍රය

ගුද මාර්ගය යන ස්ථානවලය.

මෙම පිළිකාව පැතිරෙන්නේ කෙසේද ?

මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකාව ආරම්භ වන්නේ මහාන්ත්‍රයේ බිත්තියේ ඇතුලත පටකයෙනි. මෙය කාලයත් සමග මහාන්ත්‍රයේ

අනෙකුත් පටක හරහා පැතිර ගොස් සිරුරේ යාබද අනෙකුත් අවයව වලටද පැතිරී යා හැක. පිළිකා සෛල වසා වාහීනී හරහා පැතිරීමෙන්

සිරුරේ වසා ගැටිති තුළටද පැතිර යා හැක. එමෙන්ම රුධිරය හරහා පැතිර යන පිළිකා සෛල, අක්මාව, පෙනහලු සහ මොළය ආදී

ශරීරයේ අනෙකුත් අභ්‍යයන්තර ඉන්ද්‍රීයයන් වලටද පැතිර යා හැක.

මෙය ඇතිවීමට හේතු මොනවාද ?

අපගේ සෛල තුළ තිබෙන ජාන වල සිදුවන වෙනස්කම් මෙම රෝගය ඇතිවීමට බලපෑමක් ඇති කරන බව වෛද්‍යවරුන් සොයාගෙන ඇත.

මෙම පිළිකාව සාමාන්‍යයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන රෝගයක් නොවේ. එහෙත් මහාන්ත්‍රයේ හටගන්නා ඇතැම් ජානගත

තත්ත්වයන් නිසා මෙම පිළිකා එකම පවුලේ අයට ඇතිවිය හැක.

මෙයට අමතරව පහත සාධක ඇත්නම් කෙනෙකුට මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකා වැළදීමට වැඩි නැඹුරුතාවයක් පවතී.

බඩවැලේ පොලිප් තත්ත්ව තිබීම

අධික තෙල් සහිත ආහාර ගැනීම

තන්තුමය (කෙඳි සහිත) ආහාර අඩුවෙන් ගැනීම

දුම්පානය සහ අධික ලෙස මත්පැන් පානය

අධික ලෙස තරබාරු වීම සහ ශාරීරික ව්‍යායාම මද බව

පවුලේ ඥාතීන්ට මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්රිත පිළිකා තිබීම

අල්සරේටිව් කොලයිටිස් හෝ ක්‍රෝන්ස් වැනි රෝග තත්ත්ව පැවතීම

[QUOTE="sanjithkasun91, post: 8365422, member: 229444"] [b]දුම් පානය හා අධික මත්පැන් පානය[/b] [SIZE=3][B][FONT=Iskoola Pota]දුම් පානය හා අධික මත්පැන් පානය බඩවැලේ හා ගුද මාර්ගයේ පිළිකා [/FONT][/B][B][FONT=Iskoola Pota] ඇතිවීමට ප්‍රබල හේතුවකි. [/FONT][/B] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]පුද්ගලයෙකු තම ජිවිත කාලය තුළ ඇසීමට අකැමතිම වදන් අතර පිළිකාවක් වැළඳී ඇතැයි ඇසීම ප්රමුඛතාවයෙන්ම ඇතැයි මා කිවහොත් [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]එය අතිශෝක්තියක් නොවනු ඇත. අතීතයේ සිට අද දක්වාම පිළිකා රෝගය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ දැඩි බයකි. නමුත්[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT=Iskoola Pota][SIZE=3]ඇතැම් [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]පිළිකා වර්ග මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර කළහොත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව බොහෝ දෙනෙකු නොදනී. එබැවින් [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සමාජ මෙහෙවරක් මෙන්ම කාලීන අවශ්‍යතාවයක් ලෙසද හැඳින්විය හැක. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3] අපේ ශරීරය සැදී තිබෙන්නේ සෛල වලිනි. පිළිවෙලකට හා රටාවකට බෙදීම සෛලවල සාමාන්‍ය පිළිවෙලයි. සමහර වේලාවට විවිධ හේතු [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]නිසා මේ පිළිවෙල හා රටාව යන දෙකම වෙනස් වීම සිදුවේ.එවැනි විටෙකදී බෙදෙන සෛල පාලනයකින් තොරව අක්‍රමවත්ව වැඩීම [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]පිළිකාවක් ලෙසට හඳුන්වනු ලැබේ.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]මිනිස් සිරුරේ පිළිකා ඇතිවන ස්ථාන අනුවත්[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT=Iskoola Pota][SIZE=3]පිළිකාවේ සෛල වර්ගය අනුවත් පිළිකා වර්ග රාශියක්ම මේ වන විටත් වෛද්‍ය විද්‍යාව [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]හඳුනාගෙන තිබේ. එවැනි දහස් ගණනක් වු පිළිකා විශේෂ අතරින් පොදු මහජනතාවට ඉතා වැදගත් වන පිළිකා විශේෂයක් වන [/SIZE][/FONT][SIZE=3]‛‛[/SIZE][FONT=Iskoola Pota][SIZE=3]මහ බඩවැල [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]හා ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකා[/SIZE][/FONT][SIZE=3]’’ [/SIZE][FONT=Iskoola Pota][SIZE=3]පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප අදහස් කළෙමු.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]පාඨක ඔබ වෙනුවෙන්ම ඒ සඳහා වඩාත් සුදුසු වෛද්‍යවරයකු හමුවීමට අප තීරණය කළෙමු.කොළඹ වෛද්‍ය පීඨයේ[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT=Iskoola Pota][SIZE=3]ශල්‍ය වෛද්‍ය ඒකකයේ [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]මහාචාර්ය නන්දදේව සමරසේකර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]ලබාදුන් මේ තොරතුරු ඔබටද වැදගත් වනු නොඅනුමානය. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකාවක් යනු කුමක්ද[/SIZE][/FONT][SIZE=3]? [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]මෙම පිළිකාවේදී සිදුවන්නේ හානිකර පිළිකා සෛල මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ වර්ධනය වීමකි. මෙම පිළිකාව බහුලවම ඇතිවන්නේ[/SIZE][/FONT][SIZE=3], [/SIZE] [LIST] [*][FONT=Iskoola Pota][SIZE=3]මහාන්ත්‍රයේ වම්පස කොටස [/SIZE][/FONT] [*][FONT=Iskoola Pota][SIZE=3]සිග්මොයිඩ් මහාන්ත්‍රය [/SIZE][/FONT] [*][FONT=Iskoola Pota][SIZE=3]ගුද මාර්ගය යන ස්ථානවලය. [/SIZE][/FONT] [/LIST] [SIZE=3] [B][FONT=Iskoola Pota] මෙම පිළිකාව පැතිරෙන්නේ කෙසේද[/FONT][/B][/SIZE] [SIZE=3][B]? [/B] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකාව ආරම්භ වන්නේ මහාන්ත්‍රයේ බිත්තියේ ඇතුලත පටකයෙනි. මෙය කාලයත් සමග මහාන්ත්‍රයේ [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]අනෙකුත් පටක හරහා පැතිර ගොස් සිරුරේ යාබද අනෙකුත් අවයව වලටද පැතිරී යා හැක. පිළිකා සෛල වසා වාහීනී හරහා පැතිරීමෙන් [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]සිරුරේ වසා ගැටිති තුළටද පැතිර යා හැක. එමෙන්ම රුධිරය හරහා පැතිර යන පිළිකා සෛල[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT=Iskoola Pota][SIZE=3]අක්මාව[/SIZE][/FONT][SIZE=3], [/SIZE][FONT=Iskoola Pota][SIZE=3]පෙනහලු සහ මොළය ආදී [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]ශරීරයේ අනෙකුත් අභ්‍යයන්තර ඉන්ද්‍රීයයන් වලටද පැතිර යා හැක. [/SIZE][/FONT][SIZE=3] [B][FONT=Iskoola Pota] මෙය ඇතිවීමට හේතු මොනවාද[/FONT][/B][/SIZE] [SIZE=3][B]? [/B] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]අපගේ සෛල තුළ තිබෙන ජාන වල සිදුවන වෙනස්කම් මෙම රෝගය ඇතිවීමට බලපෑමක් ඇති කරන බව වෛද්‍යවරුන් සොයාගෙන ඇත. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]මෙම පිළිකාව සාමාන්‍යයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන රෝගයක් නොවේ. එහෙත් මහාන්ත්‍රයේ හටගන්නා ඇතැම් ජානගත [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]තත්ත්වයන් නිසා මෙම පිළිකා එකම පවුලේ අයට ඇතිවිය හැක. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]මෙයට අමතරව පහත සාධක ඇත්නම් කෙනෙකුට මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකා වැළදීමට වැඩි නැඹුරුතාවයක් පවතී. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [LIST] [*][FONT=Iskoola Pota][SIZE=3]බඩවැලේ පොලිප් තත්ත්ව තිබීම [/SIZE][/FONT] [/LIST] [SIZE=3] [/SIZE] [LIST] [*][FONT=Iskoola Pota][SIZE=3]අධික තෙල් සහිත ආහාර ගැනීම [/SIZE][/FONT] [/LIST] [SIZE=3] [/SIZE] [LIST] [*][FONT=Iskoola Pota][SIZE=3]තන්තුමය (කෙඳි සහිත) ආහාර අඩුවෙන් ගැනීම [/SIZE][/FONT] [/LIST] [SIZE=3] [/SIZE] [LIST] [*][FONT=Iskoola Pota][SIZE=3]දුම්පානය සහ අධික ලෙස මත්පැන් පානය [/SIZE][/FONT] [/LIST] [SIZE=3] [/SIZE] [LIST] [*][FONT=Iskoola Pota][SIZE=3]අධික ලෙස තරබාරු වීම සහ ශාරීරික ව්‍යායාම මද බව [/SIZE][/FONT] [/LIST] [SIZE=3] [/SIZE] [LIST] [*][FONT=Iskoola Pota][SIZE=3]පවුලේ ඥාතීන්ට මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්රිත පිළිකා තිබීම [/SIZE][/FONT] [/LIST] [SIZE=3] [/SIZE] [LIST] [*][FONT=Iskoola Pota][SIZE=3]අල්සරේටිව් කොලයිටිස් හෝ ක්‍රෝන්ස් වැනි රෝග තත්ත්ව පැවතීම [/SIZE][/FONT] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom