Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම් වැටි ප්රචාරනයේ අලුත්ම කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම් වැටි ප්රචාරනයේ අලුත්ම කලාව

දුම්වැටිය ගෙන රඟන මරඟනන් මග දුටිමි

කොළඹ වීදි ජනයාගෙන් පිරීගොස් ය. නිරුවත් අහසින් එක සීරුවට කඩා හැලෙන හිරු රැස් සාහසික ලෙස අවට දවාලමින් සිටී. ගත වන සෑම තත්පරයකදීම සිතත් කයත් වඩ වඩාත් වෙහෙසට පත් වුවද අවශ්‍ය දේ ඉටුකරගැනීමට අපි එය බාධාවක් කර නොගත්තෙමු. අප පිටකොටුව ත්‍රිරෝද රථ ගාලකින් ත්‍රිරෝද රථයකට නැගී බම්බලපිටියේ සුපිරි වෙළෙඳසලක් කරා ගමන් කළේ මගේ සගයාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ටිකක් මිලදී ගැනීමටය.

"මහත්තයලා දැක්කද අර ත්‍රීවීල් එකේ යන කෙල්ලො දෙන්නව"

නොසිතු ලෙස ත්‍රිරෝද රථ රියෑදුරු අපේ කතාවට බාධා කළේය. අපි කතාව මතුසම්බන්ධ කරමින් ඒ ත්‍රිරෝද රථය දෙසට නෙත් යොමු කළෙමු.

පුදුමයක් වෙන්නට දෙයක් නොමැත. බැලූ බැල්මට වයස අවුරුදු විස්සක් පමණ කිවහැකි සුරූපී ළඳුන් දෙපළක් දල්වාගත් දුම්වැටි දෙකක් අතැතිව ත්‍රිරෝද රථයේ ගමන් කරති.

"හොඳට බලන්න මහත්තයෝ, කෙල්ලො දෙන්නා සිගරැට් උරන්නේ නැහැ. සිගරැට් එක එළියට පේන්න පත්තු කරගෙන යනවා විතරයි."

ඔහුගේ වචන පෙළත් සමග නැවත අපි ඒ යුවතියන් දෙපළ ගැන හොඳින් විපරම් කළෙමු.

ඔවුන් දෙපළ කලවේ නිරුවත හොඳින් පෙනෙන ලෙස කෙටි සායකින් සැරසී තිබුණ අතර දණහියේ සිට ඇතුළට නෙරා යන සේ පච්චයක් ද කොටා තිබිණි. ඇඟිලි තුඩු අතර රැඳුණු දුම්වැටිය හැම වේලාවේම නිරුවත් කලව උඩ දැල්වෙයි. ඉඳහිට රෝස තොල් සඟල මත දුම්වැටිය සඟවාගත්ත ද දුම් උරා බොන බවක් නම් පෙනෙන්නට නොතිබිණි. දුම්වැටියක් නිවෙනවාත් සමග තවත් දුම්වැටියක් දල්වා ගැනීමට නම් ඔවුන් අමතක නොකළේය. අපි ගිය ගමන මඳකට ප්‍රමාද කළෙමු. ඔවුන් දෙපළ රඟදක්වන ජවනිකාව කුමක්දැයි සොයාබැලීමට අපිදු තවදුරටත් ඔවුන්ගේ ත්‍රිරෝද රථය ලුහුබැන්දෙමු.

"මෑතක ඉඳලා ත්‍රීවීල්වල ඔය වගේ ලස්සන කෙල්ලො නිරුවත පෙන්වමින් සිගරැට් පත්තු කරගෙන යනවා. අපිටත් ඕක හරිම ප්‍රශ්නයක්. අපේ පාක් එකේ කොල්ලොත් මේ ගැන විපරම් කරනවා. හැබැයි මෙහෙම යන්නේ ඉස්කෝල ඇරෙන වෙලාවට, සෙනසුරාදා, ඉරිදා ටියුෂන් පන්ති වෙලාවන්වලට තමයි. ත්‍රීවීල්කාරයෝ ඔය වගේ දේවල් ගැන කොහොමත් විමසිල්ලෙන්නෙ ඉන්නෙ. ඒක නෙවෙයි ඇයි මහත්තයලා යන ගමනත් පැත්තකට දාලා මේ ගැන විපරම් කරන්න ආවේ."

ඔහු අපට පැනයක් ඉදිරිපත් කළේය.

සුළඟ ගිනි ගනී. හිරු අකාරුණිකව පහර දෙයි. සුරූපී ළඳුන් රැගත් ත්‍රිරෝද රථය වැල්ලවත්ත පසු කරමින් පවනට බඳු වේගයෙන් ඇදී යයි. අප ගමන් කළ ත්‍රිරෝද රථයද ඊට නොදෙවැනිව උකුස්සකු මෙන් පියඹා යයි. දෙකේ කණිසමට ආසන්න වෙමින් තිබිණි. පාසල් දරුවෝ බස් නැවතුම්පළවල රොද බැඳ සිටිති. ඇතැම්හු පාසල් වෑන් රථවල නැගී නිවාසවලට යමින් සිටියෝය. රංචු පිටින් කවට බස් දොඩමින් ටියුෂන් පන්තිවලට ඇදී යන ළමයින්ද ඒ අතර නොසිටියාම නොවේ. ත්‍රිරෝද රථ රියෑදුරු නැඟූ ප්‍රශ්නයට මගේ සගයා අපගේ අනන්‍යතාව ඔහුට තහවුරු කිරීමට අමතක නොකළේය. එසැණින්ම ත්‍රිරෝද රථ රියෑදුරුගේ සැකමුසු දෙනෙත් මඳ අස්වැසිල්ලක් ලබන අයුරු පැහැදිලිවම අපි දැකගත්තෙමු.

"නියමයිනෙ මහත්තයා. පත්තරයකට කියන්න මා ළඟත් හුඟක් දේවල් තියෙනවා. මේ ගැන තවදුරටත් කරුණු කාරණා හොයාගන්න පුළුවන් දෙහිවල ත්‍රීවීල් පාක් එකට ගියොත්. යමුද?"

[QUOTE="sweets, post: 10650445, member: 363554"] [b]දුම් වැටි ප්රචාරනයේ අලුත්ම කලාව[/b] [SIZE=5][COLOR=#003300]දුම්වැටිය ගෙන රඟන මරඟනන් මග දුටිමි[/COLOR] [IMG]http://www.divaina.com/2011/07/17/sigarata.jpg[/IMG][SIZE=4]කොළඹ වීදි ජනයාගෙන් පිරීගොස් ය. නිරුවත් අහසින් එක සීරුවට කඩා හැලෙන හිරු රැස් සාහසික ලෙස අවට දවාලමින් සිටී. ගත වන සෑම තත්පරයකදීම සිතත් කයත් වඩ වඩාත් වෙහෙසට පත් වුවද අවශ්‍ය දේ ඉටුකරගැනීමට අපි එය බාධාවක් කර නොගත්තෙමු. අප පිටකොටුව ත්‍රිරෝද රථ ගාලකින් ත්‍රිරෝද රථයකට නැගී බම්බලපිටියේ සුපිරි වෙළෙඳසලක් කරා ගමන් කළේ මගේ සගයාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ටිකක් මිලදී ගැනීමටය. "මහත්තයලා දැක්කද අර ත්‍රීවීල් එකේ යන කෙල්ලො දෙන්නව" නොසිතු ලෙස ත්‍රිරෝද රථ රියෑදුරු අපේ කතාවට බාධා කළේය. අපි කතාව මතුසම්බන්ධ කරමින් ඒ ත්‍රිරෝද රථය දෙසට නෙත් යොමු කළෙමු. පුදුමයක් වෙන්නට දෙයක් නොමැත. බැලූ බැල්මට වයස අවුරුදු විස්සක් පමණ කිවහැකි සුරූපී ළඳුන් දෙපළක් දල්වාගත් දුම්වැටි දෙකක් අතැතිව ත්‍රිරෝද රථයේ ගමන් කරති. "හොඳට බලන්න මහත්තයෝ, කෙල්ලො දෙන්නා සිගරැට් උරන්නේ නැහැ. සිගරැට් එක එළියට පේන්න පත්තු කරගෙන යනවා විතරයි." ඔහුගේ වචන පෙළත් සමග නැවත අපි ඒ යුවතියන් දෙපළ ගැන හොඳින් විපරම් කළෙමු. ඔවුන් දෙපළ කලවේ නිරුවත හොඳින් පෙනෙන ලෙස කෙටි සායකින් සැරසී තිබුණ අතර දණහියේ සිට ඇතුළට නෙරා යන සේ පච්චයක් ද කොටා තිබිණි. ඇඟිලි තුඩු අතර රැඳුණු දුම්වැටිය හැම වේලාවේම නිරුවත් කලව උඩ දැල්වෙයි. ඉඳහිට රෝස තොල් සඟල මත දුම්වැටිය සඟවාගත්ත ද දුම් උරා බොන බවක් නම් පෙනෙන්නට නොතිබිණි. දුම්වැටියක් නිවෙනවාත් සමග තවත් දුම්වැටියක් දල්වා ගැනීමට නම් ඔවුන් අමතක නොකළේය. අපි ගිය ගමන මඳකට ප්‍රමාද කළෙමු. ඔවුන් දෙපළ රඟදක්වන ජවනිකාව කුමක්දැයි සොයාබැලීමට අපිදු තවදුරටත් ඔවුන්ගේ ත්‍රිරෝද රථය ලුහුබැන්දෙමු. "මෑතක ඉඳලා ත්‍රීවීල්වල ඔය වගේ ලස්සන කෙල්ලො නිරුවත පෙන්වමින් සිගරැට් පත්තු කරගෙන යනවා. අපිටත් ඕක හරිම ප්‍රශ්නයක්. අපේ පාක් එකේ කොල්ලොත් මේ ගැන විපරම් කරනවා. හැබැයි මෙහෙම යන්නේ ඉස්කෝල ඇරෙන වෙලාවට, සෙනසුරාදා, ඉරිදා ටියුෂන් පන්ති වෙලාවන්වලට තමයි. ත්‍රීවීල්කාරයෝ ඔය වගේ දේවල් ගැන කොහොමත් විමසිල්ලෙන්නෙ ඉන්නෙ. ඒක නෙවෙයි ඇයි මහත්තයලා යන ගමනත් පැත්තකට දාලා මේ ගැන විපරම් කරන්න ආවේ." ඔහු අපට පැනයක් ඉදිරිපත් කළේය. සුළඟ ගිනි ගනී. හිරු අකාරුණිකව පහර දෙයි. සුරූපී ළඳුන් රැගත් ත්‍රිරෝද රථය වැල්ලවත්ත පසු කරමින් පවනට බඳු වේගයෙන් ඇදී යයි. අප ගමන් කළ ත්‍රිරෝද රථයද ඊට නොදෙවැනිව උකුස්සකු මෙන් පියඹා යයි. දෙකේ කණිසමට ආසන්න වෙමින් තිබිණි. පාසල් දරුවෝ බස් නැවතුම්පළවල රොද බැඳ සිටිති. ඇතැම්හු පාසල් වෑන් රථවල නැගී නිවාසවලට යමින් සිටියෝය. රංචු පිටින් කවට බස් දොඩමින් ටියුෂන් පන්තිවලට ඇදී යන ළමයින්ද ඒ අතර නොසිටියාම නොවේ. ත්‍රිරෝද රථ රියෑදුරු නැඟූ ප්‍රශ්නයට මගේ සගයා අපගේ අනන්‍යතාව ඔහුට තහවුරු කිරීමට අමතක නොකළේය. එසැණින්ම ත්‍රිරෝද රථ රියෑදුරුගේ සැකමුසු දෙනෙත් මඳ අස්වැසිල්ලක් ලබන අයුරු පැහැදිලිවම අපි දැකගත්තෙමු. "නියමයිනෙ මහත්තයා. පත්තරයකට කියන්න මා ළඟත් හුඟක් දේවල් තියෙනවා. මේ ගැන තවදුරටත් කරුණු කාරණා හොයාගන්න පුළුවන් දෙහිවල ත්‍රීවීල් පාක් එකට ගියොත්. යමුද?" [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom