Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම් වැටි ප්රචාරනයේ අලුත්ම කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලින්ක් දාන්න එපා....... නම දාන්නත් බෑල්ලු ඒපාර......  ඒවලේ කිව්වා ලින්ක් බෑලු නමවත් දාන්න කිව්වාම කියනවා ඒකත් බෑල්ලු  එහෙනම් බුද්ධිමයදේපල කොල්ලකනවා කියන්නේ මොකකටද දන්නෑ... අපි ඔටුවෝ නෙවෙයි මචං  කරුණාකරලා ලින්ක් දැමීම වැරදිනම් නමවත් දාපං නම් දානවට කැමතිනැහැ කියන එක උඹ වාසියට කියන බොරුවක් මොකද උඹ ඔය කොපි පේස්ට් කරන තැංවල උංගේ නම් ලියලා තියෙනවා (එහෙම නැති තැංවලින් ගන්නවානම් උපුටා ගැනීමක් කියලා කියන්න පුළුවං එකත් කියන්න බෑ කියයි පස්සේ ) මොකද උඹ උගේ අයිඩෙන්ටිය බලලා නම දානවා නෙවේනේ උංගේ නම් නෙට් එකේ තියෙනවා . ඉන්ටර්නෙට් කියන්නේ කාටත් විවෘත දෙයක් එතන දාපු එකාට මෙතන දානවට බයවෙන්න දෙයක් නෑ  අකමැති වෙන්න දෙයක් නැහැ  ඔය තර්කෙ උඹ උඹේ වාසියට කියන එකක් අපි කොණ්ඩෙ බැදපු චීන්නු නෙවේ ඕවට ඇන්දෙන්න. මෙච්චර කල් කරපු බලුවැඩේ ආයි කරන්න එපා අනුංගෙ ඒවා උඹේ වගේ දාන එක සාධාරණීකරණය කරන්න හදන්න එපා ..  ලින්කුත් බෑලු ඒපාර නමුත් බෑලු  ඒකත් බෑ නම් උඹට මොකෝ මෙය උපුටාගැනීමකි කියලා දාන්න.... තව ටිකකින් ඒකටත් කවුරු හරි අකමැතිවෙයි  අධම වැඩ නොකර ඉදපං මචෝ... අර නසරානි කොල්ලා කරපු දේට අන්ත බලු වැඩක් උඹ ඔය කරන්නේ අර රාවණා ගැනයි යූ එෆ් ඕ ගැනයි දාපු ඒවා මාර පහත්විදිහට හොරා අරගෙන තිවුනේ උඹ අපිත් එක්ක ඒවා බෙදාගන්නවා එක්කම ඔය කරන්නේ තුට්ටුදෙකේ වැඩක් අපි බූරුවෝ නෙවෙයි සාධාරණී කරනය කරන්න එන්න එපා... නමවත් දාපං අයිතිකාරයා මෙයා කියලා ඒකටත් බෑ නොකිය අනුංගේ ඒවා තමංගෙ වගේ දාන්න නොහද බැරිවෙලාවත් අයිතිකාරයා බෑ කිව්වොත්  බෑ කිව්වොත් උපුටා ගැනීමක් කියලාවත් දාපං එතකොට අපිට පුළුවනි හොයා බලන්න

අනිවා ඕකට මගෙත් අත දෙනවා මම සිගරට් අරක්කු ඉදලා සේරම මත්ද්‍රව්‍ය වගේම බුද්ධිමය දේපල කොල්ලකාන උන්ව පිළිකුල් කරලා හෙළාදකිනවා

ඌට ඒක කරන්න බෑ කියන්නයි ඔය හේතු හොයන්නේ ... අයිතිකාරයෝ කැමති නැහැලු උන්ගේ නම් දානවට අර මහාරාවණ පිටසක්වල සීන් අනුංගේ බ්ලොග්වලින් උස්සපුවා නමවත් නොදා මුගේ ඒවා වගේ ඇගෙව්වේ දැන් බිත්තර කටු හොයනවා තව ටිකකින් උපුටා ගැනීමක් කියලා දැම්මාම උගේ නෙවේ කියලා අනික් උන් දැනගන්න නිසා ඒකවත් දාන්න බැහැ කියයි

මචෝ මේකයි මේ ලිපිය ලියපු මුල් හිමිකරුවා මේක ලියලා තියෙන්නේ ඇත්තටම හොද අදහසකින්  මමත් මත්ද්‍රව්‍ය පිළිකුල් කරනවා ඒ වගේම මචෝ බුද්ධිමය දේපල මංකොල්ල කෑම කියන පාහර වැඩේ ට ඉඩ දෙන්න බැහැ අනුංගේ දේවල් මෙච්චරකල් තමංගේ වගේ අගවගෙන දාපු එකට කතා නොකර ඉන්න බැහැ මෙයා දැං කියන එක පේනවානේ මෙයාට නමනොදා ඉන්නත් හේතු හොයනවා තව ටිකකින් කියයි උපුටා ගැනීමක් කියලාවත් දාන්න බැහැ කියලා  මං උඹට කියන්නම් හොද කතාවක් වරද කොතනත් වරදමයි කියලා තේරුම් ගන්න මේකෙන් උඹට පුළුවන් වෙයි.

අපේ ගෙවල් පැත්තේ තිවුනා මධ්‍යස්ථානයක් ශිෂ්‍යාධාර දෙන එතකොට අපි පොඩියි මේකේ උන්නේ දික්කසාද කරපු ගෑණියෙක් මේ ගෑණි පිටරටවල්වලින් ස්පෝන්සර් ෆැමිලි හොයලා දෙනවා දුප්පත් ලමයින්ට ඒ කාලේ මාසෙට රුපියල් 500 ක පොකට් මනී එවනවා ඒ අය සල්ලි එවලා ළමයි වෙනුවෙං උත්සව පවා තියොනවා. මේ ආධාර ගන්නකොට දුප්පත් සමහර දෙමවුපියො පවා දරුවොත් එක්කම මේ ගෑනිට වැන්දා බුදු වෙන්න ලැබෙන්න ඕනෙයි කිව්වා. පහුව කාලෙකදී ලොකු එළිවීමක් උනා මේ ගෑණි කරලා තියෙන්නේ ළමයින්ට එවන ඒවායෙන් බහුතරය රහසින්ම හංගගෙන රුපියල් 500ක් සහ ටීෂර්ට් එකක් මේස් එකක් වගේ දෙයක් විතරක් දීපු එක. ඇත්තටම 1000 තමා එවලා තියෙන්නේ මාස්පතා එක ලමයෙකුට 1000 බැගින් ඒ පැත්තේ ලමයි 45ක් විතර ඒකේ හිටියා තව ආධාර දෙන දවසට නන්නාදුනන ලමයි පවා අම්මත් එක්ක එනවා මධ්‍යස්ථානයට. ඒ මදිවට අවුරුද්දකට වතාවක් ඉස්කෝල ඇදුම් මහන්න සපත්තුවලට පවා මෙයා කියලා සල්ලි ගෙන්නගෙන. ඒත් මිනිස්සු කට වහගෙන උන්නා මොකද මෙයාව අල්ලා දුන්නොත් ලැබෙන දෙයත් නැතිවෙනවානේ කියලා. ඒත් මෙයා කරපු දේට සමාව දෙන්න පුළුවංද මචං ? මෙතනදී උඹ කියයි බැහැ කියලා. අන්න ඒ වගේ තමයි මේ ස්වීට්ස් කියන කෙනා කරන අප්‍රසන්න තිත්ත වැඩේ තමයි උපුටාගැනීමක් කියලා හොයාගන්න පුළුවන් හැමදේම සෝදා හැරලා අනුංගෙ නිර්මාණ සුද්ද පිට තමංගෙ වගේ අගවගෙන පළ කරන එක තුට්ටු දෙකේ වැඩ ඒවා ඒ මදිවට ඊයේ මම ඒ ගැන දාපු වෙලේ ඉදං ගොඩක් කොපි පේස්ට් කරපුවා එඩිට් වෙලා හොයාගන්න බැරිවෙන විදිහට  කොහොමද සිගිති මොළේ . සමහර විට එහෙම නෙවෙන්නත් ඇති  මෙයාගේ ඇත්ත ඒකයි අනුං ලියපු හොද දේවල් මෙහේ දානවා වගේම බලුවැඩ නොකර ඉන්නත් දැනගන්න ඕනේ නමවත් දාන්න බෑලු දැං

[QUOTE="රෝප්, post: 10651478, member: 364873"] [SIZE="4"][COLOR="blue"]:lol: ලින්ක් දාන්න එපා....... නම දාන්නත් බෑල්ලු ඒපාර...... :lol: ඒවලේ කිව්වා ලින්ක් බෑලු නමවත් දාන්න කිව්වාම කියනවා ඒකත් බෑල්ලු :lol: එහෙනම් බුද්ධිමයදේපල කොල්ලකනවා කියන්නේ මොකකටද දන්නෑ... අපි ඔටුවෝ නෙවෙයි මචං :rofl::P කරුණාකරලා ලින්ක් දැමීම වැරදිනම් නමවත් දාපං නම් දානවට කැමතිනැහැ කියන එක උඹ වාසියට කියන බොරුවක් මොකද උඹ ඔය කොපි පේස්ට් කරන තැංවල උංගේ නම් ලියලා තියෙනවා (එහෙම නැති තැංවලින් ගන්නවානම් උපුටා ගැනීමක් කියලා කියන්න පුළුවං එකත් කියන්න බෑ කියයි පස්සේ :lol::rofl:) මොකද උඹ උගේ අයිඩෙන්ටිය බලලා නම දානවා නෙවේනේ උංගේ නම් නෙට් එකේ තියෙනවා . ඉන්ටර්නෙට් කියන්නේ කාටත් විවෘත දෙයක් එතන දාපු එකාට මෙතන දානවට බයවෙන්න දෙයක් නෑ :P අකමැති වෙන්න දෙයක් නැහැ :lol::lol::rofl: ඔය තර්කෙ උඹ උඹේ වාසියට කියන එකක් අපි කොණ්ඩෙ බැදපු චීන්නු නෙවේ ඕවට ඇන්දෙන්න. මෙච්චර කල් කරපු බලුවැඩේ ආයි කරන්න එපා අනුංගෙ ඒවා උඹේ වගේ දාන එක සාධාරණීකරණය කරන්න හදන්න එපා ..:no: :lol: ලින්කුත් බෑලු ඒපාර නමුත් බෑලු :lol: ඒකත් බෑ නම් උඹට මොකෝ මෙය උපුටාගැනීමකි කියලා දාන්න....:lol: තව ටිකකින් ඒකටත් කවුරු හරි අකමැතිවෙයි :lol::rofl: අධම වැඩ නොකර ඉදපං මචෝ... අර නසරානි කොල්ලා කරපු දේට අන්ත බලු වැඩක් උඹ ඔය කරන්නේ අර රාවණා ගැනයි යූ එෆ් ඕ ගැනයි දාපු ඒවා මාර පහත්විදිහට හොරා අරගෙන තිවුනේ උඹ අපිත් එක්ක ඒවා බෙදාගන්නවා එක්කම ඔය කරන්නේ තුට්ටුදෙකේ වැඩක් අපි බූරුවෝ නෙවෙයි සාධාරණී කරනය කරන්න එන්න එපා... නමවත් දාපං අයිතිකාරයා මෙයා කියලා ඒකටත් බෑ නොකිය අනුංගේ ඒවා තමංගෙ වගේ දාන්න නොහද බැරිවෙලාවත් අයිතිකාරයා බෑ කිව්වොත් :rolleyes::lol: බෑ කිව්වොත් උපුටා ගැනීමක් කියලාවත් දාපං එතකොට අපිට පුළුවනි හොයා බලන්න[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]අනිවා ඕකට මගෙත් අත දෙනවා මම සිගරට් අරක්කු ඉදලා සේරම මත්ද්‍රව්‍ය වගේම බුද්ධිමය දේපල කොල්ලකාන උන්ව පිළිකුල් කරලා හෙළාදකිනවා :):rolleyes::lol:[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="blue"]ඌට ඒක කරන්න බෑ කියන්නයි ඔය හේතු හොයන්නේ ...:lol: අයිතිකාරයෝ කැමති නැහැලු උන්ගේ නම් දානවට අර මහාරාවණ පිටසක්වල සීන් අනුංගේ බ්ලොග්වලින් උස්සපුවා නමවත් නොදා මුගේ ඒවා වගේ ඇගෙව්වේ දැන් බිත්තර කටු හොයනවා තව ටිකකින් උපුටා ගැනීමක් කියලා දැම්මාම උගේ නෙවේ කියලා අනික් උන් දැනගන්න නිසා ඒකවත් දාන්න බැහැ කියයි [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="blue"] මචෝ මේකයි මේ ලිපිය ලියපු මුල් හිමිකරුවා මේක ලියලා තියෙන්නේ ඇත්තටම හොද අදහසකින් :) මමත් මත්ද්‍රව්‍ය පිළිකුල් කරනවා ඒ වගේම මචෝ බුද්ධිමය දේපල මංකොල්ල කෑම කියන පාහර වැඩේ ට ඉඩ දෙන්න බැහැ අනුංගේ දේවල් මෙච්චරකල් තමංගේ වගේ අගවගෙන දාපු එකට කතා නොකර ඉන්න බැහැ මෙයා දැං කියන එක පේනවානේ මෙයාට නමනොදා ඉන්නත් හේතු හොයනවා තව ටිකකින් කියයි උපුටා ගැනීමක් කියලාවත් දාන්න බැහැ කියලා :lol: මං උඹට කියන්නම් හොද කතාවක් වරද කොතනත් වරදමයි කියලා තේරුම් ගන්න මේකෙන් උඹට පුළුවන් වෙයි. අපේ ගෙවල් පැත්තේ තිවුනා මධ්‍යස්ථානයක් ශිෂ්‍යාධාර දෙන එතකොට අපි පොඩියි මේකේ උන්නේ දික්කසාද කරපු ගෑණියෙක් මේ ගෑණි පිටරටවල්වලින් ස්පෝන්සර් ෆැමිලි හොයලා දෙනවා දුප්පත් ලමයින්ට ඒ කාලේ මාසෙට රුපියල් 500 ක පොකට් මනී එවනවා ඒ අය සල්ලි එවලා ළමයි වෙනුවෙං උත්සව පවා තියොනවා. මේ ආධාර ගන්නකොට දුප්පත් සමහර දෙමවුපියො පවා දරුවොත් එක්කම මේ ගෑනිට වැන්දා බුදු වෙන්න ලැබෙන්න ඕනෙයි කිව්වා. පහුව කාලෙකදී ලොකු එළිවීමක් උනා මේ ගෑණි කරලා තියෙන්නේ ළමයින්ට එවන ඒවායෙන් බහුතරය රහසින්ම හංගගෙන රුපියල් 500ක් සහ ටීෂර්ට් එකක් මේස් එකක් වගේ දෙයක් විතරක් දීපු එක. ඇත්තටම 1000 තමා එවලා තියෙන්නේ මාස්පතා එක ලමයෙකුට 1000 බැගින් ඒ පැත්තේ ලමයි 45ක් විතර ඒකේ හිටියා තව ආධාර දෙන දවසට නන්නාදුනන ලමයි පවා අම්මත් එක්ක එනවා මධ්‍යස්ථානයට. ඒ මදිවට අවුරුද්දකට වතාවක් ඉස්කෝල ඇදුම් මහන්න සපත්තුවලට පවා මෙයා කියලා සල්ලි ගෙන්නගෙන. ඒත් මිනිස්සු කට වහගෙන උන්නා මොකද මෙයාව අල්ලා දුන්නොත් ලැබෙන දෙයත් නැතිවෙනවානේ කියලා. ඒත් මෙයා කරපු දේට සමාව දෙන්න පුළුවංද මචං ? මෙතනදී උඹ කියයි බැහැ කියලා. අන්න ඒ වගේ තමයි මේ ස්වීට්ස් කියන කෙනා කරන අප්‍රසන්න තිත්ත වැඩේ තමයි උපුටාගැනීමක් කියලා හොයාගන්න පුළුවන් හැමදේම සෝදා හැරලා අනුංගෙ නිර්මාණ සුද්ද පිට තමංගෙ වගේ අගවගෙන පළ කරන එක තුට්ටු දෙකේ වැඩ ඒවා ඒ මදිවට ඊයේ මම ඒ ගැන දාපු වෙලේ ඉදං ගොඩක් කොපි පේස්ට් කරපුවා එඩිට් වෙලා හොයාගන්න බැරිවෙන විදිහට :lol: කොහොමද සිගිති මොළේ . සමහර විට එහෙම නෙවෙන්නත් ඇති :rolleyes: මෙයාගේ ඇත්ත ඒකයි අනුං ලියපු හොද දේවල් මෙහේ දානවා වගේම බලුවැඩ නොකර ඉන්නත් දැනගන්න ඕනේ නමවත් දාන්න බෑලු දැං[/COLOR]:lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom