Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුමින්ද අහිංසකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුමින්ද අහිංසකයි

දුමින්ද පාර්ශවය තිලංග සුමතිපාලට චෝදනා කරයි

දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා හා භාරත ප්‍රේමචන්ද්‍ර මහතා අතර සිදුවූ වෙඩි හුවමාරුව පිලිබඳ සිද්ධිය මේ වනවිට නවතම අර්ත කථනයක් දීමට ඇතැම් පිරිස් සුදානම් වනවා.ඒ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ පිරිස හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ පිරිසට අමතරව තුන්වන පාර්ශවයක් මෙම සිදුවීමට සම්බන්ධවී තිබෙනවා.

ඒ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රී තුමාට වෙඩි තබා ඇත්තේ ඔහුගේ ජනප්රසාදය දරාගත නොහැකි තෙවන පාර්ශවයක් විසිනි.එම පාර්ශ්වය මෙහෙයවා ඇත්තේ අන්කවරකු නොව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා බවටද ඔවුන් චෝදනා කරනවා.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩි වැදුන දිනයේ සිට දුමින්ද සිල්වාගේ සොහොයුරෙකුට අයත් හිරු එෆ්.එම් ගුවන් විදුලිය පුවත් විකාශය දැඩි අර්බුධයකට ලක්වූ අතර ඔවුන්ගේ ෆෙස්බුක් ෆෑන් පේජ් එකද අතුරුදහන්ව තිබුණි.

එම කාලය තුල රටේ සිදු වූ උණුසුම් පුවත ඔවුන්ට වාර්තා කිරීමට අමතකව තිබුණි.නමුත් මේ වන විට ඔවුන් ඒ පිලිබඳ වාර්තා කිරීමට පටන්ගෙන තිබේ.

ඒ දුමින්ද සිල්වාට වෙඩි තැබූ බව කියන තුන්වන පාර්ශ්වයකට චෝදනා එල්ල කරමින්.

ඔවුන් පලකල පුවත පහතින්

"මෙම සිද්ධිය තුන්වන පාර්ශවයක කුමන්ත්‍රණයක් විය හැකි බවට වාර්තා පල වනවා. මුල්ලේරියාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා බොරැල්ල ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ලැබූවෙකු බවට ලැබි ඇති තොරතුරු මත රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බවද පුවත්පත් වාර්තා කර තිබුණා.

අහිංසක අසරණ ජනතාවට පිහිට වෙමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා කොළඹ දිස්ති‍්‍රක්කය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතරේ ඉමහත් ප්‍රසාදයට පත්ව සිටිනවා. තම ආසනයවත් දිනා ගැනීමට නොහැකි වූ පරාජිත දේශපාලනඥයෙකු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ඇති එම ජනප්රසාදය දරාගත නොහැකිව මෙවැනි කුමන්ත්‍රණයක් දියත් කළ බවටයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙලෙස හෙළි වී ඇති ප්‍රබල තොරතුරු ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවති පසුගිය 08 වැනිදා කොළොන්නාව ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සොයා බලමින් සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට තම ආසනය තුළදීම මැරයින් පිරිසක් සිදුකළ මාරාන්තික වෙඩි ප්‍රහාරයකින් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර සිටින ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ සේවය අගයන විශාල ජනකායක් නිරන්තරයෙන්ම ශී‍්‍ර ජයවර්ධනපුර රෝහල වෙත පැමිණෙමින් සිටිනවා. එසේ පැමිණි කිහිප දෙනෙකු ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා."

මිනිසුන් හඬමින් දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ගැන පලකල අදහස් පහතින් අහන්න

Read more: http://www.gossip9.com/2011/10/blog-post_3766.html#ixzz1bDttSWoJ

[QUOTE="hirashgeff, post: 11166398, member: 15895"] [b]දුමින්ද අහිංසකයි[/b] [SIZE="5"]දුමින්ද පාර්ශවය තිලංග සුමතිපාලට චෝදනා කරයි දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා හා භාරත ප්‍රේමචන්ද්‍ර මහතා අතර සිදුවූ වෙඩි හුවමාරුව පිලිබඳ සිද්ධිය මේ වනවිට නවතම අර්ත කථනයක් දීමට ඇතැම් පිරිස් සුදානම් වනවා.ඒ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ පිරිස හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ පිරිසට අමතරව තුන්වන පාර්ශවයක් මෙම සිදුවීමට සම්බන්ධවී තිබෙනවා. ඒ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රී තුමාට වෙඩි තබා ඇත්තේ ඔහුගේ ජනප්රසාදය දරාගත නොහැකි තෙවන පාර්ශවයක් විසිනි.එම පාර්ශ්වය මෙහෙයවා ඇත්තේ අන්කවරකු නොව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා බවටද ඔවුන් චෝදනා කරනවා. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩි වැදුන දිනයේ සිට දුමින්ද සිල්වාගේ සොහොයුරෙකුට අයත් හිරු එෆ්.එම් ගුවන් විදුලිය පුවත් විකාශය දැඩි අර්බුධයකට ලක්වූ අතර ඔවුන්ගේ ෆෙස්බුක් ෆෑන් පේජ් එකද අතුරුදහන්ව තිබුණි. එම කාලය තුල රටේ සිදු වූ උණුසුම් පුවත ඔවුන්ට වාර්තා කිරීමට අමතකව තිබුණි.නමුත් මේ වන විට ඔවුන් ඒ පිලිබඳ වාර්තා කිරීමට පටන්ගෙන තිබේ. ඒ දුමින්ද සිල්වාට වෙඩි තැබූ බව කියන තුන්වන පාර්ශ්වයකට චෝදනා එල්ල කරමින්. ඔවුන් පලකල පුවත පහතින් "මෙම සිද්ධිය තුන්වන පාර්ශවයක කුමන්ත්‍රණයක් විය හැකි බවට වාර්තා පල වනවා. මුල්ලේරියාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා බොරැල්ල ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ලැබූවෙකු බවට ලැබි ඇති තොරතුරු මත රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බවද පුවත්පත් වාර්තා කර තිබුණා. අහිංසක අසරණ ජනතාවට පිහිට වෙමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා කොළඹ දිස්ති‍්‍රක්කය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතරේ ඉමහත් ප්‍රසාදයට පත්ව සිටිනවා. තම ආසනයවත් දිනා ගැනීමට නොහැකි වූ පරාජිත දේශපාලනඥයෙකු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ඇති එම ජනප්රසාදය දරාගත නොහැකිව මෙවැනි කුමන්ත්‍රණයක් දියත් කළ බවටයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙලෙස හෙළි වී ඇති ප්‍රබල තොරතුරු ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවති පසුගිය 08 වැනිදා කොළොන්නාව ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සොයා බලමින් සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට තම ආසනය තුළදීම මැරයින් පිරිසක් සිදුකළ මාරාන්තික වෙඩි ප්‍රහාරයකින් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර සිටින ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ සේවය අගයන විශාල ජනකායක් නිරන්තරයෙන්ම ශී‍්‍ර ජයවර්ධනපුර රෝහල වෙත පැමිණෙමින් සිටිනවා. එසේ පැමිණි කිහිප දෙනෙකු ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා." මිනිසුන් හඬමින් දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ගැන පලකල අදහස් පහතින් අහන්න [/SIZE] Read more: [url]http://www.gossip9.com/2011/10/blog-post_3766.html#ixzz1bDttSWoJ[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom