Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුමින්ද_මිනීමරුවෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල්ටීටීඊයෙන් ගත් අවි

අපරාධ ස්ථානයේ තිබී ටී56 වර්ගයේ හිස් පතොරම් කොපු 27ක් පොලිසිය භාරයට ගන්නා ලදි. ටී56 ගිනි අවියක මැගසින් එකක වරකට ගබඩා කළ හැකි පතොරම් සංඛ්‍යාව 30කි. ඒ අනුව, සම්පූර්ණ මැගසිනයකින් මේ අවස්ථාවේ වෙඩි තබා ඇත. ඒ සියලූම පතොරම් නික්මී ඇත්තේ එකම ගිනි අවියකින් බව රස පරීක්ෂකවරයා තහවුරු කළේය. එම ගිනි අවිය, 2011 නොවැම්බර් 1වැනිදා සොයාගත්තේ 3 විත්තිකාර දෙමටගොඩ චමින්දගේ භාරයේ තිබියදීය. එහි අනුක්‍රමික අංකය සොයා බලන විට, එය යුද හමුදාවට නිකුත් කරන ලද ගිනි අවියක් බව තහවුරු විය.

2000 අප්‍රියෙල් 22 දින යුද හමුදාව හා එල්ටීටීඊ සංවිධානය සමග අලිමංකඩදී සිදුවුණු ගැටුමකදී එල්ටීටීඊ සංවිධානය විසින් රැගෙන ගොස් තිබුණු අවියකි ඒ. නඩුවේදී සාක්ෂි දුන් බි්රගේඩියර් ගමගේ නම් හමුදා නිලධාරියා ඒ බව තහවුරු කළේය. එල්ටීටීඊය පැහැරගෙන ගොස් තිබිණු ගිනි අවියක් දෙමටගොඩ චමින්ද අතට ආවේ කෙසේද? මහාධිකරණය ඉදිරියේ මේ ප්රශ්නය පැනනැගුණු අවස්ථාවේදී 3 විත්තිකරු ඒ ගැන පැහැදිලි කළ යුතුව තිබුණු නමුත් එවැන්නක් සිදුනොවීය.

දුමින්දට වෙඩි වැදීම

දුමින්ද සිල්වාගේ අයියාගේ හිරු නාලිකාවත්, මව්බිම ඇතුළුව ඔවුන් සමග ව්‍යාපාරික සන්ධානවල සිටින අනෙකුත් මාධ්‍යත්, ඉහළින් උපුටා දක්වන්නේ, සිද්ධිය ආරම්භයේදීම දුමින්දට වෙඩි වැදුණු බවයි.

පසුගිය ජූලි 29 වැනිදා මව්බිම පුවත්පතට ‘ගාමිණි මුලින්ම දුමින්දගේ හිසට වෙඩිතැබීමත් සමග බහින්බස් වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා’ මැයෙන්වූ ලිපියක, එහි ලේඛක කමල් මහේන්ද්‍ර වීරරත්න මෙසේ කියයි.

‘හිඹුටානේදී අහම්බෙන් මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ හටගත් බහින්බස් වීමේදී භාරතගේ මුහුණට අත තබා ඉවතට තල්ලූ කර දමා ආපසු හැරී යද්දී භාරතගේ ආරක්ෂක ගාමිණී නමැත්තා හිසටම තැබූ වෙඩි පහරවල් දෙකෙන් දුමින්ද සිල්වා මළකඳක් මෙන් ඇදවැටුණු බවත්, හිඹුටාන වෙඩි තැබීම ආරම්භ වුණේ එම සිද්ධියෙන් බවත් නීතිපතිවරයාද පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පිළිගැනීම මෙම නඩු විභාගයේදී සිදුවූ වැදගත් සිදුවීමක් විය.’

මේ වාක්‍යවලින් දුමින්ද සිල්වා හිතෛෂී මාධ්‍යකරුවන් මහජනතාවට පෙන්වන්නට හදන්නේ, වෙඩි තබාගැනීම ආරම්භයේදීම දුමින්දට වෙඩි වැදී මළකඳක් සේ වැටුණු බවය. ‘එහෙම නම් කොහොමද භාරත මැරුවායැයි කියා දුමින්දට මරණ දඬුවම දෙන්නේ?’ ඔවුන් හිතාමතාම ජනතාව අවුලට දමන්නේ එම ප්රශ්නය හරහාය. බැලූ බැල්මට ඇත්තය. මුලින්ම වෙඩි වැදුණේ දුමින්දට නම්, මිනිමැරුමට දුමින්ද වැරදිකරු වෙන්නේ ඇයි?

ප්රශ්නයේ අනෙක් පැත්ත

මේ ප්රශ්නය පමණක් ගත්විට එය සාමාන්‍ය ජනතාව නොමග යවනසුලූය. ඒ එහි නීතිමය අනෙක් පැත්තක් තිබෙන නිසාය. ඒ අනෙක් පැත්ත මේ අය වුවමනාවෙන්ම හංගන නිසාය. ඔවුන් නැවත නැවත කියන්නේ තමන්ට වාසි සහගත කෑල්ල පමණක් නිසාය.දුමින්දට එරෙහි චෝදනාවල ප්‍රධාන තර්කයක් වන්නේ නීති විරෝධී රැස්වීමක් අරඹා ඊට නායකත්වය දෙමින්, අපරාධකාරී ක්‍රියාවල යෙදුණ දුමින්ද සිල්වා, එම නීති විරෝධී රැස්වීමේ ප්‍රතිඵල හැටියට සිදුවුණු හැම අපරාධයකටම වගකිව යුතු බවයි.

උදාහරණයක් මගින් මෙසේ පැහැදිලි කළ හැකිය. කොල්ලකෑමක් සඳහා කොල්ලකරුවන් 5 දෙනකු ගියායැයි සිතමු. කොල්ලකෑම ආරම්භයේදීම ප්‍රතිප්‍රහාරයක් මගින් එක් කොල්ලකරුවකු තුවාල වී එම ස්ථානයේ කිසිවක් කරකියා ගත නොහැකිව සිටියදී, සෙසු කොල්ලකරුවන් විසින් එම අපරාධය කළත්, තුවාල ලද කොල්ලකරුද ඒ අපරාධ වගකීමට බැඳීසිටියි. තුවාල ලද නිසා තමා කොල්ලකෑමට වගකිව යුතු නැතැයි තර්කයක් ඉදිරිපත් කිරීම හාස්‍යය දනවන්නකි.

ඉංග්‍රීසි නඩු තීන්දුවකින් දක්වන්නේ, යම් කෙනකු යම් ඉලක්කයක් වෙත ඊතලයක් මුදාහැරීමෙන් පසුව, එම ඊතලය මුදාහැරීම ගැන පසුතැවිලි වී එය ඉලක්කයට නොවැදේවා කියා ප්‍රාර්ථනා කිරීමෙන් කිසිම පලක් නැති බවයි. කළ යුතුව තිබුණේ ඊතලය මුදාහැරීමෙන් වැළකීමය.

දුමින්ද වගකිව යුතුයි

ඒ නිසා, මහාමාර්ගය හරස්කොට, භාරත ලක්ෂ්මන් වෙත ප්‍රහාරය ආරම්භ කළ දුමින්ද සිල්වාට අතරමගදී වෙඩි වැදීම නිදහසට කාරණයක් හැටියට ගත නොහැකිය. ප්‍රථමයෙන් වෙඩිවැදුණේ කාටද යන කරුණ මෙහිදී අදාළ නොවේ. භාරත ලක්ෂ්මන්ට පහර දී, ඔහුගේ ආත්ම ආරක්ෂාවේ අයිතිය ඔහුගේ ආරක්ෂක නිලධාරියාට ක්‍රියාත්මක කිරීමට පදනම සකස් කරන ලද්දේ, දුමින්ද සිල්වා විසින්ය. එනිසා ඔහුට වෙඩි වැදීමෙන් පසුව වුවද, සිදුවුණු සමස්ත ක්‍රියාවලියටම ඔහු වගකිව යුතු වෙයි.

චමින්ද පැනයයි

3 වැනි විත්තකාර දෙමටගොඩ චමින්ද නම් පාතාල සාමාජිකයා ඝාතනය සිදුවුණු දිනට පසුදිනම ඉන්දියාවට පලාගියේය. එහෙත්, ලංකා රජයේ දැනුම්දීමක් අනුව ඉන්දියානු බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදුව, 2011 ඔක්තෝබර් 13 දින ලංකාවට පිටුවහල් කරන ලදි. මෙසේ ‘පිටුවහල් කරන ලද’ ගුවන් මගියකු සාමාන්‍යයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගුවන් තොටුපොළේදී නිල වශයෙන් භාරදිය යුතුය. එහෙත්, එවැනි භාරදීමක් සිදුනොවීය. ඒ වෙනුවට සාමාන්‍ය ගුවන් මගියකු හැටියට ගුවන් තොටුපොළෙන් පිටතට එන්නට චමින්දට හැකිවිය. බලධාරී කිසිවකුගේ විශාල බලපෑමකින් තොරව එවැනි දෙයක් කිරීම පහසු නොවේ.

නඩුවේදී සාක්ෂි දුන් ආගමන විගමන නිලධාරීහු, ඔහු සාමාන්‍ය මගියකු ලෙස ගුවන් තොටුපොළෙන් නික්ම ගිය බව තහවුරු කළහ. එහෙත් ගුවන් තොටුපොළෙන් නික්ම එද්දී කටුනායක 18 කණුව අසළදී ඔහු අත්අඩංගුවට ගැනීමට සිඅයිඞීයට හැකිවිය. චමින්ද නියම ක්‍රමවේදයට පටහැණිව, නිරුපද්‍රැතව ගුවන් තොටුපොළට පැමිණීම පිටුපස අදිසි බලවත් හස්තයක් තිබෙන බවට අනාවරණය වුණු බවත්, ඒ ගැන තම උසස් නිලධාරීන්ට දැන්වූ විට, තමන්ට පවරා ඇති වැඬේ හරියාකාරව කරන ලෙසත් ඊට පරිබාහිර වැඩ නොසොයන ලෙසත් ඔවුන් තමන්ට උපදෙස් දුන්නේයැයි සාක්ෂි දුන් ආගමන විගමන නිලධාරීහු කීහ.

විකෘති වාර්තා කිරීම

වැදගත් වන්නේ, මේ සිදුවීම් දාමය ගැන දුමින්ද සිල්වාගේ මාධ්‍ය මෙහෙයුම්කාරයන් කළ විකෘති වාර්තා කිරීමය. දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු නඩුවේ තීන්දුවවත්, විනිසුරුවරුන්ගේ මතයවත් නොවේ. එහෙත් ඒවා එලෙස මවාපාන්නට කටයුතු කිරීමෙන්, මහජනතාව නොමග යැවීමට තැත්කරනවාට අමතරව, ගත යුතු තීරණය ගැන අධිකරණයට බලපෑම් එල්ල කිරීමක්ද සිදුවෙයි. හිරු නාලිකාව සිය ප්රවෘත්තිවලදී පෙන්වන්නේ, විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ යම් සිද්ධිමය කරුණු, ‘අධිකරණය ඉදිරියේ ඔප්පුවුණු’ ඒවා හැටියටය. ඒ තුළින් දැනදැනම ජනතාවගේ මෙන්ම විනිසුරුවරුන්ගේද මනස ව්‍යාකුල කිරීමට උත්සාහයක් ගැනේ.

මාධ්‍යවේදීන්ට කප්පම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිදරව් කරගෙන ඇති තවත් සිත්ගන්නාසුලූ කරුණක් තිබේ. එනම්, මෙම අභියාචනයේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන කිසිම කරුණක් මුද්‍රිත මාධ්‍යවල පළනොකිරීමට රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇති බවට ලද තොරතුරුය. දුපතක් ගැන කියන ජාතිකවාදී සතිඅන්ත පුවත්පතක දේශපේ‍්‍රමය ඇඟ පුරා උලාගෙන වෛරී වාර්තාකරණයක යෙදෙන, මලක නමක් ඇති මාධ්‍යවේදියකු විසින් දුමින්ද සිල්වාගේ පාර්ශ්වයෙන් මුදල් ගෙන, විවිධ ජාතික පුවත්පත්වල මාධ්‍යවේදීන්ට රුපියල් ලක්ෂ එකහමාර බැගින් ඒ සඳහා කප්පම් ගෙවා ඇති බවයි.

විත්තියේ නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ කියාපාන කරුණු අධිකරණය ඉදිරියේ ඔප්පුවූ කරුණු නොවේ. ඒවා ඔප්පුවූ කරුණු වන්නේ නම්, විනිසුරන් සිටිය යුතු නැත. අධිකරණ පද්ධතියක්ද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හිතු හිතූ බොරු කියන නීතිඥවරුන් පිරිසක් හා ඔවුන් කියන බොරු නිතර දෙවේලේ විසුරුවා හරින ටෙලිවිෂන් හෝ ගුවන්විදුලි නාලිකාත් පුවත්පතුත් පමණකි.

ඉහත ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේදී පැමිණිල්ල විසින් අවධාරණය කළ කාරණා කිහිපයකි. මේවා විත්තිකරුවන්ගේ පදයට නටන මාධ්‍යවලින් කියන්නේ නැත. එනිසා ජනතාව, අනෙක් පැත්ත නොදැන ඝාතකයන් පාතාලයන් ගැන අනුකම්පාවෙන් බලන තත්ත්වයක් ඇතිවිය හැකිය. එහෙත්, ඇත්ත ඊට වෙනස්ය.

අරුන ජයවර්ධන

උපුටාගැනීම ~~අනිද්දා~~

[QUOTE="Oli_Vili, post: 23735298, member: 563195"] [SIZE="5"][B][COLOR="Purple"][SIZE="6"][B][COLOR="magenta"]එල්ටීටීඊයෙන් ගත් අවි[/COLOR][/B][/SIZE] අපරාධ ස්ථානයේ තිබී ටී56 වර්ගයේ හිස් පතොරම් කොපු 27ක් පොලිසිය භාරයට ගන්නා ලදි. ටී56 ගිනි අවියක මැගසින් එකක වරකට ගබඩා කළ හැකි පතොරම් සංඛ්‍යාව 30කි. ඒ අනුව, සම්පූර්ණ මැගසිනයකින් මේ අවස්ථාවේ වෙඩි තබා ඇත. ඒ සියලූම පතොරම් නික්මී ඇත්තේ එකම ගිනි අවියකින් බව රස පරීක්ෂකවරයා තහවුරු කළේය. එම ගිනි අවිය, 2011 නොවැම්බර් 1වැනිදා සොයාගත්තේ 3 විත්තිකාර දෙමටගොඩ චමින්දගේ භාරයේ තිබියදීය. එහි අනුක්‍රමික අංකය සොයා බලන විට, එය යුද හමුදාවට නිකුත් කරන ලද ගිනි අවියක් බව තහවුරු විය. 2000 අප්‍රියෙල් 22 දින යුද හමුදාව හා එල්ටීටීඊ සංවිධානය සමග අලිමංකඩදී සිදුවුණු ගැටුමකදී එල්ටීටීඊ සංවිධානය විසින් රැගෙන ගොස් තිබුණු අවියකි ඒ. නඩුවේදී සාක්ෂි දුන් බි්රගේඩියර් ගමගේ නම් හමුදා නිලධාරියා ඒ බව තහවුරු කළේය. එ[COLOR="Red"]ල්ටීටීඊය පැහැරගෙන ගොස් තිබිණු ගිනි අවියක් දෙමටගොඩ චමින්ද අතට ආවේ කෙසේද? [/COLOR]මහාධිකරණය ඉදිරියේ මේ ප්රශ්නය පැනනැගුණු අවස්ථාවේදී 3 විත්තිකරු ඒ ගැන පැහැදිලි කළ යුතුව තිබුණු නමුත් එවැන්නක් සිදුනොවීය. [COLOR="magenta"][SIZE="6"][B]දුමින්දට වෙඩි වැදීම[/B][/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/2UQS5kh.png[/IMG] දුමින්ද සිල්වාගේ අයියාගේ හිරු නාලිකාවත්, මව්බිම ඇතුළුව ඔවුන් සමග ව්‍යාපාරික සන්ධානවල සිටින අනෙකුත් මාධ්‍යත්, ඉහළින් උපුටා දක්වන්නේ, සිද්ධිය ආරම්භයේදීම දුමින්දට වෙඩි වැදුණු බවයි. පසුගිය ජූලි 29 වැනිදා මව්බිම පුවත්පතට ‘ගාමිණි මුලින්ම දුමින්දගේ හිසට වෙඩිතැබීමත් සමග බහින්බස් වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා’ මැයෙන්වූ ලිපියක, එහි ලේඛක කමල් මහේන්ද්‍ර වීරරත්න මෙසේ කියයි. ‘හිඹුටානේදී අහම්බෙන් මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ හටගත් බහින්බස් වීමේදී භාරතගේ මුහුණට අත තබා ඉවතට තල්ලූ කර දමා ආපසු හැරී යද්දී භාරතගේ ආරක්ෂක ගාමිණී නමැත්තා හිසටම තැබූ වෙඩි පහරවල් දෙකෙන් දුමින්ද සිල්වා මළකඳක් මෙන් ඇදවැටුණු බවත්, හිඹුටාන වෙඩි තැබීම ආරම්භ වුණේ එම සිද්ධියෙන් බවත් නීතිපතිවරයාද පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පිළිගැනීම මෙම නඩු විභාගයේදී සිදුවූ වැදගත් සිදුවීමක් විය.’ මේ වාක්‍යවලින් දුමින්ද සිල්වා හිතෛෂී මාධ්‍යකරුවන් මහජනතාවට පෙන්වන්නට හදන්නේ, වෙඩි තබාගැනීම ආරම්භයේදීම දුමින්දට වෙඩි වැදී මළකඳක් සේ වැටුණු බවය. ‘එහෙම නම් කොහොමද භාරත මැරුවායැයි කියා දුමින්දට මරණ දඬුවම දෙන්නේ?’ ඔවුන් හිතාමතාම ජනතාව අවුලට දමන්නේ එම ප්රශ්නය හරහාය. බැලූ බැල්මට ඇත්තය. මුලින්ම වෙඩි වැදුණේ දුමින්දට නම්, මිනිමැරුමට දුමින්ද වැරදිකරු වෙන්නේ ඇයි? [SIZE="6"][B][COLOR="magenta"]ප්රශ්නයේ අනෙක් පැත්ත[/COLOR][/B][/SIZE] මේ ප්රශ්නය පමණක් ගත්විට එය සාමාන්‍ය ජනතාව නොමග යවනසුලූය. ඒ එහි නීතිමය අනෙක් පැත්තක් තිබෙන නිසාය. ඒ අනෙක් පැත්ත මේ අය වුවමනාවෙන්ම හංගන නිසාය. ඔවුන් නැවත නැවත කියන්නේ තමන්ට වාසි සහගත කෑල්ල පමණක් නිසාය.දුමින්දට එරෙහි චෝදනාවල ප්‍රධාන තර්කයක් වන්නේ නීති විරෝධී රැස්වීමක් අරඹා ඊට නායකත්වය දෙමින්, අපරාධකාරී ක්‍රියාවල යෙදුණ දුමින්ද සිල්වා, එම නීති විරෝධී රැස්වීමේ ප්‍රතිඵල හැටියට සිදුවුණු හැම අපරාධයකටම වගකිව යුතු බවයි. උදාහරණයක් මගින් මෙසේ පැහැදිලි කළ හැකිය. කොල්ලකෑමක් සඳහා කොල්ලකරුවන් 5 දෙනකු ගියායැයි සිතමු. කොල්ලකෑම ආරම්භයේදීම ප්‍රතිප්‍රහාරයක් මගින් එක් කොල්ලකරුවකු තුවාල වී එම ස්ථානයේ කිසිවක් කරකියා ගත නොහැකිව සිටියදී, සෙසු කොල්ලකරුවන් විසින් එම අපරාධය කළත්, තුවාල ලද කොල්ලකරුද ඒ අපරාධ වගකීමට බැඳීසිටියි. තුවාල ලද නිසා තමා කොල්ලකෑමට වගකිව යුතු නැතැයි තර්කයක් ඉදිරිපත් කිරීම හාස්‍යය දනවන්නකි. ඉංග්‍රීසි නඩු තීන්දුවකින් දක්වන්නේ, යම් කෙනකු යම් ඉලක්කයක් වෙත ඊතලයක් මුදාහැරීමෙන් පසුව, එම ඊතලය මුදාහැරීම ගැන පසුතැවිලි වී එය ඉලක්කයට නොවැදේවා කියා ප්‍රාර්ථනා කිරීමෙන් කිසිම පලක් නැති බවයි. කළ යුතුව තිබුණේ ඊතලය මුදාහැරීමෙන් වැළකීමය. [SIZE="6"][B][COLOR="magenta"]දුමින්ද වගකිව යුතුයි[/COLOR][/B][/SIZE] [IMG]https://i.imgur.com/m95Jm2v.png[/IMG] ඒ නිසා, [COLOR="Green"]මහාමාර්ගය හරස්කොට, භාරත ලක්ෂ්මන් වෙත ප්‍රහාරය ආරම්භ කළ දුමින්ද සිල්වාට අතරමගදී වෙඩි වැදීම නිදහසට කාරණයක් හැටියට ගත නොහැකිය. [/COLOR]ප්‍රථමයෙන් වෙඩිවැදුණේ කාටද යන කරුණ මෙහිදී අදාළ නොවේ. භාරත ලක්ෂ්මන්ට පහර දී, ඔහුගේ ආත්ම ආරක්ෂාවේ අයිතිය ඔහුගේ ආරක්ෂක නිලධාරියාට ක්‍රියාත්මක කිරීමට පදනම සකස් කරන ලද්දේ, දුමින්ද සිල්වා විසින්ය. එනිසා ඔහුට වෙඩි වැදීමෙන් පසුව වුවද, සිදුවුණු සමස්ත ක්‍රියාවලියටම ඔහු වගකිව යුතු වෙයි. [SIZE="6"][B][COLOR="magenta"]චමින්ද පැනයයි[/COLOR][/B][/SIZE] 3 වැනි විත්තකාර දෙමටගොඩ චමින්ද නම් පාතාල සාමාජිකයා ඝාතනය සිදුවුණු දිනට පසුදිනම ඉන්දියාවට පලාගියේය. එහෙත්, ලංකා රජයේ දැනුම්දීමක් අනුව ඉන්දියානු බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදුව, 2011 ඔක්තෝබර් 13 දින ලංකාවට පිටුවහල් කරන ලදි. [COLOR="green"]මෙසේ ‘පිටුවහල් කරන ලද’ ගුවන් මගියකු සාමාන්‍යයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගුවන් තොටුපොළේදී නිල වශයෙන් භාරදිය යුතුය. එහෙත්, එවැනි භාරදීමක් සිදුනොවීය.[/COLOR] ඒ වෙනුවට සාමාන්‍ය ගුවන් මගියකු හැටියට ගුවන් තොටුපොළෙන් පිටතට එන්නට චමින්දට හැකිවිය. බලධාරී කිසිවකුගේ විශාල බලපෑමකින් තොරව එවැනි දෙයක් කිරීම පහසු නොවේ. නඩුවේදී සාක්ෂි දුන් ආගමන විගමන නිලධාරීහු, ඔහු සාමාන්‍ය මගියකු ලෙස ගුවන් තොටුපොළෙන් නික්ම ගිය බව තහවුරු කළහ. එහෙත් ගුවන් තොටුපොළෙන් නික්ම එද්දී කටුනායක 18 කණුව අසළදී ඔහු අත්අඩංගුවට ගැනීමට සිඅයිඞීයට හැකිවිය. චමින්ද නියම ක්‍රමවේදයට පටහැණිව, නිරුපද්‍රැතව ගුවන් තොටුපොළට පැමිණීම පිටුපස අදිසි බලවත් හස්තයක් තිබෙන බවට අනාවරණය වුණු බවත්, ඒ ගැන තම උසස් නිලධාරීන්ට දැන්වූ විට, තමන්ට පවරා ඇති වැඬේ හරියාකාරව කරන ලෙසත් ඊට පරිබාහිර වැඩ නොසොයන ලෙසත් ඔවුන් තමන්ට උපදෙස් දුන්නේයැයි සාක්ෂි දුන් ආගමන විගමන නිලධාරීහු කීහ. [SIZE="6"][B][COLOR="magenta"]විකෘති වාර්තා කිරීම[/COLOR][/B][/SIZE] වැදගත් වන්නේ, මේ සිදුවීම් දාමය ගැන දුමින්ද සිල්වාගේ මාධ්‍ය මෙහෙයුම්කාරයන් කළ විකෘති වාර්තා කිරීමය. දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු නඩුවේ තීන්දුවවත්, විනිසුරුවරුන්ගේ මතයවත් නොවේ. එහෙත් ඒවා එලෙස මවාපාන්නට කටයුතු කිරීමෙන්, මහජනතාව නොමග යැවීමට තැත්කරනවාට අමතරව, ගත යුතු තීරණය ගැන අධිකරණයට බලපෑම් එල්ල කිරීමක්ද සිදුවෙයි. හිරු නාලිකාව සිය ප්රවෘත්තිවලදී පෙන්වන්නේ, විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ යම් සිද්ධිමය කරුණු, ‘අධිකරණය ඉදිරියේ ඔප්පුවුණු’ ඒවා හැටියටය. ඒ තුළින් දැනදැනම ජනතාවගේ මෙන්ම විනිසුරුවරුන්ගේද මනස ව්‍යාකුල කිරීමට උත්සාහයක් ගැනේ. [SIZE="6"][B][COLOR="magenta"]මාධ්‍යවේදීන්ට කප්පම්[/COLOR][/B][/SIZE] අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිදරව් කරගෙන ඇති තවත් සිත්ගන්නාසුලූ කරුණක් තිබේ. එනම්, මෙම අභියාචනයේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන කිසිම කරුණක් මුද්‍රිත මාධ්‍යවල පළනොකිරීමට රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇති බවට ලද තොරතුරුය. දුපතක් ගැන කියන ජාතිකවාදී සතිඅන්ත පුවත්පතක දේශපේ‍්‍රමය ඇඟ පුරා උලාගෙන වෛරී වාර්තාකරණයක යෙදෙන, මලක නමක් ඇති මාධ්‍යවේදියකු විසින් දුමින්ද සිල්වාගේ පාර්ශ්වයෙන් මුදල් ගෙන, විවිධ ජාතික පුවත්පත්වල මාධ්‍යවේදීන්ට රුපියල් ලක්ෂ එකහමාර බැගින් ඒ සඳහා කප්පම් ගෙවා ඇති බවයි. විත්තියේ නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ කියාපාන කරුණු අධිකරණය ඉදිරියේ ඔප්පුවූ කරුණු නොවේ. ඒවා ඔප්පුවූ කරුණු වන්නේ නම්, විනිසුරන් සිටිය යුතු නැත. අධිකරණ පද්ධතියක්ද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හිතු හිතූ බොරු කියන නීතිඥවරුන් පිරිසක් හා ඔවුන් කියන බොරු නිතර දෙවේලේ විසුරුවා හරින ටෙලිවිෂන් හෝ ගුවන්විදුලි නාලිකාත් පුවත්පතුත් පමණකි. [COLOR="Red"]ඉහත ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේදී පැමිණිල්ල විසින් අවධාරණය කළ කාරණා කිහිපයකි. මේවා විත්තිකරුවන්ගේ පදයට නටන මාධ්‍යවලින් කියන්නේ නැත. එනිසා ජනතාව, අනෙක් පැත්ත නොදැන ඝාතකයන් පාතාලයන් ගැන අනුකම්පාවෙන් බලන තත්ත්වයක් ඇතිවිය හැකිය. එහෙත්, ඇත්ත ඊට වෙනස්ය.[/COLOR] අරුන ජයවර්ධන උපුටාගැනීම [URL="http://www.anidda.lk/%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80/"]~~අනිද්දා~~[/URL][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom