Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
දුමීගේ තෝම්බුව සහ ජරමර කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුමීගේ තෝම්බුව සහ ජරමර කතා

( ශ්‍රීලාංකිකයකු වශයෙන් ආඩම්බර වියහැකි සහෝදරයෙක් ගැන බ්ලොග් අවකාශයේදී කියවන්න ලැබුන නිසා එළකිරියේ තරුණ පරම්පරාවට ආදර්ශය විය හැකි කතාවක් ෂෙයාර් කරන්න හිතුන නිසයි මේක මෙතන දාන්නේ. මේක මම උපුටාගත්තේ දුමීගේ කට කහන කතා කියන බ්ලොග් එකෙක්. බ්ලොග් එකක් ලියන කෙනෙක් විදිහට යම් ආදර්ශයක් ගතහැකි යමක් කාට හෝ බෙදාදීම මගේ වගකීමක් නිසා මේ පොස්ට් එක දාන්නේ. අපි ශ්‍රී ලංකා පුරවැසියන් වශයෙන් දුමියව අගය කල යුතුයි. මේ පොස්ට් එකට අදාළ ලින්කුව පොස්ට් එකේ අවසානයේ දාන්නම්. එතනට ගිහින් කමෙන්ට්ස් ටිකත් කියෙව්වනම් පොස්ට් එක කියවල නැගෙන ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. )

මී කියන්න යන මේ කට කහන කතා දෙක තුන කියන්න කලින් දුමීගේ තෝම්බුවෙන් ටිකක් දිග අරින්නම වෙනවා. ඉතින් සමාව භජනය කරලා ඒක පොඩ්ඩක් කියවලා හිටියනං අර කියන්න යන මළකෙලි සමග ජරමර කතා ටිකට පොඩි ප්‍රවේශයක් වෙයි කියලා තමයි හිතන්නේ.

දුමී බබා කාලේ කවුරු හරි ඇහුවොත් "දුමී බබා ලොකුවෙලා මොනා කරන්නද කැමති" කියලා දුමී ගත් කටටම කියන්නේ පයිලට් කෙනෙක් වෙන්න කැමතියි කියලා.... අපිට ඕනේ විදිහට හැඩ ගස්වගන්න ඕනේ කියලා අපි ගොඩක් මහන්සි වෙලා ප්ලෑන් ගගහා ඉන්නකොට, ජීවිතය අපිට නොදැනුවත්වම වෙනස්ම විදිහකට අපි වෙනුවෙන් ප්ලෑනක් ගහලා....

Life is just what happens to you, While you’re busy making other plans (John Lennon - Beautiful Boy )

ඔන්න ඉතින් පයිලට් කෙනෙක් වෙන්න ඕනේ කියලා ප්ලෑන් ගගහා හිටපු දුමියා අන්තිම නතර උනේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙලා. ඒත් එහෙම උනා කියලා දෛවය නිකං හිටියෙත් නෑ. දුමීට ප්ලේන් එක්ක ඉතා සමීපව වැඩ කරන්න අවස්ථාව උදා කරලත් දුන්නා. දුමී 2000 අවුරුද්දේ තමයි ජෝන් කීල්ස් කම්පියුටර් සර්විසස් (JKCS) කියන කම්පැණියට බැඳුනේ. JKCS එකේ Java ඩිවිෂන් එක ගොඩ නැගුවේ දුමී ඇතුලු කීප දෙනෙක් විසින්. ඒත් එක්කම දුමීලට ලොකු ප්‍රොජෙක්ට් එකක් ලැබෙනවා නෝවේජියානු ගුවන් සමාගමක් වන "බ්‍රාතන්ස් එයාර්" (Braathens Air ) කියන ගුවන් සමාගමෙන්. පස්සෙ කාලෙකදි බ්‍රාතන්ස් එයාර් සමාගම ස්කැන්ඩනේවියානු ගුවන් සමාගම (SAS) සමග ඒකාබද්ධ වෙනවා. ඉතින් ඔය ප්‍රොජෙක්ට් එක ලීඩ් කරන්න සහ පස්සෙ කාලෙකදී මැනේජ් කරේ දුමී. ඔය ප්‍රොජෙක්ට් එක නිසා දුමීලට එයාර්ලයින් ඩොමේන් එක ගැන හොඳ දැනුමක් ලැබුනා. (තාමත් SAS Braathens වෙනුවෙන් JKCS එක මෘදුකාංග නිපදවනවා )

දුමී ඩුබායි යන්නේ එමිරේට්ස් ගුවන් සමාගමේ පරිගණක අංශයට සම්බන්ධ වෙන්න 2002 අවුරුද්දේ . ඒ JKCS එකට ලැබුනු ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න. දුමී ඇතුළු ලංකාවෙන් ගිය 4 දෙනෙක් තමයි එමිරේට්ස් ගුවන් සමාගමේ "ඉන්ටර්නෙට් බුකින් එන්ජින්" IBE එක (http://fly.emireates.com ) සම්පූර්ණයෙන්ම මුල සිටම ඩිසයින් කරලා ඩිවලප් කලේ. පස්සෙ කාලෙකදි මේ ප්‍රොජෙක්ට් එකේ ටෙක් ලීඩ් වගේම ප්‍රොජෙක්ට් කන්ට්‍රොලර් විදිහටත් දුමී වැඩ කලා. එමිරේට්ස් වල හිටපු අවුරුදු 5 - 6 කාලෙදි දුමී "ඒවියේෂන් සිස්ටම්" සම්බන්ධව ලබපු අත් දැකීම් නිමක් කරන්න බැහැ....! අද උනත් කවුරු හරි එමිරේට්ස් ෆ්ලයිට් එකක යනවනම් ලයිව් ඉන්ෆ්ලයිට් BBC නිව්ස් සිස්ටම් එක දකිනකොට දුමීව මතක් කර ගන්න. ඒ සිස්ටම් එකේ නිර්මාතෘ දුමී තමයි. ලෝකයේම පළවෙනි පාරට ගුවන් යානයක ලයිව් නිව්ස් ෆීඩ් සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කලේ එමිරේට්ස් වල. 2004 දී මේ සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරනකොට අද තරමට තාක්ෂණය, කමියුනිකේෂන් ටෙක්නික්ස් දියුණු වෙලා තිබුනේ නෑ. ඒත් අදටත් එමිරේට්ස් මුලු ෆ්ලීට් එකම පාවිච්චි කරන්නේ දුමී හදපු සිස්ටම් එක තමයි.

හරි, තෝම්බුව ඉවරයි. කියෙව්වාට ඉස්තූතියි, මෙන්න කතාව.....

ඉතින් ඔය "IBE" එකේ වැඩ කර කර ඉන්නකොට එමිරේට්ස්ලගේ "Frequent Flyer programme වන "Skywards" එකත් එක්ක සිස්ටම් ඉන්ටිග්‍රේෂන් එක කලේ දුමී. මේකේ තමයි එමිරේට්ස් වල ෆ්ලයිට් රිසර්ව් කරන අයගේ තෝම්බුව රැස් කරලා තියා ගන්නේ. පැසෙන්ජර්ට ප්ලේන් එකේදි අවශ්‍යය විශේෂ කෑම, ඉඳගන්න කැමති සීට් එක, පාස්පෝට් විස්තර, විශේෂ පහසුකම් අවශ්‍යය නම් ඒවා සම්බන්ධ විස්තර ආදී මෙකී නොකී යූසර් ප්‍රොෆයිල් සම්බන්ධ කරුණු කාරනා.

විශේෂයෙන්ම කෑම ගැන කතා කරනවනන් ඔය ෆ්ලයිට් වල ලෝකේ විවිධ ජාතියේ අය ගමන් කරනකොට ඒ අයගේ සුවිශේෂ කෑම අවශ්‍යයතා තියෙනවා. සමහර අය වෙජිටේරියන්, සමහර අය කිරි දාල තියෙන කෑම කන්නේ නෑ, ඔය ජෛන ආගමේ ඉන්න තවත් කොට්ටාසයක් ඉන්නවා වෙජිටේරියන් උනාට කිරි ජාතිත් පොලොවේ යට වැවෙන ජාතිත් (අල ජාති, මුල් ජාති) කන්නේ නෑ....ඒ වගේම කොලෙස්ටරෝල් නැතිනම් ප්‍රෙෂර් කාරයෝ, පොඩි බබාල වගේ අයටත් විශේෂ කෑම වට්ටෝරු තියෙනවා. ඒ හැම එකකටම ස්ටෑන්ඩර්ඩ් කෝඩ් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන්නේ ඔය කියන කෑම වට්ටෝරු සෙට් එක තමයි.

ඔන්න ඔය "IBE" ප්‍රොජෙක්ට් එක ලයිව් ගියාට පස්සෙ දුමී නිවාඩුවට ලංකාවට එනවා එමිරේට්ස් ෆ්ලයිට් එකක. ගම හාමිනේලා දුමීට කලින්ම ලංකාවට ඇවිත් තිබුනේ ඒ වෙනකොට. ඔන්න ඉතින් කෑම දෙන වෙලාවත් කිට්ටු කරපු නිසා ඒ වෙනකොට බඩේ පණුවොත් ෆුල් මඤ්ඤං වෙලා හාමතේ හිටපු වෙලාවක්. නිකං දෙන විස්කි වඩියකුත් ගහලා, නිකං දෙන කෑම එකත් කාල දෙයියනේ කියලා දොයියන්ඩ තමයි එදත් දුමී බලාගෙන හිටියේ. ඒ අස්සෙ ඔන්න බොලේ ඇටෙන්ඩොං නංගි කෙනෙක් අනිත් අයට කෑම දෙන්නත් කලින් ඇවිත් දුමීගේ නම චෙක් කරලා, අර කෑම ට්‍රේ එක එහෙම දිග ඇරලා ඒක උඩ කෑම එකකුත් තියලා මෙහෙම කියනවා.....”Sir here’s your special meal….enjoy…. ! ඈහ්...යකෝ එහෙම ස්පෙෂල් මීල් එකක් දුමී ඕර්ඩර් කලේ නෑනේ...කියලා හිතමින් දුමී කෑම එක වහල තිබ්බ පියන අයින් කලා.....! හපොයි දෙයියනේ..... වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා...තම්බපු අල ගෙඩියක් මැදින් බෝට්ටුවක් වගේ හාරලා ඒකෙ මැදට තම්බපු මුං ඇට ටිකක් දාලා, තම්බපු ඇස්පරගස් නැටි ටික තමයි මේ ස්පෙෂල් මීල් එක….! අඩු ගානේ අල ගෙඩියේ පොත්ත සුද්ද කරලවත් නෑ....! අනේ ඉතින් දුමී ඇටෙන්ඩොං නංගිටත් කතා කරලා බැළුවා මේ මොකක්ද මේ ජිල්බරිය කියලා. ඒ පාර ඒ නංගිත් ඇදලා පැදලා ගස්සලා කිව්වා…”Sir you have ordered a Diabetic meal”.... (සර් ඔයා දියවැඩියා කාරයන්ට දෙන කෑම එකක් ඕර්ඩර් කරලා තියෙන්නේ ) දුමී ඉතින් පොඩ්ඩක් උඩ බිම බැළුවා මොකක්ද යකෝ මේ උනේ කියලා. ඔන්න පස්සෙ තමයි මීටර් උනේ සිද්ධ වෙලා තියෙන ජරමරේ.

බුකින් එන්ජින් එක (IBE) එක "Skywards" එකත් එක්ක ඉන්ටිග්රේට් කරනකොට ඒවා ටෙස්ට් කරන්න දුමී පාවිච්චි කලේ දුමීගේ "Skywards" ප්‍රොෆයිල් එක. ඔය ටෙස්ට් කරන වෙලාවෙ එක එක මීල් රික්වෙස්ට්, ස්පෙෂල් රික්වෙස්ට් දදා ඕක ටෙස්ට් කලා. ඒ අස්සෙ තමයි ලංකාවට එන්නත් ටිකට් එක රිසර්ව් කලේ. අනේ ඉතින් දුමීගේ ප්‍රොෆයිල් එකේ එතකොට තිබිච්ච මීල් ප්‍රිෆරන්ස් එක ඔටෝමැටිකලි දුමීගේ ෆ්ලයිට් රිසර්වේෂන් එකට ඇවිත්.

දැන් ඉතින් වෙන කුමක් කරන්නද ? ඇටෙන්ඩොං නංගි කෙනෙක්ට අසරණ මූණ පෙන්නලා "නැද්ද බබෝ වැඩිපුර කෑම එකක්" කියලා ඇහුවා......! එතකොට ඒ නංගි බබා අර බත් කන්න හොර බබෙක් දිහා අම්මා කෙනෙක් දාන රකුසු බැල්මෙන් මගේ දිහා බලපු බැලිල්ලට, "නෑ නෑ කමක් නෑ නංගි, මම මේක කන්නං" කිව්වා......අනේ ඉතින් ඊට පස්සෙ ඉතින් කංකුන් මිටියක් කන කේසර සිංහයෙක් වගේ දුමී අර තම්බපු අල ගෙඩියයි, මුං ඇට ටිකයි, ඇස්පරගස් දඬු ටිකයි කාල කෑම එකත් එක්ක තිබ්බ කරවිල තම්බපු වතුර ටිකත් බීලා දැම්මා.....! ඒ ගමන් දුමී හිතුවේ මොනවා උනත් " හදපු සිස්ටම් එක නම් එලටම වැඩ නේද " කියලයි......!

ඔන්න ඊට පස්සෙ ජවනිකාව උදාවෙන්නේ ප්ලේන් එක ලෑන්ඩ් කරාට පස්සෙ. ඇටෙන්ඩොං නංගි කෙනෙක් ඇවිත් දුමීට කියනවා "Sir please be seated ….. We’ll help you …” කියලා. ඈහ්... ඒ මොකටද වාඩිවෙලා ඉන්න කියන්නෙ කියලා හිතපු දුමීට පස්සෙ හිතුනේ ආහ් සමහර විට ඒ නගාට දුක හිතිලා පස්සෙ ඉතුරු වෙච්ච කෑම එකක් දුමීට දෙන්න තමයි මේ ඉන්න කියන්නෙ කියලා.....අනේ ඉතින් දුමිත් ඉන්නවා අනිත් පැසෙන්ජර්ල්ස්ලා ටික ඔක්කොම බැහැලා ඉවර වෙනකන්. මෙන්න බොලේ ඊට පස්සෙ දුමීට පේනවා ප්ලේන් එකේ දොරෙන් එළියේ ඉඳන් රෝද පුටුවක් තල්ලු කරගෙන ඇවිත් දුමීගේ දිහාවට තල්ලු කරගෙන එනවා.......දැන් දුමීට වෙලා තියෙන දේ සක් සුදක් සේ පැහැදිලියි. ඒ මදිවට කකුල් දෙකත් පණ නෑ....! අනේ සත්දන්ත දෙන්නෙක් ඇවිත් දුමීගේ කිහිලි යටට අත දාල උස්සලා රෝද පුටුවේ තියන්න හදනකොට දුමී බිම පෙරලි පෙරලි කෑ ගගහා කිවා "යකෝ මට ඇවිදින්න දීපියව් මට ඇවිදින්න බැරි ආබාදයක් නෑ යකෝ..." කියලා....!

මේ දුමියට හෙන ගහන්න ඌ ටෙස්ට් කරන වෙලේ ස්පෙෂල් රික්වෙස්ට් එකක් විදිහට වීල් චෙයාර් එකකුත් ප්‍රොෆයිල් එකට ඇඩ් කරලා......

අනේ ඉතින් ගෙදර ගිය ගමන් දුමියා ඉස්සෙල්ලම කලේ "Skywards" ප්‍රොෆයිල් එක එඩිට් කරන එක. ටෙස්ට් කරන කොට දාපු ප්රිෆෙරන්සස් ඔක්කොම අයින් කරලා තමයි දුමියා ආපහු හුස්මක් කටක් ගත්තේ.

ඔන්න යන්තන් සන්තන් ආපහු එන ගමනේදී ප්ලේන් එක ඇතුලේ දුමීට කිසිම කරදරයක මූන දෙන්න උනේ නෑ. පුරුදු විදිහට දෙකක් දාගෙන සාමාන්‍යය කෑම එකක් කාල දුමියා බුදියගත්තා. ඒත් ඔන්න ඊටේ පස්සෙ අති භයංකරම සිද්ධිය උනේ ආපහු ඩුබායි වල ලෑන්ඩ් කලාට පස්සෙ.

වෙනදට එයාර් බ්‍රිජ් එකක නවත්තන එමිරේට්ස් ප්ලේන් එක එදා නැවැත්තුවේ ටාමැක් එකේ.ඔන්න ප්ලේන් එක ටාමැක් එකේ නැවැත්තුවා විතරයි මෙන්න බොලේ තඩි ඇම්බියුලනස් එකක් මහා හයියෙන් සද්දේ දාගෙන ඇවිත් ප්ලේන් එක ලඟ නවත්තනවා දුමියා දැක්කා ප්ලේන් එකේ වීදුරුවෙන්.....! ඔන්න දුමියට දැන් හීනියට දාඩියදාගෙන ආපහු කකුල් දෙක වෙව්ලන්න පටන් ගත්ත.....!

යකෝ දුමියා ඇම්බියුලන්ස් එකකුත් ප්‍රිෆරන්ස් එකට දාලද ?

දැන් දුමියා හිතෙන් මවාගෙන ඉන්නවා ප්ලේන් එකේ අනිත් මිනිස්සු බලාගෙන ඉන්න ගමන් දුමියව කුදලගෙන ස්ට්‍රෙචර් එකක දාගෙන ඇම්බුලන්ස් එකේ ගෙනියන හැටි....!

ඔන්න එතකොටම ඇටෙන්ඩොං නංගි කෙනෙක් එනවුන්ස්මන්ට් එකක් දෙනවා ඔක්කොම පැසෙන්ජර්ස්ලට ටික වෙලාවක් සීට් වලටම වෙලා ඉන්න, හදිසි ලෙඩෙක්ව ගෙනියන්න තියෙනවා කියලා....!

දැන් දුමීගේ ඉහින් කනින් දාඩිය මුගුරු ගලනවා.....!

බැලින්නං අනේ ඔන්න පස්සෙ තමයි දුමී දැක්කේ බිස්නස් ක්ලාස් එකේ ගිය මනුස්සයෙක්ට ලාවට හාට් ඇටෑක් එකක් හැදිලා, ඒක නිසා තමයි ඇම්බියුලන්ස් එකක් ඇවිත් තියෙන්න එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා...!

උපුටා ගත්තේ මෙතනින්

http://dhumee.blogspot.com/2015/04/blog-post_23.html

[QUOTE="polwattacom, post: 19518389, member: 114075"] [b]දුමීගේ තෝම්බුව සහ ජරමර කතා[/b] [SIZE="4"][COLOR="Red"]( ශ්‍රීලාංකිකයකු වශයෙන් ආඩම්බර වියහැකි සහෝදරයෙක් ගැන බ්ලොග් අවකාශයේදී කියවන්න ලැබුන නිසා එළකිරියේ තරුණ පරම්පරාවට ආදර්ශය විය හැකි කතාවක් ෂෙයාර් කරන්න හිතුන නිසයි මේක මෙතන දාන්නේ. මේක මම උපුටාගත්තේ දුමීගේ කට කහන කතා කියන බ්ලොග් එකෙක්. බ්ලොග් එකක් ලියන කෙනෙක් විදිහට යම් ආදර්ශයක් ගතහැකි යමක් කාට හෝ බෙදාදීම මගේ වගකීමක් නිසා මේ පොස්ට් එක දාන්නේ. අපි ශ්‍රී ලංකා පුරවැසියන් වශයෙන් දුමියව අගය කල යුතුයි. මේ පොස්ට් එකට අදාළ ලින්කුව පොස්ට් එකේ අවසානයේ දාන්නම්. එතනට ගිහින් කමෙන්ට්ස් ටිකත් කියෙව්වනම් පොස්ට් එක කියවල නැගෙන ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. )[/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="4"] මී කියන්න යන මේ කට කහන කතා දෙක තුන කියන්න කලින් දුමීගේ තෝම්බුවෙන් ටිකක් දිග අරින්නම වෙනවා. ඉතින් සමාව භජනය කරලා ඒක පොඩ්ඩක් කියවලා හිටියනං අර කියන්න යන මළකෙලි සමග ජරමර කතා ටිකට පොඩි ප්‍රවේශයක් වෙයි කියලා තමයි හිතන්නේ. දුමී බබා කාලේ කවුරු හරි ඇහුවොත් "දුමී බබා ලොකුවෙලා මොනා කරන්නද කැමති" කියලා දුමී ගත් කටටම කියන්නේ පයිලට් කෙනෙක් වෙන්න කැමතියි කියලා.... අපිට ඕනේ විදිහට හැඩ ගස්වගන්න ඕනේ කියලා අපි ගොඩක් මහන්සි වෙලා ප්ලෑන් ගගහා ඉන්නකොට, ජීවිතය අපිට නොදැනුවත්වම වෙනස්ම විදිහකට අපි වෙනුවෙන් ප්ලෑනක් ගහලා.... Life is just what happens to you, While you’re busy making other plans (John Lennon - Beautiful Boy ) ඔන්න ඉතින් පයිලට් කෙනෙක් වෙන්න ඕනේ කියලා ප්ලෑන් ගගහා හිටපු දුමියා අන්තිම නතර උනේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙලා. ඒත් එහෙම උනා කියලා දෛවය නිකං හිටියෙත් නෑ. දුමීට ප්ලේන් එක්ක ඉතා සමීපව වැඩ කරන්න අවස්ථාව උදා කරලත් දුන්නා. දුමී 2000 අවුරුද්දේ තමයි ජෝන් කීල්ස් කම්පියුටර් සර්විසස් (JKCS) කියන කම්පැණියට බැඳුනේ. JKCS එකේ Java ඩිවිෂන් එක ගොඩ නැගුවේ දුමී ඇතුලු කීප දෙනෙක් විසින්. ඒත් එක්කම දුමීලට ලොකු ප්‍රොජෙක්ට් එකක් ලැබෙනවා නෝවේජියානු ගුවන් සමාගමක් වන "බ්‍රාතන්ස් එයාර්" (Braathens Air ) කියන ගුවන් සමාගමෙන්. පස්සෙ කාලෙකදි බ්‍රාතන්ස් එයාර් සමාගම ස්කැන්ඩනේවියානු ගුවන් සමාගම (SAS) සමග ඒකාබද්ධ වෙනවා. ඉතින් ඔය ප්‍රොජෙක්ට් එක ලීඩ් කරන්න සහ පස්සෙ කාලෙකදී මැනේජ් කරේ දුමී. ඔය ප්‍රොජෙක්ට් එක නිසා දුමීලට එයාර්ලයින් ඩොමේන් එක ගැන හොඳ දැනුමක් ලැබුනා. (තාමත් SAS Braathens වෙනුවෙන් JKCS එක මෘදුකාංග නිපදවනවා ) දුමී ඩුබායි යන්නේ එමිරේට්ස් ගුවන් සමාගමේ පරිගණක අංශයට සම්බන්ධ වෙන්න 2002 අවුරුද්දේ . ඒ JKCS එකට ලැබුනු ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න. දුමී ඇතුළු ලංකාවෙන් ගිය 4 දෙනෙක් තමයි එමිරේට්ස් ගුවන් සමාගමේ "ඉන්ටර්නෙට් බුකින් එන්ජින්" IBE එක ([url]http://fly.emireates.com[/url] ) සම්පූර්ණයෙන්ම මුල සිටම ඩිසයින් කරලා ඩිවලප් කලේ. පස්සෙ කාලෙකදි මේ ප්‍රොජෙක්ට් එකේ ටෙක් ලීඩ් වගේම ප්‍රොජෙක්ට් කන්ට්‍රොලර් විදිහටත් දුමී වැඩ කලා. එමිරේට්ස් වල හිටපු අවුරුදු 5 - 6 කාලෙදි දුමී "ඒවියේෂන් සිස්ටම්" සම්බන්ධව ලබපු අත් දැකීම් නිමක් කරන්න බැහැ....! අද උනත් කවුරු හරි එමිරේට්ස් ෆ්ලයිට් එකක යනවනම් ලයිව් ඉන්ෆ්ලයිට් BBC නිව්ස් සිස්ටම් එක දකිනකොට දුමීව මතක් කර ගන්න. ඒ සිස්ටම් එකේ නිර්මාතෘ දුමී තමයි. ලෝකයේම පළවෙනි පාරට ගුවන් යානයක ලයිව් නිව්ස් ෆීඩ් සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කලේ එමිරේට්ස් වල. 2004 දී මේ සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරනකොට අද තරමට තාක්ෂණය, කමියුනිකේෂන් ටෙක්නික්ස් දියුණු වෙලා තිබුනේ නෑ. ඒත් අදටත් එමිරේට්ස් මුලු ෆ්ලීට් එකම පාවිච්චි කරන්නේ දුමී හදපු සිස්ටම් එක තමයි. හරි, තෝම්බුව ඉවරයි. කියෙව්වාට ඉස්තූතියි, මෙන්න කතාව..... ඉතින් ඔය "IBE" එකේ වැඩ කර කර ඉන්නකොට එමිරේට්ස්ලගේ "Frequent Flyer programme වන "Skywards" එකත් එක්ක සිස්ටම් ඉන්ටිග්‍රේෂන් එක කලේ දුමී. මේකේ තමයි එමිරේට්ස් වල ෆ්ලයිට් රිසර්ව් කරන අයගේ තෝම්බුව රැස් කරලා තියා ගන්නේ. පැසෙන්ජර්ට ප්ලේන් එකේදි අවශ්‍යය විශේෂ කෑම, ඉඳගන්න කැමති සීට් එක, පාස්පෝට් විස්තර, විශේෂ පහසුකම් අවශ්‍යය නම් ඒවා සම්බන්ධ විස්තර ආදී මෙකී නොකී යූසර් ප්‍රොෆයිල් සම්බන්ධ කරුණු කාරනා. විශේෂයෙන්ම කෑම ගැන කතා කරනවනන් ඔය ෆ්ලයිට් වල ලෝකේ විවිධ ජාතියේ අය ගමන් කරනකොට ඒ අයගේ සුවිශේෂ කෑම අවශ්‍යයතා තියෙනවා. සමහර අය වෙජිටේරියන්, සමහර අය කිරි දාල තියෙන කෑම කන්නේ නෑ, ඔය ජෛන ආගමේ ඉන්න තවත් කොට්ටාසයක් ඉන්නවා වෙජිටේරියන් උනාට කිරි ජාතිත් පොලොවේ යට වැවෙන ජාතිත් (අල ජාති, මුල් ජාති) කන්නේ නෑ....ඒ වගේම කොලෙස්ටරෝල් නැතිනම් ප්‍රෙෂර් කාරයෝ, පොඩි බබාල වගේ අයටත් විශේෂ කෑම වට්ටෝරු තියෙනවා. ඒ හැම එකකටම ස්ටෑන්ඩර්ඩ් කෝඩ් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන්නේ ඔය කියන කෑම වට්ටෝරු සෙට් එක තමයි. ඔන්න ඔය "IBE" ප්‍රොජෙක්ට් එක ලයිව් ගියාට පස්සෙ දුමී නිවාඩුවට ලංකාවට එනවා එමිරේට්ස් ෆ්ලයිට් එකක. ගම හාමිනේලා දුමීට කලින්ම ලංකාවට ඇවිත් තිබුනේ ඒ වෙනකොට. ඔන්න ඉතින් කෑම දෙන වෙලාවත් කිට්ටු කරපු නිසා ඒ වෙනකොට බඩේ පණුවොත් ෆුල් මඤ්ඤං වෙලා හාමතේ හිටපු වෙලාවක්. නිකං දෙන විස්කි වඩියකුත් ගහලා, නිකං දෙන කෑම එකත් කාල දෙයියනේ කියලා දොයියන්ඩ තමයි එදත් දුමී බලාගෙන හිටියේ. ඒ අස්සෙ ඔන්න බොලේ ඇටෙන්ඩොං නංගි කෙනෙක් අනිත් අයට කෑම දෙන්නත් කලින් ඇවිත් දුමීගේ නම චෙක් කරලා, අර කෑම ට්‍රේ එක එහෙම දිග ඇරලා ඒක උඩ කෑම එකකුත් තියලා මෙහෙම කියනවා.....”Sir here’s your special meal….enjoy…. ! ඈහ්...යකෝ එහෙම ස්පෙෂල් මීල් එකක් දුමී ඕර්ඩර් කලේ නෑනේ...කියලා හිතමින් දුමී කෑම එක වහල තිබ්බ පියන අයින් කලා.....! හපොයි දෙයියනේ..... වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා...තම්බපු අල ගෙඩියක් මැදින් බෝට්ටුවක් වගේ හාරලා ඒකෙ මැදට තම්බපු මුං ඇට ටිකක් දාලා, තම්බපු ඇස්පරගස් නැටි ටික තමයි මේ ස්පෙෂල් මීල් එක….! අඩු ගානේ අල ගෙඩියේ පොත්ත සුද්ද කරලවත් නෑ....! අනේ ඉතින් දුමී ඇටෙන්ඩොං නංගිටත් කතා කරලා බැළුවා මේ මොකක්ද මේ ජිල්බරිය කියලා. ඒ පාර ඒ නංගිත් ඇදලා පැදලා ගස්සලා කිව්වා…”Sir you have ordered a Diabetic meal”.... (සර් ඔයා දියවැඩියා කාරයන්ට දෙන කෑම එකක් ඕර්ඩර් කරලා තියෙන්නේ ) දුමී ඉතින් පොඩ්ඩක් උඩ බිම බැළුවා මොකක්ද යකෝ මේ උනේ කියලා. ඔන්න පස්සෙ තමයි මීටර් උනේ සිද්ධ වෙලා තියෙන ජරමරේ. බුකින් එන්ජින් එක (IBE) එක "Skywards" එකත් එක්ක ඉන්ටිග්රේට් කරනකොට ඒවා ටෙස්ට් කරන්න දුමී පාවිච්චි කලේ දුමීගේ "Skywards" ප්‍රොෆයිල් එක. ඔය ටෙස්ට් කරන වෙලාවෙ එක එක මීල් රික්වෙස්ට්, ස්පෙෂල් රික්වෙස්ට් දදා ඕක ටෙස්ට් කලා. ඒ අස්සෙ තමයි ලංකාවට එන්නත් ටිකට් එක රිසර්ව් කලේ. අනේ ඉතින් දුමීගේ ප්‍රොෆයිල් එකේ එතකොට තිබිච්ච මීල් ප්‍රිෆරන්ස් එක ඔටෝමැටිකලි දුමීගේ ෆ්ලයිට් රිසර්වේෂන් එකට ඇවිත්. දැන් ඉතින් වෙන කුමක් කරන්නද ? ඇටෙන්ඩොං නංගි කෙනෙක්ට අසරණ මූණ පෙන්නලා "නැද්ද බබෝ වැඩිපුර කෑම එකක්" කියලා ඇහුවා......! එතකොට ඒ නංගි බබා අර බත් කන්න හොර බබෙක් දිහා අම්මා කෙනෙක් දාන රකුසු බැල්මෙන් මගේ දිහා බලපු බැලිල්ලට, "නෑ නෑ කමක් නෑ නංගි, මම මේක කන්නං" කිව්වා......අනේ ඉතින් ඊට පස්සෙ ඉතින් කංකුන් මිටියක් කන කේසර සිංහයෙක් වගේ දුමී අර තම්බපු අල ගෙඩියයි, මුං ඇට ටිකයි, ඇස්පරගස් දඬු ටිකයි කාල කෑම එකත් එක්ක තිබ්බ කරවිල තම්බපු වතුර ටිකත් බීලා දැම්මා.....! ඒ ගමන් දුමී හිතුවේ මොනවා උනත් " හදපු සිස්ටම් එක නම් එලටම වැඩ නේද " කියලයි......! ඔන්න ඊට පස්සෙ ජවනිකාව උදාවෙන්නේ ප්ලේන් එක ලෑන්ඩ් කරාට පස්සෙ. ඇටෙන්ඩොං නංගි කෙනෙක් ඇවිත් දුමීට කියනවා "Sir please be seated ….. We’ll help you …” කියලා. ඈහ්... ඒ මොකටද වාඩිවෙලා ඉන්න කියන්නෙ කියලා හිතපු දුමීට පස්සෙ හිතුනේ ආහ් සමහර විට ඒ නගාට දුක හිතිලා පස්සෙ ඉතුරු වෙච්ච කෑම එකක් දුමීට දෙන්න තමයි මේ ඉන්න කියන්නෙ කියලා.....අනේ ඉතින් දුමිත් ඉන්නවා අනිත් පැසෙන්ජර්ල්ස්ලා ටික ඔක්කොම බැහැලා ඉවර වෙනකන්. මෙන්න බොලේ ඊට පස්සෙ දුමීට පේනවා ප්ලේන් එකේ දොරෙන් එළියේ ඉඳන් රෝද පුටුවක් තල්ලු කරගෙන ඇවිත් දුමීගේ දිහාවට තල්ලු කරගෙන එනවා.......දැන් දුමීට වෙලා තියෙන දේ සක් සුදක් සේ පැහැදිලියි. ඒ මදිවට කකුල් දෙකත් පණ නෑ....! අනේ සත්දන්ත දෙන්නෙක් ඇවිත් දුමීගේ කිහිලි යටට අත දාල උස්සලා රෝද පුටුවේ තියන්න හදනකොට දුමී බිම පෙරලි පෙරලි කෑ ගගහා කිවා "යකෝ මට ඇවිදින්න දීපියව් මට ඇවිදින්න බැරි ආබාදයක් නෑ යකෝ..." කියලා....! මේ දුමියට හෙන ගහන්න ඌ ටෙස්ට් කරන වෙලේ ස්පෙෂල් රික්වෙස්ට් එකක් විදිහට වීල් චෙයාර් එකකුත් ප්‍රොෆයිල් එකට ඇඩ් කරලා...... අනේ ඉතින් ගෙදර ගිය ගමන් දුමියා ඉස්සෙල්ලම කලේ "Skywards" ප්‍රොෆයිල් එක එඩිට් කරන එක. ටෙස්ට් කරන කොට දාපු ප්රිෆෙරන්සස් ඔක්කොම අයින් කරලා තමයි දුමියා ආපහු හුස්මක් කටක් ගත්තේ. ඔන්න යන්තන් සන්තන් ආපහු එන ගමනේදී ප්ලේන් එක ඇතුලේ දුමීට කිසිම කරදරයක මූන දෙන්න උනේ නෑ. පුරුදු විදිහට දෙකක් දාගෙන සාමාන්‍යය කෑම එකක් කාල දුමියා බුදියගත්තා. ඒත් ඔන්න ඊටේ පස්සෙ අති භයංකරම සිද්ධිය උනේ ආපහු ඩුබායි වල ලෑන්ඩ් කලාට පස්සෙ. වෙනදට එයාර් බ්‍රිජ් එකක නවත්තන එමිරේට්ස් ප්ලේන් එක එදා නැවැත්තුවේ ටාමැක් එකේ.ඔන්න ප්ලේන් එක ටාමැක් එකේ නැවැත්තුවා විතරයි මෙන්න බොලේ තඩි ඇම්බියුලනස් එකක් මහා හයියෙන් සද්දේ දාගෙන ඇවිත් ප්ලේන් එක ලඟ නවත්තනවා දුමියා දැක්කා ප්ලේන් එකේ වීදුරුවෙන්.....! ඔන්න දුමියට දැන් හීනියට දාඩියදාගෙන ආපහු කකුල් දෙක වෙව්ලන්න පටන් ගත්ත.....! යකෝ දුමියා ඇම්බියුලන්ස් එකකුත් ප්‍රිෆරන්ස් එකට දාලද ? දැන් දුමියා හිතෙන් මවාගෙන ඉන්නවා ප්ලේන් එකේ අනිත් මිනිස්සු බලාගෙන ඉන්න ගමන් දුමියව කුදලගෙන ස්ට්‍රෙචර් එකක දාගෙන ඇම්බුලන්ස් එකේ ගෙනියන හැටි....! ඔන්න එතකොටම ඇටෙන්ඩොං නංගි කෙනෙක් එනවුන්ස්මන්ට් එකක් දෙනවා ඔක්කොම පැසෙන්ජර්ස්ලට ටික වෙලාවක් සීට් වලටම වෙලා ඉන්න, හදිසි ලෙඩෙක්ව ගෙනියන්න තියෙනවා කියලා....! දැන් දුමීගේ ඉහින් කනින් දාඩිය මුගුරු ගලනවා.....! බැලින්නං අනේ ඔන්න පස්සෙ තමයි දුමී දැක්කේ බිස්නස් ක්ලාස් එකේ ගිය මනුස්සයෙක්ට ලාවට හාට් ඇටෑක් එකක් හැදිලා, ඒක නිසා තමයි ඇම්බියුලන්ස් එකක් ඇවිත් තියෙන්න එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා...! [/SIZE][/COLOR] [COLOR="Red"]උපුටා ගත්තේ මෙතනින් [/COLOR] [url]http://dhumee.blogspot.com/2015/04/blog-post_23.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom