Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුමෙන් තොර පරිසරය දිගු කරයි ඔබේ දිවිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුමෙන් තොර පරිසරය දිගු කරයි ඔබේ දිවිය

දුමෙන් තොර පරිසරය දිගු කරයි ඔබේ දිවිය

* ඔබ දන්නවාද?

දුම්කොළ අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම ලොව ඇති මාරාන්තික රෝග සෑදීමට හේතුවේ. එබැවින් දුම්කොළ නිෂ්පාදන භාවිතා කරන අයගෙන් 50% ක් පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගයකිනි.

දුම්වැටියේ විෂ වර්ග 4000 ක් පමණ අඩංගුවේ. විෂ වර්ග 43 ක් පිළිකා ඇති කිරීමේ හැකියාව ඇති ද්‍රව්‍ය වේ. දුම්කොළ වළ අඩංගු සමහර රසායනික ද්‍රව්‍ය නිසා ශරීරයට හානි ඇති කිරීම ක්ෂණිකව පටන් ගනී. එබැවින් දුම්කොළ හෝ දුම්වැටි භාවිතය ආරම්භයත් සමගම සිරුරට හානිවීමට පටන් ගනී.

* දුම්කොළවල

අඩංගු විෂ වර්ග

1. නිකොටින් - නිකොටින් යනු කොකේන්, හොරොයින් වැනි ඇබ්බැහිවීම් ඇති කරන වෙනත් මත්ද්‍රවවලට සමාන ගති ලක්ෂණ ඇති ද්‍රව්‍යයකි. මීට අමතරව නිකොටින්, කෘමි නාශක වර්ගයක් ලෙසද භාවිතා කරනු ලැබේ. දුම්කොළ වල ඉතා විශාල ප්‍රමාණයක් නිකොටින් අඩංගුවේ.

2. ඇමෝනියා - ගෙබිම පිරිසිදු කිරීමට යොදා ගනු ලැබේ.

3. ඇසිටෝන් - සායම් සහ නිය ඔප දැමීමට යොදාගන්නා ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යොදා ගනු ලැබේ.

4. ආසනික් - කෘමිනාශකවල අඩංගු වේ.

5. කාබන්මොනොක්සයිඩ් - මෝටර් රථ වලින් පිටවන දුමාරයේ අඩංගුවන විෂ වායුවකි.

6. හයිඩ්රජන් සයනයිඩ් - සමහර රටවල මරණ දණ්ඩනය නියම වුවන් ජිවිතක්ෂයට පත්කිරීමට යොදා ගනු ලැබේ.

7. ෆිනෝල් - සායම්වල අඩංගුවේ.

8. කැඩිමියම් - මෝටර් රථවල බැටරිවල අඩංගුවේ

9. නැප්තලින් - කපුරුබෝල සෑදීමට භාවිතා කරනු ලැබේ.

10. තාර - විෂ සහිත අපද්‍රව්‍යයකි

11. විකිරණශීලී සංයෝග - න්‍යෂ්ටික ආයුද සෑදීම සඳහා භාවිතා කරනු ලැබේ.

දුම්වැටියේ අඩංගු මෙවැනි විෂ සිරුරේ සියළුම අවයව ක්‍රමක්‍රමයෙන් විනාශ කරයි

දැවී යන දුම්වැටිය උරන ඔබද ඉතා ඉක්මනින් දැවීයයි

දුම්වැටි ඔබ මරණය කරා ගෙනයනු ලබන ලෙඩ රෝග ඇති කරයි

1. ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන් වල පිළිකා ඇතිවීම උදා- පෙණහලු, මුඛය, ස්වරාලය, උගුර, ගලනාලය, මුත්‍රාශය, වකුගඩු අග්නාශය, අක්මාව, ගැබ්ගෙල, අමාශය, මහා බඩවැල, ගුදමාර්ගය යනාදිය සහ ලේවල පිළිකා (ලියුකේමියා) තත්ත්වයද ඇති විය හැකිය.

2. පෙණහලු රෝග -

උදා - එම්ෆිසීමා, ඇදුම බ්රොන්කයිටිස්, පෙනහළු ආසාදනය, හුස්ම ගැනීම අපහසු කරවන දීර්ඝකාලීනව පවතින පෙනහළුÊරෝග (CධඡD)

3. හෘද රෝග

දුම්කොළ සහ දුම්වැටි භාවිතා කරන්නෙකුට හෘදරෝගයක් සැදී එමගින් මිය යාමට ඇති හැකියාව ඒවා භාවිතා නොකරන්නෙකු මෙන් දෙගුණයකි. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු මියයන්නේ අඩු වයසිනි. අඩු වයසින් සිදුවන මරණ නිසා පවුලට, රටට, ආර්ථිකයට වන හානිය බලවත්ය.

4. කාන්තාවන්ට ගබ්සා ඇතිවීම සහ අඩු උපත් බර දරුවකු ඇති වීමට ඇති හැකියාව වැඩිය.

5. ලිංගික බෙලහීනතාවය හා වඳ භාවයද ඇති විය හැකිය.

6. ආමාශයේ තුවාල ඇතිවීම.

7. පාදවල රුධිර නාල අවහිර වීම නිසා පාද කපා දැමීමට පවා සිදුවේ.

8. දත් දුර්වර්ණ වීම හෝ දිරායාම

9. පිටකරන හුස්ම දුර්ගන්ද වීම

10. කෙස් දුර්වර්ණ වීම

11. ඇසෙහි සුද ඇතිවීම

12. අංශභාගය සෑදීමේ ප්රවනතාවය වැඩිවීම.

ඔබ අසළ සිට දුම්වැටි උරන්නකු නිසා ඔබට බලපෑමක් ඇතිවිය හැකිද?

ඔව් දුම් ඉරීම - (උදා (- දුම්වැටි, බීඩි, යනාදිය) නිසා හානි සිදු වන්නේ එය උරන්නාට පමණක් නොවේ. දුම් උරන්නේ නැති කෙනෙකු වුවද දුම් උරන්නෙකු අසල සිටියහොත් දුම් උරන්නා විසින් පිට කරනු ලබන විෂකාරක දුම්, හුස්ම ගැනීමේදී අවට සිටින්නන්ගේ ශරීරයට ඇතුළුවේ. මෙය අක්‍රිය දුම් පානය ලෙස හැඳින්වේ. මෙලෙස අවට සිටින්නන්ගේ ශරීරයට විෂ දුම් ඇතුළුවීම මගින් ඔවුන්ගේ ශරීරයටද හානි සිදුවීමට පටන් ගනී.

දුම් උරන්නන් අප සැමගේ ජීවිතවලට තර්ජනයක් නිසා පොදු ස්ථානවල දුම් ඉරීම නීතියෙන් තහනම්ය. පොදු ස්ථානවල දුම් උරන්නන් සමාජයට පිළිලයකි.

ඔබගේ සෞඛ්‍යයට හානි සිදුකිරීමට මාන බලන ඔබ අවට සිටින දුම් උරන්නන්ගෙන් ප්‍රවේශම් විය යුතු අතරම ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීමට විරුද්ධ වීමටද ඔබට අයිතියක් ඇත.

බෝනොවන රෝග ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශය

[QUOTE="Target Hoona, post: 22346624, member: 558749"] [b]දුමෙන් තොර පරිසරය දිගු කරයි ඔබේ දිවිය[/b] [B] [SIZE=6][COLOR=Red]දුමෙන් තොර පරිසරය දිගු කරයි ඔබේ දිවිය [/COLOR][/SIZE][/B] :angry:[SIZE=4][COLOR=DarkOrchid][IMG]http://divaina.com/daily/images/Paper/2017/10/12/weda2.jpg[/IMG]* ඔබ දන්නවාද? දුම්කොළ අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම ලොව ඇති මාරාන්තික රෝග සෑදීමට හේතුවේ. එබැවින් දුම්කොළ නිෂ්පාදන භාවිතා කරන අයගෙන් 50% ක් පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගයකිනි. දුම්වැටියේ විෂ වර්ග 4000 ක් පමණ අඩංගුවේ. විෂ වර්ග 43 ක් පිළිකා ඇති කිරීමේ හැකියාව ඇති ද්‍රව්‍ය වේ. දුම්කොළ වළ අඩංගු සමහර රසායනික ද්‍රව්‍ය නිසා ශරීරයට හානි ඇති කිරීම ක්ෂණිකව පටන් ගනී. එබැවින් දුම්කොළ හෝ දුම්වැටි භාවිතය ආරම්භයත් සමගම සිරුරට හානිවීමට පටන් ගනී. * දුම්කොළවල අඩංගු විෂ වර්ග 1. නිකොටින් - නිකොටින් යනු කොකේන්, හොරොයින් වැනි ඇබ්බැහිවීම් ඇති කරන වෙනත් මත්ද්‍රවවලට සමාන ගති ලක්ෂණ ඇති ද්‍රව්‍යයකි. මීට අමතරව නිකොටින්, කෘමි නාශක වර්ගයක් ලෙසද භාවිතා කරනු ලැබේ. දුම්කොළ වල ඉතා විශාල ප්‍රමාණයක් නිකොටින් අඩංගුවේ. 2. ඇමෝනියා - ගෙබිම පිරිසිදු කිරීමට යොදා ගනු ලැබේ. 3. ඇසිටෝන් - සායම් සහ නිය ඔප දැමීමට යොදාගන්නා ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යොදා ගනු ලැබේ. 4. ආසනික් - කෘමිනාශකවල අඩංගු වේ. 5. කාබන්මොනොක්සයිඩ් - මෝටර් රථ වලින් පිටවන දුමාරයේ අඩංගුවන විෂ වායුවකි. 6. හයිඩ්රජන් සයනයිඩ් - සමහර රටවල මරණ දණ්ඩනය නියම වුවන් ජිවිතක්ෂයට පත්කිරීමට යොදා ගනු ලැබේ. 7. ෆිනෝල් - සායම්වල අඩංගුවේ. 8. කැඩිමියම් - මෝටර් රථවල බැටරිවල අඩංගුවේ 9. නැප්තලින් - කපුරුබෝල සෑදීමට භාවිතා කරනු ලැබේ. 10. තාර - විෂ සහිත අපද්‍රව්‍යයකි 11. විකිරණශීලී සංයෝග - න්‍යෂ්ටික ආයුද සෑදීම සඳහා භාවිතා කරනු ලැබේ. දුම්වැටියේ අඩංගු මෙවැනි විෂ සිරුරේ සියළුම අවයව ක්‍රමක්‍රමයෙන් විනාශ කරයි දැවී යන දුම්වැටිය උරන ඔබද ඉතා ඉක්මනින් දැවීයයි දුම්වැටි ඔබ මරණය කරා ගෙනයනු ලබන ලෙඩ රෝග ඇති කරයි 1. ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන් වල පිළිකා ඇතිවීම උදා- පෙණහලු, මුඛය, ස්වරාලය, උගුර, ගලනාලය, මුත්‍රාශය, වකුගඩු අග්නාශය, අක්මාව, ගැබ්ගෙල, අමාශය, මහා බඩවැල, ගුදමාර්ගය යනාදිය සහ ලේවල පිළිකා (ලියුකේමියා) තත්ත්වයද ඇති විය හැකිය. 2. පෙණහලු රෝග - උදා - එම්ෆිසීමා, ඇදුම බ්රොන්කයිටිස්, පෙනහළු ආසාදනය, හුස්ම ගැනීම අපහසු කරවන දීර්ඝකාලීනව පවතින පෙනහළුÊරෝග (CධඡD) 3. හෘද රෝග දුම්කොළ සහ දුම්වැටි භාවිතා කරන්නෙකුට හෘදරෝගයක් සැදී එමගින් මිය යාමට ඇති හැකියාව ඒවා භාවිතා නොකරන්නෙකු මෙන් දෙගුණයකි. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු මියයන්නේ අඩු වයසිනි. අඩු වයසින් සිදුවන මරණ නිසා පවුලට, රටට, ආර්ථිකයට වන හානිය බලවත්ය. 4. කාන්තාවන්ට ගබ්සා ඇතිවීම සහ අඩු උපත් බර දරුවකු ඇති වීමට ඇති හැකියාව වැඩිය. 5. ලිංගික බෙලහීනතාවය හා වඳ භාවයද ඇති විය හැකිය. 6. ආමාශයේ තුවාල ඇතිවීම. 7. පාදවල රුධිර නාල අවහිර වීම නිසා පාද කපා දැමීමට පවා සිදුවේ. 8. දත් දුර්වර්ණ වීම හෝ දිරායාම 9. පිටකරන හුස්ම දුර්ගන්ද වීම 10. කෙස් දුර්වර්ණ වීම 11. ඇසෙහි සුද ඇතිවීම 12. අංශභාගය සෑදීමේ ප්රවනතාවය වැඩිවීම. ඔබ අසළ සිට දුම්වැටි උරන්නකු නිසා ඔබට බලපෑමක් ඇතිවිය හැකිද? ඔව් දුම් ඉරීම - (උදා (- දුම්වැටි, බීඩි, යනාදිය) නිසා හානි සිදු වන්නේ එය උරන්නාට පමණක් නොවේ. දුම් උරන්නේ නැති කෙනෙකු වුවද දුම් උරන්නෙකු අසල සිටියහොත් දුම් උරන්නා විසින් පිට කරනු ලබන විෂකාරක දුම්, හුස්ම ගැනීමේදී අවට සිටින්නන්ගේ ශරීරයට ඇතුළුවේ. මෙය අක්‍රිය දුම් පානය ලෙස හැඳින්වේ. මෙලෙස අවට සිටින්නන්ගේ ශරීරයට විෂ දුම් ඇතුළුවීම මගින් ඔවුන්ගේ ශරීරයටද හානි සිදුවීමට පටන් ගනී. දුම් උරන්නන් අප සැමගේ ජීවිතවලට තර්ජනයක් නිසා පොදු ස්ථානවල දුම් ඉරීම නීතියෙන් තහනම්ය. පොදු ස්ථානවල දුම් උරන්නන් සමාජයට පිළිලයකි. ඔබගේ සෞඛ්‍යයට හානි සිදුකිරීමට මාන බලන ඔබ අවට සිටින දුම් උරන්නන්ගෙන් ප්‍රවේශම් විය යුතු අතරම ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීමට විරුද්ධ වීමටද ඔබට අයිතියක් ඇත. බෝනොවන රෝග ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom