Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුයිෂෙන් සහ කරුණාරත්න සර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චයිනා වල කොහෙද බන් විදේශ ආයෝජන උන්ගේ තියෙන්නේ ඔක්කොම උන්ගේ ආයෝජන. ලැබෙත් උන්ටමයි, සේවක වැටුපත් උන්ටමයි. රටෙන් පිට යන්නේ නැහැ. උන වෙළද නාම විතරයි සල්ලි දීලා ගන්නේ. චයිනා නම් ආයෝජනය කරනවා වෙන රටවල. අඩුම තරමේ උන් goole වත් පාවිච්චි කරන්නේ නැහැ මන් හිතනවදියට.

කොහෙවත් තියනවද ලංකාවේ සමාජවාදය ගොඩනගන විට විදේශ යෝජනා නැති කරනවා කියලා

කොහෙද තියෙන්නේ. විදේශ යෝජනා ගන්නවා. ඒවා රටට ලාබයක් එන විදියට.

හැබැයි එට වඩා ලංකාව කරමාන්ත ඇති කරනවා විදේශ විනිමය ලබාගන්න පුළුවන්. නිෂ්පාදන ආර්ථිකයක් කියන්නේ එකට. විදෙත යෝජනා නිසා විදේශ විනිමය එම බව ඇත්ත. හැබැයි එකෙන් වැඩි ලාබය යන්නේ විදේශ සමාගම්. ඒවා රට එන්නේ නැහැ. වැටුප් හා බදු විතරයි රටට එන්නේ. එට වඩා හොද නැද්ද රජය විසින් ආයෝජනය කරලා රටේම ලාබයත් තියාගන්න් එක. ඒ ලාබය කෙලින්ම එන්නේ රජයට නිසා රටේ වැඩවලට යොමුකිරිම පහසුයි

කොහෙද කියලා තියෙන්නේ විදේශ ආයෝජන ගන්න පිරිහුණ සමජවාදී රටක් වෙන්නේ ඕනි කියලා. අනික සමාජවාදී උනා කියලා විදෙහ්ස් ආයෝජන නැහැ කියලා කියලා තියෙන්නේ මොන පොතේද?එතින් විදෙහ්ස් ආයෝජන මත්ත්මේම නැහෙන්නේ නැතුව. විදෙහ්ස විනිමය කියන දේ උපයන්න බලන එක හොද නැද්ද? විදේශ ආයෝජන වලට වඩා වැදගත් අපිම ආයෝජනය කරගන්න එක. එතකොට ලැබෙත් අපිට. පුද්ගල ශාමයට ගෙවන සල්ලිත් අපේ රට ඇතුලේමයි.

දැනටත් ලංකාවේ සෙවක වැටුප් වෙන රටවල් බන්ගලදෙශය , ඉන්දියාව චීනය වගේ රටවලට වඩා වැඩි. එහෙම වැඩි වැටුපක් හම්බෙලත් ලනකාවේ කම්කරුවන්ට එක ඇතිද ජිවත් වෙන්න? කොතනද එතකොට පශ්නේ තියෙන්නේ?? ලංකාවේ ජිවන වියදම් වැටුපට සරිලන්නේ නැත්තේ අහාර පාන ගොඩක් පිටරටින් එන නිසා. එතනදී තමයි ක්රිෂිකරමනත්ය කියන දේ රටක දියුණුවට බලපානවා කියන්නේ

[QUOTE="maxboysl, post: 17226386, member: 346679"] [SIZE="4"] චයිනා වල කොහෙද බන් විදේශ ආයෝජන උන්ගේ තියෙන්නේ ඔක්කොම උන්ගේ ආයෝජන. ලැබෙත් උන්ටමයි, සේවක වැටුපත් උන්ටමයි. රටෙන් පිට යන්නේ නැහැ. උන වෙළද නාම විතරයි සල්ලි දීලා ගන්නේ. චයිනා නම් ආයෝජනය කරනවා වෙන රටවල. අඩුම තරමේ උන් goole වත් පාවිච්චි කරන්නේ නැහැ මන් හිතනවදියට. කොහෙවත් තියනවද ලංකාවේ සමාජවාදය ගොඩනගන විට විදේශ යෝජනා නැති කරනවා කියලා කොහෙද තියෙන්නේ. විදේශ යෝජනා ගන්නවා. ඒවා රටට ලාබයක් එන විදියට. හැබැයි එට වඩා ලංකාව කරමාන්ත ඇති කරනවා විදේශ විනිමය ලබාගන්න පුළුවන්. නිෂ්පාදන ආර්ථිකයක් කියන්නේ එකට. විදෙත යෝජනා නිසා විදේශ විනිමය එම බව ඇත්ත. හැබැයි එකෙන් වැඩි ලාබය යන්නේ විදේශ සමාගම්. ඒවා රට එන්නේ නැහැ. වැටුප් හා බදු විතරයි රටට එන්නේ. එට වඩා හොද නැද්ද රජය විසින් ආයෝජනය කරලා රටේම ලාබයත් තියාගන්න් එක. ඒ ලාබය කෙලින්ම එන්නේ රජයට නිසා රටේ වැඩවලට යොමුකිරිම පහසුයි කොහෙද කියලා තියෙන්නේ විදේශ ආයෝජන ගන්න පිරිහුණ සමජවාදී රටක් වෙන්නේ ඕනි කියලා. අනික සමාජවාදී උනා කියලා විදෙහ්ස් ආයෝජන නැහැ කියලා කියලා තියෙන්නේ මොන පොතේද?එතින් විදෙහ්ස් ආයෝජන මත්ත්මේම නැහෙන්නේ නැතුව. විදෙහ්ස විනිමය කියන දේ උපයන්න බලන එක හොද නැද්ද? විදේශ ආයෝජන වලට වඩා වැදගත් අපිම ආයෝජනය කරගන්න එක. එතකොට ලැබෙත් අපිට. පුද්ගල ශාමයට ගෙවන සල්ලිත් අපේ රට ඇතුලේමයි. දැනටත් ලංකාවේ සෙවක වැටුප් වෙන රටවල් බන්ගලදෙශය , ඉන්දියාව චීනය වගේ රටවලට වඩා වැඩි. එහෙම වැඩි වැටුපක් හම්බෙලත් ලනකාවේ කම්කරුවන්ට එක ඇතිද ජිවත් වෙන්න? කොතනද එතකොට පශ්නේ තියෙන්නේ?? ලංකාවේ ජිවන වියදම් වැටුපට සරිලන්නේ නැත්තේ අහාර පාන ගොඩක් පිටරටින් එන නිසා. එතනදී තමයි ක්රිෂිකරමනත්ය කියන දේ රටක දියුණුවට බලපානවා කියන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom