Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුයිෂෙන් සහ කරුණාරත්න සර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමජවදේ කියන්නේ තාක්ෂණ ක්රමයේ වෙනසක් වත්, සම්පත් භාවිතා කරන එකා වෙනසක් වත් නෙමයි බන් පාලන කරම්යේ හා ආර්ථික ක්රමයේ වෙනසක්. දනවාදී ල්රමය යටතේ වෙන්නේ රටකර එන අදායම සුළු පිරිසක් අතරේ පමණක් බෙදී යාමක්. එක එහි මුලික පදනම තමයි පුද්ගලාඅ මුල් කරගත්හ සමාජයක්, දනවාදී ක්රමයේ තියෙන්නේ මුදල් පමණක් පදනම් කරගත්ත ක්රමයක් . එහිදී මිනිසා කියන්නෙත් එක බානඩයක් විතරයි.

ස්වීඩන් ජර්මන් එහෙම උනාට එංගලන්ත ප්රංශ තුර්කි හංගේරියාවේ පවා ආර්ථිකය පහුබහිනවා, ඒවා දනවාදී රටවල් නෙමෙයිද? දනවාදයේ පවතින්න බැහැ හැමදාම එංගලන්තෙට් වෙලා තියෙන්නේ එක. එහනදී තමයිඕ සමාජවාදයට බර වෙන්න ඕනි කියලා තියෙන්නේ,

සමාජවාදය කියන දේ අපේ රටට හරි යන විදියට අදාල කරගැනීම තමයි jvp එකන් කියලා තියෙන්නේ. එකට නැවින සමාජවාදය කියලා කියනවා.

හයි සමාජ සුබසාදනය කියනදේ තියනවා

JVP ප්රතිපත්ති ප්රකශනේ කියෙව්වූව. ඒක මේ ඇඟ බේරගන්න කරපු එකක් මිස genuine ප්රතිපත්ති ප්රකාශනයක් නෙමේ. Nordic Model එකේ තියෙන්නේ සමාජවාදී ප්රතිපත්තිම නෙමේ. සමාජ සුභසාදනෙට අදාල ප්රතිපත්ති තමා එකේ තියෙන්නේ. ඒවා සමජවදෙට ගැලපුනට ඒක සමජවාදේ නෙමේ.

ඔව් අපේ දැක්ම කියන එකේ අඩුපාඩු තියනවා. විස්තරාත්ම කියවිල්ලක් නෙමයි එක උබ හරි එටහන්දී. එත් උබ කොහොමද කියන්නේ ඇග බේරගන්න දීපු ලියවිල්ලක කියලා.

එතින් යෝදයෝ පුරන සම්ජවාදය මෙහෙ ඇති කරනවා කියලා කවුද කිඋවේ. උබ මේ ත්රෙඩ් එක සම්ජවාදය ගන වැරදි අර්ථ නිරුපනයක් දීලා තියන නිසා තමයි සමාජවාදය කියන් එක පැහැදිලි කලේ.

එත් ලනකාවට ගෙඩි පිටින් සමාජවාදය ගේනවා කියලා නැහැ jvp එක. සමාජවාදය කියන දේ මේ ක්රමයේ වෙනස්ට යොදාගන්නවා කියලා තමයි තියෙන්නේ. එහි දනවාදී ලකෂණ තියෙන්නෙත් පුලුඅවන් අඩුවැඩි වශයෙන්.

එත් එහෙඉදී සිද්ද්වේනේ මොකා අවත හොරකම් කරන්න බැරි,

ඔලුගේඩි වෙනස් වෙනකොට ප්රතිපත්ති වෙනස් නොවන ක්රමයක්

[QUOTE="maxboysl, post: 17228165, member: 346679"] [SIZE="4"]සමජවදේ කියන්නේ තාක්ෂණ ක්රමයේ වෙනසක් වත්, සම්පත් භාවිතා කරන එකා වෙනසක් වත් නෙමයි බන් පාලන කරම්යේ හා ආර්ථික ක්රමයේ වෙනසක්. දනවාදී ල්රමය යටතේ වෙන්නේ රටකර එන අදායම සුළු පිරිසක් අතරේ පමණක් බෙදී යාමක්. එක එහි මුලික පදනම තමයි පුද්ගලාඅ මුල් කරගත්හ සමාජයක්, දනවාදී ක්රමයේ තියෙන්නේ මුදල් පමණක් පදනම් කරගත්ත ක්රමයක් . එහිදී මිනිසා කියන්නෙත් එක බානඩයක් විතරයි. ස්වීඩන් ජර්මන් එහෙම උනාට එංගලන්ත ප්රංශ තුර්කි හංගේරියාවේ පවා ආර්ථිකය පහුබහිනවා, ඒවා දනවාදී රටවල් නෙමෙයිද? දනවාදයේ පවතින්න බැහැ හැමදාම එංගලන්තෙට් වෙලා තියෙන්නේ එක. එහනදී තමයිඕ සමාජවාදයට බර වෙන්න ඕනි කියලා තියෙන්නේ, සමාජවාදය කියන දේ අපේ රටට හරි යන විදියට අදාල කරගැනීම තමයි jvp එකන් කියලා තියෙන්නේ. එකට නැවින සමාජවාදය කියලා කියනවා. හයි සමාජ සුබසාදනය කියනදේ තියනවා [I][COLOR="Red"]JVP ප්රතිපත්ති ප්රකශනේ කියෙව්වූව. ඒක මේ ඇඟ බේරගන්න කරපු එකක් මිස genuine ප්රතිපත්ති ප්රකාශනයක් නෙමේ. Nordic Model එකේ තියෙන්නේ සමාජවාදී ප්රතිපත්තිම නෙමේ. සමාජ සුභසාදනෙට අදාල ප්රතිපත්ති තමා එකේ තියෙන්නේ. ඒවා සමජවදෙට ගැලපුනට ඒක සමජවාදේ නෙමේ. [/COLOR][/I] ඔව් අපේ දැක්ම කියන එකේ අඩුපාඩු තියනවා. විස්තරාත්ම කියවිල්ලක් නෙමයි එක උබ හරි එටහන්දී. එත් උබ කොහොමද කියන්නේ ඇග බේරගන්න දීපු ලියවිල්ලක කියලා. එතින් යෝදයෝ පුරන සම්ජවාදය මෙහෙ ඇති කරනවා කියලා කවුද කිඋවේ. උබ මේ ත්රෙඩ් එක සම්ජවාදය ගන වැරදි අර්ථ නිරුපනයක් දීලා තියන නිසා තමයි සමාජවාදය කියන් එක පැහැදිලි කලේ. එත් ලනකාවට ගෙඩි පිටින් සමාජවාදය ගේනවා කියලා නැහැ jvp එක. සමාජවාදය කියන දේ මේ ක්රමයේ වෙනස්ට යොදාගන්නවා කියලා තමයි තියෙන්නේ. එහි දනවාදී ලකෂණ තියෙන්නෙත් පුලුඅවන් අඩුවැඩි වශයෙන්. එත් එහෙඉදී සිද්ද්වේනේ මොකා අවත හොරකම් කරන්න බැරි, ඔලුගේඩි වෙනස් වෙනකොට ප්රතිපත්ති වෙනස් නොවන ක්රමයක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom