Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුයිෂෙන් සහ කරුණාරත්න සර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදායම් බදු කියන එක අනුමැත කරන්න බැරි ඔබ අතවශ්‍ය අහාර වලට තෙල් වකට ගහන බදු අනුමත කරනවද??

අදායම් බදු ගහන්නේ ප්රශිශ්ත්යකට එක අනුලෝම වන්නේ අදායම අනුව. එතැනදී එක වැරදි කියන්න බැහැ. සියලුම ආර්ථික තත්ත්ව වල බදු කියනදේ ක්‍රියාත්මක වෙනවා. එකෙන් ආර්ථිකය මන්දගමිවනවා කියනවට වඩා ආන්ඩුවට අදායමක් එනව කියන්න පුළුවන්

ඔය කියන තත්වය අදාලයි පොඩි පොඩි සේවකයෝ 100-10 වගේ ඉන්න සමාගම් වලට හා නව කරමාන්ත ශාලා වලට. අනිත් ඒවාට අදාළ වෙන්නේ නැහැ.

දැන් ලංකාවේ තියනවනේ අධික ලැබ ලබන සමාගම් ෆොන්ටෙරා යුනිලීවර් හේමාස් හොල්සිම් ලංවා ඇක්සස් රට දියුණු වෙනකම් ඉන්න ඕනිද ඒවගේ මිනිසුන්ගේ වැටුප් වැඩි කරන්නත්.

පුද්ගලික අංශ දිරිගැන්වුවා කියලා උන් අවනකව අනේ මිනිස්සු පවු කියලා වලුප් වැඩි කරන්නේ නැහැ. කොච්චර ලැබ හම්බුනත්. ඒවාට නීති රීති තියෙන්නේ ඕනි.

ආණ්ඩුවේ පලදායිතාවය නැත්තේ මේ ක්‍රමය යටතේ නේ. දනවාදයේ ප්‍රතිපල තමයි ඒ සංවර්දනය වන රටවලට බලපාන. දැන් ඔයාම පිලිගන්නවා දනවාදී ක්‍රමය යටතේ ආණ්ඩුවේ පලදයිතාවය අඩුයි කියලා.

ලංකාවේ දනවාදී ක්‍රමය හමුවේ හොරකම් මැරකම් කොමිස් ගැහිලි, මහා පරිමාණ වංචා දුෂණ කොච්චර ඔඩු දුවලා තියනවද? නිතිය් කොච්චර වල වැදිලා තියනවද? මිනිස්සු කොච්චර මිත්‍යාවට පෙලබිලා තියනවද?? ඒවා මේ ආර්ථික ක්රමයේ අතුරුපල තමයි. ඉන්දියාව දිහා බැලුවම එක හොදට ත්රෙනවා

මේ ක්‍රමය තිබිලා කවුරු ආවත් ඕක ඔහොම තමයි.

ඒකතමයි කියන්නේ ලනකාවේ පවතින ක්‍රමය අනුව රජයේ සේවකයාගෙන් රටට නිෂ්පනයකට ආදායමක් ගන්න දායක කරගන්න බැරිවෙලා තියනවා. ඔක්කොම දෙන්නේ පුටු රත් කර කර ඉන්න පත්වීම. රටේ නිෂ්පාදනයට රජයේ සේවකයා දායක කරගන්න බැහැ කියන්නේ මේ ක්‍රමය සමත් කියන එක.

එකට විසදුම පුද්ගලීකරණය නෙමයි. රාජ්ජ අංශය හරියට හදන එක. පාඩු නොලබා යන්න පුළුවන් ක්‍රමයකට හද එක. සියල්ල පුද්ලලිඅකරණය කලාම වෙන්නේ රටේ ආර්ථිකය පාලනය කරන එක සමාගම් කීපයක් යටතට යන එක.. සමාගම් වලට ඕනි විදියට සියල්ල සිදුවෙන්න් ගන්නවා. ඕනි නම් වැඩ කරපන් අපි කියන විදියට නැත්තම මැරියන් කියන තැනට එනවා.

[QUOTE="maxboysl, post: 17229525, member: 346679"] [SIZE="4"]ආදායම් බදු කියන එක අනුමැත කරන්න බැරි ඔබ අතවශ්‍ය අහාර වලට තෙල් වකට ගහන බදු අනුමත කරනවද?? අදායම් බදු ගහන්නේ ප්රශිශ්ත්යකට එක අනුලෝම වන්නේ අදායම අනුව. එතැනදී එක වැරදි කියන්න බැහැ. සියලුම ආර්ථික තත්ත්ව වල බදු කියනදේ ක්‍රියාත්මක වෙනවා. එකෙන් ආර්ථිකය මන්දගමිවනවා කියනවට වඩා ආන්ඩුවට අදායමක් එනව කියන්න පුළුවන් ඔය කියන තත්වය අදාලයි පොඩි පොඩි සේවකයෝ 100-10 වගේ ඉන්න සමාගම් වලට හා නව කරමාන්ත ශාලා වලට. අනිත් ඒවාට අදාළ වෙන්නේ නැහැ. දැන් ලංකාවේ තියනවනේ අධික ලැබ ලබන සමාගම් ෆොන්ටෙරා යුනිලීවර් හේමාස් හොල්සිම් ලංවා ඇක්සස් රට දියුණු වෙනකම් ඉන්න ඕනිද ඒවගේ මිනිසුන්ගේ වැටුප් වැඩි කරන්නත්. පුද්ගලික අංශ දිරිගැන්වුවා කියලා උන් අවනකව අනේ මිනිස්සු පවු කියලා වලුප් වැඩි කරන්නේ නැහැ. කොච්චර ලැබ හම්බුනත්. ඒවාට නීති රීති තියෙන්නේ ඕනි. ආණ්ඩුවේ පලදායිතාවය නැත්තේ මේ ක්‍රමය යටතේ නේ. දනවාදයේ ප්‍රතිපල තමයි ඒ සංවර්දනය වන රටවලට බලපාන. දැන් ඔයාම පිලිගන්නවා දනවාදී ක්‍රමය යටතේ ආණ්ඩුවේ පලදයිතාවය අඩුයි කියලා. ලංකාවේ දනවාදී ක්‍රමය හමුවේ හොරකම් මැරකම් කොමිස් ගැහිලි, මහා පරිමාණ වංචා දුෂණ කොච්චර ඔඩු දුවලා තියනවද? නිතිය් කොච්චර වල වැදිලා තියනවද? මිනිස්සු කොච්චර මිත්‍යාවට පෙලබිලා තියනවද?? ඒවා මේ ආර්ථික ක්රමයේ අතුරුපල තමයි. ඉන්දියාව දිහා බැලුවම එක හොදට ත්රෙනවා මේ ක්‍රමය තිබිලා කවුරු ආවත් ඕක ඔහොම තමයි. ඒකතමයි කියන්නේ ලනකාවේ පවතින ක්‍රමය අනුව රජයේ සේවකයාගෙන් රටට නිෂ්පනයකට ආදායමක් ගන්න දායක කරගන්න බැරිවෙලා තියනවා. ඔක්කොම දෙන්නේ පුටු රත් කර කර ඉන්න පත්වීම. රටේ නිෂ්පාදනයට රජයේ සේවකයා දායක කරගන්න බැහැ කියන්නේ මේ ක්‍රමය සමත් කියන එක. එකට විසදුම පුද්ගලීකරණය නෙමයි. රාජ්ජ අංශය හරියට හදන එක. පාඩු නොලබා යන්න පුළුවන් ක්‍රමයකට හද එක. සියල්ල පුද්ලලිඅකරණය කලාම වෙන්නේ රටේ ආර්ථිකය පාලනය කරන එක සමාගම් කීපයක් යටතට යන එක.. සමාගම් වලට ඕනි විදියට සියල්ල සිදුවෙන්න් ගන්නවා. ඕනි නම් වැඩ කරපන් අපි කියන විදියට නැත්තම මැරියන් කියන තැනට එනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom