Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි

දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි

ඉහල මිලක් දීල ස්මාර්ට් දුරකතනයක් ගන්නේ ෆැෂන් එකට වගේම කාලයක් පාවිච්චි කරන්නත් එක්කයි. නමුත් එයට කවරයක් නොදා සිටීමෙන් හදිසි අවස්ථාවකදී බිම වැටීමක් වැනි දෙයක් සිදු වූ විට එයට සිදුවන තිරය හෝ දාර බිඳීයෑම් නැවත පිළිසකර කරවා ගැනීමට තවත් විශාල මුදලක් වැය වෙනවා. මේ නිසා දුරකතනයේ ආරක්ෂාව වගේම මුදල් ඉතුරු වීමකුත් කවරයක් දැමීමෙන් සිදු වෙනවා.

දුරකථන කවරයක් තෝරාගැනීමේදී ඔබ සාමන්යෙන් මොන වගේ වටපිටාවකද මේ දුරකථන නිතර පාවිච්චි කරන්නේ කියල හිතලා බලන එක හදයි. ඔබ නිතර සංචාරයේ යෙදෙන කෙනෙ නම්, කඳු නැගීම වගේ කරනවා නම් සාමාන්‍ය කවරයක් දැමීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කුඩා ළමුන් නිතර දුරකථනය අතට ගන්නවා නම්, දුවිලි කුණු සහිත ස්ථානවල ඉන්නවා නම් එයට ගැලපෙන දුරකථන කවරයක් තෝරාගන්න පුළුවන්. මීට පෙර පාවිච්චි කරන ලද දුරකතන ඔබේ පාවිච්චිය නිසා මුහුණ දුන් අකරතැබ්බ පිළිබඳ කල්පනා කිරීමෙන් නව දුරකථනය සඳහා තෝරාගත යුතු කවරයේ ස්වභාවය පිළිබඳව දළ අදහසක් ලබා ගන්නට පුළුවන්.

දුරකථන කවර වර්ග කිහිපයක්ම තිබෙනවා. අපි මේ ලිපියෙන් කියන්න හදන්නේ අපිට නිතර භාවිතා කල හැකි කවර වර්ග කිහිපයක්

සාමාන්‍ය කවර

මෙම කවර ඉතා තුනී වන අතර සාමාන්‍ය භාවිතයට සුදුසු වෙනවා. අතේ ඇති දහඩිය තෙල් ආදිය දුරකථන ගෑවීම වැළැක්වීම, කුඩා සිරුම්, බරපතල නොවන ආකාරයේ බිම වැටීම් වලට මේවා ඔරොත්තු දෙනවා. මේවාගෙන් දුරකතනයේ ඉදිරිපස මුහුණකට ආරක්ෂාවක් නොලැබෙන නිසා අනිවාර්යෙන්ම tempered glass එකක්ද ඇලවීමට සිදුවෙනවා. මෙම කවර මිල අනිත් ඒවාට සාපේක්ෂව බොහෝ අඩුයි. නමුත් එවැන්නක් තෝරා ගැනීමේදී වුවද speaker ආදී සිදුරු ඒවා හරහා නොවැසෙන බවට වගබලා ගත යුතුය.

පසුම්බි කවර

පර්ස් එකක් වැනි හැඩයක් ගන්න මේවා ලෙදර්වලින් සැකසූ ඉහළ මිල කවර මෙන්ම හුදෙක් ආරක්ෂාව පිණිස දුරකතන මුහුණත ද වැසෙන ආකාරයෙන් සැදූ කවර ද වෙළඳපොළෙහි දකින්නට ලැබෙනවා. මෙවැන්නක් මිලදී ගනිද්දී දුරකතන ඇමතුමක් ගනිද්දී ඉදිරියෙන් වැසෙන කොටස බාධාවක් නොවන එකක් බවට සැලකිලිමත් විය යුතුයි.

Tough කවර

මේවායේ දාර සඳහා වැඩි බලයක් ලබාදී ඇති අතර පසුපස කොටසෙහි ද ගැටීමකට ඔරොත්තු දීමට හැකි ආකාරයේ සැකසුමක් ලබාදී තිබෙනවා. දුරකථනය අතේ තබා ගෙන සිටීමේ දී ද එය ලිස්සා යාම වළක්වා ලීම සඳහා එහි ක්රමෝපායන් යොදා ඇති අතර මුහුණත බිමට සිටින සේ වැටෙන අවස්ථාවන් වලදී ද තීරය ආරක්ෂා කිරීම සඳහා එහි දාරයන් උස් කොට සකසා තිබෙනවා. හමුදාමය පෙනුමක් ඇති ඒවා ලෙස බහුතරයක් සකසා තිබෙන නිසා ෆෝන් එකේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරලන්නට මෙයට ද හැකියාව තිබෙනවා. කාන්තාවන් නම් වෙවැනි කවර වලට ආකාර්ශනය වන්නේ අඩුවෙන්.

Rugged කවර

Rugged කවර කියන්නේ අධි කර්කශ අවස්ථාවන්ට මුහුණ දීමට ද හැකි ආකාරයේ ඉතා රළු, හොඳ නිමාවක් සහිත කවර වර්ගයක්. මේවායේ මිල ඉතා ඉහල වන නමුත් ඒවායෙන් වැඩි ආරක්ෂාවක් දුරකතනයට ලැබෙනවා. දූවිලි සහිත පරිසර, ජලය හා මඩ සහිත පරිසර ආදී කටුක පරිසර අවස්ථා මෙන්ම ඉහළ පීඩනයන්, ඉහළ උෂ්ණත්වයන් සහ ඝට්ටනයන්ට මුහුණ දිය හැකි ආකාරයේ සවි බලයකින් ඒවා යුතු වෙනවා. දුරකථනයේ පසුපස සහ දාර පමණක් නොව ඉදිරිපස තිරය පවා ආරක්ෂණය කෙරෙන අතර බොත්තම් තද කිරීමට සහ තිරය ස්පර්ශ කිරීමට එය යෙදීමෙන් පසු මඳක් අපහසු වෙනවා. නිතර කඳු නැගීම් , සංචාර සිදු කරන අයට මේ වර්ගයේ කවර වඩාත් ගැලපෙනවා.

මෙහි ඉතිරිය කියවන්න http://thewoman.lk/phone-covers/

[QUOTE="anuabeysekara8141, post: 23276005, member: 567080"] [b]දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි[/b] [B][COLOR="Red"][SIZE="6"][I][U]දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි[/U][/I][/SIZE][/COLOR][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72311&stc=1&d=1528106899[/IMG] [COLOR="Blue"][B][LEFT][SIZE="4"]ඉහල මිලක් දීල ස්මාර්ට් දුරකතනයක් ගන්නේ ෆැෂන් එකට වගේම කාලයක් පාවිච්චි කරන්නත් එක්කයි. නමුත් එයට කවරයක් නොදා සිටීමෙන් හදිසි අවස්ථාවකදී බිම වැටීමක් වැනි දෙයක් සිදු වූ විට එයට සිදුවන තිරය හෝ දාර බිඳීයෑම් නැවත පිළිසකර කරවා ගැනීමට තවත් විශාල මුදලක් වැය වෙනවා. මේ නිසා දුරකතනයේ ආරක්ෂාව වගේම මුදල් ඉතුරු වීමකුත් කවරයක් දැමීමෙන් සිදු වෙනවා.[/SIZE][/LEFT][/B][/COLOR] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72312&stc=1&d=1528107102[/IMG] [COLOR="Blue"][B][LEFT][SIZE="4"] දුරකථන කවරයක් තෝරාගැනීමේදී ඔබ සාමන්යෙන් මොන වගේ වටපිටාවකද මේ දුරකථන නිතර පාවිච්චි කරන්නේ කියල හිතලා බලන එක හදයි. ඔබ නිතර සංචාරයේ යෙදෙන කෙනෙ නම්, කඳු නැගීම වගේ කරනවා නම් සාමාන්‍ය කවරයක් දැමීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කුඩා ළමුන් නිතර දුරකථනය අතට ගන්නවා නම්, දුවිලි කුණු සහිත ස්ථානවල ඉන්නවා නම් එයට ගැලපෙන දුරකථන කවරයක් තෝරාගන්න පුළුවන්. මීට පෙර පාවිච්චි කරන ලද දුරකතන ඔබේ පාවිච්චිය නිසා මුහුණ දුන් අකරතැබ්බ පිළිබඳ කල්පනා කිරීමෙන් නව දුරකථනය සඳහා තෝරාගත යුතු කවරයේ ස්වභාවය පිළිබඳව දළ අදහසක් ලබා ගන්නට පුළුවන්. දුරකථන කවර වර්ග කිහිපයක්ම තිබෙනවා. අපි මේ ලිපියෙන් කියන්න හදන්නේ අපිට නිතර භාවිතා කල හැකි කවර වර්ග කිහිපයක්[/SIZE][/LEFT][/B][/COLOR] [B][CENTER][COLOR="DarkRed"][SIZE="5"]සාමාන්‍ය කවර[/SIZE][/COLOR][/CENTER][/B] [B][LEFT][COLOR="Blue"][SIZE="4"]මෙම කවර ඉතා තුනී වන අතර සාමාන්‍ය භාවිතයට සුදුසු වෙනවා. අතේ ඇති දහඩිය තෙල් ආදිය දුරකථන ගෑවීම වැළැක්වීම, කුඩා සිරුම්, බරපතල නොවන ආකාරයේ බිම වැටීම් වලට මේවා ඔරොත්තු දෙනවා. මේවාගෙන් දුරකතනයේ ඉදිරිපස මුහුණකට ආරක්ෂාවක් නොලැබෙන නිසා අනිවාර්යෙන්ම tempered glass එකක්ද ඇලවීමට සිදුවෙනවා. මෙම කවර මිල අනිත් ඒවාට සාපේක්ෂව බොහෝ අඩුයි. නමුත් එවැන්නක් තෝරා ගැනීමේදී වුවද speaker ආදී සිදුරු ඒවා හරහා නොවැසෙන බවට වගබලා ගත යුතුය.[/SIZE][/COLOR][/LEFT][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72313&stc=1&d=1528107320[/IMG] [COLOR="DarkRed"][B][CENTER][SIZE="5"]පසුම්බි කවර[/SIZE][/CENTER][/B][/COLOR] [B][COLOR="darkred"][COLOR="Blue"][SIZE="4"][LEFT]පර්ස් එකක් වැනි හැඩයක් ගන්න මේවා ලෙදර්වලින් සැකසූ ඉහළ මිල කවර මෙන්ම හුදෙක් ආරක්ෂාව පිණිස දුරකතන මුහුණත ද වැසෙන ආකාරයෙන් සැදූ කවර ද වෙළඳපොළෙහි දකින්නට ලැබෙනවා. මෙවැන්නක් මිලදී ගනිද්දී දුරකතන ඇමතුමක් ගනිද්දී ඉදිරියෙන් වැසෙන කොටස බාධාවක් නොවන එකක් බවට සැලකිලිමත් විය යුතුයි. [/LEFT][/SIZE][/COLOR][/COLOR][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72314&stc=1&d=1528108001[/IMG] [COLOR="DarkRed"][SIZE="5"][B]Tough කවර[/B][/SIZE][/COLOR] [B][LEFT][SIZE="4"][COLOR="Blue"]මේවායේ දාර සඳහා වැඩි බලයක් ලබාදී ඇති අතර පසුපස කොටසෙහි ද ගැටීමකට ඔරොත්තු දීමට හැකි ආකාරයේ සැකසුමක් ලබාදී තිබෙනවා. දුරකථනය අතේ තබා ගෙන සිටීමේ දී ද එය ලිස්සා යාම වළක්වා ලීම සඳහා එහි ක්රමෝපායන් යොදා ඇති අතර මුහුණත බිමට සිටින සේ වැටෙන අවස්ථාවන් වලදී ද තීරය ආරක්ෂා කිරීම සඳහා එහි දාරයන් උස් කොට සකසා තිබෙනවා. හමුදාමය පෙනුමක් ඇති ඒවා ලෙස බහුතරයක් සකසා තිබෙන නිසා ෆෝන් එකේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරලන්නට මෙයට ද හැකියාව තිබෙනවා. කාන්තාවන් නම් වෙවැනි කවර වලට ආකාර්ශනය වන්නේ අඩුවෙන්.[/COLOR][/SIZE][/LEFT][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72315&stc=1&d=1528108224[/IMG] [B][CENTER][COLOR="DarkRed"][SIZE="5"]Rugged කවර[/SIZE][/COLOR][/CENTER][/B] [LEFT][B][COLOR="Blue"][SIZE="4"]Rugged කවර කියන්නේ අධි කර්කශ අවස්ථාවන්ට මුහුණ දීමට ද හැකි ආකාරයේ ඉතා රළු, හොඳ නිමාවක් සහිත කවර වර්ගයක්. මේවායේ මිල ඉතා ඉහල වන නමුත් ඒවායෙන් වැඩි ආරක්ෂාවක් දුරකතනයට ලැබෙනවා. දූවිලි සහිත පරිසර, ජලය හා මඩ සහිත පරිසර ආදී කටුක පරිසර අවස්ථා මෙන්ම ඉහළ පීඩනයන්, ඉහළ උෂ්ණත්වයන් සහ ඝට්ටනයන්ට මුහුණ දිය හැකි ආකාරයේ සවි බලයකින් ඒවා යුතු වෙනවා. දුරකථනයේ පසුපස සහ දාර පමණක් නොව ඉදිරිපස තිරය පවා ආරක්ෂණය කෙරෙන අතර බොත්තම් තද කිරීමට සහ තිරය ස්පර්ශ කිරීමට එය යෙදීමෙන් පසු මඳක් අපහසු වෙනවා. නිතර කඳු නැගීම් , සංචාර සිදු කරන අයට මේ වර්ගයේ කවර වඩාත් ගැලපෙනවා.[/SIZE][/COLOR][/B][/LEFT] [SIZE="3"][COLOR="Blue"]මෙහි ඉතිරිය කියවන්න [url]http://thewoman.lk/phone-covers/[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom