Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::දුරකතනයෙන් සිංහල කියවමු..::..wow!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..::දුරකතනයෙන් සිංහල කියවමු..::..wow!

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Mobile Phone එකෙන් සිංහල කියවන්න බැරිකම... මේක ඉස්සරනම් වැඩි දෙනෙක්ට ප්‍රශ්නයක් උනේ නෑ... මේ ප්‍රශ්නෙ ටික ටික උත්ගත උනේ කස්ටිය Facebook එකේ සිංහලෙන් status සහ තව එක එක content share කරන්න පටන් ගත්තමයි... මොකද අවාසනාවකට වර්ථමානයේ අපේ රටේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් සැලකිය යුතු බහුතරයක් Facebook පමණක් භාවිතා කරන අයනේ.. එහෙම හරි අපේ රටේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය වැඩි වෙනව කියල අපි සතුටු වෙමුකො..

සාමාන්‍ය ජංගම දුරකතනයකට Opera Mini ස්ථාපනය කරල fb එකට ආවම පේන විදිය.. මෙලෝ රහක් නෑ නේ..??

මේ කොටු ටික සිංහල අකුරු බවට පරිවර්ථනය කරගන්න අපිට කරන්න තියෙන්නෙ සුලු දෙයක්... මුලින්ම උඩින් තියෙන address input එකේ මේ විදියට opera:config කියල ටයිප් කරල OK කරන්න..

එතකොට අපිට සාමාන්‍යයෙන් ලැබෙන Settings Page එකට වඩා වෙනස් Advanced Settings Page එකක් ලැබෙනව. අපිට කරන්න තියෙන්නෙ ඒකෙ පහල තියෙන Use bitmap fonts for complex scripts කියන සේවාව වෙත ගිහින් Yes තෝරන්න. ඊට පස්සෙ පහල තියෙන Save ඔබල Settings ටික Save කරගන්න.... දැන් වැඩේ හරි..

මේකෙදි කරන්නෙ ඒ ඒ අකුරු පොඩි පොඩි Bitmap Images බවට හරවල අපට පෙන්නන එක.. ඒක නිසා Phone එකේ සිංහල තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.. Opera Mini අවුලක් නැතුව වැඩ කරන ඕනම Phone එකකින් මේ ක්‍රමේට සිංහල කියවගන්න පුලුවන්.. ඒක නිසා වෙනද වගේ සිංහල Status එකක් Blog එකක් වගේ දේවල් කියවගන්න Computer එකක්ම හොය හොය ඉන්නෙ නැතුව මේ විදියට Settings හදාගෙන පාරෙ තොටේ යද්දිම ඕන දෙයක් Phone එකෙන්ම කියවගන්න අපිට පුලුවන්..

commentz plz!!!!!!!!!

[QUOTE="ak1ak1ak1, post: 7558672, member: 102154"] [b]..::දුරකතනයෙන් සිංහල කියවමු..::..wow![/b] [B][COLOR=DarkRed]ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Mobile Phone එකෙන් සිංහල කියවන්න බැරිකම... මේක ඉස්සරනම් වැඩි දෙනෙක්ට ප්‍රශ්නයක් උනේ නෑ... මේ ප්‍රශ්නෙ ටික ටික උත්ගත උනේ කස්ටිය Facebook එකේ සිංහලෙන් status සහ තව එක එක content share කරන්න පටන් ගත්තමයි... මොකද අවාසනාවකට වර්ථමානයේ අපේ රටේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් සැලකිය යුතු බහුතරයක් Facebook පමණක් භාවිතා කරන අයනේ.. එහෙම හරි අපේ රටේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය වැඩි වෙනව කියල අපි සතුටු වෙමුකො.. :) [/COLOR][/B]සාමාන්‍ය ජංගම දුරකතනයකට Opera Mini ස්ථාපනය කරල fb එකට ආවම පේන විදිය.. මෙලෝ රහක් නෑ නේ..?? :) මේ කොටු ටික සිංහල අකුරු බවට පරිවර්ථනය කරගන්න අපිට කරන්න තියෙන්නෙ සුලු දෙයක්... මුලින්ම උඩින් තියෙන address input එකේ මේ විදියට opera:config කියල ටයිප් කරල OK කරන්න.. එතකොට අපිට සාමාන්‍යයෙන් ලැබෙන Settings Page එකට වඩා වෙනස් Advanced Settings Page එකක් ලැබෙනව. අපිට කරන්න තියෙන්නෙ ඒකෙ පහල තියෙන Use bitmap fonts for complex scripts කියන සේවාව වෙත ගිහින් Yes තෝරන්න. ඊට පස්සෙ පහල තියෙන Save ඔබල Settings ටික Save කරගන්න.... දැන් වැඩේ හරි.. මේකෙදි කරන්නෙ ඒ ඒ අකුරු පොඩි පොඩි Bitmap Images බවට හරවල අපට පෙන්නන එක.. ඒක නිසා Phone එකේ සිංහල තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.. Opera Mini අවුලක් නැතුව වැඩ කරන ඕනම Phone එකකින් මේ ක්‍රමේට සිංහල කියවගන්න පුලුවන්.. ඒක නිසා වෙනද වගේ සිංහල Status එකක් Blog එකක් වගේ දේවල් කියවගන්න Computer එකක්ම හොය හොය ඉන්නෙ නැතුව මේ විදියට Settings හදාගෙන පාරෙ තොටේ යද්දිම ඕන දෙයක් Phone එකෙන්ම කියවගන්න අපිට පුලුවන්.. :) [B][SIZE=7][COLOR=Magenta]commentz plz!!!!!!!!![/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom