Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුරකතන ‘සිම්කාඩ්පත්’ නීතිය යළිත් ස්ථාපිත Ŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරකතන ‘සිම්කාඩ්පත්’ නීතිය යළිත් ස්ථාපිත &#348

ජංගම දුරකථන සිම් කාඩ් පත් නිකුත් කිරීමේදී ග්රාහකයාගේ හැඳුනුම්පත් පිටපතට අමතරව පදිංචිය සනාථ කෙරෙන ලියවිලි ද අනිවාර්යය කෙරෙන ආකාරයේ ක්රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි විදුලි සන්දේශ නියාමන කොමිසම පෙන්වා දෙයි.

ඒ සිම් පත් උපයෝගී කරගෙන සිදු කරනු ලබන වංචනික ක්රියා වැළැක්වීම අරමුණු කරගනිමිනි.

මියගිය අයගේ සහ අස්ථාන ගත වන හැඳුනුම්පත්, රියැදුරු බලපත් උපයෝගී කරගෙන සිම්කාඩ් පත් ලබාගෙන සිදු කරනු ලබන වංචා හා අපරාධ දිනෙන් දිනම වැඩි වෙමින් පැවතීම නිසා ඉදිරියේදී මේ ක්රමවේදය ක්රියාවට නංවන බව සඳහන්.

සිම්කාඩ් පත් මෙරටට හඳුන්වා දුන් අවදියේ එවන් ක්රමවේදයක් තිබුණ ද දුරකථන සමාගම් අතර තරගකාරීත්වය වැඩි වීම නිසා ඒ ක්රමවේදය ගිලිහී ගිය බව කොමිසම පෙන්වා දෙයි.

[QUOTE="Crazy killer, post: 18459681, member: 517810"] [b]දුරකතන ‘සිම්කාඩ්පත්’ නීතිය යළිත් ස්ථාපිත Ŝ[/b] [COLOR="DarkGreen"][SIZE="4"] [IMG]http://sinhala.asianmirror.lk/media/k2/items/cache/a4f29e4a4f3c3074ac00a4400673385f_L.jpg[/IMG] ජංගම දුරකථන සිම් කාඩ් පත් නිකුත් කිරීමේදී ග්රාහකයාගේ හැඳුනුම්පත් පිටපතට අමතරව පදිංචිය සනාථ කෙරෙන ලියවිලි ද අනිවාර්යය කෙරෙන ආකාරයේ ක්රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි විදුලි සන්දේශ නියාමන කොමිසම පෙන්වා දෙයි. ඒ සිම් පත් උපයෝගී කරගෙන සිදු කරනු ලබන වංචනික ක්රියා වැළැක්වීම අරමුණු කරගනිමිනි. මියගිය අයගේ සහ අස්ථාන ගත වන හැඳුනුම්පත්, රියැදුරු බලපත් උපයෝගී කරගෙන සිම්කාඩ් පත් ලබාගෙන සිදු කරනු ලබන වංචා හා අපරාධ දිනෙන් දිනම වැඩි වෙමින් පැවතීම නිසා ඉදිරියේදී මේ ක්රමවේදය ක්රියාවට නංවන බව සඳහන්. සිම්කාඩ් පත් මෙරටට හඳුන්වා දුන් අවදියේ එවන් ක්රමවේදයක් තිබුණ ද දුරකථන සමාගම් අතර තරගකාරීත්වය වැඩි වීම නිසා ඒ ක්රමවේදය ගිලිහී ගිය බව කොමිසම පෙන්වා දෙයි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom