Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුරකථනය වතුරට වැටුනොත් කල යුතු දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරකථනය වතුරට වැටුනොත් කල යුතු දේ

මේක සාමාන්‍යයෙන් කියවලා කරන්න ඕන දේ පිළිබද දල අදහසක් ගන්න මන් දාන්නම් . මේක ෆෝන් එක වතුරට වැටිලා ගොඩ ගත්ත අය දීපු උත්තර , වගේම වතුරට වැටිලා කෙල කරගත්තු අය දීපු උත්තර ඇතුලත් වෙනවා . තව ඔයාලගේ ෆෝන් එක වතුරට වැටුනොත් කරන්න ඕන දේවල් ටික පිළිබද දැනුමක් ගන්න තමා මන් මේක දාන්නේ . එහෙම වතුරට වැටුනොත් අනිවා මේවා කරන්න

තමන්ගේ ෆෝන් එක වතුරට වැටුනොත් මුලින්ම කරන්න තින්නේ ෆෝන් එක හොලවන්නේ නැති වෙන්න පිහ දාන්න රෙදි කෑල්ලකින් / ස්පොන්ච් කෑල්ලකින් වගේ දෙකින් . ඕන් නම් කරන්න යන්න එපා ලොවෙත් . ඔන් කරොත් සර්කිට් ෂොට් වෙලා පිච්චෙන්න තින ඉඩකඩ වැඩි . එතකොට ෆෝන් එක හදන්න වැඩි වියදමක් යනවා .

මුලින්ම මුලින්ම කල යුත්තේ බට්ට්රිය ගලවන එක

සාමාන්‍යයෙන් ගලවන්න පුළුවන් කැලි ගලවලා වේලෙන්න තියන්න පුළුවන් නම් තවත් හොදයි

ලවන සහිත ජලයට ( මුහුදු වතුර ) වැටුනොත් නම් ෆෝන් එක ගොඩ දන්නා අමාරු වෙයි . පුළුවන් කැලි එහෙම ගලවලා ඒ වෙලාවට පුළුවන් තරම් ඉක්මනට ෆෝන් කඩේකට ගිහින් දෙන්න හදන්න

1. Phone එක off වෙලානම් on කරන්න එපා.

2. තාමත් ෆොනේ එක on නම් හොලවන්නේ නැතිව off කරන්න.

3. phone එක ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.

4. තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් හැම කොටසක්ම ගලවලා වතුර පිහිදාන්න.

5. වතුර ඉවත් කරන්න කියලා , ෆොනේ එක වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එවිට වතුර phone එක පුරාම යනවා. ඒ වගේම වතුර වෙලන්න කියලා, hairdryer, heater අල්ලන්න එපා.වතුර වෂ්ප වුනාට ඊට කලින් Display එක, speaker, Keypad උනුවෙලා phone එකට sorry වෙනවා.

6. phone එක on කරන්න එපා දැන්ම. වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා phone එක හාල් තියෙන භාජනයක හාල් වලින් වහලා තියන්න පැය කිහිපයක්. එවිට හාල්, වතුර ගොඩක් උරා ගන්නවා. පස්සේ phone එක on කරලා බලන්න.

[QUOTE="Mahesh+, post: 16258654, member: 407436"] [b]දුරකථනය වතුරට වැටුනොත් කල යුතු දේ[/b] [B][SIZE="4"]මේක සාමාන්‍යයෙන් කියවලා කරන්න ඕන දේ පිළිබද දල අදහසක් ගන්න මන් දාන්නම් . මේක ෆෝන් එක වතුරට වැටිලා ගොඩ ගත්ත අය දීපු උත්තර , වගේම වතුරට වැටිලා කෙල කරගත්තු අය දීපු උත්තර ඇතුලත් වෙනවා . තව ඔයාලගේ ෆෝන් එක වතුරට වැටුනොත් කරන්න ඕන දේවල් ටික පිළිබද දැනුමක් ගන්න තමා මන් මේක දාන්නේ . එහෙම වතුරට වැටුනොත් අනිවා මේවා කරන්න[/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/-YmbQOfLTofI/UvSfBRBTKtI/AAAAAAAAA8w/X4AhB5GTR5o/s1600/Mobile-phone-dropped-water.jpg[/IMG] [B][SIZE="4"]තමන්ගේ ෆෝන් එක වතුරට වැටුනොත් මුලින්ම කරන්න තින්නේ ෆෝන් එක හොලවන්නේ නැති වෙන්න පිහ දාන්න රෙදි කෑල්ලකින් / ස්පොන්ච් කෑල්ලකින් වගේ දෙකින් . [COLOR="Red"]ඕන් නම් කරන්න යන්න එපා ලොවෙත්[/COLOR] . ඔන් කරොත් සර්කිට් ෂොට් වෙලා පිච්චෙන්න තින ඉඩකඩ වැඩි . එතකොට ෆෝන් එක හදන්න වැඩි වියදමක් යනවා .[/SIZE][/B] [B][SIZE="4"]මුලින්ම මුලින්ම කල යුත්තේ බට්ට්රිය ගලවන එක සාමාන්‍යයෙන් ගලවන්න පුළුවන් කැලි ගලවලා වේලෙන්න තියන්න පුළුවන් නම් තවත් හොදයි [/SIZE][/B] [B][SIZE="4"]ලවන සහිත ජලයට ( මුහුදු වතුර ) වැටුනොත් නම් ෆෝන් එක ගොඩ දන්නා අමාරු වෙයි . පුළුවන් කැලි එහෙම ගලවලා ඒ වෙලාවට පුළුවන් තරම් ඉක්මනට ෆෝන් කඩේකට ගිහින් දෙන්න හදන්න [/SIZE][/B] [B][SIZE="3"][COLOR="Red"]1. Phone එක off වෙලානම් on කරන්න එපා. 2. තාමත් ෆොනේ එක on නම් හොලවන්නේ නැතිව off කරන්න. 3. phone එක ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න. 4. තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් හැම කොටසක්ම ගලවලා වතුර පිහිදාන්න. 5. වතුර ඉවත් කරන්න කියලා , ෆොනේ එක වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එවිට වතුර phone එක පුරාම යනවා. ඒ වගේම වතුර වෙලන්න කියලා, hairdryer, heater අල්ලන්න එපා.වතුර වෂ්ප වුනාට ඊට කලින් Display එක, speaker, Keypad උනුවෙලා phone එකට sorry වෙනවා. 6. phone එක on කරන්න එපා දැන්ම. වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා phone එක හාල් තියෙන භාජනයක හාල් වලින් වහලා තියන්න පැය කිහිපයක්. එවිට හාල්, වතුර ගොඩක් උරා ගන්නවා. පස්සේ phone එක on කරලා බලන්න.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom