Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Today at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දුරකථනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යන්තම් post 1000 ගහගත්තා.....

එකේ සතුටටයි ....තව කීපදෙනෙක්ගේ ඉල්ලීම් ගැන හිතල බලලා, මගේ සන්නිවේදනය ලිපි පෙලේ මීලග එක විදියට ඔයාලට මේක දෙන්න හිතුවා.

කලින් මගේ ලිපි වලට ලැබුණු ඉහල ප්‍රතිචාර වලට ගොඩක් ස්තුත්යි ඔයාලට....

ඒ දිරිමත් කිරීම නිසා කොච්චර වැඩ තිබුනත් ඔයාල වෙනුවෙන් මේකත් ලියනවා....

දුරකථනය

An ඔලවේටි rotary dial දුරකථනය, c.1940s

දුරකථනය යනු ශබ්දය (බහුලව මිනිස් කටහඬ) සම්ප්‍රේෂණයට හා ලබා ගැනීමට භාවිතා වන විදුලි සංදේශ උපකරණයකි. සාමාන්‍යයෙන් මෙය භාවිතා කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර සාකච්ඡාවකට වුවත් සමහරක් විට එය තිදෙනෙකු හෝ ඊට වඩා වැඩි ගණනක් විය හැකිය. වර්තමානයේ ලෝකයේ වඩාත් බහුලම ගෘහස්ත උපකරණවලින් එකක් බවට එය පත්ව ඇත. බොහෝමයක් දුරකථන ක්‍රියාත්මක වන්නේ සංකීර්ණ දුරකථන ජාලයක් හරහා විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීමෙනි. මෙමඟින් ඕනෑම දුරකථන පරිශීලකයෙකුට ඕනෑම කෙනෙකු සමඟ පාහේ සන්නිවේදනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.

දුරකථන මඟින් වර්ග දෙකක තොරතුරු හසුරවයි. ඒවා නම් සංඥා හා කටහඬයි. මෙය විවිධ අවස්ථාවලදී එකම ඇඹරුණු රැහැන් යුගලයක් මත සිදු වේ. සංඥා ලබා දීමේ උපකරණය ලැබෙන ඇමතුම් පිළිබඳ පරිශීලකයා දැනුවත් කිරීමට සීනුවකින් ද ගන්නා ඇමතුම්වල දුරකථන අංක ඇතුල් කිරීම සඳහා වූ ඩයලයකින් ද යුක්ත වේ. වෙනත් දුරකථනයකට කතා කිරීමට බලාපොරොත්තු වන පරිශීලකයෙක් රිසීවරය ඔසවයි. එමනිසා ස්විචයක් ක්‍රියාත්මක වේ. එමඟින් දුරකථනය ක්‍රියාකාරී තත්වයට පත් කරන අතර රැහැන් හරහා ප්‍රතිරෝධී ලුහුවත් වීමක් ද ඇති වේ. එමනිසා රැහැන් හරහා ධාරාවක් ගලා යයි. දුරකථන හුවමාරුව මෙම DC (සරල ධාරාව) අනාවරණය කර ගෙන සංඛ්‍යාංක ආදායකයක් අමුණා සූදානම් බව ඇඟවීම සඳහා අක්වට තානය (dial tone) යවයි. පරිශීලකයා ඉලක්කම් බොත්තම් ඔබන අතර ඒවා ඩයලය තුළ වූ නාද උත්පාදකයකට සම්බන්ධය. එමඟින් DTMF නාද නිපදවේ. ඉන්පසු හුවමාරුව අදාළ දුරකථනය සම්බන්ධ කරන අතර එයට දැනුම් දීමක් සිදු කරයි.

දුරකථනය ක්‍රියා විරහිතව ඇති විට (රිසීවරය තබා) එහි සීනුව, බීපරය හෝ අනෙක් දැනුම් දීමේ උපකරණ ධාරිත්‍රක හරහා දුරකථන මාර්ගයට සම්බන්ධ කර ඇත. අක්‍රීය දුරකථනය දුරකථන මාර්ගය ලුහුවත් නොකරන අතර එමනිසා හුවමාරුව එහි රිසීවරය තබා තිබෙන බව හා සීනුව පමණක් විද්‍යුත් වශයෙන් සම්බන්ධ බව දැන ගනී. එම දුරකථනයට කිසිවෙකු ඇමතූ විට දුරකථන හුවමාරුව දුරකථන මාර්ගයට අධි වෝල්ටීයතා ස්පන්ද සංඥාවක් යොදයි. මෙමඟින් ඇමතුම් ලබන පාර්ශවයට සීනුව නාද වීම බීපරය ක්‍රියාත්මක වීම හෝ වෙනත් දැනුම් දීමේ උපකරණයක් ක්‍රියාත්මක වීම සිදු වේ. පරිශීලකයා රිසීවරය එසවූ විට එසවුම් ස්විචය සීනුව අක්‍රිය කර දුරකථනයේ හඬ කොටස ක්‍රියාත්මක කරයි. ඉන්පසු දුරකථන මාර්ගයට ප්‍රතිරෝධී ලුහුවත් කිරීමක් ලබා දෙන අතර එමඟින් දුරකථනය පිළිතුරු ලබා දුන් බව හා ක්‍රියාත්මක බව දැනුම් දේ. සම්බන්ධ වූ පාර්ශවයන් දුරකථනයේ හඬ කොටස භාවිතයෙන් සාකච්ඡා කරයි.

දුරකථනයේ හඬ කොටස රිසීවරයේ ඇති අතර එය සම්ප්‍රේෂකයකින් (බහුලව මයික්‍රොෆෝනය ලෙස හඳුන්වන) හා ආදායකයකින් සමන්විත වේ. සම්ප්‍රේෂකය දුරකථන මාර්ගයේ ජවය ලබා ගන්නා අතර කටහඬ මඟින් ඇති කරන ධ්වනි පීඩන තරංගවලට අනුරූපව විද්‍යුත් ධාරාවක් නිකුත් කරයි. මෙම විද්‍යුත් ධාරා විචලනය දුරකතන මාර්ගය ඔස්සේ අනෙක් දුරකථනය වෙත සම්ප්‍රේෂණය වී එහි වූ ආදායකයේ කුඩා ශබ්ද විකාශකයක් කම්බි දඟරය තුළට ඇතුළු වේ. විද්‍යුත් ධාරාවේ විචලනය දඟරය ඉදිරියට සහ පසු පසට චලනය වීමට හේතු වන අතර එමඟින් සම්ප්රේශකයෙහි වූ ධ්වනි පීඩන තරංග ප්‍රතිනිර්මාණය වේ. එක් පාර්ශවයක් රිසීවරය තැබූ විට මාර්ගයේ DC ධාරා ගලනය නවතින අතර එමඟින් හුවමාරු වන දුරකථන ඇමතුම විසන්ධි කරන ලෙස සංඥා කෙරේ.

ලින් මෑන්ගේ රිසීවරය දුරකථන ජාල පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද දුරකතනයකි.

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් 1847 මාර්තු 3 වැනිදා ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී උපත ලැබුවේය.ඒ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් මෙල්විල් බෙල්ට සහ එලිසා ග්‍රේස් මවට දාවය. ඔහුට සහෝදරයන් දෙදෙනෙකු සිටිමුත් ඔවුන් ශ්වසනාබාධවලට ගොදුරුවීමෙන් ළමාවියේදීම මිය ගියහ.

ළමාවියේදීම ඇලෙක් නව සොයා ගැනීම් සිදුකළේය. වයස 12 දී තම අසල්වැසි මිතුරා සමඟ ඔහුගේ අසල්වැසියාට පිටි පිළියෙල කරන යන්ත්‍රයක් සාදා දුන් ඇලෙක්සැන්ඩර් හට ජෝන් හර්ඩ්මන් නම් වූ එම අසල්වැසියා නව සොයාගැනීම් කිරීමට වෙනම වැඩපොළක් සාදා දුන්නේය.

කුඩා කල සිටම ඔහු චිත්‍ර ඇඳීමට, මැටි බඳුන් කර්මාන්තයට හා සංගීතයට මහත් ඇල්මක් දැක්වීය. තනිවම පියානෝව ඉගෙනීම හා විවිධ කටහඬ අනුකරණයෙන් ඔහු පවුලේ අයව මවිත කරවීය. තම මවගේ සෙමෙන් වර්ධනය වූ බිහිරි බව ඔහුට මහත් දුකක් විය. විවිධ ශබ්ද හා ක්‍රම මගින් තම බිහිරි මව හා කථා කරන්නට ඔහු උත්සාහ දැරීය. ඔහුගේ පිය පරම්පරාව භාෂා ශබ්ද නැගීම සම්බන්ධ ගුරුවරුය. ඉතා දුර්වල පාසල් අධ්‍යාපන මට්ටමක් පෙන්වූ ඔහුව සීයා වෙත යවන ලදි. මෙහිදී ඔහු විද්‍යාව කෙරෙහි වූ උනන්දුව වැඩිදියුණු කරගත් අතර වයස 16 දී භාෂා ශබ්ද නැගීම සම්බන්ධව සිසු ගුරුවරයෙකු බවට පත්විය. පළමුව එඩින්බරෝ සරසවියට ඇතුළත් වූවද ඔහු උපාධිය ලබාගත්තේ මොරෙන්ටෝ සරසවියෙනි.

1863 දී වෙනත් නව නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් අනුකරණය කරමින් ඔහු සහ ඔහුගේ සහෝදරයා නිමවූ "කතාකරන ඔලූව” ඔහුගේ පියා සහ අසල්වැසියන්ගේ ප්‍රසාදයට හේතු විය. තම සුරතල් බල්ලාව විවිධ ශබ්ද නැංවීමට ඔහු පුරුදු කළේය. වයස 19 දී පියාගේ මිතුරෙකුට ලිපියක් ලියමින් ඔහු තම හඬ නැංවීමේ යාන්ත්‍රික නිර්මාණ පිළිබඳව හඳුන්වා දුනි. එමඟින් තවදුරටත් තම හැදෑරීම් ඉදිරියට ගෙනයා හැකි විය.

මගේ කලින් POST නොබලපු අයට උදව්වක් විදියට ඒවගේ LINK මෙතන දානවා.....

ට්‍රාන්සිස්ටර්...

සන්නිවේදන තාක්ෂණය ඉතිහාසය

ඇල්බට්_අයින්ස්ටයින්

වෙබ්_පිටුවේ_ඉංග්‍රීසි_දැනගන්න..

FireFox_වැඩ...!!!!

බයෝස්_අප්ඩේට්_කිරීම_සරල_සිංහලෙන්...Part_01

ධාතු_ඉතිහාසය

Mobile_Partner_Black_Edition

PayPal_මුදල්_ලංකාවට

ID3_Tag_editor

චිත්‍රපටි_Download_කරනවනම්

විනාඩි10යේ_Email

***_shutdown_***

Gmail_හැකින්_වලින්_බේරගමු......

Block_සයිට්_වලට_යන්න

Laptop_එකක්_ගනිද්දි

ලිපිනය_උස්සන්න...

PROCESSORS_අතර_ඇති_වෙනස???

විෂ_සහිත_සර්පයන්

GPRS_MMS_4_All_SIM

Copy_කිරීමට_තිත

කොටස්_වෙලදපොළ

ඉලෙක්ට්‍රොනික_උපකරන_මිළදීගන්න_පෙර_සිතාබ&

අවුලක්_නැතිව_OFFLINE_WebSite_එක_බලමු

YouTube_නවමුද?

2GB_File_එකක්_ඊමේල්_කරන්න

DualCoreද?_Core2Duoද?

Chrome_සමග_වරුවක්

අත්‍යාවශයම_ෆයිල්ස්_delete_උනාද?

සබ්මැරීන

සනයිෆර්_රයිෆල්

න්‍යෂ්ටික_ආයුධ

CD_එකකට_PassWord_දාමු

සිංහල_ශබ්දකෝෂය

රාජාලියාගේ_කතාව

මේවා බලලා නැත්තම් බලලා.....අදහසක් දන්නා බලන්න.....

[QUOTE="upulcla, post: 11237343, member: 138686"] [COLOR="DarkOrchid"][B][SIZE="4"]යන්තම් post 1000 ගහගත්තා..... එකේ සතුටටයි ....තව කීපදෙනෙක්ගේ ඉල්ලීම් ගැන හිතල බලලා, මගේ සන්නිවේදනය ලිපි පෙලේ මීලග එක විදියට ඔයාලට මේක දෙන්න හිතුවා. කලින් මගේ ලිපි වලට ලැබුණු ඉහල ප්‍රතිචාර වලට ගොඩක් ස්තුත්යි ඔයාලට.... ඒ දිරිමත් කිරීම නිසා කොච්චර වැඩ තිබුනත් ඔයාල වෙනුවෙන් මේකත් ලියනවා.... [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar138686_2.gif[/IMG] [/SIZE][/B][/COLOR] [CENTER][B][SIZE="6"][COLOR="DarkOliveGreen"]දුරකථනය[/COLOR][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/74/Alt_Telefon.jpg/300px-Alt_Telefon.jpg[/IMG] [SIZE="3"][I][COLOR="Navy"]An ඔලවේටි rotary dial දුරකථනය, c.1940s[/COLOR][/I][/SIZE] [SIZE="4"][COLOR="Olive"] දුරකථනය යනු ශබ්දය (බහුලව මිනිස් කටහඬ) සම්ප්‍රේෂණයට හා ලබා ගැනීමට භාවිතා වන විදුලි සංදේශ උපකරණයකි. සාමාන්‍යයෙන් මෙය භාවිතා කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර සාකච්ඡාවකට වුවත් සමහරක් විට එය තිදෙනෙකු හෝ ඊට වඩා වැඩි ගණනක් විය හැකිය. වර්තමානයේ ලෝකයේ වඩාත් බහුලම ගෘහස්ත උපකරණවලින් එකක් බවට එය පත්ව ඇත. බොහෝමයක් දුරකථන ක්‍රියාත්මක වන්නේ සංකීර්ණ දුරකථන ජාලයක් හරහා විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීමෙනි. මෙමඟින් ඕනෑම දුරකථන පරිශීලකයෙකුට ඕනෑම කෙනෙකු සමඟ පාහේ සන්නිවේදනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ. [/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="4"]දුරකථන මඟින් වර්ග දෙකක තොරතුරු හසුරවයි. ඒවා නම් සංඥා හා කටහඬයි. මෙය විවිධ අවස්ථාවලදී එකම ඇඹරුණු රැහැන් යුගලයක් මත සිදු වේ. සංඥා ලබා දීමේ උපකරණය ලැබෙන ඇමතුම් පිළිබඳ පරිශීලකයා දැනුවත් කිරීමට සීනුවකින් ද ගන්නා ඇමතුම්වල දුරකථන අංක ඇතුල් කිරීම සඳහා වූ ඩයලයකින් ද යුක්ත වේ. වෙනත් දුරකථනයකට කතා කිරීමට බලාපොරොත්තු වන පරිශීලකයෙක් රිසීවරය ඔසවයි. එමනිසා ස්විචයක් ක්‍රියාත්මක වේ. එමඟින් දුරකථනය ක්‍රියාකාරී තත්වයට පත් කරන අතර රැහැන් හරහා ප්‍රතිරෝධී ලුහුවත් වීමක් ද ඇති වේ. එමනිසා රැහැන් හරහා ධාරාවක් ගලා යයි. දුරකථන හුවමාරුව මෙම DC (සරල ධාරාව) අනාවරණය කර ගෙන සංඛ්‍යාංක ආදායකයක් අමුණා සූදානම් බව ඇඟවීම සඳහා අක්වට තානය (dial tone) යවයි. පරිශීලකයා ඉලක්කම් බොත්තම් ඔබන අතර ඒවා ඩයලය තුළ වූ නාද උත්පාදකයකට සම්බන්ධය. එමඟින් DTMF නාද නිපදවේ. ඉන්පසු හුවමාරුව අදාළ දුරකථනය සම්බන්ධ කරන අතර එයට දැනුම් දීමක් සිදු කරයි. දුරකථනය ක්‍රියා විරහිතව ඇති විට (රිසීවරය තබා) එහි සීනුව, බීපරය හෝ අනෙක් දැනුම් දීමේ උපකරණ ධාරිත්‍රක හරහා දුරකථන මාර්ගයට සම්බන්ධ කර ඇත. අක්‍රීය දුරකථනය දුරකථන මාර්ගය ලුහුවත් නොකරන අතර එමනිසා හුවමාරුව එහි රිසීවරය තබා තිබෙන බව හා සීනුව පමණක් විද්‍යුත් වශයෙන් සම්බන්ධ බව දැන ගනී. එම දුරකථනයට කිසිවෙකු ඇමතූ විට දුරකථන හුවමාරුව දුරකථන මාර්ගයට අධි වෝල්ටීයතා ස්පන්ද සංඥාවක් යොදයි. මෙමඟින් ඇමතුම් ලබන පාර්ශවයට සීනුව නාද වීම බීපරය ක්‍රියාත්මක වීම හෝ වෙනත් දැනුම් දීමේ උපකරණයක් ක්‍රියාත්මක වීම සිදු වේ. පරිශීලකයා රිසීවරය එසවූ විට එසවුම් ස්විචය සීනුව අක්‍රිය කර දුරකථනයේ හඬ කොටස ක්‍රියාත්මක කරයි. ඉන්පසු දුරකථන මාර්ගයට ප්‍රතිරෝධී ලුහුවත් කිරීමක් ලබා දෙන අතර එමඟින් දුරකථනය පිළිතුරු ලබා දුන් බව හා ක්‍රියාත්මක බව දැනුම් දේ. සම්බන්ධ වූ පාර්ශවයන් දුරකථනයේ හඬ කොටස භාවිතයෙන් සාකච්ඡා කරයි. දුරකථනයේ හඬ කොටස රිසීවරයේ ඇති අතර එය සම්ප්‍රේෂකයකින් (බහුලව මයික්‍රොෆෝනය ලෙස හඳුන්වන) හා ආදායකයකින් සමන්විත වේ. සම්ප්‍රේෂකය දුරකථන මාර්ගයේ ජවය ලබා ගන්නා අතර කටහඬ මඟින් ඇති කරන ධ්වනි පීඩන තරංගවලට අනුරූපව විද්‍යුත් ධාරාවක් නිකුත් කරයි. මෙම විද්‍යුත් ධාරා විචලනය දුරකතන මාර්ගය ඔස්සේ අනෙක් දුරකථනය වෙත සම්ප්‍රේෂණය වී එහි වූ ආදායකයේ කුඩා ශබ්ද විකාශකයක් කම්බි දඟරය තුළට ඇතුළු වේ. විද්‍යුත් ධාරාවේ විචලනය දඟරය ඉදිරියට සහ පසු පසට චලනය වීමට හේතු වන අතර එමඟින් සම්ප්රේශකයෙහි වූ ධ්වනි පීඩන තරංග ප්‍රතිනිර්මාණය වේ. එක් පාර්ශවයක් රිසීවරය තැබූ විට මාර්ගයේ DC ධාරා ගලනය නවතින අතර එමඟින් හුවමාරු වන දුරකථන ඇමතුම විසන්ධි කරන ලෙස සංඥා කෙරේ. ලින් මෑන්ගේ රිසීවරය දුරකථන ජාල පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද දුරකතනයකි. [/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Navy"]ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් [/COLOR][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/10/Alexander_Graham_Bell.jpg/220px-Alexander_Graham_Bell.jpg[/IMG] [SIZE="4"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c6/AGB_Signature.svg/505px-AGB_Signature.svg.png[/IMG][COLOR="DarkOliveGreen"]ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් 1847 මාර්තු 3 වැනිදා ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී උපත ලැබුවේය.ඒ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් මෙල්විල් බෙල්ට සහ එලිසා ග්‍රේස් මවට දාවය. ඔහුට සහෝදරයන් දෙදෙනෙකු සිටිමුත් ඔවුන් ශ්වසනාබාධවලට ගොදුරුවීමෙන් ළමාවියේදීම මිය ගියහ. ළමාවියේදීම ඇලෙක් නව සොයා ගැනීම් සිදුකළේය. වයස 12 දී තම අසල්වැසි මිතුරා සමඟ ඔහුගේ අසල්වැසියාට පිටි පිළියෙල කරන යන්ත්‍රයක් සාදා දුන් ඇලෙක්සැන්ඩර් හට ජෝන් හර්ඩ්මන් නම් වූ එම අසල්වැසියා නව සොයාගැනීම් කිරීමට වෙනම වැඩපොළක් සාදා දුන්නේය. කුඩා කල සිටම ඔහු චිත්‍ර ඇඳීමට, මැටි බඳුන් කර්මාන්තයට හා සංගීතයට මහත් ඇල්මක් දැක්වීය. තනිවම පියානෝව ඉගෙනීම හා විවිධ කටහඬ අනුකරණයෙන් ඔහු පවුලේ අයව මවිත කරවීය. තම මවගේ සෙමෙන් වර්ධනය වූ බිහිරි බව ඔහුට මහත් දුකක් විය. විවිධ ශබ්ද හා ක්‍රම මගින් තම බිහිරි මව හා කථා කරන්නට ඔහු උත්සාහ දැරීය. ඔහුගේ පිය පරම්පරාව භාෂා ශබ්ද නැගීම සම්බන්ධ ගුරුවරුය. ඉතා දුර්වල පාසල් අධ්‍යාපන මට්ටමක් පෙන්වූ ඔහුව සීයා වෙත යවන ලදි. මෙහිදී ඔහු විද්‍යාව කෙරෙහි වූ උනන්දුව වැඩිදියුණු කරගත් අතර වයස 16 දී භාෂා ශබ්ද නැගීම සම්බන්ධව සිසු ගුරුවරයෙකු බවට පත්විය. පළමුව එඩින්බරෝ සරසවියට ඇතුළත් වූවද ඔහු උපාධිය ලබාගත්තේ මොරෙන්ටෝ සරසවියෙනි. 1863 දී වෙනත් නව නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් අනුකරණය කරමින් ඔහු සහ ඔහුගේ සහෝදරයා නිමවූ "කතාකරන ඔලූව” ඔහුගේ පියා සහ අසල්වැසියන්ගේ ප්‍රසාදයට හේතු විය. තම සුරතල් බල්ලාව විවිධ ශබ්ද නැංවීමට ඔහු පුරුදු කළේය. වයස 19 දී පියාගේ මිතුරෙකුට ලිපියක් ලියමින් ඔහු තම හඬ නැංවීමේ යාන්ත්‍රික නිර්මාණ පිළිබඳව හඳුන්වා දුනි. එමඟින් තවදුරටත් තම හැදෑරීම් ඉදිරියට ගෙනයා හැකි විය. [COLOR="DarkRed"][SIZE="4"]මගේ කලින් POST නොබලපු අයට උදව්වක් විදියට ඒවගේ LINK මෙතන දානවා..... [/SIZE][/COLOR] [I][COLOR="Blue"][SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=11172494#post11172494"]ට්‍රාන්සිස්ටර්...[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=11175642#post11175642"]සන්නිවේදන තාක්ෂණය ඉතිහාසය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1161295"]ඇල්බට්_අයින්ස්ටයින්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1190719"]වෙබ්_පිටුවේ_ඉංග්‍රීසි_දැනගන්න..[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1207532"]FireFox_වැඩ...!!!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1127331"]බයෝස්_අප්ඩේට්_කිරීම_සරල_සිංහලෙන්...Part_01[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1204609"]ධාතු_ඉතිහාසය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1207327"]Mobile_Partner_Black_Edition[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1193918"]PayPal_මුදල්_ලංකාවට[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1207525"]ID3_Tag_editor[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1136561"]චිත්‍රපටි_Download_කරනවනම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1155926"]විනාඩි10යේ_Email[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1194992"]***_shutdown_*** [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1201555"]Gmail_හැකින්_වලින්_බේරගමු...... [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1193984"]Block_සයිට්_වලට_යන්න[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1194969"]Laptop_එකක්_ගනිද්දි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1123697"]ලිපිනය_උස්සන්න... [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1191968"]PROCESSORS_අතර_ඇති_වෙනස??? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1168579"]විෂ_සහිත_සර්පයන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1136517"]GPRS_MMS_4_All_SIM [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1120339"]Copy_කිරීමට_තිත[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1157699"]කොටස්_වෙලදපොළ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1157278"]ඉලෙක්ට්‍රොනික_උපකරන_මිළදීගන්න_පෙර_සිතාබ&[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1136537"]අවුලක්_නැතිව_OFFLINE_WebSite_එක_බලමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1130467"]YouTube_නවමුද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1130204"]2GB_File_එකක්_ඊමේල්_කරන්න [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1130347"]DualCoreද?_Core2Duoද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1130234"]Chrome_සමග_වරුවක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1123655"]අත්‍යාවශයම_ෆයිල්ස්_delete_උනාද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1127517"]සබ්මැරීන[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1127531"]සනයිෆර්_රයිෆල් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1127525"]න්‍යෂ්ටික_ආයුධ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1120321"]CD_එකකට_PassWord_දාමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1119318"]සිංහල_ශබ්දකෝෂය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1117354"]රාජාලියාගේ_කතාව[/URL] මේවා බලලා නැත්තම් බලලා.....අදහසක් දන්නා බලන්න..... [/SIZE][/COLOR][/I] [/COLOR][/SIZE] [/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom